අතුරුදන්ව සිටි ජනප්‍රිය ලීඩ් ගිටාර් වාදන ශිල්පියා සොයා ගැනේ / Disappeared Lead Guitarist

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 81

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 8 місяців тому +10

    ❤❤ මීගමුවට ආඩම්බරයක් , රෝයි කාරියකරවන අයියාට දීර්ගායුශ වේවා.
    God Bless You ❤❤

  • @rangajayamaha4428
    @rangajayamaha4428 6 місяців тому +7

    නිහතමානී දක්ෂයා. ලීඩ් සීණුව. රෝයි අයියා.❤️🧡🙏💜️👍👍👍 ජයවේවා .

  • @SumedhaSL
    @SumedhaSL 8 місяців тому +4

    I remember him vividly. I have being standing up down the stage and watching so many times while he was playing for sunshine in 90s…he is so humble. God bless you Mr. Roy

  • @mcsanath5959
    @mcsanath5959 5 місяців тому +10

    අම්මෝ අම්මෝ ඒ කාලේ ලිඩ් එක කරේ තියන් ගහලා වේදිකාවෙ සෙල්ලන් දාපු වැඩ්ඩෝ දැන් ඉන්න උන්ට බලපල්ලා මේ දක්ෂ යෝ ගෙවන ජිවිත සතුටෙන් ඉන්නෙ කුහක නැති කලා කාරයෝ.ජය වෙිවා දෙන්නටම.

  • @dilanprasanna1408
    @dilanprasanna1408 7 місяців тому +10

    මේ තමයි සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයෝ 🥰🎵

  • @ravishanthaperera1659
    @ravishanthaperera1659 5 місяців тому +7

    රොයි කාරියකරවන සහා සුසන්ත කාරියකරවන මීගමුවේන් බිහිවූණු දක්ෂ වාදකයො දෙන්නේක්

  • @mahirtvv
    @mahirtvv 6 місяців тому +6

    මිහිරි,
    ඔබතුමා මේ වැඩ සටහන් මාලාව ම මාර ලස්සනට ශිල්පීන්ගෙ ගව්‍රරවය රැකෙන ආකාරයෙන් ලස්සනට ඉදිරිපත් කරනවා.
    ප්‍රසංශනීයයි.

    • @mamabanda
      @mamabanda  5 місяців тому

      බොහොම ස්තුතියි ඔබ තුමන්ට

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 11 місяців тому +8

    රෝයි කාරියකරවන අයියාට දීර්ගායුශ වේවා ❤❤

  • @mahirtvv
    @mahirtvv 6 місяців тому +6

    අහිංසක නිහතමානී කලාකරුවක්

  • @jayasankabowaththa7619
    @jayasankabowaththa7619 10 місяців тому +14

    ලoකාවෙ no ලීඩ් ගිටාර් වාදකයා ඉස්සරවෙලාම කරේ තියන් ලීඩ් play කලේ රෝයි ලීඩ් පාට මාරම ලස්සනයි ඇන්දා වගේ❤

  • @keerthirathna3872
    @keerthirathna3872 5 місяців тому +3

    ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි දිගටම බෑන්ඩ් කලාකරුවන් ගේ විස්තර තව දුරටත් අරගෙන එන්න ඔබ තුමාට බුදු සරණයි

  • @kimu8393
    @kimu8393 6 місяців тому +7

    මමත් කැමතිම ලීඩ් ගිටාර් වාදකයෙක්...

  • @latapata-o7h
    @latapata-o7h 10 місяців тому +6

    මේ වගේ ප්‍රෝග්‍රෑම් තව තවත් කරන්න ලැබේවා

    • @mamabanda
      @mamabanda  5 місяців тому

      බොහොම ස්තුතියි ඔබ තුමන්ට

  • @kithsirifernando3673
    @kithsirifernando3673 11 місяців тому +5

    Mr.roy I like when you playing sunshine, I like you because your style is very good , you are very great player.

  • @lochanagunarathna1931
    @lochanagunarathna1931 11 місяців тому +6

    Thank you mey wage real players la interview karana ekata.❤❤❤❤❤

    • @mamabanda
      @mamabanda  5 місяців тому

      බොහොම ස්තුතියි ඔබ තුමන්ට

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 5 місяців тому +4

    කයිය නැත වැඩ උපරිම 😂😂ඒකාලෙ පට්ටම ලීඩෙක් තමා ❤❤👍👍🔥🔥

  • @nuwansanjeewa1533
    @nuwansanjeewa1533 11 місяців тому +4

    Dakapu athi dakshayek Roy Ayya.god bless you brother.

  • @samindaabeysinghe
    @samindaabeysinghe 5 місяців тому +2

    Multiskilled player. Wishing you a long and healthy life Mr Roy Kariyakarawana !

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg Місяць тому

    වැඩ්ඩොනම් වැඩ්ඩෝ....
    දීර්ඝායුෂ ලැබේවා ...

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 7 місяців тому +3

    2002 wge kaleka galaxies band eke show ekak baluwa, roy aiya, chaminda, ajith , priyantha nawalage, pattama set eka.

  • @sarathkaluthara5894
    @sarathkaluthara5894 6 місяців тому +4

    Good lead gita රෝයි

  • @adrianPillay-i1u
    @adrianPillay-i1u 6 місяців тому +2

    One of the best leadgitarist and humble person

  • @AnagethaWickramasinghe
    @AnagethaWickramasinghe 2 місяці тому +2

    HI Mehira thanks ,

  • @thakkumukku7213
    @thakkumukku7213 7 місяців тому +2

    I have seen him playing once and noticed as a good lead guitarist.. He isa good lead guitarist and he is an example for others , with out learning notations if you have the will you can learn to play. i thank the producer for exposing this guitarist not allowing him to fade away. Roy seems a humble down to earth personality . I wish him best of health and keep him playing forever.

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 5 місяців тому +3

    Aiya lead gahaddi mama podi dakshayak dan inna un danna aiyawa budusaranai

  • @damithnalinda8206
    @damithnalinda8206 Місяць тому

    Best lead guitarist in sri lanka .....i like his CASHIO MIDI GUITAR

  • @kelumudayasiri9006
    @kelumudayasiri9006 7 місяців тому +1

    දක්ෂ නිහතමානී වරිතයක් දිර්ඝායු.

  • @sugan874
    @sugan874 10 місяців тому +1

    Mr. Roy Uncle.. I was living infront of his house, those days I didn't know about him, but now I know him very well...such a humble artist. Good Programe Mihira Aiya..

  • @nihalgunasena9397
    @nihalgunasena9397 2 місяці тому

    The best gentleman lead guitarist very best

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 11 місяців тому +4

    Supiri waddek...❤❤❤❤

  • @AjithPushpakumara-v7d
    @AjithPushpakumara-v7d 29 днів тому

    Meyala daksayo api podi kale san shcain wala dekka ඔබට නිදුක් නිරෝගී dirgauscha

  • @roshansamarathunga-r6u
    @roshansamarathunga-r6u Місяць тому +1

    ඇන්ටන් පෙරේරා, රොෂාන් පෙරේරා ගේන්නකෝ වැඩ සටහනකට..❤

  • @anurafernando120
    @anurafernando120 Місяць тому

    හරිම හොද කෙනෙක් ගිටාර් කරේ තියන් ගැහුවේ හිනා වෙන්නම හිටියේ කිසිම ආඩම්බර කමක් නෑ 💪🏻

  • @nethmirihanza8489
    @nethmirihanza8489 10 місяців тому +1

    බුදුසරණයි

  • @tharangadamith955
    @tharangadamith955 11 місяців тому +1

    wow... a great program. Roy aiya.he was the best lead guitarist i have seen.Thank you, Mihira. You are the best you tuber forever

  • @indikapriyankara5295
    @indikapriyankara5295 5 місяців тому

    Sundara menesu.jayavawaobata deegau

  • @prasannaweheragamage6815
    @prasannaweheragamage6815 4 місяці тому +1

    ලංකාවේ අංක එකේ ලීඩ් ගිටාර් වාදකයා රෝයි කාරියකරවන අපේ ගමේ කියන්න ආඩම්බරයි

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 4 місяці тому

    මාත් ආසම ලීඩ් ගිටාරිස්ට් කෙනෙක්

  • @Jayasuriyage.Chandana.deepal
    @Jayasuriyage.Chandana.deepal Місяць тому

    ❤හොද.වැඩක්.පැරනි .පුවින.ශිල්පියන්.වන.රංජිත්.අබෙිනන්ද.fortunes.seha.sakthi.ඔගන්.වාදන.ශිල්පියාව.සමිබන්ද.කරන්න.අර්නස්ටි.සොයිසා.මහින්ද.බන්ඩාර.

  • @theekshanasinath5808
    @theekshanasinath5808 4 місяці тому

    Please ayiye Drummer Roshan perara ekka interview ekak karannako.hemoma balagena innawa.please❤❤

  • @nihalgunasena9397
    @nihalgunasena9397 2 місяці тому

    Your father mr Ramond is a good friend of me

  • @asangaperera9243
    @asangaperera9243 11 місяців тому

    Roy Aiyya can play many Quick Guitar parts very Aquarate ..

  • @ChanishkasDesigns
    @ChanishkasDesigns 10 місяців тому

    Maestro Roy Kariyakarawana!

  • @nihalgunasena9397
    @nihalgunasena9397 2 місяці тому

    Come on Roy don't give up play play and play on

  • @akilaumanga2263
    @akilaumanga2263 5 місяців тому +1

    Supiri waddek adarei❤

  • @channamanoratne2886
    @channamanoratne2886 2 місяці тому

    මං ඉතා කැමති වාදකයෙක්❤

  • @sheharamediyas3450
    @sheharamediyas3450 10 місяців тому

    God bless you ayya

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 5 місяців тому

    ❤Roy

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 6 місяців тому +1

    අම්මෝ ,,ඒ කාලේ ගැලැක්සීස් ලීඩ් ගිටාරිස්ට්,,,, ඉස්සෙල්ලම ලීඩ් ගිටාර් එක කරේ තියන් play කරනවා දැක්කේ මෙතුමා..

  • @sugathmacolom6712
    @sugathmacolom6712 5 місяців тому +1

    💕💕💕💕💕💕

  • @rk3337
    @rk3337 6 місяців тому

    ගැලැක්ෂීස් ♥️

  • @nnnnnnmmmmnnmmmmfjdjjjjjjj
    @nnnnnnmmmmnnmmmmfjdjjjjjjj 11 місяців тому +7

    සංගිිතෙ කරල වැඩක් නැැ කියන එවුංට මේව හොද පාඩම්....බලපං ඒ මිනිස්සු ඊන්න පිලිවෙල

  • @neilparanawithana3267
    @neilparanawithana3267 10 місяців тому +3

    ලංකාවේ සුපිරිම ලීඩ් ගිටාරිස් ආයේ දෙකක් නැහැ

  • @judekarunaratne5245
    @judekarunaratne5245 11 місяців тому +1

    🎸🎼👍👏👏👏

  • @sanitheducation9777
    @sanitheducation9777 11 місяців тому

    good job

  • @PraneethAkalanka-mu3jc
    @PraneethAkalanka-mu3jc Місяць тому

  • @judekarunaratne5245
    @judekarunaratne5245 11 місяців тому +1

    👍🎸🎼👏👏

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 5 місяців тому

    ❤sunshine

  • @madhumadhumal7305
    @madhumadhumal7305 8 місяців тому

    Mama Kemethima Leed Guitar Player.

  • @sheharamediyas3450
    @sheharamediyas3450 10 місяців тому

    Nihathamani Roy ayya

  • @sheharamediyas3450
    @sheharamediyas3450 10 місяців тому +1

    Guitar eka Bella pitipasse tiyagena notes balanne natuwa lead gahuwa ape roy..ayya

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 7 місяців тому

    Lankwe mulpele lead guitarist 10 athara innawa, 👍🔥

  • @lalithkumarasinha9612
    @lalithkumarasinha9612 9 місяців тому

    niyama weddek tama

  • @nuwanfernando5410
    @nuwanfernando5410 6 місяців тому

    Puluwanm Eshan ayyawa genna..

  • @wajirawarellagame4495
    @wajirawarellagame4495 11 місяців тому

    Chamara weerasinghe aiyage interview ekk genn kiyn ay me konata❤

  • @RukshanSampath-ll1rh
    @RukshanSampath-ll1rh 5 місяців тому +1

    Ape kurana game kenek adambarai

  • @NilanthaPietersz
    @NilanthaPietersz 6 місяців тому

    Supirima waddek adarei ayye

  • @PalithaFernando-yz3us
    @PalithaFernando-yz3us Місяць тому

    රොෂාන් පෙරේරාට අවස්ථාවක්,,,,,,

  • @adrianPillay-i1u
    @adrianPillay-i1u 6 місяців тому

    Menage maliwa genna dawasaka
    Susantha kariyakarawana

  • @blueshadowsmusicbandsrilanka
    @blueshadowsmusicbandsrilanka 6 місяців тому

    Ada දවසේ mage janpepriyama
    Wadakaya

  • @ShehaniFernando-dd5qv
    @ShehaniFernando-dd5qv Місяць тому

    LOKU MAHAPPA❤

  • @Ajithmihindukula
    @Ajithmihindukula Місяць тому

    Roy ge nambar aka danna

  • @shalinnipuna440
    @shalinnipuna440 5 місяців тому

    These comments 🥹🥹🥹

  • @menakachaminda-l3t
    @menakachaminda-l3t 6 місяців тому

    ඔව වගේම ඩික්සන් ගුණරත්න කියන ලංකාවෙි ලීඩ් ගිටාර් කින්ග් එක්කන් එන්න...ආය ඒ වගේ කෙනෙක් බිහි වෙන්නෑ..

  • @ranathunga7987
    @ranathunga7987 7 місяців тому

    Lushan alahakoon wath genda

  • @priyan7005
    @priyan7005 9 місяців тому

    ඇපුරු වාද්කයෙක්

  • @hasikasanjeewa9810
    @hasikasanjeewa9810 6 місяців тому

    Anton perera wa gennako

  • @sagarapriyanmendis6378
    @sagarapriyanmendis6378 Місяць тому

    1990.vala.vado.thama❤