මනුෂ්‍ය ලෝකයේ වෙනස.welimada saddaseela himi bana

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024
  • #saddaseela#thero

КОМЕНТАРІ • 375

  • @dimma438
    @dimma438 2 роки тому +85

    මම කතොලික මම ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කර ගත්තා මේ හාමුදුරුවන්ගේ බණ නිසා.ගොඩාක් පිං.ජෙසූ පිහිටයි

    • @janithwiduranga-x3w
      @janithwiduranga-x3w 4 місяці тому

      මට පොඩි වේලාවක් කතා කරන්න පුලුවනිද

  • @tharushinavindya3297
    @tharushinavindya3297 2 роки тому +58

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා ❤️

  • @wijinirandunu4656
    @wijinirandunu4656 2 роки тому +20

    සාදු ........සාදු .........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
    තුන් රුවනේම සරණයි !!
    සාදු .........සාදු .........සාදු !!
    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමාමහං ..
    සාදු .........සාදු .........සාදු !!

  • @madushakumari3599
    @madushakumari3599 2 роки тому +65

    මට මගෙ ජීවිතෙ වැරදුන තැන් හදා ගන්න මෙ බණ පද නිරන්තරයෙන්ම අස්වැසිල්ලකි වෙවා!!! සාදු සාදූ සාදූ!!!

    • @vinushaharshini6077
      @vinushaharshini6077 2 роки тому +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🙏🙏🙏🙏

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 2 роки тому +4

    ඔබ වහන්සේට අපව සසරින් එතෙර කිරීමට බෙදන දහම් දේශනාවන් වලින් නිදුක් නීරෝගී බාවය ලැබී ස්සර කතරින් එතෙර වීමට වාසනාව ලැබේවා

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 2 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මම පුලුවන් හැම වෙලාවකම දවසකට තුන හතර ක්ම අහනවා නොදන්නා දෙ බොහොමයි ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇

  • @thamararanathunge1477
    @thamararanathunge1477 Рік тому +11

    පින් වත් ස්වාමින්වහන්සේ ගේ බන අනිවාර්යේන්ම උදේට අහනවා පුදුමාකර හිතට සැනසිමක් ලැබෙන වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @hasikasampath353
    @hasikasampath353 2 роки тому +128

    මගේ පිනට මට අවුරුදු 16 න්ම බුදු බන පද ඇසෙන්න පටන් ගත්තා

  • @deepikapriyadarshani24
    @deepikapriyadarshani24 2 роки тому +16

    🙏ඔබ වහන්සේට නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වසනා වේවා 🙏🙏 ලෝකවාසීන්ට ධර්මය දේශනා කිරීමට නිදුක් නිරෝගී බව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyaPeris
    @PriyaPeris 7 місяців тому +4

    මන් බණ අහන්න පුරුදු උනා දැන් මගේ දොනිත් අවුරුදු 6ඉ එයත් අහනවා... එයා හොඳ දරුවෙක්... ඔබ වහන්සේට ගොඩාක් පින්... 🙏

  • @nilakshirasini7660
    @nilakshirasini7660 2 роки тому +218

    මට අවුරුදු 14 මම හැමදාම සද්දාසීල හාමුදුරුවන්ගෙ 1 බනක් හරි දවසට අහනව.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @badalkumburabadalkumbura4870
    @badalkumburabadalkumbura4870 Рік тому +17

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා. .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthinayana2327
    @wasanthinayana2327 5 місяців тому +2

    සාදු ...සාදු ....සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට ...නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් ධර්මය අවබෝධය වේවා

  • @enukadilwan3348
    @enukadilwan3348 2 місяці тому +3

    ❤ඔබ වහන්සේගේ බණ අහලා හිතට අරගෙන හැදෙන්න ගොඩක් දෙවල් තියෙනවා ඔබ වහන්සෙට වැඩි කාලයක් ජිවත් විමට දිර්ඝ කාලයක් ජිවත් වේවා❤

  • @nelumkanchana2572
    @nelumkanchana2572 2 роки тому +38

    ජීවිතයේ දැන නොදැන කරන ලද සුලු හෝ වරදක් තිබුණි නම් ඒ සියල්ල ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් අසන්නට පටන් ගත් දින සිට මා නිවරදි කර ගත්තා..පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව නිරන්තරයෙන් ලැබේවා ..දීර්ඝායුශ ලැබේවා ...අසරණ වූ මිනිසුන් පවින් මුදවා ගත් පිනෙන් ඔබ වහන්සේට නිර්වාණාවබෝධයම ලැබේවා ..🙏🙏🙏

  • @lahirudaminda536
    @lahirudaminda536 2 роки тому +15

    තෙරුවන්සරණයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක්නිරොගි සුවය ලැබේවා!..

  • @gayaniperera4243
    @gayaniperera4243 2 роки тому +26

    සාදු සාදු සාදු ..පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය !

  • @sarathvijethilaka681
    @sarathvijethilaka681 2 роки тому +11

    සුවහසක් වැරදුන වැරදෙන ජිවිත නිවැරැදි කරගන්න ඔබවහන්සෙලා දේශනා කර මේ බණපදයක් ගානේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏පිහිට පිලිසරන ලැබෙවා සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalirenuka7604
    @lakmalirenuka7604 2 роки тому +14

    ගරැ ස්ව්මින් වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා utum නිවන අවබොද වෙවා !!!!මා හට මෙ ධර්මය පිහිටක් වෙවා!!!

  • @shitashit5523
    @shitashit5523 2 роки тому +8

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට උතුම් නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 роки тому +9

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!නීරෝගී සම්පත් ලැබේවා!සියලු සත්වයෝ රාග ද්වේශ මෝහ ගිනි නිවේවා! නමෝ බුද්ධාය!!!

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 роки тому +10

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!

  • @pansilupansilu1303
    @pansilupansilu1303 Рік тому +4

    තෙරුවන් සරණයි ස්වමීන්වහසේට සාදු සාදු සාදු 🙏

  • @riyoshanithushara5026
    @riyoshanithushara5026 2 роки тому +11

    සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. 🙏🙏🙏

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 2 роки тому +17

    මාගේ තියන සියලුම දුක් ප්‍රශ්න නැති කර ගන්න ඔබ වහන්සේගේ මේ උතුම් ධර්ම දේශනය මහෝපකාරී උනා. මෙවැනි ධර්ම දේශනාවන් තව තවත් ලෝකයා අතරට රැගෙන ඒමට ස්වාමීන් වහන්සේට ශක්තිය ලැබේවා 🙏🙏🙏

    • @hasikasampath353
      @hasikasampath353 2 роки тому

      🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸💮💮💮🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @lasanthalasantha4170
    @lasanthalasantha4170 2 роки тому +8

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @kkww4218
    @kkww4218 2 роки тому +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ හන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා තවත් මෙවැනි වටිනා ධර්ම දේශනා දේශනා කරන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @champackd8120
    @champackd8120 2 роки тому +20

    ඔබ වහන්සේට theruwan saranai 🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 2 роки тому +17

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

    • @madhushani3580
      @madhushani3580 2 роки тому +1

      Sadu sadu sadu...🙏🙏🙏 Pinwath obawahanseta mage namaskaraya wewa.suwamin wahanse.man kithunu amma kenek.mata awassai.obawahanseta siurak puja karanna.man inne vides rataka.man obawahanseta eya puja kirimata margayak labadenna.mage nodanuwath bawa nisa.obawahanseta mage vachanawala varadi athoth sama karana men karunikawa illa sitimi.theruwan saranai suwamin wahansa.

    • @Sithumiimanjali-uu7fg
      @Sithumiimanjali-uu7fg 8 місяців тому

      සාදු....සාදු.....සාදු .

    • @mahiruMahiru-o6n
      @mahiruMahiru-o6n 8 місяців тому

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ජීවිතයටජයවේවා

    සාදු .... සාදු ..... සාදු .....
    පිංවත් ස්වාමීන් වහන්සේ
    නිදුක් වේවා .....!
    නිරෝගී වේවා .....!
    සුවපත් වේවා ......!
    උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා ......!

  • @vishwanisanjala4500
    @vishwanisanjala4500 Місяць тому +1

    Budu saranai !!!!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 2 роки тому +23

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @ranganaudayakantha6619
    @ranganaudayakantha6619 Місяць тому

    මෙි ස්වාමීන් වහන්සේ ගේ දේශනා හරි නිරවුල් , තේරුම් ගන්න පුළුවන් ඔබ වහන්සේ ආස්චර්‍යක්..❤️

  • @antanpiries3650
    @antanpiries3650 Рік тому +4

    හැම දෙකටම උත්තරයක් බුදු දහමෙ තියනවා. බුදු සරනයි🙏🙏🙏

  • @maurikawshalya1115
    @maurikawshalya1115 2 роки тому +11

    බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @dlini8571
    @dlini8571 2 роки тому +11

    මොන ප්‍රශ්න අවත් එ හැම ප්‍රශ්නයක්ටම බුදුදහම මට පිහිට වෙනවා 🙏🙏

  • @munidasaperera6745
    @munidasaperera6745 2 роки тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතාමත් අර්ථවත් ,වැදගත් ධර්ම කරුණු ටිකක් තමයි ඔබ මේ ධර්ම දේශනාව හරහා පින්වතුන්ට දානයක් ලෙස පූජා කරේ 🙏 මේ පුණ්‍ය ශක්තියෙන් ඔබ නිවන් දකින තුරු ම තුණුරුවන්ගෙ රැකවරණය කිසිම අඩුවකින් තොරව ලැබේවා 🙏 ගෞතම බුද්ධ ශාසනයක ඉතාම කෙටිම කාලයකදි සුඛ සහගත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්‍ය් සත්‍යය අවබෝධ කර ගැනීමට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා 🙏 මේ පින් කුසල් පාරමිතාවක්ම වේවා 🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි🙏 ඔබට

  • @pathirageperera9990
    @pathirageperera9990 2 роки тому +6

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @Hasarindasulakshana
    @Hasarindasulakshana 2 роки тому +8

    තෙරුවන් සරණයි❤️🙏 පින්වත් ස්වාමින් වහන්ස මෙවන් ධර්ම දේශනාවන් සිදු කිරිමට ඔබ වහන්සේට ශක්තිය නොඅඩුව ලැබේවා🙏

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇

  • @milindamedagama9235
    @milindamedagama9235 2 роки тому +7

    ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි.🙏

  • @kithyugavonal3254
    @kithyugavonal3254 2 роки тому +7

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 2 роки тому +3

    Theruwan saranai oba wahanseta. Nethata kadulu unana Bana ehuwa. Swarnamali chaithya gena kiyapu Bana walata

  • @කල්යානමිත්රයා

    දීර්ඝායුශම වේවා අපගෙ ස්වාමීන් වහන්සේට මටත් අන් අයටත් ජීවිතයෙ වැරදි අඩු පාඩු හදාගෙන ධර්ම මාර්ගයේම ගමන් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා කල්‍යාන මිත්‍රයන්ම ජීවිතෙට මුණ ගැසේවා☸️🙏

  • @madukasaminda4428
    @madukasaminda4428 2 роки тому +8

    මාගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @තෙරැනිආකර්ෂා
    @තෙරැනිආකර්ෂා 2 роки тому +21

    සාදු සාදු..මට නමි ජිවිතේ තියෙන එකම බලාපොරොත්තුව මහණ දමි පුරන්න..කවදා හරි ඉක්මනින් උදවෙන්න.කියලා...හැමොම ප්‍රාර්ථනා කරන්න ...තෙරැවන් සරණයි ....

    • @hasikasampath353
      @hasikasampath353 2 роки тому

      තෙරුවන් සරණයි ඔබේ පැතුම ඉක්මනින් ඉටුවේවා 🙏🙏🙏🙏🙏💮💮🌸🌸🌼🌼💖

    • @sanathjayathilaka454
      @sanathjayathilaka454 2 роки тому

      Theruwan saranai obage balaporoththu ituwewa

    • @ලලනී
      @ලලනී 2 роки тому

      තෙරැණිට තෙරණියන් වීමට වාසනාව ලැබේවා

    • @sandunikasenani7777
      @sandunikasenani7777 2 роки тому +1

      🌸සොයුරියනි,ඔබේ පින්සාර සිතුවිල්ල ඉක්මනින්ම ඉටු වේවා!!!🙏☸️

  • @kasunchamara5755
    @kasunchamara5755 2 роки тому +7

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

    • @mahiruMahiru-o6n
      @mahiruMahiru-o6n 8 місяців тому

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamodayeshan2801
    @chamodayeshan2801 2 роки тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Hashi_vlogs
    @Hashi_vlogs Рік тому +26

    මට තාම අවුරුදු 17 මට මේ බන ටිකම ඇති මගේ ජීවිතේ හදාගන්න🥺🙏

    • @KavishaHP
      @KavishaHP 6 місяців тому

      Ow matth ❤️🥺

  • @SpPs-up3mf
    @SpPs-up3mf Рік тому +4

    මෙ බණ පද වලින් සියලුම දෙනාට සුගතිය හෙතු වසනා වෙනවා සාදු ... සාදු... සාදු

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 9 місяців тому +1

    සාදු සාදු සාදු මෙපින් බලයෙන් මට නිර්වාණ සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @saranivindya6111
    @saranivindya6111 2 роки тому +4

    මේවන් උතුම් ධර්මය බෙදාදෙන ඔබවහන්සේලාට දීර්ඝායු ලැබේවා පතනා බෝධියකින් උතුම් නිවන අවබෝධ වේවා!

  • @jeewanwithanagechemistry1208
    @jeewanwithanagechemistry1208 2 роки тому +7

    තෙරුවන් සරනයි....අපේ හාමුදුරුවන්ට....

  • @gihanshamika2149
    @gihanshamika2149 2 роки тому +20

    මගෙ ජීවිතයට ප්‍රශ්න කෝටියක් ආවත් ඒ ප්‍රශ්න ඔක්කොම බන අහ්ද්දි හිත් හරිම සන්සුන් වෙනවා ....ඒ තමා ඒ පිවිතුරු සද්දර්මයේ ආශිර්වාදය .සාදු සාදු සාදු

  • @hirubagya4115
    @hirubagya4115 2 роки тому +9

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා....පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @kranthisrilanka7926
      @kranthisrilanka7926 2 роки тому

      🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @krishanikrishani9972
    @krishanikrishani9972 2 роки тому +4

    Mama paspau nokarami🙏🏽🙏🏽🙏🏽 oba wahanseta uthum niwan suwayama pathami sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽💐💐💐

  • @sunethrairangani1021
    @sunethrairangani1021 5 місяців тому +2

    බුදුන්ගේ බුදු සරණයි

  • @SanjeewaniVidyawansha
    @SanjeewaniVidyawansha Місяць тому +1

    බුදු සරණයි !

  • @nilanthimala6867
    @nilanthimala6867 2 роки тому +8

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @chanakasamansiri9093
    @chanakasamansiri9093 2 роки тому +5

    සියලු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කරය වෙවා සාදු සාදු සාදු

  • @ChamindaJayasingha-k8i
    @ChamindaJayasingha-k8i 4 місяці тому +1

    Harima lassana banak harima vatinava

  • @chamindasenarathna159
    @chamindasenarathna159 6 місяців тому

    සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
    පින් ඇත්තෝ මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරත්වා
    අසන අසන බලන දකින වාරයක් වාරයක් පාසා ඔබ අප සියලු දෙනාගේම අකුසල් සිතුවිලි වලින් බැහැර වී කුසල් සිතුවිලි වලින් පෝෂණය වී වැඩි වැඩියෙන් පිං දහම් කරගැනීමට හැකිවේවා ....
    සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ....
    බුදු සරණයි

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 роки тому +5

    🙏🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏🙏

  • @thilinaweerasinghe8752
    @thilinaweerasinghe8752 2 роки тому +32

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමි.....🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandralathaph7199
      @chandralathaph7199 2 роки тому +1

      💕👋💕💕💕💞🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nish216
    @nish216 5 місяців тому

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය ලැබේවා... උතුම් වූ නිවනින් සැනසේවා..!!! 🙏🙏🙏

  • @nilanthiguruge8169
    @nilanthiguruge8169 2 роки тому +68

    මේ බණ පද ඇයි අපිට මෙච්චර කාලයකට අසන්නට නොලැබුණෙ ඇයිද කියලා මට නම් හිතෙනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @shriyaniramyalatha4075
      @shriyaniramyalatha4075 2 роки тому +4

      Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

    • @chandralathaph7199
      @chandralathaph7199 2 роки тому

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☝☝☝☝☝☝🤙🤙🤙🤙🤙🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ranganagayan5241
      @ranganagayan5241 2 роки тому +2

      @@shriyaniramyalatha4075 pp

  • @priyankarasomasiri5578
    @priyankarasomasiri5578 2 роки тому +6

    බුදු සරණයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 роки тому +4

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @vishmithasauranga5413
    @vishmithasauranga5413 2 роки тому +8

    Theruwan saranai sadu sadu. 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nalummala5327
    @nalummala5327 9 місяців тому

    පින්වත් ස්වාමින් වහන්සේට ගොඩාක් පින් ඔබ වහන්සේගේ බණ මා අසාජීවිතයේ ගොඩාක් දේවල් මං හදාගත්තා

  • @Nelinisenanga
    @Nelinisenanga 6 місяців тому

    ඔබ වහන්සේගේ බන ඇහෙනකොට හිත නිවෙනවා සාදු ... සාදු

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 Рік тому +1

    මට අවුරුදු 15 . හැමදාම මම බණ අහනවා. බණ අහන හැමවෙලාවකදිම මහණ වෙන්නමයි හිතෙන්නේ . ඒත් ගෙදරින් අවසර නෑ ඒකට. පුලුවන් තරම් පිං කරනවා මම. ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @tharushichamodya8906
    @tharushichamodya8906 2 роки тому +9

    සාදු සාදු 🙏🙏🙏❤️‍🔥

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 2 роки тому +5

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Hana-yf2yy
    @Hana-yf2yy 6 місяців тому +2

    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @shawli
    @shawli 2 роки тому +6

    හාමුදුරුවන්ට බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @p.m.madhushanika5389
    @p.m.madhushanika5389 2 роки тому +9

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому +3

    🙏🙏🙏🙏budusarani ape hamuduruwanta niduknirogi dergayusha labeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 10 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @uthpala139
    @uthpala139 2 роки тому +5

    🙏🙏🙏 සාදු සාදු සාදු .....🙏🙏

  • @lasanthabanadara-lasa6182
    @lasanthabanadara-lasa6182 2 роки тому +5

    ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @charithsiriwardana7974
    @charithsiriwardana7974 2 роки тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක්නිරෝගීබාවය චිර චීවනය ලැබෙිවා සාධු සාධු සාධු නමෝ බුද්ධාය

  • @dilipprasanna8130
    @dilipprasanna8130 2 роки тому +1

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gangasewwandhi2358
    @gangasewwandhi2358 Рік тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ruwandissanayaka6394
    @ruwandissanayaka6394 2 роки тому +9

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 2 роки тому +4

    Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa

  • @nadeekashayamali-gi4dz
    @nadeekashayamali-gi4dz 7 годин тому

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
    සාදු...! සාදු....! සාදු....!

  • @DilkiIshara-x5i
    @DilkiIshara-x5i 3 місяці тому

    පින්වත් ස්වාමින් වහන්ස නුබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!!!!!!

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 роки тому +2

    Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏
    Germany

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh 6 місяців тому

    උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏

  • @NadeeKanchana-y7e
    @NadeeKanchana-y7e 8 місяців тому

    Mamath hamadama oba wahansege banak ahanawama thamai sadu sadu sadu... 🙏🙏🙏

  • @chamothrathnayakaya1567
    @chamothrathnayakaya1567 2 роки тому +1

    පින්වත් ස්වාමින් වහන්‍‍සේට නිර්වාණයම අවබෝධ වේවිා

  • @s.as.online8934
    @s.as.online8934 2 роки тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @dananjaya2623
    @dananjaya2623 2 роки тому +3

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @nadundilhara6867
    @nadundilhara6867 4 місяці тому

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @Kumarichamila-j2y
    @Kumarichamila-j2y 6 місяців тому

    Hemadama mama me hamuduruwange banak ahanawa theruwan saranaiiiiii ape hamuduruwanee

  • @rajithaaf5621
    @rajithaaf5621 2 роки тому +3

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️

  • @SubaniKimari
    @SubaniKimari 20 днів тому

    මට අවුරුදු 11යි.
    මම මේ වෙලාවට බන අහලා හිත සන්සුන් කරගන්නවා.😊😊

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 2 роки тому +6

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @Premathilaka22
    @Premathilaka22 2 роки тому +3

    මෙය නම් සිංහනාද යක්...අහෝ අග්‍රම පුජාවක්...සාදූ සාදූ