Kasun M Opatha - Hal Mitakata (හාල් මිටකට අම්මෙ උබ මොනවාද වික්කේ) - | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 4,7 тис.

  • @NishanthaKulathunga-q7i
    @NishanthaKulathunga-q7i Рік тому +435

    එකදිට පස්වතාවක් ඇහැව්වා ඒත් මදි,,,කියන්න වචනනම් නැ ගායනයට හා සිංදුවට,,,අති විශිෂ්ඨයි,,,ලෝකෙම ඉන්න සිංහලයන් ඇතුළු සෑමදෙනාටම දැනේවා,,,තෙරුවන් සරණයි

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +21

      බොහොම ස්තූතියි ඔයාට ...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

    • @thanujakumari5891
      @thanujakumari5891 Рік тому +12

      අහපු වාර ගාන මතක නෑ ඒතරම් ඇහුව ඒත් මදි කියන්න වචන නෑ ඒ තරම් හිතට දැනුන ...ඔබට ජය

    • @ashokaashoka8197
      @ashokaashoka8197 Рік тому +6

      අනිවාර්යයෙන්ම 😢😢😢

    • @SubaDevinda
      @SubaDevinda Рік тому +5

      මටත් 😢

    • @DebicaOman
      @DebicaOman Рік тому +4

      නහර ණතදණථටාවෑ

  • @SepalikaRathnayake-xi3gq
    @SepalikaRathnayake-xi3gq Місяць тому +11

    අද කාලේ ගායකයෙක්ගෙන් කීයටවත් බලාපොරොත්තු නොවුන ජාතියේ අති විසිශ්ට නිර්මාණයක් සහා අසහාය ගායනයක්. කියන්න වචන නෑ. සුපිරියි.❤

  • @surekajayasundara9045
    @surekajayasundara9045 Рік тому +18

    අහම්බෙන් දැක්කෙ සිංදුව. කියන්න වචන නෑ මේ කටහඬ භාවනාවක් වගේ.. හරිම සංවේදී ගායනයක් හදවතම රිදෙනවා ඒ හැඟීමට

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️🙏

  • @diliniperera8064
    @diliniperera8064 4 місяці тому +10

    හාල්ම්ටකට අම්මෙ උබ මොනවාද ව්ක්කෙ.එහෙම් මව්වරැ මතුබුදුවේවා.හමාර බණවරට පස්සෙ හදවත නවතපු නිර්මාණයක්.අනර්ඝයි❤

    • @KasunmOpatha
      @KasunmOpatha  4 місяці тому

      ගොඩක් ස්තූතියි ❤

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 3 місяці тому +57

    මගෙ මහත්තය නැතිවෙද්දී මගේ පුතාට වයස 4යි..අපා දුක් වින්දා එයාට උගන්න ගන්න..සහෝදරයෝ2ක් හිටියා..පැත්ත බැලුවේ නැහැ .මගේ පුතා දැං engineer කෙනෙක්..😢😢😢❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  3 місяці тому +1

      ❤️❤️🙏🙏

    • @DeshanDeshan-sd4fu
      @DeshanDeshan-sd4fu 2 місяці тому +4

      ඉතින් කොහොමද මෙහෙව් අම්මලට වරදින්නෙ...දැකපු කමෙන්ට් වලින් කදුලු වට්ටපු කමෙන්ට් එකක් ...❤🥺💞

    • @KavishkaMalshan-lp3dt
      @KavishkaMalshan-lp3dt 2 місяці тому +1

      Wow godak sathutui amme

    • @Vimaladasa-s6j
      @Vimaladasa-s6j Місяць тому

      Hi​@@KasunmOpatha

    • @NilanthaBandara-p4f
      @NilanthaBandara-p4f Місяць тому

  • @sajinisasanka-hd8yi
    @sajinisasanka-hd8yi Рік тому +67

    අරුතක් නැති සිංදු වැඩියෙන්ම තියෙන අද කාලේ..මේ සිංදුව අහගෙන ඉන්න හරිම ආසයි.මේ වගේ සිංදු තව තවත් බිහි කරන්න මම අයියට සුභ පතනවා....

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +2

      බොහොම ස්තූතියි සජිනි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

    • @DineshNuwan-rt3eb
      @DineshNuwan-rt3eb Рік тому

      අනිවාර්‍යෙන්ම

    • @gaminisubasinghe6618
      @gaminisubasinghe6618 Рік тому

      පුතේ ..යථාර්ථය පෙන්වන්න ඔයාට දිරිය ශක්තිය ....

  • @dammikacooray9574
    @dammikacooray9574 Рік тому +35

    අඩ අඩා අහපූ ගීතයක් ජය වේවා සහෝ දවසක දිනන්න ඕනේමයි ජය වේවා ❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +1

      බොහොම ස්තූතියි දම්මිකා ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @hashMadu
    @hashMadu Рік тому +160

    ඇත්තටම අහම්බෙන් හම්බුනේ මේ සින්දුව.ඇත්තටම විශිෂ්ඨ නිර්මාණයක්.දුකයි මේකේ ලයික්,වියුව්ස් ප්‍රමානය දැක්කම😢,ඒක් කවදාවත් අතඅරින්න එපා සහෝදරයා.අනිවාර්යෙන්ම දවසක දිනනවා💜️

    • @songmusicprabash1856
      @songmusicprabash1856 Рік тому +7

      අනිවාර්යයෙන් ඒකෙන්ම තෙරෙන්නෙ අපේ රටෙි මිනිස්සුනගේ කලා රසය කොහොමද කියලා ඔක්කොම ජනප්‍රිය සහ රැල්ලට ව්තරයි අර්ථවත් දේකට ඉල්ලුම නැ රසවිදින්නත් දන්නෙ නැ කනගාටුයි ඇත්තටම මටනමි හිතට වැදුනු සින්දුවක්

    • @hashMadu
      @hashMadu Рік тому +2

      @@songmusicprabash1856 අනිවාර්යෙන්ම

    • @Thushari-f2i
      @Thushari-f2i Рік тому +4

      මම අහපු තවත් එක් ලස්සනම සින්දුවක් අයියේ.ගොඩාක් ලස්සනයි ඔයාගේ හඩ,සිංදුවේ අර්ථය..මේ හැම දේම.ආදරෙයි සහෝ.ඉදිරි සියලුම කටයුතු සාර්ථක වේවා.බුදු සරණයි .

    • @slbeats_PG
      @slbeats_PG Рік тому +4

      api kasun ayyata supekak demu.. share karanna hamathanama

    • @slbeats_PG
      @slbeats_PG Рік тому +2

      ehema ekak naha.. meka palaweni sinduwa.ehema youtube eken rich wenne naha..sinduwata kisima pramote ekak naha.ekayi mee..aniarayen mee sinduwa 1m yanawa..eka aye kathakaranna deyak naha... hiphop music karana apiwath adewwa nam thawath monada.meka ratama ahanawa..apiyi mee sinduwa thanakata ganna oni..mama mata puluwan uparima pramote ekak karanawa.
      @@songmusicprabash1856

  • @NiroshanSampath-z4o
    @NiroshanSampath-z4o 5 місяців тому +13

    දේශපාලුවන් විසින් hapakala රටක තමන් වැදූ දරුවන් වෙනුවෙන් දුක් විඳින සියලු අම්මා වරුන්ට මේ ගීතය උපකාරයක් ම වේවා

  • @kapilasenaratne7933
    @kapilasenaratne7933 Рік тому +43

    හමුදාවෙ ආබාධිත සොල්දාදුවෙක් හදිසියේ මිය ගියාට පසු එම දරැ පවුල මුහුණ දෙන දුක්ඛිත තත්ත්වය මින් සරලව ඉදිරිපත් කර තියෙනවා .ස්තුතියි සහෝදරයා .❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +1

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට❤❤💯

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 Рік тому +1

      MEE SIYALU AMNALAAGE DUKA

  • @dileepa1980
    @dileepa1980 Рік тому +56

    ගායනය, පද රචනය, සංගීතය මාරම ලස්සනයි. සුභ පැතුම් මිත්‍රයා....

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +2

      බොහොම ස්තූතියි ඔයාට දිලීප ...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

    • @LakmaliVidangamage
      @LakmaliVidangamage Рік тому

      Ane mage hadaw ta me gitayat podakat natar una gooooodk lasnayi

  • @ranganpilanaarachchi7833
    @ranganpilanaarachchi7833 Рік тому +72

    තවත් අමු කල්චර් එක රහට දෙන කෙනෙක්. ජය වේවා සහෝදරයා... 💪❤️

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 10 місяців тому +6

    මේ සිංදුව ඇහෙන හැම මොහොතෙම විලාප දීලා ඇඩෙනවා...ඒ තරමට හදවතට දැනෙනවා..හරිම ලස්සනයි..ගායනය..මහ මෙරක් දුකයි

    • @KasunmOpatha
      @KasunmOpatha  10 місяців тому

      ගොඩක් ස්තූතියි ❤

  • @prabathanuradha-g6w
    @prabathanuradha-g6w Рік тому +9

    20 වතාවක් විතර අහුවා , හරිම ලස්සනයි, හිතට වදින ගීතයක්

    • @KasunmOpatha
      @KasunmOpatha  4 місяці тому

      ගොඩක් ස්තූතියි ❤

  • @kunkumagp
    @kunkumagp Рік тому +12

    ඒක සුපිරියි කස්සා ❤ ගමන පැහැදිලියි. ජයෙන් ජයම වේවා 🎉❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +1

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @nadilumsdon9495
    @nadilumsdon9495 Рік тому +6

    මල්ලි ලස්සන ගිතයක්, එක දිගට කිහිප සැරයක්ම අහන්න පුලුවන් ගිතයක් මල්ලි. ඔයාට ඉදිරියටත් මේවගේ තව හොද නිර්මාන කරන්න ලැබේවා කියලා ප්‍රාරාර්තනා කරනව මල්ලි. ඔබට තෙරුවන් සරනයි.🙏🙏🙏

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️💪

  • @ChamaraChamara-d5m
    @ChamaraChamara-d5m Місяць тому +8

    තාත්තා නැති දරුවන් ජීවත් කරන්න අපේ අම්මලා කොයිතරම් දුක් විදිනවද අපේ අම්මලා😢😢

  • @dinudaddinuda6452
    @dinudaddinuda6452 Рік тому +7

    ගොඩ කාලෙකින් හදවතට දැනෙන සිංදුවත් ඇහුවවා හරිම ලස්සනයි. ඉදිරියටම යන්න සක්තිය ලැබේවා.

    • @KasunmOpatha
      @KasunmOpatha  4 місяці тому

      ගොඩක් ස්තූතියි ❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Рік тому +9

    හදවත ඇතුලෙන් කැ ගහනවා,හරිම සන්වේදී උනා,ජීවිතේ යතාර්තය,ලස්සන නිර්මාණයක් ,තවත් මෙ වගෙ ලස්සන නිර්මාණ ඉදිරියටත්කරන්න ශක්තිය ලැබේවා සහෝදරයා ,❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  4 місяці тому

      ගොඩක් ස්තූතියි ❤

  • @nethsilu-bw3op
    @nethsilu-bw3op Рік тому +6

    හරිම ලස්සනයි . ඒ වචන වලට ගොඩාක් දුක හිතෙනවා . මේ සින්දුව ගායනා කරන ඔයාටත් තෙරුවන්සරනයි

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      තෙරුවන් සරනයි ❤️🙏

  • @kasunsanjaya5920
    @kasunsanjaya5920 2 місяці тому +5

    අම්මෝ සුපිරියක්.ඇස් දෙකට කදුලුත් උනනවා❤

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 Рік тому +39

    සුදා අය්‍යාගෙ වීඩියො එක දැකලා මෙ කොනට ආව අය කො.

  • @tharindudilina7669
    @tharindudilina7669 Рік тому +14

    සුපිරියක්..හදවතට දැනුන ❤

  • @MathematicsWithAselaNissanka
    @MathematicsWithAselaNissanka Рік тому +23

    හිතට දැනෙන ගීතයක්...
    සමාජයේ ඇති නොයක් පැති අපූරුවට ස්පර්ෂකරනවා....

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @merinadilshani2162
    @merinadilshani2162 4 місяці тому +144

    මගේ මහත්තයා නැතිවෙන කොට මගේ ලොකූ දුවට අවුරුදු 9යි. පොඩි දුවට 5යි. මම රස්සාවක් කරලා අවුරුදු 7ක් තිස්සේ මගේ පැටවූ දෙන්නව බලාගන්නවා

    • @KasunmOpatha
      @KasunmOpatha  4 місяці тому

      තෙරුවන් සරනයි 🙏❤️

    • @chamarasampath982
      @chamarasampath982 3 місяці тому

      ❤️🙏❤️

    • @kusumperera1314
      @kusumperera1314 3 місяці тому +3

      Mamath ehema ammek..
      Oyatath daruwantath theruwan saranai ...🙏🙏🙏
      Parissamin inna ...❤️❤️❤️

    • @nuwanpriyankaraadhikari2566
      @nuwanpriyankaraadhikari2566 3 місяці тому

      තෙරුවන් සරනයි ✨🙏🏻✨ අම්මේ🌹

    • @SureshLakshan-d2y
      @SureshLakshan-d2y 3 місяці тому

      ❤❤

  • @surangisurangi6001
    @surangisurangi6001 Рік тому +9

    මේ කටහඩ භාවනාවක්.දෙවියන්වහන්සේගේ ආශිර්වාදයක්.හදවත රිදෙනවා මේ සිංදු අහද්දී .මොන තරම් ජිවිත තියනවා ද මේවගේ.

    • @KasunmOpatha
      @KasunmOpatha  4 місяці тому

      ගොඩක් ස්තූතියි ❤

  • @anjalikeyanupama1619
    @anjalikeyanupama1619 Рік тому +11

    ඒක නම් ලස්සනයි අයියේ ❤️❤️❤️ congratulations ❤️❤️❤️🎉❤

  • @ruhininishanthi7415
    @ruhininishanthi7415 Рік тому +7

    කාලෙකින් ලස්සන සෝන් එකක් ඇහුනේ.මාරම ලස්සනයි ගොඩක් සන්වේදි උනා.❤️❤️❤️

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @RuwanKumara-us4qh
    @RuwanKumara-us4qh 10 місяців тому +7

    සම්මාන ලබන්න ඕනේ සිංදුවක්. හදවතේ වේදනාවක් දුප්පත්කමේ අරුමෙත් අපූරුවට හදවතට ඇතුලු කරවනවා

    • @KasunmOpatha
      @KasunmOpatha  10 місяців тому

      ගොඩක් ස්තූතියි ❤❤

    • @JanakaJayaneththi
      @JanakaJayaneththi 8 місяців тому +1

      සත්තකින්ම 👍

  • @dilhaninadeeka4738
    @dilhaninadeeka4738 Рік тому +4

    Aiye song eka lassanai ....super .....oyata thava thavath gevithe jayaganna sakthiya labewa...bs

  • @GAYAN_HAD
    @GAYAN_HAD Рік тому +30

    කලා ලෝකය දිනන්නම ඕන එකෙක් #කස්සා ❤️

  • @rmpm5119
    @rmpm5119 Рік тому +7

    මං දැන් දාස් වතාවකට වැඩිය අහලා ඇති එතරමටම මගේ ජිවිත කාතාවට මේ සිංදුව සාමානයි

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @GimhanChira
    @GimhanChira 9 місяців тому +5

    සංවෙදි ගොඩාක් පපුවට දැනේනවා ඇස්වලට කදුලු උණ නවා හරිම දුකහිතේනවා හේනඅප්සටි අහනකොට නිර්මානයට ස්තුතියි අනර්ගයි ජය......

  • @oshencool494
    @oshencool494 Рік тому +6

    සුපිරිම ගායනයයක් අහන් හිටිය මටත් දුකයි බුදු සරනයි අයියෙ

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @ishanivm
    @ishanivm Рік тому +8

    හැමදාම වගේ උදේට උඹව දකිනවා මචං අද නේ දන්නෙ උඹ සුපිරි ගායකයෙක් කියලා. සුදාගෙ චැනල් එකෙන් දැකල තමයි බැලුවෙ. උඹට හොඳ ගමනක් තියෙනවා. පරිස්සමට යමු. ජයවේවා 👍✌

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤️

  • @telanserasinghe1800
    @telanserasinghe1800 Рік тому +4

    හාල් මිටකට.... ඒක වෙනම ෆීල් එකක්❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @greenforce1485
    @greenforce1485 4 місяці тому +7

    එකපාරයි ඇහුවේ. ආයේ අහන්න බෑ ඇඩෙනව...❤❤❤

  • @NusajeePerera
    @NusajeePerera Рік тому +21

    විශිෂ්ඨ පද රචනයක් සහ අති විශිෂ්ඨ ගායනයක්. තවත් මෙවැනිම රසික හදවත් වැළද ගන්නා නිර්මාණයන් ඔස්සේ රසිකයින් අතරට යාමට තව තවත් ඔබට වාසනාව උදාවේවා....!

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට.තවත් මේවගේම සිංදුවක් එනවා ලගදීම ..subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ඇත්තටම හදවතට දැනෙන සිංදුවක් සුදා අයියාගේ වැඩසටහනෙන් හරි ඔබව අගය කිරීම ගැන සතුටු වෙනවා.රටේ යතාර්තය මේක තමයි.

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @nisansalawasanadewayalage7520
    @nisansalawasanadewayalage7520 Рік тому +6

    ඇත්තටම අපි නොදන්නවා උනාට මේ වගේ ජීවිත කතා කීයක්නම් අපිට මේ සමාජය ඇතුලෙ හමු වෙලා ඇත්ද හරිම ලස්සනට ගෙතුන පද පේලි ටිකක් 💝

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @ireshakumuduni1430
    @ireshakumuduni1430 Рік тому +8

    මේක අහන අහන වාරයක් ගානේ ඇස්වලින් කඳුලු එනවා..
    හාල් මිටකට අම්මේ උඹ මොනවාද වික්කේ.....
    ඒ වචන ටික ඇතුලේ තියෙන දුක්බර කතාව....😢😢අම්මෙක්ට දරුවෙක් වෙනුවෙන් මොනවද කරන්න බැරි...මේ සින්දුව මට දරා ගන්න බෑ..අම්මා ගැන තියෙන ගෞරවය ආදරය සෙනෙහස වැඩි වුණා තවත්...මගේ අම්මත් ගොඩක් දුක් විඳපු කෙනෙක්..එයා⁣ගේ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ මට නම්..❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @Ramela-tw7qx
    @Ramela-tw7qx Рік тому +8

    අහම්බෙන් දැක්කේ හදවතටම
    වැදුණා ඉදිරියට යන්න සුභ පැතුම්

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @rashanfernando897
    @rashanfernando897 Рік тому +19

    හරිම ලස්සන නිර්මාණයක් අයියා ජයමවේවා ❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි රශාන් ...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @FilmPreviews-FP
    @FilmPreviews-FP Рік тому +5

    නියම නිර්මාණයක් සහෝදරයා ඔබට ලොකු ගමනක් තියනව.

    • @KasunmOpatha
      @KasunmOpatha  4 місяці тому

      ගොඩක් ස්තූතියි ❤

  • @KasunPradeep-x8u
    @KasunPradeep-x8u 6 місяців тому +4

    මෑත කාලයේ බිහි වුනු සුපිරි ගායකයෙක් බුදු සරණයි

    • @KasunmOpatha
      @KasunmOpatha  6 місяців тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @jayprinsi7174
    @jayprinsi7174 Рік тому +29

    මෑතකදි අහපු සිංදු අතරින් හදවත පිරිමැදපු තව ගීතයක් ජය වේවා සහෝදරයා

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +2

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @DinukaRanasinghe-t9w
    @DinukaRanasinghe-t9w Рік тому +26

    සුපිරි කසුන් අයියේ ❤❤❤❤ යන ගමන හරියන්න ඔන මොකද පට්ටම හදවතක් තියෙන්නේ කවදාවත් වරදින්න එපා ❤😊😊

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

    • @lahirumadushanka2641
      @lahirumadushanka2641 Рік тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChamodyaSewwandi-cp3hs
    @ChamodyaSewwandi-cp3hs Рік тому +5

    මේ වගේ තවත් රසවත් අර්ථාන්විත නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා.🙏🙏හරිම ලස්සනයි.ඇත්තටම ඇඩුනා.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට ...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට❤💛❤❤

  • @arunakumara6604
    @arunakumara6604 27 днів тому +7

    තාත්තා රැකියාවක් කර අම්මා රැකියාවක් නොකරපු ..........තාත්තා මල පසු නිවසක ඇති වන පසුබිම ...සැබෑම තත්ත්වය ..

  • @seasonlankatoursslt5486
    @seasonlankatoursslt5486 Рік тому +11

    සුපිරි කසුන් අයියේ ❤❤❤

  • @priyantharathnayake3692
    @priyantharathnayake3692 Рік тому +37

    අපේ මිනිස්සුන්ට හොදදේවල් මගඇරෙනව 😢. ආදරෙයි ජයවේවා ❤.

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට ප්‍රියන්ත ...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

    • @malinidissanayake9709
      @malinidissanayake9709 Рік тому

      හරිම අපුුරැයි . ඔබට ජය!!!.

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 Рік тому +6

    අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ.පපුව පිච්චිලා යනව වගේ.ලස්සන අර්ථවත් නිර්මාණයක් 🙏❤️

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @DonNihalPathperberiyaNihal
    @DonNihalPathperberiyaNihal 12 днів тому +6

    තාත්තා මියගියාම අම්මගෙ හිසමතට දැනෙන පවුල් බර කියානිමකරන්න බැහැ.දරුවන්ගෙ කුසගින්න ඉදිරියෙ වරදක්වුනත් අනුකම්පාකලයුතු කරුණක්.

  • @manoriopatha6718
    @manoriopatha6718 Рік тому +11

    ❤ අම්මා ❤
    හරිම ලස්සනයි මැණික තෙරුවන් සරණයි මල්ලි ඔයාට.

  • @gayankgm
    @gayankgm Рік тому +11

    Supiri machan. Good luck ❤

  • @dinukamaduranga1094
    @dinukamaduranga1094 Рік тому +5

    නියමයි අයියේ... සුභ ගමන්.... ඉස්සරහටම යන්න.....

  • @Namal123Dhanu-li9gk
    @Namal123Dhanu-li9gk 8 місяців тому +3

    අහම්බෙන් ඇහුනේ මේ සිංදුව...සුපිරි 🔥 .....❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  8 місяців тому

      ගොඩක් ස්තූතියි ❤

  • @sagarika7036
    @sagarika7036 Рік тому +8

    එපා වෙන්නේම නැ එච්චර අර්ථවත් හැගිමක් ජිවිතේට ගැන කියනවා

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +1

      ගොඩක් ස්තූතියි ❤️💪

  • @shanabewikrama2567
    @shanabewikrama2567 Рік тому +18

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මැනික. කියන්න වචනත් නෑ මොලේටම වචන ටික දීල තියෙනවා අහපු සුපිරිම සිංදුවක්. අම්මට කවි ගී මදි බං තව කියහන් අපි අහනවා 🖤උබ දුර ගමනක් යන එක කාටවත් නවත්තන්න බෑ මචං All the best 🥰🥰

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +1

      බොහොම ස්තූතියි සහන් ...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 Рік тому +16

    හදවතට දැනෙන සිංදුවක්..🙏❤️

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි සචිනි...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @Disna-y6d
    @Disna-y6d 5 місяців тому +14

    මල්ලියේ මට හොදට ඇඩුනා, පපුවත් හිර වුනා.කිප වතාවක්ම ඇහැවිවා. ඒක තවත් අහන්න පුලුවන්. මල්ලි ඔබට මා හදවතින්ම සුබ පතනවා. දුක වෙදනාව ආවත්, ඔබට කවදාවත් වරදින්නේ නෑ.

    • @KasunmOpatha
      @KasunmOpatha  5 місяців тому +1

      තෙරුවන් සරනයි ❤

    • @Disna-y6d
      @Disna-y6d 5 місяців тому +1

      @@KasunmOpatha මල්ලියේ ඡිවිතයේ කවදාවත් කාගෙවත් කටට බයේ ආපස්සට යන්න එපා. එන හැම ගැටුලුවක්ම විද දරාගෙන කාලයාට බාරදි ඉදිරියට ගමන් කරන්න. තමාට තමාව විතරක් විස්වාස කරන්න. මම කියන්නේ මම ලබපු අත්දැකිමි එක්ක. මම ජිවිතයේ හැම දේකටම මුන දිලා, මුන දෙමින් යන ගැහැනියක්. කෙටියෙන් පවසන්නමි. මම මගේම සහෝදරයාගේ අවිහින්සා වලට බාඡනය වුනා අවරැදු හතේ සිට දහ හතර දක්වා. නොසැකිලි, අපයෙදුමි, අත්හැරිමි, රැවටිමි, ආදරයෙන්, දරවාගේ වියෝවයකට පවා මුන දුන්නා. මෙය අතලොස්සක් පමනයි. මම ඡිවිතයේ කාටවත් වරදක් හොරැවක් බොරැවක් කරපු කෙනෙක් නෙමෙයි. මම අදහන ආගමට මම හරි බයයි. ඵ් නිසා මගෙන් දැනුවත්ව කාටවත් වැරැද්දක් වෙලා නෑ. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතපු හිතන වාර අනන්තයි අප්රමානයි. මගේ දිවිය තියෙන තුරා දිරිමත්ව ඉදිරියට යනවා.

    • @Disna-y6d
      @Disna-y6d 5 місяців тому +1

      අවියාඡයත්වෙත් අහින්සකත්වයෙත් දැකුම නෙලුම මත වේනම්‍, හෙටත්‍ හිරැ නැගිය යුත්තේ එම මල පිපිදීමටයි.

    • @KasunmOpatha
      @KasunmOpatha  5 місяців тому

      ​@@Disna-y6d❤❤❤

    • @Disna-y6d
      @Disna-y6d 4 місяці тому +1

      මල්ලි facebook රික්වුවෙස්ටි එකක් එවිවා

  • @kasundc2112
    @kasundc2112 Рік тому +9

    Superb one bro😢❤💥💥

  • @NilukaPathirana-fz7fb
    @NilukaPathirana-fz7fb Рік тому +7

    වරක් නොව කීප වරක් ඇහුවත් ආයෙ අහන්න හිතෙන අපූරු නිර්මාණයක් ..අති විශිෂ්ටයි ..
    හිත හීරෙන හැඟුම් ..
    සුබ පැතුම් හදවතින්ම ඔබට ..

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 4 місяці тому +7

    සින්දුවෙ තේරුම නම් මාරයි 🙏🙏🙏🙏🙏😪😪

    • @KasunmOpatha
      @KasunmOpatha  4 місяці тому

      ගොඩක් ස්තූතියි ❤

  • @s.m.s.p.k...sethungam8186
    @s.m.s.p.k...sethungam8186 Рік тому +21

    මාරම ලස්සන සිංදුවක් ගොඩක් දේවල් කියවෙනවා.....😢♥️♥️🙏🙏

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +1

      බොහොම ස්තූතියි ඔයාට ...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @sahasm
    @sahasm Рік тому +9

    අනිවාර්‍යෙන්ම දවසට දෙතුන් පාරක් අහන සින්දු වලින් එකක්. නියමයි සහෝ ඉස්සරහටත් මෙහෙම සුපිරි වැඩ ටිකක් කරමු ❤❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

    • @VipulaSusantha-bg5vx
      @VipulaSusantha-bg5vx Рік тому

      Supirima sinduvak සම්මාන පිට සම්මාන denna one mekata ubanam atthatama සමාජයට මේ sinduwa pnividayak නියම කලාකරුwek, ela ela ❤️❤️

  • @chamilanishadi8269
    @chamilanishadi8269 Рік тому +6

    දරුවන් ගේ බඩගින්න නිසා අම්මෙක් නොකරන දේවලුත් කරන්න පෙලබෙනවා😢 හිතට වැදුණු විශිෂ්ට නිර්මාණයක්

  • @GimhanChira
    @GimhanChira 9 місяців тому +5

    අති විෂිෂ්ඪ නිර්මාණයක් උචිචාකමි බයිලා වාගේ නේමෙි හිතට වදින සංවෙිදි ගිතයක් නිර්මාණය කල රචකයාට හා සංගිත සංයෝගයටත් ලස්සනට ගිතය ගායනා කරන ගායකයාටත් මගේ උත්තමාචාරය......😢😢

    • @KasunmOpatha
      @KasunmOpatha  9 місяців тому +1

      ගොඩක් ස්තූතියි ❤

  • @branded9282
    @branded9282 Рік тому +4

    ගොඩක් ලස්සනයි අර්ථවත් විශිෂ්ට නිර්මාණයක්.සුභ පතනව සහෝදරය

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️

  • @Chefbatta
    @Chefbatta Рік тому +12

    එක පහරක් කසුන් අයියේ...🙏💛😘

  • @WasanthiSilva-o7y
    @WasanthiSilva-o7y Рік тому +15

    හදවතට කතා කරා..❤️ ලස්සනයි .... 😘😘

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 10 місяців тому +5

    නියමයි අර්තය වගේම තනුව සංගීතය හොදට ගැලපෙනව

    • @KasunmOpatha
      @KasunmOpatha  10 місяців тому

      ගොඩක් ස්තූතියි ❤

  • @asankawitharana3266
    @asankawitharana3266 Рік тому +7

    ලස්සනයි .ජය පතනවා උබට මචෝ

  • @channaanurudda9897
    @channaanurudda9897 Рік тому +28

    ආදරනීය පදරචනය.පිං ඒ අම්මා වරුන්ට ❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට චන්න ...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +13

    Fb දැකලා ආවෙි සින්දුව දැක්ක ගමන් download කලා ...මාරම ලස්සනයි මල්ලි අර්ථවත් සංවේදී නිර්මාණයක් ❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @DeepalSeenanayaka
    @DeepalSeenanayaka Рік тому +2

    සුපිරියක් සහෝදරයා..... මේ වගේ සිංදු කරන්න තව තවත් ශක්තිය ලැබේවා..... 🙏🙏🙏🙏

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤❤

  • @krishaniudugama5286
    @krishaniudugama5286 Рік тому +7

    හරිම සංවේදී අවස්ථාවක් ..ලස්සනට සංගීතයට මුසු කරලා ගයන ඔයා දක්ශයෙක්...සුභ පතනවා තව අලුත් නිර්මාණ කරන්න ලැබෙන්න කියලා තෙරුවන් සරණයි

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට ක්‍රිශානී ...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට.තෙරුවන් සරණයි

  • @PrasanPrasan-r6e
    @PrasanPrasan-r6e Рік тому +4

    Hithata danena sinduwak. Athithaya mathak wenawa mage. Godak lassanai aiye. 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @jagathkumara3898
    @jagathkumara3898 Рік тому +8

    ❤කියලා වැඩක් නැ ඇඩුනා👍❤

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe 9 місяців тому +4

    හාල් මිටකට අම්මෙ උඔ මොනවාද වික්කේ... සංවේදී ගායනයක්

  • @thimira2024
    @thimira2024 Рік тому +6

    සුපිරිම ගායනයක් හදවතටම දැණුනු,ගැඹුරු අර්ථයක් ඉදිරියටත් මෙවැනි නිර්මාණම කරන්න,ජය වේවා!❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤️💪

  • @harshithabrew
    @harshithabrew Рік тому +4

    Wooooow ඒක හරිම ලස්සනයි....

  • @kdgimhank
    @kdgimhank Рік тому +6

    2023 වෙනකොට දැකපු හොදම සිංදුව ජය වෙන්නොනි අයියේ උබට❤️

  • @nadeekahemali2397
    @nadeekahemali2397 Рік тому +3

    දරුවන්ගෙ බඩේ ගින්දර නිවන්න අම්මලා ඕනිම දෙයක් කරයි.දුක්බර වචන එකතු කරලා හැදුන විශිෂ්ඨ නිර්මාණයක්.හොද පිරිම් හඩක්..අති විශිෂ්ඨයි.❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි ❤

  • @ayeshadeepani5886
    @ayeshadeepani5886 Рік тому +4

    අහම්බෙන් ඇහුන සිංදුවක්.පස්සෙ හොයාගෙන ඇවිත් ඇහුවා.කොච්චර ඇබ්බැහි උනාද කියනව නම් ඩව්න්ලෝඩ් කරන් නිතරම අහනවා.සුබපැතුම් ඔබට.ඉදිරියටත් මේ වගේ අර්ථවත් නිර්මාණ කරන්න

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      ගොඩක් ස්තූතියි 😊❤️

  • @a-jay5628
    @a-jay5628 Рік тому +6

    අහම්බෙන් දැකපු සිංදුවක්.
    කසුනා උඹ දවසක හම්බවෙන්නම ඕනේ එකෙක්.
    මේක ඇබ්බැහියක් ❤❤

  • @damusicvision-dammikaaluth3089
    @damusicvision-dammikaaluth3089 Рік тому +21

    ලස්සන වැඩක් මල්ලි..මාර විදිහට හිතට වැදුනා...පට්ට දක්ෂයෙක්..තව මේ වගේම නව නිර්මාණය කරන්න..අඩන ගීයට අරැතක් දෙන්න...Good luck broo....❤❤❤❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 4 місяці тому +3

    කදුලු පෙරාගෙන ඇහුව දිගටම දහපාරක්....මාරම ලස්සනයි ❤❤❤❤ඒ වොයිස්එක සුපිරියි❤❤💥💥👊👊😁😁😁😁තෙරැවන් සරනයි 🌷🌷🌷🌷

    • @KasunmOpatha
      @KasunmOpatha  4 місяці тому +1

      ගොඩක් ස්තූතියි ❤ තෙරුවන් සරනයි 🙏🙏

  • @sumedhasampath3079
    @sumedhasampath3079 Рік тому +9

    පට්ට සිංදුවක් ❤❤❤ good luck bro ❤

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @Madu-t5k
    @Madu-t5k 3 місяці тому +5

    මාරම ලස්සන සින්දුවක් මේවගේ නිර්මාණ තව තවත් කරන්න ලැබේවා සුභ අනාගතයක් සහෝදරයා

    • @KasunmOpatha
      @KasunmOpatha  3 місяці тому

      ගොඩක් ස්තූතියි සහෝ ❤❤

  • @KavikariKavikari
    @KavikariKavikari Місяць тому +5

    දන්නෙම නැතුව කදුලක් වැටෙන්න තරමට දැනුනා good luck bro❤❤

  • @sudarshideepa6726
    @sudarshideepa6726 Рік тому +3

    හරි ලස්සනයි සිංදුව, ඇඩෙනවා,ජය

  • @Chamathwaduge
    @Chamathwaduge Рік тому +5

    Patta machan

  • @gayangunasekara3430
    @gayangunasekara3430 Рік тому +5

    කස්සා සුපිරි මචන්.... ජය වේවා...

    • @KasunmOpatha
      @KasunmOpatha  Рік тому +1

      බොහොම ස්තූතියි ඔයාට...subscribed කරලා share කරලා සහයෝගයක් දෙන්න ඉදිරි වැඩවලට

  • @HirundiDewanma-ws5rk
    @HirundiDewanma-ws5rk 10 місяців тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හරිම ලස්සන සිංදුවක් මාමෙ.ඔයාට ඉස්සරහටත් මේ වගේ තවත් සිංදු කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😊

    • @KasunmOpatha
      @KasunmOpatha  10 місяців тому

      ගොඩක් ස්තූතියි ❤

  • @tmpmax648
    @tmpmax648 3 місяці тому +5

    මෙක අහන් ඉන්න බැ ඔයි . පට්ට එල

  • @mashilakshani634
    @mashilakshani634 Рік тому +6

    Harima ලස්සනයි 💪

  • @jagathsamanthaofficial
    @jagathsamanthaofficial Рік тому +11

    සුපිරිම ❤️❤️❤️

  • @SangeethaNadiahanii-ph1fr
    @SangeethaNadiahanii-ph1fr Рік тому +9

    ලස්සනයි අයියා ඇහැට කඳුළු awa ගොඩාක් ලස්සනයි

  • @MenakaSanjeewani-d3g
    @MenakaSanjeewani-d3g 11 місяців тому +4

    Niyamai❤