Mata Wadiyen Dawasak Amma (Cover Version) - Sethsara Deneth Rajapaksha Music Video

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 6 тис.

  • @chathurawarnasekara3345
    @chathurawarnasekara3345 Рік тому +2220

    උපතින්ම දෑස අහිමි මේ දරුවා මගේ voice training class එකේ සිසුවෙක්. ඔහුගේ හැකියාවට උදව්වක් වශයෙන් කල මේ ගීතය පොඩි පොඩි අඩුපාඩු නොසලකා රසවිදින්නට අරාධනා කරමි. ස්තුතියි නාද මියුසික් හි සදුන් මල්ලි ඔයාට❤️🙏

  • @kaveenjayathu2265
    @kaveenjayathu2265 2 місяці тому +47

    මට නම් කිසිම අඩුපාඩුවක් නොදැනෙන හොදින් රස විදිය හැකි ගීතයක් බුදුසරණයි පුතේ යළි උපදින කිසිම ආත්මෙක කිසිදු අඩුපාඩුක් නැති පින්වන්ත දරුවෙකු ලෙස ඉපදීමට හැකි වේවා 🙏🌸♥️

  • @DilipSanjeewa-tc3iu
    @DilipSanjeewa-tc3iu 8 місяців тому +13

    සුභ අනාගතයක් වෙිවා පුතේ ඔයාට .

  • @SamanthikaKumari-f8n
    @SamanthikaKumari-f8n 2 місяці тому +17

    අනේ පුතේ හරිම ලස්සනයි සිංදුව වගේම ඔයත් 💝💝🥰🥰 ඉදිරියටම යන්න පැටියෝ සුභ පතනවා බුදු සරණයි ඇස් පෙනීම ලැබේවා ඉක්මනටම 🙏🙏🙏 ආදරෙයි පැටියෝ 🥰🥰💝💝 ඇස් දෙකම පේන මිනිස්සුන්ට වත් මෙහෙම දෙයක් කරන්න බැහැ රත්තරන් පුතේ ඔයාට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🥰🥰👍👍

  • @HirunaRANUJAYA
    @HirunaRANUJAYA 9 місяців тому +85

    මල්ලී ඔයාට සුවපත් අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ShehaniDissanayaka-k9v
    @ShehaniDissanayaka-k9v Рік тому +256

    ❤️මට වැඩියෙන් දවසක් අම්මා ❤️ජිවත් වේවා අම්මා ❤️

  • @HarshiThiwa-do8dd
    @HarshiThiwa-do8dd Рік тому +299

    ඇස් වලට කඳුළු ආවා.... ලස්සන කට හඬක් ❤❤❤❤🥺🥺🥺 බුදු සරණයි මැණික

  • @PalithaMiriswaththa
    @PalithaMiriswaththa 2 місяці тому +18

    ‌‌‌මට වැඩියෙන් දවසක් අම්මා ජිවත් වේවා මගේ අම්මා ❤❤❤❤❤❤❤❤❤❤

  • @VirajPrasanna-qd4jp
    @VirajPrasanna-qd4jp 9 місяців тому +220

    සුපිරි බන් මල්ලියෝ උබේ ඇස් මොන පිනක් කැරකිලා හරි පෙන්නෙ ඔනේ බන් .....උබට ලොකු ගමන්ක් යන්න පුලුවන් මගේ මල්ලියෝ😊

  • @Thushari-f2i
    @Thushari-f2i Рік тому +402

    අනේ දෙවියනේ...මේ තරම් හදවත රිද්දන්න පුලුවන්ද හැගීම් වලට....ඒ සින්දුව හදවතටම දැනුනා මල්ලි.ලස්සනයි.අනාගතයට ආදරෙන් සුබ පතනවා ඔයාට...දෑසේ පෙනීමද ලැබේවා ....❤❤❤❤❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 Рік тому +5

      Godak hadawathta dananawa nada yaluwa
      Kohomada oyata Yalu wa eten

    • @nishantha1422
      @nishantha1422 Рік тому +2

      දෑස නොපෙනෙන්නේ පෙර අකුසල කර්ම .බුදු දහමේ පැහැදිලිව තියෙනවා .

    • @thanujaroshanidissanayake9484
      @thanujaroshanidissanayake9484 Рік тому

      ♥️

    • @janakapushpakumara6985
      @janakapushpakumara6985 10 місяців тому

      😊P​@@nishantha1422

    • @SHR-Films
      @SHR-Films Місяць тому +2

      .දෑසේ පෙනීමද ලැබේවා ....❤❤❤❤❤

  • @shanudinasha6036
    @shanudinasha6036 9 місяців тому +134

    අහන වාරයක් ගානෙ ඇස් වලට කදුලු පිරෙනව .
    තෙරුවන් සරනයි පැටියෝ ❤

  • @KokilaNadeeshani
    @KokilaNadeeshani Місяць тому +11

    ඔයාගේ සිංදු අහලා අපි ගොඩාක් සතුටු වෙනවා..දන්නවාද පුතේ ඒ පිනෙන් ඔයාගේ ඇස් දෙකට ඉක්මනින් නීරෝගී පෙනීම ලැබෙනවා...ජේසු පිහිටයි පුතේ..

  • @kadssagarika7965
    @kadssagarika7965 Рік тому +140

    හිත හොඳ, මනුෂ්‍යත්වය හදුනන, සත් පුරුෂ මිනිසුන් තාමත් ලංකාවේ ඉන්නවා.....හරිම සංතෝසයි...මේ පිනට සම්බන්ධ වූ සියලු දෙනාට බුදු සරණයි.....🙏🙏🙏🙏🙏

    • @thilinalakmal-wp9uj
      @thilinalakmal-wp9uj 3 місяці тому +1

      ❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍

  • @TikirageWickramarathne
    @TikirageWickramarathne Рік тому +302

    රත්තරං පුතේ ඔයාගෙ අම්මගෙ ආෂිර්වාදයත් ඔබටග උගන්වන ගුරුවරයගෙ ආෂිර්වාදයට පිං❤ ජය වේවා🙏😍

  • @dayarathnaireshani7797
    @dayarathnaireshani7797 Рік тому +113

    හරිම ලස්සනයි පුතේ. දහ පාරකට වඩා අහුවා. අම්ම තමයි පුතේ අපේ ලොකුම හයිය. තාත්තත් එහෙමයි පුතේ. අම්මෙක් තමයි දරුවෝ වෙනුවෙන් ගොඩක් කැප වෙන්නේ.......බුදු සරණයි

  • @manojprasanga8561
    @manojprasanga8561 2 місяці тому +5

    Godak lassanai me budu guna sinduwa... Oyage hadath lassanai... Ahanna ahanna sitha niwenawa... Upadina hama athmema bauddayek wewa... Thanks... Oyage hoda nirmanayak..

  • @AmaliDasanayaka-pm4fy
    @AmaliDasanayaka-pm4fy Рік тому +162

    ඇස්වලට කදුලු එනවා.සින්දුව අහනකොට. පුතේඔයාටත් ඔයාගේ අම්මටත්.මේ නිර්මාණය සදහා දායක වූ සියලු දෙනාටත් බුදු සරණයි❤

  • @tharindudhanaka663
    @tharindudhanaka663 Рік тому +125

    හරිම ලස්සනයි මල්ලියෝ ❤❤❤ කිසිම අඩුපාඩුවක් ඒ ගායනයේ මට නම් පේන්නෑ.අහන හැම වෙලේම ඇගේ හිරිගඩු පිපෙනවා 😘

    • @kalyaniadikaram
      @kalyaniadikaram 3 місяці тому +1

      🙏🌷💞💞💞💞💞👍👍👍

  • @hasinidewmini5455
    @hasinidewmini5455 9 місяців тому +52

    කොච්චර බැලුවත් ඇති වෙන්නෑ ලස්සනයි පුතේ.... බුදුසරණයි ඔයාට

  • @ChaturangasadruwanChturangasad
    @ChaturangasadruwanChturangasad 24 дні тому +4

    මට වැඩිය ගොඩක් දවස් ජීවත් වේවා මගේ අම්මා.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @globalglobal495
    @globalglobal495 9 місяців тому +538

    හදවතට අවංකව මේ සිංදුව අහද්දි ඇඩුනු අය කවුද 😢😢😢😣😖😭

  • @nilukapathmini5846
    @nilukapathmini5846 11 місяців тому +107

    අනේ ඔයාගේ සිංදුව අහද්දි ඇඩෙනවා මල්ලි.😢
    හරිම ලස්සනයි මල්ලි.
    සුභ අනාගතයක් ඔයාට❤

  • @pawaninisansala9460
    @pawaninisansala9460 Рік тому +259

    පිස්සු හැදෙනවා දැක්කම. අඩුපාඩු තිබුණට ඒ පුතා අම්මගේ ආදරේ ලස්සනට දකිනවා ❤❤❤. බුදු සරණයි පුතේ.

  • @RanjithSiriwardhana-m2j
    @RanjithSiriwardhana-m2j 2 місяці тому +4

    ammakenegge adara memulu lokekekama daruwanta thiyenawa me yahaluwata budu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊❤❤

  • @AnjaliSulochana
    @AnjaliSulochana Рік тому +101

    බුදු සරණයි පුතේ..ඔයා හොඳ දක්ෂයෙක්..මොන ගැටලු තිබුණත්,ඉදිරියට යන්න..ඔයාට උදව් කරන හැමෝට ම ගොඩාක් පිං...

  • @madushankakumara8636
    @madushankakumara8636 Рік тому +67

    මේ සිංදුව මම දහ වතාවකට වැඩිය දැන් ඇහුවා ඒ අහන හැම වෙලාවෙම මගේ ඇස් වලින් කඳුළක් වැටුණා ඒ තරම් හදවතට දැනෙන මේ සින්දුව කියනවාබුදු සරණයි පුතේ

  • @ireshapriyadarshani854
    @ireshapriyadarshani854 Рік тому +212

    මට වැඩියෙන් දවසක් අම්මා...ජීවත් වේවා මගෙ අම්මා💕🙏🙏

  • @AriyasingheRathnayake
    @AriyasingheRathnayake Місяць тому +6

    අහන හැම වෙලාවෙම කදුලු එනවා පුතේ ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි පුතේ💗💗💗💗💗😢😢😢😢😢❤❤❤❤❤💗💗💗💗💗😂😂😂😂😂😂😂

  • @bianlofa9151
    @bianlofa9151 Рік тому +50

    ගොඩක් ලස්සනයි මගෙ පුතේ දළදා සම්දුගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා .

  • @SuKIDs-j9s
    @SuKIDs-j9s 5 місяців тому +57

    මේ ලෝකෙ හැම අම්ම තාත්ත කෙනෙක්ටම දීර්ඝායුශ වෙන්න ඔනි...❤️🙏 මේ මල්ලිගෙ සින්දුව ගොඩක් දැනෙනව.. ❤️

  • @ManojChinthaka-t3i
    @ManojChinthaka-t3i 5 місяців тому +13

    ඒ මල්ලිගේ වීඩියෝ එක දෙරණේ ගියා.ඇත්තටම මං ඉකිගගහා ඇඩුවා.බුදු සරණයි මල්ලි.ඒ ගීතයට සාදාරණයක් කරණවා ඔයා..හදවතට දැනෙන්න කිවුවා.සියලු මවුවරු මතු බුදුවේවා.!!සියලු පියවරුත්!..
    මට වැඩියෙන් දවසක් අම්මා.ජීවත්වේවා මගේ අම්මා...❤❤මගේ අම්මාට මං ගොඩක් ආදරෙයි.

    • @MAHimasha
      @MAHimasha 4 місяці тому

      මාරම දුකක් දැනෙන්නේ...🥺

  • @hansishenaliya9442
    @hansishenaliya9442 2 місяці тому +2

    අහන වාරයක් ගානේ ඇඩෙනවා 🥹🥹🥹හදවතටම දැනෙනවා 🥹🥹ඒ තරම් ලස්සනයි පුතේ 🙏🙏සුභ ගමනක් යන්න ඔයට ශක්තිය වාසනාව ලැබේවා පුතේ 🙏🙏🙏

  • @senarathnajks
    @senarathnajks Рік тому +130

    Original එකට වඩා මේක හිතට දැනුනා❤සුබ පැතුම් මල්ලි ඔයාගෙ ඉදිරි ගමනට❤

    • @suramyaperera1842
      @suramyaperera1842 Рік тому

      Ne ne original eka hodai.manjulage song best.....me kolu patiya nisa manjilage song eka premas una

    • @Lakshan-b3y
      @Lakshan-b3y 3 місяці тому

      ඇත්ත

  • @piyumirenukakankanamge6470
    @piyumirenukakankanamge6470 Рік тому +53

    අම්ම ගැන කියවුන සාර්ථක නිර්මාණය ක්...බුදු සරනයි පුතා

  • @amilasadaruwan4157
    @amilasadaruwan4157 Рік тому +84

    අහපු ලස්සනම සිංදුවක් ...ජේසු පිහිටයි පුතේ🙏🙏🙏🙏❤️❤️❤️

  • @KumariKumari-m5g
    @KumariKumari-m5g 2 місяці тому +5

    Aiya godak pin oya daruwata Ata dunu oyalata mata udauwak karanna Ona a daruwata mata Inna ba a sinduwa ahanakota❤❤❤❤❤❤😢😢😢😢😢

  • @dulikasanjeewani2691
    @dulikasanjeewani2691 Рік тому +36

    ඇස්වලට කදුලු ආවා.සුභ පැතුම් රත්තරන් පුතේ.හොද ගමනක් යන්න පුතේ.

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 Рік тому

      Hmmm ou godak hadawathta dananawa nada yaluwa
      Kohomada oyata Yalu wa eten

  • @sldropking
    @sldropking Рік тому +52

    අම්මා මතක් වෙලා ඇඩුන වාර අනන්තයි❤️
    බුදු සරණයි ❤️

  • @hansaniweerasinghe7389
    @hansaniweerasinghe7389 Рік тому +98

    මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගේ අම්මා❤️🥺

  • @PrabodhaLakmali
    @PrabodhaLakmali 21 день тому +4

    ඔබට දෑසේ පෙනීම ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

  • @thusithapriyanka8186
    @thusithapriyanka8186 Рік тому +180

    හරිම ලස්සනයි පුතා.සිංදුව කරන්න උදව් කරපු අයටත් පුතාටත් අම්මටත් බුදු සරනයි ❤

  • @SLM.SUDDA.BOY.
    @SLM.SUDDA.BOY. Рік тому +49

    ලස්සනයි මල්ලි අම්මා තාමා අපෙ ලොකේ තෙරැවන් සරණයි මල්ලි ❤❤❤🥺🥺🥺❤❤

  • @AbcDef-yz9wt
    @AbcDef-yz9wt Рік тому +45

    ලස්සනයි මල්ලියෝ....ලස්සන voice එකක්❤ බුදු සරණයි ඔයාට

  • @Imasha-n1w
    @Imasha-n1w Місяць тому +3

    Kiyanna වචන නෑ 🥰🥰🥰 ඒ තරම් ලස්සනයි මල්ලියෝ හැමදාම සතුටින් ඉන්න 🥰🥰🥰🥰

  • @Ranukamutumalamutumala
    @Ranukamutumalamutumala 3 місяці тому +39

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි ගොඩක් දුකයි
    නිවන් සුව ලැබේවා මගේ රත්තරං අම්මට 😢😢😢😢😢😢🙏🙏🙏🙏

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 Рік тому +28

    මොහොතකට හුස්ම හිරවුණා පුතේ ලස්සනයි තෙරුවන් සරණයි

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 7 місяців тому +16

    හරි වටින වැඩක්.......❤❤❤❤❤මට වැඩියෙන් දවසක් අම්මා...ජීවත්වේවා මගේ අම්මා❤❤

  • @udithdilshan8066
    @udithdilshan8066 Місяць тому +2

    Budusarni putha oyata😘😘❤️❤️🌹🌹🌹🙏🙏

  • @nethmipabasara-mt8ei
    @nethmipabasara-mt8ei Рік тому +57

    හිතට දැනුණු සිංදුවක් ,මන් මගේ රත්තරං අම්මට ගොඩක් අදරෙයි💖💖

  • @ShashikalaSewwandi-cc6kq
    @ShashikalaSewwandi-cc6kq 7 місяців тому +18

    හරිම ලස්සනයි පුතේ.ඔයාට බුදු සරනයි.

  • @ChamaraWeerasiri-t3u
    @ChamaraWeerasiri-t3u 3 місяці тому +10

    මට අහන්න බෑ මේ සින්දුව ඇස්වලට කදුලු පිරෙනවා අනේ මැනික බුදුසරනයි❤

  • @indikakumari8726
    @indikakumari8726 11 днів тому +1

    මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගේ 'අම්මා'🥺🌺

  • @dilanirathnayaka7226
    @dilanirathnayaka7226 Рік тому +38

    හරිම ලස්සන සින්දුවක්. ඒ සන්දුව අහනකොට අහන අපෙත් නෙතට කදුලු එනවා. සුභ අනාගතහතයක් පුතේ. මේ ගීතය සියලුම මව්වරැන්ට උපහාරයක් වේවා. මෙවැනි සින්දු නිර්මානය කිරීමට ඔබටත් ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @ruwinijayawardhana
    @ruwinijayawardhana Рік тому +57

    අනේ කොයි තරම් නම් වටිනවද.පින් ගුරුතුමනි.මේ පුතාටයි අම්මටයි කොයි තරම් නම් සතුටු ඇතිද. 🎉❤එයාගේ පුංචි හිතට සතුටක් එක් කළ ඔබතුමාටත් දායක වූ හමාදෙනාටමත් ගොඩක් ස්තුතියි.

  • @ChanukaGihan-jl1fx
    @ChanukaGihan-jl1fx 6 місяців тому +11

    Harima ලස්සනයි malli oya wagema sinduwath

  • @chamilapushpakumari7640
    @chamilapushpakumari7640 Місяць тому +2

    මල්ලි ඔයාට සුබ අනාගතයක් මම පතමි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @sarnamaliariyarathna7888
    @sarnamaliariyarathna7888 Рік тому +45

    ගොඩාක් ලස්සනයි ❤❤❤ ...දරුවකුට මග පෙන්වන සියල්ල න්ට පින්...👍👍👍👍

  • @kaveeshadewmini4090
    @kaveeshadewmini4090 Рік тому +62

    ඒ කටහඩ අනේ.....ලස්සනයි මල්ලි....තාත්තටත් ඕනි මේ වගේම එකක්.....කියන්න වචන නෑ.....මට වැසියෙන් දවසක් තාත්තා ජිවත් වේවා මගෙ තාත්තා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @danukashehan
      @danukashehan Рік тому

      ලස්සනයි මල්ලි

  • @ishadeeimalsha8286
    @ishadeeimalsha8286 6 місяців тому +10

    😍❤️wow malli ptiyo marama lassanai oyath lassanai voice ekath lassanai sinduwak lassanai budu saranai ❤️❤️❤️

  • @SamanKrishantha-sf4rd
    @SamanKrishantha-sf4rd Місяць тому +1

    Iassanai puthe goddak kochchara ahuwath epa wenne nea b,s,manika hoda anagathayak thiyanawa oyata❤❤❤❤❤❤

  • @hansakakavindu7727
    @hansakakavindu7727 Рік тому +42

    හරිම ලස්සනයි පුන්චි මල්ලියෝ ඔයාගේ Vocie එක,ඔයාගේ ආනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයටම පත් වේවා!!!! අනාගතයෙදි මේ රටේම මිනිසුන්ගේ හදවතේ ගායකයකු විමට ඔබට සියලු බුදුවරුන්ගේ ආශිර්වාදයෙන් හැකියාව ලැබේවා ☸️

  • @ShehanLiyanage-x9x
    @ShehanLiyanage-x9x Рік тому +67

    අනේ ඒ වචන... තුනුරුවන් පිහිටයි මල්ලි...
    මගෙත් එකම ප්‍රාර්ථනාව
    මට වැඩියෙන් දවසක් හරි මගේ අම්මා ජීවත් වේවා 🙏🙏🙏

    • @nilushaudayangani890
      @nilushaudayangani890 Рік тому

      හේඒ

    • @nilushaudayangani890
      @nilushaudayangani890 Рік тому +1

      🥳🥳🥰🥰💖💖💖💖💖💖🥳🥰🥰🥳🥰🥳🥰🥳🥰😍🥰🥳🥰🥳🥰🥰🥳🥳🥰🥳🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthidesilva1172
    @deepthidesilva1172 Рік тому +27

    ලස්සනයි පුතේ කට හඩ. සුභ අනාගතයක් ඔයාගෙ ඉදිරි ගමනට. බුදු සරණයි පුතේ

  • @ShehanDesilva-bw2nt
    @ShehanDesilva-bw2nt 19 днів тому +1

    මාරම ෆීල්..මම අඩ අඩ ඇහුවේ...ඔයට ගොඩක් පිං මල්ලි...සුභ අනාගතයක් ඔයාට..බුදුසරණයි ❤❤❤❤

  • @kanchanamadhubhashini5026
    @kanchanamadhubhashini5026 Рік тому +27

    මට වැඩියෙන් මගෙ අම්මා තව කල් ජිවත් වෙවා ❤❤ලස්සන පුතෙකුගෙ ලස්සන සිංදු වක් ❤❤❤

  • @asankakumara4722
    @asankakumara4722 Рік тому +27

    ගොඩක් ලස්සනයි පුතා .ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා.බුදු සරණයි ...❤❤❤❤❤❤

  • @JayalathM.N.-ci3ln
    @JayalathM.N.-ci3ln 7 місяців тому +9

    ඇත්තටම මේ මල්ලි කියන සිංදුව මගේ හිතට ගොඩක්ම වැදුනා...ඔයාට හොද දක්ශතාවයක් තීනවා මල්ලි...තවත් ඉහල තැනකට යන්න ඔයාට සුබ පතනවා🥺🫂💖ජේසු පිහිටයි🫂💖

  • @ishu_5027
    @ishu_5027 4 дні тому +1

    අනේ පැටියෝ දෙවියො ඔයාව මවලා තියෙන්නෙ අපි වගේ මේ ලෝකෙ ඉන්න හැමෝගෙම හිත් සුවපත් කරවන්න.., ඔයාටයි ඔයාගෙ අම්මටයි තාත්තටයි ගොඩාක් පින් පැටියෝ හොදද 🥺❤

  • @daranidananjana
    @daranidananjana Рік тому +57

    හරිම ලස්සනයි මල්ලියෝ😊😊❤❤❤අඩුපාඩු තිබ්බත් ඔයා දයිර්‍යමත්නේ ...කවදහරි තරුවක් වෙන්න මේ ලෝකෙ💗💗💗

  • @sobasoba1729
    @sobasoba1729 Рік тому +30

    බුදු සරණයි පුතේ ඉක්මනින් දෑස සනීප වේවා හරිම ලස්සනයි කටහඬ අම්මටත් .උදව් කරන සියලුම දෙනාට ස්තුති ❤❤❤❤❤

  • @yumalpramith9600
    @yumalpramith9600 Рік тому +53

    උදවු කරපු සියලුම දෙනාට පිං ❤❤❤❤❤

  • @kavindunethsara9763
    @kavindunethsara9763 Місяць тому +1

    😊gammak. Kollo😊

  • @IsuruDilanka-z3z
    @IsuruDilanka-z3z 5 місяців тому +7

    අනේ හරිම ලස්සනයි මල්ලී.....ඔයාගෙ ජීවිතේ ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනව....ඒ වගේම ඒ අම්මටත් බුදු සරනයි ......මල්ලිට ඉස්සරහට හොද අනාගතයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මල්ලී.....❤😊🥺

  • @AsankaChandima-y1u
    @AsankaChandima-y1u Рік тому +24

    හරිම ලස්සනයි පුතේ. ඔයාට දිගු ගමනක් යන්න ලැබේවා ! බුදු සරණයි පුතේ 🙏🥲

  • @MalmiHansamali-zt2pk
    @MalmiHansamali-zt2pk Рік тому +30

    අනෙ හරිම ලස්සනයි ...බුදුසරණයි මල්ලි ඔයාට ❤️🙏

  • @kamaljayasingha6503
    @kamaljayasingha6503 16 днів тому

    බුදු සරණයි මල්ලි❤..ඒ වගේම මේ ලෝකේ ඉන්න සියලු මව්වරුන්ටත් සියලු දෙවි රැක වරණයි..බුදු සරණයි දෙවි පිහිටයි 😊

  • @KavindaParashath
    @KavindaParashath Рік тому +28

    මට වැඩියේන් දවසක් අම්මා ජිවත් වේවා මගේ අම්මා...❤️❤️❤️🌍🌍🌍❤️
    respect this song ❤️❤️❤️

  • @HashiniWasana-i8p
    @HashiniWasana-i8p 9 місяців тому +33

    හරිම ලස්සනයි පුතේ❤ ඔයාව ඉක්මනින්ම සුවපත් වේවා🙏 උදව් කරන හැමෝටම ගොඩක් ස්තූතියි ගොඩක් පින්❤🥺

  • @nadeeshdisanayake6289
    @nadeeshdisanayake6289 Рік тому +28

    ලස්සනයි ලස්සනයි මගේ පුතේ😘😘😘😘👍👍👍👍👍👍

  • @DHANUBOY-uz7zz
    @DHANUBOY-uz7zz 7 днів тому +1

    අම්මා මගේ පණ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandimadushani6197
    @chandimadushani6197 Рік тому +17

    බුදුසරණයි මගේ පුතේ.ඔයාට ලැබිලා තියන ගුරුපියානන්ටත් බුදුසරණයි ❤❤❤❤❤❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 Рік тому +19

    නියම. කට හඬක්. මාගෙ. As දෙකට. Kadulu. ආවා. පුතාට. බුදු. සරණයි මම සෞදියේ සිට සුබ පැතුම්

  • @AkKitchenlk
    @AkKitchenlk 8 місяців тому +8

    බුදු සරණයි රත්තරං පුතේ ඔයාට ඔයා වගේ පුතෙක් බලන්න අම්මා ගොඩක් පිං කරලා පුතේ ❤❤❤❤

  • @IshaniSadamali-op3kr
    @IshaniSadamali-op3kr Місяць тому

    Jeewithe mata wage wena katawathma nokeru.. lassanai e sinduwa lassanata kiyanawa eya budu saranai puthe

  • @PradeepKumara-ys2ug
    @PradeepKumara-ys2ug Рік тому +21

    ලස්සනයි පුතේ,,ඔයාගෙ දෑස් ඉක්මනින් සනීප වේවා මැණික .හදවත හිරවෙලා වගේ ඒ කටහඩට,ඔයාගෙ දෙමාපියන්ටත් ඔයාගෙ සර්ටත් බුදුසරණයි පුතේ,තව නිර්මාණක් එනකල් බලාගෙන ඉන්නවා අපි හැමෝම බුදුසරණයි පුතේ ඔයාට❤❤❤❤❤❤

  • @userdeshan
    @userdeshan Рік тому +57

    ඒ අම්මාව දකිද්දි සිංදුව ඇහෙද්දි මටත් මගේ අම්මාව මතක් උනා 😔💕 සුභ අනාගතයක් කොල්ලෝ බුදු සරණයි ❤🎉

  • @vihangadilushan47
    @vihangadilushan47 9 місяців тому +16

    සිංදුව ගොඩක් ලස්සන යි ඔයා ට හොඳ අනාගතය තියෙනවා මල්ලි මෙව්වාගේ හොඳ අයට සොබාදහමේන් බාදා වැඩ් එ උනාට ඔයාට හරියනවා

    • @PushpaPeyantha
      @PushpaPeyantha 4 місяці тому +1

      Adanava malli❤😂❤😂❤😂

  • @AddDewa
    @AddDewa 25 днів тому

    Niyamai malli dudhu saranai❤❤❤❤❤

  • @suduammiya4859
    @suduammiya4859 Рік тому +24

    අනේ අැස්වල කදුලු වැටෙනව මේ සොංග් එක අහද්දි... "අම්මා" කියන නමට එකතුවෙලා තියන මේ පදවැල් හරිම ලස්සනයි... එ දරුවගෙ හඩ එ පදවැල් තව තවත් හැඩකරනව... 💯💯💯💯❤❤❤❤❤❤👍👍👍👍

  • @Chethis
    @Chethis Рік тому +35

    හරිම සතුටුයි පුතේ , දෑස පේන පුතුන් අම්මා ට වඩා දේවල් ගැන හිතනව, අම්මා ට වඩා වටින අය හමුවෙනවා, ඔබේ ඔය පුංචි හිතේ ලොකු සිතුවිලි ගැන ආඩම්බරයක් දැනෙනවා පුතේ

    • @ChamikaraMadusanka-v9z
      @ChamikaraMadusanka-v9z 11 місяців тому

      Rataran putata budu saranayi wastuwa.oya as deka aniwaryen penima labenna ona pute❤❤❤❤❤❤❤❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Рік тому +16

    මේක බලපු හැමෝම අඩන්න ඇති නේද ...? 🥺💔 ඒ තරම් සංවේදී මේ මල්ලියා මේ සින්දුව 🎶 කියන විදිය 👌❤️👍 ජය වේවා මල්ලියෝ ඔයාට බුදු සරණයි 🙏❤️ දළදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!🙏❤️

  • @ChaturangasadruwanChturangasad
    @ChaturangasadruwanChturangasad 24 дні тому +1

    ලස්සන voice එකක් මල්ලි.❤

  • @NishadiHettiarachchi-bq7pq
    @NishadiHettiarachchi-bq7pq Рік тому +9

    කටහඬත් ලස්සනයි සින්දුවත් ලස්සනයි සුභ අනාගතයක් ලැබේවා....බුදු සරණයි

  • @wasanaperera8619
    @wasanaperera8619 3 місяці тому +11

    හරිම ලස්සනයි පුතේ ..බුදුසරණයි පැටියෝ 😘😘😘

  • @D4s_Rawana2.0
    @D4s_Rawana2.0 Рік тому +33

    ලගින් ඉදන් දරැවට සහාය දෙන හැමදෙනාටම ත් ඒ ආදරණීය අම්මා ටත් දරැවාටත් බුදු සරණයි. සර්ගේ අවංක සතුට ❤❤❤

  • @Surangasomathilaka
    @Surangasomathilaka 2 місяці тому +1

    Lassni petiyooo❤❤❤❤❤

  • @gayanigayani15
    @gayanigayani15 Рік тому +26

    මට වැඩියෙන් දවසක් අම්මා🙏 ජීවත් වේවා මගේ අම්මා❤️🙏ඇස් දෙකට කදුලු ආවා😥හරිම ලස්සනයි මල්ලියෝ❤️බුදු සරනයි චූටි මල්ලි ඔයාට 🙏🙏❤️

  • @-qg6eb
    @-qg6eb 7 місяців тому +17

    සත්තයි ඇඩුනා මල්ලියෝ.......ඔයාට ගොඩාක් පින්....🙏🙏🙏🙏

  • @dilshansanjeewa735
    @dilshansanjeewa735 Рік тому +18

    ඇස් වලට කදුලු ආවා ඒ අම්මාගේ ඇස් වල තියන දුකට.😔🙏 බුදු සරනයි පුතේ 🙏

  • @ChanojaPalliyaguruge
    @ChanojaPalliyaguruge Місяць тому +1

    ලස්සනයි ❤