While thre are thousands of good things to talk and see people grab unnecessary issues which do no good to anybody. Better to talk country's and it's people's important issues at this moment and if possible come up with beneficial solutions. These leaders won the world with their endless courage and optimistic thoughts. Looking at only shortcomings and lapses of others without correcting oneself makes one a failure always. Do something for our nation and it's people through yr channels.....
යක්ෂයා දැක්කාම අශ්වයට සුළුදිය පහවීම සුලු දෙයක්.❤❤❤❤❤❤
ලංකාවම යට වෙන්න මහ දිය (ගංවතුර) ආවේ රටේම ඉන්නේ යක්ෂයො නිසා වෙන්න ඇති! දේශපාලන කුහක කම සහ මෝඩකම තිබුනට සාමාන්‍ය පවුලකින් මතුඋන ඒ ජනතා නායකයාට අපහස කරන්න එපා.
😂😂😂
අනුරයාගේ බූරු ගති දැක්ක අස්වයා හිනා වෙච්චි හැටි තමයි ඔය
මලිමා එවුවෝ බුරුවෝ කියල කිවුවට බුරුවොම නෙවෙයි
@PadmiPadmi-m6gissella rata palanaya karapu un hari buddimath neda bn
සංචාරය නෙමෙයි වැදගත් ඉන් රටට ලැබෙන හිතකර අහිතකර ප්‍රතිඵල තමයි වැදගත්
අශ්වයට සුළුදිය පහවීම අවුලක් නෑ අනුර ජනාදිපති වෙච්ච දවසෙ ඉදල නවතින්නෙ නැතිව සුළුදිය පහ වෙන සෙට් එකක් ලංකාවෙ ඉන්නෙ 😂
😂
J😂
😂
කොහොමද එ්ක 😂😂😂😂😂❤❤❤❤❤ සුපිරියක් තමයි සුපිරියක් .
වචනවලින්ම තේරෙනව ඔබගෙ පරිනතබාවය .
අඩුපාඩු හැමෝගෙම තියෙනවා ...ඒත් අපිනම් ඕවා ගනන් ගන්නේ නෑ..අඩුපාඩු වෙන තරමට තමයි පරිනත වෙන්නේ...ආදරෙයි A.K.D...
අනිවාර්යයෙන් මේ ලෝකෙ අඩු පාඩු නැති කිසි කෙනෙක් නැහැ
😂😂😂
පරිනත වෙන කොට අපේ රට ඉන්දියවේ ප්‍රන්තයක් වෙලා තියෙවි😂
@@Anushapriyadarshani-k9r උබ දැකල තියෙද ඇමරිකාවේ වගේ රටක ජනාධිපතිට රටේ මිනිස්සු හිනා වෙනෝ.. අනේ බන් උබල වගේ 70 + වසරක් වහල්ලු විදිහට සේවය කරපු එවුන් මකබෑ උන දවසට තමයි මේ රට හැදෙන්නේ
අඩුපාඩු වැඩි කමට මිනිස්සු මැරෙන්නත් බැරී නෑ
අපේ ඡනිදෙන් අපි පත්කල එතුමා අපට ගොඩාක් හොඳයි. ❤❤❤❤❤
තෙරුවන් සරණයි
එතුමාට❤❤❤❤❤❤❤❤
ලංකාව විනාශ කල කෙනෙක් ඉන්දියාවේ ඉපදිලා අශ්වයෙක් වෙලා ඉතින් දැන් ජනපති දැකලා බය වෙලා
👍
ඉන්දියාවෙ ඉන්නෙත් අපේ ජනපති වගේම දුක් වින්ද පවුල් පසුබිමකින් බිහි උනු අවංකව රටට ආදරය කරන නායකයෙක්.
ඒක හින්ද බැදීම් ඉහලයි ඒකත් අගේ කල යුතුයි❤️❤️❤️
Thanks a lot for giving such informations because those are very lovely and actually we should know all those about our heartist lovely person.
මරු ඇබැද්දි😂
හැමදාම ජනාධිපති තුමා දිනුම් අපිත් දිනුම් ඒ නිසා❤🎉❤🎉
මේව ඒතරම් ගනන් ගන්න ඕනි
දේවල් නෙමේ.අනික කාට උනත්
නුහුරු නුපුරුදු අවස්තාවලදි ඔය වගේ සුලු සුලු අත් එඇරදිම් වෙනව.
AKD sar ❤️❤️❤️❤️
කකුලෙන් ඇදිල්ල කොහොමත් 24න් පටන් ගත්තත් රටේ අනාගතයක් තියෙනවා ඒකට ප්ලාස්ටර් ගහලා හරි වැඩේ කරන්න ඉන්න එකම කෙනා අනුර කුමාර සහෝදරයා විතරයි
ලංකාවේ කලින් පාලකයො ගොඩකටත් දැන් සුලු දිය පහවෙමින් තියෙන්නෙ.ඉතිං ඉංදියාවෙ අශ්වයට සුලු දිය පහවුන එක මොතක්ද.ගනන් ගතයුතු නැහැ.😅
@@pushpamaliramanayake8211 kohewath hasireida dannath thirisannu oya than walata geniyana hodana.
කාටවත් බෑ අනුර දිසානායක ජනාදිපතිව අන්දවන්න කියන එකයි ඒකෙ තේරුම.😂😂😂 අන්දවපු රෙදි එයාලම අහුලගත්තා.
😂😂😂
එට්කා එපා කියල හැටහයදහක් ගතනය උන රටක සලුපිලි ඇදගෙන කොහොමද එට්කා ගත්තට කමක් නැහැයි කියන්නේ
😂😂😂👍
උබ දැකල තියෙද ඇමරිකාවේ වගේ රටක ජනාධිපතිට රටේ මිනිස්සු හිනා වෙනෝ.. අනේ බන් උබල වගේ 70 + වසරක් වහල්ලු විදිහට සේවය කරපු එවුන් මකබෑ උන දවසට තමයි මේ රට හැදෙන්නේ
3'/, තියාගේන වෙලි වේලි ඉදපු එවුන්නේ
ඔබ කියන ආකාරයට කිසිම ඇබැද්දියක් ජනාධිපතිතුමාට සිදු වුනා කියලා මට පේන්නේ නෑ.
Superb !!!!!!!
අනේ අශ්වයා චූ බරේ ඉන්න ඇති..මුන්ට මේකත් ප්‍රවුර්තියක්..ආදරෙයි AKD..කෝච්චියේ බඩු විකිණීම මෙතනට අදාලද??එතුමා උපාධිධරයෙක්....මඩ බලකාය..ඔහොමවත් සැනසීයන්
ජනතාවට ආදරෙන් බලයට ආපු අයට ස්වභාව දහමේ ආශිර්වාදය නියතවම ලැබේවි🎉🎉🎉
ලෝකයේ නම තියපු වටිනාම ජනාධිපති තුමා තමයි අනුර. මාර සැලකීමක් එතුමාට හිමි වූයේ. ❤
😂😂😂
අනේ මෙහෙම වහල්ලු
කෝච්චියෙ සිගරැට් විකුණනවා ද්දි හිතුවද රටේ ජනාධිපති වෙය් කියලා පින මෝරනකොට උඩු යටිකුරු වෙලා එනව. අපේ පින නේද ❤❤❤❤❤
ඇයි අ😊නේ ඉස්සර ඉන්දියාවට විරුද්ද වෙලා හිටපු අය මේ විදිහට ඉන්න එකත් හරි පුදුමයි නෙ පුදුම නෑ පුදුම නෑ
එයාලත් වෙනස් වෙලා ඉන්දියාවත් වෙනස් වෙලා.
එදා 80ගණන්වල පරිප්පු දාල ප්‍රහාරක යානා එවල තර්ජනය කරාට , මේ වතාවේ(මොන වතාවේද 😊)එහෙම කරේ නැ නේද .
වෙනස තේරුම් ගන්න
වහලෙක් මේ....
තව සංචාර කීපයක් යනකොට ඕව හරි යාවි අශ්වයාට සුලුදිය පහවීම මෙතුමාගේ අඩුපාඩුවක් නොවෙයි
ELU BIJJA BAHINAMA THOPI BALA IDHA PALLAAAA😂😂😂😂😂😂@@iroshsamantha2886
ඒකත් හොරකම් කරපු එකෙක්ද කොහේද.ඒකයි සුලුදිය පහව වුනේ
ගොං ජෙප්පෝ😂
@@iroshsamantha2886 hasirenna danne nathi thirisannu wadagath thanwala yawanda had na.
@@MaduraPrasanna-lk7ci උබ දැකල තියෙද ඇමරිකාවේ වගේ රටක ජනාධිපතිට රටේ මිනිස්සු හිනා වෙනෝ.. අනේ බන් උබල වගේ 70 + වසරක් වහල්ලු විදිහට සේවය කරපු එවුන් මකබෑ උන දවසට තමයි මේ රට හැදෙන්නේ
අනෙ අපෙ ජනාධිපති තුමා ඔබතුමාව විෂ්වය ආරක්ෂා කරදෙවා ❤❤❤
කිසිම කෙනෙක් සර්වසම්පූර්ණ නෑ...අඩුපාඩු තියෙනවා ..විය යුත්තෙ අඩුපාඩු හොයන එක නෙවෙ..රටේ වගකීම ආන්ඩුවට පවරලා බළා නොයිද හැමෝම මේ වැටුණු රට ගොඩ ගන්න එකතු වෙමු 🙏
😂😂😂
මේවා සුලු දේවල්.
අපේ ජනපති…අනුර❤❤❤…එක එකාගෙ හෑලි වැඩක් නෑ
ඇත්තටම මේ සියල්ල ගනං ගත යුතු දේවල්ද? මේව නිකං ඕප දුප නෙමෙයි ද?. ඇත්තටම තවමත් මේ රටේ නායකත්වයට පත් විය යුත්තේ ඉස්සර වගේම ලොකු පවුලක ප්රභූ පුද්ගලයෙක් කියන මානසිකත්වයෙන් යූත් බොහෝ දෙනෙක් තවම ඉන්න බව නම් පේනවා! ඒක කණගාටුවට කාරණයක් නේද?
❤AKD❤
❤❤❤❤❤ president
😂 විජේවීර හිටියා නම් යන්න එපා කියයි නෙ😂
ආදරෙයි ❤❤❤❤❤❤❤A k d ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අශ්වයාට වැසිකිලියට යන්න අමතක වෙන්න ඇති.පව්.
@@ImaliAsanka ANURATA WENNA ETHI😂😂😂😂😂
@@kumuduperera4714 ඒමද.තවත් සුළුදිය පහ වෙන කෙනෙක් ඉන්නවා.😊😊
❤
මෝදි මහත්තයත් දුම්රිය සේවකයෙක්. බොහොම කට්ට කාලයි ඔතෙන්ට ආවෙ
👍 Great
මඩ ව්‍යාපාර සාමාන්‍ය දේවග්...😊😅😂
Npp ❤❤❤❤❤
මොලේ නැති එවුන් දකින්නෙම ඒවගේ දෙකේ පන්තියේ secens.
අස්සයාට සූලූදිය පහ උන.එක.සූලූ දෙයක්.ජනාධිපති වරණයේදී..තැපැල් චන්ද කියනකොටම...TV බලන්.ඉන්නකොට..පහ උන අය කොපමණ ඉන්නවාද😂😂
තියන තේජස් බව
😂😂😂
බලහල්ලකො ඉතිං,.. ඉංදියාවෙ හමුදා අශ්වයන්ට කලට වේලාවට *"සුළුදිය"* බාන හැටි උගන්වලා නැති හැටියක්,... අනික *"සාටකය"* බිම වැටුන එක,... ආයෙ තවත් මගුලක්,... ඕව දැක්ක පලියට අන්තර්ජාලය හරහා ප්‍රචාරට කරන්න කලින් නඩුවක් ගොණු කරල දාන්න තිබුනනෙ?
අනේ මංදා අශ්වයාටත් විලිලැජ්ජාවක් නැති හැටි! මේ මනුස්සයාට පේන්නම සුළුදිය බෑවනෙ🥱
බලාපල්ල සලුව වැටුනත් කොන්ද කෙලින් තියාන ගමන ගියා
අපෙ එකෙක් නෙ ගාන්දිට කෙලියෙ මටනම් හරි ආඩම්බරයක්
❤️❤️❤️
අයියෝ ඕවද බං ප්‍රස්න 😂😂😂😂
ඉංදියාවේ රාජකීය අස්වයාට අනුර දැකලා චූ ගියා .ඒකයි ඇත්ත.😜😜
Ow bayawela. Kohomada. Eka????
ඇයි බං අශ්වයෙක්ට චු යන්නේ අනුරව දැක්කම 👀
කවද කාපු කේක්ද උචිචත්තිකම හිතට ගත්තම ඔහොම තමා
අශ්වයා කලින් මෙහේ සිටි ලොක්කෙක්ද දන්නේ නැහැ
නරෙන්ද්‍ර මුදිට මොලෙ තියෙනවා
Mewanam monawada ane....
ඒතුමා තමන්ගේ ස්ව භාෂාවෙන් කථා කිරීම ම මට නම් වටිනවා..හැබැයි ඉන්දියන් ජනාධිපති කියන්නේ කපටි කෛරාටික මනුස්සයෙක්..මොන මොනවා අපේ ජනාධිපතිතුමාට කියලා අත්සන් කර වා ගනීවිද දන්නේත් නෑ...භාෂා පරිවරතකයාත් ඉන්දියන් ලැදි කෙනෙක් වුනොත් ඉවරයි..පාලම දුන්නොත් නම් ලංකාව ඉවරෙටම ඉවරයි
Apea janadipatheta andawannea beari bawa wishwaya oppukala.
දන්නවද? ඉන්දියාවේ උන් අපේ මිනිස්සුන්ට බයයි. මතකනේ රජීව් ගාන්ධිට අපේ කොල්ල කරපු දේ.
යකඩෝ.හොයන්නෙ .nethi.දෙයක් .nenee.කවුද .කොහොම.කීවත්. .🙏🙏🙏😂❤❤❤ආදරෙයි..A.k d..ජනාධිපති තුමනි . ජයවේවා මුලු.රටට මට 😍😍😍😂❤❤🎉🎉
වංචා, දූෂන, මුදල් නාස්තිය වගේ ඒව නැද්ද😂
Adu paduma hoyanawa neda
අශ්වයාට චු ගිය ඵකට එ මනුස්සයා ෙමානවා කරන්නද.ලැජ්ජයි.තමන්ට හිනා ෙවන්න.
ඒම පිලිගත්තට පාඩු නෑනෙ ඉතිම් සුද්දෙ දීලනි එවන්නෙ 😂😂
අස්සයා 88/89 හිටිය කෙනෙක් ද 😂😂😂
@@pubudunayanawijewardhana457 THOGE AMMATA KELAWALLAN MALU KAUWA
ammo eka 😂😂😂
😂😂😂😂😂
අපරාදේ තෝ වගෙ අපතයෙක් ජාතක උනෙ😂
@@pemasirikaluarachchi2478 hamadetama serious wenna epa bro. apith npp thama
අනුරගෙ රෙදි ගැලවෙනව අනුර දන්නෙත් නෑ...🤣🤣
ලංකාවේත් ගොඩක් අයට සුලු දිය පහවෙමින් තියෙන්නේ 😅😅😅😅😅
කොහොමද මාලි මා දායක සභාවේ කමෙන්ට් ටික
Niyama kota
Kunu hoyana aunta hoday ma videos , kalaknniyrke explanation grabage ata gana akek
ළඟදි කාට කාටත් හුජ්ජවෙයි.
එහේ අෂ්වයන්ට නෙමේ ලංකාවෙ අශ්වයන්ට සුලුදියත් එක්ක අසූචිත් පිටවෙන්න ඇති මේව දැක්කම😂😂
ඉංග්‍රීසි බැරිකම ජනාධිපතිකමටත් වඩා නෝන්ඩියි.
ඉන්දියාවෙ උන් හිතනවා ඇති අනුර දැකලා අශ්වයා චු කරා කියලා
01:37, Not Narendra Singh Modi, Tell , Narendra Damodara Das Modi
Thank you
අඩු පාඩු සොයන්න නේවි කරන හොඳ දේ dakala satutu weyalla kala kanni,, අපි උනත් nodanna තැනකට ගියාම kampius වෙනවා,, ubath ගිහින් balapan
තඹුත්තේගම නෙවෙයි ඉපදිලා තියෙන්නෙ ගලේවෙල දේවහුවෙ.
අනේ ඔව් අපි දැක්කා .රට වැටිච්ච තැනක්
..සාලුව වැටීම..අස්වයාට සුළු දිය පහ වීමත් ප්‍රවෘත්තිද..............අනෙක ඔවුන් හිඟා කාපු අතීතයක් තිබුනත් කමක් නෑ අද සැබෑ නායකයන් ජනතාව සුරකින. අපෙම චන්දෙන් බලය අරගෙන අපේ රටත් අපිත් හිගමනට දාලා රජසැප විදින දේශ ද්‍රෝහින්ට වඩා , එ හොරුන්ට වඩා කොතෙක් ඉස්තරම්ද. කණගාටුයි.
@@shadowplayz1316 giya thanaka hasireida nodanna thirisannu thanakata giyahama ohoma thamai.
අපෙ අය හොයන්නෙ අඩු පඩුම තමයි😂😂😂😂
මේකාගෙ රෙදි කොහොමත් ගැලවිලා තියෙන්නෙ. වැඩේ මේකා රටේ රෙදි ගලවපු එක
While thre are thousands of good things to talk and see people grab unnecessary issues which do no good to anybody. Better to talk country's and it's people's important issues at this moment and if possible come up with beneficial solutions. These leaders won the world with their endless courage and optimistic thoughts. Looking at only shortcomings and lapses of others without correcting oneself makes one a failure always. Do something for our nation and it's people through yr channels.....
ඉහලම පිලිගැනිමට හේතු දැනගන්න පුලුවන් තව අවුරුද්දක් දෙකක් යද්දි.. එතකම් චුට්ටක් බලාගෙන ඉදිමුකෝ හොදේ. 😅😅
පට්ටම සක්කිලි කාලකන්නින්ගෙ ස්ලෝගන් එක පව් උබලා රිලව් එක්ක ගිරිදිවයිනට ගිහින් දාන්න ඕනෙ
රද්දෙ ගු යන්න පරාද උනානම් බල්ලො වගේ හිටපියව් උඩුබුරලන්නැතිව😂
👍
@@pemasirikaluarachchi2478 අපිට බල්ලෝ වගේ හරි ඉන්න පුලුවන් .. උබලට යන එනමන් නැතිව ඉන්න වෙන්නෙ .. 😅😅😂
හැත්තගානක් රට කාපු හැටි ගැන හොයපල්ල අපේ ජනාධිපති තුමා අපිට ආදරෙයි
මේවත් නිකං හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා බලනවා වගේ
ජාත්‍යන්තර ණය ගනුදෙනු ප්ලග් ගලවනවා කියපු උදවිය ළඟම රටටම ගිහිලා ප්ලග් ගහලා ආවේ අසරණ මිනිස්සු ඇන්දුම හොද දෙයක් නෙමෙ ඊළඟට පියුස් බෝඩ් මිටරෙ පස්සෙ බදුබ්ල එනකොට ජනයට තෙරෙයි
අනේ මෙවා අැබැද්දිද
පසුගිය වසර තුල අප සෙවු දියසෙන් කුමරා ඔහු විය හැක.❤❤❤❤❤
අප්පට සිරිමෙිවා නිසා අසුබ දේයක් වෙයිද
අනුරට යනයන තැන සුලුදිය පහ වෙනව පේන්නේ නැද්ද ඔයාට.මෑන් හොඳටම බයවෙලා 😂
මෝදි ජනාධිපති නෙවෙයි නේද ? අගමැති නේද ?
බලෙන් එල්ලන රෙදි ගෙලෞනාවෙ
රටේ ජනපති තුමා ඔය
Durwalama nayakya baws indiyawa dannawa😂😂
Ane ape ratata giya kalak
Game kollekne e handa awlak na, owa hariyai malli,
Sathek muthra karanne...ea sathata ona welawata....mehemath pisso....eakath hinawata...😢😢😢😢
ලැජ්ජාවේ බැහැ
කක්කා දැම්ම එක වීඩියෝ කරගන්න බැරි උනාද 😂😂😂
හැම ජනාධිපති කෙනෙක් ටම ඔය වගේ තමයි පිලිගන්නේ ජෙප්පෝ අනිත් vedio දැකල නෑ 😂😂😂
අශ්වයාට පැම්පර් එකක් අන්දවපන්
Ado ape janapathi balapalla thava aurudu kipayakin vipaksaye baiyanta un hiti than amathaka venna dena vidiha
මේ vedio එක හදපු එකත් මේ ලෝකේ ට ආවේ උගේ අප්පට උන ඇබැද්දියක් නිසා.. එලියට ගන්න බැරි උනා නිසා
එතුමාගේ රෙදි ගැලවෙන්නේ ආවම තමයි. එතකොට මාලිමාවේ හැමෝටම අශ්වයාට වගේ සුළු දිය පැහැවේව්. හැබැයි එතකොට ප්‍රමාදයි.
හුල පත්තා 😂