2024 එන දියසෙන් මෙන්න | 2024 පස්සේ ලංකාවට වෙන්න යන දේ | දියසෙන් සාලිය කුමාරයාගේ අත්මයක්ද ?

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 700

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage  3 роки тому +207

    2050 දී ඇත්තටම මොකද වෙන්න ? අඟහරු ගැන පිටසක්වල යානා ගැන ආතර් සී මහතා ආර්ලිස් මහතා සමඟ කල හෙළිදරව්ව | “ආතර් සී ක්ලාක් මහතාගේ අභ්‍යවකාශ පරීක්ෂණ වල ගණන් හැදුවේ මම. ” Arthur C Clarke Predictions | ආතර් සි ක්ලාක් මහතාගේ නොඇසූ කතා 👉👉 ua-cam.com/video/ZsgcRo9GfVU/v-deo.html
    2024 නායකයා ගැන කියන ආන්දෝලනාත්මක කතාව | දේශපාලන ඉතිහාසයේ මේ වෙනකම් නිවැරදිම අනාවැකි කී ආචාර්යතුමා 👉👉 ua-cam.com/video/fevLnpaZxWM/v-deo.html

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 3 роки тому +12

      2024 දියසේන kumarya thmai sajith premadasa

    • @suniljayawickrama9665
      @suniljayawickrama9665 3 роки тому +20

      ඔබතුමා 100% ක්ම නිවැරැදි යයි මාගේ නිගමනය ඔබතුමාට දළදා සමිදුගේම පිහිට ආරක්ෂාවයි 🙏

    • @sahan6939
      @sahan6939 3 роки тому +26

      sajith korai meka

    • @lassanadeval8967
      @lassanadeval8967 3 роки тому +2

      වසන්ත සෙනානයකද

    • @sahan6939
      @sahan6939 3 роки тому +4

      Wenama kenekt dila balanna one mun ekkwath wadak na

  • @hslrazor
    @hslrazor 3 роки тому +598

    මුලින් කිව්වා කට්ටිය 2015 දි දියසෙන් එනවා කියලා, ආව සිරිසෙන, 2020 දි එනවා කිව්වා ආව නන්දසෙන, දැන් 2024 දි කියනවා, තව කෙනෙක් 2045 දිලු තවත් කෙනෙක් 2050 දිලු.. මොකෙක් වත් එනකම් බලන් ඉන්නේ නැතුව අපි අපිම රට හදමු.

  • @dinithiweerasekara8605
    @dinithiweerasekara8605 3 місяці тому +130

    අනුර අපේ ජනාධිපතිතුමා ජනාධිපති උනාට පස්සේ අහන මං 😂🎉❤

  • @samwickramanayaka4841
    @samwickramanayaka4841 3 роки тому +137

    වෙන කෙනෙක් කීවොත් මේ වෙනකොට මොනතරම් බැනලද, ඒත් මෙතුමාට එහෙම මොනවත් කව්රුවත් කියන්නේ නෑ,ඇත්තටම විශ්වාසයක් සතුටක් දැනෙනවා මෙහෙම වයසක බුද්ධිමත් කෙනෙක් කතා කරන කොට,ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @enythings5011
    @enythings5011 3 роки тому +551

    උනත් නොවුනත් අහන්නත් ආසයි ලංකාව දියුනු රටක් වෙන්වා කියලා

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 3 роки тому +416

    ආර්ලිස් මහතාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයයි තුනුරුවන්ගේම සරණයි ....

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому +131

    ප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි.....මාගේ දේශය අවධි කරනු මැන පියාණනී....ඩඩ්ලි සේනානායක මැරැන දවස මට අද වගෝ මතකයි. පුංචි වුනත් මම එදා ඇඬුවා ඒ අහිංසක මනුස්සයා වෙනුවෙන්. මා මිය යන්නට පෙර මාගේ දේශය දැහැමි සුන්දර සුජාත නායකයකුගේ සුරතට පත්වනු දැකීම 61 වසරක්වු මගේ ජීවිතයේ මා දුටු එක් සිහිනයකි. ඉන්පසු මට සැනසුම් සුසුමක් හෙලා මිය යා හැක. අද දිනයේ මා ඇසූ සුන්දරම ප්‍රවෘතිය මෙයයි. ධනුෂ් ඔබට ස්තුතියි.

  • @gihanbandara9019
    @gihanbandara9019 Рік тому +196

    අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබ අපේ ජනාධිපති අනිවාර්යයෙන් මීලග ❤️❤️❤️❤️❤️

  • @prdeepdanur3560
    @prdeepdanur3560 3 роки тому +937

    මොන දියසෙන් කුමාරයෙක් උනත් කමක් නැහැ ආයෙ රාජපක්ෂ කෙනෙක් නැතුව (මගේ මතය )

  • @thusharachinthaka5112
    @thusharachinthaka5112 3 роки тому +363

    2024 දියසෙන් කුමාරයා නාමල් එහෙම නෙවෙයි මිත්‍රවරුණී,,, අලුත් නායකයෙක් ආවොත් චන්දේ දෙන්න එහෙනම්,,,, 💛💛🙏🙏🙏

  • @deshabimani8248
    @deshabimani8248 3 роки тому +56

    මෙතැනින් එහාට...... මේ සාකච්ඡා ව.... ගෙනයන්න එපා...ධනුශ්..... ඔබ සැමට ජීවිත තර්ජන ඒවි...
    ඔබ සැමට තෙරුවන් සරනයි ....

  • @dafyfdo8971
    @dafyfdo8971 3 роки тому +156

    මට නම් වචනෙකින් හරි මගේ රට දියුණු වෙනවා කියලා අහන්න ආසයි.♥️🙏 මේ වගේ බුද්දිමත් මහත්මයෙක් කියන දේවල් වලටත් unlike කරල තියෙන්නේ මොන ජාතියේ උන් ද මන්දා 🤔🙄

  • @sanjana570
    @sanjana570 3 роки тому +18

    ඒසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඇත්තටම ඇහුවත් සතුටුයි හිතට අලුත් බලාපොරොත්තුවක් එතුමට හා දියසෙන් කුමාරයාට නිරෝඝි සුව හා දීර්ඝායුෂ ලැබේවා

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 3 роки тому +269

    අම්මෝ ධනුෂ් අයියා ෆට්ට ගේමක් නේද ගැහුවේ ඕන දේ එළියට ගන්න. අතිශෝක්ති නැති පිළිගන්න පුලුවන් කතාවක් කිව්වා කොහොම හරි. ආයේ ඕන වැඩසටහන් මෙතුමා එක්ක. 🖤

  • @thamarathamara7618
    @thamarathamara7618 3 роки тому +217

    මේවගේ බුද්දිමතුන් ඉන්නෙ මගේ රටේ විතරමයි....ඔබතුමාට දීර්ගායුස ලැබේවා ....

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 роки тому +69

    ධනුෂ් ඔයාට ගොඩාක් ස්තුතිය.ඉතා වටිනා අනාවැකියක් මේ කාලකන්නි දේශපාලුවෝ ටික නැතිවෙලා ගිහින් ඒ උත්තමයාගේ පැැමිණිම අපේ රටේ අනාගත දුවා දරුවන්ට යහපත් කාලයක් උදාාවෙනව දකින්න අපි ජීවත් වෙලා නොසිටීවි ඒත් හදවතට පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා මේ අනාවැකිය රටට එළිකල මහාචාර්යතුමාට පින් චිරං ජයතු මැතිතුමෙනි.

  • @ChammikaElectronic
    @ChammikaElectronic 3 роки тому +230

    මේ වගේ බුද්ධිමත් මිනිසුන් සමග කරන සාකාච්චාවන් ගොඩක් වටිනවා.

  • @lakshanmalinda2512
    @lakshanmalinda2512 3 роки тому +44

    2035 දී ලංකාව ලෝකෙ ප්‍රබල රටක් වෙනවා කියන එක ..අහද්දී ගොඩක් සන්තෝසයි ..

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 роки тому +219

    කන්දක නිමාව පල්ලමක්. නොමැරී ඉන්න.. මේ රට හදන්න කව්රුන් හෝ ඒවි....

  • @mudithawijayarathna1697
    @mudithawijayarathna1697 3 роки тому +24

    පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා!
    දනුශ්.ඔබට බොහෝම 🙏 ස්තුතියි

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 роки тому +157

    අැඟ හිරි වැටුනා මෙතුමාගේ කතාවට.අපිට නැතත් දරැවන්ට හරි රටක් තියේනවා කියලා දැනේනකොට..🙏🙏

  • @Don-ll1ch
    @Don-ll1ch 10 місяців тому +8

    ලංකාවේ ලෝකයේ දියුණුම රටක් කර ගැනීමට නම් පිටසක්වලින් ඇවිත් එය කරන්නේ නැත,අපේ රටේ ජනතාවගේ මහා නැගිටීමක් එයට අවශ්‍යයියි,උදාහරණ ලෙස කොරියාව ,ජපානය,ඉන්දියාව,චීනය වැනි රටවල ජනතාව නැගී සිටිමින් ඒ රටවල් ලෝකයේ දැවැන්ත රටවල් බවට පත් කර ඇත,ඒ පෙරලිය කිරීමට මෙවර දියසෙන් කුමරු පැමිණි ඇත,❤❤❤මාලිමවට ජයවේවා ❤❤

  • @upulravindra9522
    @upulravindra9522 3 роки тому +26

    මෙතුමා මිට කලින් ජාතික රුපවාහිනියෙ යතා රුප වෙඩ සටහනටත් අවා. එදාත් ගනිත ගටලු වලට විසඳුම් දුන්නා .බොහොම ස්තුති... ඔබ තුමාට බුදු සරණයි !!!!!!!

  • @tharikahemasri6355
    @tharikahemasri6355 3 роки тому +266

    මොකා උනත් අනේ රාජපක්ෂ පවුලට සම්බන්ධ නම් කියන්න එපා...

  • @kesavankumara8252
    @kesavankumara8252 3 роки тому +38

    ආර්ලිස් මැතිතුමනි, ඔබතුමා දෙවිකෙනෙකු බවනම් මට ස්ථීරය්. මෙතෙක් කල් ඔබතුමා ගැන මට දැනගැනීමට අවස්තාවක් නොලැබීම මාගේ අවාසනාවකි. ඔබතුමාට බොහෝ පින් ලැබී දීර්ග කාලයක් වැජඹේවා. ඔබතුමාටත් කුමක් හෝ පින්වත් උත්පත්තියක් ලංකාව තුලම ලැබේවා.

  • @ann234-l8o
    @ann234-l8o 3 роки тому +64

    ආවත් නාවත් අහගෙන හිටපු ටිකට හරි හිතට සැනසිල්ලක් ලැබුණා. අපිත් බලාගෙන ඉන්නෙ කවදා මේ කාලකණ්ණි දේශපාලනයෙන් තොර රටක් වේවිද කියලා 🙏

  • @wish864-n1b
    @wish864-n1b 3 роки тому +78

    ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයේ දී ලෝකයේ ප්‍රබල රටක් වන බව සියලු අනාවැකි කරුවන් ප්‍රකාශ කරති. මේ අනුව මෙම කතාව විශ්වාස කටයුතු යි. දෙවියන් මේ ශාපලත් දේශය ශුද්ධ පවිත්‍ර කර දියසෙන් කුමරු ට භාර දේවි. මේ රට බුදුන් වහන්සේ උපන් බිම. ඒනිසා රටට විණ කරන උන් හෝදලා දාලා ශුද්ධ කරලා ජනතාව ට බුදු දහමේ පණිවිඩය සමාජය තුල සත්‍ය වශයෙන්ම තහවුරු වෙන දවසක මේ භාග්‍ය උදා වේවි.
    විශ්වාස කරන්න ගුණ දහම් වලින් පණ ලබා ජීවත් වෙන්න. සාධාරණ වෙන්න. එකිනෙකාට උදව් උපකාර කරන්න. සමාජය යහපත් වූ දවසක රට පාලනය සදහා සුදුසු උතුම් පුරුෂයා බිහි වේවි.
    💚💛💙💜💕💖💛💜💝දෙවියන් ට පින් දී සතුටු කරන්න. ඔවුන් ඔහු ආරක්ෂා කර දේවි. 😢ධනුෂ්. ඔබට ජය. තව විස්තර අහගන්න. නමුත් දියසෙන් ගේ ආරක්ෂාව ද සලකා කටයුතු කරන්න.

  • @titusdayarathne8876
    @titusdayarathne8876 3 роки тому +117

    මේ කතාව ඇත්ත නම් මේ රටට යහපත් වේයී ඩඩ්ලි සේනානායක මෙරටට වීශාල සෙවයක් කරපු උත්තරිත මනූෂ්ස රත්නයක්

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +6

    දනුශ් මල්ලි ගොඩාක් thanks ඔබට මෙවැනි විද්වතුන්ගේ කාලෝචිත වටිනා වැඩසටහන් ඔයාගේ ශ්‍රාවිකා ශ්‍රාවිකාවන්ට ඉදිරිපත් කිරීම ගැන සුවපත් වේවා susith min of health

  • @dilipdilruk2198
    @dilipdilruk2198 3 роки тому +95

    1974 අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපදුනු , දැන් නිතිඣය වාර්තියේ ඉන්න සියලු දෙනාට විශ්ණු දෙවියන්ගේම පිහිටයි !!😷

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 3 роки тому +39

    තෙරුවන් සරණයි ඔබ දෙපළට .ඔබෙත් මගෙත් එකම ප්‍රාර්ථනාව එය නම් එය සඵල වේවා.

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому +30

    හරිම වටිනවා ආචාර්යතුමනි.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 роки тому +350

    අැමරිකාවක් වෙන්න ඔනිනෑ සුපිරි හෙලයක් උනානම් හරි

    • @induwara-be4wp
      @induwara-be4wp 3 роки тому +6

      හදවතින්ම එකඟයි...❤️❤️

  • @kanthialwis7029
    @kanthialwis7029 3 роки тому +154

    ඊලඟ ආත්මේ ලන්කාවෙ ඉපදෙන්න ලැබේවා ලන්කාවෙ දියුණුව දකින්න ආසයි

  • @Sanduofficial
    @Sanduofficial 3 роки тому +20

    ආර්ලිස් තුමා ගැන පැහැදිමක් ඇතිවෙනවා එ වගෙම දැඩි විශ්වාසයක් Great Job Mr.Dhanush

  • @chanakaisuru4119
    @chanakaisuru4119 3 роки тому +94

    දැක්ක ගමන් ආපු අය මේ කොනට😍❤️

  • @nilanthiperera8952
    @nilanthiperera8952 3 роки тому +35

    ආර්ලිස් මැතිතුමා ටත් ධනූෂ් මත්තයො ඔයාටත් සසරින් එතෙර වීමට මේ කුසල් හේතු වාසනා වේවා! !.මගේ හෙලදීපය ට අපේ දරුවන්ට යහපත් අනාගතයක් තිබෙන බව දැන් නම් සහතිකයි මෙතුමාගේ දත්ත ඇසුරින් මේ ගැන විශ්වාසය ක් ඇතිඋනා.ධනුෂ් ඔයාට ගොඩක් පින්. ඔබදෙදනාටම මේ සියලු යහපත් දේ දැක බලා ගැනීමේ වාසනාව දීර්ඝායුෂ ලැබේවා !!!

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 3 роки тому +58

    ධනාත්මකව ඉමු... 🙏 දීර්ඝායූ ඔබතුමාට

  • @amilakasun2384
    @amilakasun2384 9 місяців тому +22

    මේ 2024 කියන අනාවැකි අනුව මාලිමාව තමයි❤

  • @හරිතප්රද
    @හරිතප්රද 3 роки тому +129

    ඩඩ්ලි සේනානායක වගේ නිවිච්ච සාදාරන වැදගත් මිනිස්සු ආයිත් එනවා නම් සෞබග්‍ය එන එක ගැන කුමන කතාද

  • @ayeshamalka7919
    @ayeshamalka7919 3 роки тому +171

    හිතාගන්න බෑ මේ කියන දේවල්.
    දෙයියන්ගෙ පිහිටෙන් මේ විදියටම වුනොත් හොදයි

  • @proposalrequest7066
    @proposalrequest7066 3 роки тому +135

    MOKA වුණත් KAMAK NA. නාමල් කුමාරයා නැතිව. 2020 UNA WAGEDA

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 роки тому +20

    ඔබතුමාට නිදුක් නිරෝගි දිවියක් ,දිර්ඝායු සම්පත්තිය ලැබේවා .බුදුසරණයි දෙවිපිහිටයි .

  • @sunilwijayarathna9390
    @sunilwijayarathna9390 Рік тому +13

    🌹♥️ මේ අනාවැකිය මේ අයුරින්ම ඉෂ්ට වේවා

  • @nandanajayathilaka8348
    @nandanajayathilaka8348 3 роки тому +14

    මේ වගේ වැඩසටහනට පැයක් වුණත් කමක් නෑ dhanush.මේ වගේ වැඩසටහන් තව තවත් ගෙනෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 роки тому +44

    අසිත තවුසා යනු සුද්ධෝදන රජුගේ ගුරුතුමා යි. නම් තබන මංගල්‍යය අවස්ථාවේ එතුමා ආවේ නැහැ. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා තමයි සිද්ධාර්ථ කුමරු අනිවාර්යෙන්ම බුදුබව ලබනා බව කිව්වේ. මේ විතරක් නෙවෙයි. කලකට පසු පස්වග මහණුන් ලෙස හදුන්වන අය අතරත් මුලටම කියැවෙන්නේ මේ කොන්ඩඤ්ඤ බ්‍රාහ්මණයා ගැනමයි. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අසා මුලින්ම ධර්මය අවබෝධ කරගන්නේත් මොහුට තමයි. ඒ නිසා වහා වැටහෙන නුවණත් ඇති භික්ෂූන් අතර ප්‍රධාන තැන හිමි කරගත් බව එම සූත්‍රයේ ම අගට "අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤොති. ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤත්තේව නාමං
    අහෝසීති." කියලා පැහැදිලි වේ තියනවා. මෙතුමා වයස නිසා මේ කාරණා පැටලෙනවා වෙන්න ඇති. දක්ෂ වුනාට මහළුයිනෙ. අසිත තාපසයෝ සහ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා යනු පැහැදිලිවම දෙදෙනෙක්. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණ - කොන්ඩඤ්ඤ තවුසා - කොන්ඩඤ්ඤ හිමි - කොන්ඩඤ්ඤ මහා රහතන් වහන්සේ යනු එක් අයෙකුගේ විවිධ අවධි. මම අසා තිබෙනවා පස්වග තෙරුන් අතර අස්සජී යනු අසිත තවුසාගේ මුණුපුරෙකි කියා. ඒත් හරියට තහවුරු කර ගැනීමට මූලාශ්‍රයක් නම් හමුවුනේ නෑ. හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා මා දන්නා කරුණු ඉදිරිපත් කළේ යම් කෙනෙක් නොමග යාම වළක්වාගන්න.

  • @prabathmaduranga2719
    @prabathmaduranga2719 3 роки тому +12

    නියම වැඩසටහනක්.... ඔබතුමා කියපු දේවල් හරියටම හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ලෝකෙම අංක අංක.. මාරම සතුටුයි... dhanush අයියේ.. නියමයි...

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 3 роки тому +35

    දියසෙන් කුමාරයා ගැන නම් තොරතුරු මදි ඉතින් ගොඩක් ම. ඊළඟ වැඩසටහනෙන් ගේන්න තව විස්තර. ගොඩාක් ස්තූතියි ධනුෂ් අයියා.

    • @champaratnayake7181
      @champaratnayake7181 3 роки тому +6

      දියසෙන් කුමාරයා වෙලාවට එයි. එයාව බේරගෙන වෙලාවට එලියට ගන්න ඕනේ.

  • @apekussiya-459
    @apekussiya-459 3 роки тому +10

    බර ආහාර, මත්පැන්, තුන් දොස් යන කාරනා වලින් තොරව දකින සිහින විශේෂයි, ඒ සියලු සිහින වල රහස් කේතයක් තිබෙනෙවා, ඒවා හදුනාගැනීමට පුලුවන්නම් අපිට අනාගතය ගැන නිශ්චිත තොරතු දැනගැනීමට පුලුවන් 🙂

  • @shashikamaduhansa1848
    @shashikamaduhansa1848 3 роки тому +65

    විශ්වබලයෙන්,දෙවියෝ ඇවිල්ලා අනාවැකි කියනවයි කියන බොරැකාරයොන් interview කරනවට වඩා තමන්ගෙම හැකියාවන් තියෙන මේ වගේ පුද්ගලයන්ව interview කරන්න

  • @tiron5700
    @tiron5700 3 роки тому +31

    මේ කතාව ඇත්තයි මේ කතාව තමයි මේ ලෝකෙ වෙන්ඩ යන්නේ ඔබතුමාට දීර්ඝායුෂ ❤️

  • @channakumara8561
    @channakumara8561 3 роки тому +108

    ජනාධිපති වෙන්න ඉන්න දියසෙන් නැතිකරන්න බලාන අයත ඇති.පරිස්සමෙන්

  • @ශ්රීහොරිවිලඅරණ

    ඉතාම හොඳයි මේ වගේ විද්වතුන් ගේන එක

    • @sayuripoornima1812
      @sayuripoornima1812 3 роки тому +2

      ධනුෂ් පුතා , මහාචාර්ය තුමාට මතක තියෙන වෙලාවෙ තව තව වැඩ සටහන් කර ගන්න. ඔබ දෙපලට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා .

  • @VB-යෝඝී-විභරාV8V
    @VB-යෝඝී-විභරාV8V 3 роки тому +123

    ඉස්සෙල්ලම බලපු උන් මේ පැත්තට

  • @jayaweeraindrasiri1110
    @jayaweeraindrasiri1110 3 роки тому +16

    අදාාල පිලිතුර ගන්න ඔබ ගත් උත්සාහය අගය කල යුතුය.
    මෙතුමාට තිුවිධ රත්නයේ පිහිටයි.දිිර්ගායුස පතන්නෙමි.👍

  • @jananisp9284
    @jananisp9284 3 роки тому +85

    1974 අනුරාධපුරේ උපන් නීතිඥතුමන්ලා පරිස්සමින් ඉන්න

  • @udarawimukthi1199
    @udarawimukthi1199 11 місяців тому +43

    ජාතික ජන බලවේගය තමයි අනිවාර්යයෙන්ම බලයට එන්නේ.❤

  • @RSDKuruppu
    @RSDKuruppu 3 роки тому +15

    ධනුශ් ඔබගේ ඉවසීම අගෙයි!!🙏

  • @yethaphuta4907
    @yethaphuta4907 3 роки тому +79

    කොහොම හරි කමක් නෑ...දැනට දේශපාලනයේ නැත්තන්..

  • @punisher5982
    @punisher5982 Рік тому +27

    අනුර සහොදරයාට ජයවෙිවා 👍💪💪❤️🙏

  • @praneethpiyumal2867
    @praneethpiyumal2867 3 роки тому +9

    ධනුෂ් මහත්මයා...ඔබතුමත් යමකිසි විශේෂ කාර්යයක් සිදුකිරීමට ලංකාවෙ ඉපදුන කෙනෙක් කියලා හිතෙනව... ස්තූතියි අපිට දැනුවත් කිරීම වෙනුවෙන්

  • @noyeladulakshi3692
    @noyeladulakshi3692 3 роки тому +12

    ගොඩක් වැදගත් සාකව්චාවක් අයියේ....❤️

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 роки тому +69

    අනිවාර්යයෙන්ම සත්‍යයක් එතුමන් කියන දේ .විශ්වයේන් දෙන පණිවිඩය තමයි එතුමන් කියන්නෙ .තෙරුවන් සරණයි !

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 роки тому +69

    අනේ වාසනාවන් ..ඩඩ්ලි ආය එන්වනම්..මේ හොරු225 පන්නල රටට යහපතක් වෙනවානම් ඒ ඇති ..ඔබතුමා පරිස්සමින් ...බුදුසරණයි .

  • @tharangasauer8452
    @tharangasauer8452 3 роки тому +56

    අනේ දියසේන කුමාරයා ගැන වැඩිය විස්තර එළියට දාන්න එපා. එතුමාගේ ජීවිතයට අවධානයක් ඇති වේවි.
    එතුමාට තෙරුවන් සරණයි🙏

  • @ijayaweera9719
    @ijayaweera9719 3 роки тому +79

    දනුෂ් මහත්මයො දියසෙන් කුමරුගෙ මේ බවය ඉස්මතුකලා වැඩියි..මෙවන් තව අය අනාවැකි කිව්වා..ඒත් ආරක්ෂාව පතා හෙලිකලේ නෑ.ඒ නිසා පුන පුනා මාද්‍යවේදීන් අහන්න ගියෙත් නෑ.කල්පනවෙන් ඔහොම ගියොත් දියසෙන් කුමරුත් අපිට නැතිවේද දන්නැ..

  • @menakaaanangi7509
    @menakaaanangi7509 3 роки тому +21

    බුදු සරනින් මගේ රට මෙ ලෝකේම දියුනුම රට වෙවා එය එසේම වෙවා බුදු සරනයි මගේ රටට

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 роки тому +23

    අපි නොහිටියත් උපදින දරුවොන්ට හරි නිදහසේ සතුටින් ඉන්න තිබුනොත් ethi.... මේ තිරිසන් දේශපාලුවන්ගෙන් රට බේරගන්න hekiwewa... 🙏🙏🙏

  • @hashiahangama3153
    @hashiahangama3153 3 роки тому +17

    සාධු සාධු සාධු...මගේ රටට දළදාා හිමි සරණයි..මගේ පිං බිම සුරැකේවා..

  • @apekussiya-459
    @apekussiya-459 3 роки тому +53

    ඇමරීකාව කොහෙද දියුණු යාළු 😂 නමට තමයි හැමෝම යන්න හදන්නෙ, ගිය එවුන් තමයි දන්නෙ එහෙ තියන රගේ 😁 එහෙ ගිය අය කියපු කෙබර නිසා ගොඩක් අයට මෙහෙට එන්න බෑ යාළු 😂🙏 සල්ලී තියනවා නම් කොහෙත් සුර ලෝකවල් 😁 මිනිස්සු ලංකාවේ ඉඳන් මහන්සී වෙලා සල්ලී හොයන්න තියන අකමැත්තට පිට රට යනවා, ගියාට පස්සෙ මෙහෙට වඩා මහන්සී වෙලා සල්ලී හොයලා වෙනම ලෝක ලංකාවේ අයට පෙන්නනවා 😂🙏

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 3 роки тому +10

    ලංකාවට හොඳ කලක් යනවා නම් අපේ අනාගත පරපුරට ජයවේවා

  • @mask726
    @mask726 3 роки тому +49

    ඕනවට වඩා විශ්වාස කරන්න ඕනි නැ එත් ලංකාවේ අපේ සහෝදර ජනතාව ගෙ බලා පොරොත්තු ඉටු වෙනවා නම් ලොකු දෙයක්
    අපි දැන් ඉන්නේ කදු මුදුන ක‍ නම් පල්ලම බහින්න කාටත් පහසු අනාගතයක් බිහි වේවා ❤️

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 3 роки тому +8

    මෙතුමාගේ සාකච්ඡා අහන්න ආස හිතෙනවා හරිම පැහැදිලිව කියනවා..තෙරුවන් සරණයි ...

  • @nilusharanathunga1414
    @nilusharanathunga1414 3 роки тому +5

    ගොඩක් වටිනා විඩියෝ එකක් ...ඔබතුමාට නිදුක් නිරෝගී චිරාත් කාලයක් ජිවත් වෙත්වා .....💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 роки тому +109

    මේ වගේ බුද්දිමත් අයගෙන් ගන්න තොරතුරු රහසිගත විය යුතුය මන්ද ලෝකයා බුද්දි අන්ස මගින් ඒවා සොයා විනාසකරනවා අනික අද දේසපාලනයේ ඉන්න උන්ද මේ අය විනාසකරන්න ඇසගහගෙන ඉන්නේ

    • @RSDKuruppu
      @RSDKuruppu 3 роки тому +10

      විනාශ කරන්න එන ඇත්තෝම විනාශ වෙත්වා! 🙏 දියසෙන් කුමරුට සත්‍ර වරම් දෙවි රැකවරණයි! 🙏

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 роки тому +119

    මේයන්නේ එකේ පෙරනිමිති සියලු පක්ෂන් මිනිසුන්ට එපාවෙමින් යන්නේ පිලිකුල් කරනවා මිනිස්සු

  • @chamilaindeewari4004
    @chamilaindeewari4004 3 роки тому +14

    ඉවසීම උපරිමයි දනූෂ්. මෙය මේ ආකාරයෙන්ම සිදුවේවා

  • @siryalatha8274
    @siryalatha8274 3 роки тому +7

    තෙරුවන් සරණයි ඔබතුමා ට මේ උතුම් මව්රටට බුදුගුණ බලයෙන් ධම්ගුණබලයෙන් සංඝගුණබලයෙන් තෙරුවන් ගුණබලයෙන් ධාර්මිකව පාලනය කරන උතුමෙක් බිහිවේවා

  • @wasanthav7356
    @wasanthav7356 3 роки тому +36

    රාජපක්ෂලාට ගෑවුණු කෙනකුට මීට පස්සෙ ඡන්දෙ දෙන්නෙ නෑ .

  • @skfort
    @skfort 3 роки тому +6

    සාලිය කිවුවම මගෙ ඇගත් හිරිවැටුනා..මමත් සාලිය නිසා..🤔නියමයි දනුශ් අයියේ මේ වීඩියෝ එකත්..👌👌👌

  • @jayarathnapathirana3476
    @jayarathnapathirana3476 3 роки тому +32

    මගේ රටට, සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා . බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබේවා 🙏🙏🙏
    තෙරුවන් සරණ ලැබේවා 🙏🙏🙏

  • @nishaherath5590
    @nishaherath5590 3 роки тому +43

    මේ කතාව ඇත්ත නම් ....,අසිත තවුසා පාරමිතා පුරන්නේ බුදුන් ගෙන් බණ අහන්න මේ බිමේ ම උපදින්නයි....🙏 සුද්දෝධන රජ පෙළපත මේ බිමේ ....

  • @lankadesilva.7446
    @lankadesilva.7446 Рік тому +13

    2024 ,රටේ ජනාධිපති අනුර කුමාර ...🙏👏👍👍👏👏👏

  • @US-zo1hc
    @US-zo1hc 3 роки тому +2

    අනෙ ධනුෂ්ක මහත්මයා මම ගොඩක් අසාම කෙනෙක් ඔබටත් ඔබ සමග සහභාගි වන අනාවැකි දැනුවත් කිරීම ඔබටත් බුදු සරණයි

  • @thilonaincencestick3805
    @thilonaincencestick3805 3 роки тому +3

    මේ වගේ වැදගත් .දැනුම තියන අය එකතු කරන් කරන වීඩියෝ ගොඩක් වැදගත් .

  • @jay-walker3584
    @jay-walker3584 3 роки тому +59

    2020ත් දියසෙනයෙක් එනවා කිව්වේ අපේ හාමුදුරුවරු.ඔය ආවේ නන්දසේනයෙක්.

  • @princycyprus2239
    @princycyprus2239 Рік тому +4

    රාජපක්ෂලා නැතුව වෙන ඕනෑම කෙනෙක් ආවත් කමක් නෑ ඔබතුමාට දීර්ගායු වේවා බුදුසරණයි e🙏🙏🙏🙏🙏🙏🙏

  • @shantakumar7972
    @shantakumar7972 3 роки тому +6

    මේ කතාව අහද්දිත් අැත්තටම සතුටක් දැනෙනවා

  • @slraju3874
    @slraju3874 3 роки тому +28

    කොහොමහරි ලංකාව දියුණු රටක් වෙනවනමි එපමණමයි.🙏🙏

  • @sasinduhiran4699
    @sasinduhiran4699 3 роки тому +43

    නමො බුද්ධාය! දළදා සමිඳු පිහිටයි!

  • @taximolly
    @taximolly 3 роки тому +18

    ජය වේවා❤️

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 3 місяці тому +2

    දිර්ඝායුෂ ලැබේවා පින්වත් මහත්තයාට 👏🌼💕

  • @saamj6736
    @saamj6736 3 роки тому +12

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! හෙළයන්ට ජය💜️

  • @tharangasauer8452
    @tharangasauer8452 3 роки тому +21

    අහන් ඉන්න හරිම ආසයි. අනේ මෙතුමාට තෙරුවන් සරණයි🙏 පුදුම දැනුම සම්භාරයක් ඇති පින්වත් මහත්මයෙක්.

  • @mrlmal5783
    @mrlmal5783 3 роки тому +28

    එනකන් බලන් හිටියේ.❤️❤️❤️🇱🇰

  • @chamindapushpakumara5593
    @chamindapushpakumara5593 3 роки тому +38

    මෙතුමාගේ කතා වෙන් අසිත තව්සා ගැන පටන් ගන්නේ එතකොට නිකන් ම බුදුන් මේ බිමේ බවට වැට හෙනව 🙏🙏

    • @kgskaushalya4898
      @kgskaushalya4898 3 роки тому

      🙏🌼

    • @sithasamarasekara7665
      @sithasamarasekara7665 3 роки тому +2

      බුදුන් වහන්සේ ගැනත් එතුමන් ගෙන් විමසුවොත් ලොකු විස්තරයක් හෙළි කරාවි.

    • @nishaherath5590
      @nishaherath5590 3 роки тому +3

      මටත් තේරුණේ එච්චරයි .කීදෙනකුට එය වැටහුනා ද දන්නේ නෑ 👍

  • @Inkadisanayaka
    @Inkadisanayaka Рік тому +36

    දිය්සෙන් කුමාර නෙමේ එන්නේ අනුර කුමාර❤❤❤

  • @isuruudayanga2737
    @isuruudayanga2737 3 роки тому +24

    එහෙම වුනොත් හොඳයි..

  • @prabhathkumara830
    @prabhathkumara830 3 роки тому +5

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි🙏.මීලඟ වැඩසටහනක් ලඟදීම ලබා දෙන්න.

  • @chandananaotunna5717
    @chandananaotunna5717 3 роки тому +6

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏