වෛද්‍ය සාෆි සියල්ල හෙළිකරයි... ආන්දෝලනාත්මක කරුණු රැසක් ඒ අතර.. | Dr Shafi Shabdeen

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 3,3 тис.

  • @nuwankumara8825
    @nuwankumara8825 5 місяців тому +120

    Doctor ඹබ තුමා ගැන තිබුණේ වැරදි වැටහීමක් ඹබ තුමාාට හා පවුලෙ සැමට තෙරුවන් සරණයි

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 6 місяців тому +936

    මහත්තයා ඔබ කරපු දේ..අති විශිෂ්ටයි.......කර්මය පසු පස එනවා .ජය වේවා

    • @kumaralanka6735
      @kumaralanka6735 6 місяців тому +5

      Chande illanna hadanne.. elephant 🐘 nemei

    • @JayathissaLiyanage-oi8mm
      @JayathissaLiyanage-oi8mm 6 місяців тому +2

      I have been working in the morning to see if you are interested in the future and a few days

    • @JayathissaLiyanage-oi8mm
      @JayathissaLiyanage-oi8mm 6 місяців тому

      I have to be a bit more than a few months back to you as a bit too man bad loginy

    • @RK-su
      @RK-su 5 місяців тому +1

      මොන දේ කලත් අන්තිමට උ හොදයි ප ලංකාවේ 😢😢

    • @pradeepin7661
      @pradeepin7661 5 місяців тому

      වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගත්තේ ඊනියා මව්වරුන් වඳකිරීමේ ප්‍රශ්නයකට නෙවෙයි. ඔහුව අත්අඩංගුවට ගත්තේ ඔහු සතුව රුපියල් මිලියන 400ක හෙළි නොකළ වත්කම් තිබීම නිසා. පාස්කු ප්‍රහාරයට සති දෙකකට පස්සෙ ඔහුව ගත්තේ මේ මුදල් ඔහුට ලැබුණේ කිසියම් ත්‍රස්තවාදී සංවිධානයකින් කියල සැක කරල. මම දන්න විදියට තාමත් සාෆිට බැරි වෙලා ති⁣බෙනවා මේ මුදල් ලැබුණ මූලාශ්‍රය හෙළි කරන්න. ඒත් ඔහු හා එවක හිටිය CID අධ්‍යක්ෂක ශානි දැන් ඇවිත් සම්මන්ත්‍රණ ති⁣යනවා. මේ ශානිම තමා එදා පාස්කු ප්‍රහාරය වෙන්න ඇරල බලා හිටියේ. අත්අඩංගුවට ගත්ත අය නිදහස් කළේ.
      වෛද්‍ය සාෆි තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව 2019 වස⁣රේ ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දානව. ඒකෙ තීන්දුව දෙන්නෙ 2023 ජූනි. ඒ තීන්දුවෙ පැහැදිලිව කියනවා, සාෆිව අත්අඩංගුවට ගත්තේ මුදල් විශූද්ධිකරණයට එරෙහිව කියල. ඒක පොලිස් පොත්වල තිබෙනවා. ඒ නිසා අධිකරණය සාෆිගේ නඩුව ප්‍රතිකේෂ්ප කරනවා. දැන් ඔහු මාධ්‍ය ඉදිරියට ඇවිත් බොරුවට අඬනවා. ඇත්ත චෝදනාව ගැන තොරතුරු සඟවනවා.

  • @priyanthiliyanagunawardana1777
    @priyanthiliyanagunawardana1777 Місяць тому +44

    සිරස ඇතුලු සහභාගි වූ සැමටම ආදරෙයි ...doctor so proud of srilanka .❤️❤️❤️❤️❤️

  • @needfultruth3140
    @needfultruth3140 6 місяців тому +627

    ඉතිහාසයට එක්වුනු අතිශය ශෝචනීය වැරැද්දක් 😢 Beautiful speech ❤

    • @maashi6951
      @maashi6951 6 місяців тому +5

      True

    • @Don-ll1ch
      @Don-ll1ch 6 місяців тому

      චන්දෙ දිනන්න ගහපු ගේමක්,කාලකන්නි දේශපාලකයෝ

    • @fowzymohamed5307
      @fowzymohamed5307 5 місяців тому +4

      Veraddak nevai well planned kumantiranaya by racists and wasted million of tax payers money 💰 for investigation and court cases so culprits should be punished if government wants to give justice to the doctor shafi.

    • @MYKSamarathunga
      @MYKSamarathunga Місяць тому +2

      අනිවා

  • @Archi_007
    @Archi_007 6 місяців тому +871

    වෛද්‍ය ෂාෆි ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්. ඔබට සහ ඔබගේ පවුලේ සැමට අපි සුභ පතමු.
    💞💞💞

  • @rukshankeshan7750
    @rukshankeshan7750 5 місяців тому +109

    මම බෞද්ධ ඒ මගේ ආගම නමුත් අපි හැමෝම සිරිලාංකිකයින් ඔබ තුමාට උන අසාදාරණයට අපේ බලවත් කනගාටුව පුද කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @susanthafonseka8395
    @susanthafonseka8395 5 місяців тому +253

    බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව සේවය කරපු ඔබතුමාට ශාන්තියක්ම වේවා!

    • @senatm7625
      @senatm7625 5 місяців тому +4

      ❤❤❤❤❤

    • @nadunValikanna
      @nadunValikanna 21 день тому

      තව්හිඩ් දොස්තර ⁣දැන් තොත්ත බබා.

    • @DAVID-dx7np
      @DAVID-dx7np 19 днів тому +3

      ​@@nadunValikannaදෙන් නැතුව පලයන් ජාතිවාදියො

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 7 днів тому

      ​@@nadunValikanna අනේ මෝඩ බයියා තොපි වගේ උනුයි තොපේ මහ උනුයි තමයි ජාතිවාදය අවුස්සන්නේ 🥱

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k День тому

      ​@@nadunValikannarajapaksha mokakda dunne oyata?

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 6 місяців тому +1168

    ඩොක්ටර් සාෆි ඔබට ඔබේ පවුලට උන කරදර වලට ලාංකීය එක පුරවැසියකු ලෙස සමාව ඉල්ලනවා.රෙස්පෙක්ට් ඔබට.

    • @indrahemaseelikumarihamy8261
      @indrahemaseelikumarihamy8261 6 місяців тому +37

      ඔය සිදුවීම වූ වෙලාවෙත් අපි කතා කළේ ඔබ වෙනුවෙන්.
      අපි එදත් කිව්වෙ ඔය චෝදනාව අමූලික බොරුවක් බව.
      අපේ තර්කය වූයේ අවුරුදු දෙකක් වැනි කාලයක් තුළදී ඔය කිව් පරිදි වඳ සැත්කම් 4000 ක් කරන්නෙ කොහොමද කියන එකයි.
      ඔය රෝහලේ වෙන සැත්කම් කළේ නැද්ද කියන එකයි.
      ඔබතුමා නිවැරදි බව අපි එදත් කිව්වා.
      දෙවි පිහිටයි!

    • @milkybunny7137
      @milkybunny7137 6 місяців тому +29

      වයිද්‍ය තුමණි
      සිංහල කාන්තාවක් විදියට මගේ සිසේරියන් සැත්කම කළේ දෙමළ වයිද්‍ය තුමියක් ඒ දරුවා අද Australia වේ වයිද්‍ය වරියක්
      ඉතා ආදර්ශමත් කතාවක්
      අප සැමගේ සිරුර තුළ ගලන්නේ රතු රුධිරයයි
      කරුණාව, ආදරය, මයිත්‍රිය ලොවට හඬ නැගූ ඔබ තුමා ඇතුළු පව්ලේ සැමට ආයු, වර්ණ, සැප, බල අත් වේවා

    • @roshanpradeep5188
      @roshanpradeep5188 6 місяців тому +18

      මමත් සමාව ඉල්ලන කෙනෙක්. ඇත්තටම රැවටුනා.

    • @dilansilva35
      @dilansilva35 6 місяців тому +1

      🙏🙏🙏💞💞💞🎂🎂🎂👍👍👍

    • @ravee7891
      @ravee7891 6 місяців тому +4

      ඔහොම කියලා වැඩක් නෑ.. ගෙදර ගිහින් බැලමෙහෙවර කම් කරලා පව් ගෙවන්න. එතකොට හරි යාවි.

  • @lahirusandareskalansooriya9639
    @lahirusandareskalansooriya9639 5 місяців тому +117

    මෙහෙම අවස්තාවක් හදල දීපු media වලට respect ❤️

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 6 місяців тому +811

    Doctor ෂාපි ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක් !!! සත්‍ය ජය ගන්නවාමයි!!

  • @chamarajayakody542
    @chamarajayakody542 6 місяців тому +1281

    කිසිම වෘත්තිකයෙක් ආපහු පොහොට්ටුවට එක ඡන්දයක් හරි දෙනවනම් ලැජ්ජා වෙන්න ඕන

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 6 місяців тому +19

      Ai pohottuwa witharak.un serama ekama bottuwe

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 6 місяців тому +20

      @@sunethradasanayaka2155 EI POHOTTUWA? SAAPEKSHAWA BALANAKALA APE RATATA VISHALAMA HAANIYA KALE OYA "KESEL MUVE" RAAJAPAKKU ETHULU OKUNGE BATHBELAYAN NISAI. THAWADURATATH OKUNTA KADE YANA NARUMAYAN LEJJA VIYA YUTHUI.

    • @ruchira296
      @ruchira296 6 місяців тому +10

      සිරාම බන්

    • @sarigama9472
      @sarigama9472 6 місяців тому +27

      ඔකුන් ගැවුන තැනකටවත් මගෙ ජන්දය නැත..

    • @kleelawethililalila8431
      @kleelawethililalila8431 6 місяців тому +14

      ඔයා කරපුවා පහුවෙලා හරි කියවපු එක ගැන සතුටුයි ඒත් එදා ඔයාට පුඵවන් කමක් ඔබට නොතිබුණු එක ගැන කනගාටුයි කොහොම හරි ඇත්ත කතා කරන්න බය වෙන්න එපා ආයේත්

  • @asinthanuwan6790
    @asinthanuwan6790 5 місяців тому +100

    ඒ කාලේ ජෙවීපි එකේ අය මේවා බොරු කියද්දි කවුරුත් පිලිගත්⁣තෙ නෑ, හැබැයි දැන් ඒවා ඇත්ත වෙලා 😥

    • @damai4603
      @damai4603 15 днів тому

      ඒතකොට පාලනය කලෙ ජෙව්පි ද

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 12 днів тому

      @@damai4603 eya jvp kiyala mean kare anura gana, NPP

    • @अरुण-ड6र
      @अरुण-ड6र 6 днів тому

      ​@@damai4603කිව්වේ/පාලනය කලේ දෙකක්

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k День тому

      ​@@damai4603bath kanna epa patiyo

  • @shashisureni9501
    @shashisureni9501 6 місяців тому +446

    එලියට බැහැලා මිනිස්සුන්ට කතා කලාට ඔබට ස්තුතියි...❤

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 6 місяців тому +2

      ලමයි හදුවද නැතිකලානේද

    • @MalithPrasath-e5n
      @MalithPrasath-e5n 6 місяців тому +13

      @@ChandraSilva-ku7tf ane wesige ballo thopi attha therum ganne kawadda

    • @tharushavinod424
      @tharushavinod424 6 місяців тому +9

      @@ChandraSilva-ku7tfතොපි වගේ අවජාතක බල්ලෝ ඉන්නකම් හැමදාම හොරු මේ රටට විනාස කලා

    • @chintoki
      @chintoki 6 місяців тому +1

      @@ChandraSilva-ku7tf Keri vesi mariyan.

  • @dushangeethanjana1281
    @dushangeethanjana1281 5 місяців тому +156

    මෙතන හිරු , දෙරණ mic නෑ නේද ..... ඉතින් හිතාගන්න පුලුවන් නේ මොකක්ද ඉතිහාසයේ උනේ කියලා 😪 එයාලම තමා මේ සීන් එක 2019 කාලේ හොදට ඇවිස්සුවෙ.... ඒවුනාට ඒවා නිවන්න උන් මැදිහත් වෙන්නේ නෑ ❤️

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 місяці тому +2

      මොකක් හරි සත්‍යයක් ඇති මෙතන🙏🤝👍💪

    • @MYKSamarathunga
      @MYKSamarathunga Місяць тому

      අනිවා

    • @sankadarshana9290
      @sankadarshana9290 Місяць тому +3

      ඇයි ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ

    • @nishanthasamaranayaka6386
      @nishanthasamaranayaka6386 Місяць тому +1

      D1😢🎉

    • @iqbai61gany
      @iqbai61gany Місяць тому

      Supper, atta kiwwaata oyaawa wandina watinawaa , nangee obatumiya sudda baudda isthreI congratulations

  • @jagathsenarathna1433
    @jagathsenarathna1433 5 місяців тому +28

    ඔබට තියෙන්නෙ බොහොම පිරිසිදු හදවත් ඉදිරියටත් අපේ රටේම රෝගීන්ට හෙදකම් ලැබේවා බුදුසරනයි

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt 6 місяців тому +421

    ඩොක්ට සමාවේන්න ඔබ ගැන වැරදි වැටහිමක හිටිය එකට.මේ බලු දෙශපාලකයෝ අපෙ ඇස් අන්ද කරා.සමාවෙන්න සර්.මුස්ලිම් සහොදරයනි සමාවේන්න..ඔබලා ගැන වැරදි වැටහිමක හිටියේ .මම සින්හල බුදුදහම අදහන පුද්ගලයෙක් .අපෙ ඇස් අන්දකරා මේ බලු මහින්ද ගොටබය වගෙ බලු පාලකයෝ.මම අන්තිම වතාවටත් ඉල්ලන්නෙ ඩොක්ටර් අපිට සමාවෙන්න.මුස්ලිම් සහොදරයනි සමාවේන්න .

    • @All_About_Coc
      @All_About_Coc 6 місяців тому +14

      සත්‍ය ජය ගනී ❤️

    • @tharushavinod424
      @tharushavinod424 6 місяців тому +7

      සත්‍යමේව ජයතේ

    • @_FixingBroken_
      @_FixingBroken_ 6 місяців тому +26

      I'm a Muslim this is from me to you ❤️

    • @ShaneJayarathna
      @ShaneJayarathna 6 місяців тому

      මුස්ලිම් බහුතරයක් උන රටවල සුලු ජාතියක් නෑ .

    • @senatm7625
      @senatm7625 5 місяців тому

      ❤❤❤❤❤

  • @GayaniGayanini
    @GayaniGayanini 6 місяців тому +177

    Dr.ෂාෆි ඔබ මානවහිතවාදියෙක්. ඔබ වැනි ම්නිස්සු ලංකාවට අත්‍යවශ්‍යයි .ඔබ තුමාට ජය !

  • @Sharp-cg7du
    @Sharp-cg7du 5 місяців тому +15

    Dr Shafi Sir, I am Major Tissa Senarath ( Retired), A sinhala Buddhist. I apologise from you on behalf of all sinha citizens in the country. My noble blessings for you to continue your great social service.

  • @sajithratnayake1047
    @sajithratnayake1047 5 місяців тому +81

    "තම තමන් කරපු දේවල් තම තමන් පස්සෙ එනව" ඔබට බුදු සරණයි ❤️🙏

  • @HarshanaKumaraBandara
    @HarshanaKumaraBandara 6 місяців тому +458

    ෂාෆි උඹට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය තියනවා.උඹ නියම ලාංකිකයෙක්.උඹ නියම මුස්ලිම්වරයෙක්.❤

    • @asankajayasundara6175
      @asankajayasundara6175 6 місяців тому +2

      එහෙම කෙනෙක් ඉන්නවද

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 6 місяців тому

      ​@@asankajayasundara6175ඔව්...දෙවියෙක් හිටියත් නැතත් මේ මනුස්සයා කොච්චර උතුම් මනුස්සයෙක් ද...ගොන් ප්‍රශ්න අහන්න එපා බං

    • @senatm7625
      @senatm7625 5 місяців тому +2

      ❤❤❤❤❤

    • @nishanthannishanthan-fg1zv
      @nishanthannishanthan-fg1zv 8 днів тому +1

      ❤❤❤❤❤

  • @zilmiyanoormohamed6906
    @zilmiyanoormohamed6906 5 місяців тому +10

    What a beautiful message he passed it to the young generation. He proved himself a well educated person in many ways.

  • @Athapaththu88
    @Athapaththu88 6 місяців тому +174

    ලජ්ජ වෙන්න ඕනෙ බුද්ධාගම බිල්ලට දීල දේශපාලනය කරපු හැම කාලකණ්ණි දේශපාලුවෙක්ම සහ උන්ට කඩේ යන උන් හැම එකාම...ජාතියක් හැටියට සමාව ගන්න ඕනෙ මේ මනුස්සයගෙන් හැම මනුස්සයෙක්ම.

    • @bluesappire3911
      @bluesappire3911 5 місяців тому

      බුද්ධාගම ඇදල ගන්නෙපා මේවට

    • @Athapaththu88
      @Athapaththu88 5 місяців тому

      ඒකත් ඇත්ත තමයි මචං...@bluesappire3911

  • @prasannasenarath4790
    @prasannasenarath4790 6 місяців тому +271

    සිරස ඔබට අපේ අචාරය මේ වගේ දෙවල් අර්දර්ශමත් දෙවල් රටේ මිනිස්සුන්ට ලබා දෙනවට ..❤❤❤❤

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 3 місяці тому +18

    ඩොක්ට .අපි.දන්නවා.ඔබතුමා.අවංක.හොද.මනුස්ස යෙක්.කියලා.රටෙ.ජනතාවගෙන්.උණ.වැරදි.වලට..ඵ.අයට.සමාව.දෙන්න.මෙ.සැම.දෙයක්ම
    .දුප්පත්.ජනතාව.කරන්න.ඇත්තෙ.කාගෙ.හරි.කිමකට.තමයි.ඔබතුමා..මොන.ආගමක
    උණත්අවංක..හොද.නිහතමානි.මහත්මයෙක්❤❤❤❤❤❤❤❤❤❤

  • @diltvjunior8629
    @diltvjunior8629 6 місяців тому +227

    අපිනම් ඒ දවස් වලම හිතුවා මේ වදපෙති වද සැත්කම් ඕවා චන්දේ වෙනුවෙන් හදපු super drama කියලා අන්තිමටම රටක් ම ගොනාට ඇන්දිලා ගෝටට චන්දේ දුන්නා 😢😢😢😢 රටම හැදිගෑවිලා ගියා😢😢😢 අහිංසක මිනිස්සු 300 ක් විතර බිලි ගත්තා පාස්කු ප්‍රහාරයෙන් 😭😭😭 අදටත් ඒ සිදුවීම නිසා ඒ මිනිස්සුන් ගේ පවුල් වල අය හැමදාම කඳුලු බොනවා 😭😭😭😭😭 හෙන ගහනවා මේවගේ දේවල් වලට සම්බන්ධ වෙච්ච උන්ට

    • @madushan6365
      @madushan6365 6 місяців тому +7

      Dr apitat mole thibuna owa boru kiyala mulinma therum ganna

    • @hiflanhameed3726
      @hiflanhameed3726 Місяць тому +2

      😂the saddest and pathetic situation was that our son said educated people too trust these fake stories and commented very badly on those days! We were such idiotic people in past and now really happy to see people have awaken and thinking on right way may God bless our nation to go in successful path

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 6 місяців тому +187

    සිරස මාධ්‍යයට මාගේ හඳ පිරි ස්තුතිය ....⁣වෛද්‍ය තුමා ඔබ තුමා නිහතමානී චරිතයක්..නුබට සාදාරනය ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු කෙනෙක් මම...මට හරි සතුටුයි .....❤❤❤ ඔබ තුමාට උන සාදාරනය ගැන ....නුබට ජය ....

  • @Island.1780
    @Island.1780 5 місяців тому +21

    ඔබ වෙනුවෙන් එදා කතා කරලා මට කියපු දෙවල් මට තම මතකයි එත් එකට අද පිලිතුරු ලැබිලා තියනවා ❤

  • @KumariRodrigo
    @KumariRodrigo 6 місяців тому +136

    අනේ මම දන්න විදියට ගොඩක් හොද කනෙක් .මගෙ අක්ක මැරෙන කම්ම මේ මනුස්සයට පින් දුන්න. ඒ තරම්ම හොද මනුස්සයෙක් කියල.දුප්පත් පැලකට උනත් කිසිම ආඩම්බර කමක් නැතිව ගොඩවෙන හරිම ආදරණීය වෙදදුරෙක්.

    • @shamikarukmal
      @shamikarukmal 6 місяців тому +1

      එහෙමද උබ මොකෙන්ද හොද පරීක්ශා කරේ

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 7 днів тому

      ​@@shamikarukmaloy amma hukapu kentawada hodyi😂

  • @yamunasriyani9182
    @yamunasriyani9182 5 місяців тому +89

    ෂාපි ඔබේ කතාවට ඇස්වලින් කදුලු වැටෙනවා සැබෑවටම ඔබ දෙවියෙක් දීර්ඝායුෂම වේවා දීර්ඝායුෂම වේවා දීර්ඝායුෂම වේවා තෙරුවන් සරණයී

    • @gihanshani5059
      @gihanshani5059 5 місяців тому +3

      හ්ම් මටත්

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 місяці тому +1

      😢ඇත්තම කියනවනම් මටත් එහෙමයි

  • @l.pperera5959
    @l.pperera5959 Місяць тому +3

    🙏 🙏 🙏 ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට මම කොට්ටාවේ මා අද වෙනකන් හිතා හිටියේ වැරැදි විදියට මයි නමුත් ඔබතුමාගේ කතාවා අසා පුදුම දුකක් සිංහල යෙක්
    හැටියට පුදුම කනගාටු වනවා ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා පරම ආයුස ලැබේවා හිටියටත් වඩා හොදට සේවය කරමින් ඔබතුමාට ලස්සන ජිවිතයක් ලැබේවා කියා පාර්තනා කරනවා 🙏 ස්තුතියි පිං

  • @NatureNest76
    @NatureNest76 6 місяців тому +124

    කඳුළු වැටෙන කතාවක්😢. ඔබ හොද ශ්‍රී ලාංකිකයෙක්❤. ඩොක්ටර් සාෆි කවදා හෝ සත්‍යය ජයගනී....

  • @asianlankamp
    @asianlankamp 6 місяців тому +120

    විමල් වීරවංශ ප්‍රමුඛ පොහොට්ටුව
    කරපු විනාශයේ තරම පේනවා නේ.
    Dictator Sharpi,we are standing with you.yesterday was dare,but Tomorrow will be brilliant .🙏

  • @SoysaGunarathna
    @SoysaGunarathna 5 місяців тому +8

    ඔබ තුමාට තෙරැවන් සරණයි නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ...allah d kawal...

  • @isurujanaranga2389
    @isurujanaranga2389 6 місяців тому +116

    වෛද්‍ය තුමනි, විදේශගත ශ්‍රී ලාංකිකයන් හැටියට ලංකාවේ කාලකන්නි දේශපාලඥයන් කරපු විනාශයට ඔබට අපි සමාව ගන්නවා ඔබ වගේ උසස් පුද්ගලයින් අපේ රටට අවශ්‍ය කරනවා ඔබ රට හැර යන්න එපා මේ වෙලාවේ රටට මේ සහයෝගය දෙන්න ඕන වෙලාවක් ඒ වගේම මේ ක්‍රමවේදය වෙනස් කිරීමට ඔබ සහයෝගය දෙන්න ස්තුතියි ඔබතුමාට.....❤❤❤

    • @DammikaW48474
      @DammikaW48474 6 місяців тому +3

      ඇයි හරියට අහගෙන හිටියෙ නැද්ද එතුමාගෙ කතාව???
      එතුමා කීවෙ රට හැර යන්න කිසිම අදහසක් නෑ කියල. ආය අපි ඒක වෙන රටක ඉඳන් අමුතුවෙන් ශාෆි ශාබ්දීන් වෛද්‍ය තුමාට කියන්න ඕන නෑ!!!

    • @SANjeewascience
      @SANjeewascience 6 місяців тому +2

  • @michaeljoseph5008
    @michaeljoseph5008 6 місяців тому +38

    I am one of Christian devoted. We brothers and sisters prayed while your situations. And we came to understand you are innocent for this incidence. Thank you Dr. Safee for this opportunity you have received again. May God bless you🙏🙏🙏🙏🌹🙏

  • @Sindubindu123
    @Sindubindu123 Місяць тому +7

    සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම එකට ඉමු. අපි ශ්‍රී ලාංකිකයො වගේ හිටියොත් අපිට කාටවත් යටත් වෙන්න ඕන නැ. 🙏

  • @SenulAradya
    @SenulAradya 6 місяців тому +275

    හිරු දෙරණ රෙදි නැතුව කඩෙි ගියේ .. දැන්වත් තෙරැමි ගනිල්ලා.. respect sir..👍👍👍

    • @kumaralanka6735
      @kumaralanka6735 6 місяців тому +1

      Election gunduuuu

    • @kumaralanka6735
      @kumaralanka6735 6 місяців тому +4

      Sirasa kadeee giya evath daaapan

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 6 місяців тому

      @@kumaralanka6735හුකහං පොන්නයා මහින්දයාගේ එකෙක් නම් මැයි 9 මතක් කරගනිං .. ආයේ තොපිට ඒක ඕනද.?😊

    • @Kamalkamal-c4j9g
      @Kamalkamal-c4j9g 6 місяців тому +17

      දෙරන හිරු ජාතිවාදයේ නියමුවන්

    • @rrcheeter3656
      @rrcheeter3656 5 місяців тому +8

      දැන් ලැජ්ජා නැතුව මේක news වලටත් පෙන්නුවා හැබැයි උන් මොකුත් නොකළ වගේ (හිරුයි කොම්බුවයි එහෙම )🤮🤮

  • @kumaralalith2112
    @kumaralalith2112 6 місяців тому +436

    ජාති වාදය ඕනෑ මහ එවුන්ට රාජපක්ෂ හැතිකරේ ......

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 6 місяців тому +10

      Ow Rajapakkilinge paradana bumikawa jati wadaya Agam wadaya awussana eka .okun widola marenna one.

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 6 місяців тому +5

      ඒ කාලේ ආණ්ඩු කලේ රාජපක්ෂලද ?

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 6 місяців тому +9

      බිල්ලා මැව්වෙ රාජපුකලනෙ

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 6 місяців тому +6

      @@nayanasaranathilake2043 ow Sirisenaya ekka ekathu wela thamai Gema gahuwe. Ranil Rajapakshath saport eka dunna .Dan hodata penawane . okkoma yaluwo Malli.

    • @undupitiwije9753
      @undupitiwije9753 6 місяців тому +1

      ඉබ්‍රාහිම් නාන ද කිව්වේ

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 4 місяці тому +6

    Dr සාෆිගෙ ඉල්ලීම ,පොලිටික්ස් ඩිවෙලොප් කරාමු.මාලිමාව දිනවමු

  • @hemanadee
    @hemanadee 6 місяців тому +159

    ඔබට ස්තූතියි Dr සාෆි දැන් ඔබ සමාජගත විය යුතුයි ඔබගේ මනුශ්‍ය ගුණාත්මක භාවය සමාජගත කල යුතුයි 🙏 ආයුබෝවේවා 🙏❤️

  • @surangaherathge3041
    @surangaherathge3041 6 місяців тому +36

    You are a true Srilankan. We need more people like you for this country. My salute.

  • @DammikaKumari-cq1wd
    @DammikaKumari-cq1wd 2 дні тому

    ඩොක්ටර්....ඔබ හරිම නිහතමානී කෙනෙක් .ඔබට ඉදිරියේදී සදාරනය ඉස්ටවෙනවා නියතය . ඔබට බුදුසරණයි ......🙏🙏🙏🙏

  • @charithabanadara9490
    @charithabanadara9490 6 місяців тому +109

    සත්‍යය කෙදිනක හෝ ජයගනී ,ඔබ තුමාට ජයවේවා ,දීර්ඝායුෂ ලැබේවා

  • @Feathers59
    @Feathers59 6 місяців тому +70

    ෂාපි වෙෙද්‍යතුමා නිවැරදියි. එතූමන් වෙනුවෙන් මමත් එදා දුක් උනා. ඇත්තටම මමත් රට වෙනුවෙන් ඩොක්ටර් ගෙන් සමාව ඉල්ලා සිටිනවා. මම සිංහල බෞද්ධ. මම දන්නවා ඩොක්ටර් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළ කෙනෙක්. ඔබතූමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @dilanpramoth4710
    @dilanpramoth4710 5 місяців тому +28

    රජකම් කලත් කලකම් පලදෙනවා . ඔබතුමාට බුදු සරණයි dr

  • @rohithasilva3809
    @rohithasilva3809 5 місяців тому +50

    ඒ දවස්වල ඇත්ත නොදැන බැන්නා.සමාවෙන්න🙏ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්.

  • @surangisurangi6001
    @surangisurangi6001 6 місяців тому +317

    රාජපක්ෂලා තරම් කාලකණ්ණි ජාතියක් මෙතුවක් කාලේකට මේ මහාපොලවේ බිහිවෙලා නැතුව ඇති.ඒ තරම් කාලකණ්ණි.මුං අහිංසක මිනිස්සුන්ගේ ජිවිත මොන තරම් විනාශ කරාද.ආයේ මේවගේ කාලකණ්ණි පරම්පරාවක් මේ මහා පොලවේ බිහි නොවේවා.ඇත්ත සමස්ත ජාතියක් වශයෙන් අපි ඔබෙන් සමාව ගත යුතුයි.ලැජ්ජයි,දුකයි දෙකම අපිට.

    • @someshsilva232
      @someshsilva232 6 місяців тому +5

      ඒක නම් සහතික ඇත්ත

    • @nalindanu3868
      @nalindanu3868 6 місяців тому +2

      Den ඉතින් රාජපක්ශට බැන්නම චන්දේ ගන්න පුලුවන් වෙයි ජෙප්පෝ

    • @Roadtrip-o3d
      @Roadtrip-o3d 6 місяців тому +2

      සහතික ඇත්ත

    • @ahamedbasith6704
      @ahamedbasith6704 6 місяців тому

      ​@@nalindanu3868ubalawanm kawadawath hadanna puluwan un nemei...

    • @dhanushkaweersekara5970
      @dhanushkaweersekara5970 6 місяців тому +18

      ​@@nalindanu3868උඹ කන්නෙ රාජපක්ෂලගෙ අසූචිද බං..බත් නෙවෙයිද ..

  • @SamanthiNissanka
    @SamanthiNissanka 5 місяців тому +1

    ඔබට දීර්ඝායුෂ ලැබෙිවා.ඔබ කල පින් බලෙන් නීරොගි වෙිවා.ඔබට යහපත් වාසනාවන්ත අනාගතයක් වෙිවා.ගොඩාක් ස්තුතියි sir.තෙරුවන් සරණයි.

  • @rohansamaranayake5863
    @rohansamaranayake5863 5 місяців тому +55

    මම ශ්‍රී ලාංකිකයෙක් ඒවගේම ජාතිය සිංහල
    මම ලැජ්ජ වෙනව මගේ ජාතියෙ ඉන්න බල්ලො ඔබතුමාට කරපු අපරාදය ගැන

    • @senatm7625
      @senatm7625 5 місяців тому +1

      ❤❤❤❤❤❤

    • @Yasas_Madhushan
      @Yasas_Madhushan Місяць тому

      ජාතිය ශ්‍රී ලාංකික පුතා.. ජන වර්ගය සිංහල..❤

  • @indika4497
    @indika4497 6 місяців тому +117

    Shafi මහත්තය ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක්, ඔබට සිංහල බෞද්ධ ජනතාවගේ ආශිර්වාදය තියෙනවා, ඔබට අපි ආදරෙයි

  • @kulathungasilva2098
    @kulathungasilva2098 3 місяці тому +5

    ඩොක්ට ශාපි මැතිතුමනි!,අපගේ..ජාතිය ..ආගම කුමක් උවත් අප සියල්ලන්ම මනුශ්‍යයයින්.පමනයි !අපතුල පැවතියයුත්තෙත් පලමුව..මිනිස්කමයි!,ජයවෙිවා සර්..තෙරුවන් සරනයි !,

  • @Archi_007
    @Archi_007 6 місяців тому +34

    Doctor Shafi you are a great SriLankan. We wish you and your family all the BEST. 💞💞💞

  • @invisiblemonster9878
    @invisiblemonster9878 5 місяців тому +22

    කෙටියෙන් කිව්වොත් මනුෂ්‍යත්වයෙන් පිරි දොස්තර වරයෙක්. ❤️

  • @herathrathnayake8749
    @herathrathnayake8749 Місяць тому +1

    You are a great human among the people of our country. People like u are very very few in our society. God bless u! Your voice is the voice of the god.

  • @jinasenayatawara9951
    @jinasenayatawara9951 6 місяців тому +49

    Doctor තුමනි ඔබ නියම ශ්‍රිලාංකික පුරවැසියක්
    ඔබතුමාට සහ ඔබගෙ පවුලෙ
    සැමට ජාතියේ ප්‍රනාමය.❤❤❤❤❤❤.

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 6 місяців тому +91

    මම තොට දෙනිය ඉස්පිරිතාලේ ලඟ ළමයෙකුට උගන්වන්න පංතියකට ගියා. ඒ ගෙදර තොටදෙනිය ඉස්පිරිතාලේ වැඩකරන තරුණ වෛද්‍ය වරියක් සමඟ කතා කරන්න ලැබුණා. ඒයා කීවා මීට පෙර ඇය වැඩකලේ කුරුණෑගල රෝහලේ කියලා. මේ දවස්වල වඳසැත්කම් ගැන තදින් කතා කරපු කාලයක්. මම ඇහුවා වෛද්‍ය සාෆි මෙහම වඳ සැත්කම් කරණ කතාව ඇත්තක් ද කියලා. වෛද්‍ය වරිය මහත් කනස්සල්ලට පත්වෙලා කීවා, මමත් සාෆි අයියත් එක්ක වැඩකලේ. එයා මුස්ලිම් වෛද්‍ය වරයෙක් උනාට කවදාවත් එහෙම කරන්න හිතන කෙනෙක් වත් නෙවෙයි. ඒ කතාව පට්ටපල් බොරුවක් කියලා. සීසර් සැත්කම්ක් කරනකොට කවදාවත් තනිවම කරන්නේ නෑ. සාෆි අයියා ඉතාම හොඳ කෙනෙක් කියලා. වෛද්‍ය තුමා මෙය කියෙව්වොත් වෛද්‍ය වරිය කවුද කියාත්, වෛද්‍ය වරිය කියෙව්වොත් සිද්ධියත් මතක් වේවි! ඔබ තුමා නියම ලාංකිකයෙක්. බුදු දහමත් දන්නවා. තෙරුවන් සරණයි, දෙවි පිටයි!

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 місяців тому +1

      👍🌹.. වද කළත් නැතත් විජාතිකයන් සිංහල හුම්ත අත ගෑම වැරදියිනේ .. ඕක සිංහල ගෑණුන්ටම කර ගන්න කිව්වා නම් ඉවරනේ ..

    • @nilanthajohn1456
      @nilanthajohn1456 5 місяців тому +1

      @@SanjeewaUdayakumara-ub9krbooruwa Modaya Rajapakse vahallu

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 5 місяців тому +5

      @@nilanthajohn1456 👍🌹.. උඹේ ගෑණි ත් පෙන්නලා ආතල් කිව්වද .. මුස්ලිම් ලාගේ නීතියෙත් තීනවා තමන්ගේ ගෑණු පරයට නොවේ තමන්ගේ ජාතියේ පිරිමි යෙක්ටවත් පෙන්වන්න බෑ .. ජාතිය ගැන කතා කළොත් රාජපක්ෂ වහල්ලු .. කාළකන්නියෝ අපි වෙනයි උන් වෙනයි .. අනික තෝ වගේ සිංහල ජඩයොයි සාෆියි අපෙන් ඡන්දය ඉල්ලුවොත් අපි දෙන්නේ සාෆිට .. මුස්ලිම් උන්ට .. තෝ වගේ ජඩයෝන්ට වඩා ශ්‍රේෂ්ඨ සතුරා හොඳයි.. උන්ගේ එකම කෙල්ලෙක් ඉන්නවද පරයෝ එක්ක ගිය .. සිංහල බැල්ලියෝ කාපිරි එක්කත් පැටවු ගහලා .. ක්

    • @photos3376
      @photos3376 5 місяців тому +2

      @@SanjeewaUdayakumara-ub9kr uba gynacologist kenek d:))))))

    • @dpsnmuditha7708
      @dpsnmuditha7708 Місяць тому

      ​@@SanjeewaUdayakumara-ub9krමව්කමට නිගා කරන්ට එපා උඹ ඉපදුනේ මොකෙන්ද බල්ලෝ

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 Місяць тому +1

    We are Sri Lankan!!!😢😢I proud of you Doctor 👏🇱🇰🤗❤️God bless you 👏👏🇱🇰🤗

  • @sashendilshan7491
    @sashendilshan7491 6 місяців тому +96

    සත්‍ය කවදා හෝ ජයගන්නවා...මේ මනුස්සයා කියනවා වගේම තම තමන් කරපු දෙයක් තිබේනම් අනිවාර්යයෙන්ම තමන්ගේ පිටුපස එනවාම තමයි.. ❤🙏

  • @kavindubandara7172
    @kavindubandara7172 6 місяців тому +354

    දැන්වත් සියලු ජාතින් එකතු වී රට ගොඩ ගමු 👍👍

    • @NishanSaarasinghe-ht1wy
      @NishanSaarasinghe-ht1wy 6 місяців тому +2

      😂😂😂

    • @undupitiwije9753
      @undupitiwije9753 6 місяців тому +7

      හිනෙන්ද. බලන් හිටපන් අන්තවදියෝ එකතුවෙලා සිංහල උන්ට කරන දේ

    • @kavindubandara7172
      @kavindubandara7172 6 місяців тому

      @@undupitiwije9753 අම්මෝ දාර බයියෙක් වාගේ 🤣🤣🤣🤣🤣

    • @kavindubandara7172
      @kavindubandara7172 6 місяців тому +15

      @@undupitiwije9753 අම්මෝ දාර බයියෙක් වාගේ 🤣🤣🤣

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 місяців тому

      ​@@kavindubandara7172ගොඩ ගන්න දෙයක් නෑ පෙරේතයොඉ දාලා දුවපන් ..

  • @WijeOkanda-xu8nf
    @WijeOkanda-xu8nf 27 днів тому +3

    ඩොක්ටර් ඔබ මෙලොව සිටින දෙවියෙකි ඔබ‍ට දෙවියන්ගේ පිහිටයි

  • @hewagerupasinghe1535
    @hewagerupasinghe1535 6 місяців тому +62

    ඔබ නිහතමානි අවංක මනුස්සයෙක් බදු සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 6 місяців тому +65

    දේශපාලන අවශ්‍යතා වලට වටිනා මනුස්සයෙක් නාස්ති කරා.සිංහළයෙක් හැටියට ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා. හරිම වටිනා කතාවක්. කවුරුත් කරපු වැරදිවලට මම තැවිල්ල ලෙඩවෙන්න ඕන නෑ. ඒ දඩුවම් එයාලට ලැබෙයි. ඔබතුමා ජාතියක් නියෝජනය කරල නෙවෙයි මනුස්සයෙක් හැටියටයි කතාකරේ.දෙවි පිහිටයි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @positivedream6671
    @positivedream6671 4 місяці тому +7

    මෙතුමා කොච්චර පීඩනේක ඉන්න ඇත්ද තමන් නොකරපු දේකට වැරදි කරු වෙලා ඉද්දි

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 6 місяців тому +208

    අපිත් ඔබ තුමාට දොස් කිඋව. කලකනී දේශපාන හොර හැත්ත නිසා.. සමාවෙන්න උතුම් වෛද්ද තුමනි.❤🙏❤ ලංකාවේ ජාතියට සම්පත් දායාද කළ ශ්‍රේෂ්ඨ මේ තුමාට සමස්ත ජනතාව සහා ලාංකීය ජාතිය එකතු වෙලා උපහාර කර්න්න ඕනි.. ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් යටතේ විතරයි මේ දේවල් හරියට කරන්න පුළුවන් ජාතික ජනබල වේගයට ජය වේවා අනුර කුමාර දිසානායක මහතාට ජය වේවා ❤❤❤

    • @undupitiwije9753
      @undupitiwije9753 6 місяців тому +5

      මුගේ account එකට වැටිලා තිබ්බ සල්ලි ටිකම ඇති මූ මොකෙක්ද කියලා කියන්න.

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 6 місяців тому +1

      දැන් අනුර කුමාරට කඩේ පල

    • @mixall6197
      @mixall6197 6 місяців тому

      ගොනා ​@@undupitiwije9753

    • @kumaralanka6735
      @kumaralanka6735 6 місяців тому +1

      Election gunduuuu

    • @jehanfernando5699
      @jehanfernando5699 6 місяців тому

      ​@@undupitiwije9753එහෙනම් ප...@# ගෝට හු@# පොල් ගෑවාද ....නිකං පලයං කුහකයෝ කෝටි 40 ක් කියන්නේ vog කෙනෙක් ට ලක්ෂ 40 ක් වගේ ඒ තරම් මුදලක් හොයන්න පුළුවන් .තොපේ කුහකකම තියෙන්නේ .රාජපක්ෂ ලගේ ගු කන බල්ලෝ

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 місяців тому +41

    ඔබ තුමන්ට යහපත්කම වේවා....ජාතියෙ ගෞරවය හා මිනිසූන් ගෙන් මම ඔබගෙන් සමාව අයදිමි..ඔබ කතා කල එක පිලිබදව බොහෝ ස්තූතියි...... යහපත් මිනිසෙක්....ජාතියෙන් වසලයෙකූ නොවෙ...ක්‍රියාවෙන් වසලයෙකූ වෙ...ඔබ සත්‍යය වශයෙන් මනූස්ස ආදාර්ශයක්....සියළු දෙනාටම.....දිර්ගායූෂ අධිෂ්ඨාන කරමි.......ඔබ සැබැ බෞද්ධ ධර්මය රකින සැබැ බූද්ධ වචනය අනූගමනය කරන පාරිසූද්ධ මනූස්සයෙක්.. එතූමාගෙ ගරැ බිරියත් වසානාවන්ත දරැවන්ටත් යහපත්කම වේවා....පිදිය යූතූ වැදිය යූතූ මහත්තයෙක්....❤❤❤...අයහපතට අයහපත නොකිරිමත් අයහපත ට යහපත කිරිමත් උත්තරිතර මනූෂ්‍යය ගුණධර්ම යකි...

  • @pradeepranaweera
    @pradeepranaweera 5 місяців тому +7

    මගේ ජාතිය වෙනුවෙන් ඔබෙන් සමාව ඉල්ලනවා

  • @padminiborukgamage8876
    @padminiborukgamage8876 6 місяців тому +43

    අනේ අපේ රට අපේ මිනිස්සු සාමයෙන් සමගියෙන් සතුටින් ජීවත්වෙන කාලයක් උදාවේවා
    වෛද්‍යතූමනි ඔබේ වේදනාව ඉතා හොදින් දැනෙනවා. සියලු දෙනා වෙනුවෙන් මමත් ඔබෙන් සමාව අයදිනවා

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 6 місяців тому +165

    විමල් වීරවංස,නානසාර ,රතන,තිස්ස ජනනායක,,,,,මේවට උත්තදීපල්ල නැත්නම් ප්‍රසිද්ධියේ සමාව ගනිල්ල මේ කරපු අපරාදයට තොපි හැමෝටම සාපවේවා ,,,,,😢

    • @scienceforlife6546
      @scienceforlife6546 6 місяців тому +14

      තිස්ස සර් එගැන කතා කලා...drama එකක් බව කීවා..

    • @PradeepGanidhu-zr8ye
      @PradeepGanidhu-zr8ye 6 місяців тому +1

      නාන සාරයා හිරෙ දැන්

    • @kumaralanka6735
      @kumaralanka6735 6 місяців тому

      Tambi pukee arapu ekek

    • @SarathJayasundara-gd9xl
      @SarathJayasundara-gd9xl 6 місяців тому

      මහනායක.හු.සාරව.නදහස‍් කරග‍ැනිමට.පෙරට.එයි

    • @Slkguy89
      @Slkguy89 6 місяців тому

      Dr පාදෙනිය, Dr චන්න ජයසුමන

  • @renukarenu7370
    @renukarenu7370 Місяць тому +1

    ඔබ තුමට තුරුණුවන් සරණයි නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ❤❤🙏🙏🙏

  • @Sl_gamerHD
    @Sl_gamerHD 6 місяців тому +380

    වෛද්‍ය ෂාෆි ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්. ඔබට සහ ඔබගේ පවුලේ සැමට අපි සුභ පතමු.

    • @Jagoo-f2m
      @Jagoo-f2m 6 місяців тому +6

      ගොං කැරියෝ තම්බියට ඇන්දෙන්ට එපා

    • @Lk1965Kbsl
      @Lk1965Kbsl 6 місяців тому +11

      එක තමයි කියන්නේ මුන් ඔක්කොම තම්බි ට ඇන්දිල... අපේ ගම මහනුවර අපේ ගමේ මිනිස්සු කියන කතාවක් තිබෙනවා අපේ නුවර පැත්තේ ගෑනුන්ට හම්බයෝ ආසයි අනේ මැණිකේ කිවොත් ගැණු රෙද්ද උස්සන් හරි වැඩේ කරන්න දෙවි... මේ රටේ වගේ ගොන් හරක් ඉන්න රටක තවත් කතා මොනවා ද ඉතිං ගිහින් බැලුවොත් පකිස්තාන් කෂ්මිර්.. එතකොට ඇෆ්ගනිස්ථානය එතකොට බංගලාදේශය ඔවා තේරෙනවා.. මේ ගර්භශ යුද්දය කොහොමද කලේ කියලා.. අපේ සිංහල එවුන් තම්බියෝ මහා ජාතිය වෙනකම් චුන් වෙවේ ඉඳීවි ඊටපස්සේ අපිට ස්වාමින් vahanse😂කෙනක් ට එලියට බැහැල යන්න වත් නෑ.. ඔවා කිවොත් අපොයි මේ ජාතිවාදී නේ... ඔන්න කියන කථා... සාෆි ට ඔවා මෙච්චර කල් කියන්න තිබ්බ නේ ඇයි ඒ කලේ කිවේ නැත්තේ.. දැන් කියන්නේ ඕකත් දේශපාලන game එකක් නිසයි ද... යකෝ තම්බියා තම්බියා ම් තමයි.. උන් වෙනස් වෙන්නේ නෑ හොඳම උදාහරණයක් හමාස් ගසා වල තිබෙන බුගත underground tunnels. තේරුම් ගන්නවා නම් ගනින්කෝ ඔක්කොම ලෝකේ තම්බි එකයි ​@@Jagoo-f2m

    • @NimalKumara-ql2gd
      @NimalKumara-ql2gd 6 місяців тому +13

      ඔබට කල සාහසික අපරාධය රටටම පට්ඩසන් දුන්නා .

    • @scorpionbull
      @scorpionbull 6 місяців тому +7

      ​@@Jagoo-f2mපලයන් යකෝ😂😂

    • @Jagoo-f2m
      @Jagoo-f2m 6 місяців тому

      මට්ටයෝ වාගේත් තිරිසන් ජාතියක් මේ ලෝකෙ තවත් නෑ

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 5 місяців тому +29

    එදත් මටනමි ඔබතුමා නිර්දෝසි බව තේරුනා..ඒ බව කියන කොට මගේ යාලුවෝ මට හිනාවුනා .අද මම ගැන මට සතුටුයි. දේශපාලුවෝ හැම වෙලාවෙිම බලන්නේ .ඡන්දය වෙනුවෙන් ජාති වාදය වපුරන එක තමයි උන්ගේ හොදම තුරුමිපුව.

  • @GhanathilakaRanawewera
    @GhanathilakaRanawewera 5 місяців тому +2

    ඔබට වරදින් නෑ කවදාවත් සහෝදරයා .ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා .

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 6 місяців тому +62

    ඔබතුමාට .නිවැරැදි කෙනෙක් .බව.සියලූම .ලංකාවේ .ජනතාව .හොදින්.දන්නවා ඔබතුමාට .ගොඩාක් පිං.❤

  • @meththa2578
    @meththa2578 6 місяців тому +38

    තමන් කල හොඳ නරක තමන් පසු පස එනවා දැන් ඔබට නරක නාමයක් ආවත් කල හොද ඔබ සමග ඇවිත් Dr. ඔබ‍ට යහපත් ම වේවා 👍👍👍 බුදු දහමෙහි කිසිම හිංසාවක් අනුමත කරන්නෙ නෑ. මෝහයෙන් අන්ද වුන බෞද්ධ කියාගන්න මිනිසුන් හිතා මතා කල වරදට ඔවුන්ට කර්මය පල දේවි

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 6 місяців тому

      ඔබ කථා කරල ඇත්ත පහදල දුන් එක අගය කරනවා.
      🎉🎉🎉

  • @gunarathnapalawela679
    @gunarathnapalawela679 6 місяців тому +127

    පොහොට්ටු කාලකන්නි කරපුදේට සිංහලයින්ලෙස සමාව අයදිනවා

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 6 місяців тому +102

    රනිල්රාජපක්ෂ කාලකන්නි දෙසපලුවෝ හින්දා අපිත් නොදැනුවත් කමින් ඔබ‍ට වෛර කරා සමාවෙන්න ඊලග මාලිමාව ආණ්ඩුවකින් මේ රටේ සාමය සතුට උදාවේවා

    • @11thisura
      @11thisura 5 місяців тому

      🤣🤣🤣🤣🤣

  • @sdvlog69
    @sdvlog69 Місяць тому +5

    නැවත නිවැරැදි කරන්න බැරි ප්‍රභන්ද වරදකට මොහු සම්බන්ධ කරපු හැම කෙනෙකුටම උපරිම දඬුවම් දිය යුතුයි.

  • @pasanperera-zn3vy
    @pasanperera-zn3vy 5 місяців тому +13

    ඔබතුමාට මම ජය ප්‍රාර්ථනා කරනවා.ඇත්ත කවදාවත් වහන්න බෑ.හිත ශක්තිමත් කරගෙන හොඳ ගමනක් යමු .ඔබට ජය !!❤️

    • @senatm7625
      @senatm7625 5 місяців тому

      ❤❤❤❤❤

    • @billiook
      @billiook 29 днів тому

      ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය පතනවා. අහින්සක මිනිසුන් වෙනුවෙන් මේ තාක් කාලයක් ඔබ තුමා සිදු කල සේවය තව දුරටත් ඒ අාකාරයෙන්ම ඉටු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ රට කාපු දූෂිතයන්ට නැවතත් ඉඩ නොලැබෙන බව විශ්වාසයි. ඔබතුමාට සිදු කල සියලු අසාධාරනයන්ට ඒවා සිදු කල උන් කවදාහරි විඳවනවාමයි. ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබේවා..🌸🌸🌸🌸

  • @kasunmadushanka2046
    @kasunmadushanka2046 6 місяців тому +91

    මේවා ගම් වල සමිති ශාලා වල,පන්සල් වල මල්ටි මීඩියා දාලා පෙන්වන්න අහන්න සලස්වන්න ඕනා ❤

  • @MalindaSithumina
    @MalindaSithumina Місяць тому +3

    පැයකින් තුනක් සීසර් කරා කිව්වම කොච්චර හැකියාවක් තියෙන පුද්ගලයෙක්ද කියලා අපිට හිතාගන්නවත් බෑ නේද.හිතට පුදුම ආඩම්බරයක් එන්නේ මොන තරම් දක්ෂ වෛද්‍යවයෙක්ද We respect you Sir❤

  • @jumatism
    @jumatism 6 місяців тому +27

    ඔබ සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියටම වඩා සමස්ථ ලෝකයටම ආදර්ශයක් ඩොක්ටර් ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

    • @BaduraliyaArachchi-fu7tw
      @BaduraliyaArachchi-fu7tw 6 місяців тому +2

      Puthaa Nuba manawakayak hoda charithayak budu saranai dawi pihitai Jaya wavaa.

  • @prasannakumara6159
    @prasannakumara6159 6 місяців тому +34

    අපි ඔබ ගැන වැරදියට හිතාගෙන හිටියෙ කාලකන්නි දේශපාළුවො නිසා..ඒකට සමාවෙන්න

  • @RupamaliMali-ux3qq
    @RupamaliMali-ux3qq Місяць тому +2

    අපි බොහොම දෙනෙක් ඕවට අහු උනා එයාල කල දේවල් වලට එයාල වන්දි ගෙවයි ඔබතුමා උතුම් මිනිසෙක් ❤

  • @nirmaladevi4023
    @nirmaladevi4023 6 місяців тому +39

    උන් කරපු පව් උන් පස්සෙන් ඇවිත් ඉන්න තැනක් නැතුව දිව්වා ඇත්ත කරපු පව් දවසක තමන් පස්සේ එනවාමයි . ඔබතුමා වගේ ශක්තිමත් කෙනෙක් රටට වාසනාවක් . මොන තරම් ජාතිවාදයක් පැතුරුවද චන්දයක් වෙනුවෙන් . ඔබගේ පවුලටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏🙏🙏

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara2518 6 місяців тому +305

    වෛද්‍ය ෂාෆි ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්.

    • @sunethmihiranga-b6s
      @sunethmihiranga-b6s 6 місяців тому +2

      තව්හිඩ් තරස්තවාදියෙක්

    • @kumaralanka6735
      @kumaralanka6735 6 місяців тому +1

      Election gunduuuu

    • @AbdulRaheem-xv6in
      @AbdulRaheem-xv6in 6 місяців тому

      ​@@sunethmihiranga-b6s😂😂😂

    • @amilapradeep4980
      @amilapradeep4980 5 місяців тому

      ​@@sunethmihiranga-b6s උඹගෙ විස්තර දියං. සාක්කි තියනවා නං අපි පොලිසියට කම්ප්ලේන් කරමු. වරෙන්. TID එකේ අයටම කියමු. ඇත්ත නමගම දීපංකෝ අපි කම්ප්ලෙන් කරමු.බලාඉඳලා බෑ. උඹ ගාව සාක්කි තියනවා නේද ? මම නම්බරේ දෙන්නද ? කෙලින්ම ත්‍රස්ත විමර්ශන එකටම කියමු. මම කන්ටැකට් කරන්නං.

    • @senatm7625
      @senatm7625 5 місяців тому

      ❤❤❤❤❤

  • @chandanakumara1221
    @chandanakumara1221 3 дні тому +1

    සමවෙන්න docter අපිත් දේශපාලය නිසා ඔබ ගැන හිතපු විදියට..... ඔබ හරි සුන්දර ශ්‍රී ලංකික පුරවැසියෙක්

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 6 місяців тому +192

    මුස්ලිම් මිනිස්සු වද බෙහෙත් දෙනවා නම් අපේ ගෙදර අක්කාලා 5 දෙනාම වදවෙන්න ඔනී අපී ඉන්නෙ මුස්ලිම් ගමක රාමසාන් මාසෙට අපිට කෑම හුගක් එයාලා දෙනවා හරිම රසයි අපි සෙල්ලම් කරන්නෙත් ඒ අය එක්ක හරිම ලස්සන ලමාකාලයක් අපිට තිබුනා මේ දෙවාල් අවුස්සනෙ දෙශපාලන වාසිවලට මිනිස්සු දැනගන්න ඔනී මෙවාට රැවටෙන්නෙ නැතිව ඉන්න දැන් තරුන අපිට කරන්න දෙයක් තියෙනවා අපි අපේ ඊලග පරම්පරාව හරියට සමාජෙ දායද කලයුතුයි රටක් හදන්න ලමයෙක් හරියට හදමු එතොකොට මුලු ලංකාවම හොද මිනිස්සු වෙද්දි රටේ නායකයොයොත් හොදවෙයි 60 70 80/90 තමා නරකම විදියට දරුවන් සමාජට දීලා තියෙන්නෙ ඒත් අපිට පුළුවන් අපේ ඊලග පරම්පාරෙවෙන් හොද රටක් නිර්මාණය කරන්න දැන් ඔකොම හදලා හදලා අනුර හදනකම් බලන් ඉන්නවා අනුරත් කරන්නෙ ඔය ටිකම තමා මචන්ලා රටක් හදන්න කලින් අපි පුංචි තැන අපේ ගෙදර ඉදන් හැදෙමු ගෙදර හැදෙද්දි ගමක් හැදෙයි ගමක් හැදෙද්දි රටක් හැදෙයි

  • @bandusilwa7967
    @bandusilwa7967 6 місяців тому +11

    ඔබතුමාට මාගේ ප්‍රනාමය පුදකරමි බුදු සරණ පතමි.

  • @upulandthegang
    @upulandthegang 5 місяців тому +4

    රාජපක්ෂ බල්ලො නිසා ඔබ ගැන තිබුන වැරදි අවබෝදය ගැන කනගාටුව ඔබ අැතුලු පවිිලේ සැමට ජයවෙිවා තෙරැවන් සරනයි🙏❤💛💚

    • @ShasuSham-us4ew
      @ShasuSham-us4ew 4 місяці тому

      රාජ්පක්ශ කියන අය නිසා කොච්චර මේ වගේ මිනිස්සු නිහඩ වෙන්න ඇතිද මදූශ් තාජුදීන් ප්‍රදීප් එක්නැළිගොඩ තව හුගක් අය

  • @dmsk8071
    @dmsk8071 6 місяців тому +34

    ඔබතුමාට තුනුරැවන්ගේ පිහිට, ආරක්ෂාව , ආශිර්වාදය තියෙනවා❤❤❤❤

    • @senatm7625
      @senatm7625 5 місяців тому

      ❤❤❤❤❤❤

  • @Sam77429
    @Sam77429 6 місяців тому +55

    මහ්‍්මයානෙනි මේ චන්ද ගුන්ඩු බව අපිනං දන්නවා.රටේ ජනතාව දැන්නම් බුදදිමත්. අපට සමාවෙන්න.

  • @NilanthiSandamali-d7l
    @NilanthiSandamali-d7l Місяць тому +3

    පාදඩ මජර දේශපාලන පක්ෂ අතුගා දමා ආත්මීය සහජීවනයෙන් පිරිපුන් ලාංකීය සමාජයක් නිර්මාණය කරන්න මාලිමාව සමග එකතු වෙමු.වෛද්‍යතුමනි ඔබට ස්තුති ඔබගේ මෙහවරට❤🔥🌹😘👍🧭🇱🇰

  • @mallika8744
    @mallika8744 6 місяців тому +35

    තෙරුවන් සරණයි ඩොක්ට ...සිංහල දෙමළ මුස්ලිම් අනෙකුත් නම් දරාගෙන් සියලු අපි එකම මනුෂ්‍යයෝය ....මනුස්ස නම් බෙදිය නොහැකිය ...ඔබ අපි එකයි ...එකම ශ්‍රී ලාංකික ජනතාවයි ...අපි ඔබ සමඟයි ...එදත් අදත් හෙටත් හැමදාමත් ...ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි ...

  • @RoLife123
    @RoLife123 6 місяців тому +8

    ඔබ තුමාට මේ සිද්ධිය වෙනකොට මම සවුදි වල හිටියේ.මම සින්හල උනත් හිටියෙ මුස්ලිම් කොල්ලො එක්ක.ඔවුන් ඔබ නිවැරවදි කිවුවා..මම නිහඩ උනා..මම අදහන ධර්මයයි.ඔබලාගේ ධර්මයයි එක්ක කවදා හරි දවසක ඇත්ත ජය ගනීවී කියලා විතරයි මට කියන්න ශක්තිය තිබුනේ..එය දැන් සිදුවී අවසන්..

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera Місяць тому

    You are a Blessed gentleman! We all respect you today, tomorrow and forever and ever!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 6 місяців тому +12

    ❤❤❤❤❤ඉදිරියෙදි ජාති භේදයකින් තොරව ලස්සන රටක් බිහිවෙනවා අනිවාර්යයෙන්ම

  • @anjanakelum6401
    @anjanakelum6401 5 місяців тому +9

    Beautiful speech, Thank you, doctor

  • @MohammedRauf-k8o
    @MohammedRauf-k8o Місяць тому

    අර්ථවත් දේශණයක් සර්. ඔබට ජයවේවා...!

  • @akalankajayasiri1589
    @akalankajayasiri1589 6 місяців тому +52

    ඔබ තුමා ජාතියට අභිමානයක් .

    • @ravee7891
      @ravee7891 6 місяців тому

      අමමෝ නැතුව නැතුව.. පුදුම අභිමානයක් තියෙන්නේ.. 😂😂😂

    • @sham7784
      @sham7784 5 місяців тому

      ​@@ravee7891
      තොපි වගේ ජාතිවාදීන් භංග වේවා

    • @ravee7891
      @ravee7891 5 місяців тому

      @@sham7784 සහජීවනේ දෝර ගලනන ගත්තම මම විතරක නෙවෙයි බං බොලාත් භංග වෙනවා.. හිත හදාගෙන හිටහං. 😂😂😂
      බංගලාදේශෙත් ඔහොම කතා අහපු එවුනුයි කියපු එවුනුයි දෙගොල්ලොම භංග වෙලා නානලා විතරක් ඉතිරි වෙලා. මරු නෙහ්.. 😂😂😂

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 6 місяців тому +28

    Real Sri Lankan 🎉