LIVE🔴: අනුරගේ රීති ප්‍රශ්නයෙන් සභාවම නිහඬවෙයි... මහින්දගේ නිරීක්ෂණ චාරිකාවෙන් අනුර ෆයර් වෙයි

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 11 місяців тому +490

    පපුව රිදෙනවා මේවා අහන කොට අනේ අපේ රටේ මිනිස්සු පව් බදු ගෙවනවා

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 11 місяців тому +21

      කරන්න දෙයක් නෑ මිත්‍රයා ,ඒගොල්ලොමනෙ පත් කර ගත්තෙ චන්දය දීල ,බලෙන් ආවයැ,තව මාස අටක් දහයක් දුක් විදින්න වෙනව,උම්බලකඩ කෑවානම් දුක්විදපන් බලලෝ

    • @donjanaka5974
      @donjanaka5974 11 місяців тому +16

      මේ මූසලයෝ යවපු උන් වග කිව යුතුයි මේ විපාකෙට

    • @r.adikaram30
      @r.adikaram30 11 місяців тому +10

      සාමාන්‍ය ජනතාවට පුද්ගලික බලාපොරොත්තු නැහැනේ. වදයක් නැතිව ජිවත්වීමට අවශ්‍ය පසුබිමක් සකසන රජයක් පමණයි මිනිස්සු බලාපොරොත්තු වුනේ. නමුත් දැන්????
      ඒ නිසා සත්‍යය කතාකරන 100% කැපවීම කරන නායකත්වය සහ මණ්ඩලයක් සිටින රජයක් පත්කිරීමට මිනිසුන්ගේ සිහි බුද්ධිය පහළ වේවා 🙏🏼🙏🏼

    • @Ashi12390
      @Ashi12390 11 місяців тому +18

      අපිට දුක අපි මේ කාලකාන්නින්ට ඡන්දේ දෙන්නේවත් නැතුව අපිටත් මේ දුක විදින්න උන එක

    • @roshanfernando8938
      @roshanfernando8938 11 місяців тому +2

      😢

  • @Wuggy_773
    @Wuggy_773 11 місяців тому +289

    අහිංසක ජනතාව වෙනවෙන් කතාකරන ඔබට බොහොම ස්තුතියි මීලග ජනාධිපති අනුර සහෝදරයා ඔබයි අපේ

    • @nishasarangi8154
      @nishasarangi8154 11 місяців тому +3

      ❤❤❤ඇත්ත කතාව.ජය වේවා❤❤

    • @chamindakumara5714
      @chamindakumara5714 11 місяців тому +3

      Aniwaryenma eka thamayi karanna one

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 11 місяців тому +277

    "සාදය නිමා කිරීමට කාලය පැමිණ ඇත"ජය වේවා ජාතික ජනබල වේගයට ❤

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 11 місяців тому +97

    අපි හිටියා වගේ මේ මාස කීපයත් මොන දුකක් හරි විද ගෙන ඉන්නම්.
    මාලි මාව අනිවාර්යෙන් ජයග්‍රහණය කරා ගේනවාමය් 👍👍🥰🥰🥰🥰

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 11 місяців тому +645

    ඡයවේවා අනුර සහෝදරය ජාතික ජන බලවේගයට ජය හැම දාම ඇත්ත කතා කරන ඔබයි අපේ ඊලග ජනපති රට හදන

    • @ihalagamasumanasiri8409
      @ihalagamasumanasiri8409 11 місяців тому

      බොරැ බේගල් දෙසා මිනිසුන් මුලා කොට
      ඡන්දය රැගෙන යති ඇතමෙක් රජ ගෙයට
      සැප සම්පත් බුදින නරයිනි සට කපට
      යන බව සිතව් තෙපි දිනයක අපායට

    • @imnahimnahismail3505
      @imnahimnahismail3505 11 місяців тому +7

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PrasadJayawardena
      @PrasadJayawardena 11 місяців тому

      ​7pm😮😮😮

    • @wasanalal5744
      @wasanalal5744 11 місяців тому

      jvp banga wewa borunama( NPP)

    • @SleepyCorgiPuppy-kb2un
      @SleepyCorgiPuppy-kb2un 11 місяців тому

      ,​@@imnahimnahismail3505

  • @premilafernando7984
    @premilafernando7984 11 місяців тому +116

    ලංකාවම බේර ගන්න ඉන්නේ ඔබ විතරයි අනුර සහෝදරයා. මාලිමාවට ජයෙන්ම ජය වේවා❤

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 11 місяців тому +347

    තෙතමනයක් සහිත පිරිසිදු හදවතක් ඇති එකම මිනිසා ඔහු තමයි අපේ සැබෑනායකයා

    • @ramyamandalawaththa9129
      @ramyamandalawaththa9129 11 місяців тому +7

      හිස නමා අචාර කරමී.යුක්ති ගරැක වීම සම්බන්දයෙන්.අපේ මිනිස්සුන්ට කන්න නෑ.හොරුන් සැප විදිනවා

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 11 місяців тому

      පාපිස්සක්.ඔලුවෙදාගත්ත.තට්ටයද

  • @renukaudawaththa1206
    @renukaudawaththa1206 2 місяці тому +11

    ඔබතුමා ට අනේක වාරයක් ස්තුතියි රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කතාකරන ඔබතුමා

  • @L.G.dayansameera
    @L.G.dayansameera 11 місяців тому +687

    ඡන්දයක් එනකන් තමයි අපිත් මේ බලාගෙන ඉන්නේ. මාලිමාවට විශිෂ්ට ජයක් ලබලා දෙන්න අපි දිවිහිමියෙන් කැපවෙනවා

  • @SriyaniChandrika-z4b
    @SriyaniChandrika-z4b 2 місяці тому +15

    ඇත්තටම මොන තරමක් වෙහෙසක් දරලද මේදුර ඇවිත් ඉන්නෙ මාලිමාවට ජයවෙවා

  • @ShanthiDissanayaka-c2m
    @ShanthiDissanayaka-c2m 11 місяців тому +210

    ස්තුතියි අනුර සහොදරයා ...අනේ අපේ අහිංසක ජනතාව ...මොන දුකක් ද විදින්නේ...ඒත් පාලක නඩයේ සුඛ විහරණය සුපුරුදු පරිදිමයි..

  • @nadeenadee9047
    @nadeenadee9047 3 місяці тому +45

    හැමදාම උගුරේ ලේ රහ වෙනකම් කතා කලේ අපි වෙනුවෙන්මයි❤❤❤❤

    • @lilidesilva5163
      @lilidesilva5163 2 місяці тому +1

      ඇත්තටම අපි කවුරුත් කවමදාවත් හදවතින්ම ඇහුම්කන් දුන්නේ නෑ නේද මේ රත්තරන් මනුෂ්‍යාට අපි මහ නරුමයන්

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej 11 місяців тому +225

    කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් එකම පක්ෂය ජය වේවා අනුර සහෝදරයා ......❤❤❤❤

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 11 місяців тому +132

    ඊලග ජනාධිපති අනුර කුමාර දිසානායක දිනනවා දිනනවාමයි අනිවාර්යයෙන්ම. ලක්ශ 70ට වැඩිය චන්දෙ ගන්නවා මගේ විස්වාසය. ජයවේවා.

    • @mumthasmumthas9968
      @mumthasmumthas9968 3 місяці тому +6

      මෙන්න අනවෙකි...❤

    • @Dimanthra
      @Dimanthra 3 місяці тому

      70k tibbd😂

    • @sadihasanthi1361
      @sadihasanthi1361 3 місяці тому +2

      Awanee harineee🎉🎉🎉❤❤

    • @hiruu2630
      @hiruu2630 3 місяці тому +6

      ​@@Dimanthraකොහොම හරි දින්නනෙ හැම එකේම වැරදි හොයන්නෙ නැතිව ඉදපන් බයියා

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 3 місяці тому

      ​@@Dimanthra 70da 50da nemeii habaii dinna ...ko ubalage sajith ranil pohottuwa dinanawa kiwwe dinnada 😂

  • @SirimewanEgodage
    @SirimewanEgodage 11 місяців тому +115

    සහෝදරයා ❤❤❤❤❤මේවා අහනකොට ලේ පිච්චෙනව❤❤මේ හොරහැතිකරේ පරදවමු❤❤❤❤❤❤❤ජාතික ජනබලවේගය වටාරොදබඳිමු ❤❤❤❤

    • @donjanaka5974
      @donjanaka5974 11 місяців тому +4

      ෂුවර් හොදේ

  • @lankadesilva.7446
    @lankadesilva.7446 11 місяців тому +75

    අපේ අනාගත ජනාධිපති අනුර සහෝදරයා ජයවේවා ...🙏👍👏👏❤️❤️

  • @ranjithkumara6888
    @ranjithkumara6888 11 місяців тому +673

    කවුරු මොනා කිව්වත් ඊ ලඟ සැරේ NPP......❤❤❤..හිටපු, ඉන්න පාලකයෝ එලවලා නව පාලනයක් හදමු....සොම්බි ටික ඉවත් කරමු...

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb 11 місяців тому

      රනිල් ගොන් ආතල් ගන්නවා
      අනිත් ගොන්නු හුරේ දානවා අමුම අමු හරක් තව මාස 8කෙලවන්න ඉන්නේ ජනතාව

    • @kavishkadilshangunarathna7436
      @kavishkadilshangunarathna7436 11 місяців тому +49

      කරමු නෙවේ අනිවාරෙන් Npp එක දිනවනවා දිනවනමයි. ජීවිතේ මුලින්ම දෙන චන්දය npp එකට.🤝👊👊
      2000න් පස්සෙ 99%ක්ම මේපාර චන්දෙ දෙන්නෙ NPp එකට. ඒක ඉරහද වගේ විස්වාසයි.

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 11 місяців тому +18

      මුන් රටට ජනතාවට සේවය කරන්න නෙමෙයි පාර්ලිමේන්තුවට එන්නෙ උන්ගෙ සුක විහරණය පිණිස ට පිනට කන්නට හෙන ගහන්න ඕන

    • @rameshpattamuthu8013
      @rameshpattamuthu8013 11 місяців тому

      Horu ratin paninna adai ganna piyawara Ada's gena mokada kiyanne bro

    • @ChathuraDilshan-v1i
      @ChathuraDilshan-v1i 11 місяців тому

      @@kavishkadilshangunarathna7436එකෙන්ම

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 2 місяці тому +6

    කට ඇති පුතෙක් ‍රටට දායාද කල දෙමාපියන්ට ස්තුයි ❤❤❤

  • @SR-dz1ed
    @SR-dz1ed 11 місяців тому +284

    රටේත් ජනතාවගෙත් පවට උපන් පාදඩ දේශපාලන තක්කඩි තවම මුල් පුටුවල වැජඹෙනවා.

  • @mahindamwk155
    @mahindamwk155 11 місяців тому +22

    කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කථාකරන ඔබට බොහොම ස්තූතියි.රටේ ඊළග ජනාධිපති ඔබයි.ජය නියතයි.ජය වේවා මාලිමාවට.

  • @amiladhanushka
    @amiladhanushka 11 місяців тому +99

    රටට ශාපයක් උනු ඔය කාලකන්නි ගෙදර යවන්නම ඕනෑ

  • @RuchiraGunarathna
    @RuchiraGunarathna 3 місяці тому +28

    ඔබ ජනාධිපති වූ පසු නැවත පාර්ලිමේන්තු මැතිවරණය පවත්තන්න.අපි බලාගන්නම් ඉතිරි ටික.ස්තුතියි ඔබට

  • @sarathperera2695
    @sarathperera2695 11 місяців тому +74

    හරිම වටිනා හෙලිදරව්වක් හා පැහැදිලි කිරීමක්. රටේත් මිනිස්සුන්ගෙත් පවට උපන් පාලකයෝ.

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 11 місяців тому +42

    වෙලාවට ආසන 3 ක්වත් NPP එකට තිබුනෙ නැත්තං මෙ කිසිදෙයක් මිනිස්සු දන්නෑ ......

  • @SamanthaSilva-o4j
    @SamanthaSilva-o4j 11 місяців тому +114

    අනුර සහොදරය අපි ඉන්නව ඔයත් එක්ක මාලිමාවාට ජයවෙවා

  • @mumthasmumthas9968
    @mumthasmumthas9968 3 місяці тому +26

    පාර්ලිමේන්තුව විසුරය්...අනුර ජනාධිපති ...BREAKING NEWS.යන වෙලවෙ...මම මෙම VIDEO එක බලනවා.......❤

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 11 місяців тому +85

    මාතෘභූමියට ජය ❤❤ තනි සිංහයා සටනේ ජයවේවා සහෝදරයා ❤️❤️

  • @iraarunashantha3045
    @iraarunashantha3045 11 місяців тому +13

    මෙවා අහන කොට ඇග හිරි වැටෙනවා
    මෙය මජර දෙශපාලන හැත්ත කවදා ඉවර වෙද
    අනුර කුමාර දිසානායක මහතාට මගේ හදපිරි ස්තුතිය
    දීර්ඝායුෂ නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ජයෙන්ම ජයවේවා ❤❤❤❤

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 11 місяців тому +71

    අනුර දිසානායක මැතිතුමනි ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි ,ජයවේවා

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 11 місяців тому +38

    හැමදාම අනුරකුමාර සහෝදරය විතරයි අසරණ මිනිහ ගැන කතා කරේ.. ❤️❤️❤️

  • @ගයාවැයිහේන
    @ගයාවැයිහේන 11 місяців тому +127

    ජනතාව වෙනුවෙන් සැබෑ නියෝජනය -හෙට දවසේ මුළු රටේම ඒකායන අපේක්ෂාව !!!

  • @ColombaLasa
    @ColombaLasa 2 місяці тому +8

    මේව දාන්න තව තව මොඩ හරක්ට දැනෙන්න ..රටට ඔිනම චරිතෙ රටට ලැබුනා.....රටේ ජනතාවට පිං ....❤❤❤❤❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 11 місяців тому +49

    හෙන ගහනවා ඔහෝම එවු න්ට....අපි දුක් විදිනවා තාම.ජිවත් වෙන්න.

  • @Devdissanayake848
    @Devdissanayake848 11 місяців тому +37

    මේ කියන කතාවම ඇති මේ රටේ කාලකන්නි ටික ගෙදර යවන්න මාලිමාවට ජය අනුර කුමාර මහතා ජානපති කරමු❤❤❤

  • @padmikapremarathna5732
    @padmikapremarathna5732 11 місяців тому +128

    හෙනගහන්න එපැයි මුන්ට.අහින්සක මිනිස්සුන්ට කරන අපරාදවලට

  • @thusharirathnayake8965
    @thusharirathnayake8965 3 місяці тому +15

    අනුර කුමාර දිසානායක ඔබ රටට අඩම්බරයක්❤❤❤❤

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara6870 11 місяців тому +317

    සත්‍ය හඬ අවදි කිරිම ගැන ස්තුතියි....වහල්ලු කවුරුත් නැගිටලා විරෝධයක් නැ....වහල්ලුන් පිළි ගන්නවා...මුං සියලුදෙනාම හොරු...රට අනාථකල...විනාශ කරන අලුත්ම පිල්ලියට රට අසුවෙලා හමාරයි...කාලකන්නියෝ ...ඉතිරි මාසකිපය පොළවේ පසුත් මුං කනවා...
    .

    • @DineshSaranga-d1j
      @DineshSaranga-d1j 11 місяців тому +2

    • @DineshSaranga-d1j
      @DineshSaranga-d1j 11 місяців тому +3

      ❤❤❤❤❤❤

    • @DineshSaranga-d1j
      @DineshSaranga-d1j 11 місяців тому +5

      රටමවැනසු අලුගෝසුවෝ සුනුවිසුනු වෙිවා

  • @MilanVPerera
    @MilanVPerera 11 місяців тому +20

    මේ කතාව තමා අහන්නම ඕන. සහතික ඇත්ත. අපේ බදු වලට වෙන්නෙ මේක තමා. ඒව නැති වෙනව අනුර සහොදරය බලයට ආවොත්. ඒකයි බය අනිත් උන්.. ජයවේවා. මාලිමාව 🧭

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 11 місяців тому +57

    මිනිසුනේ නැගිටපල්ලා,නැගිටපල්ලා ,නැගිටපල්ලා .

  • @JeewanthiWickramasinghe-m9y
    @JeewanthiWickramasinghe-m9y 2 місяці тому +2

    මෙම දෙසුම් අසන වාරයක් පාසා මෙතුමා කෙරෙහි ඇතිවන විශ්වාසය ❤

  • @SaliyaSampath-e4e
    @SaliyaSampath-e4e 11 місяців тому +141

    අපේ අනගතේ හදන්න පුලුවන් අනුර ජනදිපති උනම විතරයි

    • @donjanaka5974
      @donjanaka5974 11 місяців тому +7

      ඇත්තමයි හොරකම් නොකරපු පක්ෂේ නායකයා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajithmnc2626
    @indrajithmnc2626 11 місяців тому +36

    නියමයි සහෝදරයා, මගේ ඡන්දයෙන් මා ලබන ආශ්වාදය අතිමහත්.

  • @erickfaber754
    @erickfaber754 11 місяців тому +122

    ඉතිං සොම්බියාව ඇම්බියුලන්ස් එකකම හැමතැනම් ගෙනිච්චා නම් අපේ බදු මාරට ඉතිරියි

  • @srilankasafari4858
    @srilankasafari4858 11 місяців тому +13

    ඉටිරෙදි වැහි කබායක් දීලා අපි ඉන්න විදිහ දන්නේ දුක් විදින විදිහ බලන්න .පාර්ලිමේන්තු ඉන්න ඇමැති ලා එක දවසක් ඇවිත් හිටපල්ලා පුලුවන් නම්
    අනුර සහොදරයා ට ගොඩාක් පි0 පාර්ලිමේන්තු වේ අපි විදින දුක පැහැදිලි කර දුන්නා ට

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 11 місяців тому +81

    ජය වෙවා ජාතිකජනබලවෙගයටජයවෙවා මෙම පාදඩ ක්‍රමය අභිබවා යා හැකි ජාතික ජනබලවෙගයට ජයවෙවා මාලිමාව දිනවමූ අපි ඓකතූවෙමූ රට ගොඩගමූ අනූර ජනපතිකලයූතූයි

  • @HasinduMalshan-tx4ue
    @HasinduMalshan-tx4ue 4 місяці тому +29

    මන් අපේ රටේ මිනිස්සුන්ගෙන් වැදලා ඉල්ලන්නෙ මේවවත් බලලා ආයේ පරන මිනිස්සු බලයට ගේන්න ඡන්දේ පාවිච්ව්කරන්න එපා වෙනස් විදිහට හිතලා බුද්ධිමත්ව ඡන්දේ පාවිච්චි කරන්න
    මාලිමාවට ජයවේවා,මගේ රටට ජයවේවා ❤❤❤

  • @dilaknilanka9972
    @dilaknilanka9972 11 місяців тому +97

    ඔබ රටට ආඩම්බරයක් ..❤❤❤❤❤

  • @pupuhetti6688
    @pupuhetti6688 11 місяців тому +26

    ඇත්තටම අපිත් පවුල් පිටින්ම මහින්ද යට ජන්දය දුන්නේ .ආයේනම් තොපේ ගැවිච්ච එකෙකුට දෙන්නේ නෑ.ජවිපෙ හදමු අපි අලුත් රටක්

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo 11 місяців тому +76

    සහතික ඇත්ත කතාව

  • @nelumsanjay4696
    @nelumsanjay4696 11 місяців тому +3

    excellent

  • @anushaliyanage852
    @anushaliyanage852 11 місяців тому +183

    මාලිමාවට ජය

  • @sanjunisansala8635
    @sanjunisansala8635 3 місяці тому +10

    ඔබතුමා ජනාධිපති වුනාමත් මේව බලන මම..❤❤

  • @luxdasanayaka7455
    @luxdasanayaka7455 11 місяців тому +67

    අනුර සොයුර, ඔබට ජයවේවා . මලිමාවට ජයක්ම වේවා.

  • @hgkalum2239
    @hgkalum2239 11 місяців тому +6

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @sarathkumara9955
    @sarathkumara9955 11 місяців тому +72

    අනුරට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා අපේ මාලිමාව

  • @thilakabh4565
    @thilakabh4565 Місяць тому +1

    මේ, මනුෂ්‍යය පාර්ලිමේන්තුවේ කෑගහුවේ එකේ ප්‍රතිපල තමයි අද අපි දකින්නේ

  • @sangama3201
    @sangama3201 11 місяців тому +200

    රටට නහුතෙට කෙලවිලා තියෙද්දී මුන් සල්ලි වලට කරන දෙවල්. NPP එන නැත්නම් මේව අපි දන්නෙත් නෑ

  • @erangikasandamali3352
    @erangikasandamali3352 11 місяців тому +6

    ඇත්තටම මේ දේවල් ගමක් නගරයක් ගානේ උදේ හවස ඇහෙන්න දාන්න ඕනෙ .තාමත් මොලේ පෑදිලා නැති අයට අහන්න.මොකද හැමදාම බලන අය ව්තරයි මේවා බලන්නේ .මාලිමාට ජයවේවා .අපේ රටට රටේ ආදරණීය ජනතාවට ජය වේවා !....❤

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 11 місяців тому +77

    මාලිමාවට ජය වේවා කාලකන්නි මජර තක්කඩි ජඩ රාජපක්ෂ සංකුතිය තුළ රනිල් සමග සංකලනය වු නරි රැහැන 134 එරෙහිව මෙවර මාලිමාවට ජය වේවා අමන දේසපාලුවන් පලවා හැරීම ට කාලය එලබ ඇත

  • @gaminisenevirathna2121
    @gaminisenevirathna2121 11 місяців тому +3

    ජය වේවා ජය වේවා සහොදරය අපි වෙනස් කරමු පාදඩ පාලනය .

  • @ln935
    @ln935 11 місяців тому +195

    අපේ අනාගත ජනාධිපති ජයවේවා

    • @fireheart5004
      @fireheart5004 11 місяців тому +4

      ඇත්තටම අනුර කුමාර මහතා ඉතාමත් අත්‍යවශ්‍ය සහ කාලීන මාතෘකාවක් සාකච්ඡාවට ගත්තා. ඔය අනාත කදවුරක් කියන්නෙ සල්ලි උල්පතක්. ලන්කාවෙ මිනිස්සු අනාත වෙලා මුල් මාස කීපයක් යනකොට ඒ තත්ත්වයට හුරු වෙනවා සහ ඔය අනාථ කදවුරු වලට කෑම සහ අනිකුත් පහසුකම් සපයා දීමට කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලැබෙන ගාන සහ අනිකුත් ජඩ වැඩ නිසා ආනාත වුනු මිනිස්සු සහ ඔය ජාවාරම් කාරයින් හැමොම ඔය ප්‍රශ්නය විසදගන්ඩ උත්සාහ නොකරයි. ඉතාමත් අතලොස්සක් ඉන්නවා ඔය වෙන්සක් කරන්ඩ උත්සාහ කරනවා සහ ඒ අයටත් මිලක් තියෙනවා.

  • @AmaUmeshi-c8w
    @AmaUmeshi-c8w 11 місяців тому +13

    මේ රටේ මවු කිරි බීලා අම්මෙක්ගෙ කුසකින් බිහිවෙච්ච දරුවො හැමොම, අපිවෙනුවෙන් අපේ ප්‍රශ්න ගැන කතා කරන, අපි හැමොටම සැනසීමෙ කාලා ඇදල ඉන්න පුලුවන් තත්වෙකට මේරට පත්කිරීමට උත්සහ කරන අනුර සහොදරයට ශක්‍යතියක් වෙන්න ඕනෙ, එතුමාගෙ දෛර්‍යට විතරයි මේ රටෙ ජනතාවගෙ අනාගතය සැනසිමකට ලක්කරන්න පුලුවන් , ❤❤❤❤❤❤❤
    { ☸️✝️☪️🕉️🇱🇰✔️ ➡️ අනුර❎ }👍

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 11 місяців тому +120

    දැන් වත් අවදිවෙයල්ලා මිනිසුනේ , npp මාලිමාව පමනකි අපට විසදුමක් හැටියට ඇත්තේ.

    • @upulsampath2763
      @upulsampath2763 11 місяців тому +3

      Greetings from Japan 🇯🇵 🎉

  • @pskjayakody6091
    @pskjayakody6091 11 місяців тому +123

    2024 වර්ෂයට ජනාධිපතිගේ වියදමට රුපියල් මිලියන 35, 000 ක් වෙන්කරගෙන මාසයක් යන්නත් කලින් තව මිලියන 200 ක් ඉල්ලනවා ? මුන් රටේ සල්ලි නාස්ති කරන හැටි මේකෙන් පේනවා !

  • @user-20015
    @user-20015 3 місяці тому +5

    හදවතින්ම කතා කරන්නේ දුප්පතා වෙනුවෙන් 🙂 ඔබ‍ට ජය 🎉🎉

  • @maxexpress5932
    @maxexpress5932 11 місяців тому +50

    මහජනතාවට වේදනාවක්!!! ශාපය ගෙනේ

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 11 місяців тому +3

    නියමයි අනුර කුමාර මහතානෙනි ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හැමදාම ඉදිරිපත් වෙනවා,,කතාකරනවා,,අනිවාර්යයෙන්ම අපි ඔබව මේරටේ ජනාධිපති කරවනවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @arunamanjula9687
    @arunamanjula9687 11 місяців тому +81

    මාලිමාව දිනවමු

    • @veerasingha2532
      @veerasingha2532 11 місяців тому

      අනිවාර්යයෙන්

  • @keerthigamage5711
    @keerthigamage5711 11 місяців тому +3

    අනුර කුමාර සහෝදරයා පමණයි, පාර්ලිමේන්තුවේ කොන්ද කෙලින් තබාගෙන කතාකරන්නේ. ජයවේවා NPP. ❤️❤️

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 11 місяців тому +36

    රටේ පුරවැසියා නොකා නොබී ගෙවන බදු මුදල් වලින් කාලකන්නි දේශපාලුවෝ රටාසවාරි, නැව් සම්බාෂණ. එඩිතරව මේගැන පුරවැසියා වෙනුවෙන් හඩ නගන අනුර සහදරයාට ස්තුතියි. මාලිමාව දිනවා අපේ සුකවිහරණය වෙනුවෙන් මුදලක් අයවැයෙන් වෙන්කර ගනිමු.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 11 місяців тому +2

    මිනිසුනේ නැගිටපල්ලා....නැගිටපල්ලා......නැගිටපල්ලා..... රාජපකේලා එලවපල්ලා....එලවපල්ලා.....එලවපල්ලා....

  • @indikarathnayaka8592
    @indikarathnayaka8592 11 місяців тому +54

    ඔබම තමා මේ රටේ අහිංසක මීනිසුන්ගේ එකම ගැලවුම් කරු

  • @rushankumara5870
    @rushankumara5870 11 місяців тому +23

    ජීවිතේ පලමු වතාවට මේ පාර මාලිමාවට. ගහපු කතිර ගැන කලකිරිල තියෙන්නෙ .npp ❤❤❤

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 11 місяців тому +215

    රටගොඩ ගන්න ඉක්මනින් විසදුමක් හැටියට මාලිමාව පමනකි ❤

  • @thilakthilakarathne573
    @thilakthilakarathne573 11 місяців тому +32

    විපක්ෂයේ කායර්‍ භායර්‍ නොපිරිහෙලා ඉෂ්ඨ සිද්ධ කරන ආදරණීය අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී තුමාට අපේ හෘදයංගම ස්තූතිය! ❤🎉❤🎉❤🎉❤

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 11 місяців тому +7

    සබුද්ධිමත් ජනතාවගේ ප්‍රතිචර පිළිබඳව ලොකු සතුටක් ..දුුුශිත පාලකයන් පන්නා දැමිිමට පෙල ගැසෙමු

  • @drsenarathb
    @drsenarathb 11 місяців тому +45

    ❤❤ආපදා කල්මනාකරනය ඉක්මණින් කරන්න.නිරික්ෂන වාර්තා ව ඉක්මනින් ඉදිරිපත් කරන්න.

  • @lakshanmadusanka4179
    @lakshanmadusanka4179 11 місяців тому +5

    මෙි වගේ දැනුම ක් මෙිවගේ කටක් රටට වාසනාව ක්

  • @sampathpullaperuma9123
    @sampathpullaperuma9123 11 місяців тому +41

    නිවැරදි දැක්මක් සහිතව රට ගොඩ නගමු ❤මාලිමාවට ජයවේවා ❤❤❤

  • @RamyalathaLKG
    @RamyalathaLKG 11 місяців тому +58

    හොඳම විග්‍රහ යක් මාලිමාවට ජය

  • @Oshadhashalith727
    @Oshadhashalith727 4 місяці тому +13

    රාජපක්ෂ පිළිකාව අයින් කරලම දාන්න මේ පාර තමයි Chance එක

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 11 місяців тому +34

    ජයවේවා අනුර

  • @Piyasirikalupahana
    @Piyasirikalupahana 11 місяців тому +8

    මුන්ට පිස්සු හැදිලා ඉන්නේ ,, මාලිමාවේ ආන්ඩුවක් යටතේ බලාගමු,,,

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 11 місяців тому +27

    මේ රටට හරියන්නේ අනුර සහෝදරයා විතරයි

  • @upaliupatissa4162
    @upaliupatissa4162 11 місяців тому +2

    මේ විදියට ඇත්ත ඇති සැටියෙන් සමාජයට හෙළිදරව් කිරීමට අනුර සහෝදරයා ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!
    මාලිමාවට ජයවේවා!!!

  • @varuniranatunga1457
    @varuniranatunga1457 11 місяців тому +50

    ජයෙන් ජයම වේවා. මාලිමාව දිනවමු.

  • @shehanrashmika6041
    @shehanrashmika6041 3 місяці тому +5

    හෙට තමා දවස ❤️✊ 21 වැනිදා
    ජනතාවට ජය ✊❤️

  • @chandrakumara6812
    @chandrakumara6812 11 місяців тому +14

    ඔබ තුමා අපිව දැනුවත් කීරිම බොහොම ස්තුතියි
    මාලිමාවට ජයවෙිවා සොම්බියාව පන්නමු

  • @GKProduct1985
    @GKProduct1985 3 місяці тому +13

    සුදුස්සාට සුදුසු තැන ලැඛී අවසන් .මෙයින් පසු රට වැසියන් නිදහසේ ජීවත් වනු ඇත.2024/09/26❤🎉

  • @metthalonly5064
    @metthalonly5064 11 місяців тому +32

    මුන් මැරෙන්න බයයී...කරපු අපරාදවලට. ඒකයී ඔය. මේකලට සොබාදහම ඉක්මනට දඬුවම් දෙයී හිටන්...

  • @DayanaKalhari
    @DayanaKalhari 11 місяців тому +1

    Niyama kathawa

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 11 місяців тому +18

    දියවන්නාව උඩු යටිකුරු කරමින් පාලකයින්ට කටඋත්තර නැති කරමින් ඔබ නගන ජයග්‍රහණයේ කාහලනාදය මේ රටේ දුක් විඳින ජනතාවගේ සිත් සතන් තුලට කාවැදී ඔවුන් ඔබ පිළිබඳව තබා ඇති විශ්වාසය නියතවම සැබෑවක්වන බව සහතිකයි .ජයවේවා සහෝදරය ජයවේවා !

  • @KalingaWijeratne
    @KalingaWijeratne 11 місяців тому +3

    අනුර සහෝදරයා ඔබ රටේ ප්‍රාණ වායුවයි. ඔබ එනතුරු අපි නොඉවසිල්ලෙන් බලා ඉන්නෙ
    ❤❤❤❤❤

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 11 місяців тому +22

    ඔව් 👍 මේ නාඩගම ඉවර කිරීමට ඔබතුමාට. හැකි වේවා🙏

  • @DhaneeshaRanaweera
    @DhaneeshaRanaweera 11 місяців тому +1

    සුපිරි ජනපති අනුර කුමාර දිසානායක ජය නියතයි!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @tharangadikkumbura
    @tharangadikkumbura 11 місяців тому +80

    ජය❤❤❤❤❤❤❤❤❤❤ JVP / NPP ❤❤❤❤❤❤

  • @sarathnishantha203
    @sarathnishantha203 11 місяців тому +1

    අනුර සහොදරයා එක තමයි මුලින්ම ගන්න කිවුවෙ ඔය නාකියාට නොදි කො ගත්තද නැනෙ .අපි බලා සිටිනවා ඔබගෙ රජ්ට්‍යක් යටතෙ ඔය නස්කි ර්ෂ්ලට දැඩි දෆුවම් දිලා රටෙ ජනතාවට සුබ අනාගතයක් උදා ක්ස්‍රදිම ඔබ සතු ව ඇත. එතෙක් බ්ස්ලා සිටිමි. ජය ඔබට .🎉

  • @munipurageprasanna2334
    @munipurageprasanna2334 11 місяців тому +40

    ඔවුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ සහෝදරයා ඒකනේ ඔවුන්ට කෙලෝලම දාන්ඩ අපි මාලිමාව වටා රොක්වෙන්නේ

  • @SunilDayarathna-g3q
    @SunilDayarathna-g3q 11 місяців тому +2

    ජය ඹබටයි උතුමිි වස්තුවක් අණුරමහතා

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 11 місяців тому +28

    ජයවේවා