උපන් මාසයට අනුව විශ්වයෙන් ඔයාට දෙන උපදෙස් මොනාද? ඔයා ගැන කියන්නේ මොනවද ?

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 3,2 тис.

  • @priyashan8118
    @priyashan8118 7 місяців тому +106

    හරියට ම කිවුවා මට ලකුණු 27 ලැබුණා හැමෝම මේ වීඩීයෝ හැමදාම බලන්න යාඵවනේ❤❤❤

  • @rasikaperera8327
    @rasikaperera8327 7 місяців тому +9

    16-22 ඔබ කියපුවා හරියටම හරි. මගේ කරුණාවන්ත කම සහ සමාව දෙන එකෙන් මම අද ගොඩක් දුක් වේදනා විඳිනවා.මම ගොඩක් අයට මං ගැන හිතන්නෙත් නැතුව උදව් උපකාර කරලා තියෙනවා. ඔබට බුදු සරණයි.

    • @ajithkumarasinhe4304
      @ajithkumarasinhe4304 2 місяці тому

      බොහොම ස්‍තුතිය්.❤️🙏🙏

  • @ShianiShiani-eq7nd
    @ShianiShiani-eq7nd 3 дні тому +1

    කියපු හැම දෙක්ම. ඇත්ත ඔබතුමට‍ ගොඩාක් ස්තුතිය 🙏

  • @MUTHU-b2o
    @MUTHU-b2o 4 місяці тому +19

    (28 )කියපු දේ නම් සහතික ඇත්ත. නොම්බර එකේ පිස්සෙක් හින්දම එක එක විදිහෙ යහලුවො set වෙන කතාවනම් 100%😂😂❤
    කෝ බලමු මං වගෙ තව එවුන් 😢😅

    • @BanukaSehan
      @BanukaSehan 4 місяці тому +1

      මමත් එහෙමයි බං 😂😂

    • @MUTHU-b2o
      @MUTHU-b2o 4 місяці тому

      😂 එහ්නං තවත් යාලුවෙක් මට හම්බුනා

    • @BTSARMYindu
      @BTSARMYindu 2 місяці тому

      Mamath

    • @1_sky_blue_1
      @1_sky_blue_1 2 місяці тому

      👍

    • @pgpharshika8188
      @pgpharshika8188 2 місяці тому

      Mata lakunu 27 k thiyenawa❤️

  • @SriyaniMangalika-uw5xf
    @SriyaniMangalika-uw5xf 7 місяців тому +44

    ලකුණු 30 ..හරියටම කිව්වා..කවදාවත් හිනාව නැතිවෙන්නෙ නෑ..ඒ වගේම පුන්චි යාලුවොත් ඉන්නව..ස්තූතියි ඔබට ..තෙරුවන් සරනයි ..🙏

  • @GaminiPhushpakumara
    @GaminiPhushpakumara 15 днів тому +2

    හරියට හරි දැනුවත් කරාට ස්තුතිය .බුදු සරණයි

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 7 місяців тому +21

    මට ලකුණු 23යි.ඔබතුමා කිව්ව හැමදේම ඇත්ත .මම හරිම සංවේදී කෙනෙක් .කොහොමත් මම දුක හිතෙන දේවල් බලන්න කැමති නෑ.ගොඩාක් ගොඩාක් ස්තූතියි මම ගැන කිව්වට .මම මැයි මාසයේ ඉපදිලා තියෙන්නේ .🙏🙏🙏

    • @dayawansanimal8963
      @dayawansanimal8963 7 місяців тому +1

      මට ලකුණු 15 ඔබ කිව්ව ඒවා සියල්ල හරි 🎉🎉🎉

    • @igsamaraweera1710
      @igsamaraweera1710 2 місяці тому

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 7 місяців тому +65

    හරියටම හරි කිව්වා මගෙ ගැන .ලකුණු 26 යි ආවෙ .ගොඩක් ස්තූතියි ඔබ තුමාට .බුදු සරණයි. ❤❤❤❤

    • @kanthisiriwardena9872
      @kanthisiriwardena9872 7 місяців тому +1

      මට ආවේ 24 කිවුව දේවල් හරි අනුන් ගැන සන්වේදී වෙලා උදව් කරල හොදටම මට්ටු වෙලා ඉන්නේ

    • @kdnbsammanikdnbsammani7667
      @kdnbsammanikdnbsammani7667 7 місяців тому +2

      26...

    • @InokaKumari-t2f
      @InokaKumari-t2f 7 місяців тому +2

      😂

    • @starkuwait-ng5nt
      @starkuwait-ng5nt 7 місяців тому

      @@InokaKumari-t2f .🤔😏

    • @PrabaMalneth
      @PrabaMalneth 7 місяців тому +1

      හරියටම හරි

  • @sudanapoli6016
    @sudanapoli6016 5 днів тому +2

    Budusaranai Good news Malli ❤❤❤❤

  • @nelunikakuka
    @nelunikakuka 7 місяців тому +16

    21 ලකුණු කියපු දේවල් හරියටම හරි
    දිගටම මෙවගෙ වීඩියෝ දන්න❤❤❤❤

  • @AnuradhaNawarathne
    @AnuradhaNawarathne 3 місяці тому +7

    හරියටම හරි මට ලකුනු 25ක් ලැබුනා ...👍👍

  • @chamaliwijesekara5700
    @chamaliwijesekara5700 4 місяці тому +2

    Thank You Somuch.....මම ගැන කියපු දේවල් ඇත්තම ඇත්ත....මම ගොඩක් සංවේදී කෙනෙක්.....🌺🌺🌺🌺🌺🌺🌺

  • @HansiHansi-f3s
    @HansiHansi-f3s 3 місяці тому +11

    ලකුනු 32 ...හරියටම කිව්වා ...කවදාවත් හිනාව නැතිවෙන්නේ නැ .. ඒ වගේම පුන්ච් යාලුවොත් ඉන්නව .ස්තූතියි ඔබට..තෙරුවන් සරනයී.......❤❤❤❤❤

  • @sheelawathe3591
    @sheelawathe3591 7 місяців тому +16

    මගෙ ලකුණු 24 යි, කියපු හැමදේම ඇත්ත,ගොඩාක් ,,,thank s ,,,,👍👍

  • @JayaklinFernando
    @JayaklinFernando Місяць тому

    ඔයා හරියටම කිව්වා.. ගොඩක් ස්තුතියි.. මල්ලි ජෙසූ පිහිටයි

  • @Dine-y1l
    @Dine-y1l 7 місяців тому +9

    ඇත්තටම ඔයා කියපු කතාව ඇත්ත මට ලකුණු අවෙි 28_33 ත් ඒ කතාව හරියටම හරි... ⁣ඉතමි ඔයාට ගොඩක් පින් ,මෙ වගේ දෙවල් කියල මිනිස්සුන්ගෙ හිතක් ,සනසන්න පුළුවමි එක ට... බුදු සරණයි..❤❤😊

    • @ManikeSusantha-ph7ho
      @ManikeSusantha-ph7ho 7 місяців тому +1

      ඇත්ත 28/33 හරියටම හරි 👍👌💯

    • @Dine-y1l
      @Dine-y1l 4 місяці тому

      @@ManikeSusantha-ph7ho hmm 😊💯👍

  • @තිරරෙදිනිර්මාණය

    ඉතා නිවැදිරයි මම හැම මොහොතකම සිතනවා අන් අය සතුටින් සිටිය යුතු බව එය දකින දකින මොහොතක් පාසා මට නිරන්තරයෙන් සතුට දනවනව මා හට සතුට සෙවිය යුතු නොවේ එය මා තුල නිරන්තරයෙන් පවතිනු ඇත ලකුණු විසි සත්‍යය මයි පැවසුවේ ස්තූතියි ඔබ තුමාට.

  • @WerasenaSamarawera
    @WerasenaSamarawera День тому

    හරියටම හරි උපදේශයටත් බොහෝම ස්තූතියි.

  • @mercymanohari4241
    @mercymanohari4241 6 місяців тому +6

    මට කියපු එක හරියටම හරි වැඩේ දිගටම කරගෙන යන්න සුබ පතනවා ❤🎉🎉

  • @AnuraAbeynayake
    @AnuraAbeynayake 7 місяців тому +15

    ඔබතුමාට ගොඩාක් පින්..මට ලකුණු 23 යි..වීඩියෝ එකේ කියපු හැමදේම හරියටම හරි...🥺❤ ඇත්තටම මං ගොඩාක් සංවේදී..පුංචිම දේටත් ඉක්මනින් දුක් හිතෙනව 🥺❤️‍🩹

    • @Welcome-is1dj
      @Welcome-is1dj 6 місяців тому +1

      Mage 23 mahathyage 24 serama athta pin obata

    • @SLBUSDJPASIYA
      @SLBUSDJPASIYA 5 місяців тому

      😮😢🎉😊😊😅😅😅😂😂​@@Welcome-is1dj❤❤😊

    • @KumaraKumara-rz1fx
      @KumaraKumara-rz1fx 4 місяці тому

      D

  • @chandranimenike9756
    @chandranimenike9756 Місяць тому

    තමා ගැන තමාටම හිතන්න අවස්ථාවක් ලබා දුන්නට ඔබට ගොඩක් පින්👍

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 7 місяців тому +10

    අනේ,අදත් ඔයා කියපු දේවල් නම් හරියටම හරි.ලකුණු 24යි.ඇත්තටම මගෙ ජීවිතේ මෙච්චර කල් කැපවෙලා තියෙන්නෙ අන් අය වෙනුවෙන්.මම හුඟක් සංවේදී සිද්ධීන් බලන්න කියවන්න ආස නෑ.පුංචි ළමයින්ගෙ කතා කියවන්න තමයි ගොඩක් කැමති.ඔයාට ගොඩා.........ක් ස්තූතියි.මෙචිචර හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරන ඔයාගෙ නමවත් කියන්නකෝ.❤

  • @chandramalani3967
    @chandramalani3967 7 місяців тому +8

    හරියටම හරි ඔයා කියයපු හැම දේම හරි Thank you ❤❤❤❤❤

  • @deepamalkanthi8467
    @deepamalkanthi8467 4 дні тому +1

    මගේ ලකුනු 27 ඇත්තටම ගොඩාක් දේවල් හරියටම හරි කිව්වා ස්තුති ඔයාට

  • @sriyadissanayaka4492
    @sriyadissanayaka4492 7 місяців тому +12

    මට ළකුණු 27ඇත්තටම මම හරිම සංවේදීයි. කියපු දේවල් ඇත්ත

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 7 місяців тому +13

    23 කිව්ව හැමදේම ඇත්ත මගේ කරුනා වන්ත නම් නිසාත් සංවේදී නම් නිසාත් මට එපා වෙලා තියෙන්නේ 😢

  • @flowerkwt2466
    @flowerkwt2466 5 днів тому

    මමත් හිතන විදියට ඒ හැමදෙම ඇත්ත ඔයාට බෝහොම ස්තුති

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 7 місяців тому +11

    31 මට..... කියපුවා සහතික ඇත්ත ..❤❤😁😁☺️☺️

  • @ThanukiArmyGirl
    @ThanukiArmyGirl 7 місяців тому +16

    27 ලකුණු ඇත්තට ගොඩක් හැම දාම සතුටින් ඉන්නෙ හැබැයි සංවේදී අයියා කියන හැම දෙම හරි ❤❤❤❤

  • @AshokaNilmini-jo5vm
    @AshokaNilmini-jo5vm 5 днів тому +1

    මගේ ලකුනු 26 හරියටම ඇත්ත කිව්වෙ මම මීන ලග්නෙ ඒකෙ තිබුන සේරම මේකෙන් කිව්ව ස්තූතුයි

  • @Lakshitha-Viduranga
    @Lakshitha-Viduranga 7 місяців тому +11

    29ට කියපු එක හරියටම හරි.මන් හිනාවෙලා ඉන්නෙ හැම වෙලේම.අනිත් අයත් ම්න් නිස ගොඩක් හින්නාවෙනවා.

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 7 місяців тому +11

    සංවේදි කම තමයි දුර්වල කම... ඒ වචන ඔක්කොම ඇත්ත ❤️

  • @CksRajapaksha
    @CksRajapaksha 2 місяці тому

    හරියටම හරි.ඒක නම් ඇත්තටම පුදුමයි.ස්තූතියි ❤❤❤❤❤❤

  • @pawansithijaya45
    @pawansithijaya45 7 місяців тому +16

    ලකුණු 25.කියපුවානම් ඇත්තම ඇත්ත😊

  • @Yasindu_Lakshan
    @Yasindu_Lakshan Місяць тому +12

    Okkoma kiuwa lakunu 31 awa

    • @Hmsenewirathna
      @Hmsenewirathna 11 днів тому

      Mata LA kun u 30 k Laguna esteute wewa❤

  • @krishanihettiarachchi4441
    @krishanihettiarachchi4441 Місяць тому +1

    හරියටම කිවා.හිනාව හැමදාම තියාගන්නවා.ඔයාට ගොඩක් ස්තුතියි.බුදු සරණයි.

  • @PasanMihindu-p5q
    @PasanMihindu-p5q 7 місяців тому +5

    31 ලකුණු .අයියෝ සාන්ත මන් ඉස්සර ඉදන් තාමත් එක එක පිස්සු අදහස් තියෙන පිස්සෙක් වගෙ ඉන්නෙ.ඔයා කියපුව තක්කෙටම හරි ඈ 😅

  • @RathnaAmaral
    @RathnaAmaral 3 місяці тому

    ඇත්තටම නිතරම හිනා වෙලා ඉන්නෙ සහතික ඇත්ත ❤❤❤❤❤❤

  • @UshanVihaga-x6i
    @UshanVihaga-x6i 17 днів тому

    හරි මට ලකුනු 20යි මෙවාගෙ විඩියො තව තව කරන්න හැකියාව ලැබෙවා 🙏

  • @NiliWikcramasingha
    @NiliWikcramasingha 2 місяці тому

    ඇත්තම තමා කිවෙ 😮😊සුපිරියක් තමා ❤❤😮😊😊

  • @WimalaKanthi-x7h
    @WimalaKanthi-x7h 3 місяці тому

    මට ලකුණු 27යි.මම සංවෙදී යි.ඔබ තුමා විසින් ඉදිරිපත් කළ තොරතුරු සත්‍යයකි. බොහොම ස්තූතියි.,,🙏🙏🙏

  • @ShayamaliEdirisingha
    @ShayamaliEdirisingha 3 дні тому +1

    28 හරියටම හරි කිව්වා ස්තුතියි ❤❤❤🎉🎉🎉

  • @gangarathnayaka4962
    @gangarathnayaka4962 3 місяці тому

    හරියටම ඇත්ත කිවුවා ඔයා මගේ ලකුණු 22 ගොඩාක් ස්තුතියි ඔයාට❤❤❤ බුදු සරනයි දෙවි පිහිටයි ..

  • @Fatima-sw8on
    @Fatima-sw8on 2 місяці тому

    ගොඩාක් ස්තුතියි හදවතින්ම ❤❤❤❤❤

  • @deepachandani4938
    @deepachandani4938 4 місяці тому

    ඇත්තටම හරි මේ මංම තමා..ස්තුතියි ඔයාට🌹💖💖💖💖💖
    ආදරෙයි.ආයෙත් බලන් ඉන්නවා ඔයා මේ වගෙම එනකම්...🌹🌹🌹🌹

  • @NiroshachandaniChange
    @NiroshachandaniChange 4 місяці тому +1

    ලකුනු 16.21හරියටම හරි කිව්වා..මම නිතරම බලනවා ..👍👍👍👍👍👍

  • @Ranjika-d5o
    @Ranjika-d5o Місяць тому

    ලකුණු 28ඉදල 33හරි ස්තුතියි ඔබට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @RithmaNisansala
    @RithmaNisansala 2 місяці тому

    ඇත්ත කිවුවේ මට ලකුණු 22 මම ඉක්මනින් ඔන කෙනෙකුට සමාව දෙනවා සන්වේදියි කරුණවන්තයි ඒ නිසා මම ගොඩක් තැන්වල දුකට පත්වේලා තියෙනවා ස්තුතිය ඔයාට බුදුසරණයි 🙏👍

  • @kdnisharanasinghe6926
    @kdnisharanasinghe6926 5 днів тому +1

    22-27
    Siyaluma vusthara sahathika aththa. ❤ thank u 4 ur video❤

  • @Lte4-ff7xn
    @Lte4-ff7xn 29 днів тому

    අනේ 👌👌👌b❤️බුදුසරණයි බුදුසරණයි ජයවේවා

  • @rkdkarunaratne1407
    @rkdkarunaratne1407 4 місяці тому

    මට කියපුවා හරියටම හරි..බොහෝමත්ම ස්තුතියි...

  • @NilanthikaMudhi
    @NilanthikaMudhi 3 місяці тому

    15- 21,,,ඔබ තුමා හරියටම හරි ස්තූති ,,බුදු සරනයි දෙව් පොහිටයි,,

  • @DulikaDamayanthi-r6t
    @DulikaDamayanthi-r6t 2 місяці тому

    මට ලැබුණු ලකුණු 28 ක් අනිවාර්යයෙන් මම ගැන කියපු අනාවැකිය හරියටම හරි ඔබට බෙහෙවින්ම ස්තුතිය දිර්ඝ ආයු වේවා 🙏💜️🙏

  • @1_sky_blue_1
    @1_sky_blue_1 2 місяці тому

    28 යි... ඇත්තම කිව්වා සර් Thank you so much sir ❤❤❤

  • @NeeliMa-bf6fs
    @NeeliMa-bf6fs 3 місяці тому

    මගේ ලකුණු විසි හතරයි හරියටම කිව්වා බොහොමත්ම ස්තූතිය

  • @shiwetha7284
    @shiwetha7284 4 місяці тому

    Thank you කියපු හැමදෙයක්ම ඇත්ත ❤❤❤

  • @MethsiluW.8
    @MethsiluW.8 2 місяці тому +1

    Oya Kiyapu Hama Deyakma Hari Oyata Thank You ❤❤❤❤

  • @AnojaAnoja-m4q
    @AnojaAnoja-m4q 4 місяці тому

    මට ලකුනු තිස් එකක් ලැබුනා හොද වැඩක් ස්තුතියි

  • @nilujoham2155
    @nilujoham2155 3 місяці тому +1

    හරි මට ලකුණු 27 ඔබ හරි. බොහොම ස්තුතියි

  • @OshadiRashmila-re6kh
    @OshadiRashmila-re6kh 2 місяці тому

    මට ලකුණු 25 ක් ලැබුනා. හරියට ම කිව්වා මන් ගැන. ගොඩක් ස්තූතියි❤❤

  • @AjanthaMuthumuni
    @AjanthaMuthumuni Місяць тому

    ලකුණු 31යි. කිව්ව දේවල් හරි ස්තූතියි .

  • @NeeliMa-bf6fs
    @NeeliMa-bf6fs 3 місяці тому +1

    24 ලකුණ විසිහතරයි හරියටම කිව්වා බොහොමත්ම ස්තූතියි
    9:55

  • @lalanidesilva4941
    @lalanidesilva4941 2 місяці тому +1

    ❤kiyapu dewal hriyatama hari.22-27 dakwa.aththatama mage sanwedikama thamai mage durwala thawaya.obata godak thurhiy

  • @KarunaKahada
    @KarunaKahada Місяць тому

    මගේ ලකුණු 20යි 15සිට22වෙනකම් කියාපුවා හරියටම හරි ඔබට ගොඩාක් ස්තුතියි❤

  • @nadunisavindya
    @nadunisavindya 2 місяці тому +1

    27 ❤ Hariyatama kiuwa..... man oyage me vage videos balanava...e hama ekakinma kiyana dewal hariyatama hari ❤

  • @KumaraManjula-e4f
    @KumaraManjula-e4f 29 днів тому

    මට 27 මට කියපු දෙවල් ඇත්ත විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වෙිිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaparanawithana1449
    @malaparanawithana1449 2 місяці тому

    26 කියපු හැම දෙයක්ම ඇත්තමට හරි.මට සතුටුයි.ඔබට ස්තුතියි.

  • @AshokaThilakarathna-vl1ch
    @AshokaThilakarathna-vl1ch Місяць тому

    මට ලකුණු 21ඔයා කියපු හරි ස්තුතියි මම වීඩියෝ හැම එකක්ම බලනවා එයින් ජීවිතයේ හැඩ ගස්සා ගන්න අතර අනිත් අයට ශෙයා කරනවා

  • @sanalisanali-p7p
    @sanalisanali-p7p 19 днів тому

    හමි මටමයි කිවෙ ඩි අකුර සෙරම බලා සිටියා වගෙ කිවා ස්තුති විස්වමතාවට 🎉🎉🎉🎉

  • @SleepyBambooForest-ny7ph
    @SleepyBambooForest-ny7ph Місяць тому

    නියමයි මගේ ලකුනු 34 ,කීව දේවල් හරියටම හරි thanks broo,,,,,,,,,,,,

  • @RenukaSanjeewani-s9h
    @RenukaSanjeewani-s9h 4 місяці тому

    මට ලකුණු 26ක් තිබුණා. ඔයා කිව්වා වගේම මම ටිකක් සන්වේදී කෙනෙක්. ඔයා කියපු අනිත් දේවලුත් හරි. 😊😂😊👍 මේ video එක නම් සුපිරි 🎉🤠

  • @SenuriNavoda
    @SenuriNavoda Місяць тому

    හැමදේම ඇත්ත කිව්වේ මට ලකුණු 26 ලැබුනා මේ වීඩියෝ එක ගොඩක් හොදයි ❤️

  • @manojasewwandi6229
    @manojasewwandi6229 4 місяці тому

    අනේ ඔයා කියන දේ හරියටම හ‍රි 😮❤❤❤😊

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx 28 днів тому

    මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි🙏 මට ලැබුන අංක 29 ඔබට ගොඩාක් ස්තුතියි❤❤❤

  • @padminisamarajeewa9962
    @padminisamarajeewa9962 4 місяці тому

    මට කියපු දේවල් හරි ගොඩක් ස්තූතියි

  • @InokaRanasingha-no6td
    @InokaRanasingha-no6td 16 днів тому

    හ්ම්ම්ම්ම්ම්ම්.කිව්ව දේවල් ඔක්කෝම ඇත්ත...❤❤❤❤❤

  • @ApsaraNadeeshani
    @ApsaraNadeeshani 3 місяці тому

    ඇත්තටම මාරම වටිනවා ඇත්තම තමයි කිව්වේ

  • @lasithapiyumal5640
    @lasithapiyumal5640 4 місяці тому +1

    හරියටම හරි ලකුණු 29.අනිවාර්යයෙන්ම විනෝද කාමී කෙනෙක්

  • @LahiruKrishan-n5d
    @LahiruKrishan-n5d 11 днів тому +1

    Amazing 😍

  • @bisomanike-e5r
    @bisomanike-e5r 3 місяці тому

    හරියටම ✔ ✔ ✔ ඔයා කිවා මට ලකුනු 30 ක් තිබුනා තෙරැවන් සරනයි

  • @NalikaNalika-cc6un
    @NalikaNalika-cc6un 3 місяці тому

    ලකුණු 29යි. කියපු සේරම ඇත්ත.පිස්සු වැඩවල නම් ඉවරක් නෑ.හැබැයි ප්‍රශ්නනම් වැඩියි.ඒත් ඒව අමතක කරල ඉන්නෙ ඒව ගැන හිතල වැඩක් නැති නිසා නෙවෙයි.ඒකෙන් මගේ සතුටත් නැතිවෙන නිසා....

  • @venuriamanda7002
    @venuriamanda7002 Місяць тому

    ඔයා ගේ කතාව ඇත්ත අපිට අවෙ 28/ඉදලා හරියටම හරි 👍👍👍👍

  • @pradeepasenarath5432
    @pradeepasenarath5432 3 місяці тому

    අඩෝ කිව්ව එකනම් කිව්වා බොක්ක ගැලවිලා යන්නම .. සුපිරි අයියේ හරියටම හරි ඇත්ත මගේ දිහා බලන් ඉදියා වගේ කිව්වා❤️‍🔥

  • @udenivijebandara9797
    @udenivijebandara9797 Місяць тому

    සම්පූර්න ඇත්ත ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🎉

  • @menakadissanayake6951
    @menakadissanayake6951 Місяць тому

    මට 34 යි ඔයා කිව්ව ඔක්කොම හරි THANKS ❤❤❤❤❤

  • @FathimaShifna-h1t
    @FathimaShifna-h1t 2 місяці тому +1

    Mata lakunu 32.okkama hari.thank u very much 🌷🌷🌷

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 12 днів тому

    ලකුණු 25 යි. කියපුවා නිවරැදියි ස්තුතියි .

  • @melani3784
    @melani3784 3 місяці тому

    28 ඇත්ත මන් නිතරම හිනාවෙලා යින්න කෙනෙක් ප්‍රශ්න තිබුනත් ප්‍රශ්නම හිතෙ තියාගෙන විදවන කෙනෙක් නෙමෙ මන් කොහොම හරි ප්‍රශ්න විසදගෙන හිනාවෙලා යින්නවා

  • @NuwanNuwandilushan
    @NuwanNuwandilushan Місяць тому

    හරියටම හරි.මගේ ලකුනු 23යි❤❤❤

  • @PrasadiniRanmuthu
    @PrasadiniRanmuthu 3 місяці тому +1

    Aththama kiuwane .mata lakunu 25i.niyamai thawa me wage video karanna.budu saranai🙏

  • @manoriperera4895
    @manoriperera4895 3 місяці тому

    24, ඇත්තම ඇත්ත මට මේ ලෝකෙ නරකම වැඩේ කරපු කෙනාටත් මං සමාව දෙනව එයාටත් මෛත්‍රී කරනව මම, සමහර අය කියලා තියෙනව මං අනිත් අයගෙ මූණට හිනාවක් ගේන කෙනෙක් කියලා ❤❤❤

  • @renukapriyanthi403
    @renukapriyanthi403 4 місяці тому

    Thank ගොඩක් හොඳයි ❤

  • @SanjeewaniSanjeewani-r5e
    @SanjeewaniSanjeewani-r5e Місяць тому

    මගේ ලකුණු 28 හරියටම කිව්වා ගොඩාක් ස්තුතිය 🙏🙏

  • @Imesha-f1j
    @Imesha-f1j 28 днів тому

    ඔයා කියපු ඔක්කොම හරි🥰🥰

  • @SenaniLiyange
    @SenaniLiyange 4 місяці тому

    ඔයාට බොහෝම ස්තුතියි මගේ ලකුණු 27 ඔයා කියපුදේ හරියටම හ‍රි 👍👍👍

  • @MalkanthiJayawardana-p2u
    @MalkanthiJayawardana-p2u 18 днів тому

    මට ලකුනු 27ක් ආව ඔබ තුමා කිව්ව එක හරියටම හර. විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ChandrikaRohini-s1g
    @ChandrikaRohini-s1g 2 місяці тому

    මට ලකුනු 27 ලැබුනා. සහතික ඇත්ත.කටිටියම අහල බලන්න ස්තුතියි

  • @ThanuliShiwanthi
    @ThanuliShiwanthi 3 місяці тому +1

    Hariyatma aththa thanky❤❤❤

  • @AnjulaDewmini-i1g
    @AnjulaDewmini-i1g 22 дні тому

    27 කියපු දේවල් ඇත්ත
    මන් නපුරු කෙනෙක් නෙවෙයි.හැබැයි සමහර අය මන් නපුරු කියනවා.මිනිස්සුන් ට උදව් කරන්න මන් ගොඩක් ආසයි...අනික ආදරෙදීත් මන් සංවේදියි

  • @kalpanawalagama8300
    @kalpanawalagama8300 2 місяці тому

    කියපු දෙවල් හරියටම හරි ❤❤❤❤