Thanks godak ..really it is very mportant to ever body on earth I'll start to do it on taday itself ....really appreciate it ..wish you good luck sister .
Thank you akki for this knowledge. I may be late for this comment but wanted to say that whenever I’m searching for a skin related thing I always find you there.. thank you soo much 💖 keep up the good work 💖
Hi Dear. Please check poppy seed is kasa kasa seeds in Lanka? Because Cheia seeds in thiland , China they name is Sri Lankan kasa kasa. Poopy seeds are not that cheap you can buy in local market. And for my knowledge poopy seeds not kasa kasa available in sri lanka
What's the difference between කස කසා / Chia Seeds / Basil Seeds / Poppy Seeds? Because this කස කසා you find locally is not very expensive but the Chia seeds are not. which one is correct?
Udeta his bada kasa ata teaspoon k water wlta mix krla biqwa , e treatment ken bada tikak adu Una, Eth e treatment k nawathuwa gamn nawathath udaraya wishala Una , e ai ?
හොද දෙකක් අගය කරන්න දන්නෙ නෑ අපේ ලන්කවෙ මිනිසුන්..මට හිතෙනවා කාට හරි ප්‍රෝයොජනවත් වෙයි කියලා.good job බුදු සරනයි..👌
Attatam akki oyage vido man balnwa auwage thiyan dawal atta akki
කස කසා කියන්නෙ බෙසිල් ඇට පල කෙරුවහම බෙසිල් පැල හදාගන්න පුලුවන්
L
Ou eknam ethta
Ou ekanam ethta
බලන අයට කියන්නේ............ලස්සන වෙන එක විතරක් නම් හිතන්න එපා මොලේ අවුල් වෙනවා .හිත ලස්සන කරගන්න භාවනා කරන්න.
ඉතාම ස්තුතියි ඔයාට මේ රටටම දෙන පණිවිඩය ගැන, ජේසු පිහිටයි
බොහොම ස්තූතියි ඔයාට. මමත් කස කසා ඇට දවස පුරා ම බොනවා. එයින් ලැබෙන වාසි රැසක් තිබෙනවා. ඒක ඇත්ත. තෙරුවන් සරණයි
@Hirunika Darshani ඔයා ලංකාවේ නම් ඉන්නේ සිල්ලර බඩු කඩවල ගන්න තියෙනවා.
පිටරට ඉන්න කෙනෙක් නම් සුපර් මාර්කට් වල තියෙනවා.
Daily bonwda
Oya kohomada bonne dr
@@sumia626 ahannako der, සමහර ඇට වතුරෙ දාලා තියෙනකොට කලු පාට ඩස්ට් එකක් වගේ පෙනවද සුදු කොප්පයකට දාලා බලනකොට
👍
අපව දැනුවත් කලාට ගොඩක් පින්. හැමෝටම වැදගත් වේවි මෙය
ගොඩාක් වටිනා උපදෙස් ටිකක් ආසාවෙන් බැලුවා.Thank.u So Much.
නoගී ඔයා ඔය කියන්නෙ chia seeds ගැන. Chia seeds කියන්නෙ කස කසා familly එකේ ම දෙයක්. මම ඉන්නේ europe වල. මම chia seeds දිනපතා ම බිවුවා. ලස්සන නම් උනේ නැහැ. ඒත් gastraities වලට නම් 100% හොදයි. පස්සෙ සෙම හැදුනා. ඒනිසා නතර කලා. ඒ උනාට immunie system එකට ගොඩක් හොදයි කියල eyrope වලම doctor කෙනෙක් දාපු video එකක් දැක්කා. කසකසා වලට කිය න්නේ Basil seeds කියලා. මේදේ ගැන ඔයා videos බලන්න. 😘😘
Sema evissenava, dinapatha elakiri biiuva vage, meya me lassana venava kiyanne, meyage you tube ekata praveshayak ganna.
Manasa pirisidu nam ona kenek lassanaii.
Ee nisa thamai onama podi lamayek, sathek lassana. Sobava dahama ethule jeevath venna.
ඇත්තටම මම අහම්බෙන් තමයි ඔයාගේ විඩියො එකක් දැක්කේ මට ඒ විඩියෝ එකින් පස්සේ මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා ඔයා කතා කරන විදියට මම හරි කැමති ඔයා හරි ප්‍රියමනාපව මේ දේ කරනවා අක්කි. ඇත්තටම ඔයා හොදට පැහැදිලි කරනවා හැම දේ ගැනම. අපේ එදිනෙදා ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් කියලා දෙනවා. මේ දේ සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 👍
කස කසා කියන්නේ හොඳ දෙයක් ශරීරයට.. කස කසා බොනකොට ශරීරය විසින්ම කෑම ප්‍රතික්ෂේප කරන ගතියක් ඇති වෙනවා ඒක හොඳ දෙයක් කෑම පාලනය කරන අයට.. ඒ වගේම සෙම තියන කට්ටියට කස කසා ඇට වතුරට දාපු ගමන්ම පිපෙනකන් ඉන්නැතුව බොන එක හොඳයි.. දන්නැති දේවල් ගොඩක් දැනගත්තා.. ස්තූතියි.. ❤
Attatama hoda dyk math දිනපතා bonwa kasa kasa ඇට දාලා වතුර gd job thank you akka🙏
මම කස කසා කෙසේ වෙතත් මේකෙ කමෙන්ට්ස් තමා බැලුවෙ.අනේ ඇත්තට අපේ රටේ ඉන්නෙ මිනිස්සුන්ගෙ ඇද කුදම හොයන ජාතියක්.පව් මෙයාගෙ කොන්ඩෙ ගැනයි අරකයි මේකයි නැතුව වැදගත් දේවල් ටික මේ වීඩියෝ ඵකෙන් ගන්න බලන්න.තව ඵක්කෙනෙක් මෙයා Zinc කියලා ශබ්ද කරපු ඵකේ වැරැද්ද පෙන්නනවා.මේක English උගන්නන්න දාපු වීඩියෝ ඵකක් නෙමේනෙ.මේ මොන දේ උනත් මමත් හොඳටම දන්නවා මේ කස කසා ඇට සම්බන්ධව මේ කියන දේවල් ඇත්ත.ඔයාට ස්තූතියි
ඒකනන් ඇත්ත ඩියර්..ලන්කාවේ මිනිස්සු කොහොමත් කරන්නේ අනිත් අයගේ අඩුපාඩු හොයන එකනේ
Eyalata one dewal thamai eyala danne.ai oyata kahanawada,pu nodi hitahan anita antiye
.
අනිවාර්යයෙන් ඔව් කවදදා අපේ ම්නිස්සු හැදෙන්නේ ව්ඩ්යො එකක් බලලා තමන්ට ගන්න ඔනි වාසි ප්‍රයෝජන ගන්න බලනවා ම්සක් කටෙ පලල සද්දෙ බලනවා ට වඩා
එක ඇත්ත අනුන්ගේ දේවල් හොයනවා විතරයි ..අවස්‍ය දේ දැනුමට එකතු කරගන්න උවමනාවක් නැහැ ..
අනේ මන්දා ඇයි මේ ගොඩක් අය බැනලා දාලා තියෙන්නේ කියලා මේකට...කස කසා ඇට නිසා මට තිබුණු ලෙඩ ගොඩක් හොද උණා.. විශේෂයෙන්ම මට මානසික වදයක් වෙලා තිබ්බේ ග්‍රැස්‍රයිටිස්..කස කසා ඇට නිසා මට ඒක හොදටම හොද උනා බෙහෙත් බොන්නෙ නැතුවම හොද කරගන්න..ඒ වගේම මගේ හම වියලෙන ගතිය අඩු උනා වගේම හම පැහපත් උනා..
මමත් බොනවා . එත් මට තියෙන ප්‍රශ්නය කස කසා ඇට පාට වර්ග ගොඩයි.. ඒ කියන්නෙ කළු පාට හා චුටිටක්දුඹුරට හුරැ පාට.. මම උදේ තේ හැන්දක් හිස් බඩ බොනවා..රැට පෙගෙන්න දලා.. මම කුවෙිටි .. මට කියනවාද මම බොන ඇට හරිද
Kettu wnwd
@@chamarianushka9717 ඔයා.කියන.විදියට.එවා.තමයි.රැට.වතුරට.දැමිමාම..නිකමි.එ.කලු.ඇට..නිකමි.සෙවෙල්.වගේ.ඇට.ලොතුවනවා.හලො.මම.සවුදිවෙල.මම.බොනවා.
විනාඩි 15,/ 20 වගේ කාලයක් තමා පෙගෙන්න ඕන .රැයක් පෙගීම වැඩියි.
Kohomd dear use kare.poddak kiyanawda.loku udawwak
Aththama kiyanawa nam godak hodai math biuwa me dawas wala seethala nisa nathara kala mole thiyena kena therum gani theruwan saranai o
ගොඩක් .ස්තුතියි මෙ.විඩියෝ .එකටහරිම.වැදගත්මමත්හැමදාමඒවිදියට.කස.කසාඇට.බොනවා.ස්තුතියි
බොහොම ඉස්තුතයි දැනුවත් කලාට 😍🙏😘
Oyage voice ekata mn gdk asai hoda පළපුරුද්දක් thiyenawa voice training kara wage hodata නිවේදනය karanna පුළුවන් බුදු සරණයි
අනේ අක්කේ ඔයාට ගොඩක් පිං අපි දන්නේ නැති දේවල් ඔයා හරි ලස්සනට තේරෙන්න අපිට කියලා දේනවා❤️
පොපි ඇට නෙවෙයි මේ බෙසිල් ඇට පෙගෙන්න තියලා බෙසිල් පැල හදාගන්න පුලුවන්
Ane akki curly hair gana thawa video karannako..curl eka damage nowi knot eka karana widihai..day to day curly hair walata karanna puluwan simple hair style tikakui kiyala dennako
Thanks godak ..really it is very mportant to ever body on earth I'll start to do it on taday itself ....really appreciate it ..wish you good luck sister .
Obviously yes. Already i used it and have more results for me 👍
Goood .👍👍
මේ සේරම ඇත්ත thnx akki lv♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘
Oba hari. Mama oya kiyana widiyatama. Bonawa. Gas trable. Eka kohe giyada. Danne na. ❤️❤️❤️😆
ස්තුතිය ඔබට අපිව දැනුවත් කලාට🥰
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි 🙏
මුලින්ම slow music එකක් දාලා එකපාරට hii කිව්වම බයත් උනා.. 😂😂😂 මාත් මේ කස කසා ගැන post එකක් දැකලා වීඩියෝ එකක් හොය හොය හිටියේ.. thank uuuu.. ❤
කස කසා යනු චියා සීඩ්ස්ද
@@AWSunil නෑ.. sweet basil කියන්නෙ කස ඇට වලට
😀
ඔයාට බුදු සරනයි
Oyage vedios hari අර්ථවත් nangio.
Thank you akki for this knowledge. I may be late for this comment but wanted to say that whenever I’m searching for a skin related thing I always find you there.. thank you soo much 💖 keep up the good work 💖
Mama dinapathama kasakasa ඇට bonawa. Mage me වෙනස්කම් siyalla thiyenawa ගොඩක් ස්තුති mehema de walin danuwath kerema gana.
හොද විඩියෝ එකක් තවත් මේ වගෙ වැදගත් විඩියෝ දාන්න තැනක්
Harim sithalai kaskasa ata.semagathiya tiyan aya hamadam gann eapa ..man masayak vithar bila.sema hodatam wedi uana....
Budammoooooo
ගොඩාක් ස්තුතිය ඔබට ...basil seed කියන්නේ මේකටද නන්ගී
Yeah ..that is
Ow ane basil seed thama (kasa kasa ata)
Chia seeds ,kasa kasa jathi dekakda?
Naaa ake jathiyak dakama aki me dan magawe tiyanawe mama lankawan aran awe dan mama inna rata
@@nilanthimal2212 chiyaa kasa ksaa ekama wenna puluwan but popi seeds neweyi eya boru kiyala salli hamba karanawa
ගොඩක් ස්තූති .
තෙරුවන් සරණයි 😍😍
Thank you so much for the great advices.
Akki math use karanava meka..karala oyata results kiyannam....thanks akki. ..oya nam thavath lassana wela ❤
ගොඩාක් කාලෙකින් ඔයාගේ වැඩ සටහනක් බලන්නේ. 🌷 ස්තුති 🙌
ස්තුතියි. මිස්. 👍දැනුවත්. කරාට. පිං
ඉස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔයාට
Akkio me drink eka gaddi vitamin c tablet eka gattata kmk nadd morning ekata
...plz reply me soon♥️♥️♥️
දැනුවත් කලාට බොහොම ස්ස්තුතියි . එවගේම පුතිපල සියට සියක් තියනවද?
Kalin vidiyo ekaka eskin dokkta kenekge namath kivva fo no damma ane pliez mata a ledy doktage no dannako me no ekata 0779380136
ගොඩාක් tanks දැනුවත් කළාට math පාවිච්චි කරනවා
unuwathuratada danne sithala wathuratada
ගොඩක් ස්තුතියි නමුත් කෙතරමි කාලයකින් පූතිපල ලබාගත හැකිද.👍
මන් ආසම මූනක් ඔයාට තියෙන්නෙ.ලස්සන තොල්පෙති.
Mama sahena kaleka idala me panaya gannwa oya kiyapu hamadeyakama hari.mata wayase 67 eth aga balans karagena lassanta innawa thanks oyata.
Oya attha kiwe akki.. lankawe manasika leddu pirila.. කුණුහරුප comment ekak hari dala sathutu wena pahath thanata watenna epa..thamange මනස පිරිසිදු kara ganna..,,
Akkiyo kasa kasa etai chiya etai 2kama biuwata kamannedda?
ගොඩක්.වටිනවා.බුදු.සරණයි
Oya harilassanata kiyala denawa adinath ekka bona hati velawa pramanaya hari hondai hamotama therenawa godak hondai putheoyata neerogi suwYa samaga deegau gd bless u
Hi Dear. Please check poppy seed is kasa kasa seeds in Lanka? Because Cheia seeds in thiland , China they name is Sri Lankan kasa kasa. Poopy seeds are not that cheap you can buy in local market. And for my knowledge poopy seeds not kasa kasa available in sri lanka
chia seed is different darling. I use both
@@CosmoBeautyStudio ඇයි ඔයා බොරු කියන්නෙ මේ බෙසිල් ඇට මේ ඇට පෙගෙන්න දාලා බෙසීල් පැල හදලා අපි විකුනනවා
Cosmo beauty said wrong. kasa kasa is besil seeds .
@@CosmoBeautyStudio එළදෙන දන්නෙ නැත්තම් කට වහන් හිටපන් කස කසා කියන්නෙ පොපි ඇට නෙවෙයි බැසිල් ඇට
ස්තුතියි දැනුවත් කරට බුදුසරණයි ඔබ
ඔක්කොමලා බය වෙලානේ එතකොට අපි විතරද බය උනේ නැත්තේ..😪 බලන්න බැරිනම් යන එක හොදයි නොබලා..
Moktada eyla bywela tyennee 😂😂😂
ගොඩක් ස්තූතියි ස්තුතියි දැනුවත් කලාට
බොහොම ස්තූතීයී ඔයාට
Video eka aththathma hodai akki.tnq.Danata math dawasak ara dawasak bonawa.❤❤❤
Sun burn ekata monada karana hoda???
godak hodai akkio me video eka.ewagema seven sease codliver oil eka gana chuttak kiyantako hodaida
Ane plz sudu wenda bondahoda vtamin c tablt ekak kiyandako
Vitamin c 1000
Mn godak kettu kenek. Meka beewada kamak nadda akki.
v. Informative video akki. Can you tell how to make aloe vera gel at home
කෙට්ටු වෙනවද අක්කේ මේක බිවුවාම
Nangi mage muhuna godak viyaligathiyak iri thelilawage ekata piliyamsk kiyannako
Thanks for you 💕
Akke diyawediyawa thiyana kenekuta unath meka denna puluwanda wayasaja ayta denna puluwanda❤️❤️
Your voice is phenomenally good
thank you sister how many time to drink one day
Thank you akki 😘adarei
අක්කි කතාව ඇත්ත..
මගේ ඇග මාර විදිහට උශ්ණයි ඉස්සර. කොච්චර උශ්ණ ද කියනවනම් ,
මගේ මූනේ උශ්ණ බිබිලි, ඉසර බිබිලි ,කුරුලෑ මේ සේරම තිබුනා .. ඒ විතරක් නෙවෙයි යටි පතුල් පැලෙන්නවා,,ඇග වේලිලා,,
මම ගොඩක් doctors ලා හම්බ්වෙලා ඇති.. හැමෝම කියන්නේ උශ්ණ අධික ඇගක්, අරවා කන්න එපා,මේවා කන්න එපා,කියලා..
තරහත් යනවා,කොච්චර බෙහෙත් බිව්වත් හරි ගියේ නෑ..
මම කස කසා ඇට බොන්න පටන් අරන් මාස 3ක් ඇති.. ඇත්තටම කිව්වොත් මට හොද result එකක් එන්න මේ කාලේ ගියා.. මගේ මූනේ දැන් බිබිලි නෑ.යටි පතුල් පැලෙන්නේ නෑ, හම වේලෙන්නෙ නෑ.. ඒ විතරක් නෙවෙයි මගේ බරත් ටිකක් අඩු උනා..
කම්මැලි කමට අද බොනවා, හෙට නෑ, ආයේ සතියකින් බීලා result හොයන අයට මේ video එක විහිලුවක් වෙන්න පුලුවන් .. මේ වැඩේ කරනවනම් හොද ඉවසීමක් එක්ක කරන්න.. හොද result එකක් හම්බෙයි හැමෝටම ..
Dr mekata aga kettu wenawada .
Ane pis kiyannako mekata Aga kettu wenawada kiyala digatama bonna onada Ane kiyannako meka thawa kenekta kiuwoh oyatah pinak.Aga kettu.wenna godak kal yanawada
@@asinikalpana6770
මෙහෙමයි මහා පරිමානෙන් ඇගේ තියෙන තෙල් තට්ටු අඩු වෙලා , බඩ නිකන් පැතලි වෙලා යන්නේ නෑ නංගි ,.. හැබැයි , ඇගට සැහැල්ලුවක් දැනෙනවා ..කෙට්ටු වෙනවා, හැබැයි නංගා කිලෝ 10 / 12 අඩු කරගන්න හිතන්න එපා, කසකසා ඇට බොන්න , තේ හැදි දෙකක් පෙගෙන්න දාලා, .. ඔයාට බඩවල් අඩුවෙලා , තෙල් තට්ටු නැති කරන් කෙට්ටු වෙන්න ඕනේමනම් කුරුදු කුඩු උනුවතුර එකකට දාලා රෑ කෑමෙන් පස්සේ බොන්න , ආ ඒකට පුළුවන් නම් මී පැනි දාන්න ,මම නම් දාන්නේ නෑ, මම ඕක කරන්න අරන් මාසයක් විතර, ඔන්න ඕකට අර කියපු මහාපරිමානෙන් අඩු වෙනෝ
@@madushikaranathunga8467
සොරි ..මම ඇත්තටම මේක දැන් දැක්කේ
Ane dr wathura ekatama dala bonna oneda natthan momahari palthurak belnd karal sini noda කස කසා දැම්මොත් අවුල්ද්😢 මටත් කෙට්ටු වෙන්න් ඕනෙ එක්සයිස් කරන ගමන් කෑම පාලනෙ කරන් ගමන් මේකත් බිවුවොත් කෙට්ටු වෙයිද😢
මමසව්දියේඉදන්.මමකලින්දැක්කා.යුනෙස්කො.තියනවාදලාකසකසා.හොදයිකියලා.සිනිතියනඅයටත්.ඉවසිලිමත්.පාවිච්චි කරනවා.මමසව්දියේසිට.ඔයාටබුදුසරනයි
Pregnat ayata bonna hodaida
Mis mama thairoksin peththa gannawa,,,,mewa biwwata kamak නැද්ද
Thank you darling ❤️😘
Thanks you
හොද video එකක් .දන්නෙ නැති දේවල් දැනගත්තා මමනම් නිතර 'කසා' ඇට බොනවා.. හැබැයි මන් දන්න තරමින් මේකට කියන්නෙ කස කසා නෙමෙයි "කසා " ඇට කියලයි..
Girl bye.. Im off to Keels to buy this
Hahaa is that your frock :P
Lol we have alot of similar clothes 😂 you noticed.
ගොඩක් හොඳයි ❤❤❤🎉
😍😍😍Thank U akke....watinawa..
Thank you akki..... oya katha karanavidiya mn hari asai....
ඔයා ලස්සන වෙලා සුදු වෙලා අක්කා 😘😘😘
Thanks madam.උපදෙස් ටිකට
❤❤❤❤😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
What's the difference between කස කසා / Chia Seeds / Basil Seeds / Poppy Seeds? Because this කස කසා you find locally is not very expensive but the Chia seeds are not. which one is correct?
Chia seed is different and කස කසා is different
@@CosmoBeautyStudio which one is correct?
@@CosmoBeautyStudio ඇයි ඔයා බොරු කියන්නෙ කස කසා කියන්නෙ බෙසිල් ඇට පැල කරගෙනත් තියනවා බොරුව සමාජ ගත කරන්න එපා ගෑනියේ
@@dinukakathriarachchi6663 you correct Dinuka කස කසා is Basil seeds . that lady said wrong
Oyage video eka nm maara watinawa eth mt kasa kasa ata bipuwahama udeta oluwa bara gathiyak enawa ai a?
avalassana kenek lassana Kerala pennannako
👍👌
monava biwvath vedak ne oyala vage
hitha apirisidu ayata
Thanks අක්කී 😘😘😘
අපි..දවසින් දවස වයසට යනවා...ඒ නිසා මේවගේ දේවල් ගොඩක් හොදයි...
Udeta his bada kasa ata teaspoon k water wlta mix krla biqwa , e treatment ken bada tikak adu Una, Eth e treatment k nawathuwa gamn nawathath udaraya wishala Una , e ai ?
Ane akki dark lips wlta mkd krnne kiynnko. Lipstick use krlma mge lips dark wela.
Permenant lip filler ekak karaganna milaheabls face book page eke megana thiyenawa
@@pavithra239 ane oya hemin lassanata katakarannako.takaramakata gahanawa wage.
Hoda video ekak akko mata kiyannako chia seeds walin me prathipala labenne nadda . Kasa kasa ata mata ganna nahane
එකපාරටම බය උනා විඩියොක බලලා කටෙ සද්දෙට gassila giya🤣🤣😅😂
🤣🤣🤣😂hmm
මමත් අනේ බය උනා.😃😂😂😀😀😁🤣😅
හ්ම්ම්
මමත්
Ekanam attha mawa wisewela giya😀😀😀😀😀
Aueudu 12 lamayek biuwata kamak nadda akki
හැමදාම බ්වුවට කමක් නැද්ද
Hoda deyak kiyala dunna....bada adukaraganna inna ayata hoda wisadumak
Poppy seeds????or
Sweet basil seeds??
Poppy seeds...
Basil seeds
Basil seeds
Sweet basil
@@suduchutti1419 not popi seeds .kasa kasa is basil seeds
Kasa kasa eta math bonawa vathura litar ekahamarak bothalayak dawasata tnx nago apiwa danuvat kalata
ඇත්තටම බය උනා එකපාරටම කොන්ඩෙත් කඩාගෙන ආවම ලස්සන කොන්ඩ මෝස්තරයක් දාල එන්න එපැයි😲😲
මව් අනෙ මමත් බය උනා
😄😄😁😁
Ane akkiyo me ata hodald bonna ganna oneee???ane kiynkooo😊😊
අක්කේ රෑට වතුරට දාල තියල උදේ හිස් බඩ බිව්වට කමක් නැත් ද.
ඇත්තටම මගෙ ඇග ගොඩාක් අඩු උනා සීනි ප්‍රරශ්නය ත් විසදුනා බඩ දැවිල්ල හොද උනා ඒ විතරක් නෙවේ ඇගේ ඌශ්නය ගොඩාක් අඩු උනා ❤
Ane ahanna labeemath sathutak ❤️
දරැවෙක් බලා පොරොත්තුවෙන් ඉන්න අයට හොදද
Salika Salika
බොන්න ... ඇගේ උශ්ණ ගතිය අඩු වෙනවා
කෙට්ටු aya biwada kamak neda
ඇත්තටම මාත් බොනවා ගොඩක් හොදයි
හොදයිද.දවසේ.ගානේ.බොන්න.ඔනි
මෝඩයා කස කසා බිව්වට කමක් නෑ පොපි ඇට කියලා එයා කිව්වට කස කසා කියන්නෙ බසිල් ඇට වලට මම පැල හදාගෙනත් තියනවා
මම නම් හැමදාම කස කසා ඇට බොන වා රාත්‍රි කලේ බෝතලය කට ද ලා උදේ ට බොන වා මම කලින් වෙන චනල් එකකින් ගත්තේ ❤🌹🌹
ඔයා දැන් කෙට්ටු උනාද
Ane kiyannako oya kettu unada kyla
Wayasa prashnayk nadda bonna?
බොහොම ස්තුතියි මිස්
Kasakasa meaning not poppy seeds. Kasakasa meaning basil seeds
Yes..chia seeds also same