තාත්තගෙ නම නැති කරන බව තාත්තගෙම මූණට කියපු සුදු පුතා | Premnath Kodithuwakku | Maharu Tv

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 248

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 Рік тому +8

    කෑගල්ලෙ අභිමානය ....❤️❤️❤️❤️❤️

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 Рік тому +14

    මේවගේ වැඩසටහනක් කලාට රුක්ශාන් මහතානනි ඔබට අතිශයින්ම ස්තුතියි ! මෙවැනි වටිනා ශිල්පීන් හඩුන්වාදීම අතිශයින්ම අගේකරන්වා. ඒ වගේම ඔබගේත් ඔබ සොයුරාගේත් වාදන හැකියාවන් අද්විතීයයි! ඔබලාට අපගේ ආදරය සහ ගවුරවය පුදකරන්වා.

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @chandanapathirage206
    @chandanapathirage206 Рік тому +14

    හොඳ මතකයක් තිබෙන එක වටිනවා මා දුටු අද්විතීය තබ්ලා ශිල්පියෙක්...❤

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 Рік тому +4

    ප්‍රේමනාත් කොඩිතුවක්කු සංගීතවේදියාණනි සතුට විනෝදය රැගෙන නීරෝගී දිවියක්🙏

  • @hedomemo542
    @hedomemo542 Рік тому +8

    කොඩි තුවක්කු අංකල් දීර්ඝ ආයූ වේවා ...

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Рік тому +46

    "ප්‍රේමනාත් කොඩිතුවක්කු" විශිෂ්ටතම තබ්ලාවාදන ශීල්පියා. දීර්ඝායුෂ ලැබේවා

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 9 місяців тому +2

    You have been a very humble and esteemed character who was born in our motherland, Triple Gem bless you ! Mr. Premanath kodithuwakku and Others.

  • @dileepasuranga2188
    @dileepasuranga2188 Рік тому +4

    ඉතා ආශාවෙන් බලපු වැඩසටහනක්. දැන් පේන්නේ නැති උනත් අපි පොඩි කාලේ රූපවාහිනී සංගීත වැඩසටහන් වල නිතරම දැකපු විශිෂ්ඨ වාදකයෙක් තමයි ප්‍රේමනාත් මහතා. රුක්ෂාන් වැඩසටහනක ඉදිරිපත් කල ආකාරය නිසා අප නොදන්නා දේවල් එතුමාගෙන් දැන ගත්තා. තුන්දෙනාම මනරම් ලෙසින් ගීත කොටස් වාදනය කලා. මේ සඳහා දායක වූ සියලු දෙනාට තුති. ❤🎶😍👍.

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @pemananda
    @pemananda Рік тому +12

    ඉතාම අගය කළ යුතු වැඩසටහනක්. සෑහෙන කාලයක් මෙතුමා ගැන දැන ගැනීමට ලැබී තිබුණේ නැහැ. අහම්බෙන් මෙම වැඩසටහන දැක ගන්නට ලැබුණේ. අප නොදැන සිටි ගොඩක් තොරතුරු දැනගත්තා. බෙහෙවින් ස්තූතියි කොඩිතුවක්කු මහත්මයානෙනි. ඔබට දීර්ඝායුෂ!

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @LakiDayarathna
    @LakiDayarathna 7 місяців тому +1

    Rukshan mallee oyage gitar part ekamam maru
    Thank more
    Mr pream oyatah subaweva

    • @rukmania123
      @rukmania123 7 місяців тому

      Thank you so much!!!🙏🙏🙏

  • @Win36317
    @Win36317 Рік тому +5

    ප්‍රේමනාත් සර් ඔබට දීර්ඝායු ලැබේවා...!!!

  • @prasadkaluarachchi2190
    @prasadkaluarachchi2190 Рік тому +3

    අපේ රටේ ශ්‍රේශ්ඨතම තබ්ලා වාදකයෙක්...දීර්ඝායුශ පතනවා ඔබතුමන්ට...❤❤❤❤❤

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 Рік тому +10

    අම්මෝ…….අවු:20කින් විතර දැක්කෙ මෙතූමා.මේ රටේ මෙච්චර ප්‍රවීණ ශිල්පියො ඉද්දි හම්පඩ TV චැනල් කාරයො මේ මිනිස්සු කිසිම program එකකට ගෙන්නන්නෙ නෑ.උන්ට කෝකටත් තෛලය වගේ ඉන්නෙ මේ ඊයෙ පෙරේද ආපු ගිරව් වගේ වාචාල කතා කියන ජරා නළුනිලියො ටිකක් විතරයි.අපි TV එකෙන් ඈත් උනෙත් ඒ නිසාමයි.ඔබට බොහොම ස්තූතියි මෙවැනි ප්‍රවීණයන් සමග දොඩමළු වීම සම්බන්ධව.

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @rohantennekoon4864
    @rohantennekoon4864 Рік тому +4

    ඉතාමත් රසවත් සහ විශිෂ්ඨ වැඩසටහනක්.
    මීට සහභාගිවූ ප්‍රේමනාත් කොඩිතුවක්කු මහතාටත්, ඉදිරිපත් කල රුක්ශාන් කරුණානායක තරුණ සන්ගීතවේදියාටත්, ඔහුගේ සහෝදර keyboards වාදන ශිල්පියාටත් අපගේ ස්තුතිය. 🎵🙏

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 Рік тому +4

    හරිම වටිනවා කොඩිතුවක්කු මහත්මාව එකතු කර ගැනිම. රුක්ෂාන් මහත්මා නිසා තමයි පැරනි දක්ෂ වාදන ශිල්පින් ගැන අපි දැනුවත් උනේ..වි්ශේෂයෙන් කැලරන්ස් මහත්මා හා බැදුනු..ස්තුති මෙි කරන සේවයට....

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @mangalapathirana8795
    @mangalapathirana8795 5 місяців тому +1

    අපේ කොඩි අංකල්.....තෙරුවන් සරනයි

  • @anurawickramarathna8760
    @anurawickramarathna8760 Рік тому +4

    අති විශිෂ්ඨ වැඩ සටහනක් ජයවේවා

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @unique-marketer66
    @unique-marketer66 7 місяців тому +1

    මොනතරම් ආකර්ෂණීය කලාකරුවෙක් මෙතුමා...මේ වගේ ප්‍රවීණ අය සදාකාලිකයි 🎉🎉🎉

  • @srimamangalika9684
    @srimamangalika9684 Рік тому +4

    ක්ලැරන්ස් විජේවර්ධන ඔබ

  • @dalesahiran7168
    @dalesahiran7168 Рік тому +15

    අපේ හිතේ ඉන්න,තබිලා රජු.. ,නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා...!

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 Рік тому +7

    පට්ට වැඩ්ඩා.දීර්ඝායුස පතමි.තෙරුවන් සරණයි!!!

  • @කොදෙව්ව
    @කොදෙව්ව Рік тому +4

    ඔබ කෑගල්ලට තවමත් අභිමානවත්

  • @peterrosairo4042
    @peterrosairo4042 Рік тому +7

    නියමයි කොඞි අයියා . හරි සතුටුයි.

  • @donalddonald7140
    @donalddonald7140 Рік тому +10

    මම විශ්වාස කරන දෙයක් තමයි සෑම කෙනෙකු සතු සහජ දක්ෂ තාවය .මෙය හරියටම තේරැම් ගන්නා දෙමාපියන් දරැවන්ට ඒ මඟ යන්නට උදව් කළ යුතුයි.මෙතුමාට ඒ පින තිබුනා.මම මගේ ජීවිතය තුලින් ලබපු අත් දැකීමක් ඒක. ඔබ වැනි විශිෂ්ඨ යන්ගේ නිහතමානී බවද විශිෂ්ඨයන් සතු ආබරනයකි.දීර්ඝ ආයුෂ පතමි.

  • @anandawijesinghe
    @anandawijesinghe Рік тому +6

    ජය ශ්‍රී ප්‍රෙම්, ඔබ මෙසේ හෝ දැකීමට ලැබීම වාසනාවක්. පණහේ දසකයේ අසහාය තාල්-කථිකාචාර්‍ යවරයෙකුවූ ඔබේ දිවංගත පියතුමා එකල "හේවුඩ් සංගීත විද්‍යාලයේ" අපට "තාල්" ඉගැන්වූ බව මෙහි සඳහන් කරන්නේ අතීශය ආදර ගවුරවයෙනි.

  • @farzansainudeen9389
    @farzansainudeen9389 Рік тому +7

    Dear son, you are educating the present generation. Many thanks. God bless you.

    • @rukmania123
      @rukmania123 Рік тому

      Thank you so much for your sentiments!!!!!🙏🙏🙏🙏

  • @GaminiFernando-i3v
    @GaminiFernando-i3v Рік тому +8

    මට මෙතුමාව හොඳට මතකයි ජෝති රාත්‍රිය බලන්න ගියාම මම මෙතුමාගෙ අත්දෙක දිහා බලන් ඉන්නේ හරි අසාවෙන් ලස්සන කොන්ඩෙකුත් තිබුණ

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 Рік тому +5

    විශිෂ්ඨයි ,ඉතා දක්ෂ වාදන ශිල්පියෙක්. එතුමාට දීර්ඝායුෂ ලැබේවා .

  • @Jithcomlk
    @Jithcomlk Рік тому +13

    විශිෂ්ඨ ගනයේ වාදකයාණෙනි ඔබට
    දීඝායුවේවා!

  • @nalinmanoj8772
    @nalinmanoj8772 Рік тому +6

    මට කොඩිතුවක්කු අංකල් දැක්ක ගමන් මතක් වෙන්නෙ Triple conga එක, අදටත් රස විඳිනවා, අති දක්ෂ ජ්‍යේෂ්ඨ වාදකයෙක්....
    ❤❤❤❤❤❤

  • @Aaksperera
    @Aaksperera Рік тому +5

    සිංදු කොච්චර ඇහුවත් ඒවා රසවත් කල පසුතලයේ සිටි මෙවන් චරිත හඳුන්වා දුන් ඔබට ස්තූතියි ❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 Рік тому +13

    ඔබතුමාට නිරෝගි සුවය දීර්ගායුෂ ලැබේවා!

  • @maheshperera8817
    @maheshperera8817 6 місяців тому +2

    Mr.Prem, keep it up. As a Kegallian we really proud of you.

  • @kanthi1038
    @kanthi1038 Рік тому +5

    ඉස්සර ගුවන් විදුලියේ ඇහුනු මියුරු ගීත වලට තාල වාදනය කළ ප්‍රවීනයා. නිරෝගී දීර්ඝායුෂයක් ලැබේවා ඔබට. ඊළඟ භවයේදීත් ඔවැනිම සේවයක් කරන්නට හැකිවේවා !

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 Рік тому +3

    ඔබතුමාට මගෙ නමස්කාරය පුදමි❤❤❤❤❤

  • @AziSamah
    @AziSamah Рік тому +10

    මෙවැනි ශිල්පීන් අගය කිරීම ගැන බොහොම ස්තුතියි.

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @udith-pz4tv
    @udith-pz4tv Рік тому +5

    දහස් වරක් ස්තූතියි මෙවැනි අති දක්ෂ වාදන ශිල්පියා අපහට ගෙනැවිත් දුන්නාට....

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @janakaabeysinghe208
    @janakaabeysinghe208 Рік тому +3

    A Legend. We are proud of you Sir.

  • @nirmalaamerasinghe665
    @nirmalaamerasinghe665 Рік тому +7

    වටිනා වැඩ සටහනක් රුක්ෂාන් පුතා..
    අපේ කාලයේ දක්ෂ තබ්ලා වාදකයෙක්...පහුගිය කාලේ නිහඬව හිටපු දක්ෂ ශිල්පියෙක්ගේ සුරතින් නැගුණු වාදනය හා මිහිරි පරණ මතකයන් මෙවන් වැඩසටහනක් තුලින් යලිත් මෙවැනි සාර්ථක ඉදිරිපත් කිරීමක් සිදුකල ඔබට ස්තූතිය ...🌹
    එතුමාට සුව සැපත,සතුට සපිරි දිවියට ආශිර්වාදය එක්කරමු... ❗

    • @rukmania123
      @rukmania123 Рік тому +1

      බොහොම ස්තුතියි aunty ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl Рік тому +2

    වටිනා වැඩසටහනක් ....deergaayusha වේවා obathumata ....teruwan saranai .....

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @sunilweerasekara6157
    @sunilweerasekara6157 Рік тому +2

    ඔබ තුමන්දීට දීර්ඝායු වේවා.

  • @manojkumara2275
    @manojkumara2275 Рік тому +2

    ඇත්තටම වටිනවා කවදාවත් මාධ්‍යයෙන් දකින්න නොලැබෙන මේ වගේ දක්ෂ ප්‍රවීණයො ගැන ඔවුන් ගෙනල්ලා කතා කිරීම මෙතුමා කල නිර් මාණ කොයිතරම් අපි රස විඳිනවද එදා අය කොයි තරම් සුන්දරද කල නිර්මාණ තරම්ම අදත් එදා වගේම රුක්ෂාන් ඔබ වැනි අය දත්ෂ සංගීතය ගැන දන්න අය තමයි මාධ්‍යයට අවශ්‍ය අද වැනි කාලෙක ඔබටත් කොඩිතුවක්කු මහතා ඇතුළු නාලිකාවේ සැමටම
    තෙරුවන් සරණයි 🙏

    • @rukmania123
      @rukmania123 Рік тому +1

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @sudathkumara2432
    @sudathkumara2432 Рік тому +2

    ඇත්ත වශයෙන්ම කිවයුතු දෙයක් තමයි ප්‍රේමනාත් මහත්මයා කියන්නේ හරිම නිරහංකාර නිහතමානී චරිතයක්.ඒ වගේම සුපිරි වැඩ්ඩෙක් තමයි ඔබතුමා ඇතුළු පවුලේ සැමට බුදු සරණයි ❤❤

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Рік тому +8

    Rukshan puthaa oyata godak pin mea wage watina kiyana Amaraniya minisek...ethumata deergausha pathanawa...bs...

    • @rohanwasantha4244
      @rohanwasantha4244 Рік тому +2

      Rasabara nirmanayan❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @champaperera8487
    @champaperera8487 Рік тому +15

    අතිශයින්ම නිහතමානී ,දක්ශ ප්‍රේම්නාත් මහතා . රුක්මණී දේවිය වැනි අතිශයින්ම නිහතමානී දක්ශ ගායිකාවකටත් ඔබේ දායකත්වය දුන්නා .ඔබේ දක්ශ බව ඉතාම විශිෂ්ඨයි . දීර්ඝායුශ වේවා නිරෝගී සුවයෙන් ජීවිතය විදින්න ලැබේවා . .හරිම සතුටුයි ඔබගැන අහන්න දකින්න ලැබීම

  • @hemanthaliyanage2497
    @hemanthaliyanage2497 Рік тому +3

    Happy to hear about his story,,have a long life sir 🙌

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Рік тому +3

    අපේ පළාතට විශාල ගෞරවයක්.
    ❤️🙏

  • @arunaperera6339
    @arunaperera6339 Рік тому +3

    දැකීමත් පිනක්...ඇත්තටම සතුටුයි.

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Рік тому +5

    රුක්ෂාන් මල්ලි කරන වැඩසටහන් නම් සුපිරි... සංගීතඥයන් සමග සාක්ච්චා කරන්න සංගීතය දන්න කෙනෙක් දාන එක තමයි හරිම දේ.. නිදුක් නිරෝගී දීගායු වේවා කොඩිතුවක්කු මහත්මයා ඔබට...

    • @rukmania123
      @rukmania123 Рік тому +1

      බොහොම ස්තුතියි අයියා ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @jayanthaudagama8592
    @jayanthaudagama8592 Рік тому +2

    Legend musician .. we are proud of you

  • @DarshanaFloraWeddingPlaning
    @DarshanaFloraWeddingPlaning Рік тому +6

    විශිෂ්ඨගණයේ ජ්‍යෙෂ්ඨ වාදන ශිල්පියෙක්
    ප්‍රවීණ තාලතරංග වාදන ශිල්පී ප්‍රේමනාත් කොඩිතුවක්කු මහත්මා ට චිරං ජීවතූ චිරං ජීවතූ ආයූරක්ඛන්තූ ආවඩා ආයූබොහෝ වේවා ❤

  • @priyanikodithuwakku1761
    @priyanikodithuwakku1761 Рік тому +8

    නිදුක් නීරෝගී වේවා...තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා .....❤❤❤❤❤

  • @asankarathnayaka9166
    @asankarathnayaka9166 8 місяців тому +2

    api podi kale methumage widiyo ekak rupawahiniyegiya "danno budunge" sinduwa tablawa swara walata tune karala wadanaya karana.....

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 Рік тому +6

    හදවතින්ම ආදරෙයි සියලුම දෙනාට.

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Рік тому +7

    දකින්නත් ආසයි . ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා . දීර්ඝායුෂ ලැබෙන්න ඕනි

  • @nimmifernando4318
    @nimmifernando4318 Рік тому +6

    විශිෂ්ට කලාකරැවෙක්.
    නිදුක් නිරෝගී සුව ලැබේවා.🙏

  • @smsm7679
    @smsm7679 Рік тому +13

    ඔබතුමාට නිරොිගිසුවයත් දිිර්ගායුශත් උදාවෙිිවා

  • @deepthasandaruwan9731
    @deepthasandaruwan9731 Рік тому +5

    හරි ආසාවෙන් කලපු වැඩසටහනක්

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි!!!!! 🙏🙏🙏🙏

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 Рік тому +14

    මේ වගේ දක්ෂයින්ට නිසි ඇගයීමක් අපේ ප්‍රධාන මාධ්‍ය තුලින් ලැබෙන් නැහැ .ග්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අගය දැනෙන්නේ මේ කාලේ තමයි.

  • @amalchandana5180
    @amalchandana5180 Рік тому +8

    This is a great programme. Salute to the artists

    • @rukmania123
      @rukmania123 Рік тому

      Thank you so much for your sentiments!!!!!🙏🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 Рік тому +2

    බොහෝම ස්තුතියි මෙ වගෙ පරණ සිංදුවල මියුසික් නැවත මතක් කිරිම. ඔකඳ වෙලා කියන ගීතය ඇන්ජලින් ගෙ ගායනය ට ෆරීනාලායි ක්ලබ් ඩාන්සර් හැටියට රඟපානව පරණ චිත්‍රපට හා සිංදු ඒ තරම් ලස්සනයි මියුසික් නිසා දැන් ඒව නම් අජූතයි ❤❤❤ දීඝායු ලැබේවා ඔබතුමා ට

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏 අපේක්ෂා චිත්‍රපටයේ ඔක‍ඳ වෙලා ගීතය වාදනය වන ජවනිකාවේ රඟ පෑ නිළියගේ නම කුසුම් පෙරේරා.

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 Рік тому +6

    රුක්ෂාන් ඔයා මේ වගේ වටිනා මිනිස්සු නැවතත් අලුත් පරපුරට හදුන්වා දෙන එක අගය කරනවා.. 🙏❤️

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

    • @12jayakody36
      @12jayakody36 Рік тому +1

      ❤❤❤❤❤❤❤❤

  • @anandaranaweera419
    @anandaranaweera419 Рік тому +3

    ඔබ තුමාට නිදුක් නීරෝගී භාවය ලැබේවා. දීර්ගායුෂ අත්වේවා.
    මේ වැඩසටහන කිරීම ඉදිරිපත් කරන ආකාරය ගැන ඔබ තුමාට ස්තූතියි. ඇත්තටම මෙවැනි ශිල්පියෙක් ගැන කරුණු දැනගන්නට සැලැස්වීම සහ අතීතය කොතරම් කටුක අත්දැකීම් විද එය ජයගත් ආකාරය ආධුනික ශිල්පීන්ට ඉතාමත් වැදගත් වනු ඇත.
    ස්තූතියි.

    • @rukmania123
      @rukmania123 Рік тому +1

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @naradakelum9102
    @naradakelum9102 Рік тому +5

    Supiri charithayak...niduk neerogi suwa labewa obata....congratulations to your utube chanel

    • @rukmania123
      @rukmania123 Рік тому

      Thank you so much for your sentiments!!!!!🙏🙏🙏🙏

  • @badaburul4252
    @badaburul4252 Рік тому +2

    Wedasatahana hondai kathawa adu karala kodi mahattayage weda balanna tibunanam

  • @kajiniamanda3631
    @kajiniamanda3631 Рік тому +10

    දීර්ඝායු වේවා ඔබතුමාට ❤️🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому +5

    කොච්චර වටිනා ශිල්පියෙක් ද අපිට අගයක් නෑ

  • @sunilwithanage6953
    @sunilwithanage6953 Рік тому +2

    Mewage ape athithayata yanna labunu eka gana godak sathutui

  • @vasanthapiyasekara1047
    @vasanthapiyasekara1047 Рік тому +5

    චිරං ජයතු ❤🙏🏼🙏🏼🙏🏼

  • @dumendramudalige9489
    @dumendramudalige9489 Рік тому +2

    හරිම වැදගත් වැඩක් ස්තුතියි

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @clarencefernando3968
    @clarencefernando3968 Рік тому +2

    Thank you Rukshan. Good luck and all the best .

    • @rukmania123
      @rukmania123 Рік тому

      Thank you so much for your sentiments!!! 🙏🙏🙏

  • @ranasingheliyanage1788
    @ranasingheliyanage1788 Рік тому +7

    මම ඔයාගෙ වැඩ සටහන් බලල මූලිකව තබ්ලා ගහන්න පුරුදු උනා.. ඔයාගේ සහෝරදරයෙක් මං සමග රාජ්‍ය සංස්ථාවක එකම තනතුරක සේවය කලා.. ඔබව දැකීම සතුටක්."_චිරං ජයතු""

    • @pemananda
      @pemananda Рік тому

      මම හිතනවා ඔබ සඳහන් කරන්නේ රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ සේවය කළ කොඩිතුවක්කු මහතා ගැන විය යුතුයි.

  • @maleekatawale1640
    @maleekatawale1640 Рік тому +3

    Dergausha lebewa ,budusaranai !

  • @indukahemachandra5255
    @indukahemachandra5255 Рік тому +2

    නිදුක් නිරෝගි දිර්ඝායු ප්‍රර්ථනා කරමි...!

  • @pererafrank6470
    @pererafrank6470 Рік тому +2

    නියමයි ස්තූතියි..❤

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි!!!!! 🙏🙏🙏🙏

  • @dilhansanjeewa3037
    @dilhansanjeewa3037 Рік тому +1

    දීර්ඝායුෂ ලැබේවා එතුමාට.බුදුසරණයි

  • @kusalachinthaka2331
    @kusalachinthaka2331 Рік тому +2

    විශිෂ්ට කලාකරැවෙක්. නිදුක් නිරෝගී සුව ලැබේවා.

  • @MaharagamaMaha
    @MaharagamaMaha Рік тому +1

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @xiomipussa2738
    @xiomipussa2738 Рік тому +3

    නිදුක් නීරෝගී සුව හා චිර ජීවනය ලැබේවා!

  • @manoshika9295
    @manoshika9295 Рік тому +5

    මෙවැනි අතිවිශිෂ්ට අත්දැකීම ඇති එක් තුමාට දීර්ඝායුෂ ලැඛෙවා,!

  • @lucky4friends
    @lucky4friends Рік тому +2

    ඉතාම ස්තූතියි මේ වටිනා වැඩසටහනට ❤

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @suditharangana1994
    @suditharangana1994 Рік тому +2

    තබ්ලා රජු කොඩිතුවක්කු මහතා නිරෝගී සුව

  • @lpscpathirane6071
    @lpscpathirane6071 Рік тому +2

    Supper

    • @rukmania123
      @rukmania123 Рік тому

      Thank you so much!!!🙏🙏🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +1

    හොඳ වැඩ සටහනක් 👍
    ඉදිරිපත් කළ අයට බොහොම ස්තූතියි.💐
    කොඩිතුවක්කු මහතාට නිරෝගී වාසනාවන්ත අනාගතයකට සුබපැතුම්.💖💚

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 Рік тому +3

    ඉතාම විශිෂ්ඨ සාකච්ඡා වක්.නවක පරපුරට ඉතාම වටිනා දේ උකහා ගත හැකි සාකච්ඡා වක්.විශිෂ්ඨ වාදන ශිල්පියෙක්.

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @j.b.senanayake8171
    @j.b.senanayake8171 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආසාවෙන්ම නැරබුවා thanks

  • @Jayasundara1258
    @Jayasundara1258 Рік тому +4

    තවතවත් නිර්මාන කිරීමට ශක්තිය දර්‍යය ලැබේවා
    චිරන් ජයතු ඔබතුමාට ..

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 Рік тому +2

    Thanks a lot 👍👍👍👍👍👍👍

  • @sprodrigo146
    @sprodrigo146 Рік тому +13

    දීර්ඝ ආයුෂ ලැබේවා පතනවා කොඩිතුවක්කු මහතාට ❤මම කැමැති වාදකයෙක්.ඹහුවත් මෙම වැඩ සටහනට සහභාගී කරවා ගැනීම ගැන ස්තුතිවන්ත වෙනවා ❤

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @haresheranga
    @haresheranga Рік тому +3

    බොහොම ස්තූතියි මේ කතාබහට. ඔහු අපට ඉන්න ලෙජන්ඩ් කෙනෙක්! ඔහුගේ අත්දැකීම් පොතකින් කියන්න අදහසක් ආවොත් හොඳයි.

    • @haresheranga
      @haresheranga Рік тому +2

      සහ... රුක්ෂාන් ඔයා මාරයි හොඳේ....

    • @rukmania123
      @rukmania123 Рік тому +1

      @@haresheranga බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @ruwancroos6164
    @ruwancroos6164 Рік тому +6

    පරක්කු වෙලා හො මෙවැනි වැඩසටහනක් දිමට මෙතුමාට ඔබට ස්තුතියි...

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @pushpakumarasinghe9687
    @pushpakumarasinghe9687 Рік тому +2

    Great Man good luck Aiya

  • @gunap7326
    @gunap7326 Рік тому +4

    මිට කලකට පෙර ටික කලක් ඔහුව දැනගෙන ඇසුරු කල පුද්ගලයෙක් නැවත දැකගැනිමට ලැබිම සතුටක්. ඔහුට මාව අමතක ඇති. ඔහු ඉතා හොඳ මනුෂ්‍යත්වයේන් පිරි කෙනෙක්. දිර්ඝායුෂ පතමි.

  • @janithliyanage9434
    @janithliyanage9434 Рік тому +5

    දීඝායු පතනවා ඔබතුමන්ට. ❤
    මේ කරන කර්තව්‍යය ඉතා අගය කරනවා

    • @rukmania123
      @rukmania123 Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට!!!!! 🙏🙏🙏🙏

  • @DammikaKothalawala-t4j
    @DammikaKothalawala-t4j Рік тому +5

    Harima watina wadasatahan 👍❤

    • @nimalgunatunga961
      @nimalgunatunga961 Рік тому +2

      බුදුසරණයි ජයවෙිවා මමත්
      කැගල්ලෙ මොලගොඩ බුදුසරණයි
      මමකටාර්

  • @ceylonuk6250
    @ceylonuk6250 Рік тому +5

    දීර්ඝායුෂ ලැබේවා

  • @virajsoysa
    @virajsoysa Рік тому +2

    I remember him. He was staying @ Nagolla, Kegalle just opposite my house
    Capt Viraj Soysa

  • @sugathmacolom6712
    @sugathmacolom6712 Рік тому +2

    Mama asam wadkyek dirge au labewa.wadsathan meheuw mallet behewimm sthuthiy.asawenm baluw...❤❤❤❤❤

  • @rangisarangu2788
    @rangisarangu2788 Рік тому +6

    Old ist gold..❤❤❤❤❤

  • @basilperera2473
    @basilperera2473 Рік тому +2

    Kodithuwakkuta mawa mathakada 1971 pamana,mama Heewood hitiya Basil.Api essellam hamuwune Mathara -colambo choochchiyedie