මගේ ප්‍රජා අයිතිය ඔතල ගහගන්න ගෝඨාභයගේ ........ - අනුර කුමාර පාර්ලිමේන්තුව දෙවනත් කරයි

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @jayanthenandasiri9502
    @jayanthenandasiri9502 3 роки тому +324

    මම කවදාවත්ම jvp එකට චන්දේ දීලා නැහැ .පුද්ගලික හේතුවක් නිසා ...ඒත් මේ අනුර සහෝදරයා ගේ කතාව ලංකා පාර්ලිමේන්තුවේ මම දැක්ක සුපිරිම කතාව 👍👍👍👍

    • @danuuda3990
      @danuuda3990 3 роки тому +33

      ජන්දයක් නොවෙන ප්‍රශංසාවලින් කිසිම වැඩක් නෑ. අනුරට අද කතා කරන්න වෙන්නෙ නෑ. මිනිස්සු 3% ක් ඒ තීරණේ ගත්තෙ නැත්තම්.

    • @charithpeiris836
      @charithpeiris836 3 роки тому +18

      Bro දෙන්න chande ,කිසිදු දිනක duk නොවේ

    • @sadeeshkumar8878
      @sadeeshkumar8878 3 роки тому

      උබලගේ ක්ස්ග්ස්ජ්ස් හේතු

    • @jayanthenandasiri9502
      @jayanthenandasiri9502 3 роки тому +1

      Jvp එකෙන් අපේ පවුලේ 4 දෙනෙක් මැරුවා unp කියලා

    • @sadeeshkumar8878
      @sadeeshkumar8878 3 роки тому +2

      සමාවෙන්න..😢

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 роки тому +89

    හොඳම තැනදි ..හොඳම වෙලාවෙදි.. හොඳම කරුණු...හොදම කටකින්..අහගත්තා..ජය වේවා..!!

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 14 днів тому +14

    පාර්ලිමෙන්තුව තුල සත්‍ය හඩ නගා ඔබ තුමා ගෙ ශක්තිය නිර්භීත භාවය.රටෙ අනාගත පරපුර වෙනුවෙන්.දැස කදුලෙන් තෙමෙනවා .විරුවණනි සත්‍ය ජය ගත්තා සිහසූන බැබලෙනවා.මුලු රටම ආදරෙයි.බුදුසරණයි සතර වරම් දෙවි පිහිටයි.

  • @lanipatrina2775
    @lanipatrina2775 7 днів тому +31

    එදා විනයක් නැති පාර්ලිමේන්තු සභාව අද අපේ නව ජනාධිපති තුමන් පිරිසිදුව තබාගන්න බව අපට විස්වාසයි ....

  • @mervynkumara7298
    @mervynkumara7298 3 роки тому +351

    නියම සත්‍ය නිර්භයව ලෝකයාට හේතු සාධක සංඛ්‍යා ලේඛන සහිතව මුලු රටට සහ ලෝකයාට හෙලිදරව් කරන අනුර කුමාර ට අපගේ ගෞරවය පුද කරමු.

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 роки тому +57

    තුන් වෙනි පංතියේ කට්ටිය ඔහොම තමයි. ඔබ තුමාගේ අදහස් වලින් රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ.

    • @nirurandil9972
      @nirurandil9972 3 роки тому +1

      3 weni panthiye salli karayo tika ke gahanwa ( hari wdhata salli hoyanwnam kmk ne 🤣)

  • @kevindesilve1106
    @kevindesilve1106 3 роки тому +158

    අම්මෝ අනුර සර්
    ♥️♥️♥️♥️මේවා තමයි කතා♥️♥️♥️රිදෙන්න ඇත්ත කතාකරන කෙනෙක් ආදරෙයි ,♥️♥️♥️

  • @rajapaksha9775
    @rajapaksha9775 3 роки тому +42

    හොද පැහැදිලි කිරිමක් සහෝදරයා👍

  • @ruwanpathikariyawasampathi8601
    @ruwanpathikariyawasampathi8601 3 роки тому +62

    නියමයි,අනුර අපිට හරි ආඩම්බරයක් .ඔබලා නැතිනම් හොරු නටන්නෙ ඇදුම් නැතිව.

  • @ramyas19
    @ramyas19 Місяць тому +9

    සුපිරිම ඇත්ත අර්තවත් ලස්සන පැහැදිලි සත්‍ය කතාවක්.උගත් බුද්දිමත් අනුර සහෝදරයට ජයවේවා.සුපිරි සැබෑ කතාව.දිලේවා.අනුර සහෝදරය.

  • @avadhi4315
    @avadhi4315 3 роки тому +24

    සියල්ල සන්ව්දානය කරගෙන ලෑස්ති වෙන්න.. ඔබ තුමාව මේ රටේ ජනදිපති කරනව නිසෑකඉයි මේ රටේ මිනිස්සු
    . අපි ඒ වෙනුවෙන් පෙල ගහෙනව...

    • @madusali5940
      @madusali5940 3 дні тому +2

      දැන් ජනාධිපති❤

  • @rainbowabc3217
    @rainbowabc3217 3 роки тому +251

    අනුර මහතා ඔබ ඇත්ත ඇති සැටියෙන් නි‍ර්භයව එලිදරව් කරනවා....පාට පක්ෂ අදාල නැහැ ... ඔබ වැනි අය රටට අවශ්‍යයි..

    • @ruwangallage1061
      @ruwangallage1061 3 роки тому +2

      Supiriy budusarani

    • @sarathfernando8849
      @sarathfernando8849 3 роки тому +3

      super speech Mr.Anura kumara we want leader like u sir

    • @ruwansl622
      @ruwansl622 3 роки тому +2

      අනිවාර්යයෙන් .👊👊

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 3 роки тому

      Sandamali does - paksa pata adlanaha- puthgala thami Parlimethuvata Evans oone. AVANKA BUTHIMATH NAYAKAYEK.

    • @rainbowabc3217
      @rainbowabc3217 3 роки тому

      @@rajahgunasekera7748 අනිවාර්යයෙන් , 👍

  • @chamilaruwan6223
    @chamilaruwan6223 20 днів тому +8

    අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙච්චර කල් කරපු කැප කිරීම් වලට ජාති ජාතිත් ඔබ තුමන්ට පිං ❤❤❤❤❤. අපිට නැතත් අපේ ළමයින්ට හරි රටක් හදලා දෙන්න රත්තරන්❤❤🎉🎉🎉😢😢😢😢

  • @liri5772
    @liri5772 3 роки тому +317

    අනුර සහෝදරයා ඔබතුමා ශ්‍රේෂ්ඨ්යි

  • @dineshwijekoon7051
    @dineshwijekoon7051 3 роки тому +50

    නියම කතාව සහෝදරයා.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SudarshiFernando-bc7yj
    @SudarshiFernando-bc7yj 13 днів тому +8

    අද මුලු රට,එක මිටකට,රට අනුරට....ජයවේවා!!!වෙන අවුරුදු වලට වඩා සැනසීමෙන් සතුටින් සිටින මාස දෙක මේ ගෙවෙන්නේ...

  • @nuwamaxvlogs4753
    @nuwamaxvlogs4753 3 роки тому +91

    Niyamai....❤️🇱🇰👍 මේ තමා සැබැ දේශප්‍රේමීන්.....

    • @onlineworkers2784
      @onlineworkers2784 3 роки тому +1

      Ne bn unuth horulu bn...digatama rajapaksha tiyagamu

    • @chrismarlon7146
      @chrismarlon7146 3 роки тому +1

      @@onlineworkers2784 🤭🤣😂

    • @madusankakumara815
      @madusankakumara815 3 роки тому +1

      එකගයි

    • @HdDayana-mk8jl
      @HdDayana-mk8jl 12 днів тому

      මේ ගොන් රැළ වැස්සකටවත් නොතෙමී ඉන්න පාසැලකට ජීවිත කාලයේම වැරදිලාවත් ගිහින් නැතුව ඇති! නැත්නම් මෙච්චර කරුණු සහිතව සියළු සාධක ඉදිරිපත් කරන විට ඉබාගාතේ ආවාට ගියාට රාජ්‍ය මන්ත්‍රණ සභාව අවමානයට ලක් කරන නිර්ලජ්ජී හැත්ත බුරුත්තට ශාප වේවා! පින්වත්ජනාධිපතිතුමාගේ නිදහස් අදහස්නිරන්තරයෙන් හා ස්මරණ ශක්තිය බාධක වලින් කිසි වෙනසකට ලක් නොවේවා! ඔබ තුමාගේ නිරවුල් මනසට උතුම් තෙරුවන් සරණයේ නිති ආරක්ෂා වෙත්වා! උතුම් පට්ටාන අභිධර්ම සජ්ජායනයේ ආනුභාවය ලබත්වා! 🙏🙏🙏

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 роки тому +85

    අනුර සහෝදරයා ජය වේවා

  • @shanthinideepika4348
    @shanthinideepika4348 Місяць тому +24

    AKD 3% තියාගෙන කොච්චර අපි වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කලාද? ඔබතුමාට චිරං ජයතු.. බුදුසරණයි 🙏🙏🙏

  • @nandanawijesinghe1524
    @nandanawijesinghe1524 3 роки тому +96

    මාලිමාවට දීපු ඡන්දෙ ගැන ආඩම්බරයි. 💪🏻

  • @erandaweerasinghe6769
    @erandaweerasinghe6769 3 роки тому +69

    Great speach..well done සහෝදරයා

  • @nilminifdo32
    @nilminifdo32 3 роки тому +172

    බලු කුක්කන් මැද එඩිතර සිංහයෙක්. අනුර කුමාර දිසානායක. ජයවේවා. 💯💯💯💯💯💯💯

  • @kenatpeiris6634
    @kenatpeiris6634 3 роки тому +40

    නියමයිනේ ,,,,,,අනුර සහෝදරයා ......ඔහොම ගහලම එලවන්න ඕන ඔය හොරු ඔක්කොම .ඔබට ජය .

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 3 роки тому +113

    අපෙ රටට ඕන මෙහෙම නායකයින්.

    • @nalinpaaris3279
      @nalinpaaris3279 Місяць тому +5

      බාලාපොරොත්තුව ඉටුවුනා නේ❤❤❤❤

  • @PrasadAnuruddika-g8l
    @PrasadAnuruddika-g8l Місяць тому +6

    දෙමාපියන්ට වගේම ඔබ තුමා ටත් අපි ආදරෙයි ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @wathsalarathnapala6346
    @wathsalarathnapala6346 24 дні тому +5

    තර්ජන ගර්ජන දැඩි විරෝධතා බාධා හමුවේ හුදකලාව සටන් කල අපේ වීරයා...🥰🥰🥰

  • @rohinipremawardhana8893
    @rohinipremawardhana8893 Місяць тому +4

    ඔබතුමා ජනාධිපති වීම ඇත්තටම අෙප් රටට මහත් ආඩමිබරයක් ජනාධිපතිතුමනි ඔබතුමාව ත්‍රිවිධ රත්න ෙය් පිහි ෙටන් සියලු ෙදවි රකවරණ ෙයන් ආරක්ෂා ෙවිවා🙏

  • @lalpremakumara8556
    @lalpremakumara8556 3 роки тому +39

    නියම කතාව මෙන්නමිනිස්සු

  • @titusdayarathne8876
    @titusdayarathne8876 3 роки тому +13

    අනුර කුමාර දිසානායක සහෝදරයා කතාව සම්පූර්ණ ඇත්ත මෙවැනි නයක යීන් මේ රටේ නායකත්වයට සුදුසුයි

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 роки тому +113

    රටේ ජනතාව මේ අයට එක අවස්ථාවක් දෙන්න.

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 роки тому +4

      අපේ රටේ වහල්ලු ඉන්නකම් මෙි හොරු දෙගොල්ලො තමයි රට පාලනය කරන්නේ.

    • @සිංහලේදියසේන
      @සිංහලේදියසේන 3 роки тому

      ඔව් ඔව් 89 අපි පොඩි කාලේ කාපු කටු මතකයි දෙන්න තමා බලාන ඉන්නෙ ..2024 අපි දෙනවා ඉන්නකො 😁😁

    • @SadeepaLakmal-f6z
      @SadeepaLakmal-f6z Місяць тому +1

      hako hako 😁​@@සිංහලේදියසේන

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka Місяць тому +2

      Dan dila tiyenne supiriyatama...ape president AKD ❤️

    • @naacademy4143
      @naacademy4143 29 днів тому +1

      එම whokanna දේන්න බැහැ නේ අනේ නේද 😅

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 Місяць тому +12

    අනුර ජනාධිපති උනාම මේක බලන සෙට් එක කෝ❤

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w Місяць тому +13

    තනියම මෙ හොර රැලත් එක්ක හැප්පෙන්නෙ ඔබ එ රට වෙනුවෙන් හැමදාම කල ගර්ජනාවට අපගෙ උත්තමාචාරය

  • @ChathuzLanka
    @ChathuzLanka 3 роки тому +101

    මේ පාර අපි අපි අපි JVP එක්ක.

    • @surajilakshmi1240
      @surajilakshmi1240 3 роки тому +4

      Math

    • @janakabuddhika2471
      @janakabuddhika2471 3 роки тому +4

      අනිවාර්යයෙන් මාත් දෙනවා.

    • @raviwijerathna101
      @raviwijerathna101 3 роки тому

      හැමොම කියන්නේ මෙපාර jvpයට කියලා චන්දෙ ගහන්නෙ
      කාටවත් මෙපාරවත් වැඩෙදෙන්න....

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 3 роки тому +173

    අනුර ඔබට ජය

  • @pelicantrading9903
    @pelicantrading9903 3 роки тому +106

    ඇත්තමයි ,මගේ චන්දය ජවිපෙට

  • @t9mrorn81
    @t9mrorn81 3 роки тому +34

    ඔබ තුමාට ජයවේවා 🙏🙏

  • @anurashanthanihalsiri4862
    @anurashanthanihalsiri4862 3 роки тому +25

    අති ව්ශිශ්ටයි සහෝදරයා...

  • @sadasada3129
    @sadasada3129 3 роки тому +27

    සුපර් .සුපර් .සුපර් .👍👍👍

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 3 роки тому +50

    නියමයි ලොක්කා ❤

  • @meththanandasumith7740
    @meththanandasumith7740 2 дні тому +1

    Excellent speech with 3℅
    Now you have 70%. Today no one there to disturb you❤❤❤❤

  • @anomakirsahnthi1682
    @anomakirsahnthi1682 3 роки тому +50

    ජයවේවා

  • @pelicantrading9903
    @pelicantrading9903 3 роки тому +150

    එලද බ්‍රා . මෙයාගේ ලගට වත් එන්න එකෙන් නෑ මුලු පාර්ලිමේන්තු වේම

    • @alwis200
      @alwis200 3 роки тому +1

      එස් එෆ් එක්ක බලනකොට මේ මොන කැහුටු බෙල්ලෙක්ද 😂

  • @umeshsandeepa5094
    @umeshsandeepa5094 3 роки тому +29

    අම්මෝ ඒ ගැම්ම 😍😍😍

  • @nirmalanirmala6578
    @nirmalanirmala6578 3 роки тому +13

    මේන්න ඇත්ත කියන කේනා ❤️

  • @kumarapathirana9553
    @kumarapathirana9553 3 роки тому +277

    අනුර වගේ තව දෙන්නෙක් හිටියනම් රටේ ප්‍රධාන පුටු තුනේ ලෝකෙන් උතුම් රට ලංකාව ''

  • @ven.dummaladeniyedhammapal8561
    @ven.dummaladeniyedhammapal8561 3 роки тому +34

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැබෑ මහජන නියෝජිතයෙක්.බාධා එල්ල නොවුණානම් තමයි අරුමය. රිදුම් වේදනාව බාධාවන්ගේ පරිමාවෙන් ම ප්‍රකට වෙනවා.

  • @chandranipeiris8167
    @chandranipeiris8167 3 роки тому +23

    නියමයී 👍👍

  • @MarryLawson-k4r
    @MarryLawson-k4r 23 дні тому +3

    Ane maarai niyamai කතාව 👍👍👍

  • @alexkurera7687
    @alexkurera7687 3 роки тому +41

    Patta aththa 🇱🇰🇱🇰🇱🇰💪🏾👌🏽
    PARLIMENTUWAI HORU TAKKADI SAKKILI KA GAHANAWA 💥💥💥

  • @nishantharanasinghe4044
    @nishantharanasinghe4044 3 роки тому +4

    Good speech. Congratulations 👏👏👏

  • @marybernadithwarnakulasuri8695
    @marybernadithwarnakulasuri8695 Місяць тому +3

    ජයවේවා ජනාධිපති තුමණි... ඔබ‍ට සියළුම දෙවි රැකවරණයි

  • @chrysanthafernando1806
    @chrysanthafernando1806 4 дні тому +2

    Anura will be a honest and firm leader

  • @thereseamaratunga4405
    @thereseamaratunga4405 3 роки тому +3

    Great speech..... well done!!!

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 3 роки тому +75

    Anura kumara....weldone sahodaraya....🥰🥰

  • @nirmalpoornajith3873
    @nirmalpoornajith3873 3 роки тому +22

    දැනට 53k බලලා තයනව.ඒ හැමෝටම ඇහෙනව, ඒනිසා කෑගැහුවට කමක් නෑ.කෑගහන සද්දෙ අපිට දේවල් තහවුරු කරනව.❤

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 роки тому +47

    මරු anurayo.ඔහොම yan oba තුමාට jaya වේවා

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 3 роки тому +35

    Well done Sir,. ..

  • @priyanthapeiris7472
    @priyanthapeiris7472 3 роки тому +143

    උගුර ලේ රහ වෙනකම් හොරුන්ව පෙන්නලත් අපෙ හරක් තවම කඩේ යනවා..අපෙ රට කවදාවත් හදන්න බෑ

    • @shringrassy
      @shringrassy 3 роки тому +1

      ආයේ හොරුන්වම පත්කරමු..

    • @SadahamTEC123
      @SadahamTEC123 3 роки тому +1

      ඇයි ඉතින් හොරුන්ව පත්කරන්නේ

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 роки тому +4

      රට හදන්න කලින්,වහල්ලුන්ව රටින් එලවලා දාන්න ඕනි.

    • @rainbowabc3217
      @rainbowabc3217 3 роки тому +1

      @@malawarasenaka3894 👍👍👌👌

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 роки тому +1

      @@rainbowabc3217 👍

  • @ravindunayanajith6734
    @ravindunayanajith6734 3 роки тому +57

    කෑගහන උන්ගේ පැත්තට camera එක ඇල්ලුවා නම් හරි

  • @ireshalakmali6873
    @ireshalakmali6873 3 роки тому +141

    අනුර කුමාර රන්ජන් හර්ෂ ද සිල්වා රටේ ඉදිරි නායකයෝ අපි ඹබ සමගයි

    • @arunalokuge1595
      @arunalokuge1595 3 роки тому +3

      රන්ජන්ගේ රඟපෑම හෝ ඇත්ත චරිතය බොහෝම ව්‍යාජයි.එයාගෙ හීන් සූත්තර තේරුම් ගන්න බැහැ.ප්‍රවේසමෙන් !!

    • @hithuwakkarakavee
      @hithuwakkarakavee 3 роки тому

      අනිවාර්යයෙන්

    • @kumariherath3524
      @kumariherath3524 3 роки тому

      Jayaweeva aniwaryenma ranjan sirta jayawweva

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 роки тому +1

      Mr Anura Kumara Jayawewa

    • @rashmijayarathne9096
      @rashmijayarathne9096 Місяць тому

      රන්ජන්ගේ බුද්ධිය මදි ඒ වුනාට.

  • @pola8052
    @pola8052 3 роки тому +38

    සුපිරි අනුර අයියා සුපිරි.. අයියට මොනවාහරි කොරොත් එදාට අපි කවුද කියලා මුන් දැනගයි.

    • @chathurangasampath5420
      @chathurangasampath5420 3 роки тому +3

      ඒකත් ෂුවර් නෑ බං .ඡන්දයක් තිබ්බම මිනිස්සු දෙපැත්තට ගහලා එනවා මෝඩ යක්කු

    • @alwis200
      @alwis200 3 роки тому

      අමො අමොඉ මේවනි ජෝක්ස් 😂😂

  • @rayanmalakafernando404
    @rayanmalakafernando404 3 роки тому +22

    අනුර මං හිතං හිටියට වඩා සුපිරි ඩයල් එකක්

    • @mohamedfarsan4452
      @mohamedfarsan4452 3 роки тому +2

      කවදත් ehamai සහෝදරයා...ape සිංහya

  • @mohammedfazmizubair9145
    @mohammedfazmizubair9145 3 роки тому +4

    Well done Mr. Anura.. you are a great leader.. niyamai niyamai elakiri.. ettha katakeranakota horunta, dooshikayanta, mankolla karayanta, pissu ballanta evasagena inna behe.. obata jayawewa..deerghayusa pathami

  • @azmithhassan9195
    @azmithhassan9195 3 роки тому +190

    ඔය කෑගහන සක්කිලියන් ඇයි කැමරාවට හසුකර ජනතාවට පෙන්නලා දෙන්නෙ නැත්තේ

    • @janithfernando2323
      @janithfernando2323 3 роки тому +3

      පෙන්නුවා කියල මොකද්ද වෙන්නේ. ආයෙ මේ බඩු ගැන ජනතාව නොදන්නවයැ

    • @misankasameera6503
      @misankasameera6503 3 роки тому +4

      Ayala anduwene machan ekai🐂🐂🤣🤣🤣🤣

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 роки тому +1

      රාජපක්ස කුනු කාගෙන ඉන්න උන් නිසා පෙන්වන්නේ නෑ නෙද

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 3 роки тому

      Aniweryanma

  • @marioaus4469
    @marioaus4469 3 роки тому +23

    දූෂිත නායකයො උන්ගෙ වර්ගයෙ එවුන් කොමිෂන් සභා වලට පත් කරන්නෙ. එල කතාවක් 👍💐💐💐💐💐

  • @SanjinaPriyangaDaniel
    @SanjinaPriyangaDaniel 7 днів тому +2

    අපේ සිංහයා ❤️🙏

  • @chandanamwr6916
    @chandanamwr6916 3 роки тому +18

    Well done mr anura 🙏👍❤️

  • @SenanaayakaGunathilaka
    @SenanaayakaGunathilaka 24 дні тому +4

    ඇත්තටම අපි අනුර කුමාර මැතිතුමාට චන්දය දීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා . අනුර කුමාර මැතිතුමාට ජයවේවා ❤

  • @hijazahamed9298
    @hijazahamed9298 3 роки тому +141

    3% අපේ චන්දෙ තියෙන එකත් සතුටක් දැනෙනවා

    • @chrismarlon7146
      @chrismarlon7146 3 роки тому +4

      👍💯💐💪💪💪

    • @sinhayo2490
      @sinhayo2490 3 роки тому +5

      Aniwa

    • @helptechnical6519
      @helptechnical6519 3 роки тому +10

      Labana para apith innawa bro. Wenasak karannama one. Me harak tika elawannama one..

    • @hijazahamed9298
      @hijazahamed9298 3 роки тому +1

      @@helptechnical6519 👌👌👌

    • @chrismarlon7146
      @chrismarlon7146 3 роки тому +1

      @@helptechnical6519
      🖖🖖🖖💪💪💪🤗🤗🤗

  • @maheshprathapasinha8208
    @maheshprathapasinha8208 3 роки тому +39

    ගෝඨාභය අබ සරනයි

  • @sanathpieris6735
    @sanathpieris6735 3 роки тому +173

    තම අදහස් ප්‍රකාස කරද්දී විනීතව අසා සිටීමේ නීතියක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි මෙපමන මුදල් නාස්තියක් කරන්නේ මුන්කරන අසභ්‍ය නාටක බලන්නද

    • @rasikaranasinghe9593
      @rasikaranasinghe9593 3 роки тому +1

      නියමයි

    • @samanjayalathmallawarachch4179
      @samanjayalathmallawarachch4179 3 роки тому

      mun num amu meeharak thamai.ane ape badu mudal walin jeewath.wena ponnayane.thopi kohomada. gedara gihin thope gahanu lamaige muhuna balanne.lajjai yakune thopi gana.ane ape ratta giya kalak.

    • @anomaperera5270
      @anomaperera5270 3 роки тому

      P

  • @sanjeewaprasannamangalakot63
    @sanjeewaprasannamangalakot63 3 роки тому +39

    Brave Anura Talant. 👍👍👍👍

  • @JEENAKKA
    @JEENAKKA 3 роки тому +281

    මෙහෙම කෙලින් කතාකරන මිනිහෙක් ලොවේ තවත් නැත!

    • @nishanthapathirana7398
      @nishanthapathirana7398 3 роки тому +11

      Hariytama hari saho

    • @kumarawelikala219
      @kumarawelikala219 3 роки тому +12

      ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ඩබල් පට්ට

    • @ආරච්චිමාමා
      @ආරච්චිමාමා 3 роки тому +4

      මෙහෙම කතා කරන්න පුලුවන් මිලිස්සු සිටින පක්ෂයක් නොමැත.එහෙම පක්ෂයක් තියන එක පොඩි අදහසක් තියනවා ලංකාව ඉදිරියෙ ගොඩයයි කියලා.යකෝ යක්කු කියන්නෙ මේ න්න.

    • @lasithagunasekara8088
      @lasithagunasekara8088 3 роки тому +1

      Giya awurudu 4 he muge kelin kathawa koheda thibune.

    • @naacademy4143
      @naacademy4143 29 днів тому +2

      ඔයී 😂 දිනන එක දිනන්න ඔනේ ලොවේත් නැති වේන්න ❤️😂

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 роки тому +13

    පාර්ලිමේන්තුවෙ දැනට ඉන්න හොඳ ම වැඩ්ඩා.ජනතාව එක චාන්ස් එකක් දිය යුතුය. හැම දාම එක පරම්පරාව කට දෙන්න ඵපා. උන් විතරයි සැප විදින්නේ. මුන්ට පනුවො ගහල මැරෙන්න ඕන. උන් ලමයි හදන්නේ ත් දුප්පත් මිනිස්සු න්ගේ බදු මුදලින් .

    • @antonjayalath956
      @antonjayalath956 3 роки тому

      අනුර ඔබ ශ්‍රේෂ්ඨයි .සත්‍ය කරුණු පැහැදිලි ව සරල ව සංයමයෙන් කියන ආකාරය ගැන අපි ආඩම්බර වෙනවා ඔබ රටට සම්පතක්

  • @teklavithanagamage2954
    @teklavithanagamage2954 3 роки тому +13

    මෙන්න රට ගොඩ ගන්න හැකි එකම කෙනා ගරු ඔබ තුමා 🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinu8989
    @dinu8989 3 роки тому +97

    අම්මෝ කටුලෙවකන් කුක්කෝ ටික බුරන බිරිල්ලක්... 🤣🤣🤣🐕🐕

  • @lakindusenevirathna4627
    @lakindusenevirathna4627 Місяць тому +14

    ධර්ම භා්ඩාගාරික ආනන්ද හාමුදුුවො වගේ... AKD ලංකාවේ දේශපාලන දූෂණ වංචා පිළිබඳ තොරතුරු විතරක් නෙවෙයි සියලු දේශපාලන තොරතුරු නම් ගම් ගණන් හිලව් එක්ක ලස්සනට මොලෙන් එළියට දාන ලස්සන...පින්වන්ත බිමක මේ වගේ සිංහයෙක් හිටියා කියලා හුගක් මිනිස්සු දැන් දන්නේ..

  • @mohammedmumjith
    @mohammedmumjith 3 роки тому +34

    Great revelations

  • @malidelana8396
    @malidelana8396 3 роки тому +27

    කතානායකට කොන්දක් නෑ පාර්ලිමේන්තුවේ ඉන්න සුනකයො ටික හසුරව ගන්න.. උන්ට බයයි උන්දත් ඒකයි..

  • @somakumari1655
    @somakumari1655 3 роки тому +60

    ඇත්ත කියලා ආණ්ඩුවේ එවුන්ගෙ වැරදි පැත්ත කියලා දෙනකොට අහගෙන හිටපල්ල .ලජ්ජා නැති එවුන් තමයි කෑගහන්නෙ.රන්ජන් වගේ අනුර වත් බොරු වරදක් හොයල හිරේ දමයි කතා නායකයටත් කොන්දක් නෑනෙ

  • @tharindumanamperi7619
    @tharindumanamperi7619 3 роки тому +65

    Jvp 10ක් පාර්ලිමේන්තු ආව නම්, බලන්න තිබුන 😂😂😂😂

    • @NS-iw8jc
      @NS-iw8jc 3 роки тому +1

      Awilla mole hariyta

    • @NS-iw8jc
      @NS-iw8jc 3 роки тому

      Kole

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 роки тому

      👌

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 роки тому +1

      එකපාරක් හතලිස් ගාණක් ආවා.ඒ කාලේ,දෙශපාලනයට අළුත් සාමාජිකයෝ.

    • @Deuwdinabandarahennayaka4946
      @Deuwdinabandarahennayaka4946 3 роки тому

      සුනිලා ආවනම් හොදටම ඇතී😂

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 3 роки тому +137

    අනුරගේ වචන මුන්ට ඇසිඩ් වලට වැඩිය සැරයී ... 😝😝😂😂😂

  • @sagarasanevirathna9672
    @sagarasanevirathna9672 3 роки тому +23

    වියත් මග, system change, දුකයි හලෝ මේ රට ගැන,

  • @peoples_judge
    @peoples_judge 3 роки тому +137

    අනේ ගොඨාභයට මගෙ රෝල් කරල ගහගන්න පු.... 😃

  • @mohamedfarsan4452
    @mohamedfarsan4452 3 роки тому +4

    මෙන්න real Lion...3% eke math innawa kiyana eka gena 100% satisfied & Proud...

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 роки тому +192

    කෙනෙක් කතා කරද්දී ගෝෂා කරන්නද මුන්ව එව්වේ. කතිරේ ගහපු උන් උත්තර දියව්.....

    • @djmuthu95
      @djmuthu95 3 роки тому +5

      Well done Anura..... 69 ලක්ෂෙ චන්දෙ දුන්නෙ පොහොට්ටුවෙ ඉන්න මේ වගේ සල්ලාලයන්ටද​. පොහොට්ටුවෙ මුන් සේරම පාපිෂ්ටයො. විනයක් නැති හරක් ටිකක්... හොර හැත්ත​...

    • @konarawijekoon6076
      @konarawijekoon6076 3 роки тому +1

      Anura hamadamath aththa kiyanakota awa ahagena inns beriaun balloda.

    • @shringrassy
      @shringrassy 3 роки тому

      මිනිමරුවෝ , කුඩුකාරයෝ , ළමයි දුෂනය කරපු එවුන් එතනෝල් කාරටෝ පාර්ලිමේන්තුවට යවන එකම මහජනයා ජිවත්වෙන රට ශිු ලංකාවයි.....විනයක් නැති එවුන් කෑගහන හැටි මුන් කොහොමද මෙවැනි දුෂිතයෝ ඇහුම්කන් ටදන්න බැරිවුන් රට ඉස්සරහට ගෙන යන්නේ

  • @lakshmieabeyaratne2264
    @lakshmieabeyaratne2264 3 роки тому +12

    මෙයාලටත් එකපාරක් චන්දෙ දීල බලමු .

  • @ksunc6353
    @ksunc6353 3 роки тому +23

    එදාවේල කන්න නැති මිනිස්සු අවුරුදු ගනන් හිරේ.. හොදට තිබ්බ රටක්..

  • @peterdwightsavundranayagam6758
    @peterdwightsavundranayagam6758 3 роки тому +23

    Superb speech. We need more people like Anura in the parliament. The Government parliaments are total mutts, I cannot we brought them back, its so unfortunate.

  • @mohamednizam3224
    @mohamednizam3224 3 роки тому +6

    Good speech anura ඔයා මේ සම්බන්ධයෙන් මොනා කීවත් ඔක්කොම අමතක වී යයි අපේ උන්ට චන්දයක් ලංවෙනකොට ඒ තරමට මෝඩ හරක් ජීවත්වන රටක්

  • @lankalanka8699
    @lankalanka8699 3 роки тому +76

    ඇත්ත තිත්තයි...

    • @lakshmanchandrakirthi5144
      @lakshmanchandrakirthi5144 3 роки тому +3

      පොහොට්ටූවේමලගම

    • @NS-iw8jc
      @NS-iw8jc 3 роки тому

      Mewa kiyala anuraya nagitala yanwa uththararya Shanna inne ne

  • @Sunshine1188-g6n
    @Sunshine1188-g6n 4 дні тому +1

    Hard work pays off ❤❤❤❤

  • @lakshmidissanayake9040
    @lakshmidissanayake9040 3 роки тому +22

    යකෝ මේ කෑ ගහන උන් ජාතක වෙලා තියෙන්නෙ කාටද බොළව්.කිසිම සංවර කමක් නෑනේ මුන්ගෙ.😡😡😡😡😡😡😡

  • @cooldown5995
    @cooldown5995 3 роки тому +8

    ලන්කාව නැවත ගොඩනැගීමට අනිවාරෙන් අනුර කුමාර ජනාධිපති විය යුතුය .

  • @chrismarlon7146
    @chrismarlon7146 3 роки тому +43

    Well Done 💐👏 👏👏👏
    Keep it Up 🖖🔥🔥🔥🔥
    💪💪💪💪💪💪💪💪💪

  • @kavindumadhusanka5833
    @kavindumadhusanka5833 3 роки тому +26

    අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක 🤣🤣🤣🤣🤣🤣

    • @Mr19540115
      @Mr19540115 3 роки тому

      අනේ මේ කතානායක හැටියට ඉන්න උතුමාව පෛසෙකට ගනන් ගන්නෙ නැතිව එතුමාට හූ කියන රැල ගැන කණගාටුයි. හොරැ ගැන අහගන්න ඉඩදීම කාගේත් යුතුකමයි.
      ම්ලියනය 12 කට බින්දු කීයක් තිබේද? මේවා පාර්ලිමේන්තුවේ කතා ද? ඒකවත් නොදන්නා හොරැ
      ඉන්නවාද? ඉවසීමෙන් මේ කතා අහන්න.

  • @harsha7483
    @harsha7483 3 роки тому +6

    අනුර ඔබතුමා ශ්‍රේෂ්ඨ්යි

  • @liyoshiyona
    @liyoshiyona 14 днів тому +1

    ජනාධිපති සහෝදරයා ❤

  • @rasikaranasinghe9593
    @rasikaranasinghe9593 3 роки тому +5

    අපි මිලග ජනාධිපතිවරයා කරමු

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 роки тому +2

    නිදහසින් පසු බිහිවුණු අසීක්කිතම පාර්ලිමේන්තුව .
    හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක් !