VASELINE / PETROLEUM JELLY DO´s & DON´T´s I පෙට්‍රෝලියම් ජෙලි මුණේ ගෑවට කමක් නැද්ද?I MADU TALKS

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 58

  • @NuraSenarathna
    @NuraSenarathna 24 дні тому +5

    ස්තුති යි මිස් දැනුවත් කලාට.❤

  • @priyafonseka8372
    @priyafonseka8372 9 місяців тому +7

    Very helpful important video 👍 thanks!

    • @MaduTalks
      @MaduTalks  9 місяців тому +2

      You're welcome! 👍💐

  • @fathimashifa9353
    @fathimashifa9353 11 днів тому +1

    මගෙ අත් කකුල් වියලියි මම වැස්ලින් ගෑවා.හොදටම කොරළ වගේ ආවා.හොදටම වේලුනා.

  • @رانجلي
    @رانجلي 3 дні тому +2

    වැස්ලින් මම මොනෙගනවා,මටනම් හොදායි මම කැමතියි මමරට ඉන්නේ ❤

  • @thilininisansala8626
    @thilininisansala8626 9 місяців тому +1

    Kojic acid use karanna hoda da kiyala explanation ekak dennako dear❤

  • @Jayani_J
    @Jayani_J 9 місяців тому +4

    Hi madhu... pls talk about oily skin routine..

    • @MaduTalks
      @MaduTalks  9 місяців тому +1

      Sure, will do. Thanks! 💐

  • @dumeerasajani6436
    @dumeerasajani6436 9 місяців тому +5

    Akki face toner pawichchi karama rathu pata bibili enne ai, Toner ekak pawichchi karananma onid ?

    • @MaduTalks
      @MaduTalks  9 місяців тому +2

      Toner එකක් පාවිච්චි කරන්නම ඕනේ නැහැ නමුත් ඔයා ගොඩක් make up හෝ වෙනත් face creams පාවිච්චි කරනවානම්, මූණ cleanse කරලා ඒ make up සහ creams ගාන්න කලින් toner එකක් පාවිච්චි කරන එක වඩා හොඳයි... සාමාන්‍යයෙන් toner එකකට එහෙම රතු පාට බිබිලි එන්නේ නැහැ .. ඔයා නංගි පාවිච්චි කරන්නේ ඔරිජිනල් product එකක්ද ..? ඒ නිෂ්පාදනය පරණ එකක්ද කියලත් ටිකක් බලන්න (open කරලා ගොඩක් කල් ගිය එකක්ද ?)

    • @dumeerasajani6436
      @dumeerasajani6436 9 місяців тому

      මං පළවෙනි පාරට toner එකක් පාවිච්චි කරේ සති 2ක් වගේ පාවිච්චි කරේ මුලින් කිසිම ප්‍රශ්නක් වුනේ නෑ, කලින් බිබිලි තිබ්බෙ නැහැ face එකේ blackheads whiteheads තිබ්බා නහයේ එක නිසා toner eka පාවිච්චි කරන්න ගත්තේ , දැන් කම්මුල් වල බිබිලි දාලා 🥺 දැන් එක පාවිච්චි කරන්නෑ මං බිබිලි එන එකත් අඩු වුනා original product එකක් මං පාවිච්චි කරේ product එක open කරලා මාසයක් වගේ

  • @dananjanii
    @dananjanii 9 місяців тому +1

    Akki, can you recommend a product for dark lips?

  • @NandaniVip
    @NandaniVip 3 дні тому +1

    Matanam waslin gawama hodai korala gathiya Nathi una

  • @tharindurnayake2465
    @tharindurnayake2465 9 місяців тому +3

    So true 👍🙏

    • @MaduTalks
      @MaduTalks  9 місяців тому +1

      Thank you!! 👍💐

  • @IrajAdithya
    @IrajAdithya 2 місяці тому +3

    මගේ මූනේ කජු කිරි ගෑවිල ලප තිබ්බා ඒකට වැස්ලින් එක්ක ඇලෝවේරා ජෙල් ගෑව අවුලක්නම් උනේ නෑ

  • @RuviDivara
    @RuviDivara 9 місяців тому +1

    Hi Madu.. We really trust you❤️.. Is it good for kids ( for dry lips). Because dermatologist had recommend the Vaseline for dry Lips, for my kid

    • @MaduTalks
      @MaduTalks  9 місяців тому +3

      Hi Ruvi, many commercial lip balms contain camphor, which is not safe for kids, that´s why paediatricians/dermatologists usually recommend to apply a small amount of petroleum jelly on kids´lips as its a safer option... There are brands like Burt bees and Seba Med who make seperate lip balms for babies and kids which is also an option... either way monitor for sometime for any irritations and reactions after applying... 🧡

  • @AhmdAhmd-qh9ey
    @AhmdAhmd-qh9ey 22 дні тому +1

    බිජින් ගලා මගෙ ඇස් වටේ කළු උන එවා අවා. වැස්ලින් ගලා ගොඩක් අඩු උන. හැබැයි කාලයක් ගන්න ඕනේ. හමේ රැළි වැටීම් නැතිව ගියා ❤

    • @jayathiprishmika8569
      @jayathiprishmika8569 9 днів тому

      මම ගාන්නේ කෝමාරිකා ජෙල් එක්ක.
      ඒක හොඳයි මූණ ගොඩක් සිනිදු උනා.

    • @KanchanaRoshan
      @KanchanaRoshan 7 днів тому

      මගෙ නහය දෙපැත්ත අවුරැදු ගානක් ඉදන් හම යනවා,කලුවෙලා,ක්‍රිම් එකක් දන්නවානම් කියන්න

  • @vimalaPathirana
    @vimalaPathirana 14 днів тому

    pigmantation walata hondada?

  • @lishatedrina1329
    @lishatedrina1329 9 місяців тому

    Akki ane mta reply krannako…
    Vaseline GLUTA - HYA oya use krala thiyenwda?
    Mage yaluwek recommend kare. Math gatta. Skin color ekak enawa. Eth eka hodai da?
    Vaseline GLUTA-HYA body lotion ekak.

  • @madushadilrukshi-yf8ym
    @madushadilrukshi-yf8ym 9 місяців тому +1

    Akkiyo lotus whitening jel cream eka hodayda akki

    • @MaduTalks
      @MaduTalks  9 місяців тому +1

      අනේ ඒක නම් මම තාම පාවිච්චි කරලා නැහැ නංගි

  • @Jenitapilishiya
    @Jenitapilishiya Місяць тому +1

    Ane manda magenam jewete kotasak vaslin rata mune athwela gannama one mayanam godakma hodae

  • @shashinimadubashini9444
    @shashinimadubashini9444 6 місяців тому +7

    මන් වැස්ලින් ගෑවේ දවස් දෙකයි මගේ මූන කසනවා දැවිල්ලයි හම තවත් වේලෙන්න අරන් හම යන්න ගත්තා😢

    • @444ranax8
      @444ranax8 3 місяці тому

      Matath muna kasanna gatta

  • @dilkiperera9589
    @dilkiperera9589 7 місяців тому +5

    ලස්සන voice එකක්

    • @MaduTalks
      @MaduTalks  7 місяців тому +1

      Thank you!!🧡💐

  • @Sapu-u244
    @Sapu-u244 9 місяців тому +1

    Akki veseline body lotions hodaida
    Dry skin ekata eke hoda eva thiyenavada ?

    • @MaduTalks
      @MaduTalks  9 місяців тому +1

      ඒ ගැන ඉදිරියේදී වැඩසටහනක් කරන්නම් නංගි ..

  • @chamilasamankumari-6490
    @chamilasamankumari-6490 22 дні тому

    Vaslen jel akai komarika jel akai kawalam karala rata ganna mune aulak ne habei ude pandara madak unu wathuren hodanna paswos akak dala hodala yawanna bichen alaji wachca hamata yatha thathweta ganna hodama patroliyam jel veslen

  • @nayanaChampika-ho4vy
    @nayanaChampika-ho4vy 26 днів тому

    MN inne pita rata ethtatama Hoda deyak veseline mamath pawechchi keranawa

  • @DulaniGeethika
    @DulaniGeethika 29 днів тому

    Ane mge mune hame welila ekata mokadda karanna kiyannako.mona krim gawath adu une ne.

  • @YasiruMihiranga-f8i
    @YasiruMihiranga-f8i 6 днів тому

    Oily samata hodada piz reply

  • @wasanasajeewa8144
    @wasanasajeewa8144 Місяць тому

    Herbal vaseline eka kohomada

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 9 місяців тому +3

    ❤❤❤

  • @Shami-s9r
    @Shami-s9r 3 місяці тому

    Vaseline eke blueseal kiynneth mektamada...nathnm dekakda

  • @AshikaAshii-np6mb
    @AshikaAshii-np6mb 3 місяці тому

    Veselin wela kalu vennedda

  • @GaganiKavindya-g6g
    @GaganiKavindya-g6g 5 місяців тому

    Dabur eka hoda nadda

  • @champikarathnamali7852
    @champikarathnamali7852 4 дні тому

    Man ganne waseline tama

  • @GaminiKariyawasam-or6pe
    @GaminiKariyawasam-or6pe 9 місяців тому

    Melesma walata hoda cream akak kiyanna

  • @DulanjaliMadumali
    @DulanjaliMadumali Місяць тому

    Kiyada oke mila

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 9 місяців тому +5

    Ow නංගී මමත් ටික දවසක් පාවිච්චි කළා eth මගේ 👀 යට චූටි බිබිලි දැම්මා mama අදටත් දුක් වෙනවා ඒ ගැන මොකද එ.බිබිලි අදටත් තියෙනවා ..

    • @MaduTalks
      @MaduTalks  9 місяців тому +1

      ගොඩක් ස්තූතියි අක්කිගෙ experience එක share කරාට..

    • @NishadiHeshani
      @NishadiHeshani Місяць тому

      Mgeth

  • @manjola_1999
    @manjola_1999 13 днів тому

    As යට කලුවෙලා ඒකට හොදයිද

  • @MaliKk-u3z
    @MaliKk-u3z 15 днів тому

    මම නම් මුලු ඇගටම වැස්ලින් ගානවා මුණට ඇරෙන්න මුණට ගාන්න එපා කලු වෙනවා

  • @dilaniudari1460
    @dilaniudari1460 Годину тому

    එහෙම වුණාට vaseline එක ඇලෙනවානේ

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manorikaushidissanayake3039
    @manorikaushidissanayake3039 9 місяців тому +2

    නංගා මගේ ෆේස් එක ගොඩක් ඩ්‍රයි වුනා.නහය වටේ සහ කට වටේ කලු වුනා.සුදු පාටට හම යන්න සහ කසන්න දැවිල්ල ගන්න ගත්ත.සමහර විට ගාපු වයිට්නින් ක්‍රීම් එකක් නිසා වෙන්නත් පුළුවන් .
    ඇහි බැමේ පවා සුදු පාට කුඩු ගතියක් ආව.බේතුත් ගත්ත දෙතුන් වතාවක්ම.දැන් මං සෙරාවි එකේ ඩ්‍රයි ස්කින් එකට එන ක්ලෙන්සර් ජෙල් එක යූස් කරල ද ඕඩිනරි එකේ ඇල්පා ආ බියුටීන් සීරම් එක යූස් කරනව.උදේට සෙරාවි එකේ ෆේස් ක්‍රීම් එක ගානව සීරම් එකට උඩින්.
    මට නයිට් එකට හොඳ මොයිශ්චරයිසින් ක්‍රීම් එකක් කියන්න.ෆේස් එක මාර ඩල්.

  • @HimeshRandika
    @HimeshRandika Місяць тому

    කුරැලා තියෙන කෙනෙක්ට හොදද😢

  • @NuraSenarathna
    @NuraSenarathna 24 дні тому +1

    කලු වෙනවා වැස්ලින් වලට

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 6 місяців тому +1

    ❤️❤️❤️

  • @hkkahkka7827
    @hkkahkka7827 4 місяці тому +1

    ❤❤❤❤