ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 705

  • @ashasandamali2956
    @ashasandamali2956 9 місяців тому +26

    හැමදාම මම ඔබ වහන්සේගේ බණ අහනවා අපේ හාමුදුරුවනේ

  • @SanjuDilhami
    @SanjuDilhami 11 місяців тому +9

    ඔබ..වහන්සේට..තෙරුවන් .සරණයි

  • @NethuDissanayaka-yx6wv
    @NethuDissanayaka-yx6wv 9 місяців тому +11

    මේ දුක් ලෝකයේහි අරුත කියා දුන්න ඔබවහන්සේට පින්. 🙏🧘
    සාදූ සාදූ සාදූ !🙏🙏🙏

  • @NethmiPunsara-l2o
    @NethmiPunsara-l2o Рік тому +19

    බුදු ගුණ පමණයි ජීවිතේම❤️❤️බුදු සරණයි

  • @amaliudayangi1725
    @amaliudayangi1725 Рік тому +79

    අවසන් වරට මගේ
    ඇස් පියවෙන මොහොතේ
    බුදු හිමි රැව මට මැවී පෙනේවා ...🙏🙏🙏

  • @YasodhaKalpani
    @YasodhaKalpani Рік тому +13

    සාදු සාදු සාදු නමෝ බුද්දාය. Obawahansege bana ahala thamai mama bana ahanna purudu une oba wahanseta uthum u niwanama lebewa

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 Рік тому +12

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා බුද්ධ ධම්ම සංඝ රත්නයට නමස්කාර වේවා 🙏🙏🙏.සාදු සාදු සාදු

  • @dilinirajapaksha-zj4zw
    @dilinirajapaksha-zj4zw Рік тому +3

    සාදු සාදු සාදු !!!!!!!!

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Рік тому +5

    Theruwan saranai pinwath sawamin wahanseta.niduk nirogisuwaya lebewa.uthum uniwan awabodaya pinisama me pin kusal hethuwasana wewa.sadu sadu sadu.🙏🙏🙏

  • @nadeesilva2561
    @nadeesilva2561 2 роки тому +202

    අනේ මා මේ ගෙවන සංසාර ගමනේ හැමදාමත් ම⁣ට මේ වටිනා බුදු බන ඇසීමට,මෙනෙහි කිරීමට,අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏

  • @DjdjDbjd
    @DjdjDbjd Рік тому +15

    පින්වත් ඔබ වහසේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sunwookun9059
    @sunwookun9059 Рік тому +28

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 Рік тому +10

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @Maheshimahi
    @Maheshimahi Рік тому +20

    Sadu sadu sadu🙏🙏🙏 theruwan saranai swamin wahansa🌼🙏

  • @Dilmeth
    @Dilmeth Рік тому +5

    Namo buddaya.hamadamath me wage bana asanna matath siyalu denatath haki wewaa

  • @ashokajayasingha-pd5fr
    @ashokajayasingha-pd5fr Місяць тому +1

    🙏🙏🙏😇😇 බුදු සරනයි

  • @velvetways6694
    @velvetways6694 Рік тому +13

    හැම දාම ඹබ වහන්සේ ගේ බන අහනවා රේඩියෝ වෙන් තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n Рік тому +16

    ගොඩක් වටින බණ කතාවක්සාදු සාදු

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 Рік тому +32

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏

  • @ලොවමසුවපත්වෙවා

    සාධු 🙏සාධූ 🙏සාධූ 🙏
    උතුම් තෙරුවන් සරණයි.. 🙏🙏

  • @PriyankaPathiraja
    @PriyankaPathiraja Рік тому +9

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගෙ නමස්කාර ය වේවා ...

  • @samanthalekamge2995
    @samanthalekamge2995 9 місяців тому +8

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tisharahasanjani9436
    @tisharahasanjani9436 2 роки тому +74

    හැමදාම හරිමග කියාදුන් ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @dinushaperera5826
    @dinushaperera5826 7 місяців тому +2

    සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ නිවන් මග අත්පත් වේවා!🙏🙏🙏

  • @cr7ff425
    @cr7ff425 2 роки тому +19

    පින්වත් ස්වාමීන් වහන්ස . මට ඔබ වහන්සේගේ බණ නිතරම අහන්න ලැබේවා ..සාදු සාදු සාදු

  • @pabodhimekhala2136
    @pabodhimekhala2136 7 місяців тому +1

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @YASSAHACKER-nm2tx
    @YASSAHACKER-nm2tx 7 місяців тому +2

    උතුම් බන ටිකක්. සාදු, සාදු, ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @JanadariSadaruwani-lj6zm
    @JanadariSadaruwani-lj6zm Рік тому +61

    යු ටියුබ් එකෙ අතල් බල බල දවස් ගෙවන මට අහම්බෙන් හම්බ උන ඔබවහන්සෙගෙ බන කතවක් එදා ඉදන් මම බන කතා දවසට දෙපරක් වත් අහානවා.ඔබ වහන්සෙට පින්🙏🙏🙏🙏

    • @sam-l2f8y
      @sam-l2f8y 5 місяців тому +3

      එහෙමත් අහන්න හිත හැදෙන්නේ ඔයාගෙ පිනට

    • @KumariKumari-kb5ge
      @KumariKumari-kb5ge 4 місяці тому +1

      ඔයා පින් කරල තියේ❤❤❤❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 Рік тому +12

    පිං වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 උතුම් ධර්මය අවබෝධ වේවා🙏🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 роки тому +27

    නමෝබුද්ධාය පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේටද මේ උතුම් ධර්ම දේශනා අහන්න සලස්වන ඔබවහන්සේට ඒවගේම මේ උතුම් ධර්ම අවබෝධ කරගන්න වාසනාව ලබාදුන් පින්වත් මාගේ ලොකු පුතුටත් ඔබ අප සියලුදෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කර උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @creations5251
    @creations5251 6 місяців тому +2

    මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏
    උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,
    මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏
    මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 7 місяців тому +2

    සාදුු සාදුු සාදුු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැ⁣බේවා 🙏🙏🙏🙏🙏

  • @metusinhga9481
    @metusinhga9481 10 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thejagunarathna6982
    @thejagunarathna6982 9 місяців тому +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා!!!!!!

  • @gunegune9936
    @gunegune9936 Рік тому +2

    Budusaranai 🙏🏿🙏🏿🙏🏿❤

  • @perera9535
    @perera9535 8 місяців тому +1

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ ට නිරොගී සම්පත් උදා වේවා බුදු සරණයි ....... 🌸🌸🌸🌸🌸🌸

  • @pavideos3808
    @pavideos3808 2 роки тому +81

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

    • @hashi2001
      @hashi2001 Рік тому

      ua-cam.com/users/shorts9t_hv6rx9gw?feature=share

  • @IndraniRenuka
    @IndraniRenuka 7 місяців тому +1

    පිංවත් ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණව මෙවන් ධර්ම දේශනාවන් කරන්න ශක්තිය , ධෛර්ය, වීර්ය, දීර්ගායුෂ ලැබේවා

  • @frekcidaweerasinghe6463
    @frekcidaweerasinghe6463 11 місяців тому +1

    Suwamen Vansata Maga Namnskar wawa 🙏Obwansat Neduk Neroge Suwya Labawa 🙏🙏🙏🙏

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e Рік тому +17

    සාදු සාදු සාදු උතුම් පින් වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏

  • @inokanishani9583
    @inokanishani9583 7 місяців тому +1

    පිංවත් ස්වාමින්වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @ImalWanasinha
    @ImalWanasinha 6 місяців тому +2

    සාදු සාදු

  • @Lumi-l2h
    @Lumi-l2h Рік тому +14

    සීලවන්ත ගුණවන්ත කල්‍යාණ මිත්‍ර අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!.......🙏🙏🙏💐💐💐🌺🌺🌺
    නිවන් දකිනා ජාති දක්ව උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයටම ලැබේවා!.....🙏🙏🙏

  • @Soma-r4h
    @Soma-r4h Рік тому +1

    Sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 hilhata danana darma dasanaak lharwan saranai swamin wahansata api katar rata sita 🌷🌸🌺🌸🌺🌸🌺🌷🌷

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому +1

    Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻👍❤️💐

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 Рік тому +23

    තෙරූවන් සරණයි ගෞරවනීය ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kusumaadikaree3343
    @kusumaadikaree3343 Рік тому +2

    ඔබ whanseta mage නමස්කාර වේවා

  • @thsrushilakshika2771
    @thsrushilakshika2771 2 роки тому +24

    බොහොම පින් හාමුදුරැවනේ මං ඔබ වහන්සේගේ බණ අහන්න හරි කැමති එ් බණටික හිතට වැදුනා ලස්සනට බණ කියනවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 9 місяців тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹

  • @kumaraherath2368
    @kumaraherath2368 9 місяців тому +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nilanthisenadheera5291
    @nilanthisenadheera5291 10 місяців тому +1

    සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 11 місяців тому +11

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @AlNasr322
    @AlNasr322 Рік тому +2

    තෙරැවන් සරනයි .පිංවත් සුවාමින් වහන්සේ ....සාදු සාදු සාදු ..........

  • @NalikaHemanthi-vm7qu
    @NalikaHemanthi-vm7qu 8 місяців тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා...

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s Рік тому +1

    Budusaranay ape pinvath hamuduruvane.

  • @kumuduniamarasingha3446
    @kumuduniamarasingha3446 Рік тому +2

    සාදු! සාදු! 😊❤

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 Рік тому +3

    සාදු සාදු සාදු!!! 🙏 🙏 🙏

  • @NadeshaKalani
    @NadeshaKalani 9 місяців тому +1

    සාදු! සාදු!🙏🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 7 місяців тому +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @rogushakirs6001
    @rogushakirs6001 2 роки тому +113

    ජිවිතේම බුදු දහම තමා 🧡💕

  • @NishaniSkunthala
    @NishaniSkunthala 10 місяців тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .....සාදු සාදු සාදු ...

  • @sarangiudarika8802
    @sarangiudarika8802 2 роки тому +69

    සාදූ සාදූ සාදූ .....පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා...

    • @kranthisrilanka7926
      @kranthisrilanka7926 2 роки тому

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 роки тому +20

    පින්වත් ඔබ වහන්සේට දිර්ගායු වේවා🙏🙏 සාදු🙏 සාදු සාදු🙏🙏

  • @PradeepKumara-cb3zc
    @PradeepKumara-cb3zc 7 місяців тому

    සාදු සාදු සාදු ...අපේ හාමුදුරුවනේ මේවගේ දේශනා මිනිස්සු වෙනුවෙන් දේශනා කරන්න ශක්තිය ලැබේවා ඒකාන්තයෙන්ම ❤❤❤❤

  • @malishakawindi2818
    @malishakawindi2818 4 місяці тому

    🙏🏻🙏🏻❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු ☸️☸️☸️☸️☸️☸️☸️☸️☪️☪️☪️☪️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️✝️✝️✝️✝️✝️

  • @shiwanthinadeesha9294
    @shiwanthinadeesha9294 Рік тому +17

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏

  • @KumuduniChandrika-mi8qg
    @KumuduniChandrika-mi8qg 9 місяців тому +3

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷

  • @samaranayakasamaranayakas6695
    @samaranayakasamaranayakas6695 Місяць тому

    හැමදාම මම ඔබ වහන්සේගේ බණ ආහනවා🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 роки тому +19

    සාධු...... සාධු...... සාධු...... අපේ පින්වත් ගුණවන්ත සිල්වන්ත අති උතුම් සවාමින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක්වී නිරෝගී වි සුවපත් වි බොහෝ කල් ධර්මය ප්‍රචාර කරන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා උදා වේවා උදා වේවා සාධු සාධු සාධු

  • @priyanthahettiarachchi6277
    @priyanthahettiarachchi6277 3 місяці тому

    මම සෑමදා ඹබ වහන්සේගේ බන අහනවා ඹබ වහන්සේලා ට දී ර්ගායු වෙවා සාදූ සාදූ සාදූ

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 роки тому +27

    උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තව තවත් ධර්ම දේශනා කරන්නට බුදු සසුන බඩලවන්නට. චිරාක් කාලයක් දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏නමෝ බුද්ධාය

  • @Heshyy890
    @Heshyy890 3 місяці тому

    හැමදාම මම බන අහනවා... අනේ මේ බන පද මම යන හැම ආත්මෙකම මට අසන්නට ලැබෙත්වා... මම බුදු දහමෙම ඉපදෙත්වා... මගේ මාර්ගපල සිහිනය සත්‍යක් වෙත්වා... මේ පින මේ ස්වාමින් වහන්සේටත්... මෙය පල කල මෙම Admin ටත්... ලෝක සියලුම සත්වයන්ටත් මගේ මව පියා ඇතුළු මගේ යාළුවටත් අනු මෝදන් වෙත්වා...🙏❤

  • @idamyanthidamyanthi2196
    @idamyanthidamyanthi2196 2 роки тому +14

    තේරැවන්සරනයි සුවමින් වහන්ස ඔබවහන්සෙගේ දර්මදේසනා අහනකේනේක් මම සදු සදු සදු

  • @shitashit5523
    @shitashit5523 2 роки тому +24

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට පින්වත් සද්දාසිල සුවාමින්වහන්සේට උතුම් වු නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @kumarkllgds691
      @kumarkllgds691 2 роки тому +1

      පින්වත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @sudathkumara7937
      @sudathkumara7937 Рік тому +1

      Godak pin ape හාමුදුරුවන්ට .sadu sadu sadu

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf 9 місяців тому +3

    සාදු සාදු සාදු බුදු සරනයි ඔබ වහන්සේට දිර්ඝ අායුම වෙවා සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @erandasamihira7863
    @erandasamihira7863 Рік тому

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 7 місяців тому

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadurangaLakmal-u2k
    @MadurangaLakmal-u2k Місяць тому +1

    Sadu.......sadu........sadu.........mmohothakata hari mage akusal karmaya nimawee man darmayatama yomu wewa.....methan patan mawa darma mawathatama yomu wewa......sadu......sadu.....sadu......

  • @sriyanisenanayaka1534
    @sriyanisenanayaka1534 2 роки тому +17

    සාදු සාදු සාදු අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 роки тому +30

    🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් 🙏ස්වාමින් වහන්සේට 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹සාදු 🌹🌹🙏සාදු 🌹🙏🙏සාදු 🌹🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 2 роки тому +18

    සාදු🙏සාදු🙏සාදු🙏.තෙරැවන් සරණයි ඔබ වහන්සේට.ඉතා වටිනා දේසනාවන්.🙏🙏🙏🙏🙏

  • @JanithOshini
    @JanithOshini 7 місяців тому +1

    Budusaranayi 🙏☸️🙏

  • @nadeesilva2561
    @nadeesilva2561 2 роки тому +17

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...සසර ගමන කෙටි වේවා 🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 2 роки тому +13

    පින්වත්.ස්වාමින්.වහන්ස.තෙරැවන්.සරනයි

  • @shanthi-b9y
    @shanthi-b9y Місяць тому +1

    Namobuddaya . Sathyama sathya nam a sri saddarmaye ispillak pa pillak wath ne aduwak athdekeemenmay kiyanne pinwath swameen wahanseta me darma deshanayata theruwan wahanselage guna ashirwada balayath siyalu deviyange rekawaranayath niduk neeroogee deergayushath prarthana karami

  • @ChandrakanthiJayasingha
    @ChandrakanthiJayasingha Рік тому

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Рік тому +9

    උතුම් වූ බුද්ධ ධම්ම සංඝ රත්නයේ ආශිර්වාදයෙන් සියලුම සත්වයන්ට නිවන් මඟ අවබෝධ වේවා නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට සාධු ,සාධු ,සාධු 🌹🌹

    • @SudharamaMalkanthi
      @SudharamaMalkanthi 7 місяців тому

      හරීම.ලස්සනම.බනමීනුස්සුන්ගෙ.වයීරය.දුරැ.වෙවා

  • @samanthasenarathna5713
    @samanthasenarathna5713 6 місяців тому

    සාදු සාදු සාදු ❤🙏

  • @umeshumesh787
    @umeshumesh787 5 місяців тому

    Pin seduwewa obawahanseta sadu sadu

  • @onetow4587
    @onetow4587 2 роки тому +8

    බුදුසරණ ..දැනුවත් කරට බොහොම pin🙏🙏🙏🙏🙏

  • @melankristeen2485
    @melankristeen2485 Рік тому +23

    ඔබ වහන්සේ දීර්ඝ අයුස ලැබේවා 🙏🙏🙏

  • @Swarnathilakakalyani
    @Swarnathilakakalyani 5 місяців тому

    තෙරුවන් සරණයි අපෙ හාමු🙏🙏🙏දුරුවනේ

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr Рік тому +11

    නිවැරදි මාර්ගය පෙන්වා දෙන අප ස්වාමීන් වහන්සේට බොහොමත්ම පිං .ඔබ වහන්සේට දිර්ඝ ආයු වේවා..!❤️🙏

    • @hashi2001
      @hashi2001 Рік тому

      ua-cam.com/users/shorts9t_hv6rx9gw?feature=share

  • @sumudugnanapala3039
    @sumudugnanapala3039 2 роки тому +105

    මමත් නිවනට කැමති අනෙක් අයටත් ඉක්මනින් නිවන් මග අවබෝධ වෙත්වා

    • @DjdjDbjd
      @DjdjDbjd Рік тому +7

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @AyeshKantha
      @AyeshKantha 9 місяців тому

      ​@@DjdjDbjd
      🙏🙏🙏🙏🙏🙏🙏

    • @HasiniPerera-nk1vy
      @HasiniPerera-nk1vy 7 місяців тому +1

      Sadu sadu sadu🙏🙏🙏🙏

  • @kamalhenepola7867
    @kamalhenepola7867 6 місяців тому +1

    Sadu sadu sadu .🙏🙏🙏

  • @nimzaharzad5021
    @nimzaharzad5021 2 роки тому +25

    බුදු සසුන බබලවන්නට,තව තවත් දර්ම දේශනා කරන්නට..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!!🙏

    • @anoma3277
      @anoma3277 Рік тому +1

      Sadashila'suwamin wanseata niduk nirogi suwayama labewa

  • @RossKaka-t3w
    @RossKaka-t3w 5 місяців тому

    අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේබුදුහිමීරුව මට මැවී පෙනේවා❤❤❤🙏🙏🙏

  • @sandanisilva9438
    @sandanisilva9438 2 роки тому +9

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @nimeshapradeep
    @nimeshapradeep Рік тому +6

    සාදු සාදූ සාදූ 🙏🙏 ඔබ වහන්සේගේ බණ නිසාමයි මම බණ අහන්න ආස උනේ, පුරුදු උනේ 🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහසේට🙏🙏

    • @hashi2001
      @hashi2001 Рік тому

      ua-cam.com/users/shorts9t_hv6rx9gw?feature=share

  • @nadeeshanadeesha2160
    @nadeeshanadeesha2160 8 місяців тому +2

    Sadu sadu sadu❤