Hi akki... I really love watching ur videos trully u r an amazing woman 👩.. Akki plz do a video on first aid essentials or emergency kit necessary for a girl.. So excited to see you on a another video 😊😊
@@CosmoBeautyStudio Ane mnda akkiyo mulin mage skin eka normal type ekak eth dan ude nagitala mun sodanakota mage face eka dilisewa .mama dawas 4k vithara fresh and white kiyana bleaching cream eka use kara akkita pinsidda wenna eka නැවතුණා .thanksyou sooooooooooooo much akki.mama teenager kenek.thanks api වෙනුවෙන් හදපු video ekata ❤️❤️❤️❤️❤️❤️😍
Akke puluwan nam home made products kiyala bleaching products wikunana ayata denagannath ekka rupalawanya gena tiyena legal side eka gena video ekak karannako...
අක්කිගේ වගේ ම ටබ් එකකුත් තියගෙන හිටියා මෙච්චරකල් මේ දේවල් දැන ගත්තේ අද ගොඩක් තැම්කූ 🌹❤️
Price kiyada
100ml 800.00
Maath
අපිට නැතුව බැරී දෙයක් ..බොහොම ස්තුතියි ඔබ තුමියට
අනේ ගොඩාක් තෑන්ක්😍 මේ ගැන දැනගන්න විදිහක් නැතුව මන් හිටියේ,මේ ජෙල් එක ගොඩක් වටිනවා කියලා දැනගත්තට සැබෑ කරුණු හරියාකාරව දැනගත්තෙ අද,godak watina danuwth kirimk🙏❤
යටි පතුලේ පැලීම් සදහා BEST 😍🔥 අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...
මගේ අත් සබන් සැනිටයිස හංඳා ගොඩක් ගොරෝසු වෙලා දැන්... ඒකටත් මේක හරියයිද 🥺
මෙච්චර ලොකු එකක price දන්නවද🥺
ලංකාවේ වැස්ලින්ද
මටත් හරි ගියා
මුනෙ ගාන්න හොද නැ නෙද
කලු වෙනවවද හම
ඇත්තටම අද තමා දැනගත්තෙ මෙකෙ වටිනාකම thanks akki ❤
Vesaline vala varga thiyeno ne . කකුලට ගාන ඒවා ඒවා මූනට ගාන්න පුලුවන් ද?
කිසිම මේක් අප් එකක් නැතුව තියෙන natural beauty එකත් එක්ක youtube එන නිහතමානීම කෙනා අපේ චතු
Ow aththatama chathu akkagen ganna thyana dewal nam kiyala wadak na...chathu akki marama talented ❤
ruuu sri thank u darling
අක්කෙ මේක දවසෙ ඕනම වෙලාවක ගාන්න හොදයිද...දවල්ට වුනත් කමක් නැද්ද? කවුරු හරි කියන්නකෝ
❤❤❤❤
👍👍👍 I could learn more about vasline patrollium gel..
Thanks akki
මාත් ඩුබායි ඉන්නෙ මගේ සම ගොඩා,,,,,,,,ක් වේලෙනව මම නිව්‍යා බොඩිලෝශන් ගානව ඒත් වෙනසක් නෑ. මම වස්ලින් එකට මාරුවෙනවා. ඔයාට ගොඩාක් පින් තෙරුවන්සරණයි පරිස්සමින් 🙏🙏👍
What's the price of the smallest tub pls?
ඔයාගේ වීඩීයෝස් ඔක්කෝම ගොඩක් වැදගත් අක්කී ❤
Okkoma hody eth ane vidio ekak balapuwama ahana prasna wala uththara dunnanm thama wada hoda ...😊😊
Vaseline thibunata metharam uses thiyenewa kiyala danagaththe ada akki... thank you very much...
නියම product එකක් mama පාවිච්චි කරනවා
ඇහි පිහාටු වවාගන්න නම් මරු ♥
ඒ කොහොමද ?😊
Ada thma mn oyage video baluwe.mara watinwa akke.harima පැහැදිලි oya kiya dena dewal.good luck akkiyo.❤️❤️
Godak hodai oya kiuwata passe math use kara dan masa 2k wenawa results attatama hodai.thanx sister
Muneth ganawada
Superb Akki. Akki please explain ordinary skin lightening products please
Akki Laga thiyena petroleum jelly Eka kaha paataid?? Vaseline pure petroleum jelly & pure skin jelly Eka athara wenasa mokkd?
Good job sis ....permanently i love uniliwer products ❤❤❤
මැදපෙරදිග අපේ එකම සහනය වැස්ලින් . ඔබතූමියට ස්තුතියි
ඇස් යට කලුවෙන එකටත් හොදද
Vaseline cocoa butter eka gena tikak visthara karandako
Akki...meka gala auuwata giyama hama kalu wenawada akki..
පට්ටයි අක්කා....අද තමයි දැනගත්තෙ මෙච්චර දේවල් ගන්න පුලුවන් කියල.💖
Meke result kohomada
Kakule davillata hodaida
අනේ දන්න කෙනෙක් කියන්න. මගේ අත්ල ගොඩාක් ගොරෝසුයි. ඒකට මේක පාවිච්චි කරොත් හොඳයිද 🥺
මගෙත් එහෙමයි. උත්තර ඔිනේ
@@slk.9840ow hodayi dear❤
රාත්‍රියට පොල්තෙල් ගාගන්න
අැත්තටම හොද නිෂ්පාදනයක්.මමත් භාවිතා කළා.👍👍👍👍👍👍👍
ඒක මොකක් හරි එක්කද use කරන්න ඕනි
Petroleum?????. Egata hodaida. ???
Hi akki... I really love watching ur videos trully u r an amazing woman 👩.. Akki plz do a video on first aid essentials or emergency kit necessary for a girl.. So excited to see you on a another video 😊😊
Vaseline cocoa butter product aka Honda nedda
මන් කොණ්ඩෙ ගානවා. ඇත්තටම හොද results ekk thiynw
Retada ganne
Akke stretch mark walata hodaidaaa..
Thank U akki♥️..Now I know how to use this properly 😍
Akki pimple marks walata munata use krnna puluwn da me petroleum gel eka.thank u
ඇත්ත මේ කියපු හැම දේම ඒත් හැමෝටම සුදු වෙන්නනම් හරි යන්නෑ ඒත් කකුල් තොල් පැලේනවාට හම වේලිලා තියෙනවාට ගොඩාක් හොදයි
e kynne mkt muna pah apathy wnn ndd?
මේක මුනේ ගෑවට ප්‍රශ්නයක් නැද්ද
අක්කි ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා.good luck..
Godak hodai 🌹🌹🌹
Mewa creem wenuwata ath kakulvala ganna barida
Usefull vedio akki.. thank u.. ❤
Akki ge salon 1koheda thiyenne
ඇත්තමයි... මං නයිට් ක්රීම් එකක් ගාලා මාසයක් යද්දි මගෙ තොල් බලන්න බැරි තරම් කලු උනා.. මං මේ වැස්ලින් එක තොල් දෙකේ ගාලා සීනි රදවනවා ඊට උඩින්.. පස්සෙ අැගිලි දෙකෙන් මසාජ් කරා රිදෙන්න තරම්.... දැං මගෙ තොල් රෝස පාටයි... මාසයක්වත් කරේ නැ.ඒත් අදහා ගන්නබැ...😘😘❤️❤️❤️❤️❤️
Ane me pennana වස්ලින් aeka lankawe ganna thana kiyannako mata bs
Arpico wala tiyenawa.
@@සුදුනෝනා-ඥ9ණ ආපිකෝ වලද සුදු නොනා.
@@ireshathanul.budusaranai6166 ඕ.....☺😍
@@සුදුනෝනා-ඥ9ණ ok.bs
original Vaseline petroleum jell suwada na neda
original ewa ganne kohenda
මං මේක පාවිච්චි කරන්නේ අවරුදු 25 විතර ඉදන්, පොඩි අයගේ නැපි රෑෂ්, කකුල් පැලීමට, ඒවගේම 14, හැවිරිදි පුතාගේ කුරුලෑ නිසා ගොඩක් අමාරුවෙන් හිටියේ නිතරම එයාම හිතල දවස් කීපයක් ගාව, හිතුවෙත් නෑ වෙළුන තුවාල කුරුලෑ යට ගියා, කොටින්ම කෝකටත් තයිලේ,
අනේ නම කියන්න්කෝ ප්ලීස් මේක කොහොමද ඉල්ලන්න් ඕන😪
@@hansanikavi7925 vaseline eke pretroliyam jell eka kiyla illanna
@@maheshimadushani574 thank you❤️
Ane aththatama oyage puthage pimples adu unda akki pimple marks waltda eya gawe ethakta twath face eka oil wennenadda akki plz rply
Awrudu 6 Barbara hodaida.
Akki oyage hairstyle eke name eka mokaoda
Blue seal කියලා තියනවා මිස් vaseline petroleum jelly එකේ,වෙනසක් නෑ නේද?
පියයුරු වල ගාන්න ඕන වැස්ලිම් මොන ජෙල් එකද...plzzz
පියරූ. ලොකු වැඩිනම් අඩූ කරගන්න මෙ වැස්ලින් එක හොදයි රටින් ගෙන්වා ගන්න මම ගත්තා
අක්කෙ මං ගාව තියෙන්නෙ moisture conditioning එකක්.. ඒකෙනුත් වීඩියෝ එකේ කියපු දේවල්ම කරන්න පුලුවන්ද ?
Lips pink venavadha??
Thank u akki. Very important video😘💕
eyebrows wlt hodyid. Eybrows growthin products monwth dnnwnm kiynnko dr
Thanks akki mn eka hoya hoya unne video ekak ❤❤❤lovely
Akki vaslin cream eken agama sudu karagnn widihak kiyannko
නයිට් ක්රීම් එකක් භාවිතා කරන ගමන් වැස්ලින් use කරන්න පුළුවන්ද??????💙💙💙💙
Such a great video ...Thanks Chathu! best of Luck !
අනේ ආන්ටි ඔයා ගොඩක් ලස්සන වෙන්න ඔනි තව තවත්
Es wate kalu wenawata gaanna cream ekak denawada
Thank you චතු.godak hoda video eka ❤
ස්තුතියි
Akki me vasline eka thol walath gawahakida???thol kalu wenawata...
Thank you akki..oyage vedioes godak helpful. Keep it up..❤
boady latoin ekk widihta pawichchi krnn puluvan d
i have a vesline but i never used it now i have decided to use it😃
Akke veseline eke BLUESEAL Vitamin E cream eka mune gwt kmnnedd
Akki kurule walata hoda nedda meka
Vaseline
BLUESEAL .(Pure petroleum jelly) ekath kamak naha neda
Mtth dengnn oni
Mn ada thamai oyath ekka ekathu une watina dewal godk kiyla denwa e wagema oya ලස්සනයි digatama videos krnna best of luck
මේක ගාගෙන ඉන්න පුලුවන්ද...තෙල් සහිතද නැත්තම් ගෑවම සමට උරාගන්නවද අක්කේ?
Oya hareyata hare. from many years I'm also using .thank you dear.
Body eke tyena lapa kalal makenwda
Akki Laga thiyena petroleum jelly Eka kaha paataid?? Vaseline pure petroleum jelly & pure skin jelly Eka athara wenasa mokkd? skin jelly Eka sudu paatai😕🤔
akki meka mune pimple adukaraganna puluwanda
Thanks 💐
Akke video ekeedi oyage athe thiyena tube eka kiiyak withara wenadawa
ඔයා හරි නංගී බුදු සරණයි
Akke meke ganne night da day da kiyanna ko
ඔයා හරි ලස්සනයි අක්කි. ඒ වගෙම නිහතමානී..
Akki niyapothu gana vedio ekak karanna
Akki mt kynnako api pavichchi karana night cream ekath ekka oka use krnna beid
Akke petroleum gel akata wada aloe fresh vaseline aka hoda nadda
Vaseline p.J eka munata use karoth pimples ehema enawada kiyannako
Oily skin nan ei
@@CosmoBeautyStudio Ane mnda akkiyo mulin mage skin eka normal type ekak eth dan ude nagitala mun sodanakota mage face eka dilisewa .mama dawas 4k vithara fresh and white kiyana bleaching cream eka use kara akkita pinsidda wenna eka නැවතුණා .thanksyou sooooooooooooo much akki.mama teenager kenek.thanks api වෙනුවෙන් හදපු video ekata ❤️❤️❤️❤️❤️❤️😍
Akke...me kale lankawe hiru rashmiya wadi nisa hugak ayage skin damage welane..e nisa ayeth update video akak karannko...best treatment gana,products gana
meka ganne kohenda shops wala nane
ඒ හා සමාන තියනවා herbolene කියලා ඒකත් vaslin වගේම හොඳයි
Akke body ekata hoda sun cream ekk kiynnkoo
How to identify the original vasline?
Meka wayasa keeye lamaintada hoda
මේ වැස්ලින් එක රෑට විතරද පාවිච්චි කරන්න පුලුවන්. මේකත් එක්ක body lotion එකක් පාවිච්චි කරාට කමක් නැද්ද. ඉක්මනින් මේකට උත්තරයක් එවන්න. Plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Veslin use karanakota muhuna Kalu wenne ei???
මුහුණට ආලේප කිරීම සුදුසුද
Matath danagnn oni
Bella kakul ath yata awapaha wimata hodaida
Akki mage නිය පොතු කැඩෙනවා කොන්ඩේ යනවා මොනවා හරි දෙයක් තියේනවද
@Malisha Awanthi hair ekata biseka use karanna
@@isharaanusarani6934 tnx akki
Akki vaslin konde mulu mondetama gawata kamak nadda
Thank you ❤️
Vesline face ta apply karoth face kalu wenawadha
Akke puluwan nam home made products kiyala bleaching products wikunana ayata denagannath ekka rupalawanya gena tiyena legal side eka gena video ekak karannako...
thkzzz akki..your very kindly i like u...and very tlnted ...i wtch your alll vedio ...
Akka mata 27 yrs.mage konde ඉදෙනවා....tratment ekk kiyal denn
Thanks a lot❤❤❤
ඔයා. කීවීවා. හරි. මගේ. කකුලේතේ..රැස්.එකක්. තිබුනා. ලංකාවේ දී.අවුරුදු. ගානක්. බේහේත්. කරා.අඩු. උනේ. නැහැ..වෙස්ලීන්.වලට.තමා. හොද.උනේ..මම.කුවේට්. සීට්
ඔය වැස්ලිම් එක ඇගේ ගාන්න පිලුවන්ද...
Akke mage ath yata kalui ,waslin hodaida
අක්කී තෙල් සමට වැස්ලින් ගෑවොත් හොදයිද විසදුමක් දෙන්න
Ane ou Akki kiyandakoo