ජයන්ට් ගුරාමි පහසුවෙන් බෝ කරගමු | Giant Gourami Breeding | Anything.lk

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 99

  • @chularatnagamagegamage4911
    @chularatnagamagegamage4911 3 роки тому +2

    mallee.... oya lassanata kiyala dunna harima saartakai

  • @SmshSskj
    @SmshSskj 20 днів тому

    මේ වීඩියෝ එකේ ඉන්න තරම් පිරිමි සතෙකු කීයක් වෙනවද

  • @eshantyronefernando5157
    @eshantyronefernando5157 2 роки тому +1

    Giant gurami gena hambaweccha hodama video eka. Thanks

  • @naviya-llve
    @naviya-llve 2 роки тому +1

    අව්රුදු 8,10 ව්ගේ ජයන්ට් ගුරාමි3ක් ඉන්නව ගෑනූසතාද පිරිමි සතාද කියල හොයාගන්න තේරෙන්නෙනෑ

  • @samanthikadamayanth
    @samanthikadamayanth 6 місяців тому +1

    ගුරාමිලගෙ හම ගැලවුනහම ආය වැවෙනවද? Please reply

  • @aroshbuskingdom7263
    @aroshbuskingdom7263 2 роки тому +2

    කියන ඒවා සුපිරියටම තේරෙනවා ❤️❤️❤️❤️❤️😎😎🤙🤙🤙

  • @akashaloka6243
    @akashaloka6243 3 роки тому

    Cement tank eke me mase breed karanna berida

  • @chamindadehiwaththa7915
    @chamindadehiwaththa7915 2 роки тому +2

    අඩි 5ක් දිග අඩි 2ක් පලල ටැන්කියකට ජයන්ට් ගුරාමි 3දෙනෙක් දැම්මට කමක් නැද්ද

  • @aggresive9136
    @aggresive9136 3 роки тому +8

    කියන්න වචන නෑ👍👍👍👍

  • @lakithaathauda3504
    @lakithaathauda3504 2 роки тому

    Pirimi saththu 2k tankeye hitiyoth kota gannawa wedida

  • @achinikumari5686
    @achinikumari5686 2 роки тому +1

    සුපිරි .💪💪💪

  • @rusithnirman5633
    @rusithnirman5633 Рік тому +1

    Mge giant gurami maluwa kalu pata ekek.u tankiye hansi wela innwa.habi uge mehm kiwwa roga nh.kalu pata pallm wge unge khmth thiynw ned

  • @sadishapansilu5038
    @sadishapansilu5038 Рік тому +1

    ටැංකියේ තව මාලු ඉද්දි බෝකරන්න බැරිද

  • @wishnipun8207
    @wishnipun8207 Рік тому +1

    Gabura adi 15 dhiga adi 5 withara lidhakata dhanna puluwan Malu warg kiyannako piz

  • @kareendrasadhanjana798
    @kareendrasadhanjana798 3 роки тому +5

    අයියේ අඩි 7දිග,අඩි 1.5 පමණ පළල ,අඩි 2 පමණ උස සිමෙන්ති ටැංකියකට හොද මාලු වර්ග මොනවද කියන්න පුලුවන්ද 🙏🐬🐟🐠

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому +3

      Palala adu eka thamai prashne. Oscar/carf danna

  • @aggresive9136
    @aggresive9136 3 роки тому +2

    GOLD FISH ගැන Vidiyo එකක් ඕන අයියා

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      Lockdown කලේ නැත්තන් ළඟදීම දෙනව.

  • @bbkk6956
    @bbkk6956 3 роки тому +1

    ගොඩක් ස්තුතියි අය්යේ

  • @sathirachandika279
    @sathirachandika279 2 роки тому +1

    අයියේ මගේ ගුරාමි මාලු දෙන්නෙක් ඉන්නවා ගෙනල්ලා දැන් අවුරුද්දක් වගේ වෙනවා දැන් සතියක විතර ඉදන් එක්කෙනෙක් අනිත් එක්කෙනාට කොටනවා , මොකද්ද දන්නෑ කරන්න ඕන අයියේ ?

  • @kareendrasadhanjana798
    @kareendrasadhanjana798 3 роки тому +2

    Aiye 700 L allana ටැංකියකට oscala ජෝඩුවයි,giant gourami ජෝඩුවයි එකට දාන්න ඉඩ ඇති වෙයිද 🤔🐠🐠🐬🐬

  • @chamindadehiwaththa7915
    @chamindadehiwaththa7915 2 роки тому +1

    7cm දිග ජයන්ට් ගුරමියෙකුට අඩියක් දිග ජයන්ට් ගුරමි 2නෙක් දැම්මට කමක් නැද්ද?

  • @vihangafishcare8272
    @vihangafishcare8272 2 роки тому

    අයියෙ කොයි සයිස් එකෙන්ද බ්‍රිඩින් දාන්නෙ

  • @dinushikalakshani766
    @dinushikalakshani766 Рік тому +1

    ගොඩක් ස්තුති

  • @MRGAMINGMALIYA
    @MRGAMINGMALIYA Рік тому +1

    අයියෙ ජයනටි ගුරාම් 2න්නෙක් හදන්න පුලුවන්ද1කට

    • @Anythinglk-pets
      @Anythinglk-pets  Рік тому

      Podi kale idan ekata haduwoth nam kohomath puluwan. Loku aya unath dala balanna samahara welawata kotaganne nathuwa innawa.

  • @priyanthamalwana9441
    @priyanthamalwana9441 3 роки тому +2

    Simenthi tank size denna

  • @supuntharangagamage2710
    @supuntharangagamage2710 3 роки тому +4

    Congratulations 🎉

  • @senukadinsara9563
    @senukadinsara9563 3 роки тому +1

    මගේ ගාව පිරිමි 2 ගෑනු 4 ක් ඉන්නවා( එකට ඉන්නේ) ඒගොල්ලන්ගෙ ජෝඩුව ක් වෙන්කරලා අභිජනන ට ටැංකියකට දැම්මොත් කොටා ගනීද?🤔

  • @gayanmadushantha7155
    @gayanmadushantha7155 3 роки тому

    නියම ව් එක දිගටම ව් කරන්න අපි අසාවෙන් ඉන්නෙ අලුත් ව් එනකන් බලන්න .

  • @manmithakarunathilaka9008
    @manmithakarunathilaka9008 3 роки тому +2

    Thanks broo

  • @KumudithaArunalu
    @KumudithaArunalu 5 місяців тому +1

    ඒ මෙයාලා බිත්තර දාපු ගමන් ටැන්කිය හේදුවට අවුලක් නැද්ද🥹🥹

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. 3 роки тому +2

    මුලින්ම කරන විදියෙදි සිමෙන්ති ටැංකියෙ වතුර කොච්චර උසකට දාන්න ඕනෙද

  • @punisher5982
    @punisher5982 3 роки тому +1

    නියමයි

  • @kareendrasadhanjana798
    @kareendrasadhanjana798 3 роки тому +1

    අයියෙ giant gourami පොඩි පැටවුන්ගෙ(අගල් 3 විතර දිග) තියෙන පොඩි කූරු දෙක කැඩුනහම ඒ දෙක ආයෙ අලුතෙන් එනවද

  • @pradheepkumaarakarunarathn236
    @pradheepkumaarakarunarathn236 Рік тому +1

    Supiriii

  • @NethumNimsara-bl5pe
    @NethumNimsara-bl5pe Рік тому +1

    ටැංකි වල කරන්න බැරිද

  • @umilarathnayaka6079
    @umilarathnayaka6079 2 роки тому

    පොඩි කාලේ ඉඳලම එකට හිටපු දෙන්නෙක් වෙන්න උවමනාද?

  • @sl.fishacademy5964
    @sl.fishacademy5964 3 роки тому +2

    Ela ela bro

  • @sadewarosh6690
    @sadewarosh6690 3 роки тому +2

    ayye adi 6k diga adi 3k palala adiyak usa tankiyaka spotted gar kenek hadanna puluwanda

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      Gar nam ita wada loku wenawa brother

    • @sadewarosh6690
      @sadewarosh6690 3 роки тому

      @@Anythinglk-pets ekata wadi karanna oone usada palalada digada

  • @susanthaindunil6532
    @susanthaindunil6532 2 роки тому

    Good

  • @GamingMithuyt-l1i
    @GamingMithuyt-l1i Місяць тому +2

    2024 balana aya Ko 😂

  • @samfernando7036
    @samfernando7036 3 роки тому +3

    👍🏻👍🏻👍🏻

  • @menakarajapaksha7733
    @menakarajapaksha7733 Рік тому

    Patau godak meranawane

  • @Fish-ox7kk
    @Fish-ox7kk 2 роки тому +2

    Podi gaint guramith breed wenawada angal 3 Ka withara pataw

  • @-rs6ij
    @-rs6ij 2 роки тому +1

    තැන්කිව්

  • @slcookwithme4968
    @slcookwithme4968 3 роки тому +1

    මේ ගොල්ලෝ ඉක්මනට ලොකු වෙන්න හොද කෑම වර්ගයක් තියෙනවානම් එකේ නම මොකක්ද ....??

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      Giant gourami kiyanne kohomath ikman wardhanayak thiyena maluwek. Swabhawika wardhana wegaya wenas karanne nathuwa eyala loku wenawanam godak durata Leda adui. Ayu kalayath wadi. Eyalage kama gana giant gourami part 1 ekedi api katha kala. ua-cam.com/video/EHUoUHNpXAw/v-deo.html

    • @slcookwithme4968
      @slcookwithme4968 3 роки тому +1

      Ok ...thanks

  • @whoami3100
    @whoami3100 3 роки тому +1

    Dusting bada

  • @ruwithmalshan603
    @ruwithmalshan603 3 роки тому +1

    ජයන්ට් ගුරාමින්ගෙ තුවාල වලට බෙහෙතක් කියන්නකො

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      Giant gourami 3 වන කොටසේ ලෙඩ වලට බෙහෙත් තියෙනව

    • @Anythinglk-pets
      @Anythinglk-pets  3 роки тому

      ua-cam.com/video/VwX-z2rUkdU/v-deo.html

  • @kushanipeiris1970
    @kushanipeiris1970 3 роки тому +2

    👏👌👌👌

  • @advinmadushan4379
    @advinmadushan4379 3 роки тому +2

    👍👍👍👍👍👍👍👍😊

  • @manmithakarunathilaka9008
    @manmithakarunathilaka9008 3 роки тому +3

    තිප්පිලියි ජයන්ට් ගුරාමියි කියන්නෙ එක වර්ගයක්ද....

  • @randeepasithija8932
    @randeepasithija8932 Рік тому +1

    ❤🐠

  • @ameesh5685
    @ameesh5685 2 роки тому +2

    පටිටයි

  • @Travel-Vibe1
    @Travel-Vibe1 2 роки тому +1

    මෙතලින් බුලූ ගන්නෙ කොහෙන්ද

  • @dilshansanjeews9535
    @dilshansanjeews9535 2 роки тому +1

    ජයන්ටිි ගුරාමියි ජැමිි ගුරාමියි කියන්නේ දෙවර්ගයටද

    • @Anythinglk-pets
      @Anythinglk-pets  2 роки тому

      ජෑම් ගුරාමි කියල වචනයක් නෑ

    • @dilshansanjeews9535
      @dilshansanjeews9535 2 роки тому +1

      තිප්පිලි කියන්නේ

    • @Anythinglk-pets
      @Anythinglk-pets  2 роки тому

      ජයන්ට් ගුරාමින්ට කියන නම් ගොඩක් තියෙනවා. අපේ ජයන්ට් ගුරාමි පලවෙනි කොටස බලන්න. සියලු දේ තියෙනව.

    • @dilshansanjeews9535
      @dilshansanjeews9535 2 роки тому +1

      @@Anythinglk-pets ok

  • @randyspets3716
    @randyspets3716 6 місяців тому

    අඩේ මගෙ ගාව කෙල්ලෙක් ඉන්නෙ.එයාට ලමයි දෙන්නෙ කොහොමද

  • @uar.sanjeewa6362
    @uar.sanjeewa6362 3 роки тому

    නම්බර් එක දෙන්න

  • @Ash-gb8xg
    @Ash-gb8xg 3 роки тому

    තව jayant guraami ලොකු කරන්නෙ කොහොමද ඉක්මනට