මේ ඇමතිකම් අපිට ලොකු නෑ - දැන් ඉඳන් හයේ පහරවල් ගහනවා

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 85

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon День тому +19

    අර කියපු දේවල් කරන්න. ඒ හොඳටම ඇති.

  • @haasampath
    @haasampath День тому +13

    අනේ නිකන් හිටින්, uma ඔය project එකට බාල්දි දාල පරක්කු කරලා කෝටි 6000ක් පාඩු කරලා මිනිස්සුන්ගේ light බිල වැඩි කරන්න පාර කපපු හුටන්...

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r День тому +12

    හා එහෙනම් විදුලිය ආදනිටම දිලා වැඩේ පටන් ගන්නකෝ

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 День тому +13

    අනේ අන්දරෙ කයිය එපා දැන් ලූනූ කියද සැමන් මේ දවස්වල කනවද

  • @SrimalChathuranga-n3p
    @SrimalChathuranga-n3p День тому +7

    තොපි සේරමකරේ මිනිස්සුන්ව රවට්ටපු එක අපිත් දුන්න තමයි නමුත් දැන් පසුතැවෙනවා

    • @GatherGlam
      @GatherGlam День тому +2

      නාමල්ටද දුන්නෙ 😁

  • @AmilaDikwellaVidanage
    @AmilaDikwellaVidanage День тому +11

    අවුරුදු පහම ඕක තමයි වෙන්නේ 68 ලක්ෂය බලන් හිටපල්ලා ආයෙත් අනෙත් අවුරුදු පහටත් ඕවගේම අපතයෝ ටිකක් ගෙනහල්ලා

  • @corrinedevos-xv1go
    @corrinedevos-xv1go День тому +16

    කටින් වැඩ බොරුවේ උපත 😂😂😂😂😂😂😂😂

  • @Dharmapalaliyanage
    @Dharmapalaliyanage День тому +13

    තෙල් බේත් කාරයාට තවත් ලැජ්ජ නැහැ . කයිවාරු විතරයි . වැඩ බෑ.......

  • @thineth4905
    @thineth4905 День тому +23

    😂 කරන් නෑනේ බන්. කතා විතරයි. එකනේ වැඩේ. හිල් හොයා හොයා ඉදහන්.අපි වලේ.😢

  • @lesliedesilva5963
    @lesliedesilva5963 День тому +3

    සමන්තයෝ කයිය නවත්තලා අර උමා ඔයේ තියනවයි කියපු හිල වහල ඉන්න. නැතිනම් පලාතම යටවෙයි

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r День тому +12

    ගෝටා කරෙත් ඔක තමයි හැබැයි බුදුපිලිම නම් ගැලෙවුවේ නැහැ

  • @WasanthaMathugamage
    @WasanthaMathugamage День тому +8

    කයියනායකලා කමයි.

  • @LESLIEPERERA-nb2vb
    @LESLIEPERERA-nb2vb День тому +1

    අනේ ඇමතියෝ අපට කෙබර එපා. අපි දැක්කනෙ උමා ඔය හිල තවම වහලා නෑ. මිනිස්සු පාරට බස්සලා අවුරුදු ගානක් පමා කරා. කෝටි ගණනක් පාඩු කරා.

  • @Iranrj
    @Iranrj День тому +12

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂කයිපතිගේ විකට

  • @janakapathirage8752
    @janakapathirage8752 День тому +6

    ඡන්දේ ලඟද...?? ආ යෙත් පම්පෝරි

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o День тому +14

    මුට ගු ගහපිය අපට කන්න හාල්නැ

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys День тому +1

      Kapan pas thiya nada

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r День тому

      උබ කන්නෙත් පස්ද

    • @sampathsampath7902
      @sampathsampath7902 День тому

      ​@@Kumari-yz1ys
      ඊට වඩා හොඳයි හිල් සමන්තයක්ගේ ගූ කාපිය උබ

    • @GatherGlam
      @GatherGlam День тому

      පුන්නක්කු ගනන් අඩු කරල තියෙන්නෙ බොලට

  • @rohanaprasanna3670
    @rohanaprasanna3670 День тому +6

    මචන් උමා ඔයේ හිල වහන්න කොච්චර කල් උබට ඕනද, පලමු kabinat rasvime කරනවා කියපුවා කරාද

  • @NimanaAberathna
    @NimanaAberathna День тому +13

    මූ හොදයි පේමන්ට් එකේ තෙල් බෙහෙත් විකුණන්න....

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 День тому

    • @randika6
      @randika6 День тому +2

      Oya thel beheth wikunana un hena boru karayo ! Oya hariyatama kiyala thiyanawa !

    • @udayapriyakelum2514
      @udayapriyakelum2514 День тому +2

      amme thathe aiye akke nangiye malliye mage nama smantha mage uma oye loku hilak tiyenawa

  • @muruthawelaseewali8307
    @muruthawelaseewali8307 День тому

    මාලිමාවෙන් දාපල්ලා බස් ඩයිවර්ලා.අනාගන්න හැටි බලාගත මැකි මග දිගට

  • @HM-ou3ke
    @HM-ou3ke День тому +8

    Mu katining bathala itawanawa 😂😂😂😂😂

  • @KamalJayatunga
    @KamalJayatunga День тому

    බොරු කියලා බයිලා ගහනවා.😂😂😂

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 День тому

    ඇයි මේ දැන් ඉදන්😂😂

  • @starmshow9154
    @starmshow9154 День тому +2

    Ekenma maalimaawata
    Rata hadanna api maalimaawa samagai

  • @SarathSinghe
    @SarathSinghe День тому +4

    Pachaaaa.anduwa😂😂😂😂

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 День тому +1

    කතානම් අහල අහල එපාවෙලා.අපි ඔයාලට චන්දෙ දුන්නෙ කතා අහ අහ ඉන්ඩ නෙමෙයි.දැන් වැඩකරන්ඩ .රට හදන්ඩ.වැඩ ටික පාුයෝගිකව ජනතාවට පෙන්වන්ඩ.

  • @anurabandara2427
    @anurabandara2427 День тому

    විශේෂයෙන් උබ බලේ ගන්න ඉස්සෙල්ල කිව්ව කතයි දැන් කියන කතයි සංසන්දනේ කරල බලපන් ඉස්සෙල්ලාම

  • @SilvaSilva-j9t
    @SilvaSilva-j9t День тому +3

    Musawada nirmathru

  • @AkindaAkinda
    @AkindaAkinda День тому

    Anura go home 😢😢😢😢😢

  • @udayapriyakelum2514
    @udayapriyakelum2514 День тому

    machan aatha nati una malagedara nighta gahanna waren kollo kammali kame inne

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l День тому +2

    Pala weasa pachaya😅😅😅

  • @MalaniChandra-g4u
    @MalaniChandra-g4u День тому +4

    Katin..😂

  • @kalumcom2151
    @kalumcom2151 День тому

    Kaiya Gahana hukainnala 😂

  • @sampathsilva3273
    @sampathsilva3273 День тому

    Thorombal three will mansikathwaya ewath karamu ❤......yana ayath WENAYA anu kula weniweda penena wheel wala yanna uthsaha karanna...janthawata uwamanawai athi bawa penawanna...

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk День тому +5

    ඉතා සාදනීය සංවර්ධන සැලසුම් ජනාධිපතිතුමා Samantha මල්ලී ඇතුලු මාලිමාවේ උගත් අවංක කාර්‍යක්ෂ්ම සහෝදරත්වය අපේ රට දියුණු කර ජනතාවට ලස්සන 🌸 ජීවිතයක් ලබාදෙන බව සහතිකයි, ජනතාව ඉවසීමෙන් සිටිනවා ❤

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 День тому +1

    ගියොත් හනවා යුධ හමුදා නිලධාරින් තුමන්ලා පොලිස්පති තුමා පඩි නෙගෙන ගරැ සෙවාවන්ද කරන්නෙ ...කාර්ය සාධක බලකායෙ සෙවාවන් නිරික්ෂණය කලාට එම නිලධාරින් නම සෙවයෙ සිටින ගමන් නෙද අදාල සෙවය සදහා සෙවිය සපයන්නෙ.. වැඩි අරොපන දන්න ගිහිල්ලා හනවා

    • @Everybodyisrich
      @Everybodyisrich День тому

      කතාවෙ අර්ථය තේරුම් ගන්න

    • @priyanthasooriyaarachchi7411
      @priyanthasooriyaarachchi7411 День тому +1

      @Everybodyisrich ආආ එකෙ තවත් අර්ථවත් නියෙනවද අනෙ කරැණාකරලා එක් කියන්න

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk День тому +3

    මිනිස්සුන්ගෙ ඔලු සුද්ද කරන වැඩේ තමයි අමාරුම. සමහර comments දැක්කම ඒක හොඳටම පේනව.

    • @chathu_ranga_1.2
      @chathu_ranga_1.2 День тому

      පල ගොබ්බයො යන්න ඔලු සුද්ද කරන්න කලින් කන්න බොන්න තියෙන්න ඕනේ තොපි වගේ ගෝත වහල්ලු හින්දා තමයි තාමත් මේ රටට කෙලවිලා තියෙන්නෙ😡

    • @supunrajapaksha9986
      @supunrajapaksha9986 23 години тому

      ඔයා ගෙ කතාව හරියටම හරි

  • @M.MKumar-t8f
    @M.MKumar-t8f День тому

    Ma pissa kaiyamai gahanna

  • @randika6
    @randika6 День тому

    As loku kara kara boru widinawa !

  • @LesliRoshan
    @LesliRoshan День тому

    lota pakaya kiyawanawa

  • @LesliRoshan
    @LesliRoshan День тому

    Paka katawak tiyana muta

  • @sampathsampath7902
    @sampathsampath7902 День тому +1

    අඩෝ හිල්සමන්තයා 😅😅

  • @samanthaperera279
    @samanthaperera279 День тому

    ආයෙත් හොරා හොරා මු මැරිලත් හොරා හොරා ගගා ඉදි...

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 День тому

    thopita amatikam loku nehe haybai amatikama nissa pissu dabal wyla innay pela yanna kaiwaruwa 🐉🐉 arinna naytuwa 👊

  • @anilpeiris9965
    @anilpeiris9965 День тому +1

    Dannawa thawa podi kalayai gedara yanna wenawa kiyala
    Clean srilanka npp ekath clean karanawa minissu

    • @ThkNn-hl3he
      @ThkNn-hl3he День тому

      @@anilpeiris9965 පාර්ලිමේන්තු ඡන්දෙට කලිනුත් කට්ටියක් ඔහොම කිව්වා😉

  • @sunilbandara8916
    @sunilbandara8916 День тому +1

    minissu kana bona eva aduranna ita kalin

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 День тому +2

      Pau ban ubala weaga harak kandema thamai bala inne. Kapan thanekola. Yako rate gane hita pam mathu daruwan ganr hitha pan. paukareya. Danwath hadeyan.

    • @enhancelanguage
      @enhancelanguage День тому

      ​@@sgjbellanaga8708 නොදන්න මගුල කියවන්න එපා, එයා කියන්නෙ, ඉල්ලන්නෙ සාදාරණ ඉල්ලීමක්. ලෝකයේ ආදායමට සාපේක්ෂව වියදම ඉහලම රටක් අපේ රට, හාල් කිලෝවක් ඉන්දියාවෙන් ලංකාවට එන්නෙ රුපියල් 90 ට, ඒත් කඩේ විකුණන්නෙ 220-230. හැම තෙල් ලීටරයකටම රුපියල් 50 ක අමතර tax එකක් ගහනවා ණය පොලිය ගෙවන්න. දේශපාලනය කරන්න, උන්ට කඩේ යන්න ඕන කෙනෙක්ට අයිතියක් තියනවා, ඒත් තමන්ගෙ පන්තියෙ උන් කන්න ඉල්ලද්දි අපහාස කරන්න උඹට අයිතියක් නෑ. සියලුම සත්වයො යැපෙන්න ආහාර මත, පුංචි දරුවත් අයිති ඒකට. ඉස්සර පාසල් ළමයි කන්න නැතිව කලන්තෙදාලා වැටෙනවා කියලා කෑමොර දුන්න දේශපාලකයො කෝ දැන්.

    • @sunilbandara8916
      @sunilbandara8916 День тому

      @@sgjbellanaga8708 chade ganna kalin kaiya gahuva thama kisideyak karaganna ba haal mole karayonta anduva yatawela

    • @GatherGlam
      @GatherGlam День тому +1

      ඉපදිලා තියෙන්නෙම කන්ඩමයි වගේ... කන්ඩ නෑ කන්ඩ නෑ.. එච්චරමයි තියෙන්නෙ

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha День тому

    😂 කරන් නෑනේ බන්. කතා විතරයි. එකනේ වැඩේ. හිල් හොයා හොයා ඉදහන්

  • @kpuprasannajith6496
    @kpuprasannajith6496 День тому

    හායි ලෙච්චමී

  • @sathisjeyaprakash8751
    @sathisjeyaprakash8751 День тому +1

    Ma buruwage katak nami kakusi walak😂😂

  • @kuma366
    @kuma366 День тому

    තාමත් මුන්ට වහල් කම්කරන රෙදි හෝදනවුන් යින්නවනෙ හි… 🤣🤣

  • @dayanandaweerasekara6863
    @dayanandaweerasekara6863 День тому

    මේ කියවනව විතරයි අපි බලන් ඉන්නව මේයා දිනන්න කලින් කීවේ කොහොමද ඔය බොරු කියන්නේ අවුරුදු 5 හම මේ විදිහ තමයි වෛරය පිරිමහනව විතරයි

  • @gayanmadurana
    @gayanmadurana День тому

    Oyala කරන හොඳ wedath තියෙනවා .eth අනුන් කරපු හොඳ වැඩවල ගෞරවය ඔවුන්ට දෙන්න .

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf День тому

    චාලි චැප්ලින්

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 День тому

    Kuhaka kam tiyenne ohelage

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 День тому

    Uddachcha kama num ihalinma. Gobba wada kara kara