Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thanks grade explanation ❤
පොකුණක හදන්න පුලුවන් ද
b
Ba
Pulauwan mamath dala thiyenne
@@KenulRehan awlak nedda bro oksijan onada . Kema monawada denne
ඔයා දිහා විතරයි බැලුවේ❤
Kochchara deyakda 😂
@@Anythinglk-pets තාම බලන්වා..❤..කොච්චර බැලුවත් මදී..fb page එකක් තියෙනවා ද..ඔයාට
@@Anythinglk-pets නොකිවත්...බලනවා..අහම්බෙන් දැක්කේ..ලස්සනයි ඇත්තටම❤
Thanks
@@Anythinglk-pets thanks මදි...😕
Akki cute ahh 😁❤
බොහොම ස්තුතියි 🎉
Anee හුරතල් ❤️🔥
Kauda ?
@@Anythinglk-pets ඔයා අනේ 🙃❤️
Tiger barblath ekk hadanna puluwanda 😊
සාමාන්‍යයෙන් 18L ටැංකියක tetrala කියක් වගේ දාන්න පුලුවන්ද
අක්කේ ඒන්ජල් එක්ක දාන්න පුලුවන් නේද 🙄👍
Puluwan
@@Anythinglk-pets 😊👍
බෝ කරන්න කලින් ගෑහැනු සත්තු පිරිමි සත්තු දවස් 14ක් විතර වෙන වෙනම ඒ කියන්නෙ පිරිමි වෙනම ගැහැනු සත්තු වෙනම දාල තියන්න ඕනි කියල සමහර අය කියනව.ඒම කරන්නම ඕනිද.
Glow Tetra මාලුන්ගෙ ලෙඩ ගැන video 1දාන්න
ටෙට්‍රා මාළු පැටව් දාන්න දවස් කීයක් විතර යනවද
ග්ලො ටෙට්‍රා පැටවුන්ට කන්න දෙන්නෙ බිත්තර වලින් ආවට පස්සෙ දවස් කීයකට පස්සෙද
Hi anything . lk : ) මම tetra fish 4 ක් ගත්තා ...එයාලාට oxygen නැතුව ඉන්න පුලුවන් වෙයිද ???දැනට එයාලා oxygen නැතුව ඉදලා දවසක් වෙනවා ..... හැබැයි එයාලා හොදින් කෑම කාලා ඉන්නව.....😊 oxygen pump එකක් හයිකරන්න වෙයිද ?????
Oni nh
anyway nice girl
ඔක්ෂිජන් ඔනෙද
Thibbanam hodai
Jodu දෙකක් ekata briding වෙන්න දැම්මට aulak nedda
බ්ලීඩ් කරන්න අමාරුයි
Oya male female gana kiuwe na
ටෙක්ට්‍රා මාළු පැටව් දාන්න දවස් කීයක් විතර යන දාන්න දවස් කීයක්
ඔක්සිජන් ඔනිමද
Oxigen denna puluwannam hodai. Habai denna gaththoth aye passe nawaththanna ba. Nawaththuwoth malu marenna puluwan. podi kale idanma oxigen nodi hadannath puluwan.
ඉන්න මාළු ප්‍රමාණය වැඩි නම් ටැංකියේ ඉඩ ප්‍රමාණය මත පදනම්ව තමයි ඔක්ෂිජන් අවශ්‍ය වන්නේ සෑම මාළුවෙකුටම ඔක්ෂිජන් අවශ්‍යයි.
Goldfish ලටත් ඔක්සිජන් ඔනෙමද
@@GamingPanda-e8g නැ මම නම් දාලා නැ ජිවිතෙට
අඩි 2ක් දිග අඩි 1ක් පළල අඩියක් උස ටැංකියකට කිදෙනෙක් වගේ දාන්න පුලුවන්ද.පිල්ටර් එකක් දාන්නේ නැතුව😊
ඇල්බිනො එක මිල නෑ සිල්ලර මිල 4 ක් 100
මගෙ Glow tetra මාළු වැඩි යෙන්ම ටැංකියේ උඩම ඉන්නේ ඇයි එේ
Oxygen dalada thiyenne? Dala thibbath oxygen pramanaya inna malunta pramnawath tharamata thibune naththan eyala ehema udata enawa.
මාත් ජෝඩු 100ක් ගෙනවනො හෙට
මාසයක්වත් එක දිගට හදන්න බෑ. මැරෙනවා.
Eyalata jeewath wenna sudusu parisaraya hadala athi karanna gaththanam ehema wenne na
Thanks grade explanation ❤
පොකුණක හදන්න පුලුවන් ද
b
Ba
Pulauwan mamath dala thiyenne
@@KenulRehan awlak nedda bro oksijan onada . Kema monawada denne
ඔයා දිහා විතරයි බැලුවේ❤
Kochchara deyakda 😂
@@Anythinglk-pets තාම බලන්වා..❤..
කොච්චර බැලුවත් මදී..fb page එකක් තියෙනවා ද..ඔයාට
@@Anythinglk-pets නොකිවත්...බලනවා..
අහම්බෙන් දැක්කේ..ලස්සනයි ඇත්තටම❤