Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නව ජනපති හා පොලිස් ඇමතිට අපේ ප්‍රණාමය!
මාලිමාවට ජයවේවා. බොක්ක පාලාගේ ආදරේයි. මේ කරන දෙට... ගොටස් ස්තුතියි. හෙරුතුරාත් කරමු❤❤❤❤❤❤❤❤❤❤❤❤
කලින් වැඩ නොදන්න අය සොච්චමක් දෙන්න, ඒ වගේම ආයතනයක්, රටක් දියුණු කරන්නේ කොහොමද කියල නිතරම මීටින් තියල ප්‍රශ්න අහල ගෙවල් ගනේ ගිහින් තේ බීල අයිස්ක්‍රීම් කාල ලොකු බොරුවක් කළා කරපු දෙයක් නෑ, මේන්න වැඩ 😂😂😂😂😂😂
අනුර ජනාධිපති ඔබ තුමන් ගැන තිබූ විශ්වාසය තව තවත් වැඩි වෙන විදියට වැඩ පෙන්වන්න
මීට කලින් හොරබඩු ඇල්ලුවෙ නැත්ද
@@janakapiriyankara2364ඇල්ලුවා පකක්
@@janakapiriyankara2364mun hithan inne anura nisa kudu alluwa kiyala 😂
@@AselaHamangodaane bn meke kohed bn kudu.un all thiyenne hor bdu.ane mnd ub modyek kiyl penn ep
@@pathumdavindaGon gas ekka waada karanna epa sahodaraya therumak na ape kaale yanawa witarayi 😂
දීපු චන්දෙ ගැන මාරම සතුටක් තියෙන අය මේ කොනට.
එකෙන්ම
සිරාවටම
අනිවාර්යයෙන්ම
Siraa ❤❤
❤
මගෙ චන්දෙ වටිනාකම,අගය මිලකල නොහැයිවගේ.😊අප්‍රමාණ සතුටක්😊❤
කෝටි ගනන් වංචා. ඔබ තුමන්ලාට ස්තුතියි.අපේ මව් බිමට යහපත් කාලයක්චන්දය දුන් සැමට පින්❤❤
චන්දේ දීපු නොදීපු හැමෝටම කියන්නේ.ඔයගොල්ලෝ, අපි ඔක්කොම ජීවත්වෙන රටනෙ මේ හදන්ඩ හදන්නේ.ඒ හින්දා කකුලෙන් අදින්නැතුව අපි ඒගොල්ලන්ට සහය වෙමු.ඊලඟ චන්දේදි පාර්ලිමේන්තුවට Npp එකෙන් වැඩි පිරිසක් යවමු.❤️❤️❤
aniwarenma
හොද නායකයෙක් පත්කර ඉන්නේ අපි එකතුවෙලා මේ රට ගොඩ නගමු
@@yazuto1372 aniwarenma ape sahaya ona anduwata
උගේ අම්මයේ ගැහිල්ලක්නේ යකෝ මේවා.හොරු අල්ලා රටේ ජනතාවට බාර දෙනවට කැමති කට්ටිය කෝ......😃.ආව්..දෙන්චං .
මට උබේ නම්බර් එකක් දියන් උබ සුපිරි කොල්ලෙක්
අම්මො එහෙම දුන්නොත් මටත් පුදුම ආසාවක් තියෙන්නෙ පක....යොන්ගෙ හම ගන්න
😂
500 billion kiyala kiyanne awuruddaka gahilla othana
එකෙන්ම 👍💪
මේ සැරේ මාලිමාවට සාදර්නව ඡන්දය පාවිච්චි කරන අය කෝ ❤
මාත් දෙනෝ
😮❤
❤❤❤
ලොකු සතුටක් අපි දුන්නු ඡන්දය ගැන.ඉදිරියටත් මාළිමාවටම ජය අරන් දෙමු.
පළවෙනි චන්දය අනුර සර්ට දීපු එක ගැන හදවතින්ම සතුටු වෙනවා.❤️🔥AKD ❤️🔥
මෙන්න බීශනය ..අර එනවයි කියලා බෙරිහන් දුන්නේ. මාලීමාවට ජයවේවා
Bishanaya karala tiyenne un http
Wow nice
මාලිමාව රජයක් බිහි කිරීමට November 14 ඔබගේ වටිනා ඡන්දය භාවිත කරන්න.
17 නේද
අනේ පොඩි අපි නිල් කොළ බෙදෙන්න එපා එකට එකතු වෙමු. පාර්ලිමේන්තු වැඩි පිරිසක් මාලිමාවෙන් යවමු.........
Okkoma malimawen ma yawanna horu ekek hitiyath iwarai Ranjan hara anith ekek wath ganna baha nil kola walin
Atha ath.amali mawata parliament
අනිවාර්යයෙන්
මෙයාලා යන ගමන හරි Next time first time මමත් මාලිමාවට.
මොලේ තියෙන රට ගැන හිතන ඔක්කොම මාලිමාවට දෙනවා❤😊
ඔක්කොම එකතු වෙමු මාලිමාව වටා 🙏🙏🙏🙏
හරිම සතුටුයි ඔබලාගේ සේවාව ගැන
රේගු පරීක්ෂණ කරන තැන්වල camera සවි කරන්න.
මේවා ගෙනාපූ එවූන්ගේ නම් ගම් මහජනතාවට දැන ගැනිමට සැලැස්විය යූතුයි.නඩූ පැවරිය යූතුයි.
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන් .
අනි වා
Me hora detuwange namgam.pra siddakara blapath ahosi kalayuthu athara neethiya kriyathmaka kala yuthi
අනිවාර්යයෙන්ම 🙏🙏
හොර හැත්ත රට්ං එලවා දමමු,අපි හැමදාමත් අනුර ජනාධිපති සමගයි 🎉🎉🎉
එලවන්න නෙවෙයි හිරේ දාන්න ඔනි
මාලිමාවට ජයවේවා අපේ හාමුදුරුවනේ
අපේ ලස්සන රට දිගටම "මාලිමා"රජයක තියමු..රුසියාවේ ,චීනයේ වගේ..ආයෙ කවදාවත් පල් හොරුන්ගෙ අතට මේ රට පත්නොකිරීමට අපි වගබලා ගමු..එතකොට අපේ රට රුසියාව ,චීනය වගේ ඉක්මනට දියුණු වෙයි..මාලිමාව ගැන විශ්වාසය තියාගමු..එයාලා රටට අවංකවම ආදරෙයි..ප්‍රතිපත්ති ගරුකයි..පල් හොරු වගේ අවස්තාවාදීව ලාභ ප්‍රයෝජන වලට ගෙම්බො වගේ දෙපැත්තට පනින්නේ නෑ.. මාලිමාව අපේ රට දියුණු කරනවා අනිවාර්යයෙන්ම...රටේ දූෂණයයි,වන්චාවයි බින්දුවට බැස්සුවොත් අපේ රට පොඩි රටක් නිසා ඉක්මනට දියුණු කරන්න පුලුවන්...අමතක කරන්න එපා අපට ඉන්නෙ Physics degree එකක් තියන ජනාධිපති කෙනෙක්...Maths වලින් උපාධියක් තියන කෙනෙක්ගේ බුද්දිය ගැන ආයෙ කියන්න දෙයක් නෑනෙ..ඔහුගේ වැඩ පිලිවෙලයි..නාස්තිය අවමයි..ඔහු සුපිරියටම මේ රට දියුණු කරයි...අපේ ගෙවල්වල හැම චන්දයක්ම මාලිමාවට අරන් දෙන්න පුලුවන් උපරිමයෙන් කැප වෙමු..එයාලව දැනුවත් කරමු..පල් හොරු ගොන් කතා කිය කිය අන්දන්න හැදුවට ඇදගන්නෙ නැතුව ඉමු ඉස්සර වගේ.. අපි අපේ රට ගොඩ ගමු...මාලිමාව දිනවලා රටට අවංකවම ආදරය කරන පුරවැසියකු ලෙස අපේ යුතුකම ඉටු කරමු..පල් හොරුන්ගෙ ආන්ඩුවක් ආයෙ කවදාවත් එන්න බැරි විදියට පරද්දමු...මාලු කඩේ වගේ අශීලාචාරව කෑ ගහන නූගත් මැරයන් නැති උගතුන් ,බුද්දිමතුන් සිටින සුපිරි ,වැදගත් ලස්සන පාර්ලිමේන්තුක් හදමු...අපි දිනමූ...🇱🇰🧭🧭🧭🇱🇰
විජිත සහෝ .. ❤
.
විජිත සහොදරයාට ජය වේවා 👌👌👌👌👌👌👌👌👌👍
විජිත ❤
👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
මාලිමාව ශ්‍රී ලංකාවම හොල්ලයි.දෙදරවයි. හොර බඩු ජාවාරම් කාරයෝ ග්‍රහණයට.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾😂👍🏾👍🏾👍🏾
නව ජනපති හා පොලිස් ඇමතිට අපෙ ප්‍රණාමය ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
බිස්නස් කාරයෝ සජියට කඩේ ගියේ ඇයි කියලා පේනවනේ😅😅
ඔව් ඔව් 👍🤣
හරිනෙ😂
Sajithge anduwak nemeine thinune Ranilge kiyala danedda.
😂😂😂
@@FreedomFreezes sajithw genwm athi wenna oya wgee wada krann puluwn
රේගුවේ "දුෂිත නිලධාරිද" මේවාට වගකිය යුතුයි! මේවා ගෙන්වපු අයගේ විස්තර ජනතාවට් දැන්විය යුතුයි!ජනතාවනි කොහොමද මුන්ගේ ගැහිල්ල? මහා මැතිවරණයේදී මේ "දුෂිතයන්" සියල්ල පරදවා, මාලිමාවට NPP චන්දය දෙන්න!
බඩු ගෙන්නන්නේ importers ලා නෙවෙයිද 😂
😅😅
මේවා අවුරුදු ගානක් තිස්සේ. පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි. ජනාධිපතිතුමනි මෙතන තමයි සුද්ද කරන්න ඕන
සහතික ඇත්ත හොර ගුහාව සුද්ද කරමු
කඩේ යන උන් කියයි මේවත් ad එකට කරන ඒවා කියලා. දැන්වත් කුහක නොවී අනුරට සහාය දෙන පාර්ලිමේන්තුවක් හදාපල්ලා
එහෙම තමයි ඉතින් මේ රටේ ඔවැනි කීයක් දේ කලාද?අපි කොහොමත් හැමදේම සැකෙන් බලන්නෙ යාලු,සංදර්ශන ද දන් නෑනෙ
Add නෙවෙයි මේවා ඇත්ත 👌
Sahathika aththa
Oya wage dewalata nirantharayen wenawa athadanguwata gannamE dewalata nopenuwa ekai waradaSigitilawa sathutu karanna pennanath onine
සමහර මිනුස්සුන්ට කිව්වට වැඩක් නැහැ ගොන් හරක්
අල්ලපුවා පෙන්නන්න ඕනේ ඒක හොදයි. හැබැයි ගෙනාවේ කවුද කියලා රටට කියන්න ඕනේ අනිවාර්යෙන්. එකයි මලිමාවට චන්දෙ දුන්නේ
ඒවා ආයෙත් හංගයිද දන්නහ
සහතික ඇත්ත
Owa hengenne ne Bro Meka malimawe Rajaya Den😊😊😊😊😊
පාර්ලිමේන්තුව ට 5/6 ගමු නේද කවුද හා කියන්නේ
❤❤❤❤
@@Sadalirajapaksha tks sadali
Weldone all of u
සුපිරි නියමයි ජයවෙවා අපෙ අලුත් රජයට
හරිම සතුටුයි නව හැගිමක් හිතට දැනෙනවා. තෙරැවන් සරණයි හැමෝටම
දැන් පේනවනේ වෙලා තියෙන දේවල් ,ඒ නිසා තමයි ලොකු ලොකු මුදලාලිලා රනියටයි සජියටයි නාමලයටයි කඩේ ගියේ...දැන්වත් චන්දේ දීපු නොදීපු සියලුම රට වැසියනි මේදා මහාමැතිවරණයෙන් මාලිමාව පුරවමු පාර්ලිමේන්තුවේ👍👍👍💪💪💪💪❤️❤️❤️❤️
එතකොට ඔය බස්නාහිර පත් කරපු ආණ්ඩුකාරයා එහෙම බිස්නස්කාරයො නෙමෙයිද එතකොට ඒ ඒගොල්ලෝ අනුරට වියදම් කෙරුවේ ලංකාවේ ලොකුම බිස්නස් කාර රටවල් හතලිහකට export කරන කෙනෙක් එතකොට ඒවා npp එකට ගොට් ඇල්ලීමක් නෙමෙයිද තමගෙ බිස්නස් දියුණු කරගන්න
මොනවාද මෙි මිනිසුන්ගෙ සල්ලි නේද
@@DharmasenaDharmasena-x6vවගකීමෙන්ද කියන්නේ ..😅
@@DharmasenaDharmasena-x6v හොර බොරු නැති බිස්නස්කාරයො බය වෙන්නෙ මොකටද ... 😂 ඒ මිනිස්සු සාධාරණ කට්ටිය
ඇස් ඇරගෙන අවදි වෙන්න ජනතාවනි කතිරයක වටිනාකම තේරෙනවා නේද ..කිසිම පාලනයක් තුල නොදැක්ක පැත්ත..❤
බිස්නස් කාරයෝ ජවිපේ භීතිය ඇතිකරේ මේකට තමය. උන්ගෙ හොරවැඩ අහුවෙයි කියලා. මෙච්චර කල් ඇරපු නැති කන්ටේනර් දැන් ඇරෙනවා.
Eka nam matath hethuna
ඔන්න බඩු
ඩැන්වත් ඇස් ඇරේවා මිනිසුන්ගෙර්
බිස්නස් වචනය වැරදියි. ඔය මඡර ත්රාඩ කල්ලිය ගෙ වැඩ.
බිස්නස් වචනය වැරදියි ඔය මඡර ත්රාඩ කල්ලිය ගෙ වැඩ.
නියමයි නියමයි අපේ ජනාධිපති තුමන් ලෝකයටම ආදර්ශයක් වේවි 🙏🙏😘😘😘
මේ වගේ ඒව හින්දි film වල දැකල තිබ්බට අද තමා ඇත්තට දැක්කෙ,, බලය වෙනස්බ්වෙනව හැම පැත්තෙන්ම අල්ලන් අල්ලන් රට හදනව... මේ trend එක ඉස්සර වගේ තවත් ඩ්‍රාම එකක් නොවී දිගටම තිබ්බොත් රටම ගොඩ🧭 ❤
නව යුගයක්! පුණරුදයක්!මගේ රටට දළදා හිමි සරණයි.ස්තුතියි ඔබ සැමට.
සියලුම රාජ්‍ය ආයතන වල අයුක්තිය අසාධාරණය බොරැව වංඑාව හොරකම මේවට තිත තියමු ජනපති තූමනි අපේ පුුර්ණ සහයෝගය ඔබට 🙏👍👍👍👍🧭🧭🧭🧭🧭🧭
Aniwar
ජේවීපි භීතිකාව ඇති කලේ එතකොට බිස්නස් කාරයෝ තමා ,උන්ග්‍රෙ හොර බඩු අල්ලනවට,. අනික බිස්නස් කාරයෝ සජියට කඩේ ගියේ ඕකට තමා ,දැන් තේරෙනවා නේද ?
අනිවාර්යයෙන්ම UNP andu bihiwenawata kamathi okatai hora business karayo
👍
තාමත් ඉන්නවා මේ රටේ සජියා පිනට දෙනකන් බලන් ඉන්න පින් බත්තු.. එවුන්ට මේවා තේරුම් ගන්න ඔළුවට බර වැඩී.. බත් කන හරකුන්ට මේව තේරෙන්නෑ සහෝදරයා...
රාජ්‍ය නිලධාරින් ගේ මැදිහත් වීම ඉතාමත් අගය කරනවා.
අපිට අඩම්බරයි අපි දුන්නු චන්දෙ ට.... මාලිමාවට ජයවෙවා අනුර සහොදරයා ජයවෙවා ❤❤❤❤
රටේ වෙනස ගැන දැනන සතුට නිම කරන්න බැහැ ....සුපිරි ...💕💕💕
👍 දිගටම කරන් යමු දැන් සේරම බය වෙලා වගේ පොලිස් ඇමති තුමාට වගේම අවංකව සේවය කරන සියලුම දෙනාට බුදු සරණයි
රේගුවේ ඉන්නෙත් පට්ට හොරු තමයි ඉතින් 😮😢
මෙච්චර කල් කුට්ටිය අරන් සද්ද නැතුව ඉන්ඩ ඇති ඉතින් ..😂
Dan ewa karana eka gana API adambara wemu,neda mewa APIta film wala tiyena ewa wage neda,mara satutak hitata enne
කියල වැඩක්නැ අපේ දරුවන්ට කිරිපිටි ඵකක් ගන්න බැරි තැනට රට වැටිටුවා කාලකන්නි
බොරු ඇඩ්‍රස් දාලා එන්නේ. හෝල්ඩ් කලාම මාට්ටු උනාම එන්න කෙනෙක් නෑ. නිකම්ම රාජසන්තකයි. කවදාවත් ගේන උන් නෑ. 😂😂😂
ඔන්න හරිම කෙනා තමයි රට බාර ගත්තෙ.මාලිමාවට ජය වෙිවා
මුලු රටම එකතුවේලා මාලිමාවට චන්දය දිලා හොරු ටික එලවන්න ඔන කලකන්නි හිරේට දාන්න ඕනෑ
රටේ නායකයාව විශ්වාස නිසා නීතිගරුක නිලධාරීන් සුපිරියටම වැඩේ දෙනවා 👍👍 නියමයි
රේගුවේ අනුදැනුමකින් තමයි මේ වැඩ කරන්නේ. ඇතැම් නිලධාරීන් මේවාට කෙළින්ම සම්බන්ධයි දැන් ඒවා සුම්මා😂😂😂
ඒක නිසා තමා ලොක්කව කලින්ම .කූඩුවට දාලා වැඩේ පටන් අරන් තියෙන්නේ 😂😂
ඉහලින් එන නියෝග ක්‍රියාත්මක කරන්න වෙනවනෙ. නැත්තං මරණය වෙන්නත් පුලුවන්.
Mola genapu nawak neda@@anojaanoja-d8q
හූමි😢
ඇතැම් නෙවෙයි ඔක්කොම
කස්ටම් එකේ ඉන්නේ දාර හොරු. උන් මාසයකට මිලියන ගණන් හොයන්නේ, මුන්ට නිසි දඩුවම් දෙන්න ඕනි
සම්පූර්ණ ඇත්ත
Yes. it is kind of security job. why do we pay that kind of money for those officers ?
ඵ්කනමි අනිවාර්යෙන්ම වෙන්න ඕන
කොහොමද වැඩ ඔය වගේ මොන තරම් ගේනවා ඇද්ද දැන් හොර වැඩ කරලා ඉවරයි respect කරනවා අපේ නිලධාරීන්ට 👍👍👍👍👍👍👍👍👍
ජය වේවා…. නව ජනාධිපතිට අපේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌏🌏🌏🌏🌏💟💟💟💟💟
වෙනදා ඕවා අගේට යනවා රට ඇතුලට.. රේගු නිලධාරීන්ගෙ වත්කම් බලන්න ඕන හොයලා
aniwaryen
උන් ඉන්නේ මාලිගා වගේ නිවෙස් වල
අනේ මේ රටට ගේන මද්ද්‍රවය නැතිකරලා දෙන්න අහිංසක තරුන ජීවිත බේරලා දෙන්න
එකට මහ මැතිවරණයට චන්දේ දෙන්න
dennanam EPA okunta samawa 😡 horunta uparima daduwan denna
අනිවාර්යෙන් ම කරයි බය නැතුව ටිකක් ඉන්න මහා චන්දෙ දිනන්න ඕන..👍👌
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන්න.හැමෝටම කියන්න.සැවොම එකතු කර ගන්න.
මත්ද්‍රව්‍ය.. ?? 😳... ආආ..හ්... මොන රජයක් ආවත් ඒව නැති කරන්නෙ නෑ.. 😂😂. කෝකටත් මේ අලුත් රජයට මහ මැතිවරණය දිනවල දීල බලමු.. වෙන විකල්පත් නෑනෙ. 😊
අපේ රට ලස්සනට හදන්න මාලිමාව දිනවා අපගේ යුතුකම ඉටු කරමු !!!🇱🇰🧭🇱🇰
ජයවෙවා ජයවෙවා මාලි මාවට ජයවෙවා
ජේසුස් වහන්සේට ස්තූතියි මේ වගේ ජනාධිපති කෙනෙක් දුන්නට
රටේ අනාගත දරු පරපුර වනසන මේ මත්ද්‍රව්‍ය හා ඒවා ගෙන්වන මජරයො රටින් තුරන් කළ යුතුයි. ඒ ඔබේ දරුවාට සුරක්ෂිත කළ,යුතුයි.ඒ සඳහා අද අල්ලස් ලෙස ලැබෙන තුට්ටු දෙකට රට පාවා දෙන්න එපා..🙏මාලිමාව වටා එකතු,වී රටේ අනාගතය සුරක්ෂිත කරන්න සහාය වන්න..ඒ කරන පිනම ඇති ඔබට සසර සැනසෙන්න.
අනුර සහොදරයා ඇතුලු පිරිස ,අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.ජයවේවා JVP n NPP 💝💝💝
මේවා රාජසන්තක කර රටේ ජනතාවට සාධාරණ මිලකටඅලෙවි කරේ නම් මැනවි....
ජයවෙවා.අනුරට.චන්දයදුන්.ජනතාවට❤
බයවෙන්න එපා චන්දය කල්පනා කරන්න දෙයක් නැහ දෙන්න දෙමු මාලිමාවට තවත් හොරුන් අල්ලයි. ඒවා කරන්න නම් චන්දය පාවිච්චි කරමු නේද ජයවේවා! 🤝🧭✅
මේවා තවම හොරුන්ට කඩේ යන අයට නිතරම දකින්න සලස්වන්න .
පටන් ගත්තා .... කාගෙද හෙලි කරන්න ... හිටපු පුබලයෙකු ගේද ....
අහන්නත් ප්‍රස්නයක්ද
@@rachelperaud1945දන්නෙ නැති නිසා.අහන්නෙ.කාගෙද
@@rachelperaud1945 ඇත්තටම කාගෙද
මෙවා ගෙන්වන්නේ තොග වෙලෙන්දෝ.එතනින් පිටකොටුවට පටවනවා.උන් මෙච්චර කල් කරලා ඇත්තේ රේගු නිලදාරින්ට කොමිස් දීලා බඩු ටික හොර පාරෙන් පන්නන එක
දැන්ද නින්දෙන් නැගිට්ටේ ඔබ තුමන්ලා. සතුටුයි.NPP නිසා තාම. ඔයාලා දැන් හරියට වැඩ කරන්න. 🎉🎉🎉🎉
ඉහල අණ පරිදිනේ හැමදේම වෙනෙ නේද. කලින් මෙහෙම අන ලැබිල නොමැතිකම වෙන්න පුලුවන් මෙහ්ම නොවෙන්න.
වෙන්න ඇති
can be drama too..
ඩ්‍රාමා පව් බන් උබ😂😂@@Saa-G-Ecoh
@@ShanIndunil-eu8oh 😀😀
සේරම..එකතු .වෙයල්ලා..දරු.පැටව්..වේනුවෙන්...
අයථා විදිහට සල්ලි හම්බ කරපු උන් කැමති නෑ මේ සිස්ටම් එක වෙනස් වෙනවට 🎉
ඇත්තටම මේවා විනාශ නොකර අහිංසක මිනිස්සුන්ට අඩු මිලකට දෙන්න බැරිද ?අපි දුප්පත්කම ඉහලින් තියෙන රටක් නේ.
100%❤
එහෙම කරන්න බෑ මං හිතන්නෙ
එක ඇත්ත
භාවිතා කරන්න හොද තත්වයේ ඒවා මුන් ගෙන්නන්නෙ නෑ ..අඩුවටවත් ජරාව කන්න පුරුදු වෙන්න එපා..
ගෙන්වන එවුන්ගෙ මුහුණ ජනතාවට පේන්න සලස්වන ආයෙ වැරදි නොකරන්න
Mewa genna ayage munu media walin aniwaryayen penwanna .
මේ තියෙන්නේ රේගුව ට තීරු බදු නොගෙවා තියන භාණ්ඩ ඇමැති වරුන්ගේ උවමනාවන් වලට එක එක සමාගම් වලට ගෙනාපු රජයට පාඩු කරන ඒව වෙන්න ඕනි..🙏🇱🇰
ඔව් ඒ නිසා කර්මාන්ත වලට මරු පහරක් වැදිල තියෙන්නෙ.මොකද ඒ අයගෙ කට්ටියම බදු වංචා කරල ගෙනත් ලාබෙට බඩු විකුණනවා .ඇත්ත ගාන ගෙවල ගේන කෙනාට ඇපත් නෑ..
චන්දය දුන්නු එකේ වටිනාකම දැන් හොඳට ම තේරෙනවා.මාලිමාව දුන්නු චන්දෙට හැමෝටම ගොඩාක් පින්
Great job thank you♥️, මිනිසුන්ට අවැසි මොහොතේ රටේ ආර්ථිකය කළමනාකරණය ගැන සතුටුයි ,AKD, NPP❤❤
මෙි සියල්ල මහජනයාට දැනගැනීමට රාත්‍රි පුවත්වලට පෙන්වන්න
මම හිතන්නේ ඔවා ඇල්ලුවා වගේම ඉන් පසුව ඔය දේවල් වලට වෙන දේ ගැන රටේ ජනතාවට පෙන්වන්න ඒකයි වැදගත්ම දේ
👌
මටත් එකඟයි
අනිවර්යෙන්ම ඒක වෙන්න ඕනි.ඇල්ලුව විතරක් මදි.ඒව ගෙන්නුවෙ කවුද කියල හෙලි කරන්නත් ඕනි.ඒවා විනාස කරන්නත් ඕනි.
Sathosen ganna puluwan
කුඩු අයිස්. අනිවාර්යයෙන් අල්ලන්න ඔනේ අහිංසක දේමව්පියන්ගේ දරුවෝ රටේ හැම ජනයාම ඔබතුමාට 🙏🙏🙏🙏
අපිට ලස්සන ජිවිතයක් ලස්සන රටක් හැදෙනවා අනිවාර්යෙන්ම සත්තයි අපි ඔක්කොම එකතු වෙමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සූදුරු මහදුරු පාම් පිට මඤ්ඤොක්කා මේවා පෙන්නලා තමයි කුඩු රට ඇතුළට ගේන්නේ. මුන් ඔක්කොටම දැඩි දඩුවම් ලබා දෙමු.
පිටි ඇතුලේ බඩු තියනවා . තාම රේගුව හොයාගෙන නෑ
විගනණ දෙපාර්තුමේන්තුව සක්රීය කල යුතුයි , මෙවැනි දේවල් වලට අනුබල දෙන සියලු උසස් රාඡ්ය නිලධාරීන් ගේද වත්කම් උපයා ගත් අයුරු විගනණය කල යුතුයි , අවුරුද්දක් යද්දි රට බලන් ඉද්දි දියුණු වෙයි
මෙන්න එනව කියපු භීෂණයහොරුන්ට භීෂණය හොරු තමයි ඒකට බය උනේසාමාන්ය මහජනයා ඒකට බය උනේ නෑ
අනිවාර්යයෙන්ම සහෝ
Ow
😆😆😆 අනිවාර්යයෙන් .💪👍👍
👍👍👍👍👍👍👍👍👍👍💓💓💓
ඕවයේ ඇතුලේ වැඩ කරන මහා එව්නුත් කම්බ හොරු උන් ටික එල්ලන්න ඕනෙහ් ඉස්සෙල්ලම
මෙදා පාර මහමැතිවරණයත් දිනුවා හා සමානයි. අපි. ආයෙත් මාලිමාවට. 🧭🧭🧭✅✅❎✅❎✅💟. ජයවේවා මුන් අල්ලලා. පෙන්වන්න
ඔහොම තමයි වෙන්න ඕන අපි අපේ රට ආදර්ශමත් රටක් කරමු ලෝකය ඉදිරියෙ හොද නමක් හදමු ජය වේවා මාලිමාව සුබපැතුම් අපේ ජනපති සහෝදරයා ඔබයි පොදු ජනතා පැතුම
මෙින්න මෙි පාලනය තමයි අපට ඔනි අනුර මහත්තාය මිහිපට බෙසත් වරයේක්
ඔය විදියටම කරගෙන යන්න මාලිමාවට ශක්තියක් වෙන්න ... මොකද අපි හිතන්න ඕනෙ අපි කැමති පක්ෂය දිනවන්න නෙවෙයි. අපි හිතන්න ඕනෙ අපිට හොඳ ආර්ථික ශක්තිය ක් ලැබෙන, සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් , ලස්සන රටක් පාලකයින් ලවා නිර්මාණය කර ගැනීමයි.. ඒක කරන්න පුලුවන් මාලිමාවෙ පාලකයින් ට විතරයි. අනිත් පක්ෂ වල කිසිකෙනෙක් ඔහොම කරන්නෙ නැ..... අපි අපි ගැන හිතලා නිවැරදිව චන්දය දෙන්න ඕනා ...
දවසින් දවස උදාවෙන ලස්සන රට....සතුතියි නව නායකයානනි ...
ජාතිකජනබලවේගයට ජයවේවා
මෙපමණ කල් මෙවැනි බදු නොගෙවා කොපමණ විවිධාකාර හාන්ඩ තොග රට තුලට ඵන්න ඇත්ද ? NPP ඡනතා රඡයක් යටතේ මෙම ආරම්භය රටටම සුභයි , සියලුම උසස් රේගු නිලධාරීන්ගේ වත්කම් උපයා ගත් අයුරු විගනණය කල යුතුයි , නැතිනම් ටික කලක් යද්දි ආයෙත් මේවා පෙරසේම කරගෙන යයි ...
ඔවට සම්බන්ධ උන් ඔතන අනිවාර්යයෙන් ඉන්නවා උන්වත් එලවන්න ඔනා ජයවේවා ❤️❤️❤️
Dan බබාලා වගේ ඇති
ජනතාවනි.. දැනුවත් වෙන්න... හොරු හදුනගනිමු.... පිරිසිදු දේශපාලකයන් පාර්ලිමේන්තු යවමු.. ලක් මව රැකගනිමු.....
මේවා දැකලවත් පාර්ලිමේන්ට් චන්දෙට මාලිමාවට දෙන උන් මේකට like කරපන්කො බලන්න හැබැයි රලිනට , සජියට දීපු උන් වෙන්න ඕනි 👍 ( මොලේ දැන්වත් හැදිලද බලන්න ) 😒
❤❤❤❤❤❤ ජය වෙිවා මාලිමාවට
බලාපියවි දැන්වත් ඇස් කන් ඇරලා මම අද දුක් වෙනවා මගේ ඡන්දය දාගන්න ලංකාවට එන්බැරි වුන ගැන ජනපතිතුමණි ඔබ තුමාට මේවැනි දේවල් සොය බලා කටයුතු කරන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
සූ පිරි ජොබ් සර් ජයවේවා ජාතික ජනබලවෙගයට ආඩම්බරයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Chanux Bro ගෙ Unboxing Video වලට පස්සෙ මෙච්චර පෙට්ටි කඩනවා දැක්කමයි 😂😂😂
ammoo
😅😅😅😅😅😅 අම්බෝඕ
Hahahaha
මුන්ට උපරිමයෙන් දඩුවම් දිය යුතුයි ,,,එදා ඉදන්ම අපේ රට කෑවෙ මෙවැනි හොරුන් විසින්ම තමයි,,,රෙස්පට් සර්,,,,,👍👍👍
Ohoma yan ohoma yan❤❤❤❤❤❤❤❤.DON'T STOP THIS. ❤
හිටපු ආණ්ඩු ඔක්කොගෙම හොරා කාපු හොරු ඔක්කොටම දඩුවම් දෙන්න ඕන හොරා කාපුවා වමාරන්න ..ජඩයො.අනුර ජනාධිපති තුමාට අපේ සුබ පැතුම්.🙏🙏
කස්ටම් මහත්තුරු නම නියම නලුවෝ තව ටික දවසකින් ආපහු ගේම පටන්ගන්නවා
ඇමති හොරා නම් පහල එවුනුත් හොරු තමයි
රේගුවේ උන් තමා මේ රට විනාස කරන්නේ සල්ලි හොයන්න ඔනෙ ජරාවක් එලියට දෙනවා නැ කියන්නේ කවුද
මාලිමාවට ජය ජනාධිපතිවරයා ජය වෙවා
ඔය hamadema කරන ඔබ තුමන්ලාගේ ආරක්ෂාව සලසා ගන්න ඉස්තුති ඔබ තුමන්ලාට හා අපේ ජනාධිපති තුමාට ❤❤❤❤❤
අපෙ ජනාධිපති ඔබට ජීවිතය යහපතක් වේවා ජයග්‍රහණය වේවා ❤❤❤
Npp එකට ආන් ඒ බය තියාගෙන හරියට වැඩ කරන්න.
නව ජනපති හා පොලිස් ඇමතිට අපේ ප්‍රණාමය!
මාලිමාවට ජයවේවා. බොක්ක පාලාගේ ආදරේයි. මේ කරන දෙට... ගොටස් ස්තුතියි. හෙරුතුරාත් කරමු❤❤❤❤❤❤❤❤❤❤❤❤
කලින් වැඩ නොදන්න අය සොච්චමක් දෙන්න, ඒ වගේම ආයතනයක්, රටක් දියුණු කරන්නේ කොහොමද කියල නිතරම මීටින් තියල ප්‍රශ්න අහල ගෙවල් ගනේ ගිහින් තේ බීල අයිස්ක්‍රීම් කාල ලොකු බොරුවක් කළා කරපු දෙයක් නෑ, මේන්න වැඩ 😂😂😂😂😂😂
අනුර ජනාධිපති ඔබ තුමන් ගැන තිබූ විශ්වාසය තව තවත් වැඩි වෙන විදියට වැඩ පෙන්වන්න
මීට කලින් හොරබඩු ඇල්ලුවෙ නැත්ද
@@janakapiriyankara2364
ඇල්ලුවා පකක්
@@janakapiriyankara2364mun hithan inne anura nisa kudu alluwa kiyala 😂
@@AselaHamangodaane bn meke kohed bn kudu.un all thiyenne hor bdu.ane mnd ub modyek kiyl penn ep
@@pathumdavindaGon gas ekka waada karanna epa sahodaraya therumak na ape kaale yanawa witarayi 😂
දීපු චන්දෙ ගැන මාරම සතුටක් තියෙන අය මේ කොනට.
එකෙන්ම
සිරාවටම
අනිවාර්යයෙන්ම
Siraa ❤❤
❤
මගෙ චන්දෙ වටිනාකම,අගය මිලකල නොහැයිවගේ.😊අප්‍රමාණ සතුටක්😊❤
කෝටි ගනන් වංචා. ඔබ තුමන්ලාට ස්තුතියි.
අපේ මව් බිමට යහපත් කාලයක්
චන්දය දුන් සැමට පින්❤❤
චන්දේ දීපු නොදීපු හැමෝටම කියන්නේ.ඔයගොල්ලෝ, අපි ඔක්කොම ජීවත්වෙන රටනෙ මේ හදන්ඩ හදන්නේ.ඒ හින්දා කකුලෙන් අදින්නැතුව අපි ඒගොල්ලන්ට සහය වෙමු.ඊලඟ චන්දේදි පාර්ලිමේන්තුවට Npp එකෙන් වැඩි පිරිසක් යවමු.❤️❤️❤
❤
❤
aniwarenma
හොද නායකයෙක් පත්කර ඉන්නේ අපි එකතුවෙලා මේ රට ගොඩ නගමු
@@yazuto1372 aniwarenma ape sahaya ona anduwata
උගේ අම්මයේ ගැහිල්ලක්නේ යකෝ මේවා.හොරු අල්ලා රටේ ජනතාවට බාර දෙනවට කැමති කට්ටිය කෝ......😃.ආව්..දෙන්චං .
මට උබේ නම්බර් එකක් දියන් උබ සුපිරි කොල්ලෙක්
අම්මො එහෙම දුන්නොත් මටත් පුදුම ආසාවක් තියෙන්නෙ පක....යොන්ගෙ හම ගන්න
😂
500 billion kiyala kiyanne awuruddaka gahilla othana
එකෙන්ම 👍💪
මේ සැරේ මාලිමාවට සාදර්නව ඡන්දය පාවිච්චි කරන අය කෝ ❤
මාත් දෙනෝ
😮❤
❤❤❤
❤
ලොකු සතුටක් අපි දුන්නු ඡන්දය ගැන.ඉදිරියටත් මාළිමාවටම ජය අරන් දෙමු.
පළවෙනි චන්දය අනුර සර්ට දීපු එක ගැන හදවතින්ම සතුටු වෙනවා.❤️🔥AKD ❤️🔥
මෙන්න බීශනය ..අර එනවයි කියලා බෙරිහන් දුන්නේ. මාලීමාවට ජයවේවා
❤❤❤
Bishanaya karala tiyenne un http
Wow nice
මාලිමාව රජයක් බිහි කිරීමට
November 14 ඔබගේ වටිනා ඡන්දය භාවිත කරන්න.
17 නේද
අනිවාර්යයෙන්ම
අනේ පොඩි අපි නිල් කොළ බෙදෙන්න එපා එකට එකතු වෙමු. පාර්ලිමේන්තු වැඩි පිරිසක් මාලිමාවෙන් යවමු.........
Okkoma malimawen ma yawanna horu ekek hitiyath iwarai Ranjan hara anith ekek wath ganna baha nil kola walin
Atha ath.amali mawata parliament
අනිවාර්යයෙන්
මෙයාලා යන ගමන හරි Next time first time මමත් මාලිමාවට.
මොලේ තියෙන රට ගැන හිතන ඔක්කොම මාලිමාවට දෙනවා❤😊
ඔක්කොම එකතු වෙමු මාලිමාව වටා 🙏🙏🙏🙏
හරිම සතුටුයි ඔබලාගේ සේවාව ගැන
රේගු පරීක්ෂණ කරන තැන්වල camera සවි කරන්න.
මේවා ගෙනාපූ එවූන්ගේ නම් ගම් මහජනතාවට දැන ගැනිමට සැලැස්විය යූතුයි.නඩූ පැවරිය යූතුයි.
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන් .
අනි වා
Me hora detuwange namgam.pra siddakara blapath ahosi kalayuthu athara neethiya kriyathmaka kala yuthi
අනිවාර්යයෙන්ම 🙏🙏
හොර හැත්ත රට්ං එලවා දමමු,අපි හැමදාමත් අනුර ජනාධිපති සමගයි 🎉🎉🎉
එලවන්න නෙවෙයි හිරේ දාන්න ඔනි
මාලිමාවට ජයවේවා අපේ හාමුදුරුවනේ
අපේ ලස්සන රට දිගටම "මාලිමා"රජයක තියමු..
රුසියාවේ ,චීනයේ වගේ..
ආයෙ කවදාවත් පල් හොරුන්ගෙ අතට මේ රට පත්නොකිරීමට අපි වගබලා ගමු..
එතකොට අපේ රට රුසියාව ,චීනය වගේ ඉක්මනට දියුණු වෙයි..
මාලිමාව ගැන විශ්වාසය තියාගමු..
එයාලා රටට අවංකවම ආදරෙයි..ප්‍රතිපත්ති ගරුකයි..
පල් හොරු වගේ අවස්තාවාදීව ලාභ ප්‍රයෝජන වලට ගෙම්බො වගේ දෙපැත්තට පනින්නේ නෑ.. මාලිමාව අපේ රට දියුණු කරනවා අනිවාර්යයෙන්ම...
රටේ දූෂණයයි,වන්චාවයි බින්දුවට බැස්සුවොත් අපේ රට පොඩි රටක් නිසා ඉක්මනට දියුණු කරන්න පුලුවන්...
අමතක කරන්න එපා අපට ඉන්නෙ Physics degree එකක් තියන ජනාධිපති කෙනෙක්...Maths වලින් උපාධියක් තියන කෙනෙක්ගේ බුද්දිය ගැන ආයෙ කියන්න දෙයක් නෑනෙ..ඔහුගේ වැඩ පිලිවෙලයි..
නාස්තිය අවමයි..ඔහු සුපිරියටම මේ රට දියුණු කරයි...
අපේ ගෙවල්වල හැම චන්දයක්ම මාලිමාවට අරන් දෙන්න පුලුවන් උපරිමයෙන් කැප වෙමු..
එයාලව දැනුවත් කරමු..
පල් හොරු ගොන් කතා කිය කිය අන්දන්න හැදුවට ඇදගන්නෙ නැතුව ඉමු ඉස්සර වගේ.. අපි අපේ රට ගොඩ ගමු...
මාලිමාව දිනවලා රටට අවංකවම ආදරය කරන පුරවැසියකු ලෙස අපේ යුතුකම ඉටු කරමු..පල් හොරුන්ගෙ ආන්ඩුවක් ආයෙ කවදාවත් එන්න බැරි විදියට පරද්දමු...මාලු කඩේ වගේ අශීලාචාරව කෑ ගහන නූගත් මැරයන් නැති උගතුන් ,බුද්දිමතුන් සිටින සුපිරි ,වැදගත් ලස්සන පාර්ලිමේන්තුක් හදමු...අපි දිනමූ...🇱🇰🧭🧭🧭🇱🇰
විජිත සහෝ .. ❤
.
විජිත සහොදරයාට ජය වේවා 👌👌👌👌👌👌👌👌👌👍
විජිත ❤
👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
මාලිමාව ශ්‍රී ලංකාවම හොල්ලයි.දෙදරවයි. හොර බඩු ජාවාරම් කාරයෝ ග්‍රහණයට.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾😂👍🏾👍🏾👍🏾
නව ජනපති හා පොලිස් ඇමතිට අපෙ ප්‍රණාමය ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
බිස්නස් කාරයෝ සජියට කඩේ ගියේ ඇයි කියලා පේනවනේ😅😅
ඔව් ඔව් 👍🤣
හරිනෙ😂
Sajithge anduwak nemeine thinune Ranilge kiyala danedda.
😂😂😂
@@FreedomFreezes sajithw genwm athi wenna oya wgee wada krann puluwn
රේගුවේ "දුෂිත නිලධාරිද" මේවාට වගකිය යුතුයි! මේවා ගෙන්වපු අයගේ විස්තර ජනතාවට් දැන්විය යුතුයි!
ජනතාවනි කොහොමද මුන්ගේ ගැහිල්ල? මහා මැතිවරණයේදී මේ "දුෂිතයන්" සියල්ල පරදවා, මාලිමාවට NPP චන්දය දෙන්න!
බඩු ගෙන්නන්නේ importers ලා නෙවෙයිද 😂
😅😅
මේවා අවුරුදු ගානක් තිස්සේ. පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි. ජනාධිපතිතුමනි මෙතන තමයි සුද්ද කරන්න ඕන
සහතික ඇත්ත හොර ගුහාව සුද්ද කරමු
කඩේ යන උන් කියයි මේවත් ad එකට කරන ඒවා කියලා. දැන්වත් කුහක නොවී අනුරට සහාය දෙන පාර්ලිමේන්තුවක් හදාපල්ලා
එහෙම තමයි ඉතින් මේ රටේ ඔවැනි කීයක් දේ කලාද?අපි කොහොමත් හැමදේම සැකෙන් බලන්නෙ යාලු,සංදර්ශන ද දන් නෑනෙ
Add නෙවෙයි මේවා ඇත්ත 👌
Sahathika aththa
Oya wage dewalata nirantharayen wenawa athadanguwata gannam
E dewalata nopenuwa ekai warada
Sigitilawa sathutu karanna pennanath onine
සමහර මිනුස්සුන්ට කිව්වට වැඩක් නැහැ ගොන් හරක්
අල්ලපුවා පෙන්නන්න ඕනේ ඒක හොදයි. හැබැයි ගෙනාවේ කවුද කියලා රටට කියන්න ඕනේ අනිවාර්යෙන්. එකයි මලිමාවට චන්දෙ දුන්නේ
ඒවා ආයෙත් හංගයිද දන්නහ
සහතික ඇත්ත
Owa hengenne ne Bro Meka malimawe Rajaya Den😊😊😊😊😊
පාර්ලිමේන්තුව ට 5/6 ගමු නේද කවුද හා කියන්නේ
❤❤❤❤
@@Sadalirajapaksha tks sadali
Weldone all of u
සුපිරි නියමයි ජයවෙවා අපෙ අලුත් රජයට
හරිම සතුටුයි නව හැගිමක් හිතට දැනෙනවා. තෙරැවන් සරණයි හැමෝටම
දැන් පේනවනේ වෙලා තියෙන දේවල් ,ඒ නිසා තමයි ලොකු ලොකු මුදලාලිලා රනියටයි සජියටයි නාමලයටයි කඩේ ගියේ...දැන්වත් චන්දේ දීපු නොදීපු සියලුම රට වැසියනි මේදා මහාමැතිවරණයෙන් මාලිමාව පුරවමු පාර්ලිමේන්තුවේ👍👍👍💪💪💪💪❤️❤️❤️❤️
එතකොට ඔය බස්නාහිර පත් කරපු ආණ්ඩුකාරයා එහෙම බිස්නස්කාරයො නෙමෙයිද එතකොට ඒ ඒගොල්ලෝ අනුරට වියදම් කෙරුවේ ලංකාවේ ලොකුම බිස්නස් කාර රටවල් හතලිහකට export කරන කෙනෙක් එතකොට ඒවා npp එකට ගොට් ඇල්ලීමක් නෙමෙයිද තමගෙ බිස්නස් දියුණු කරගන්න
මොනවාද මෙි මිනිසුන්ගෙ සල්ලි නේද
@@DharmasenaDharmasena-x6vවගකීමෙන්ද කියන්නේ ..😅
@@DharmasenaDharmasena-x6v හොර බොරු නැති බිස්නස්කාරයො බය වෙන්නෙ මොකටද ... 😂 ඒ මිනිස්සු සාධාරණ කට්ටිය
ඇස් ඇරගෙන අවදි වෙන්න ජනතාවනි කතිරයක වටිනාකම තේරෙනවා නේද ..කිසිම පාලනයක් තුල නොදැක්ක පැත්ත..❤
බිස්නස් කාරයෝ ජවිපේ භීතිය ඇතිකරේ මේකට තමය. උන්ගෙ හොරවැඩ අහුවෙයි කියලා. මෙච්චර කල් ඇරපු නැති කන්ටේනර් දැන් ඇරෙනවා.
Eka nam matath hethuna
ඔන්න බඩු
ඩැන්වත් ඇස් ඇරේවා මිනිසුන්ගෙර්
බිස්නස් වචනය වැරදියි. ඔය මඡර ත්රාඩ කල්ලිය ගෙ වැඩ.
බිස්නස් වචනය වැරදියි ඔය මඡර ත්රාඩ කල්ලිය ගෙ වැඩ.
නියමයි නියමයි අපේ ජනාධිපති තුමන් ලෝකයටම ආදර්ශයක් වේවි 🙏🙏😘😘😘
මේ වගේ ඒව හින්දි film වල දැකල තිබ්බට අද තමා ඇත්තට දැක්කෙ,, බලය වෙනස්බ්වෙනව හැම පැත්තෙන්ම අල්ලන් අල්ලන් රට හදනව... මේ trend එක ඉස්සර වගේ තවත් ඩ්‍රාම එකක් නොවී දිගටම තිබ්බොත් රටම ගොඩ
🧭 ❤
නව යුගයක්! පුණරුදයක්!මගේ රටට දළදා හිමි සරණයි.ස්තුතියි ඔබ සැමට.
සියලුම රාජ්‍ය ආයතන වල අයුක්තිය අසාධාරණය බොරැව වංඑාව හොරකම මේවට තිත තියමු ජනපති තූමනි අපේ පුුර්ණ සහයෝගය ඔබට 🙏👍👍👍👍🧭🧭🧭🧭🧭🧭
Aniwar
ජේවීපි භීතිකාව ඇති කලේ එතකොට බිස්නස් කාරයෝ තමා ,උන්ග්‍රෙ හොර බඩු අල්ලනවට,. අනික බිස්නස් කාරයෝ සජියට කඩේ ගියේ ඕකට තමා ,දැන් තේරෙනවා නේද ?
අනිවාර්යයෙන්ම UNP andu bihiwenawata kamathi okatai hora business karayo
👍
තාමත් ඉන්නවා මේ රටේ සජියා පිනට දෙනකන් බලන් ඉන්න පින් බත්තු.. එවුන්ට මේවා තේරුම් ගන්න ඔළුවට බර වැඩී.. බත් කන හරකුන්ට මේව තේරෙන්නෑ සහෝදරයා...
රාජ්‍ය නිලධාරින් ගේ මැදිහත් වීම ඉතාමත් අගය කරනවා.
😂
අපිට අඩම්බරයි අපි දුන්නු චන්දෙ ට.... මාලිමාවට ජයවෙවා අනුර සහොදරයා ජයවෙවා ❤❤❤❤
රටේ වෙනස ගැන දැනන සතුට නිම කරන්න බැහැ ....සුපිරි ...💕💕💕
👍 දිගටම කරන් යමු දැන් සේරම බය වෙලා වගේ පොලිස් ඇමති තුමාට වගේම අවංකව සේවය කරන සියලුම දෙනාට බුදු සරණයි
රේගුවේ ඉන්නෙත් පට්ට හොරු තමයි ඉතින් 😮😢
මෙච්චර කල් කුට්ටිය අරන් සද්ද නැතුව ඉන්ඩ ඇති ඉතින් ..😂
Dan ewa karana eka gana API adambara wemu,neda mewa APIta film wala tiyena ewa wage neda,mara satutak hitata enne
කියල වැඩක්නැ අපේ දරුවන්ට කිරිපිටි ඵකක් ගන්න බැරි තැනට රට වැටිටුවා කාලකන්නි
බොරු ඇඩ්‍රස් දාලා එන්නේ. හෝල්ඩ් කලාම මාට්ටු උනාම එන්න කෙනෙක් නෑ. නිකම්ම රාජසන්තකයි. කවදාවත් ගේන උන් නෑ. 😂😂😂
ඔන්න හරිම කෙනා තමයි රට බාර ගත්තෙ.මාලිමාවට ජය වෙිවා
මුලු රටම එකතුවේලා මාලිමාවට චන්දය දිලා හොරු ටික එලවන්න ඔන කලකන්නි හිරේට දාන්න ඕනෑ
රටේ නායකයාව විශ්වාස නිසා නීතිගරුක නිලධාරීන් සුපිරියටම වැඩේ දෙනවා 👍👍 නියමයි
රේගුවේ අනුදැනුමකින් තමයි මේ වැඩ කරන්නේ. ඇතැම් නිලධාරීන් මේවාට කෙළින්ම සම්බන්ධයි දැන් ඒවා සුම්මා😂😂😂
ඒක නිසා තමා ලොක්කව කලින්ම .කූඩුවට දාලා වැඩේ පටන් අරන් තියෙන්නේ 😂😂
ඉහලින් එන නියෝග ක්‍රියාත්මක කරන්න වෙනවනෙ. නැත්තං මරණය වෙන්නත් පුලුවන්.
Mola genapu nawak neda@@anojaanoja-d8q
හූමි😢
ඇතැම් නෙවෙයි ඔක්කොම
කස්ටම් එකේ ඉන්නේ දාර හොරු. උන් මාසයකට මිලියන ගණන් හොයන්නේ, මුන්ට නිසි දඩුවම් දෙන්න ඕනි
සම්පූර්ණ ඇත්ත
Yes. it is kind of security job. why do we pay that kind of money for those officers ?
ඵ්කනමි අනිවාර්යෙන්ම වෙන්න ඕන
කොහොමද වැඩ ඔය වගේ මොන තරම් ගේනවා ඇද්ද දැන් හොර වැඩ කරලා ඉවරයි respect කරනවා අපේ නිලධාරීන්ට 👍👍👍👍👍👍👍👍👍
ජය වේවා…. නව ජනාධිපතිට අපේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌏🌏🌏🌏🌏💟💟💟💟💟
වෙනදා ඕවා අගේට යනවා රට ඇතුලට.. රේගු නිලධාරීන්ගෙ වත්කම් බලන්න ඕන හොයලා
aniwaryen
උන් ඉන්නේ මාලිගා වගේ නිවෙස් වල
අනේ මේ රටට ගේන මද්ද්‍රවය නැතිකරලා දෙන්න අහිංසක තරුන ජීවිත බේරලා දෙන්න
එකට මහ මැතිවරණයට චන්දේ දෙන්න
dennanam EPA okunta samawa 😡 horunta uparima daduwan denna
අනිවාර්යෙන් ම කරයි බය නැතුව ටිකක් ඉන්න මහා චන්දෙ දිනන්න ඕන..👍👌
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන්න.හැමෝටම කියන්න.සැවොම එකතු කර ගන්න.
මත්ද්‍රව්‍ය.. ?? 😳... ආආ..හ්... මොන රජයක් ආවත් ඒව නැති කරන්නෙ නෑ.. 😂😂. කෝකටත් මේ අලුත් රජයට මහ මැතිවරණය දිනවල දීල බලමු.. වෙන විකල්පත් නෑනෙ. 😊
අපේ රට ලස්සනට හදන්න මාලිමාව දිනවා අපගේ යුතුකම ඉටු කරමු !!!🇱🇰🧭🇱🇰
ජයවෙවා ජයවෙවා මාලි මාවට ජයවෙවා
ජේසුස් වහන්සේට ස්තූතියි මේ වගේ ජනාධිපති කෙනෙක් දුන්නට
රටේ අනාගත දරු පරපුර වනසන මේ මත්ද්‍රව්‍ය හා ඒවා ගෙන්වන මජරයො රටින් තුරන් කළ යුතුයි. ඒ ඔබේ දරුවාට සුරක්ෂිත කළ,යුතුයි.
ඒ සඳහා අද අල්ලස් ලෙස ලැබෙන තුට්ටු දෙකට රට පාවා දෙන්න එපා..🙏
මාලිමාව වටා එකතු,වී රටේ අනාගතය සුරක්ෂිත කරන්න සහාය වන්න..ඒ කරන පිනම ඇති ඔබට සසර සැනසෙන්න.
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
මේවා රාජසන්තක කර රටේ ජනතාවට සාධාරණ මිලකටඅලෙවි කරේ නම් මැනවි....
ජයවෙවා.අනුරට.චන්දයදුන්.ජනතාවට❤
බයවෙන්න එපා චන්දය කල්පනා කරන්න දෙයක් නැහ දෙන්න දෙමු මාලිමාවට තවත් හොරුන් අල්ලයි. ඒවා කරන්න නම් චන්දය පාවිච්චි කරමු නේද ජයවේවා! 🤝🧭✅
මේවා තවම හොරුන්ට කඩේ යන අයට නිතරම දකින්න සලස්වන්න .
පටන් ගත්තා .... කාගෙද හෙලි කරන්න ... හිටපු පුබලයෙකු ගේද ....
අහන්නත් ප්‍රස්නයක්ද
@@rachelperaud1945දන්නෙ නැති නිසා.අහන්නෙ.කාගෙද
@@rachelperaud1945 ඇත්තටම කාගෙද
මෙවා ගෙන්වන්නේ තොග වෙලෙන්දෝ.එතනින් පිටකොටුවට පටවනවා.උන් මෙච්චර කල් කරලා ඇත්තේ රේගු නිලදාරින්ට කොමිස් දීලා බඩු ටික හොර පාරෙන් පන්නන එක
දැන්ද නින්දෙන් නැගිට්ටේ ඔබ තුමන්ලා. සතුටුයි.
NPP නිසා තාම. ඔයාලා දැන් හරියට වැඩ කරන්න. 🎉🎉🎉🎉
ඉහල අණ පරිදිනේ හැමදේම වෙනෙ නේද. කලින් මෙහෙම අන ලැබිල නොමැතිකම වෙන්න පුලුවන් මෙහ්ම නොවෙන්න.
වෙන්න ඇති
can be drama too..
ඩ්‍රාමා පව් බන් උබ😂😂@@Saa-G-Ecoh
@@ShanIndunil-eu8oh 😀😀
සේරම..එකතු .වෙයල්ලා..දරු.පැටව්..වේනුවෙන්...
අයථා විදිහට සල්ලි හම්බ කරපු උන් කැමති නෑ මේ සිස්ටම් එක වෙනස් වෙනවට 🎉
ඇත්තටම මේවා විනාශ නොකර අහිංසක මිනිස්සුන්ට අඩු මිලකට දෙන්න බැරිද ?අපි දුප්පත්කම ඉහලින් තියෙන රටක් නේ.
100%❤
😂
එහෙම කරන්න බෑ මං හිතන්නෙ
එක ඇත්ත
භාවිතා කරන්න හොද තත්වයේ ඒවා මුන් ගෙන්නන්නෙ නෑ ..අඩුවටවත් ජරාව කන්න පුරුදු වෙන්න එපා..
ගෙන්වන එවුන්ගෙ මුහුණ ජනතාවට පේන්න සලස්වන ආයෙ වැරදි නොකරන්න
Mewa genna ayage munu media walin aniwaryayen penwanna .
මේ තියෙන්නේ රේගුව ට තීරු බදු නොගෙවා තියන භාණ්ඩ ඇමැති වරුන්ගේ උවමනාවන් වලට එක එක සමාගම් වලට ගෙනාපු රජයට පාඩු කරන ඒව වෙන්න ඕනි..🙏🇱🇰
ඔව් ඒ නිසා කර්මාන්ත වලට මරු පහරක් වැදිල තියෙන්නෙ.මොකද ඒ අයගෙ කට්ටියම බදු වංචා කරල ගෙනත් ලාබෙට බඩු විකුණනවා .ඇත්ත ගාන ගෙවල ගේන කෙනාට ඇපත් නෑ..
චන්දය දුන්නු එකේ වටිනාකම දැන් හොඳට ම තේරෙනවා.මාලිමාව දුන්නු චන්දෙට හැමෝටම ගොඩාක් පින්
Great job thank you♥️, මිනිසුන්ට අවැසි මොහොතේ රටේ ආර්ථිකය කළමනාකරණය ගැන සතුටුයි ,AKD, NPP❤❤
මෙි සියල්ල මහජනයාට දැනගැනීමට රාත්‍රි පුවත්වලට පෙන්වන්න
මම හිතන්නේ ඔවා ඇල්ලුවා වගේම ඉන් පසුව ඔය දේවල් වලට වෙන දේ ගැන රටේ ජනතාවට පෙන්වන්න ඒකයි වැදගත්ම දේ
👌
මටත් එකඟයි
අනිවර්යෙන්ම ඒක වෙන්න ඕනි.ඇල්ලුව විතරක් මදි.ඒව ගෙන්නුවෙ කවුද කියල හෙලි කරන්නත් ඕනි.ඒවා විනාස කරන්නත් ඕනි.
Sathosen ganna puluwan
කුඩු අයිස්. අනිවාර්යයෙන් අල්ලන්න ඔනේ අහිංසක දේමව්පියන්ගේ දරුවෝ රටේ හැම ජනයාම ඔබතුමාට 🙏🙏🙏🙏
අපිට ලස්සන ජිවිතයක් ලස්සන රටක් හැදෙනවා අනිවාර්යෙන්ම සත්තයි අපි ඔක්කොම එකතු වෙමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සූදුරු මහදුරු පාම් පිට මඤ්ඤොක්කා මේවා පෙන්නලා තමයි කුඩු රට ඇතුළට ගේන්නේ. මුන් ඔක්කොටම දැඩි දඩුවම් ලබා දෙමු.
පිටි ඇතුලේ බඩු තියනවා . තාම රේගුව හොයාගෙන නෑ
විගනණ දෙපාර්තුමේන්තුව සක්රීය කල යුතුයි , මෙවැනි දේවල් වලට අනුබල දෙන සියලු උසස් රාඡ්ය නිලධාරීන් ගේද වත්කම් උපයා ගත් අයුරු විගනණය කල යුතුයි , අවුරුද්දක් යද්දි රට බලන් ඉද්දි දියුණු වෙයි
මෙන්න එනව කියපු භීෂණය
හොරුන්ට භීෂණය
හොරු තමයි ඒකට බය උනේ
සාමාන්‍ය මහජනයා ඒකට බය උනේ නෑ
👍
අනිවාර්යයෙන්ම සහෝ
Ow
😆😆😆 අනිවාර්යයෙන් .💪👍👍
👍👍👍👍👍👍👍👍👍👍💓💓💓
ඕවයේ ඇතුලේ වැඩ කරන මහා එව්නුත් කම්බ හොරු උන් ටික එල්ලන්න ඕනෙහ් ඉස්සෙල්ලම
මෙදා පාර මහමැතිවරණයත් දිනුවා හා සමානයි. අපි. ආයෙත් මාලිමාවට. 🧭🧭🧭✅✅❎✅❎✅💟. ජයවේවා මුන් අල්ලලා. පෙන්වන්න
ඔහොම තමයි වෙන්න ඕන අපි අපේ රට ආදර්ශමත් රටක් කරමු ලෝකය ඉදිරියෙ හොද නමක් හදමු ජය වේවා මාලිමාව සුබපැතුම් අපේ ජනපති සහෝදරයා ඔබයි පොදු ජනතා පැතුම
මෙින්න මෙි පාලනය තමයි අපට ඔනි අනුර මහත්තාය මිහිපට බෙසත් වරයේක්
ඔය විදියටම කරගෙන යන්න මාලිමාවට ශක්තියක් වෙන්න ... මොකද අපි හිතන්න ඕනෙ අපි කැමති පක්ෂය දිනවන්න නෙවෙයි. අපි හිතන්න ඕනෙ අපිට හොඳ ආර්ථික ශක්තිය ක් ලැබෙන, සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් , ලස්සන රටක් පාලකයින් ලවා නිර්මාණය කර ගැනීමයි.. ඒක කරන්න පුලුවන් මාලිමාවෙ පාලකයින් ට විතරයි. අනිත් පක්ෂ වල කිසිකෙනෙක් ඔහොම කරන්නෙ නැ..... අපි අපි ගැන හිතලා නිවැරදිව චන්දය දෙන්න ඕනා ...
දවසින් දවස උදාවෙන ලස්සන රට....
සතුතියි නව නායකයානනි ...
ජාතිකජනබලවේගයට ජයවේවා
මෙපමණ කල් මෙවැනි බදු නොගෙවා කොපමණ විවිධාකාර හාන්ඩ තොග රට තුලට ඵන්න ඇත්ද ? NPP ඡනතා රඡයක් යටතේ මෙම ආරම්භය රටටම සුභයි , සියලුම උසස් රේගු නිලධාරීන්ගේ වත්කම් උපයා ගත් අයුරු විගනණය කල යුතුයි , නැතිනම් ටික කලක් යද්දි ආයෙත් මේවා පෙරසේම කරගෙන යයි ...
ඔවට සම්බන්ධ උන් ඔතන අනිවාර්යයෙන් ඉන්නවා උන්වත් එලවන්න ඔනා ජයවේවා ❤️❤️❤️
Dan බබාලා වගේ ඇති
ජනතාවනි.. දැනුවත් වෙන්න... හොරු හදුනගනිමු.... පිරිසිදු දේශපාලකයන් පාර්ලිමේන්තු යවමු.. ලක් මව රැකගනිමු.....
මේවා දැකලවත් පාර්ලිමේන්ට් චන්දෙට මාලිමාවට දෙන උන් මේකට like කරපන්කො බලන්න හැබැයි රලිනට , සජියට දීපු උන් වෙන්න ඕනි 👍 ( මොලේ දැන්වත් හැදිලද බලන්න ) 😒
👍
❤❤❤❤❤❤ ජය වෙිවා මාලිමාවට
බලාපියවි දැන්වත් ඇස් කන් ඇරලා මම අද දුක් වෙනවා මගේ ඡන්දය දාගන්න ලංකාවට එන්බැරි වුන ගැන ජනපතිතුමණි ඔබ තුමාට මේවැනි දේවල් සොය බලා කටයුතු කරන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
සූ පිරි ජොබ් සර් ජයවේවා ජාතික ජනබලවෙගයට ආඩම්බරයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Chanux Bro ගෙ Unboxing Video වලට පස්සෙ මෙච්චර පෙට්ටි කඩනවා දැක්කමයි 😂😂😂
😂😂😂
ammoo
😅😅😅😅😅😅 අම්බෝඕ
Hahahaha
😂😂😂
මුන්ට උපරිමයෙන් දඩුවම් දිය යුතුයි ,,,එදා ඉදන්ම අපේ රට කෑවෙ මෙවැනි හොරුන් විසින්ම තමයි,,,රෙස්පට් සර්,,,,,👍👍👍
Ohoma yan ohoma yan❤❤❤❤❤❤❤❤.DON'T STOP THIS. ❤
හිටපු ආණ්ඩු ඔක්කොගෙම හොරා කාපු
හොරු ඔක්කොටම දඩුවම් දෙන්න ඕන හොරා කාපුවා වමාරන්න ..
ජඩයො.
අනුර ජනාධිපති තුමාට අපේ සුබ පැතුම්.🙏🙏