Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බෙහෙත් වංචාවට එරෙහිව කෙහෙළිය හිරේ දානකන් මේ මනුස්සයා උත්ගෝෂණය කළා.මේකත් රටේ ජනතාවට බලපාන ප්‍රශ්නයක්.ආණ්ඩුව වාහන ගේන්නේ ජනතාවට අධිකව බදු ගහල.එකට අපිට විරෝධය පාන්න කොන්දක් නැති උනාට එතුමාට ඒක තියෙන ඒක ගැන අපි සතුටුවෙන්න ඕන.ජයවේවා ඔබතුමාට🙏🙏🙏🙏
❤❤❤❤❤
මහජන සේවකයන්ට දැන් වාහන විතරයි අඩු එකයි.
මෙතුමා වගේ මිනිස්සු අතලොස්සයි ඉන්නේ.මේවගේ තව කීප දෙනෙක් හිටියනම් රටේ දුක් විදින ජනහාවට ලොකු හයියක්.
අනිව
මේ රටේ ජාතික වීරයෙක් කෙහෙලිට කෙලවුනෙත් මෙතුමාට පින් සිද්ධ වෙන්න පාහර දේශපාලුවෝ මේ වගේ අය ආරක්ෂා කරනවා දෙයියෝ බුද්දු පාහරයින්ට තව වාහන පර්මිට් ඕකුන් මොනව කරාටද?? හෙන ගහනව ඕකුන්ට
සියලු දෙනාම ලයික් දමා මංත්‍රිලට වාහන වලට එරෙහිව එකතු වන්න
Like
🟥🟥🟥🟥 දැනගන්න .. මේ මහත්තය තමයි අපිට බොරු බෙහෙත් දීපු කෙහෙලියව ඇතුලට යවන්න මූලික උනේ ... මෙයා මේ වගේම ගේමක් ඒකටත් ඇද්දා... ❤❤❤❤
Respect 💪💪💪
Respect 💪💪💪💪
සතුටුයි මේ මහත්තයා ගැන
ඒකත් රගපැමක්😢😮
@@pjayawardana රගපාල හරි ගොයම් පාගල හරි වැරදිකාරය ඇතුලට ගියානෙ. ඒ මිනිහ රගපාල හරි කෙහෙලියව ඇතුලට දැම්මනෙ
කොන්ද පන තියන මනුස්සයෙක්.RESPECT ❤
මුන්ට පඩි වැඩි කරන්න බැ මන්ත්‍රලට වාහන පර්මිට් දෙන්න පුළුවන් කාලකණ්නි ආණ්ඩුවක් මෙක නම්
PADI Vedi karanda one nehe paga ati
පඩි වැඩි කරන්නෙ ඔනෙත් නැ බොරැ ot දාලා පඩි ගන්නෙ
පින් පඩි ගන්න උන්නෙ ඒත් ඉන්නෙ ඒකත්
කටු කන පොලිස් මාමට හමි හමි
ජනතාව වෙනුවෙන් කොන්ද කෙලින් තියන් මේ කරන සේවයට ඔබතුමාට අපේ ආචාරය...🙏🙏👌👌👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ලංකාවට වෙලා තියෙන්නේ මෙ වගෙ කොන්ද පන නැති නිසා.Respect ❤️
අනේ මෙන්න මහජනතාව වෙනුවෙන් සේවය කරන මිනිස්සු . ..... ජයවේවා 😂😂
නියමයි පොලිස් ලැජ්ජයි
Great lady
උල්ල්@@rathnahabarakada5955
රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් සටන් කරන ඔබලාට බොහොම ස්තූතියි !!! 🙏 රටේ ජනතාව මත බදු බර පටවමින් තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් සිතන මොවුන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි
නියම කොන්ද පණ තියෙන වීරයෙක්🙏🙏🙏
❤👍
සියලු ජනතාව වෙනුවෙන් ඉටුකරන ලද සෙවාවට ස්තුති
නියම යි සහෝදරයා ..! උත්තමාචාරය උත්තමාචාරය උත්තමාචාරය උත්තමාචාරය
මහ ජනයා කුපිත වෙලා ඉවරයි ...
Anniwarayenma mahajanathawa. Kupitawela inne. Lankawe policeya ballata gihilla. Lankawe nidasasata mokada wela thiyenne. 😭😭
මහජනතාව කියන්නෙ ඔය දෙන්නද ? අර සාම්පූර් වල කැඳ බදපු ගෑනුන්ව අත්අඩංගුවට ගත්තා . කෝ මුන්ව ? මුන්ට ජනතාව කෝ වවහ8
පොලිසියට දැන් මේ වගේ නටන්න බෑ අපි අපේ සහෝදරයාව ජනපතිලෙස පත්කරලා ඉවරයි 💐💐💐
යකෝ ජපානයේ ලක්ෂ 5-10 වටිනාකමක් ඇති වැගන් R එකක් අපිට ගන්න වෙලා තියෙන්නේ ලක්ෂ 40-50 ට.මුන්ට තවත් කඩේ යන වහල්ලුන්ගේ මොලේ පැදේවා .
කියලා වැඩක් නෑ කවදද මේ රටේ මිනිස්සු වටිනාකමට හරියන හොද වාහනයක් පදින්නෙ😢
ඔව් අහින්සක මිනිස්සුන්ට මුන් ජාවරම් කරලා වැඩි ගනන් වලට මිනිස්සුන්ට විකුනන්න දෙනවා..අසාදාරන මිලට රටේ මිනිස්සුන්ට වාහන ගන්න තියෙන්නෙ tax ගහලා ගහලා bike එකක්වත් ගන්න නැති කරලා මුන්ට v8 benz ගේන්න
Well said brother
40-50 pisu !ikman 1ka dang thiyanva Rs 8,000,000 use 30,000km duvapuva !vadak naa !
නියමයි අයියේ ඔයාට දෙවි පිහිටයි
Police සුනඛයන් ..තොපිට තව ටික දවසයී
😂
ඊලගට එන එකත් එහෙමම තමයි
ටික දවසයි කිව්වේ...?
@@SriSmart-hm9uemewa okkoma ganata නියාමනය wei
නියම මිනුස්සයෙක් රටට ආසරේ මිනිස්සු ඔබ සමගයි. Thank you. නිර්භීත තරුණ ගැහැණු ළමයා ආඩම්බරයි
නියම මිනුස්සයෙක් රටට ආසරේ මිනිස්සු ඔබ සමගයි 💙🤚
ජාතියෙ කැක්කුම හෙලි දැක් වූ ඔබතුමාට ජාතියෙ උපහරයක්ම වෙවා...❤
මොකෙකුටවත් වාහන permit දෙන්න එපා. අපිත් හීන මවනවා වගේ උන්ටත් ඒවා දැනෙන්න දීපල්ලා.
මහතා නනී ඹබවැනි මීනීසුන් මෙරටෙහි සිටිය යුතුයි ඹබ නැති දවසක රටෙ මිනිසුන් තනි වනවා.ඹය ප්‍රභූවරු කියා ගෙන ඉන්න මිනිස්සු තනිකර තිරීසන්නූ දුප්පත් ජනතාව වෙනුවෙන් ඹකුන් බලන්නෙනැ මෙවගෙ මිනීසුන් විතරයි අපි වගෙ අයට කතා කරන්න හරි ඉන්නෙ ඹබ තුමාට බුදු සරණයි තෙරුවන් සරණයි ❤️😘🔥🌟🌹
ඔය වාහන බලපත්‍ර ගන්ට හදන්නේ මේ පාර ඇපත් නැතුව පරදින බව දන්නා එවුන්.
සුපිරි
නාකි පොලිස් කාරයෝ,,, ගොටු අල්ලනවා.... නිකං බලු වෙනවා.. ඒ සහෝදරයට සහා සහෝදරියට 🙏🙏🙏🙏.....
රටවෙනුවෙන් ජනතාව වෙනුවෙන් මරගෙන හරි මැරෙන්න පුලුවන් කොන්දක් කටක් තියෙන නීතිගරුක මහත්මයෙක්.ඔබ තුමාටත් ඒ මැතිනියටත් ස්තූතියි.මේ නිළධාරි රාජකාරිය කරාට මේ මහත්තයගෙ කථාවට පොලිසියත් එකගයි.
මුන්ට උත්තර දෙන්න ඕන කතිරෙන්ම තමයි
Aniwa
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ රටට ආදරේ කරන අපේම සහෝදර සහෝදරියන්ට දිරිය බලය ශක්තිය නිතර ලැබේවා
රටට හොද පාලකයෙක් අවශ්‍ය
වාහන පර්මිට් එක දෙන එක කොහොම හරි නවත්තමු.. ජය වේවා ❤❤❤❤
නියමයි එකතු වෙන්න හැමෝම එකතු වෙන්න
ජයවෙීවා ඔබට
සුපිරි මහත්තයෝ ඕකුන් එළවලා දාන්න ඕනේ කාලකන්නි වාහන ඕකුන් කරත්තේ බදින්න ඕනේ
අපි ඔබතුමා,, සමග හැම වෙලේම ඉන්නවා
අනිවාර්යෙන්ම ඔබතුමන්ලා සාධාරණයි! සාධාරණයි. අනිවාර්යෙන් මුන්ට වාහන පර්මිට් කැන්සල් කළ යුතුමයි කැන්සල් කළ යුතුමයි
නියම වීරයෙක්❤
ජය වේවා
කාපල්ලා මේ මාස 4 ත් 😂😂 රනිල් වික්ක්‍රමසිංහ 🐕🐕
සිවිල් ක්‍රියාකාර මහත්වරුනි නෝනාවරුනි අපේ උත්තමාචාරය ඔබතුමන්ලාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ආදරෙයි හදවතින්ම හැමදාමත්
ඔය 4 දෙනාට බොහොම ස්තුතියි...
ඔබලා සියලු දෙනාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැගන් R එක ලක්ශ 50 වෙනව.මේ රටේ හැමෝගෙම ආසාවක් තියෙනවා වාහනයක් අරන් ජීවත් වෙන්න. මේ රට විනාශ කරපු දේශපාලන හැම එකාටම හෙන වදිනවා. මුන්ට පර්මිට් තියා පාරක යන්න දෙන්න හොද නෑ.ගල් ගහන්න ඕනි.
මේ වගෙ මිනිසෙක් ඉදිරිපත් වුනේ අපේ යහපතට.ඔහුව රැකිය යුතුයි .හැමදේටම හොදයි කියන ලොකු පුටුවල වැජබෙන හාමුදුරුවන් හට මේ රටට කරන අපරාධ නොපෙනේද.
ඔය වල් පරයෝ නටන්නේ තව මස 4යි. පොලිසියේ මෝඩ ලොක්ක ඇවිත් ජනතාව හොදටම කුපිත කලා 🤮🤮🤮
සහෝදරිය ඔබට ජයවේවා ❤❤
දේශපාළුවන්ට කඩේ යන ගූ පොලිස් 🤣🤣🤣🤣🤣
නියමයි ඔබලා වගෙ අය තමයි වර්ජනයට කතා කරන්න ඔනෙ ජයවෙිවා
ජයවේවා ඔයාගෙ ශක්තිමත් කමට........❤❤❤....රට ඉවරයි මුන්ට. වාහන permit...කාලකන්නි දේශපාලුවන්
තෙරුවන් සරණයි සියලුම දෙනාට
මහජනයා.කුපිත.වෙලා.ඉන්නෙ,රටට හොද පාලකයෙක් අවශ්‍යයි.
Respect! ❤
අපිත් කැමති නැ එදේට පොමිට් දෙන්න නම් එපා
පොලිස් බල්ලන්ට එරෙහිව නැඟී සිටින ඔබතුමාට ජය වේවා
රනිල් කියන්නේ පට්ටම හොරෙක් රාජපක්ෂලා පට්ටම හොරු...ඔය සිවිල් ක්‍රියාකාරීන් ට බොහොම පින්....❤❤
නියම මහත්වරු ඔබට ආචාරය
ජනතාව වෙනුවෙන් මේ මහත්මයාගෙයි මහත්මියගෙයි කැපවීම අගය කල යුතුයි. මේ මහත්මයා කෙහෙළියගේ දුෂණ වලටත් නොබියව කතා කලා. ඔබලාට අපගේ ආචාරය 🙏🙏
Well done seho........well done...❤❤❤❤❤❤❤
ඔබ කීපදෙනෙකු කරන සටන කැරැල්ලක් ලෙසින් ජනගත කර මේ අල්ලස් දීම නැවැත්විය යුතුයි
රටවෙනුවෙන් රටෙහැමොම වෙනුවෙන් කොන්ද කෙලින් තියන් ඉදිරිපත්වු ඔබසැම දෙනාටම බුදුසරණ යි
පොලිස් සුනකයෝ
😂😂😂
ජය වේවා මාලි මවට
Great people ❤❤❤ proud of you.
රනිල්ගේ පුක ලෙවකන දේශබන්දුවාගේ පොලිස් බල්ලෝ ..තව මාස 6 නේ.....
Ai eeta passe rate police nathi karanawada😂😂
Well done, people.
පොලිස් බල්ලා දෙශපාලුවන්ගෙ අසුචි කන හිවල්ලු
Moda pako eka ekata ona dewal karanna denne na.
@@rasisamarasinghe4571 ඈ යකෝ එක එකාට ඕනෑ දේවල් කරන්ට දෙන්නෑ කියන්නේ පින් ජනාධිපති රනිල්ටයි පොහොට්ටුවේ රාජපක්ෂලා ප්‍රමුඛ හොරහැතිකරේටයි ඕනෑ දේවල්ද කරන්ට දෙන්නේ
අපි එරෙහි වෙමු .ජනතාව දැනුවත් කරවිශේෂ විශේෂ විරෝධතාවයක් දියත් කරන්න සිවිල් සංවිධාන එකතුවෙන්අපි සටන් කරමු
පාලකයා රැකනොත් පොලිස්කාරයාද රැකෙයි.තරු පටි රැකගන්න සපත්තු ලෙවකන පාටයි.
rata ganatava kiyanna da acıya yutui
ජය වෙවවා
මහජනයා.කුපිත.වෙලා.ඉන්නෙ
ජාතික ජන බලවේගයකට පමණි මෙය වෙනස් කළ හැක්කේ...NPP ජය වේවා
අනේ කරන මෙහෙයට වාහනම තමයි දෙන්න ඕනේ ඕකුන්ට එච්චර ද අඩු එදා වේල කන්න නැතුව කොච්චර මිනිස්සු මේ රටේ දුක් විදිනවද මුන් ටික හැදිගාලාම දාන්න මිනිස්සු වග බලා ගන්න ඕනේ 👺👺👺👺👺👺👺👺👺
මෙය සාධාරණ ඉල්ලීම. පොලිසිය මෙයට වඩා සාධරණ වන්න. මෙය ඔබලාටත් බලපාන පුශ්නයක්. ජයවේවා!සැමටම.
පිනාගෙ අන්තිම කාලය, ඊළඟ චන්දෙන් අපි මාලිමාව විජයග්‍රහණයකින් දිනවනවා. එතකොට නීතිය හරියටම ක්‍රියාත්මක වෙයි ❤
Eken ma❌️🚩⏱️🚩❌️
😂😂😂balan idapan
කරයි මාලිමාවෙන්........ඕකුන් ඔය වාහන පර්මිට් ගැන .......දේශපාලුවන්ගේ පවුල් වල එවුන්ට රක්ෂණ ආවරණ ඉල්ලනවා ...ඒ් ගැන වචනයක් කතා කලාද ඔය මාලිමාව කියන අටමගලෙන්......ඕකුන් ඔක්කොම එකයි බොලව් .
මාලිමාව ගේන උන් මාලිමාව ලඟ තියාගෙන ඉඳපල්ලා දුවන්න පාර හොයාගන්න... ඔක්කොම කාලකන්නි එකයි..
සහතික ඇත්ත අනිවාර්ය වේ
පර දේශපාලුවන්ට දැන් වාහන විතරයි අඩු...ලැජ්ජයි...ලැජ්ජයි...මාලිමා ආන්ඩුවක්මයි ඕනි
කරයි මාලිමාව මේං කියලා ....දැන් ඉල්ලනවා දේශපාලුවන්ගේ පවුල් වල එවුන්ට රක්ෂණ ආවරණ ...වාහන පර්මිට් ගැන තියා .......ඒ් ගැනවත් නිකමට විරෝධය පලකලාද...තොපේ මාලිමාව ...පාහර දේශපාලුවන්ට පුක නොදී හිටපං මෝඩ මූසල මීහරකා .
ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍👍
මහජන ජන්දෙන් පත් වෙලා ඉන්නෙ ජනතාවට සේවය කරන්න නම් උන්ට මොකටද තව වාහන පර්මිට් මොකද මුන් පාරේ බස් එකේද පාර්ලිමේන්තුව ට එන්නේ ඔය සල්ලි බෙදලා දිපියව් එදා වෙල කන්න නැති අහිංසක දුප්පත් මිනිස්සු න්ට
ජයවේවා ඔබතුමා ට ජයවේවා
ලංකාවේ ම ඕම බැනර් එකක් ගහමු
නියම මහත්මයෙක්🙏🙏🙏
මහ ජනතාව අමුතුවෙන් කුපිත කරන්න දෙයක් නෑ
ටික දවසක් ඉවසන්න ජ්න්දෙ එනකල්.ඉට පස්සේ නටන්න එන්න එපා.
පාර්ලිමේන්තුවේ බහුතරයකට ඊළඟ ඡන්දෙන් පස්සේ ගෙදර යන්න වෙන නිසා..අන්තිම මොහොතෙත් ගේමක් ගහගන්න දඟලන කාලකන්නි 225.
මෙව්වා දකිනකොට ලේ කකියනවා යකෝ. අපි බංකලොත් රටක් ජනතාවට සහන දෙනකොට චන්දෙට මන්ත්‍රිලා බාගන්න v8 පර්මිට් දෙන්න අපි බංකලොත් නැද්ද. තව අරගලයක් අත්‍යවශ්‍යම මොහොතක් කියලා හිතෙන්නේ මට විතරයි ද 🤬🤬
අනිවාර්යෙන්ම
මේ දේශපාලනය ගොට්ටන්ගේ, දේශපාලන ගණිකාවන්ගේ දේශපාලන නාට්ටිය ඉක්මනට ඉවර කරපං.
NPP only solution
ඉතින් උනුත් පර්මිට් එපා කියන්නේ නැහැ නේ 😂😂😂
NPP only solution ......අනේ උඹ වගේ හරකෙක්.......ඔය කියන එක NPP බල්ලෙක් විරුද්ධ උනාද වාහන පර්මිට් ප්‍රශ්නෙට....දැන් පාහර දේශපාලුවන්ගේ අලුත්ම ඉල්ලීම ........ඕකුන්ගෙ පවුල් වල එවුන්ට රක්ෂණ ආවරණ .....කෝ අර NPP ..විරුද්ධව වචනයක් කතා කලාද .......මාලිමාව ගහගනිං පුකේ .
කටු කන පොලිස් බල්ලාගෙ සැර කොහොමද යාලුවනේ 😂😂😂😂😂
බන්දුගෙ පොලිසිය නම් 🤢
සුපිරි මනුස්සයෙක් ❤❤❤
Jaya wewa
මාලීමාවට ජයවේවා අපේ නායක දිසානායක සහෝදරයාට අපගේ ඡන්දය ඔබ තුමා හරියට හරි
පිනාගේ අන්තිම කාලේ නේ ඊට පස්සේ පොනිලා හිරේ ,අනික මහජනතාව කියන්නේ 225 ට ද ?
සහෝදරයා ඔබලා ගේ ශක්තියට අපිත් ඔබ සමග
මැතිවරණ තියන්න මුදල් නෑ මුන්ට වාහන
මිනිසුන් නැවත අවදිවීමට නියමිතයි. ජය වේවා
ජයවෙිවාාාා,
දැන් තමයි මිනිස්සු එකතු වෙන්න ඕනේ කාලේ
සුපිරියි..කාළකන්නි රටට සේවය කරන්න V8..😊
නියම පිරිමියෙක්..❤
ඇයි ඒ කාන්තාවන්ට අපහාස කරන්නෙ බලපංකො එයාලගෙත් ගැම්ම තොපිට පුළුවන්ද?
නියමයි
සියලුම අය එකතුවිය විය යුතු කාලය පැමිණ ඇත . ජය ධරනි 💪💪💪💪💪💪 .බුදු සරනයි 🙏🙏🙏 .
හොඳ වැඩේ. සට්ටැඹියන්ට !!!ඉවසමු අපි.
Good job ❤️
ඔබතුමාට ජය වේවා
බෙහෙත් වංචාවට එරෙහිව කෙහෙළිය හිරේ දානකන් මේ මනුස්සයා උත්ගෝෂණය කළා.මේකත් රටේ ජනතාවට බලපාන ප්‍රශ්නයක්.ආණ්ඩුව වාහන ගේන්නේ ජනතාවට අධිකව බදු ගහල.එකට අපිට විරෝධය පාන්න කොන්දක් නැති උනාට එතුමාට ඒක තියෙන ඒක ගැන අපි සතුටුවෙන්න ඕන.ජයවේවා ඔබතුමාට🙏🙏🙏🙏
❤❤❤❤❤
මහජන සේවකයන්ට දැන් වාහන විතරයි අඩු එකයි.
මෙතුමා වගේ මිනිස්සු අතලොස්සයි ඉන්නේ.මේවගේ තව කීප දෙනෙක් හිටියනම් රටේ දුක් විදින ජනහාවට ලොකු හයියක්.
අනිව
මේ රටේ ජාතික වීරයෙක් කෙහෙලිට කෙලවුනෙත් මෙතුමාට පින් සිද්ධ වෙන්න පාහර දේශපාලුවෝ මේ වගේ අය ආරක්ෂා කරනවා දෙයියෝ බුද්දු පාහරයින්ට තව වාහන පර්මිට් ඕකුන් මොනව කරාටද?? හෙන ගහනව ඕකුන්ට
සියලු දෙනාම ලයික් දමා මංත්‍රිලට වාහන වලට එරෙහිව එකතු වන්න
Like
🟥🟥🟥🟥 දැනගන්න .. මේ මහත්තය තමයි අපිට බොරු බෙහෙත් දීපු කෙහෙලියව ඇතුලට යවන්න මූලික උනේ ... මෙයා මේ වගේම ගේමක් ඒකටත් ඇද්දා... ❤❤❤❤
Respect 💪💪💪
Respect 💪💪💪💪
සතුටුයි මේ මහත්තයා ගැන
ඒකත් රගපැමක්😢😮
@@pjayawardana රගපාල හරි ගොයම් පාගල හරි වැරදිකාරය ඇතුලට ගියානෙ. ඒ මිනිහ රගපාල හරි කෙහෙලියව ඇතුලට දැම්මනෙ
කොන්ද පන තියන මනුස්සයෙක්.RESPECT ❤
මුන්ට පඩි වැඩි කරන්න බැ මන්ත්‍රලට වාහන පර්මිට් දෙන්න පුළුවන් කාලකණ්නි ආණ්ඩුවක් මෙක නම්
PADI Vedi karanda one nehe paga ati
පඩි වැඩි කරන්නෙ ඔනෙත් නැ බොරැ ot දාලා පඩි ගන්නෙ
පින් පඩි ගන්න උන්නෙ ඒත් ඉන්නෙ ඒකත්
කටු කන පොලිස් මාමට හමි හමි
ජනතාව වෙනුවෙන් කොන්ද කෙලින් තියන් මේ කරන සේවයට ඔබතුමාට අපේ ආචාරය...🙏🙏👌👌👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ලංකාවට වෙලා තියෙන්නේ මෙ වගෙ කොන්ද පන නැති නිසා.Respect ❤️
අනේ මෙන්න මහජනතාව වෙනුවෙන් සේවය කරන මිනිස්සු . ..... ජයවේවා 😂😂
නියමයි පොලිස් ලැජ්ජයි
Great lady
උල්ල්@@rathnahabarakada5955
රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් සටන් කරන ඔබලාට බොහොම ස්තූතියි !!! 🙏 රටේ ජනතාව මත බදු බර පටවමින් තමන්ගේ සුඛ විහරණය ගැන පමණක් සිතන මොවුන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි
නියම කොන්ද පණ තියෙන වීරයෙක්🙏🙏🙏
❤👍
සියලු ජනතාව වෙනුවෙන් ඉටුකරන ලද සෙවාවට ස්තුති
නියම යි සහෝදරයා ..! උත්තමාචාරය උත්තමාචාරය උත්තමාචාරය උත්තමාචාරය
මහ ජනයා කුපිත වෙලා ඉවරයි ...
Anniwarayenma mahajanathawa. Kupitawela inne. Lankawe policeya ballata gihilla. Lankawe nidasasata mokada wela thiyenne. 😭😭
මහජනතාව කියන්නෙ ඔය දෙන්නද ? අර සාම්පූර් වල කැඳ බදපු ගෑනුන්ව අත්අඩංගුවට ගත්තා . කෝ මුන්ව ? මුන්ට ජනතාව කෝ වවහ8
පොලිසියට දැන් මේ වගේ නටන්න බෑ අපි අපේ සහෝදරයාව ජනපතිලෙස පත්කරලා ඉවරයි 💐💐💐
යකෝ ජපානයේ ලක්ෂ 5-10 වටිනාකමක් ඇති වැගන් R එකක් අපිට ගන්න වෙලා තියෙන්නේ ලක්ෂ 40-50 ට.මුන්ට තවත් කඩේ යන වහල්ලුන්ගේ මොලේ පැදේවා .
කියලා වැඩක් නෑ කවදද මේ රටේ මිනිස්සු වටිනාකමට හරියන හොද වාහනයක් පදින්නෙ😢
ඔව් අහින්සක මිනිස්සුන්ට මුන් ජාවරම් කරලා වැඩි ගනන් වලට මිනිස්සුන්ට විකුනන්න දෙනවා..අසාදාරන මිලට රටේ මිනිස්සුන්ට වාහන ගන්න තියෙන්නෙ tax ගහලා ගහලා bike එකක්වත් ගන්න නැති කරලා මුන්ට v8 benz ගේන්න
Well said brother
40-50 pisu !
ikman 1ka dang thiyanva Rs 8,000,000 use 30,000km duvapuva !
vadak naa !
නියමයි අයියේ ඔයාට දෙවි පිහිටයි
Police සුනඛයන් ..
තොපිට තව ටික දවසයී
😂
ඊලගට එන එකත් එහෙමම තමයි
ටික දවසයි කිව්වේ...?
@@SriSmart-hm9uemewa okkoma ganata නියාමනය wei
නියම මිනුස්සයෙක් රටට ආසරේ මිනිස්සු ඔබ සමගයි. Thank you. නිර්භීත තරුණ ගැහැණු ළමයා ආඩම්බරයි
නියම මිනුස්සයෙක් රටට ආසරේ මිනිස්සු ඔබ සමගයි 💙🤚
ජාතියෙ කැක්කුම හෙලි දැක් වූ ඔබතුමාට ජාතියෙ උපහරයක්ම වෙවා...❤
මොකෙකුටවත් වාහන permit දෙන්න එපා. අපිත් හීන මවනවා වගේ උන්ටත් ඒවා දැනෙන්න දීපල්ලා.
මහතා නනී ඹබවැනි මීනීසුන්
මෙරටෙහි සිටිය යුතුයි ඹබ නැති දවසක රටෙ මිනිසුන් තනි වනවා.ඹය ප්‍රභූවරු කියා ගෙන ඉන්න මිනිස්සු තනිකර තිරීසන්නූ දුප්පත් ජනතාව වෙනුවෙන් ඹකුන් බලන්නෙනැ මෙවගෙ මිනීසුන් විතරයි අපි වගෙ අයට කතා කරන්න හරි ඉන්නෙ ඹබ තුමාට බුදු සරණයි තෙරුවන් සරණයි ❤️😘🔥🌟🌹
ඔය වාහන බලපත්‍ර ගන්ට හදන්නේ මේ පාර ඇපත් නැතුව පරදින බව දන්නා එවුන්.
සුපිරි
නාකි පොලිස් කාරයෝ,,, ගොටු අල්ලනවා.... නිකං බලු වෙනවා.. ඒ සහෝදරයට සහා සහෝදරියට 🙏🙏🙏🙏.....
රටවෙනුවෙන් ජනතාව වෙනුවෙන් මරගෙන හරි මැරෙන්න පුලුවන් කොන්දක් කටක් තියෙන නීතිගරුක මහත්මයෙක්.ඔබ තුමාටත් ඒ මැතිනියටත් ස්තූතියි.මේ නිළධාරි රාජකාරිය කරාට මේ මහත්තයගෙ කථාවට පොලිසියත් එකගයි.
මුන්ට උත්තර දෙන්න ඕන කතිරෙන්ම තමයි
Aniwa
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ රටට ආදරේ කරන අපේම සහෝදර සහෝදරියන්ට දිරිය බලය ශක්තිය නිතර ලැබේවා
රටට හොද පාලකයෙක් අවශ්‍ය
වාහන පර්මිට් එක දෙන එක කොහොම හරි නවත්තමු.. ජය වේවා ❤❤❤❤
නියමයි එකතු වෙන්න හැමෝම එකතු වෙන්න
ජයවෙීවා ඔබට
සුපිරි මහත්තයෝ ඕකුන් එළවලා දාන්න ඕනේ කාලකන්නි වාහන ඕකුන් කරත්තේ බදින්න ඕනේ
අපි ඔබතුමා,, සමග හැම වෙලේම ඉන්නවා
අනිවාර්යෙන්ම ඔබතුමන්ලා සාධාරණයි! සාධාරණයි. අනිවාර්යෙන් මුන්ට වාහන පර්මිට් කැන්සල් කළ යුතුමයි කැන්සල් කළ යුතුමයි
නියම වීරයෙක්❤
ජය වේවා
කාපල්ලා මේ මාස 4 ත් 😂😂 රනිල් වික්ක්‍රමසිංහ 🐕🐕
සිවිල් ක්‍රියාකාර මහත්වරුනි නෝනාවරුනි අපේ උත්තමාචාරය ඔබතුමන්ලාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ආදරෙයි හදවතින්ම හැමදාමත්
ඔය 4 දෙනාට බොහොම ස්තුතියි...
ඔබලා සියලු දෙනාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැගන් R එක ලක්ශ 50 වෙනව.මේ රටේ හැමෝගෙම ආසාවක් තියෙනවා වාහනයක් අරන් ජීවත් වෙන්න. මේ රට විනාශ කරපු දේශපාලන හැම එකාටම හෙන වදිනවා. මුන්ට පර්මිට් තියා පාරක යන්න දෙන්න හොද නෑ.ගල් ගහන්න ඕනි.
මේ වගෙ මිනිසෙක් ඉදිරිපත් වුනේ අපේ යහපතට.ඔහුව රැකිය යුතුයි .හැමදේටම හොදයි කියන ලොකු පුටුවල වැජබෙන හාමුදුරුවන් හට මේ රටට කරන අපරාධ නොපෙනේද.
ඔය වල් පරයෝ නටන්නේ තව මස 4යි. පොලිසියේ මෝඩ ලොක්ක ඇවිත් ජනතාව හොදටම කුපිත කලා 🤮🤮🤮
සහෝදරිය ඔබට ජයවේවා ❤❤
දේශපාළුවන්ට කඩේ යන ගූ පොලිස් 🤣🤣🤣🤣🤣
නියමයි ඔබලා වගෙ අය තමයි වර්ජනයට කතා කරන්න ඔනෙ ජයවෙිවා
ජයවේවා ඔයාගෙ ශක්තිමත් කමට........❤❤❤....රට ඉවරයි මුන්ට. වාහන permit...කාලකන්නි දේශපාලුවන්
තෙරුවන් සරණයි සියලුම දෙනාට
මහජනයා.කුපිත.වෙලා.ඉන්නෙ,රටට හොද පාලකයෙක් අවශ්‍යයි.
Respect! ❤
අපිත් කැමති නැ එදේට පොමිට් දෙන්න නම් එපා
පොලිස් බල්ලන්ට එරෙහිව නැඟී සිටින ඔබතුමාට ජය වේවා
රනිල් කියන්නේ පට්ටම හොරෙක්
රාජපක්ෂලා පට්ටම හොරු...
ඔය සිවිල් ක්‍රියාකාරීන් ට බොහොම පින්....❤❤
නියම මහත්වරු ඔබට ආචාරය
ජනතාව වෙනුවෙන් මේ මහත්මයාගෙයි මහත්මියගෙයි කැපවීම අගය කල යුතුයි. මේ මහත්මයා කෙහෙළියගේ දුෂණ වලටත් නොබියව කතා කලා.
ඔබලාට අපගේ ආචාරය 🙏🙏
Well done seho........well done...❤❤❤❤❤❤❤
ඔබ කීපදෙනෙකු කරන සටන කැරැල්ලක් ලෙසින් ජනගත කර මේ අල්ලස් දීම නැවැත්විය යුතුයි
රටවෙනුවෙන් රටෙහැමොම වෙනුවෙන් කොන්ද කෙලින් තියන් ඉදිරිපත්වු ඔබසැම දෙනාටම බුදුසරණ යි
පොලිස් සුනකයෝ
😂😂😂
ජය වේවා මාලි මවට
Great people ❤❤❤ proud of you.
රනිල්ගේ පුක ලෙවකන දේශබන්දුවාගේ පොලිස් බල්ලෝ ..තව මාස 6 නේ.....
Ai eeta passe rate police nathi karanawada😂😂
Well done, people.
පොලිස් බල්ලා දෙශපාලුවන්ගෙ අසුචි කන හිවල්ලු
Moda pako eka ekata ona dewal karanna denne na.
@@rasisamarasinghe4571 ඈ යකෝ එක එකාට ඕනෑ දේවල් කරන්ට දෙන්නෑ කියන්නේ පින් ජනාධිපති රනිල්ටයි පොහොට්ටුවේ රාජපක්ෂලා ප්‍රමුඛ හොරහැතිකරේටයි ඕනෑ දේවල්ද කරන්ට දෙන්නේ
අපි එරෙහි වෙමු .ජනතාව දැනුවත් කරවිශේෂ විශේෂ විරෝධතාවයක් දියත් කරන්න සිවිල් සංවිධාන එකතුවෙන්අපි සටන් කරමු
පාලකයා රැකනොත් පොලිස්කාරයාද රැකෙයි.
තරු පටි රැකගන්න සපත්තු ලෙවකන පාටයි.
rata ganatava kiyanna da acıya yutui
ජය වෙවවා
මහජනයා.කුපිත.වෙලා.ඉන්නෙ
ජාතික ජන බලවේගයකට පමණි මෙය වෙනස් කළ හැක්කේ...
NPP ජය වේවා
අනේ කරන මෙහෙයට වාහනම තමයි දෙන්න ඕනේ ඕකුන්ට එච්චර ද අඩු එදා වේල කන්න නැතුව කොච්චර මිනිස්සු මේ රටේ දුක් විදිනවද මුන් ටික හැදිගාලාම දාන්න මිනිස්සු වග බලා ගන්න ඕනේ 👺👺👺👺👺👺👺👺👺
මෙය සාධාරණ ඉල්ලීම. පොලිසිය මෙයට වඩා සාධරණ වන්න. මෙය ඔබලාටත් බලපාන පුශ්නයක්. ජයවේවා!සැමටම.
පිනාගෙ අන්තිම කාලය, ඊළඟ චන්දෙන් අපි මාලිමාව විජයග්‍රහණයකින් දිනවනවා. එතකොට නීතිය හරියටම ක්‍රියාත්මක වෙයි ❤
Eken ma
❌️🚩⏱️🚩❌️
😂😂😂balan idapan
කරයි මාලිමාවෙන්........ඕකුන් ඔය වාහන පර්මිට් ගැන .......දේශපාලුවන්ගේ පවුල් වල එවුන්ට රක්ෂණ ආවරණ ඉල්ලනවා ...ඒ් ගැන වචනයක් කතා කලාද ඔය මාලිමාව කියන අටමගලෙන්......ඕකුන් ඔක්කොම එකයි බොලව් .
මාලිමාව ගේන උන් මාලිමාව ලඟ තියාගෙන ඉඳපල්ලා දුවන්න පාර හොයාගන්න... ඔක්කොම කාලකන්නි එකයි..
සහතික ඇත්ත අනිවාර්ය වේ
පර දේශපාලුවන්ට දැන් වාහන විතරයි අඩු...ලැජ්ජයි...ලැජ්ජයි...මාලිමා ආන්ඩුවක්මයි ඕනි
කරයි මාලිමාව මේං කියලා ....දැන් ඉල්ලනවා දේශපාලුවන්ගේ පවුල් වල එවුන්ට රක්ෂණ ආවරණ ...වාහන පර්මිට් ගැන තියා .......ඒ් ගැනවත් නිකමට විරෝධය පලකලාද...තොපේ මාලිමාව ...පාහර දේශපාලුවන්ට පුක නොදී හිටපං මෝඩ මූසල මීහරකා .
ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍👍
මහජන ජන්දෙන් පත් වෙලා ඉන්නෙ ජනතාවට සේවය කරන්න නම් උන්ට මොකටද තව වාහන පර්මිට් මොකද මුන් පාරේ බස් එකේද පාර්ලිමේන්තුව ට එන්නේ ඔය සල්ලි බෙදලා දිපියව් එදා වෙල කන්න නැති අහිංසක දුප්පත් මිනිස්සු න්ට
ජයවේවා ඔබතුමා ට ජයවේවා
ලංකාවේ ම ඕම බැනර් එකක් ගහමු
නියම මහත්මයෙක්🙏🙏🙏
මහ ජනතාව අමුතුවෙන් කුපිත කරන්න දෙයක් නෑ
ටික දවසක් ඉවසන්න ජ්න්දෙ එනකල්.ඉට පස්සේ නටන්න එන්න එපා.
පාර්ලිමේන්තුවේ බහුතරයකට ඊළඟ ඡන්දෙන් පස්සේ ගෙදර යන්න වෙන නිසා..අන්තිම මොහොතෙත් ගේමක් ගහගන්න දඟලන කාලකන්නි 225.
මෙව්වා දකිනකොට ලේ කකියනවා යකෝ. අපි බංකලොත් රටක් ජනතාවට සහන දෙනකොට චන්දෙට මන්ත්‍රිලා බාගන්න v8 පර්මිට් දෙන්න අපි බංකලොත් නැද්ද. තව අරගලයක් අත්‍යවශ්‍යම මොහොතක් කියලා හිතෙන්නේ මට විතරයි ද 🤬🤬
අනිවාර්යෙන්ම
මේ දේශපාලනය ගොට්ටන්ගේ, දේශපාලන ගණිකාවන්ගේ දේශපාලන නාට්ටිය ඉක්මනට ඉවර කරපං.
NPP only solution
ඉතින් උනුත් පර්මිට් එපා කියන්නේ නැහැ නේ 😂😂😂
NPP only solution ......අනේ උඹ වගේ හරකෙක්.......ඔය කියන එක NPP බල්ලෙක් විරුද්ධ උනාද වාහන පර්මිට් ප්‍රශ්නෙට....දැන් පාහර දේශපාලුවන්ගේ අලුත්ම ඉල්ලීම ........ඕකුන්ගෙ පවුල් වල එවුන්ට රක්ෂණ ආවරණ .....කෝ අර NPP ..විරුද්ධව වචනයක් කතා කලාද .......මාලිමාව ගහගනිං පුකේ .
කටු කන පොලිස් බල්ලාගෙ සැර කොහොමද යාලුවනේ 😂😂😂😂😂
බන්දුගෙ පොලිසිය නම් 🤢
සුපිරි මනුස්සයෙක් ❤❤❤
Jaya wewa
මාලීමාවට ජයවේවා අපේ නායක දිසානායක සහෝදරයාට අපගේ ඡන්දය ඔබ තුමා හරියට හරි
පිනාගේ අන්තිම කාලේ නේ ඊට පස්සේ පොනිලා හිරේ ,අනික මහජනතාව කියන්නේ 225 ට ද ?
සහෝදරයා ඔබලා ගේ ශක්තියට අපිත් ඔබ සමග
මැතිවරණ තියන්න මුදල් නෑ මුන්ට වාහන
මිනිසුන් නැවත අවදිවීමට නියමිතයි. ජය වේවා
ජයවෙිවාාාා,
දැන් තමයි මිනිස්සු එකතු වෙන්න ඕනේ කාලේ
සුපිරියි..කාළකන්නි රටට සේවය කරන්න V8..😊
නියම පිරිමියෙක්..❤
ඇයි ඒ කාන්තාවන්ට අපහාස කරන්නෙ බලපංකො එයාලගෙත් ගැම්ම තොපිට පුළුවන්ද?
නියමයි
සියලුම අය එකතුවිය විය යුතු කාලය පැමිණ ඇත . ජය ධරනි 💪💪💪💪💪💪 .බුදු සරනයි 🙏🙏🙏 .
හොඳ වැඩේ.
සට්ටැඹියන්ට !!!
ඉවසමු අපි.
Good job ❤️
ඔබතුමාට ජය වේවා