Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ප්ලෙටි , සාරි ගප්පි ,මොලි වගෙ මාලු එක්ක පුලුවන්නෙ
Okkoma wisthara nm na eth godak Accurate video ekak. Job well done from red claw breeder
Ow. Okkoma wisthara nam na. Magaharunu dewal athi.Thanks.
Video එක පට්ට මම ගෙඩක් දේ දැනගත්තා thanks bo.....
බොහොම ස්තූතියි. දිගටම අපත් සමග රැඳී සිටින්න.
ක්‍රේ ෆිෂ්ල ගැන්න උනන්දුවෙන එක ගැන ස්තුතිවන්ත වෙනවා
Thanks for staying with us.
Oxygen onida
Super🖤Cray fishlata kochchara welawak godabima idathahakida.....
Eyala wathuren godata awith innawa sahenna walawak
Aiya mage tank ake gold fish,glow tetra, black neon tetra fish ennawa.cray fish eyalath akka Danna puluwanda 😊
Hemin pihinana malunwa samahara welawata allanna balanawa meyala.
Gahu sathayi pirimi sathayi hoya ganno kohomada
ua-cam.com/video/JPH5Kz0u4-k/v-deo.html
Ane cray fish lage adu kadunama aye wawenne nadda
Please
Wawenawa
Thanks
@@Anythinglk-pets tanks
Brother crayfish male 1 laga laga female denekta beading dammith aulda ,,, satiyakata female 2 tani male ekawa dammoth ,,,
Cray fish breed krla petaw awma male cray fish tank eken ain krnn onida
Ehema karanna awashya wenne na. Patau biththara walin eliyata awata passe kawacha hadenakam gahanu sathwayage ange ellila wage thamai inne. Kawacha hadunata passe pinanna patangannawa.
goldfish angels ekka thiyanna puluwanda
Epa. Waral walata hani karanwa.
Maruneeee 😱😱
සුපිරි
බිත්තර දාලා දවස් 24 පැටවුන් හලලා මහ sathava අයින් කරන්න ඕන නැද්ද
Meyala ekka guppy danna puuwanda
Api meyalawa athi karanna gaththa mul kale gappiyekta dennekta meyala attack kala. Itapasse nam ehema une na eyala marenakanma.
Viyath 3 withara tankiyakata kiyak danna puluwanda?
Tankiye diga, palala, usa hariyatama kiyanna puluwannam. Apita puluwan athi karanna puluwan Crayfish pramanaya kiyanna.
Cray fish african cyclid ekka hadanna puluwanda
Ayye cray fish kenekge ayu kalaya kochharada
Mage ayanam aurudu 2k withara thamai hitiye.
Ayye munta kanna denne monada
Un wadi hariyak kanne tankiye apadrawya, ronmad wage dewal. Jalaja palati, maalu kama ehemath kanawa.
කෆ්,කැට් ෆිශ්,ටෑන් ක්ලින් වගෙ මාලු එක්ක පුළුවන්ද
O2 දාන්න ඔනෙද ?
Me gena dena genemata ona
Craylage ath kadunama hariyanawadha
Ow aye wawenawa
ඉස්සෝ පැටවු බිහි කරාම මව් සතාව වෙන් කරන්න ඕනිද
Meyalata oxygen oneda
Nodunnata gataluwak na eyala wathuren udata awith husma gannawa
Mage crayfish female kena weulala weulala maruna .ai e?
Ekanam hariyatama kiyanna amarui. Godak dewal balapanna puluwan maluwek marenna.
ගැහැණු පිරිමි සතුන් හදුනා ගන්නෙ කොහෙමද
මගෙ එක්කනෙ ක් ඉන්නව.....ගේද්දින් තැබිලි පාට තදින් තිබුන ඒත් දැන් පාට අඩුයි.....ලා තැබිලි පාටයි
Samahara welawata Tikak Ehema wenawa. Hamogema ehema wenneth na.
Aiye ayalate kama kokakda
samanya Malu kamath kanawa. Diya sewala , malunge apadrawya wage dewal knawa
Ayye meyalage andu kadunama aye hadenawada
Ow. Samahara welawata eyala randu karagena wagema anathuru wela andu kadagannawa. Ewa aye wawenawa. Eth parissamen balaganna.
Beat welaa කොච්චර kalekinda pataw enne
Munwa breeding karana hati kiyala denna puluwanda plz
Mage crayfish ta හැව අරිනකොට mokk hri seen ekk wela ඉස්සරහ අඩු දෙකයි කකුල් 4 kui kadila (Ita kalin eyage kakul 2 kadila tibbe.හැව අරිනකොට ආය වැවෙයි කියලා හිතුවා ඒත් කකුල්වැඩියෙනුත් එක්ක කැඩිලා)ආය ඒවා කී සැරයක් හැව අරිනකොටද වැවෙන්නේ කී සැරයක් හැව අරින්න ඕනි ද ඒවා ආය වැවෙන්න.එක සැරයක් හැව අරින කොට ටික ටික ද වැවෙන්නේ නැත්තන් 1 සැරයක් හැව අරිනකොට සම්පූර්ණයෙන් ma hade nawada🤔 .🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺pls kiyanna.
Hawa arina eka kakul wawena ekata adala wenne na. Kadunu kakul aye wawenawa ikmanata.
Samanyen koccara dawas yanawada bro
Mage ayagenam 2 weeks wage yanakota wawuna
Shimplath ekka hadanna puluwada me aya
Male and female kohomada anduraganne
මේක බලන්න. ua-cam.com/video/JPH5Kz0u4-k/v-deo.html
Gold fish ekka puluwnda
Puluwan
Aiye mama kalin daala hitiya gold fish lak ekka dan gold fish lagw waral a🤣😂
අයියේ මෙයාලට කන්න දෙන්නේමොනවද? ..........❤❤😥😥.......❤❤😥😥.......❤❤😥😥......
සාමාන්‍ය මාලු කෑම වර්ගත් කනවා. අපි කෑමට ගන්නා මාලු තම්බලා දෙන්නත් පුලුවන්. ටැන්කියේ හැදෙන රොන්මඩ සහ අපද්‍රව්‍යත් ආහාරයට ගන්නවා.
Meyalage male female hoyaganne kohomadha
Hansaja Lanka - meyalage pirimi saththunge yata paththe athul paththata namunu andu 2k wage wiuhayak thiyenawa. Ewa awidinna pawichchi karanne na. Gahanu saththunge ehema wiuhayak pihitanne na. Eken thamai lesiyenma hoyaganna puluwan.
@@Anythinglk-petsthanks bro
පැටවු ආවහම, ලොකු දෙන්නව අයින් කරන්න ඕනෙද?පැටවුන් ව කන එකක් නැද්ද?
පැටවු ඉන්නව දැන්. එයාලට හැන්ගිලා ඉන්න පුලුවන් වෙන්න, පොල් මුඩු දැම්ම
Kanne nam na. Ain kalath gataluwak na
beta ekk hadanna baridq
අය්යේ මෙයාල moly ලා එක්ක හදන්න පුලුවන්ද? එයාලව කන්නේ නැද්ද please reply
මගේ ලග ඕකෙක් ඉන්නව...එකයි ඉන්නෙ...උගෙ ටැන්කිය කොයි සයිස් වෙන්න ඕනෙද
මේ ගොල්ලන්ට නළ ලිං වතුර හොදයිද?
Nala lin wathura gana sthirawa kiyanna ba. Polawen ganna wathurane. 1 dawasaka hoda wela thawa dawasaka hoda nathi wenna puluwan
එහෙනම් මොක්කද හොද වතුර
Tap wathura bajanayakata aran paya 24k parana karata passe pawichchiyata ganna.
ok Thanks bro
Cray fish biththara danna masa kiyedida.
Podi bowl wala heduwt kamak nedda
Bowl ekaka nam ida madi meyalata.
@@Anythinglk-pets mareida 😪😪😪😪
Awidala krala inna sathek nisa tikaK ida kada denna one.
Mokadda PH agaya kiyanne
ද්‍රව වල ආම්ලිකතාවය හෝ ක්ෂාරීයතාව මැනීම සඳහා යොදාගන්නා මිනුමකි .(PH = potential of Hydrogen)PH අගය 1 සිට 14 දක්වා සංඛ්යාවක් වන අතර, 7 මැද (මධ්යස්ථ) ලක්ෂය ලෙස ගැනේ.
O/l fail da malli😂😂😂😂 sj geek😂😂😂
ක්‍රේෆිශ් බ්‍රිඩ්වෙන්න කොච්චර ලොකුවෙන්න ඕනෙඩ
දෙන්න පුළුවන් පැලට්ස් මොනාද
අඩි දෙකක් විතර ගැඹුර ටැංකියක දාලා තිබ්බට අවුලක් නෑද්ද මුන්ව. ඔක්සිජන් ගන්න උඩට එන්න විදියක් නැති උනාට අවුලක් නැද්ද
Gambura nam kamak na. Udata ennath mokakhari thiyanna. Eyala wathuren eliyata awilla godak wela innawa samahara welawata.
@@Anythinglk-pets thank you bm❤️
ලොකු අඩු වක් කැඩුනොත් ආපහු එනවද අඩුව🤔
super good luck
මෙයාලව ගන්නෙ කොහෙන්ද මල්ලි ? ගාන කොහොමද ?
Aquariums wala ganna innawa Aiya. Mage video eke inna Crayfish la issara man gaththe ekek 250-300 ta. Eth man langadi ahuwa than kipayakinma dan ekek 500-600 wenawa.
Eyala athrapoda varge da😢😢
මගෙත් එකෙක් ඉන්නව
සිබ්‍රා අවුල්ද
කංකුං,හයිඩ්ඩ්‍රිල්ල වගේ එවත් කනවද
අයියේ මේගොල්ලෝ මාලූ කන්ද
Ehema kanne na. Kalathurakin unge andu walin malunwa allana welawal thiyenawa.
Gann puluwan thank kiynn
Aquariums wala innawa
මෙ එයලට ඔක්සිජන් ඔනද
සාරිගප්පි හිටියට කමක් නැද්ද
කොකිරිස්සා ගෙ ගැනු සතා පිරිමි සතා හොයන්නේ කොමඩ
Meka balannaua-cam.com/video/JPH5Kz0u4-k/v-deo.html
කියක් විතර වෙයිද ඔකුන්
Loku ganak wenne na. Wardhanaya wela thiyena pramanaya anuwa 200-600 athara ganan walata yanne.
Koheda ganna inne
Dan nam hama aquarium ekakama wage innawa.
මුන් ගන්න තැනක් කියන්න පුලුවන්ද
Samane issekuta bithtara danna sudusu parisaraya mokakda
Ape eka chikan perethayek.. hmmmmm
😁😁😁
Mama oyage chanal aka suscraib karala thiyenne oya mage chanal aka suscraib karanna nama fish talk with kithmina now suscraib
ගැටලුව නෑ... ප්‍රශ්නයක් කරගන්න එපා...😂😂😂
එයාලාට කන්කුන් කොල දුන්නට අවුලක් නෑ නේද
Eyala ewa kanawanm dunnata aulak na.
ඉස්සො කෑම දුන්නට කමක් නද්ද
Super
ඔයින් එකෙක්ගෙ මිල කීයද
මෙයාලාට ඔක්සිජන් දාන්න ඔනෙද..තනියෙන් එකෙක් හදන්න බැරිද .
මොවුන්ගෙ මිල ගනන් එහෙම කීයද 🙄
Samanyen size eka anuwa 100 - 300/- athara innawa.
මගේ crey la breed wela patau awith dawas thunak wage wayasa athi..🤔 ahata penna lokuwata..🙄 komada eyalawa loku keraganne..? 0703113700 leav a msg ill call you...
Ftt
මේ ඉස්සෝ කොහෙද ඉන්නේ ජෝඩුවක් කීයද
Aquarium wala innawa. Eka eka than wala ganan wenas. podima eun එකෙක් 200/- idan innawa. Loku eun nam එකෙක් 600-800 tath innawa.
උන් ටැන්කියෙන් පැනලා යනවනෙ . මොකද කරන්නේ
Dalak danna.
Mun malu kanavada
Himin pinana malunwa samahara welawata unge andu 2n allanawa
උන්ටකන්න දෙන්න කූනිස්සො දෙන්න බැරිද...වෙලෙනල්ලපුඑව්න්
Meyalata kanna denne monawada
Samanya maalu kama, thambapu maalu wage dewal.
Eyaaa පොල් kanawada
ප්ලෙටි , සාරි ගප්පි ,මොලි වගෙ මාලු එක්ක පුලුවන්නෙ
Okkoma wisthara nm na eth godak
Accurate video ekak. Job well done from red claw breeder
Ow. Okkoma wisthara nam na. Magaharunu dewal athi.
Thanks.
Video එක පට්ට මම ගෙඩක් දේ දැනගත්තා thanks bo.....
බොහොම ස්තූතියි. දිගටම අපත් සමග රැඳී සිටින්න.
ක්‍රේ ෆිෂ්ල ගැන්න උනන්දුවෙන එක ගැන ස්තුතිවන්ත වෙනවා
Thanks for staying with us.
Oxygen onida
Super🖤Cray fishlata kochchara welawak godabima idathahakida.....
Eyala wathuren godata awith innawa sahenna walawak
Aiya mage tank ake gold fish,glow tetra, black neon tetra fish ennawa.cray fish eyalath akka Danna puluwanda 😊
Hemin pihinana malunwa samahara welawata allanna balanawa meyala.
Gahu sathayi pirimi sathayi hoya ganno kohomada
ua-cam.com/video/JPH5Kz0u4-k/v-deo.html
Ane cray fish lage adu kadunama aye wawenne nadda
Please
Wawenawa
Thanks
@@Anythinglk-pets tanks
Brother crayfish male 1 laga laga female denekta beading dammith aulda ,,, satiyakata female 2 tani male ekawa dammoth ,,,
Cray fish breed krla petaw awma male cray fish tank eken ain krnn onida
Ehema karanna awashya wenne na. Patau biththara walin eliyata awata passe kawacha hadenakam gahanu sathwayage ange ellila wage thamai inne. Kawacha hadunata passe pinanna patangannawa.
goldfish angels ekka thiyanna puluwanda
Epa. Waral walata hani karanwa.
Maruneeee 😱😱
Thanks
සුපිරි
Thanks
බිත්තර දාලා දවස් 24 පැටවුන් හලලා මහ sathava අයින් කරන්න ඕන නැද්ද
Meyala ekka guppy danna puuwanda
Api meyalawa athi karanna gaththa mul kale gappiyekta dennekta meyala attack kala. Itapasse nam ehema une na eyala marenakanma.
Viyath 3 withara tankiyakata kiyak danna puluwanda?
Tankiye diga, palala, usa hariyatama kiyanna puluwannam. Apita puluwan athi karanna puluwan Crayfish pramanaya kiyanna.
Cray fish african cyclid ekka hadanna puluwanda
Ayye cray fish kenekge ayu kalaya kochharada
Mage ayanam aurudu 2k withara thamai hitiye.
Ayye munta kanna denne monada
Un wadi hariyak kanne tankiye apadrawya, ronmad wage dewal. Jalaja palati, maalu kama ehemath kanawa.
කෆ්,කැට් ෆිශ්,ටෑන් ක්ලින් වගෙ මාලු එක්ක පුළුවන්ද
O2 දාන්න ඔනෙද ?
Me gena dena genemata ona
Craylage ath kadunama hariyanawadha
Ow aye wawenawa
ඉස්සෝ පැටවු බිහි කරාම මව් සතාව වෙන් කරන්න ඕනිද
Meyalata oxygen oneda
Nodunnata gataluwak na eyala wathuren udata awith husma gannawa
Mage crayfish female kena weulala weulala maruna .ai e?
Ekanam hariyatama kiyanna amarui. Godak dewal balapanna puluwan maluwek marenna.
ගැහැණු පිරිමි සතුන් හදුනා ගන්නෙ කොහෙමද
මගෙ එක්කනෙ ක් ඉන්නව.....ගේද්දින් තැබිලි පාට තදින් තිබුන ඒත් දැන් පාට අඩුයි.....ලා තැබිලි පාටයි
Samahara welawata Tikak Ehema wenawa. Hamogema ehema wenneth na.
Aiye ayalate kama kokakda
samanya Malu kamath kanawa. Diya sewala , malunge apadrawya wage dewal knawa
Ayye meyalage andu kadunama aye hadenawada
Ow. Samahara welawata eyala randu karagena wagema anathuru wela andu kadagannawa. Ewa aye wawenawa. Eth parissamen balaganna.
Beat welaa කොච්චර kalekinda pataw enne
Munwa breeding karana hati kiyala denna puluwanda plz
Mage crayfish ta හැව අරිනකොට mokk hri seen ekk wela ඉස්සරහ අඩු දෙකයි කකුල් 4 kui kadila
(Ita kalin eyage kakul 2 kadila tibbe.හැව අරිනකොට ආය වැවෙයි කියලා හිතුවා ඒත් කකුල්
වැඩියෙනුත් එක්ක කැඩිලා)
ආය ඒවා කී සැරයක් හැව අරිනකොටද වැවෙන්නේ කී සැරයක් හැව අරින්න ඕනි ද ඒවා ආය වැවෙන්න.
එක සැරයක් හැව අරින කොට ටික ටික ද වැවෙන්නේ නැත්තන් 1 සැරයක් හැව අරිනකොට සම්පූර්ණයෙන් ma hade nawada🤔 .🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺pls kiyanna.
Hawa arina eka kakul wawena ekata adala wenne na. Kadunu kakul aye wawenawa ikmanata.
Samanyen koccara dawas yanawada bro
Mage ayagenam 2 weeks wage yanakota wawuna
Shimplath ekka hadanna puluwada me aya
Male and female kohomada anduraganne
මේක බලන්න.
ua-cam.com/video/JPH5Kz0u4-k/v-deo.html
Gold fish ekka puluwnda
Puluwan
Aiye mama kalin daala hitiya gold fish lak ekka dan gold fish lagw waral a🤣😂
අයියේ මෙයාලට කන්න දෙන්නේමොනවද? ..........❤❤😥😥.......❤❤😥😥.......❤❤😥😥......
සාමාන්‍ය මාලු කෑම වර්ගත් කනවා.
අපි කෑමට ගන්නා මාලු තම්බලා දෙන්නත් පුලුවන්.
ටැන්කියේ හැදෙන රොන්මඩ සහ අපද්‍රව්‍යත් ආහාරයට ගන්නවා.
Meyalage male female hoyaganne kohomadha
Hansaja Lanka - meyalage pirimi saththunge yata paththe athul paththata namunu andu 2k wage wiuhayak thiyenawa. Ewa awidinna pawichchi karanne na. Gahanu saththunge ehema wiuhayak pihitanne na. Eken thamai lesiyenma hoyaganna puluwan.
@@Anythinglk-petsthanks bro
පැටවු ආවහම, ලොකු දෙන්නව අයින් කරන්න ඕනෙද?
පැටවුන් ව කන එකක් නැද්ද?
පැටවු ඉන්නව දැන්. එයාලට හැන්ගිලා ඉන්න පුලුවන් වෙන්න, පොල් මුඩු දැම්ම
Kanne nam na. Ain kalath gataluwak na
beta ekk hadanna baridq
අය්යේ මෙයාල moly ලා එක්ක හදන්න පුලුවන්ද? එයාලව කන්නේ නැද්ද please reply
මගේ ලග ඕකෙක් ඉන්නව...එකයි ඉන්නෙ...උගෙ ටැන්කිය කොයි සයිස් වෙන්න ඕනෙද
මේ ගොල්ලන්ට නළ ලිං වතුර හොදයිද?
Nala lin wathura gana sthirawa kiyanna ba. Polawen ganna wathurane. 1 dawasaka hoda wela thawa dawasaka hoda nathi wenna puluwan
එහෙනම් මොක්කද හොද වතුර
Tap wathura bajanayakata aran paya 24k parana karata passe pawichchiyata ganna.
ok Thanks bro
Cray fish biththara danna masa kiyedida.
Podi bowl wala heduwt kamak nedda
Bowl ekaka nam ida madi meyalata.
@@Anythinglk-pets mareida 😪😪😪😪
Awidala krala inna sathek nisa tikaK ida kada denna one.
Mokadda PH agaya kiyanne
ද්‍රව වල ආම්ලිකතාවය හෝ ක්ෂාරීයතාව මැනීම සඳහා යොදාගන්නා මිනුමකි .
(PH = potential of Hydrogen)
PH අගය 1 සිට 14 දක්වා සංඛ්යාවක් වන අතර, 7 මැද (මධ්යස්ථ) ලක්ෂය ලෙස ගැනේ.
O/l fail da malli😂😂😂😂 sj geek😂😂😂
ක්‍රේෆිශ් බ්‍රිඩ්වෙන්න කොච්චර ලොකුවෙන්න ඕනෙඩ
දෙන්න පුළුවන් පැලට්ස් මොනාද
අඩි දෙකක් විතර ගැඹුර ටැංකියක දාලා තිබ්බට අවුලක් නෑද්ද මුන්ව. ඔක්සිජන් ගන්න උඩට එන්න විදියක් නැති උනාට අවුලක් නැද්ද
Gambura nam kamak na. Udata ennath mokakhari thiyanna. Eyala wathuren eliyata awilla godak wela innawa samahara welawata.
@@Anythinglk-pets thank you bm❤️
ලොකු අඩු වක් කැඩුනොත් ආපහු එනවද අඩුව🤔
Ow aye wawenawa
super good luck
මෙයාලව ගන්නෙ කොහෙන්ද මල්ලි ? ගාන කොහොමද ?
Aquariums wala ganna innawa Aiya. Mage video eke inna Crayfish la issara man gaththe ekek 250-300 ta. Eth man langadi ahuwa than kipayakinma dan ekek 500-600 wenawa.
Eyala athrapoda varge da😢😢
මගෙත් එකෙක් ඉන්නව
සිබ්‍රා අවුල්ද
කංකුං,හයිඩ්ඩ්‍රිල්ල වගේ එවත් කනවද
අයියේ මේගොල්ලෝ මාලූ කන්ද
Ehema kanne na. Kalathurakin unge andu walin malunwa allana welawal thiyenawa.
Gann puluwan thank kiynn
Aquariums wala innawa
මෙ එයලට ඔක්සිජන් ඔනද
සාරිගප්පි හිටියට කමක් නැද්ද
කොකිරිස්සා ගෙ ගැනු සතා පිරිමි සතා හොයන්නේ කොමඩ
Meka balanna