tony M- Music Production ; විප්ලවයක් කල Bassist ... Erny Peiris (tony mallawaarachchi)

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 149

  • @prasadchamara6203
    @prasadchamara6203 9 місяців тому +31

    අර්නි පීරිස්..එදා මෙදාතුර බිහිවූ එකම සුපිරි වැඩ්ඩා කිව්වොත් ඒක වැරදි නැහැ ..

  • @susithfernando4749
    @susithfernando4749 9 місяців тому +57

    මෙයා අමෙරිකාවේ වගේ රටක උන්න නමි .. ලංකාවේ අයට අගයක් නෑ ..ඔබ තුමා ගැනත් සතුටුයි මෙහෙම ඇගයීමක් කළාට..❤❤

  • @thushaljayanetti9513
    @thushaljayanetti9513 9 місяців тому +19

    Oriental music අහපු 90 % පමණ මෙරට ජනතාවට Base Guitar එකෙන් පර්යේෂණ කරණ ආකාරය කියාදී බටහිර ගීත රසවිඳින පැලැන්තිය ලැබූ රසාස්වාදය අපට ලබා දී Base Guitar නමැති අද්භූත ශබ්ද නංවන භාණ්ඩය පිසුවක් බවට පත්කළේ මෙතුමා . සිහින දේශයෙන් චිත්‍ර පටියේ සංගීතය පිලිබන්ධව සඳහන් කලා නම් තවත් අගෙයි . මෙතුමාගේ පියා තමයි ප්‍රථම සිංහල Army Band Master . ස්තූතී Tony අය්යේ ❤❤

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 9 місяців тому +25

    Erny Peiris මහත්මයානෙනි ඔබ තුමා අති දක්ශයෙක්🙏💚. Tony Mallawarachchi මහත්මයා ඔබටත් බොහොම ඉස්තූතී මේ වගේ දක්ශයො ගැන කතා කරන එකට

  • @upul1684
    @upul1684 9 місяців тому +14

    මියුසික් අකුරක් දන්නෙ නෑ..ඒත් ඔබ තුමාගෙ වීඩියෝ බලනවා..දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @chanakaroshana3147
    @chanakaroshana3147 9 місяців тому +11

    පරක්කු වෙලා හරි එතුමා පිලිබදව වඩසතනක් කරපු එක ලොකු දෙයක් ඔබතුමාට අමතක උන දෙයක් තියෙනවා එතුමා සම්මාන ලබියෙක් එ වගෙම ලන්කවෙ වෙනම style එකකට බෙස් ගහන්වන්ම් එතුමා විතරයි වෙන න❤❤❤❤❤

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya8771 9 місяців тому +21

    ස්තුතියි ටෝනි මහත්මයා , Bass ගිටාර් වාදකයෙක් වෙන ඔබතුමා , නිර්ලෝභීව අතිදක්ෂ කලාකරුවෙක් වන Erny Peiris මහත්මාව ඇගයීම පිළිබඳව , දෙදෙනාගේම සියලු කටයුතු සාර්ථක වේවා ! ✨️❤️💎🔥🎸🎸🔥💎❤️✨️

  • @hasanthapriyajith663
    @hasanthapriyajith663 9 місяців тому +11

    මන් ආසම බේස් ගිටාර් වාදකයා.... මෙතුම වාගේ බේස් ගහන කෙනෙක් මන් තාම දැකල... දැන් තියෙන බෑන්ඩ්වලවත්..

  • @chanakakahandawala7323
    @chanakakahandawala7323 9 місяців тому +14

    ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත Erny අය්යා ට සම කරන්න ලංකාවේ කිසිවෙක් නැතැ erny අය්යා ගහපු ඒවා තමයි දැන් ඉන්න එවුන් ගහන්නෙ උන් තමයි පොරවල් කියල හිතන්න ඉන්නෙ

  • @nalakaviduranganalakavidur6448
    @nalakaviduranganalakavidur6448 9 місяців тому +20

    අනි පිරිස් වගෙ ලන්කවට ලැබුනු අතිදුර්ලබ හමුවන වටින සම්පත ගැන ඇගයිම ගැන ඔබතුමට මල්මිටක් මගෙ හදපිරි ප්‍රනාමය.....
    ❤❤❤❤❤❤❤
    අපි ස්න්ගිතයට යොමූවුනෙ අසකලෙ එදෙවල් රසවිදල දැකල

  • @sanjayarathnayakemusic1274
    @sanjayarathnayakemusic1274 9 місяців тому +10

    ස්තූතියි ඔබතුමන්ට මේ මේ විශිෂ්ට කලාකරුවා ඇගයීම වෙනුවෙන්.රූකාන්තයන් සංගීතවත් කල මදුමාධව අරවින්ද ගයන "සිත් සිත්" ගීතයේ සුපිරි bass lines ටික Original recording සහ arrangements මෙතුමගෙ මම දන්න තරමින්.❤🎹🎼💐🎵🎸 මටනම් ඒක ඇහුවම හිතෙන්නෙම මෙතුමගෙන් ලංකාවේ සංගීත ක්ශේත්‍රයේ මේ අතිදක්ෂයාගෙන් වැඩගත්ත මදි කියල සහ ඇගයුනා මදි කියල.

  • @dhanushkaranasinghe7198
    @dhanushkaranasinghe7198 9 місяців тому +8

    ඔබ තුමාවයි. අර්නි මහත්තයයි බැහැ දකින්නම ඕන මැරෙන්න කලින්❤❤❤

  • @ldsurendra9658
    @ldsurendra9658 9 місяців тому +15

    1996 , ජනාධිපති,OCIC, සරසවි ඇතුලු සම්මාන හතරම දිනා ගත්තෙ කේමදාසයන් පවා පරාජය කරමින්... දැනුම, හැකියාව අතරින් එතෙක් මෙතෙක් බිහිවූ අති දැවැන්ත සංගීතඥඥයෙක්... සොදුරු ගාන්ධර්වයෙක්... එතුමා තාමත් වෙනස් දේවල් අත් හදා බලමින් විශේෂයෙන් "ෆ්‍රෙට්ලෙස්" ගිටාරය පවා අති දක්ෂ ලෙස වාදනය කරන එකම වාදකයා... ඒක පෙන්නාවි ලගදිම..

  • @nimalabeyrathne746
    @nimalabeyrathne746 9 місяців тому +3

    Thanks tony me pahadili kireem walata...attatama api rasa vidapu silpeen ada haba agaimakata lak noweema kanagatuwak....

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 місяці тому +1

    මමත් ආසයි සංගීත කලාව ට. පුංචිකාලෙ මට ඇසුන ලස්සන ගීත.☺😚
    හිංචි පිංචි හාවා ගේ ඉඳන් ක්ලැරන්ස් විජේවර්ධන කියන යෝධ කලාකරුවා දක්වා ගොඩක් ගීත රසවින්ද. ඉංග්‍රීසි ගීත අහන්න ලැබුනෙ රේඩියෝවෙන් විතරයි උදේම යන instrumental music අහන්න මම ගොඩාක් ආස කලා ඒ අහන විට ඇසෙන මියුරු lead ගිටාර් වාදනයට ගොඩාක් ආස කලා ඒ ගිටාර් වාදනය ලංකාවේ මගේ සිත ඇදගත්තේ ආදරනීය ක්ලැරන්ස් විජේවර්ධන ගේ මුන්ස්ටෝන් Golen chimes Supper Golden chimes වැනි වාදක මණ්ඩලයේ ගැයූ ගීත වලයි. ක්ලැරන්ස් විජේවර්ධන විශිෂ්ඨ කලා කරැවාගේ ඒ රටාව අද වන තුරැ අඩුවක් නොවී හඳුනාගෙන ඉදිරිපත් කරන්න තවමත් කිසිවකුට හැකිවෙලා නෑ.
    ඒත් ඒ වගේම ඊට වෙනස් විවීධ රටාවල ගීත වලට දක්ෂ අය අතරErny Pieris කලා කරැවා අති දක්ෂ කලාකරුවෙක් කියල මට සිතෙනවා එතුමා ගැන මේ අයුරින් අපට කරුණු කාරණා කීයා දීම ගැන Tony අයියාට ගොඩක් ස්තුතියි 👍
    සංගීත කලාව කියන්නෙ සින්දුවක් කියන්න පුලුවන් වීම විතරක් නෙවෙයි කීයල මේ vedios බලනකොට කාටත් වැටහෙනව කියල මට සිතෙනව 🤔🙄🙄🤗☺☺☺🙂🙂😊
    ජේසු පිහිටයි ඔයාලට 🙏🏽

  • @charakalahiru2705
    @charakalahiru2705 9 місяців тому +9

    ඔයත් හොඳ පපුවක් තියන මිනිහෙක් ,Mr tony

  • @buddikabuddika7296
    @buddikabuddika7296 3 місяці тому +1

    ඔබ තුමාගේ මේ වැඩ සටහන තුන් පාරක් බැලුව. බොහොම සරනයි .

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 9 місяців тому +16

    සුපිරිි වැඩකාරයෝ අදටත්..

  • @namalpathiraja3671
    @namalpathiraja3671 2 місяці тому +1

    මේ ටෙක්නික් වලට අභියෝග කරන්න තාම කවුරුත් බිහි වෙලා නැතුව ඇති ඇත්තටම ....මම දවස් තුන හතරක් මෙතුමා සමග play කලා මහා දැනුම් ගබඩාවක් එතුමා දීර්ඝායු වේවා ටෝනි සර් ඔබතුමාට බෙහෙවින් තුති

  • @jilbu1
    @jilbu1 9 місяців тому +8

    The real bass king in Sri Lanka , most innovative player I have ever seen

  • @sugan874
    @sugan874 9 місяців тому +4

    ගොඩාක් දක්ෂ සංගීතවේදියෙක්... ඇගයීමට ලක් නොවූ ආදරණීය කලාකරුවෙක්.. ටෝනි මහතාණෙනි ඔබතුමා වටිනා දෙයක් කරන්නේ... ❤

  • @sureshranga9713
    @sureshranga9713 9 місяців тому +8

    Thanks sir මේ කල ඇගයීමට ..ගොඩක් පිං සර්ට ...මේ රටෙ මොනතරම් චැනල් තිබුනත් කිසිම ඇගයීමක් නෑ ..හැමදාම දකින මූනු ටිකමයි හැම චැනල්එකකම ඉන්නෙ .මෙතුමාල හදපු pich එකේ තමයි දැන් කවුරුත් බෝල ගහන්නෙ...❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @nipuwa5869
    @nipuwa5869 9 місяців тому +6

    මගේ ප්‍රියතම bass guitarist. 🎉

  • @SampaChabiya
    @SampaChabiya 2 місяці тому +1

    Toni sir obata mulinma garu karanawa obage nihathamani kamata arni masterwa agaya kalata

  • @MinukaLakmuthu
    @MinukaLakmuthu 9 місяців тому +4

    He is the greatest musician in srilanka music industry.never compare with other musicians ❤❤❤.

  • @shanpfernando1
    @shanpfernando1 9 місяців тому +18

    අර්නි අය්යා අවුරුදු කිහිපයකට කලින් මට මුණගැසුණා එයා දැන් කැරොකේ සවුන්ඩ් කරනවා.. හැබැයි full package, සුපිරි චරිතයක් මම සින්දු කිහිපයක් කිව්වා විශේෂත්වය වන්නේ ඒ music එක්ක එයා ගිටාර් එකෙන් බැක් කරනවා.. නිර්ව්‍යාජ නිහතමානී මිනිසෙක්..
    ස්තුතියි ඔයාගේ කවරක් එකට..

  • @siriweeraratne9788
    @siriweeraratne9788 9 місяців тому +12

    සතුටුයි වටිනවා කමක් දුන්නාට.ඇත්තටම වැඩිඩෝ

  • @roganranathunga8650
    @roganranathunga8650 9 місяців тому +5

    Thanks for this program, Erny bass king

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 5 місяців тому +1

    අහන්න ආසම bass arny sir ගේ bass තමයි.. අවාසනාවකට මෙතුමා ඉපදුනේ ලංකාවේ...😪

  • @hosanna1105
    @hosanna1105 8 місяців тому +2

    ඔබතුමා ඔවුන්ට දෙන වටිනාකමට ඔබට ස්තූතියි. ටෝනි අයියේ ඔබගේ වටිනා අදහස් නිසා ❤❤❤❤

  • @kusalperera8839
    @kusalperera8839 9 місяців тому +4

    Thank you Tony for your appreciation of a true legend of Sri Lankan music field

  • @dilanrathnayaka6870
    @dilanrathnayaka6870 9 місяців тому +7

    අදටත් 1ම bass king ❤

  • @BlsunilRanjith12
    @BlsunilRanjith12 6 днів тому

    මෙයා තමා දැනටත් අපේ රටේ ඉන්න සුපිරිම bass guitarist

  • @damindasuranjith9410
    @damindasuranjith9410 8 місяців тому +2

    ඒ තියෙන හැකියාව ,කොහොමද බන් වචන වලින් කියන්නේ.❤️❤️❤️❤️❤️

  • @hashanjayasooriya689
    @hashanjayasooriya689 9 місяців тому +4

    1enma, Arny master👍🎸 ❤❤❤

  • @DilanPriyankara-w8g
    @DilanPriyankara-w8g 5 місяців тому +1

    අගය කල යුතු මහත්මයෙක් අර්නි පිරිස් උබ තුමාටත් ගොඩාක් පිං මෙහෙම වැඩ සටහනක් ගෙනාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danajayadanajaya8493
    @danajayadanajaya8493 8 місяців тому +3

    Supiri

  • @mr.t1950
    @mr.t1950 8 місяців тому +2

    Thank you for the video on my uncles... id like to share some nice stories of Banchi mama( my teacher)

  • @inypeiris
    @inypeiris 9 місяців тому +9

    Thaththage tharuna kale videos samaharak ewa mama dakalath na 😅 thank you @tony uncle ❤🎉

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu 9 місяців тому +1

      You have a valuable father❤❤❤❤

  • @nilantharathnayake1968
    @nilantharathnayake1968 9 місяців тому +3

    Bass king ❤❤❤

  • @five41768
    @five41768 9 місяців тому +6

    අර්නි අයියා one & only
    ❤❤❤❤❤

  • @pathumweerasuriya
    @pathumweerasuriya 9 місяців тому +2

    Supiri....
    God bless you Sir

  • @mahindakumarar333
    @mahindakumarar333 9 місяців тому +3

    👑️👑️😮ගුරුවරැ ...🎉📚📚🎉❤🎶🎶

  • @INF_SANTA
    @INF_SANTA 9 місяців тому +6

    Thanks for your valuable program and your appreciation about Mr. Erny

  • @dinukatharanga8860
    @dinukatharanga8860 9 місяців тому +7

    මෙතුමා ගැන වීඩියෝ එකක් ඉල්ලුවා මාත් කලින්...ස්තුතියි ඒ ඉල්ලීම ඉටුකරාට ඔබතුමාට🙏

  • @indikaprasad648
    @indikaprasad648 9 місяців тому +4

    ස්තුතිය මහත්මයා මේතුමා ගැන ගවේෂණාත්මක වැඩ සටහනක් කිරිම ගැන.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 14 днів тому

    Isthuti obathumata erny aiyawa
    Oya me wedasatahanata thoragathtata jesu pihitai ❤❤

  • @SusanthaSusantha-p4p
    @SusanthaSusantha-p4p 5 місяців тому +1

    අහන්නම අාසම බේස්හඩ

  • @rangajayamaha4428
    @rangajayamaha4428 6 місяців тому +1

    අර්නි අයියා අතිදන්ෂයෙක්. ඒ වගේම ඔබත් අති දක්ෂ යෙක් ටෝනි අයියා. ජයවේවා දෙන්නටම. ජේසු පිහිටයි. 💜️💜️🙏🙏❤️❤️

  • @milroynishantha8633
    @milroynishantha8633 5 місяців тому +1

    සුපිරි හදවතක් ..අර්නි...

  • @chandimalkumara5889
    @chandimalkumara5889 9 місяців тому +2

    Legand ❤❤❤.ජයවේවා ඔබ දෙපලට.❤❤❤

  • @thilakfernando9232
    @thilakfernando9232 9 місяців тому +5

    Bass king erni piris ❤❤❤❤

  • @VishmithaRomrlo
    @VishmithaRomrlo 9 місяців тому +2

    Man balagana hitiya video ekak tank you sir🎉 puluwanna lid guitarist lata video danna❤

  • @Vali_music_production
    @Vali_music_production 9 місяців тому +4

    මේවා දකිනකොට මාර ගැම්මක් එන්නේ සර් ❤❤❤

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 9 місяців тому +7

    සිහින දේශයෙන් හොදම සංගිතය

  • @DushmanthaPradeep-kp9zx
    @DushmanthaPradeep-kp9zx 5 місяців тому +1

    Arni piris sir God bless you ❤❤❤

  • @ProlineLoku
    @ProlineLoku 9 місяців тому +3

    Tony aiye oyata godak pin me wage raja wada kaarayo gana nodanna Eun danuwath kirima pilibandawa.

  • @Vimangamage-pb6xc
    @Vimangamage-pb6xc 5 місяців тому +1

    ගුරුතුමා එතුමා මගේ

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 9 місяців тому +3

    අපේනම් හදවතේ bass කින් අර්නි පිරිස්

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 7 місяців тому +1

    ආශම චරිතයක් ❤❤❤❤

  • @nuwanchamara2801
    @nuwanchamara2801 9 місяців тому +5

    ඇත්තටම දක්ෂයෙක්

  • @InnocentGiraffes-tm5cb
    @InnocentGiraffes-tm5cb 9 місяців тому +5

    Kiyanna deyak na no1

  • @suwapathwewa
    @suwapathwewa 9 місяців тому +2

    ස්තුතියි ආදරණීය ඇදුරිඳු

  • @dhanushkaranasinghe7198
    @dhanushkaranasinghe7198 9 місяців тому +3

    සර් ❤❤ අර්නි සර් ❤❤

  • @merrilkodikara187
    @merrilkodikara187 9 місяців тому +4

    Kings ල නෑ Maestro මෙ ඉන්නෙ… thanks Tony

  • @miyururan
    @miyururan 9 місяців тому +4

    Erny Peiris Bass King

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 9 місяців тому +2

    Lankwe femas band wala leader la pawa innawa methumagen music igenagaththa aya 👍👍

  • @walkwithdon
    @walkwithdon 9 місяців тому +13

    ජිං බං බං කියන ඒකාකාරී බේස් බීට් අහ අහ හිටපු අපි සහ ලංකාවෙ බොහෝ අය බේස් ගිටාර් එකක් තියනව කියල දැනගත්තෙත් අර්නි පීරිස් නිසා...විශේශයෙන්ම ස්ලැපින් එහෙම දැනගත්තෙම අර්නි නිසා.කොහොමත් කොළඹ බෑන්ඩ්වල බේස් ඇල් මැරුනු ස්වභාවයක් තිබුන.(තිලක් ඩයස් හැර) ලංකාවෙ බේස් රසටම අදටත් ගහන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කෙ අය..මිනිස්සුන්ට ඇගට දැනෙන්න එයාල ගහනව.අර්නි හා අතුල එකතුවුනා කියන්නෙ මී වදයයි පැනි වරකයි වගේ...මහපොලොවෙ මිනිස්සුන්ට රසය බෙදුවෙ හරිම රසට වගේම දියුනු විදිහට.අර්නි ටෝනි ඩබලම පොල්ලෙන් ගහනව වගේ කතාකරනව.වෙලාවකට ඒවට මලපැන්නත් ඒ කියන බොහෝ ඒව ඇත්ත.අර්නි හා ටෝනි දෙන්නම සමාජයේ ඇගයීමට ලක්වියයුතු ඩබලක්..ඒත් මේ රටේ එහෙම වෙන්නෙ නෑ.

  • @AthulaAdikari-k1x
    @AthulaAdikari-k1x 3 місяці тому +1

    Thank You TONY 👍AA 😎

  • @MsskFernando
    @MsskFernando 9 місяців тому +3

    Thank you video එකට

  • @rapsrilanka9005
    @rapsrilanka9005 9 місяців тому +3

    oya dannawda dan na mama arni sir gahapu pem band sith banda sinduwa download karagena hamadama eka parak ahari ahanwa eke base gahana apuruwa marama lokeketa gena yanwa ohuwa agaima pilbanadwa obata sthuthyiyi

  • @DimuthBandara14
    @DimuthBandara14 9 місяців тому +4

    ❤❤ Erny Peiris

  • @prabathkh
    @prabathkh 9 місяців тому +3

    1987 , 88 kaale meyala play karapu dewal e kale magic vage.. adatath ahaddi aasayi

  • @surangagunetilleke724
    @surangagunetilleke724 9 місяців тому +4

    East or West
    Earny is the BEST ❤

  • @lihiniya1751
    @lihiniya1751 9 місяців тому +2

    The guitarist on the photo is Amal Silva

  • @vinodmanjusri
    @vinodmanjusri 9 місяців тому +2

    thank you

  • @janakarewatha7541
    @janakarewatha7541 9 місяців тому +2

    ❤❤❤❤❤✌️🔥 සුපිරි ..✌️

  • @AthulaAdikari-k1x
    @AthulaAdikari-k1x 3 місяці тому +1

    RESPECT 🙏

  • @sujithkalutharage4290
    @sujithkalutharage4290 9 місяців тому +3

    bass king

  • @indikapriyankara5295
    @indikapriyankara5295 9 місяців тому +4

    Jayawawa

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 14 днів тому

    Obathumat hari de kiyanawa❤

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 9 місяців тому +4

    Supiri waddek

  • @sllokuu4468
    @sllokuu4468 9 місяців тому +4

    සුපිරිය වැඩ්ඩෙක් බේස්නම් ඉතින් අර්නි තමයි ඒවගේ වැඩ්ඩෙක් ලංකාවෙ තාම නෑ

  • @nuwanranga4442
    @nuwanranga4442 9 місяців тому +8

    ස්තුති ඔබට ටෝනි සර්, මේ අග්‍රගන්‍ය කළාකරුවාණන් පිලිබද කල වැඩසටහනක් කරල දුන්න ගෞරවයට.
    මම පොඩිකාලෙ මගෙ නමින් ගීතයක් කරල මගෙ තාත්තට ගායන කරන්න දුන්න..
    සෙබළානෙනි ගීතය සම්පූර්ණයෙන්ම අර්නි අයියගෙ ..
    දැවැන්ත චරිතයක්..මම ඇස් දෙකට දැකල තියෙනව ඒ කාලෙ පියානෝ වාදනය

  • @riotjordaemon6965
    @riotjordaemon6965 4 місяці тому +1

    1:27 what's the song of this part? Sounds awesome ❤❤❤❤

  • @tharangasanjeewa9338
    @tharangasanjeewa9338 9 місяців тому +3

    Thank you 💚💚💚

  • @sumithny
    @sumithny 9 місяців тому +1

    Thank you Tony

  • @umaamultimedia773
    @umaamultimedia773 9 місяців тому +3

    tony aiya me wagema ape thilalk sir apita kiyala dunn bass gutar. thilak kumara sir sahara. erny peiris sir play karanawa wagema mata mathakai thama apta iyala dunna

    • @teacherdhanushka
      @teacherdhanushka 9 місяців тому +2

      Ahala thiyenawa Earny tharam ma Thilak ta th play karanna puluwan bawa

  • @MahindaWijerathna-ln1cp
    @MahindaWijerathna-ln1cp 7 місяців тому +1

    Srilanka bass king Erni piyris thilak diase

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 9 місяців тому

    Balaoroththuwen hitiye me video eka enakal

  • @musicwithduga1971
    @musicwithduga1971 5 місяців тому

    Thanks sir

  • @srimathchamindajayasekarav4088
    @srimathchamindajayasekarav4088 9 місяців тому +2

    Erny peris kiyanne wenama quality ekak.tony aiye oya lushan alahakon was mahela tiyanawada?oya base gahillai e drums gahillai wenama katha 2k,mama thawamath e wage uncommon play kirillak ahala ne....

  • @haresheranga
    @haresheranga 9 місяців тому +2

    හරි ඇගයීමක් නොලැබුණ වැඩ කාරයෙක් තමයි. එතුමාට එහෙම ඕනත් නෑ වගේ. ඔය ශිවා එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එක ආයෙ බලන්න ඕන.

  • @samanthaajithkoroppuappuha8719
    @samanthaajithkoroppuappuha8719 9 місяців тому +2

    ❤❤❤❤❤

  • @asangaindika87530
    @asangaindika87530 9 місяців тому +3

    👍👍👍

  • @SamanthaKulasinghe
    @SamanthaKulasinghe 9 місяців тому +3

    Tharuna kale kohama adda superi weddek

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 9 місяців тому +3

    ❤❤❤🌻🌻🌻 🔥🔥🔥

  • @champikalakmal1186
    @champikalakmal1186 9 місяців тому +2

    සර් නොදන්නා නිසයි අහන්නෙ කැරන්ස් විජෙවරදාගෙ මුල්ම සංගිත කන්ඩායම මොකද

  • @teacherdhanushka
    @teacherdhanushka 9 місяців тому +3

    Thank you ❤

  • @purplerangechamlychinthaka30
    @purplerangechamlychinthaka30 9 місяців тому +1

    ❤️🙏❤️