ජයන්ට් ගුරාමි (පළමු කොටස) | All About Giant gourami (Part 1) | Anything.lk

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 229

  • @gayanmadushantha7155
    @gayanmadushantha7155 3 роки тому +4

    ඔයා නියමෙට ව් එක කරනවා මල්ලි ඔයා ට ජය .👋👋👋

  • @deshanvimuthi179
    @deshanvimuthi179 Рік тому +2

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක මං ගාව තිප්පිලි 30 වඩා ඉන්නවා පට්ටම වටිනවා video EkA

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому

      ගොඩක් ස්තුතියි. මේ වීඩීයෝවේ දෙවන සහ තුන් වන කොටසුත් බලන්න.
      Part 2 - ua-cam.com/video/10S3v8cKztk/v-deo.html
      Part 3 - ua-cam.com/video/VwX-z2rUkdU/v-deo.html

  • @ishanbalasooriya3837
    @ishanbalasooriya3837 3 роки тому +2

    හොඳ පැහැදිලි කිරීමක්.❤️

  • @DKCinematic
    @DKCinematic 2 роки тому +3

    Supiriyak 🔥😊❤

  • @PramodMaduranga-zw8ej
    @PramodMaduranga-zw8ej 8 місяців тому +1

    සුපිරි විඩියො එක ❤

  • @slfishadvisor9425
    @slfishadvisor9425 Рік тому +2

    pond eka adiyai gabura giant ekek hadanna puluwanda

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому

      Podi kale pramanawath unath loku wenakota madi wenawa.

  • @dirushachamod730
    @dirushachamod730 3 роки тому +2

    Godak watinawa. Oya patta. Thank you

  • @kularathnargc6532
    @kularathnargc6532 Рік тому +1

    Supiri
    සුපිරි

  • @venusaraabekoon7122
    @venusaraabekoon7122 3 роки тому +3

    අය්ය silver doller care ගැනයි breeding ගැනයි video එකක් ඕනි

  • @gamingg2k433
    @gamingg2k433 2 роки тому +5

    sl pc lk eken aawe

  • @janindumihiranga7571
    @janindumihiranga7571 6 місяців тому

    නියමයි අයියේ ❤

  • @chamilkamanchanayaka5911
    @chamilkamanchanayaka5911 3 роки тому +2

    Mage gawa godak guramila innawa. Eayala shook. Lagata eanawa. Godak loku wenawa. 😍

  • @aq_6036
    @aq_6036 2 роки тому +1

    aiye mage jam guramiya tank eke pethakata welane inne ane ai a.plz reply karannako

    • @Anythinglk-pets
      @Anythinglk-pets  2 роки тому

      Tank eka athule gal, dara kota ehema lassanata thiyala thiyenawada? Ewa nisa maluwa stress wenna puluwan. Ewa ain karala balanna wenasak thiyenswada kiyala. Thawa hethu thiyenawa malu ehema inna.

  • @susanthaindunil6532
    @susanthaindunil6532 2 роки тому +1

    Graint gurami breed කරන්නේ ...කොහොමද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  2 роки тому

      Part 2 balanna.
      ua-cam.com/video/10S3v8cKztk/v-deo.html

  • @dilannethsara8129
    @dilannethsara8129 2 роки тому +1

    Niyamai aiye mamat ekek hadanawa

  • @dilshansanjeews9535
    @dilshansanjeews9535 2 роки тому

    Video eke dapu පැලටිි එක කියක් විතර වෙයිද.

  • @lasantharathanayaka5959
    @lasantharathanayaka5959 Рік тому +1

    Mage tank eka adi 2 I puluwanda Jayant gurami

  • @chamodkavinda7216
    @chamodkavinda7216 2 роки тому +4

    SL PC LK eken awee

  • @lasanthabandara8568
    @lasanthabandara8568 3 роки тому +1

    පට්ට බ්‍රෝ

  • @izzy9543
    @izzy9543 2 роки тому +3

    Sl pc lk gen awe ❤️🇱🇰🔥

  • @asankasandaruwan6544
    @asankasandaruwan6544 3 роки тому +1

    නියමාය් ඈ 🐟🐟🐡️🐡️

  • @anilperera1692
    @anilperera1692 3 роки тому +1

    Adi 4 diga adi 2k palala Adi 2k usa tank ekaka hadanna puluwanda

  • @shehandilanka6475
    @shehandilanka6475 Рік тому +1

    aiye mage giant guramiya leda wela tank eke adiye pellenawane mokakda karanne

  • @nilupahapuarachchi4632
    @nilupahapuarachchi4632 3 роки тому +1

    හොඳට theruna aiye

  • @slnatural1987
    @slnatural1987 9 місяців тому +1

    කොහොමද ගැහැනු, පිරිමි අදුරගන්නෙ

    • @Anythinglk-pets
      @Anythinglk-pets  9 місяців тому

      ua-cam.com/video/10S3v8cKztk/v-deo.htmlsi=JVWc6JtdDoEJUwCt
      ඒ ගැන සියලු දේ මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එකේ අපි කතා කලා.

  • @dilshansanjeews9535
    @dilshansanjeews9535 2 роки тому +1

    Super❤️‍🔥

  • @thilinisadamali291
    @thilinisadamali291 3 роки тому +1

    අයියේ, ජයන්ට් ගුරාමි අභිජනනය කරන්න වයස කීයක් වෙන්න ඕනද?

  • @dehemiyasasvi629
    @dehemiyasasvi629 5 місяців тому +1

    Eka mitar walin kochcharakda😮

  • @ravindurangana6878
    @ravindurangana6878 3 роки тому

    bro.. tank height eka 2feet thibbama athida meyalata?

  • @gamingjoker193
    @gamingjoker193 3 роки тому +2

    අයිය බුදු වෙන්න ඕනේ මේ කරන දේට

  • @rajeevliyanage4569
    @rajeevliyanage4569 2 роки тому +3

    අඩි 1.5 ජයන්ට් ගුරාමියෙක් ඉන්නවා ඌ ශරීරයෙන් සෙවල වගේ දෙයක් පිට කරනවා ඒවා ටැංකියේ නිකන් කැදලි වගේ තියනවා ටැංකියේ වතුරත් පිලී ගදක් වගේ තියනවා

  • @susanthaindunil6532
    @susanthaindunil6532 2 роки тому +1

    Good work

  • @jayasuriyakumara7898
    @jayasuriyakumara7898 Рік тому +1

    අයියෙ මගෙ ගුරාමියගෙ ඇගේ සුදුපාට බිබිලි ඇග පුරාම දාල නාට්ට වරල් ලේ පාට වෙනව ඵ්කට හේතුව තද හිරු ඵලියමද?

  • @yasirudanoj7670
    @yasirudanoj7670 3 роки тому +2

    නියමයි අය්යෙ කියපුවා හොදට තෙරුනා

  • @vivu_video
    @vivu_video 3 роки тому +1

    Ape gedara laga blue gourami kenek ekka dala thiyenawa

  • @wasanthakumara2876
    @wasanthakumara2876 3 роки тому

    👍👍සුපිරි

  • @aroshbuskingdom7263
    @aroshbuskingdom7263 3 роки тому +2

    අයියේ giant gouarami අගල් 6 ක් විතර ලොකු මාලු 2 ක් ට අඩි 3 ක් දිග අඩි 1 හමාරක් දිග අඩි 5 උස ටැංකියක් ඇද්ද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      Danata athi wei. Loku weddi ikmanata maru karanna wei

  • @praveenmaduwantha289
    @praveenmaduwantha289 2 роки тому +2

    ටයර් එහෙක හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  2 роки тому +1

      ප්‍රමානවත් ඉඩකඩ තියෙනව නම් ප්‍රශ්නයක් නෑ. (ට්‍රැක්ටර් ටයර් එකක් වගේ)

  • @udithmasarasa7063
    @udithmasarasa7063 5 місяців тому

    Angel ekka hadannath puluvan bosa

  • @npriya7539
    @npriya7539 2 роки тому

    Ape giants gurami 4 denek innava.patav egollo kota ganne ai dannaaa needa,danna kenek innavanam kiyanna

  • @TharinduDarshana-ij2nw
    @TharinduDarshana-ij2nw Місяць тому

    අයියෙ ඔයාගෙ ඇස් රතු ඔය ජෑම් ගුරාමියගෙ වගෙ මගෙ එකාගෙත් නහර පෑදිලා තියෙනව ඒක ලෙඩක්ද 😢

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 Рік тому +2

    මගේ පොකුණෙ අඩියක විතර ගුරාමියෙක් ඉන්නවා ඒකට අලුතින් ඔස්කා කෙනෙක් දැම්මොත් කොටා ගනිද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому +1

      kota gannath puluwan nathi wennath puluwa. A nisa Ain karanna balagena danna. Denna kotagannawanam ikmanata ain karanna

  • @maxyoutuber7551
    @maxyoutuber7551 Рік тому +1

    iye godak hine veduru tiyena tank vale meyala haduvahakida

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому

      Idakada sahitha, Wathura wadi pramanayak allana tank ekakane aniwaryen meyalawa hadanna one. Ethakota wadi wathura pramanayakin athiwena pidanaya godak hini widuruwakata daraganna bari wenna puluwan.

  • @fish4364
    @fish4364 10 місяців тому +1

    අඩි 3 ක් දිග, අඩි 3 ක් පලල ,අඩි 2 ගැබුරු පොකුණක එක යෝධ ගුරාමියෙක් හදන්න පුලුවන්ද .

    • @fish4364
      @fish4364 10 місяців тому

      ඇනෙ කියන්නකො

    • @sienceworld6897
      @sienceworld6897 10 місяців тому

      2ක් පුලුවන්

    • @fish4364
      @fish4364 10 місяців тому

      @@sienceworld6897 ඇත්තටම ඩ

    • @isurutharaka-gp5tx
      @isurutharaka-gp5tx Місяць тому

      පුුලුවන් අඩි තුනක් තුන හමාරක් ලොකුවෙනවා ටැංකිය අඩි දෙකට වාඩා ගැබුර තියනවනන් වාඩාත් හොදයි

  • @tharindujayawardhana1508
    @tharindujayawardhana1508 2 роки тому +1

    munawa kohomada kamata purudu karanne. 4 dennek innawa. eyala kanna udata enne na. mokadda prashne

  • @Vishiyaa.official
    @Vishiyaa.official Рік тому +1

    Meyalata hadena leda gana vidio ekak oni

  • @wageeshasankalpa2816
    @wageeshasankalpa2816 Рік тому +1

    Aiye eggs hoda da kanna

  • @swagxmr.yasiya2701
    @swagxmr.yasiya2701 Рік тому +2

    Ada mage aurudu 4 k wayasa jayant gurami kenek maruna 😪😪

  • @dimath7638
    @dimath7638 3 роки тому +1

    Super

  • @chalanatharushika2014
    @chalanatharushika2014 2 роки тому +1

    මගෙ ටැන්කියෙත් ඉන්නව සාරිගප්පි එක්ක ජෑම් ගුරාමි ලොකු එකෙක්.🌝

  • @dimathdidula8689
    @dimathdidula8689 3 роки тому

    Mta red tail catfish pair ekak hoyala denako

  • @nishanthawerakoon979
    @nishanthawerakoon979 3 роки тому +1

    Yoda gurami kiyanne kauda

  • @MihirawaOfficial
    @MihirawaOfficial 2 роки тому

    වීදුරු ටැංකියක්ම ඕනද බිම හදපු ටැංකියක් හොඳද

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 роки тому +1

    Elm 🤩

  • @slfreefireking3321
    @slfreefireking3321 2 роки тому +1

    Sup kara

  • @dimathdidula8689
    @dimathdidula8689 3 роки тому +1

    Rtc pair ekaka hoyala denako

  • @samfernando7036
    @samfernando7036 3 роки тому +3

    👍🏻👍🏻👍🏻👍🏻

  • @isurutharaka-gp5tx
    @isurutharaka-gp5tx Місяць тому

    මටත් ඉන්නවා

  • @hirandananjaya9110
    @hirandananjaya9110 3 роки тому

    Super♥️

  • @Chamika9465
    @Chamika9465 3 роки тому

    අයියේ මොසැම්බික් ජයන්ට් ගුරාමි එක්ක දාන්න පුලුවන්ද?

    • @Isuru249
      @Isuru249 3 роки тому

      පුලුවන් මං හදනවා

    • @Chamika9465
      @Chamika9465 3 роки тому

      @@Isuru249 👍❤️

  • @malshaboy6527
    @malshaboy6527 3 роки тому

    Jayant gurami dennek ekata hadanna barida

  • @FREEFIRE-yv3fv
    @FREEFIRE-yv3fv 2 роки тому +2

    SL pc lk ekn aawe

    • @Anythinglk-pets
      @Anythinglk-pets  2 роки тому

      Mokakda bro sl pc kiyanne?

    • @FREEFIRE-yv3fv
      @FREEFIRE-yv3fv 2 роки тому +1

      SL PC LK KIYANA CHANNEL EKN OYAGE CHANNEL EKE POSTER EKAK DAALA ( MAALU HADANA AYATA, WENATH SATTHU HADANA AYATA SATTHU GANA DANUMA LABA DENA SUPIRI MALLI KENEK KIYALA ) OYAGE CHANNEL LINK EKARH DAALA THIBUNA EKEN THAMAI AAWE 😊👍❤️

    • @Anythinglk-pets
      @Anythinglk-pets  2 роки тому

      Thanks. Man damma gihin balannam.

    • @FREEFIRE-yv3fv
      @FREEFIRE-yv3fv 2 роки тому

      @@Anythinglk-pets el 👍😊

  • @vidulakumara2594
    @vidulakumara2594 Рік тому +1

    අයියේ මඩ තියන පොකුනකට ගයන්ට් ගුරාමියෙක් දාලා පැලයක් දැම්මොත් ඌට මඩ හොද නැතිවෙයිද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому

      ගොඩක් මඩ තියෙන පොකුනක් නම් හොඳ නැති වෙන්න පුලුවන්. මාලුවා මැරෙයි.

    • @vidulakumara2594
      @vidulakumara2594 Рік тому +1

      එහෙම ගොඩක්ම නෑ ටිකක් තියනවා ලොකු පැලයක් එක්ක මානෙල්

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому

      පැලයක් දැම්මා කියල වෙනසක් වෙන්නේ නෑ. මාලුවට ජීවත් වෙන්න හොඳ වතුර සහ ඉඩකඩ තියෙනව නම් විතරක් දාන්න.

    • @vidulakumara2594
      @vidulakumara2594 Рік тому

      මඩ තිබ්බට වතුර හොදට පැහැදිලිව පිරිසුදුව තියනවනං අවුලක් නෑනේ

    • @MRGAMINGMALIYA
      @MRGAMINGMALIYA Рік тому +1

      @@vidulakumara2594 යකො මඩ දාන්න එෙපා කිවිවා දාන්න එෙපා මැරෙයි

  • @dilanimadhushika8829
    @dilanimadhushika8829 2 роки тому +3

    පොන්ඩ් එකට තද අව්ව වැරුනට එයාලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද

  • @udithatharaka5272
    @udithatharaka5272 3 роки тому +1

    👌👌❤️

  • @advinmadushan4379
    @advinmadushan4379 3 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 роки тому

    තනියම හදන එකද හොද දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක හදන එකද

  • @gnp22
    @gnp22 2 роки тому +3

    අයියේ ජයන්ට් ගුරාමියෙක් ඉන්නවා දෙන්න තැනක් නැද්ද ඉඩ නෑ ටැන්කියේ

  • @k.a.s.dperera3093
    @k.a.s.dperera3093 3 місяці тому

    Harley queen giant gourami ge name eka mokakda anith rata wala kiyanne

  • @Sadeww
    @Sadeww 3 роки тому +1

    👍👍👍

  • @sasikafish
    @sasikafish 3 роки тому +2

    wadasatahana niyamai 😊🤘💛
    ----------------------------------------------------------
    eth podi deyak thiyenawa niwaradi karanna - as kalu sudhu giant gourami eka albino newei ; white giant gourami ( pink giant gourami )
    - aga sudhu e wagema as rrathu eka thama Albino giant gourami ;
    ☺😊

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      ස්තූතියි

    • @sasikafish
      @sasikafish 3 роки тому +1

      @@Anythinglk-pets 😊😊😊

    • @dimathdidula8689
      @dimathdidula8689 3 роки тому +2

      @@Anythinglk-pets Oya kiwwe atha aga sudu as rathu gaiant gourami red eye gaint gourami as kalu aga sudu gaint gourami thamai normal albino gaint gourami meya kiyanne boru

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      ස්තූතියි

    • @sasikafish
      @sasikafish 3 роки тому +1

      @@dimathdidula8689 oya nikan youtube balala ohma kiyanna epa . malu gana , saththu gana potha patha tikk kiyawala enna 😂

  • @ලලිතාජයවර්ධනජයවර්ධන

    Puthe oyawa contact kara ganna number ekak ganna puluwanda

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 роки тому

    කොට දැම්මට අවුලක් නැද්ද

  • @aggresive9136
    @aggresive9136 3 роки тому +2

    අයියේ මට ඔයාගෙ නම්බරේ දෙන්නකො පීස් 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому +1

      Oyata monawada danaganna one malli? Comment karanna

    • @aggresive9136
      @aggresive9136 3 роки тому +1

      මට දැනගන්න ගොඩක් දේවල් තියෙනවා කමෙන්ට් කරන්න බැරි තරම් ඒක නිසා නම්බරේ දෙන්නකො... ඇයි දෙන්න බෑ කියන්නෙ අයියේ

    • @aggresive9136
      @aggresive9136 3 роки тому

      @@Anythinglk-pets කෝ රිප්ලය

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      Danaganna ona de kiwwanam kiyala denna thibuna.

    • @aggresive9136
      @aggresive9136 3 роки тому

      @@Anythinglk-pets ඔස්කා ගැහැනු පිරිමි අදුර ගන්නෙ කොහොමද අයියේ

  • @chamalkakumuditha
    @chamalkakumuditha 3 роки тому +1

    Ayye pH මයින්නෙ කොහොමද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      PH kadadasi kade ganna thiyenawa. Ewalin naninnath puluwan.

    • @chamalkakumuditha
      @chamalkakumuditha 3 роки тому

      වෙන විදිහක් නැද්ද

    • @chamalkakumuditha
      @chamalkakumuditha 3 роки тому +1

      අයියෙ tankiya අස් කලාට පස්සෙ metnin blue damata කමක් නැද්ද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      Methaline blue dana eken mokakda balaporoththu wenne?

    • @chamalkakumuditha
      @chamalkakumuditha 3 роки тому

      Led wlin safety wena

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 роки тому +2

    දොලයා කියන්නෙත් ජයන්ට් ගුරාම වර්ගයක් මද ඒ කියන්න්‍රේ

  • @kavishkadilshan6936
    @kavishkadilshan6936 3 роки тому +1

    ජෑම් ගුරාමි පීනද්දි පැත්තට පීනන එක සාමාන්‍ය දෙයක් ද ?අනේ දන්න කෙනෙක් කියන්නකො.

  • @kaushikapriyaneth5809
    @kaushikapriyaneth5809 6 місяців тому

    කිරිඅල කොල හොද නැද්ද 👀

    • @isurutharaka-gp5tx
      @isurutharaka-gp5tx Місяць тому

      මල්ලි කිරිඅල කොල කංකුන් මුකුනුවැන්න කෙසෙල් කොමඩු ඔය කැම දෙන්න ඉක්මනින් ලොකු කරගන්න පුලුවන් ඉක්මනට වර්දනය වානවා බයවෙන්න දෙයක් නැ

  • @HKSnakeSaver
    @HKSnakeSaver Рік тому +1

    💚💚💚

  • @dulanjana1034
    @dulanjana1034 3 роки тому +2

    Ade මගෙ ටැංකිය දැක්කනම් මට ගල් ගහල මරනවා..🙈😹😹😹😹

  • @DamayanthiPallewala
    @DamayanthiPallewala 10 місяців тому

    ❤😊

  • @MRGAMINGMALIYA
    @MRGAMINGMALIYA Рік тому +1

    අයියෙ දෙන්නෙක් හදන්න බැයිද 1කට ජැටි ගුරාමිත්1ක දාන්න පුලුවනමි මොන මාලුද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому

      Podi kale indanma ekata hadanna. Ethaota dennekta wada unath hadanna puluwan.

    • @MRGAMINGMALIYA
      @MRGAMINGMALIYA Рік тому +1

      @@Anythinglk-pets එෙතකොට අැටක් කරන්න ගන්නැන්ද එෙහෙම හැදුවොත් ඔන මාලුවර්ගයක් හදන්න පුලුවන්ද ගුරාමිත්1ක

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому

      Video eke tank mates gana katha karana kotasa balanna bro. Eke thiyenawa okkoma wisthare

    • @PahasaraKavindu
      @PahasaraKavindu Рік тому

      PH අගය මනින්නෙ කොහොමද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому +1

      Ph kadadasi walin manina eka lesi.

  • @sanjeewasanjeewa7700
    @sanjeewasanjeewa7700 2 роки тому

    mata oyawa sanbanda karaganna widiyak kiyanna

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 5 місяців тому

    අවු.2 තිස්සේ හැදුන වයිල්ඩ්ස් ජෑම් ගුරාමියෙක් ඉන්නවා.ඇලිගේටර් කෙනෙක් දැන් දැම්මොත් අවුලක් වෙයි නේද

    • @isurutharaka-gp5tx
      @isurutharaka-gp5tx Місяць тому

      අවුලක් නැ මල්ලි දැමිමට පොඩිඩක් දැමිමට පස්සේ මාලු දෙන්නා ගැන අවදානෙන් ඉන්න මොකද දෙන්නා කොටාගෙන ජැමි ගුරාමියට තුවාල වෙන්නන් පුලුවන්

  • @sajansajankalana250
    @sajansajankalana250 Рік тому +1

    පොඩි මාලු දැම්මොත් මොකද වෙන්නෙ

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому

      Podi malunta attack karanna ida thiyenawa. Podi malu ekka gataluwak nathuwa inna awasthath thiyenawa. Hodama de podi malu noda inna eka

  • @venusaraabekoon7122
    @venusaraabekoon7122 3 роки тому +1

    අය්ය මගේ එක්කෙනා ලොකු වෙන් නෑනෙ 1200 ලීටර් විතර tank එකක ඉන්නෙ ඒත් ලොකුවෙන් නෑ හැමදෙයක්ම හොඳට තියනවා ඒත් ලොකු වෙන් නෑ

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      podi kale idalama hitiye a tank ekemada naththan loku unata passeda a tank ekata damme?

    • @aggresive9136
      @aggresive9136 3 роки тому +2

      දෙපැත්තට ඇදහං 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      😂😂😂😂

    • @aggresive9136
      @aggresive9136 3 роки тому

      😁😁😁😁😁😁

    • @aqualifecareguidemonsterfi1375
      @aqualifecareguidemonsterfi1375 3 роки тому

      ua-cam.com/video/4ZRux8ulNL8/v-deo.html

  • @dilshandulanjana8172
    @dilshandulanjana8172 2 роки тому +1

    Sl pc lk😁

  • @karendrasadhanjana5265
    @karendrasadhanjana5265 2 роки тому +1

    අයියේ ගුරාමි පොඩි දෙන්නෙක් ඉන්නව ,,ee දෙන්න අපි ලගට යන කොට හැංගෙනව ,,,,,ඒ දෙන්නව හුරු කරගන්න ක්‍රමයක් නැද්ද ,,,,පොකුනක ඉන්නෙ 🤔

    • @Anythinglk-pets
      @Anythinglk-pets  2 роки тому +1

      Nithara pond eka lagata yanakota baya nathi wela udata ei. Kama ehema denna pond eka laga idan

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 роки тому

    දෙන්න කොටාගන්නව තව එකෙක් දැම්මොත් හරියයිද

  • @Alone-bv2qs
    @Alone-bv2qs 2 роки тому +2

    Sl pc lk 🇱🇰😈💖🙏

  • @ලලිතාජයවර්ධනජයවර්ධන

    Oya හොඳින් සුරතල් මාළු වැඩසටහන කරගෙන යනවා ,ඔයාගෙ phone no eka danna puluwanda පුතා

  • @adyinmaduhan5880
    @adyinmaduhan5880 3 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sumithdissanayaka320
    @sumithdissanayaka320 3 роки тому +1

    😄😄😄

  • @sunethilshan2378
    @sunethilshan2378 3 роки тому

    පොඩි. ටැංකිය කරන්න. බැයි. ද?

  • @SANJAYA523
    @SANJAYA523 2 роки тому

    මා ගාව වයිල්ඩ් ගුරාමි 9 ඉන්නවා එයාලා ගැන කියන්න

  • @upulwasantha3298
    @upulwasantha3298 Рік тому

    ජෑම් ගුරාමින්ගේ ඇස් වල සුද වගේ ඇවිත් ඒකට බෙහෙතක් කියන්න.ඇස් ටිකක් එලියට ඇවිත් වගේ මාළුවාට පේන්නෙ නෑ

  • @WGNirashaIsurudisiS-
    @WGNirashaIsurudisiS- 10 місяців тому

    කාප් මාලුන්ගෙ ගැහැනු පිරිමි අඳුනා ගන්න වීඩියෝ එකක් දාන්න පුළුවන්ද ?

  • @udithmasarasa7063
    @udithmasarasa7063 5 місяців тому +1

    Man nam kiyanne oya kiyana varadi mokada gaint gurami kiyanne hoda samakami maluvek mokada un kavadavath uta attak ekak naththan anith maluvata attack karanne na math mage tank eke dala inne adiye guramiyek agal6 vithara podi jam guramiyek angle 8k oscar podi malu agal4 joduvai agal10ka vithara loku oscar jodu dekak innava me aiya kiyana eke varadak na eth unta adare dila nidahase haduvoth un echchara sara venne na boza

  • @chathumipraboda5709
    @chathumipraboda5709 5 місяців тому

    අපේ මාලුවෝ දෙන්නගෙත් මේ සෙවල වගේ ගතියක් තියනවා , උන් කෑම කන්නෙත් නෑ ටැන්කියේ නිකම් සෙවල වගේ වෙලා ටැන්කිය පිලී ගදකුත් එනවා අනේ ඒකට හේතුව පොඩ්ඩක් කියන්න පුලුවන්ද 😢

  • @npriya7539
    @npriya7539 2 роки тому

    Varal ehemath irila vagei.mokak hari visadumak mekata kiyannakooo