මෙලඩිය පපුවට ම විදින තනුද්ධරයා...| MAHARU TV | AmaSing | Mahinda Bandara

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 270

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 Рік тому +33

    හරිම නිහතමානී මහත්මයෙක් ඒවගේම ධම්මිකා වල්පොල මහත්මිය ඉතා වටිනා ආදරණීය හදවතක් ඇති අයෙක්. ජයක් ම වේවා.❤️❤️❤❤❤❤❤

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 Рік тому +44

    පින්වත් පවුලක පින්වතෙක්. අපේ රටෙි සමිපතක්. කැගල්ලේ තරැවක්. මටත් මගෙ ගමනිසා ගොඩක් අාඩමිබරයි. ධමිමිකා මහත්මියත් අවංක බිරිදක් විම සතුටුයි. සියල්ලන්ටම ජයෙන් ජය වෙිවා.!!!

  • @nilanthasiripathirana8423
    @nilanthasiripathirana8423 Рік тому +38

    මහින්ද අයියා අපේ රටට අභිමානයක් ..සම්පතක් ... රත්තරන් හදවතක් හිමි මනුස්සයෙක් ...අපේ සංගීත නිර්මාණ කටයුතු වලදී හදවතින්ම එය සාර්ථක කරගැනීමට උපරිම දායකත්වය දෙන නිහතමානී වාදකයෙක් ... ජේෂ්ඨ සංගීත අධ්‍යක්ෂ වරයෙක් ... විශිෂ්ඨ ගායකයෙක් ... ආදරණීය මහින්ද අය්යේ ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා ... ජය වේවා ..!!! ❤❤❤❤💞😘😘

  • @darshanawickramatunga
    @darshanawickramatunga 2 роки тому +46

    අපේ ආදරණීය මහින්ද අයිය
    අපේ රටට
    සංගීත ක්ශේත්‍රයට සම්පතක්
    වාදනයෙන් වගේම
    මනුස්සකමින් පෝසත්
    යහලුවෙක් සහෝදරයෙක් තාත්තා කෙනෙක් වගේ අපට ආදරේ මඟ කියන සුන්දර උතුම් හැබෑම කලාකරුවෙක් ❤
    තෙරුවන් සරණින් සියළු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් ඔහුටත් පවුලේ හැමටත් නිදුක් නීරෝගී සුවයෙන් පිරුණු දීර්ඝායු වේවා 🙏

    • @gaminijayalath8730
      @gaminijayalath8730 Рік тому +4

      මට ජිවිතය තුල හමුවූ අති සුන්දර ම කලාකරුවා...මම ඔහු දකින්නේ ශාන්තූවරයකූ ලෙසින්...ඔහු ජාතික සම්පතක්!!!

  • @hpichannel4190
    @hpichannel4190 Рік тому +46

    ලීඩ් ගිටාර් ලොවේ මහා දැවැන්තයා ... ජයවේවා .. තෙරුවන් සරණයි ... ! 🌹🌹❤

  • @bodhinisamaratunga8377
    @bodhinisamaratunga8377 2 роки тому +44

    හරිම නිහතමානී කතාවක් ! නිතර ඇහෙන්නේ නැති ඔහු ගැන අහන්න ලැබීම සතුටක් . ස්තූතියි මහරු

  • @niroshweerakoon1067
    @niroshweerakoon1067 Рік тому +45

    සංගීත දැනීම වගේම නිහතමානී, මනුෂ්‍ය ගුණ උපරිම තියන උතුම් මහත්මයෙක් ❤❤❤

  • @chamindu.bandara
    @chamindu.bandara Рік тому +38

    රත්තරන් හදවතක් ඇති හරිම නිහතමානි වටිනාමින් අති ඉහල මානුශීය හදවතක්.... ආචර්‍ය පදවියක් ලැබිය යුතුම අති දක්ෂ කලා කරුවෙක්... තෙරුවන් සරණයි මහින්ද සර්ට 🙏🏻🙏🏻🙏🏻

  • @dileepasuranga2188
    @dileepasuranga2188 Рік тому +26

    තිරෙන් පසුපස සිටින දැවැන්ත නිහතමානී චරිතයක්. කෙටියෙන් කියනවා නම් වැඩ්ඩෙක්. ❤️👍🎶. Thank you Amali.

  • @shyamaleeweerasingha7698
    @shyamaleeweerasingha7698 2 роки тому +23

    මම ගොඩක් ගරු කරන චරිතයක්.. තෙරුවන් සරණයි මහින්ද අයියේ දීර්ඝායු වේවා!!! ❤️🌹🙏

  • @sameerasampath2969
    @sameerasampath2969 Рік тому +45

    තවත් නිහඬ පුරාවෘත්තයක්❤❤❤

  • @amaranathjayasinghe345
    @amaranathjayasinghe345 Рік тому +31

    මගේ ජීවිතයට හමුවූ නිහතමානී ,උතුම් මනුස්සය ගති ඈති ,විරලගනයේ වැදගත් මහත්තයෙක් ,නිදුක් වේවා !නීරෝගී වේවා !

  • @deshanbandara5005
    @deshanbandara5005 Рік тому +133

    මෙයා නේද ලංකාවේ ඉන්න හොදම ගිටාර වාදන ශිල්පය ❤️

    • @Nawodya98
      @Nawodya98 Рік тому +8

      No doubt ❤

    • @PRAMODEmusic
      @PRAMODEmusic Рік тому +10

      ඒක ප්‍රශ්න කරන්නේ මෝඩයෙක් විතරයි.. මේ ලඟට එන්නවත් තාම කිසි කෙනෙක්ට බෑ.

    • @rohanjayaweera4832
      @rohanjayaweera4832 Рік тому +16

      හොඳම විතරක් නෙමෙයි, නිහතමානීම වාද්‍ය ශිල්පියා..❤️

    • @nayomidissanayake1023
      @nayomidissanayake1023 Рік тому +7

      Definitely

    • @Music8730-d7n
      @Music8730-d7n Рік тому +4

      Ow weddak thmai

  • @jagj5452
    @jagj5452 Рік тому +10

    දුක්ඛ දෝමනස්ස වලින් පිරිච්ච අපේ මිනිසුන්ගේ ඉරිතැලී ගිය හදවත්, අති මනෝහරවූ මධුර සත්සරයෙන් නොමසුරුව සුවපත් කළ උතුම් ගාන්ධර්වයාණෙනි, ඔබට මෙලොවෙත් මතු ආත්මයක් පාසාමත් අනන්තවූ සතුට සහ සැප සම්පත් වලින් පිරුණු දිවියක් පතන්නෙමි 🙏

  • @sachinthanadesilwa
    @sachinthanadesilwa Рік тому +22

    මගේ ගීත සඳහාත් ඔබගේ අනර්ඝ ගිටාර් වාදනය මුසුකරගැනීමට හැකිවීම භාග්‍යකි....මහින්ද අයියා....දීගායු ඔබට...

  • @kanishkapriyan3379
    @kanishkapriyan3379 Рік тому +13

    නිහතමානීකම ආභරණයක් සර් ඔයාට.. තෙරුවන් සරණයි...

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 Рік тому +10

    මහින්ද වගේ නිහතමානී, අති දක්‍ෂ ගිටාර් වාදකයෙක් ගැන කතා කරල තියනවා හොඳටම මදි. පරම්පරා ගණනාවක හදේ නොමැකෙන ගීත 90% කට වැඩි ගානක ගිටාරය ඉතාම සුමියුරුව වාදනය කලේ මහින්ද බව මට විශ්වාසයි. පුංචි කොටසක් වුවත් හරිම දක්‍ෂ සහ උපරිම සංගීතමය විදිහට ඔහු වාදනය කර තිබෙනවා. අපේ සංගීතයට ඔබ කළ අපරිමිත සේවයට මුළු හදින් ස්තුති කරමි. මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැනත් ස්තුතියි.

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 Рік тому +15

    සෑහෙන කාලෙකින් දැක්කෙ. ගහනවා නෙමෙයි අඩවනවා.. පට්ට සුපිරි . දීර්ඝආයු ලැබේවා .

  • @mudithajay
    @mudithajay Рік тому +21

    1981 විතර ඉඳලම ආසම වාදකයෙක් මහින්ද අයියා. ඔයාගේ පුතා ගීතාන් හරි දක්ශයි, face book එකේ දකිනවා ගීතාන්ගේ දස්කම්. අපගේ ආදරය මහින්ද අයියාට, ධම්මිට සහ ගීතාන් පුතාට.

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 Рік тому +56

    අතිශය නිහතමානි මේ ගාන්ධර්වයා මට හමුවුනේ 1998 ඔගී ශබ්දාගාරයෙදි ඒ මම සින්දු කීපයක් පටිගත කිරීමට ගිය වෙලාවේදි එහෙදි තමයි මම දැනගත්තේ එතුමා කොයිතරම් ලීඩ් ගිටාරයේ පරිනත භාවයට පත්වී තියෙනවද කියලා හේතුව මා ද guitar වාදනය කරන නිසා මම දැනගත්තා එතුමා ගිටාර් වාදනයේ අතිශය ඉහළ තලයක ඉන්නා බව සැබැවින්ම ලංකාවේ ලීඩ් ගිටාරයේ රජු ඔහුයි

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Рік тому +5

    අතිශය නිහතමානී නිරහංකාර සොඳුරු minisaneni ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nalinkoshala8182
    @nalinkoshala8182 Рік тому +19

    මහින්ද බන්ඩාර..රාජූ බන්ඩාර ...ආදරෙයි ❤️

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish Рік тому +11

    මිහිමත සුවඳ කරන සැබෑම මිනිසුන්... ❤❤❤❤

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 роки тому +21

    මම කුඩා කල සිට හදුනන චරිතයක්. මහින්ද අයියා. එතුමා හරිම නිහතමානි සහ. අතිදක්ෂයා. 🙏🙏🙏❤ බුදු සරණයි .

    • @bimsararanaweera9862
      @bimsararanaweera9862 Рік тому +2

      Extraordinarily talented but never boasts,,,jealosy, cheating not in this great gentleman "s life ,,,healthy long life to this super human !

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et Рік тому

      Sir class krnea WA DA,,,,

  • @ajithckumara
    @ajithckumara Рік тому +17

    නිහතමානී අති දක්ෂ ගෞරවනීය චරිතයක්..තෙරුවන් සරණයි..දීර්ඝායු ලැබේවා...අමාලි මහත්මියණි ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏

  • @harshapeiris1514
    @harshapeiris1514 Рік тому +56

    අති දක්ෂයෙක්. සිංහල සංගීතයට මේ වෙනකොට අපේ කාලේ ඉන්න BEST LEAD GUITARIST. මහින්ද තරම් internal parts ලස්සනට ගහන කිසිම කෙනෙක් නැත. හරිම නිහතමානී මනුෂයෙක්. ඔබට දීර්ගායුෂ ❤❤

  • @nera456
    @nera456 Рік тому +13

    Legend ❤ මෙවැනි චරිතයක් අපේ රටේ යලි කිසිදු දිනක පහල වනු නැත❤❤❤

  • @seanvictor736
    @seanvictor736 Рік тому +3

    මම දන්න තරමින් ලීඩ් ගිටාර් වාදනයට වෙන ඔස්තාර් කෙනෙක් ලංකාවේ සතර දිග් භාගයක නෑ කියන එක නම් මට විශ්වාසයි, ඒ වාදනය අහන ඕනෑම අයකුගේ පපුවටම වදිනවා, ඒක උපන් දක්ෂතාවක්, ලංකාවේ සංගීතය වර්ණවත් කරපු, රටේ පිනට බිහි වෙච්ච අනර්ඝ මැණිකක්.🙏

  • @kapiladias9178
    @kapiladias9178 Рік тому +7

    හරිම චාම්..නිහතමානී...අතිශයින්ම දක්ෂ සංගීත වේදියෙක්...ඔබතුමාට සම්බුදු සරණයි....🙏🙏🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤❤❤❤❤❤🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @chathumalgunathilake5376
    @chathumalgunathilake5376 Рік тому +14

    මහින්ද බණ්ඩාර සර් ❤ අපේ රටේ ඉන්න වටිනාම සම්පතක් 😍🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому +2

    A great musician
    A gift to Sri Lanka

  • @dineshgodawaththage7915
    @dineshgodawaththage7915 Рік тому +21

    ආදරණීය ගුරුවරයෙක්,ඔහුට ඇති දැනුම මෙතෙකැයි කියන්න බෑ.සංගීතය කියන මාතෘකාව ගැන අවුරුද්දක් හරි කතා කරයි.තව බොහෝ කාලයක් නිදුක් නීරෝගීව කලා කෙත අස්වද්දන්න ශක්තිය ලබේවා කියල ප්‍රාර්ථනා කරනවා.sir❤️❤️❤️🎸

  • @chandraediri6913
    @chandraediri6913 Рік тому +6

    80 ගණන් wala athi දක්ෂ වාදන ශිල්පියකු wana ඔහු හරිම නිහතමානී කෙනෙක් .ඔබ තුමාට නිදුක් නිරෝගී සතුට piri ජීවිත යකට ආශීර්වාද කරමි 👍👍🌺🌺💗💗

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo Рік тому +8

    මම ආසම ගිටාර් වාදකයා ! පුදුම ලස්සනක් මිහිරිබවක් . මහින්ද බන්ඩරට හැමදාම ❤❤❤❤❤❤❤

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 Рік тому +10

    හරිම නිහතමානී කෙනෙක් .දමිමිි ඇතුළු වල්පොල පවුලේ සැමටත්. ඔබතුමාටත් දළදා සමිදු⁣ගේ පිහිටයි . මෙිවාගේ දේවල් දැක්කාම සතුටක් ඇතිවෙනවා .

  • @manjularathnayake2532
    @manjularathnayake2532 Рік тому +8

    මම දැකපු නිහතමානීම සංගීතඥයා. මටත් වාසනාවක් තිබුනා මෙතුමාගෙන් ගුරු හරුකම් ලබා ගැනීමට. තෙරුවන් සරණයි දයාබර මහින්ද අයියේ.❤❤❤

  • @DIMOXIST
    @DIMOXIST Рік тому +5

    ලතාවල්පොලගේ දුව බැන්දේ මෙයා නේද ? මහින්ද බණ්ඩාර . හරිම ලස්සනයි තරුණ කාලේ කොන්ඩේ වවලා නීට් එකට ඇදලා ප්ලේ කලේ

  • @neloneloca3933
    @neloneloca3933 Рік тому +1

    ඔබ තුමාට දිර්ගයුෂ ප්‍රර්ථනා කරන්නවා මහින්ද අය්යේ ජේසු පිහිටයි

  • @anulabathi6088
    @anulabathi6088 Рік тому +4

    Ahala thibuna mahinda bandara hebei dekke ada ❤❤budu saranai oyaalata

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 Рік тому +8

    මන් අගයන කෙනෙක් තමා,ජේස්ට,මහින්ද බන්ඩාර එවගෙම ,මගෙ අන්ක 1, ගායක රාජුබන්ඩාර සුපිරි චරිත 2ක ,මගෙහොද ෆිට් එක මහෙන්ද්‍ර වාස් එයත් එක්ක සෙට්උනෙ ඔබලට ජයවේවා 🙋💪🔥🤘🇱🇰🤙

  • @sanjayaepasenevitahna6730
    @sanjayaepasenevitahna6730 2 роки тому +12

    ඉතාම වටිනා වැඩසටහනක්. සුබ පැතුම්.

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 Рік тому +5

    ඇත්තටම මම ආසා.ගිටාර් වාදන ශිල්පියෙක් ඔබේ වාදන මම ළඟ ඉදන් විදලා තියෙනවා ඔබට දම්මිට පවුලේ සැමටම ජය

  • @ruwansaman6578
    @ruwansaman6578 Рік тому +17

    තව චිරාත් කාලයක් කලාව වෙනුවෙන් අලුත් නිර්මාන කිරිිමට වාසනාව ශක්තිය ලැබෙිවා .......

  • @udanirathnayake1062
    @udanirathnayake1062 Рік тому +12

    මහින්ද අයියා නිරෝගී සම්පත්තිය, දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!
    අමාලි නංගි වැඩසටහන මෙහෙයවීම සොදුරුයි ❤
    සුභාශිංෂණ!

  • @rohanwasantha4244
    @rohanwasantha4244 Рік тому +2

    Ane harima sundara haikiyawak

  • @shevandilshan8048
    @shevandilshan8048 Рік тому +5

    Fantastic Guitar 🎸 player, Musician…one of living Legend …Bravo…🏅🏅🏅🥇🥇🥇🥇

  • @g.w.langani7500
    @g.w.langani7500 Рік тому +1

    ඉස්සර හරිම ලස්සනයි . එයා ගිටාර් එක ප්ලේ කරන දිහා අපි හරිම ආසාවෙන් බලා හිටියා

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 4 місяці тому +1

    සර්ටත් මිස්ටත් තෙරුවන් සරණයි

  • @apemusicsamansset4samansse261
    @apemusicsamansset4samansse261 Рік тому +5

    Mahindha ayya took us to an another world with his superb playing the guitar .He is down to earth musician .I wish him good health by the grace of Triple Gems .

  • @chrishanp89
    @chrishanp89 Рік тому +6

    A true legend!🙏 Stay blessed!🙏

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 Рік тому +5

    ,නිහතමානී රත්තරන් මනුස්සයෙක් ❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 Рік тому +6

    When im little, he is my favourite guitarist 🎸. I remember, he was very handsome. His brother also my one of favourite singer.

  • @AnagethaWickramasinghe
    @AnagethaWickramasinghe Рік тому +4

    well done mahinda aiya since 50 years Legend , we call gutire mahinda in Kegolle . KmV old boys mahinda , Raju then thilanka who is youngers .

  • @samanthabandara5106
    @samanthabandara5106 Рік тому +10

    කෑගල්ල ට ආඩම්බරයක් ❤️❤️❤️

  • @sriyaniperera9721
    @sriyaniperera9721 Рік тому +6

    අපේ මහින්ද අය්යා ... අතිදක්ශයෙක් වගේම හරිම නිහතමානී මනුස්සයෙක් .. ආදරෙයි අපි හැමෝම... මටත් ලස්සන සින්දු හදලා දීලා තියෙනවා ... ඒවා හරිම ලස්සනයි

  • @sarathudawaththa8660
    @sarathudawaththa8660 Рік тому +5

    Excellent & great talent.
    You are a legend & respect you for your great quality. Good luck & all the very best. Your name for ever in music filed
    👃👃👃

  • @pubba949
    @pubba949 Рік тому +6

    ලංකාවේ සුපිරි වැඩ කාරයෙක්....

  • @mycastmycast5122
    @mycastmycast5122 Рік тому +7

    මහින්ද බන්ඩාර දක්ෂයන් අතර අතිදක්ෂ ගිටාර් වාදක කලා ශිල්පියෙක්..මම කැමතිම ගිටාර් වාදකයන් අතරින් එක් කලා ශිල්පියෙක්..

  • @jagathperera4309
    @jagathperera4309 Рік тому +12

    I've seen him playing for a group which I have forgotten the name. But in my younger days I really enjoyed his guitar playing. Thank you Mahinda for your contribution to Sri Lankan music .👍🙏

    • @maharutv7344
      @maharutv7344  Рік тому +1

      We think your memory might be about 'Fortunes.' Thanks for watching though...!

  • @yamunaeishanthi5357
    @yamunaeishanthi5357 Рік тому +9

    අපි ඉස්කොලෙ යන කාලෙ ලංකාචිත්‍රා ගාරයලගදි දකිනවා මතකයි. එතකොට කඩවසම් තරැණයෙක් 💐

  • @prathibhaprabhaperera9946
    @prathibhaprabhaperera9946 2 роки тому +11

    සොඳුරු කතා බහක්..සුබ පැතුම් අමා ,භාරතී අයියා.❤️

  • @jayasuriyafamily
    @jayasuriyafamily Рік тому +8

    You are the best guitarist in Sri Lanka. Your guitar tone mixing is superb. God bless you 🎉.

  • @niruparajapakse649
    @niruparajapakse649 Рік тому +7

    Superior talent. One of the great musicians in Sri Lanka.

  • @shayakk3383
    @shayakk3383 Рік тому +2

    May God bless you mahinada aiya. 🙏 Excellent work. I like Dammi akka very much too bc even accident happened she get married him. And also she never try to get popular even she comes from with music family
    ❤❤❤❤❤❤❤

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Рік тому +2

    Dhammika soyuriya gana loku adarayak athiwuna me videowa dakala. Bandara soyura nihathamani daksha kalakaruwek. Dedenama nihathamani wagema awanka adaraniya hadawath.❤❤❤❤❤

  • @maneeshawijesinghe8285
    @maneeshawijesinghe8285 Рік тому +3

    නියමයි...❤👍
    ආදරෙයි මහරූ ටී වී....💐💐❤️

  • @metthalonly5064
    @metthalonly5064 Рік тому +16

    ඔබවැනි උසස් ගති පැවතුම් ඇති නිහඬවම තම ස්වකීය දක්ෂතාවයෙන් අන් අයව දීප්තිමත් කල ඔබව මං පලමුවතාවට දැක්කේ මේ අවස්ථාවෙයී... දෙයියනේ මෙතුමාගෙන් නැගිටපු අයටවත් මේ ගැන සිතුනේ නැද්ද???? ඔබ සඳුන් ගසක් වගේ සුවඳ දී.... නුග ගසක් වගේ දැවන්තව සෙවන දීලා... නමුත් නුග ගස අව්වේ වගේ...
    අපේ උපහාරය ඔබ දෙදෙනාටම..සැබෑ ආදරේ දම්මිගෙ ඉතා උතුම්...වගේම සැබෑ අරුතක්...වාසනාවන්ත ජීවිතයක්..

    • @DonPriyankara
      @DonPriyankara Рік тому +2

      කියල වැඩක් නෑ මේ වගේ මනුස්සකම හදවතින් තියෙන අවංක අව්‍යාජ ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක් ඇසුරු කිරීමද භාග්‍යයක් දීර්ඝායුස ලැබේවා සර්ට බුදු සරනයි🙏💖

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +6

    ප්‍රවීණ සංගිතාඤ්ඤයා ❤️

  • @lathalatha8506
    @lathalatha8506 Рік тому +1

    Menna weda karayo❤❤❤ budu sarnau

  • @tikiriliya1
    @tikiriliya1 8 місяців тому

    සුපිරි දක්ෂයෙක්. නිහතමානී බව ඒ වගේම සුපිරියි.

  • @exclusivescience
    @exclusivescience Рік тому +8

    ශ්‍රීලංකා ධරනි තලයේ බිහිවුණ විශිෂ්ඨම ලීඩ්ගිටාර් වාදකයා,,, කිසිම වැඩ්ඩෙකුට ලීඩ් ගිටාර් එකෙන් නම් මෙයාගේ කිට්ටුවට එන්ට බැහැ ,,,මීට ලීඩ් ගිටාර් වාදකයෙක්,,,,,,,

  • @nilminimadurasingha7596
    @nilminimadurasingha7596 2 роки тому +10

    බුදු සරනයි අයියා ජීවිතය ලස්සන වේවා !!❤❤🙏🙏🎵🎵🎵

  • @chamindajayalath6755
    @chamindajayalath6755 Рік тому +6

    තෙරුවන් සරණයි මහින්ද සර්ට 🙏🏻🙏🏻🙏🏻

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731 Рік тому +6

    Great .... Great.....long life for you,Make a tune for Rookantha.....

  • @nipwind
    @nipwind Рік тому +6

    Very talented artist ❤❤

  • @IndikaDeSilva-n8s
    @IndikaDeSilva-n8s Рік тому +6

    He is so genuinely humble. What a great musician!

  • @akilairan
    @akilairan Рік тому +5

    Great Skills. Living legend. Hat's off sir.
    Long Live!

  • @dayanandarathnayaka3481
    @dayanandarathnayaka3481 Рік тому +2

    I Lovely musecion my good friend he mahinda aiya. Dayananda NIE

  • @nilanthiperera2525
    @nilanthiperera2525 Рік тому +2

    A great artist.

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 8 місяців тому +1

    වටින ශිල්පියෙක් ජයවේවා බුදුසරනයි .

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 Рік тому +5

    අනේ මහින්ද මල්ලි. දකින්නත් ආසයි. අපි ඉස්කෝලේ යන කාලේ ඔයගොල්ලන්ගේ ගේ ලඟින්
    යද්දී ඇහෙන සංගීත රාවය තාමත් මතකයි

  • @nuwan7477
    @nuwan7477 Рік тому +4

    තෙරුවන් සරණයී ❤

  • @PrimalLiyanage
    @PrimalLiyanage Рік тому +5

    very nice person and a musician...respect sir

  • @dinukaprebath4760
    @dinukaprebath4760 Рік тому +6

    My legend.... ❤️🎸❤️

  • @chathurangasilva9891
    @chathurangasilva9891 Рік тому +6

    Respect....mahinda ayya.......❤❤❤

  • @merldesoisa2287
    @merldesoisa2287 Рік тому +3

    God bless you Mahinda ayya 🙏🙏

  • @DoreenChandima
    @DoreenChandima 8 місяців тому

    වාසනාවන් සියලු දෙවියන්..රැකදේවා.🙏🙏🙏💗

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe Рік тому +16

    රූකාන්තගේ "මේ දිගන්තයේ" ගීතයට දෙන ලීඩ් ගිටාර් පාර්ට් එක මේ වේනකම් කිසි කෙනෙක් ඔහු තරම් සූක්ෂමව වාදනය කරනවා දැකලා අහලා නෑ...

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +4

    Lead legend kenek ❤️🔥🤘

  • @sherlockmilitarygaiya9092
    @sherlockmilitarygaiya9092 Рік тому +4

    නිහඩ දක්ශයෙක්.මාද්‍ය මගින් මීටවඩා මහින්ද අයියලාගේ අත්දැකීමක් බෙදලා දෙන්න ඕන.මල් සිංදු කියන අඩන එවුං මේවා දකිත්වා!

  • @demunidesilva8328
    @demunidesilva8328 Рік тому +5

    A precious asset to music field !

  • @tharakaruweni3971
    @tharakaruweni3971 Рік тому +5

    කලා ලෝවේ මහා දැවැන්තයින් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mariekusum3310
    @mariekusum3310 Рік тому +1

    ඇත්තටම ඔබ දක්ෂයෙක් මහත්මය.. මම ඔයව follow karapu kenek.. Dan man ඉන්නේ USA .. ඒනමුත් ඔබ දක්ෂයි ..God bless u🌹🙏🌺

  • @bmgBasnayaka
    @bmgBasnayaka Рік тому +1

    Muna gahunama inna wela katha karana harima nihatha mani kala karuwa ❤❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +8

    කනට සැපයි එ වාදනය 😍

  • @mendispianos
    @mendispianos Рік тому +1

    Super wow

  • @Roy-c6o8n
    @Roy-c6o8n Рік тому +1

    This is the real artist. Good gentlemen. Very simple but best guitarist

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 Рік тому +3

    🎸 nam MAHINDA BANDARA. MAHINDA BANDARA nam 🎸 👍👍👍👏👏👏

  • @hashan691652
    @hashan691652 Рік тому +10

    තමන්ට කලින් සිටම ගිටාර් වාදනය ප්‍රගුණ කළ Earnest Zoysa Dixon Gunarathne වැනි අය කොච්චර ආදරයකින් මතක් කරාද? ඔහු කෙතරම් නිහතමානී අහිංසක් කලාකරුවෙක්ද 😮❤

  • @clerisperis9659
    @clerisperis9659 Рік тому +1

    Harima sathutak dhammika walpilage aderaneeya maththayawa dakageneema obata deergaausha ..Jesu pihitai