Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සංසාරිණී" කරපු අපි, අපගේ දෙවන සිනමා නිර්මාණය "විසල් ආදරේ" මාර්තු 2024 දිවයින පුරා සිනමාශාලා වල එළිදක්වනවා. සමගාමී ප්‍රදර්ශනය Australia, New Zealand, Canada, USA. බලාපොරොත්තු වෙනවා මේ නිර්මාණය වගේම ඒ නිර්මාණයත් වැලදගනියි කියල. Teaser: ua-cam.com/video/TnWp-FnQUqk/v-deo.html 💖✨
danuth ahhnawa
@@technicmarkusow 2024 ❤
❤❤❤❤❤❤
Thama ahanawa ❤
Harima lassanai ❤
නිරුවත 0%ගැහැණියකට අපහාස කිරීම 0%හැගීම් 1000000% ❤️🔥
ගැහැණියකට අපහාස කිරීම 0%?
Ado cement eka 😘❤️💯😎😎😎
@@achilles1541 කෙල්ලො කැමති ඒ මොහොතෙ එයාලව සතුටින් තියෙන මිනිහ ලග ඉන්න. ඒ වෙලාවට එයාලට මිනිහද, හොර මිනිහද, මිනිහගෙ යාලුවද, නෑදෑයෙක්ද, ත්‍රස්තවාදියෙක්ද කියල අදාල නෑ. හොදම example එක අර සාමා ගෙයි ශෙවින් ගෙයි seen එක. කෙල්ලො අපි වගේ එකෙක් මත්තෙම නැහෙන්නෙ හරි අඩුවෙන්. ඌ feelings කියල අදහස් කරේ ඒක.ලෝකෙ වැඩිපුරම Depression තියෙන්නෙ කොල්ලොන්ට. ඒ අර හේතුව හින්ද වෙන්න පුලුවන්.
@@nipunasandaruwan9540 bnqñ we cz atv break frrttt t
දැන් ඉන්න ලංකාවෙ ගෑනුන්ට අපහස කරන්න දෙයක් තියනවද බන්😂😂කරන්න ඕන හැම බේස වැඩක්ම කරල පිරිමි කරොත් හොදයි අපි කරොත් වැරදී කියල වැරැද්ද සාදාරනීකරනය කරගන්න බේසියන්‍ට මොකට අපහාස කරන්නෙ😂😂
ගීතමය කෙටි චිත්‍රපටයක්.... ❤️නිර්මාණයට දායක වුනු සැමට සුභපැතුම්
Madhava Wijesinghe, This video is underrated badly😥💔 Director | Actors | Cast | Song everything is super talented but unseen by many 😢
4:21ට සින්දුව පටන් ගත්තාකුණු හරුප - 0.00%අසභ්‍ය දර්ශන- 0.00%නිර්මාණශීලී බව - 100%දක්ෂතාවය- 100%
😭❤
💙💙💙
sirama
සිරාවටම වැඩ්ඩේක් ♥️😍
@@lakshanfernando2570 අනිවා සහෝදරයා
2024 තාමත් ආදරෙයි සංසාරිනිට❤
❤️
අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද..ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද..ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිස්සුන්ද..ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිස්සුන්ද අතර.. මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි.. ❤.අහිමි වීම අඳුරුය..එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය..එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක..හිමි නොවන්නට හෝ.. ඔබ හමුවූ ජීවිතයට..ආදරය කරමි...!!! ❤
Oyaa kawi liyanwada
❤
හමුවීම අහිමිව ගියත්.. ජීවිත් කරවූ හිමිවීමට අසීමාන්තිකව ආදරය කරමි❤
@@chathurikaliyanage 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹💐💐🌺🌺🌺🌺🌷🌷🌷🌸🌸🏵️🏵️🌸🌸🌻🌻🌻🌼🌼🌼💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️♥️♥️♥️♥️♥️
2023නටත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද🥰
oo
2023-3-12 8.21 am
💖
අද තමයි ඇහුවෙ 💖🥰
Aniwaren ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පිරිසක් විරහව උපහාසයට ලක් කරද්දී තවත් පිරිසක් කලාව අලුත් මානෙකට අරන් යන්න උත්සාහ කරනව...ලස්සනයි ♥️🗝උගත් කලාකරුවන්
❤️👌
😄❤🤗
(¨`·.·´¨) I `·.(¨`·.·´¨)Love `·.¸.·´ You
Aniwa bn❤️💪
සුපිරි commend ekk 👌♥️
අහිමි වීම අඳුරුය...එහෙත්, යළි හිමි වීමේ බලාපොරොත්තුව සොඳුරුය...එබැවින් , හමුවීම හිමිවීම නොවූ ලෝකයකහිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි..... ❤️
හමුවීම අහිමිව ගියත්.. දරාගත් හිමිවීමට අසීමාන්තිකව ආදරය කරමි❤
ශාරදා , සදනාරි, රාදාවනී, සන්සාරනී, ❤ ❤ හැමදාම රෑට අහන්නව පුරුද්දක් වගේ ... ❤
Ane math
prathihari
math me sinduwa aniwa ahanawa...marama lassani....❤ ❤❤ ❤❤
Maath 😍😍
Ade math oya tikama ahanawa bn
ආදරයට වඩා පරිත්‍යාගය වටින දෙයක්. ඒක ජීවිත කාලයම අපේ මතකයන් තුළ ජීවත් වෙනවා.. ❤️ " අත්දැකීමෙන් "
මම වගෙ
😌❤️
Eka aththa ❤️
Hm 🥺
පරිත්‍යාගය කරපු අය තමයි ඒ වේදනාව දන්නේ 🥺
ගායකයා නොඅඩන අපි අඩන සංගීතය 🔥
Sidu viya yuthu de siduwemin pawathi sangitha lokaye.......😢😢😢
අව්රුදු 3ක් එක දිගට මේ සිංදුව අහනවා , තාමත් favorite ලිස්ට් එකේ උඩින්ම තියෙනවා ❤🫶🏾
🙌
තවමත් යසස්ගෙ සිංදු play list එකේ උඩින්ම තියෙනවා .මේකත් ඒ වගේ ලස්සන සිංදුවක්
🤍
නපුංසකයෝ වගේ ගෑනු දාලා ගියා කියලා අඩන සිංදු... වගේද මේවා... කොච්චර ලස්සන අර්ථයක් ගැබ්ව තියෙනවාද.....respect brother..♥️♥️♥️♥️♥️
අන්න ඒකයි❤🥺
Aniwa bro
පරන සින්දු වල ගතිය තියෙනවා
Ekane bn patta meka
සිරාවටම ඒ කතාව හරි
Cant take my heart off this beautiful song, The lyrics, melody and the video! ♥️
Yeah its tru
දැන් තමයි තේරෙන්නෙ අපේ සිනමාව පස්සට යන්න හේතුව. හොදම වැඩ කරයො ටික ඉන්නෙ music video field එකේ....❤️❤️❤️❤️
Yes
ඔන්න අපිත් චිත්‍රපටයක් කරා... ❤️🙏
@@BLUESKYPRODUCTIONS කවද්ද රිලීස් වෙන්නෙ
October anthima weddi overseas release wenawa. Lankawe covid prashnaya iwara unama ❤️❤️
2024 ඔක්තෝම්බර් 12 ,මේ කමෙන්ට් එක ලියන්නෙ, .... අවුරුදු දාහතේ කෙල්ලෙක් ගැන මොනතරම් හීන මැව්වද මේ සිංදුව අහන ගමන් බස් එකේදී.... මට හිතුනෙ ඒ දවසෙ,ඒකිටයි මටයිම හදපු සිංදුවක් කියල මේක...❤❤😪 ආයෙත් දවසක මම ඇවිත් බලනව මේ කමෙන්ට් එක , තව අවුරුදු ගානකින් ...
Pin karala thiyaganim 😆
Mage birthday eka dawase😅❤
ඔක්කොටම කියාගන්න බැරි ආදර කතා ගොඩක් තියනවා
ඒ ආදරේ ලැබුනද ඔයාට?
ඉටි රූපෙ වගේ ලස්සන කෙල්ලන්ටයි සික්ස් පැක් හදාගත්ත කොල්ලන්ටයි විතරද ආදරේ ...??? එහෙම නෑ...සතුටුයි ලස්සන සිංදුවක්...
Anusha Madupanee අනිවාර්යයෙන්
හිතට ගොඩක්ම වැදුන කමෙන්ට් එක❤️
good comment !
Supiri comment eka
අනිව...
අදරය කියන දේ බලෙන් ලබාගන්න බෑ.......මේ විදියට තමන්ගේ හිතට ආපු අදරයක් හිතේම තියාග්න්නව කියන්නෙ ලේසි දෙයක් නෙවෙයී.....ඒ හැගීම හරියටම අදුරගන්න පුලුවන් වෙන්නේ ඒ වගේ අදරයක් ප්‍රකශ නොකර හිතේම තියගත්ත තවත් කෙනෙක්ටම විතරයී........මේ විදිහට අදර කතා කීයක්නම් හිතේ තියෙද්දම මිය යන්න ඇතිද......මටත් තියන්ව එහෙම කතාවක්.....අනිවාර්යයෙන්ම ඔබටත් අති මේ වගේ අදර කතවක්.....
අහිමි වීම අඳුරුය... 😭එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... 😍එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයකහිමි නොවන්නට හෝ 😥ඔබ හමුවූ ජීවිතයට 🙂ආදරය කරමි...!!! 💜️🌺
Sha niyamai sahodaraya..adareta Lassana aruthak dila oya
Ow ❤️
❤❤love it
🙂❤
Lyrics for you....කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේඅදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේකඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේඅදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේසඳේ මං කෙසේ කියන්නේහිතේ තියෙන ඒ ආදරයමා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදානෙතේ වේදනා නිවෙන්නේඔබේ රූ නිසාහිත පාවෙලා දුර ගියාපෙම් වර්ෂා වහී මා තෙමාසිත් සංකා නිවී යයි මෙදාසංසාරිණී මගේනන්නාඳුනන්නියේමා මවනා හීනයේඔබ ඉන්නවා වගේසංසාරිණී මගේනන්නාඳුනන්නියේමා මවනා හීනයේඔබ ඉන්නවා වගේදේදුන්නේ පවා නැති සොබා රූපේහැංගෙන්නේ ඔබේ ළඟ තමාකුළුඳුලේ මාගේ ප්රේමාදරේනේක වාරේ බැඳේ හදවතේපෙම් වර්ෂා වහී මා තෙමාසිත් සංකා නිවී යයි මෙදාසංසාරිණී මගේනන්නාඳුනන්නියේමා මවනා හීනයේඔබ ඉන්නවා වගේසංසාරිණී මගේනන්නාඳුනන්නියේමා මවනා හීනයේඔබ ඉන්නවා වගේසඳේ මං කෙසේ කියන්නේහිතේ තියෙන ඒ ආදරයමා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදානෙතේ වේදනා නිවෙන්නේඔබේ රූ නිසාහිත පාවෙලා දුර ගියාපෙම් වර්ෂා වහී මා තෙමාසිත් සංකා නිවී යයි මෙදාසංසාරිණී මගේනන්නාඳුනන්නියේමා මවනා හීනයේඔබ ඉන්නවා වගේසංසාරිණී මගේනන්නාඳුනන්නියේමා මවනා හීනයේඔබ ඉන්නවා වගේසංසාරිණී මගේ
Thankyou 🥺❤️
Thanks❤
හැගීම් 💯🙂 ♥️ යොහන්නිගෙ Cover එක හිට් උන වෙලේ මේක හිට් උනානම් 🙂💟
Sirvtm
💯💯💯
2021 ත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද🙂❤️🖐️🙏.
naththan aniva....
ඉන්නවා බන්
Dnuth ahanna awe..♥️
මේ මෙලඩි එක අමුතු මෝටිවේශන් එකක් තියේ 💖
2021/04/01
අහිමි වීම අදුරුය එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය.එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි.❤️ (best song ever)
2024ත් මෙ සිංදුවට ආදරේ කරන අය කො ❤🥺
❤🔥....
2024.03. 08
❤️❤❤🥺🥺🥺
Innwa
යන්න හිතිල තියන රට ඉන්න හිතෙන රටක් කරන්නෙ මේ වගේ සංගීතය විතරමයි. අනාගත සංගීත කලාව ගැන නම් බයක් නෑ
Aniwaryenma bro
😂😂😂
සිරා කතාව !
රටෙන් ගිහින් මේව බලන අපිත් ඉන්නව🤭
උඹල වගේ වටින රසිකයින් ඉන්න රටක් දකින්න මම හීන දැක්කා සහෝ 🙏🙏🙏 හදවතින්ම ආදරෙයි සහෝ උඹට වගේම මේ හැම කමෙන්ට් එකකම අයිතිකාර සහෘදයන්ට ❤ ... 🇱🇰 සංසාරිණී , රාධාවනී , ශාරධා , ප්‍රාතිහාරී , සඳනාරී , නාඩගම් ගීය , නුරා වසන්තේ වගේ හුඟාක් ලස්සන ගීත ගොඩාක් එකපෙළට ආවා.. අහනකොට දිව්‍යලෝකයේ මිහිරයි දැනෙන්නෙ.. උඹලා වගේ ඉතා උසස් රසිකයින් මේ රටට තව තවත් දායාද වේවා යැයි මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. බුදුසරණයි 🙏🙏🙏🙏
යසස් මැදගෙදර කියන්නෙ මනුස්සයෙක් නෙමේ දෙයියනේ තනිකරම දේව දූතයෙක්. මට සඳනාරි සින්දුවේ Composing එකෙන්ම ඒක ලේ වලටම වැදුනා. යසස් අයියේ ඔයාට වගේම #BlueSky කණ්ඩායමටම මගෙ හද පිරි උත්තමාචාරය🙏🙏🙏🙏
Siyawatama matath ehmai
ඇයි මනුස්යෝ මගේ කතාවට සින්ංදුවක් හැදුවේ...හිත හදාගෙන ආවා විතරයි😭😭😭.හැම වචනයක්ම වැදුනා....❤️මුලු මහත් වූ ජනයාගේ crush එක වෙනුවෙන්...ැඩෙව්වට thankx bro.❤️
😓
Mahesh Chathuranga 😮😮
😥
Maxsaa
😢
2022ටත් මේ සින්දුවට ආදරය කරන අය ඉන්නවද 🙂🖤
Innoo
අපි 💖😊
ඇයි නැත්තේ හැමදාම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Oww
අනිවාරෙන් ❤
මෙතන ගොඩක් අය කතා කරල තියෙන්නෙ තඩියයි කෙල්ලයි ගැන ඒත් ,නොකියු ආදරයක් හිතේ තියන්, ඒකපාර්ශවිකව හිතින් කරපු ඒ ආදරේ හරි සුන්දරයි මචං,උබ මගේ කතාවද මේ සිංදුවක් කරේ, කාටත් ඇති මේම කතාවක් , ඒත් ලස්සනම දෙ උන් දෙන්නගෙ ආදරෙට ඉර්සියා නොකර , ඒකට වෙට්ටු නොදා අමාරුවෙන් හරි හිතින් සතුටු වෙන එක! මේක පට්ට❤️
ගීතයේ අභිලාශය මෙන්න මේකයි කියලා තේරුම් ගන්න හැකි උසස් මනසක් ඇති සහෘද ඔබට මගෙ හදවතින්ම ආදරෙයි ❤
අනිවා එක තමා බං එකේ point එක.❤️❤️
Tadiya kiyannna epa . Me Yasas Madagedara Song eka sing karana Artist
Kaputo Band අපේ සෙට් එකේ තඩියට නම් තඩියා කියන්නෙ මහත හින්දම නෙවෙ බං ආදරේට🤚🏻❤️😌
තමන්ගේ ප්‍රේමය වෙන කෙනෙකුගෙන් ප්‍රේමය විඳිනවා බැලීමත් ප්‍රේමයක්....
Uba hari machn uba hari thamnge adareta wada wenakenkge adare e kenata lebenawa dakina ekath premayak machn 🖐️
අත්දැකීමෙන්ම දන්නව මේ කථාව අැත්ත කියල. එ් ගෑනු ළමයම තමයි මට කියුවෙ මේ සිංදුව අහන්න කියල. ❤️❤️❤️
@@shakilakbandara9414 මගෙ අත්දැකීමෙන් මේක ලිව්වෙත් මම...
@@shakilakbandara9414 😳😳
@@nethmiperera3077 🙂🙂🙂
කව්ද බං මේකට dislike දාපු මන්දමානසිකයෝ? ලංකාව වගේ රටක මල් සින්දුවට රසිකයෝ වැඩිවෙක කාලෙක මේ වගෙ සින්දුවක් අහන එක තරම් ලොකු සතුටක් තවත් නෑ. මාරම ලස්සනක් තියෙන්නේ. Pleas මේ වගෙ තව නිර්මාන කරන්න ශක්තිය ලැබේවා සහෝදරයා. ❤❤❤❤
Ara giriya kadagena sindu kiyana unge fansla😂😂
Unlike karanne
සිරාවටම❤️
Kotiyak like karath ekek hari innawa unlike karanna 😐
Boot songs walata පොළොවේ පස් කන අය 😂
මුලදි ඇහෙන female කොටස පිස්සුවක් 👌🥰 හරිම ලස්සනයි. ඒක සින්දුව අවසානෙත් තිබුණා නම් කියලා හිතුනා. ආදරෙයි මේ නිර්මල නිර්මාණයට! ♥️
Ow.. Math hithanawa eka.. Fm voice eka pissuwak wage..... Lassana...
ඒ තමයි යසස් ගේ නංගි.....එයාගේ නංගි තමයි ඒ ටික කියන්නේ
Aththak ❤️
Ow deiyanerr😢
යශෝදා මැදගෙදර 🤩
2020 අහන අපේ පිස්සෝ කෝ ❤️👆
Nannadunanniyanta hithin prema karana lankawe soduru pissange thema githaya!💏💏💏💑💑💑😊😊😊😊😊😊😊😆😆😆😆😆❤❤❤❤❤❤❤!
🖐️
පිස්සෙක් වෙලා ඉන්නේ මේ සිංදුවට
huttige puto uba marena mohetedi ahapan
maranaya haraha gaman karana vitadi ahapn huttige puto
යසස් මැදගෙදර ඔයා රටට ආශිර්වාදයක්. රටේ සංගීත කලාවට ආශිර්වාදයක්
අවුරුද්දක් ගත වෙලත් මේ සින්දුව අහන මන් වගේ අය ඉන්නවද හිතට දුකක් දැනුනම බලනවා හැම වෙලේම ❤😪
Ai api thamath e wagema adari me sinduwata
Eka tamai, kochchara lassanada me sinduwa. 2097 welat taama.mn meka.ahanawa
හමුවීම ,හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි 🥺❤
මම වගේ මහත පිරිමි ළමයින්ටත් ආදරය කරන ගැහැණු ළමයි ඉන්නවා කියලා මේ සිංදුව අහන කොට හිතෙනවා 🥺❤️... ගොඩක් ලස්සනයි... ❤️❤️❤️❤️
ඉන්නෝ ඉන්නෝ...🤭❤️
Mmth..
Math ❤
🥲👍
Sinduwala tibbt attatm kmti nh bn athdakimen kynne🙂😁💔
යාලු වෙච්ච මුල්ම කාලේ එයා එවපු සිංදුව...අදටත් එදා වගේම දැනෙනවා...තාමත් ඒවගෙම ඉන්නවා 🥺🥺🥺❤️කොච්චර අහුවත් ඒ හැඟීම තව අලුත් වෙනවා....තාමත් අමුතුම සීතලකින් ගතම වෙලෙනවා....The best feeling 🥺🥺🥺හැගීම් ආදරේ එක්ක හදවතට කා වද්දන්න හැම සිංදුවටම බෑ 🥺🥺🥺
මොන තත්වෙක හිටියත් විනාඩි කිහිපයකට අහන කෙනා අවුරුදු ගානක් පිටිපස්සට යනවා. සොදුරු මතක, හිටපු විදිය, අමිහිරි මතක ඒ ඔක්කොම මතක් වෙනවා... ❤️🥺සමහරුන්ට ඒ මතකයට ආපහු යන්න තියෙනව නම් කියල හිතෙනවා ඇති...ඒත් සමහර අයට ආපහු කවදාවත් ඒ අතීතයට යන්න හිතෙන්නෙවත් නෑ... ඒක තමයි ජීවිතය. මම ආසම සිංදුවක්..❤
අහිමිවීම අදුරුය එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුයඑබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයකහිමිනොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයටආදරය කරමි❤️ඒ වචන මුලු ජීවිත කාලෙම මගෙ හිතින්, මගෙ මුවින් අයෙ අයෙ කියවෙයි..Vedio එකේ background , colour effect පුදුම ලස්සනක්..මෙහෙම theme වලට ආස කරන හිත් තියෙන්නෙ බොහෝම ටිකයි..සින්දුවෙ හම දේම පුදුම ලස්සනයි හිත නිවනවදවසත් දෙතුන්වතාවක් අහනව❤️
Wadiyenma hadawathata danune e kotasa
ඒ තීම් එක පට්ට සිංදුව තවත් දැනෙනව හිතට ඒකෙන්❤️
@@thilankatheekshana1551 මම ආසයි
Hmmm♥️♥️
දැහැනකට සමවැදුණු මම❤️
මේ සින්දුව අහල comments කියෙවුවහම මං වගේ තව අය ඉන්නවා කියලා තේරුණා. ඒක හිතට මාර සැනසීමක්. මගේ දුක බෙදාගත්ත ඔයාල හැමෝටම ගොඩක් පිං. 😔❤
Anee 🥺
සින්දුව අහන්න අරගෙන සති ගානයි , මොකද්දෝ නිසා ආත්මයට බැදුනු ගතියක් දැනුනා ,මෙච්චර කාලෙකට මට තදින්ම දැනුනු ගීතයක් මේක අදයි වීඩියෝ එක බැලුවෙ , මේක ටයිප් කරන්නෙ කදුලු බේරෙන ඇස් වලින් , එච්චරට සමීපයි මගෙයි ඇගෙයි කතාව මේ සින්දුවත් එක්ක , සින්දුව ඇහුවට කවදාවත් හිතුවෙ නැ මේ වගේ අරුතක් තියෙන ගීතයක් කියල මේක , කියන්න වචන නැ , මෙහෙම කියන්නම් "අනර්ගයි" ඒ වගේම ඒ අතීතය මතක් කරල දුන්න එකට ස්තූතී කියන්නද ,එපාද කියල මටම හිතගන්න බැ...ඉදිරියේදීත්,මෙවැනි ආත්මීය ගීත නිර්මානය කිරීමට ඔබ තුමාට ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා
තාමත් ප්‍රකාශ නොකරපු ප්‍රේමයක් හිතේ තියාගෙන අමතක කරන්න බැරුව ලත වෙන ගමන් දැකපු මෙ නිර්මානයෙ අගය වචනෙන් කියන්නත් බැරි තරම් ❤️🤝 මෙ වෙන කොට අව්රුදු 3ක් කොහේ හරි සතුටින් ඇති 🙂❤️
3 years😢
තාම කිව්වේ නැද්ද 🙂
@@Noname-l3q6t ne 🥲
Aurudu 2k eya giya thana aniwaren hodin athi ❤❤❤
මේ සිංදුවෙ මටනම් ලස්සනම කොටස අර මුල හරියෙ ගෑනු කෙනෙක් කියන කොටස.❤️ ඒ කොටස සිංදුව මැදදිත් තිබ්බනම් මේ සිංදුව තවත් ලස්සන වෙන්න තිබ්බ....❤️🎶 nice work keep going😃😃❤️
ඒකනම් සුපිරී 😍
මටත්
Aniwa
ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නැති එක පරිච්චේදයක් සම්පූර්නයෙන්ම සංසාරිනී එක්ක බැදිලා තියෙනවා.ඉතින් හමුවීම හිමිවීම නොවූ ලෝකයකහිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි..... ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් පිස්සෙක් වගේ තාමත් අහනවා💔
🥺
මගෙ ජීවිතේ අහපු ලස්සන ම සිංදුව 😍 පුදුම ලස්සනක් ...මෙවැනි නිර්මාණ රටට සම්පතක් . 💙💙💙
Tanx nangi
සිංදුවකට දැක්ක ලස්සනම් කමෙන්ට්ස් කියෙව්වේ මේ සින්දුවේ,පලවෙනි වතාවට ඇහුව දවසේ ඉදන් මේ ගීතයේ හැම වචනෙකටම රූප රාමුවකටම හරිම ආසයි,අපිව අතරමන් කරනවා.
"අයිතිය ප්‍රෙමය කර ගත් මිනිසුන් ද..ප්‍රෙමය අයිති කර ගත් මිනිසුන් ද ..ප්‍රෙමයට පමණක් අයිතිය කියන මිනිසුන් ද ..ප්‍රෙමයක් නැතුවම අයිතිය කියන මිනිසුන් ද..අතරමම නුඹටඅයිතියක් නැතුවම ප්‍රෙම කරමි..".♥️ලස්සනයි!!!
කෛලාශනි / ශාරධා / සදනාරී / රාධාවනී / සන්සාරනී , මෙතෙක් දැකපු සුපිරිම නිර්මාණ මෙවා ඇතුලේ නිකන්ම අපි ජිවත්වෙනවා ස්තුතී මෙවැනි නිර්මාණ බිහිකරන ඔබලට
Kuweniye
❤❤
2021 අහන අය කෝ..???මේ වගේ සිංදු තමයි ඕනී...😍😍😍😍
❤️🔥👌
මේවා trending යන්න ඕනේ කියන අය මේ පැත්තට ලයික් එකක් දාන්න!
Trending neme mewa international yanna one
අවුරුදු කීයක් ගියත් ❤️
👍👏
Mewa trending ynne na lankawe godak ayata hoda music passion ekk nathi nisa😢
මේ සින්දුව අවුරුදු 5කට කලින් ආපු එකක් ඒත් මම අහන්නේ 2024.12.18 🎉 හිතුවේ නෑ මෙච්චර ලස්සන නිර්මාණයක් කියලා ❤
කදුලයි පවසන්නේ සැගවූ ඒ ආදරේඅදමයි මා දන්නේ නොකිවූ ඒ ආදරේසදේ මං කෙසේ කියන්නේහිතේ තියන ඒ ආදරය මා මන්මත් කෙරුවා කියා...ඔබ දුටුදා..නෙතේ වේදනා නිවෙන්නේ ඔබේ රූ නිසාහිත පාවෙලා දුර ගියා...පෙම් වර්ශා වහී මා තෙමා...සිත් සංකා නිවී යයි මෙදා...සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේසංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේදේදුන්නේ පවා නැති සොබා රූපේහැංගෙන්නේ ඔබේ ළග තමා...කුලුදුල් මගේ ප්‍රේමාදරේ...නේක වාරේ බැදේ හදවතේ...පෙම් වර්ශා වහී මා තෙමා...සිත් සංකා නිවී යයි මෙදා...සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේසංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ❤️😍
@janith thanks machan lyrics walata
Thank s
Thanks ❤
අහිමිවීම අදුරැයඑහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරැයඑබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයකහිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි❤️❤️❤️❤️
Me comment ek dkkhm duka thv vadi una 😔😔😔 , mona unth lssna kiymnk ned? 👌
ඒක ලස්සනයි ..💗
💏😢😢
♥️
Heart touching words...💗
අද ඇහුවෙ ලස්ස්නම සින්දුවක් හොද පණිවිඩයක් සමගම.🥀රෙස්පෙක්ට් අගහිගකම් එද්දි රන්ඩුවීම් ආදරේ අඩුවී යැයි සිතීම සාමාන්‍යයි.ආදරේ අඩුවීමක් නෙමේ ඒ යටපත්වීමක් පමණයි වෙන්නෙ..හොදකාලෙ එකට ඉන්නව වගේම නරක කාලෙත් කොහොම හරි ගෙවා දාන්නම ඕන..මොකද ෆිල්ම් එකක් නෙමේ ජීවිතේ ස්කිප් කරල ඕන කෑල්ල විතරක් ගතකරන්න..ඒ වගේම ආදරේ කියන්නෙ වෙනස් දෙයක් ඒක කොතනක කොහෙදි ඇතිවෙයිද කියන්න බෑ..ඒත් ආදරෙයි අසරනකමයි රාගයයි ගොඩක් වෙලාවට පැටලෙනව..දුක අඩු තැනටමයි හිත පියා බන්න හදන්නෙ..ඒකයි මොලෙන් ජීවිතේ කියන ගේම ගහන්න ඕන කියන්නෙ..තමන්ට අයිති නැති ගැහැනියකට ආදරේ හිතුනත් එය නිවැරදි නැති බව වටහා ගැනීම නියම පිරිමිකම පෙන්වීමක්..ඒ වගේම මොන ප්‍රශ්නෙ තිබ්බත් තමන්ගෙ අයට රිද්දන්නෙ නැතුව මොලෙන් ප්‍රශ්න විසදන්න ඔන බවත් පවුල රැකගත යුතු බවත් තේරුම් ගත් යුවලක්..මාරම ආදර්ශවත් සින්දුවක්.🎈
💯 agree
🎉ගැහැණිය අසරණයි තේරුම් නොගත් පිරිමි හිත් ලග ගැහැණිය වරදෙහි බැදෙන ඵකට පිරිමියා වගකිව යුතුයි
ක්‍රශ් එක සහ සිරා ලව් එකක් මග හැරීම ගැන හැමෝගෙම කතාව "හිමිනොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි ..❤️ සුපිරිම නිර්මාණයක්
True 😊❤
❤❤❤❤
අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද..ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද..ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිස්සුන්ද..ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිස්සුන්ද අතර.. මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි..
හිමි නොවන බව දැනුනත් වෙන්වීමක් නොමැති බව හිතට තදින්ම දැනුන සින්දුවක්.. සන්සාරිණී මගේ ♥
අහිමි වීම අඳුරුය... එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයකහිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයටආදරය කරමි...!!! 💜
අවුරුදු ගානක් කෙනෙක්ට හිතින් ආදරේ කරන අයට මේ සිංදුවෙ කියන දේ කඳුලු එන තරමටම හිතට වදිනව❤ මා ද ඇතුලුව. ආඩම්බරයි යසස්.
මෙව්වා ඇත්ත කතා 😢
O😢
*ප්‍රේමය නැමැති මායාව අතර අතරමං වූවන්ට සිතිවිලි වල සීමාවක් නැත,අයිති වූවද අහිමි වූවද මමඳ පෙම් කරමි, නමුදු හිමි වීමක් නොපෙනේ තනිකරම හීනයකි එනමුදු පරිත්‍යාගයද ප්‍රේමයකි* ❤️❤️❤️
Patta lassanai e comment eka ⛅️
නොකිව්වට ගොඩක් අයගෙ ආදර කතා මෙහෙමයි. අයිති වුනත් අයිති කරගන්න බෑ..
ගෙදර ඉස්සරහ පාර ලග තේ යාය , ඈත කදු + වැස්ස + උනු උනු තේ එක + ඔයාලගෙ සින්දු ❤ = ම්ම්ම් 😊
ඒක මම දැන් විදිනවා 🥶✊💫
ලැබුණ ත් නොලැබුණා වගේ වූ ප්‍රේමය ක්..ඇති නුබ ට මට හැමෝට ම..තිබුණ ත් නැතත් ලග..හදවතේ එකම තැන හැමදාම පුච්චන ...
අහපු පලවෙනි දවසේ 100 සැරයකට වඩා අහන්න ඇති, උදේ ඉදන් රෑ වෙනකම් earphone එක කනේ තිබුනේ... තාම පිස්සුවෙන් වගේ අහනවා💖.. status දාලා යාලුවෝ ටිකත් පිස්සෝ කරලා තියෙන්නේ මං🤭 ලංකාවේ සිංදු අහන්න හිතෙන් නැති කාලෙක ඇහුන ලස්සන සිංදුවක් 💖
අවුරුදු කිහිපයක් බලන් හිටියා මේක release කරනකල්...මේක දකිද්දි ලොකු සතුටක් හිතට දැනෙන්නේ... අතිවිශිශ්ට එකතුවක් කරපු අතිවිශිශ්ට නිර්මාණයක්❤️සංසාරිණී❤️යසා, සජිත්, යශෝධා නංගි, වාසව අයියා, රාහුල්, සම්මානි ඇතුලු හැමෝටම උණුසුම් සුභපැතුම්!
මන් මේ සෝන්ග් එක බලන 4වෙනි වසර...😍🤟 රිලිස් උන දවසේ වගේමයි ..ඒ ෆීලින්ග්ස් එහෙම්මමයි ❤❤❤❤❤
කියා ගන්න බැරි එත් හදවතෙ උරුමයක් ඇති කෙදිනක හෝ මුන ගැසීමට අපේක්ශාවෙන් ලතවෙන හිතක, නුබත් මමත් අතර එකම හමුවීම වදනකට සීමා කරමි. හිමි කර ගැනීමට නොහැකි මුත් නුබ මුන ගැසීම මගේ ලොව වෙනස් විය. නුබ මට කෙදිනකවත් නොලැබුනත් නුබෙ වදනින් මා ජීවිතෙ ඉදිරියට යමි.
Hmm
චන්ද්‍රපානි බලලා ඉවර උන ගමන් මේක බලන්න ආපු කට්ටිය ඉන්නවද 💓💔
mn bro
Ow 🔥❤️
Ammo sira. 🤗
ආදරණිය සංසාරණී ,කියා ගන්නට නොහැකිව අහිම් වූ මගේ ආදර කතාව,15 වසරක් ගෙවුනත් තවමත් පසු තැවෙන මගේ ආදර කතාව,නැවතත් මගේ හද රිද්දුවා සංසාරණී නුබේ කතාව....!
මේ තමයි සංගීතය.දක්ශයන්ගේ සංගීතය බලන්න හිත නිවන හැටි විනාශවන කලාවට අලුත් ජවයක් අලුත් පනක්.ඔබට මගේ ආචාරය❤
"මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි.." සංසාරණී කියන සිංදුව මම අහන්නෙ කී වෙනි පාරටද කියන්න මතක නෑ.. ඒත් ඒ අහපු හැම මොහොතකම ඒ එක්කම බැඳුණ මගේම කතාවක් තියෙනවා කියන එක මට දැනෙනවා... ප්‍රේමය කියන සංකීර්ණ මාතෘකාවට කිසිම විදියකින් තහනමක් දාන්න කාටවත් ම බැහැ.. මට මේ පාන්දර මේ සිංදුවට කමෙන්ට් එකක් ලියන්න හිතුනෙත් ඒ හේතුව නිසාම තමයි.. තවම හරියට මූණවත් දැකල නැති ඒ වුණත්, ආත්මීය බැඳීමක් වගේ මට සමීප වුණ එක්තරා සම්බන්ධයක් තියෙනවා.. මගේ ජීවිතයේ අප්‍රකාශිත ප්‍රේමය.. මිතුරුකමට එහා ගිහින් ආදරය කියන රේඛාව පහු නොකරපු බැඳීමක්... අත් පටලගෙන,හිනා පිරුණ කතා කියවමින් අනෙක් ආදරවන්තයන් වගේ හැසිරෙන්නට තාමත් බැරි වුණ, ඒත් අපි අපේ ජීවිත වල හැමදේම කතා කරල එකම එක මාතෘකාවක් කතා නොකරපු ඒ ඒකපාර්ශ්වික ව පහල වෙලා,යටි හිතේ තෙරපි තෙරපි මහා අමුතු සිතුවිලි ඇති කරන ඒ වගේ ඒකපාර්ශ්වීය ප්‍රේමය ඇතුලේ විඳවීම් සහ සිත් රිදීම් කියන දේවල් හුඟක් අඩුයි.. ඒක පාර්ශ්වීයව ආදරය කරන කෙනෙක් කියන්නෙ මම දකින විදියට තවත් එක් පරාර්ථකාමී හැඟීමක් පෙරදැරි කරගෙන මහා කැපකිරීම් කරන කෙනෙක්... අනෙක් පාර්ශ්වයේ සතුට හැමවෙලාවෙම රදවන්න උත්සාහ කරන කෙනෙක්ට... විරුද්ධ පාර්ශවය ඒ කැපවීම ඇතුලේ තියෙන අප්‍රමාණ සෙනෙහස,වේදනාව තේරුම් ගන්නවා හරි අඩුයි...
Man danne na me reply eka danakota thamath oyage eka parshaweeya adare deparshawayatama danilada kiyala. eth man oyata wish karanawa e adarer jayaganna labenna kiyala. Good Luck..!!!
Attha thama 😒
@@inokadamsilu8667දැනට මාස හයකට වගේ ආසන්නයි.. මට විතරක් දැනුණ ඒ ඒක පාර්ශ්වීය ආදරේට.. විඳීම්,විඳවීම්,කැපකිරීම්,දරාගැනීම් වලින් පරිපූර්ණ ඒ ආදරේ තවමත් ඒ ගෑණු ලමයාට හරියටම තේරිලා නැහැ.. මම හිතන විදියට ඒක එයා තේරුම් ගන්නත් උත්සාහ කරන එකක් නැති වෙයි.. සමහර වෙලාවන් වලදී ආදරය කියන දේ දැනුනත් ඒ හැඟීම යටපත් කරගෙන ආශ්‍රය කරන එක ඇත්තටම හොඳයි. හේතුව මිත්‍රත්වය කියන බැඳීමට ආදරය කියන මාතෘකාවෙන් බාධාවක් වෙනවාට මං කැමති නෑ...😔💔
@@wishwajeewa9332 Kamathi wenna kelinma Ahanna
මට අඩුන යලුව ඔය කමෙන්ට් එකකට..හදවතින්ම ඔයට ඒ අදරය හිමිවෙන්න කියල මම පතනවා..💖💖
සංසාරිණී මගේ විතරක් නෙමේ හැමෝගෙම කතාවක කොනක හරි තැවරිලා ඇති .. ආයෙමත් ඔප්පු වෙනවා අයිති නොවුනු කතා වල ආදරේ කියලා කවුරුත් කෑ ගහන දේ තාත්විකව තියෙනවා ❤ මේ සින්දුවෙන් ආපු ඒ දක්ෂකම තවත් ඔයාගෙම සින්දු වලින් ඕන all the best !
ඇත්තටම අපිට ජීවිතේ හරි කෙනා හමුවුනත් විටක ඔහු හෝ ඇය වෙනකෙනෙකුට හිමිවෙලා ඉවරයි.. මේ කතාවත් ඒ වගේ.. පරාර්තකාමී ලෙස අතහැරීම ලස්සනට පෙන්නල තියෙනව..
හිතට දැනිච්ච විනාඩි 11 පුංචි නවාතැනක් 💗🥺. ලස්සන හැගීම් එකතු උන ගීත අතරින් මම ආස කරපු එක සිංදුවක් . 🫂
මේ සිංදුවේ music නම් පිස්සු හැදෙනවා. සිංදුවේ තේරුමත් මාරම ලස්සනයි. මේ සිංදුව දවසකට අහන්නෙ නැතුව නම් නිදාගන්නෙ නෑ. තවත් මේ වගේ ලස්සන අර්ථවත් සිංදු කරන්න ශක්තිය ධෛර්‍යය පතනවා.
මම ද අදුරන අයෙක්ට පෙම් කලෙම්..නාදුනන්නෙකු ලෙසින්..දනිමි ඇයද පෙම් කරන බව..අප සැවොම අතීතයක හිර වූවෝ වෙමු..ඒ අතීතයන් මිදුන දිනක අපිත්...........මගේ පලමු ආදරේ මට උරැම කල දුන් යෙහෙලිය නුබ මගේ අවසන් ආදරේ වෙනවානම්🥺
😭😭😭
මේ comment එකට දැකලා ඇස්වලට කදුලක් ආවා.
i feel you broh
ammo super comment eka.hari lassanai macho...
🙄🙄
අයිතියක් නැති පෙම් කතා නං බෝමයි🔥..අයිතිකරු විසින්ම මරා දැමුනු..💔
ටැමිල් වීඩියෝ එකක් වගේ පෙනුනේ.පට්ට ලස්සනයි ❤
අයිතිය ප්‍රේමයක් කර ගත් මිනිසුන්දප්රේමය අයිති කර ගත් මිනිසුන්දප්රේමයට පමණක් අයිතිය කියන මිනිසුන්ද ප්‍රේමයක් නැතිව අයිතිය කියන මිනිසුන්ද අතරමම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි ❤️These words touch my hart very badly ❤️🩹🖤
කදුලයි පවසන්නේ... සැගවූ එ ආදරේ...💔🥀Felt it 🥺🌏❤️🩹
I am Tamil and listen to mainly Tamil but this song is one of my best. Superb music and superb video. Hats off!!
මගේ ජීවිතේට මම අහපු මට ලස්සනම සින්දුව.🥺තවත් මේ වගේ සින්දුවක් නිර්මාණය කර්න්න පුලුවන් වේවා... 😍
සින්දුව අහන කීවෙනි වතාවද දන් නෑ එත් හැමවෙලේම හිතට දැනෙන සහ ඇස්වලට කදුලක් ගේන්න පුලුවන් සින්දුවක් ... ප්‍රේමය ට අයිතියක් හෝ අයිතිවූ කල ප්‍රේමයක් ද ඇති නොවන වග හිතට හුගක් හොදට දැනුනා ...සුබ පතනවා මම...
අහිමිවීමත් දුකක්..! හිමිවීමත් දුකක්..!සංසාරිනී, මේ සසරේ හැමදේම දුකක්..! යමෙක් මේ සසරින් මිදුනාද! එයමයි සොඳුරු !!!ඒ කොහොම වෙතත්, හරිම ලස්සන සිංදුවක්.. 💛
ආදරෙයේ කවුරුවත් මතු නොකරපු තැනක් කාටත් අමතක උන තැනක් රාගයෙන් තොර අවංක ආදරය ❤️ ආදරය කියන්නේ මේක තමා ලබාගැනිමට නොහැකි ඌ කල බලාසිටිමත් ප්‍රේමයක් 🌺
Ekagai 💐
\
🙏☸️🙏 කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස 🌸සතුරන් නැත්තෙකු වීම🌸 සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම🌸 ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම🌸 සැපසේ නින්ද යාම🌸 සැපසේ පිබිදීම🌸අපාය භය නැත්තෙකු වීම.🌸නපුංසක,උභතෝ, ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම🌸ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම🌸 ඒ ඒ දෙය පරික්ෂා කොට කරන්නෙකු වීම🌸 කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)🌸 සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම🌸ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම🌸 පිරිපුන් ඉදුරන් ඇති බව🌸 පිරිපුන් ලක්ෂණ ඇති බව🌸 සැක නැති පුද්ගලයෙකු වීම🌸 මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම🌸 සැප විහරණ ඇත්තෙකු වීම🌸 කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම.සියලු සත්ත්වයෝ ධර්මාවබෝධයම ලබත්වා!!!සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺
ඇත්තටම මේක කියවන ගමන් ඒ සියලු කරුණු අඩංගු වෙනවා කියන්නෙ.. ගොඩාක් පින් මෙ වගේ දේවල් සමාජය වෙත දෙනවට.. කමෙන්ට් එකක උනත් මං දැක්ක.. මේ කාලෙට වඩාත්ම ගැලපෙන..♥
Ow aththatama❤
තෙරුවන් සරනයි ❤🙏මේ වගේ හිතන අයත් මේ generation එකේ ඉන්නවා කියද්දි ඇත්තටම සතුටුයි. මගේ ගෞරවය ඔබට❤
මේ සින්දුව අහනකොට මට මතක් වෙන කෙනෙක් ඉන්නවා .ඒත් ඒ ආදරෙට මන් කොච්චර ආදරේද කියන්න මට බෑ...එයා කොහේ හරි සතුටින් ඉදියොත් මට ඒ හොඳටම ඇති...එයා එක්ක ගෙවුන කාලේ හරි සුන්දරයි...ආයේ මේ ජිවිතේ එකම එක පාරක් එයා හම්බ වෙන්න තියේ නම් මට ඒ හොඳටම ඇති.......කියාගන්න බැරි ඒ ආදරෙට මම හැමදාමත් ආදරෙයි☺️
same story here too
මටත් ඔයී
මටත්❤️
😒😐
විරහවත් එක්තරා රසයකි.එය දරා ගැනීමට අසීරු නමුදු දරා ගැනීමට ශක්තියක් තිබිය යුතුයි ❤️ මෙවන් ගීත එවැන්නන්ට ඔසුවකි
මේකට නිකම්ම නිකං සින්දුවක් කියන්න බෑ ඇත්තටම කෙටි චිත්‍රපටයක් වගේ මන්දා වෙනස්ම ලෝකෙකට ගෙනියනවා ඒ කටහඩ විශුවල් එක වගේම වචන වල එකතුව
ඇත්තම කිව්වොත් මම මේ ගීතය අහම්බෙන් දැක්කේ.බලාගෙන යනකොට ගොඩාක් ලස්සනයි.ඒ වගේම ගොඩාක් අරුතක් තියෙන මේ සමාජයට ගැලපෙන ගීතයක් කිව්වොත් ම නිවැරැදි .❤..❤❤❤❤
මෙි ලෝකේ හදපු සිංඳුවක් වෙන්න බෑ.
😂😂 අගහරු වල හදල මෙහෙට ගෙනාවේ
අනිවා👌👌👌
Sira bn. Pruthuwiyen athata aran giya
Loken ynna kale hari
අඩො.කොමෙන්‍ට් කරල තියෙන උබලගෙ අදහස් මාර කලාත්මකයි බන්.respect❤️ඒත් මගෙ කරුමෙට මට පේන්නෙම අර අහිංසක තඩිය සල්ලි ප්‍රශ්න.හන්ද හිත අවුල් කරගත්තම ඒ හිත තේරුම් ගන්න උත්සහ නොකරන තමන්ට කලින් හම්බුන ආදරෙ දැන් අඩු වෙලා මදි උන හන්ද පිටයන්න හදන තවත් එක ආත්මාර්ථකාමී ගෑනියෙක්.බන්😑😓
okath kalathmakai brother 🔥
Sira kathawa bn.
මටත්😐
eka thama bro atththa kathawa ea hora love ekata thama hamoma kamathi mokada minissu kawruth hoda deta wada naraka deta hitha yanawa..
9.33 balanna 🙂 mokk hari therunada..
ජීවිතේ තවත් එක් පිටුවක් පෙරලුනා වගේ, හරි අමුතු හැගීමක් දැනුණා. ඒ තරම් ගොඩක් ම ලස්සනයි. ජිවීතේ කිසිම දවසක මේ වගේ ගීත අමතක වෙන එකක් නෑ. ඇයත් කොහේ හරි ඉදන් මේ සිංදුව අහගෙන ඇති. නමුත් ඇය කිසිම දවසක ඒ ගැන නොදන්නවා ඇති. 😌😌😌
මේවා සිංදු නෙමේ මත්ද්‍රව්‍ය ❤❤❤❤❤මන් මාසෙට විසි තිස් පාරක් අහන සිංදුවක් 💋❤❤❤
දැන් තියෙන්නෙ ගොබ්බ ලොන්තපකඩ මල් සින්දු වලට වඩා මාරම ලස්සනයි . ❤️❤️❤️❤️❤️❤️
මේක නම් ඇත්තටම භාවනාවක්..❤❤❤ ඒ තරමට ම......😥😞😔 ආදරයට මෙච්චර හිතක් රිද්දන්න පුලුවන් ද......අහන හැම වෙලාවකම හිත අතීතයට යනවා නවත්වන්න බැහැ......අතිවිශිෂ්ට නිර්මාණයක් ❤❤❤❤.
යසස් මේ සින්දුව කීවෙනි පාරද අහන්නේ කියන එක මම හිතෙන් ඇහුවෙත් නැහැ.හිත මගෙන් අහන්නෙත් නැහැ.ඒ තරමට ම 😢❤😢❤😢❤😢❤.........4:21 ඉදන් 4:57 වෙනකන් ඒ තනුව,ඒ හඩ.හිත රිදෙනවා බන් 😢😢😢😢.......6:13 ඉදන් 6:38 මේ Timing වල තනුවේ සංවරය ,,,,,,,,😢❤😢❤😢❤....මැරෙනකම්ම අහන්න හිතෙයි......සංසාරණි,,,,,,මං මැරි මැරි උපදිනවා ඔයා ලග........😔😔😔😔❤❤❤❤
ප්‍රේමයක් නොමැතිව අයිතිය කියන මිනිස්සු අතර.. මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි..💙💙💙
හමුවීම හිම්වීම නොවූ ලෝකයක... හිමිනොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි...💙💙💙
සංසාරිණී" කරපු අපි, අපගේ දෙවන සිනමා නිර්මාණය "විසල් ආදරේ" මාර්තු 2024 දිවයින පුරා සිනමාශාලා වල එළිදක්වනවා. සමගාමී ප්‍රදර්ශනය Australia, New Zealand, Canada, USA. බලාපොරොත්තු වෙනවා මේ නිර්මාණය වගේම ඒ නිර්මාණයත් වැලදගනියි කියල. Teaser: ua-cam.com/video/TnWp-FnQUqk/v-deo.html 💖✨
danuth ahhnawa
@@technicmarkusow 2024 ❤
❤❤❤❤❤❤
Thama ahanawa ❤
Harima lassanai ❤
නිරුවත 0%
ගැහැණියකට අපහාස කිරීම 0%
හැගීම් 1000000% ❤️🔥
ගැහැණියකට අපහාස කිරීම 0%?
Ado cement eka 😘❤️💯😎😎😎
@@achilles1541 කෙල්ලො කැමති ඒ මොහොතෙ එයාලව සතුටින් තියෙන මිනිහ ලග ඉන්න. ඒ වෙලාවට එයාලට මිනිහද, හොර මිනිහද, මිනිහගෙ යාලුවද, නෑදෑයෙක්ද, ත්‍රස්තවාදියෙක්ද කියල අදාල නෑ. හොදම example එක අර සාමා ගෙයි ශෙවින් ගෙයි seen එක. කෙල්ලො අපි වගේ එකෙක් මත්තෙම නැහෙන්නෙ හරි අඩුවෙන්. ඌ feelings කියල අදහස් කරේ ඒක.
ලෝකෙ වැඩිපුරම Depression තියෙන්නෙ කොල්ලොන්ට. ඒ අර හේතුව හින්ද වෙන්න පුලුවන්.
@@nipunasandaruwan9540 bnqñ we cz atv break frrttt t
දැන් ඉන්න ලංකාවෙ ගෑනුන්ට අපහස කරන්න දෙයක් තියනවද බන්😂😂කරන්න ඕන හැම බේස වැඩක්ම කරල පිරිමි කරොත් හොදයි අපි කරොත් වැරදී කියල වැරැද්ද සාදාරනීකරනය කරගන්න බේසියන්‍ට මොකට අපහාස කරන්නෙ😂😂
ගීතමය කෙටි චිත්‍රපටයක්.... ❤️
නිර්මාණයට දායක වුනු සැමට සුභපැතුම්
Madhava Wijesinghe, This video is underrated badly😥💔 Director | Actors | Cast | Song everything is super talented but unseen by many 😢
4:21ට සින්දුව පටන් ගත්තා
කුණු හරුප - 0.00%
අසභ්‍ය දර්ශන- 0.00%
නිර්මාණශීලී බව - 100%
දක්ෂතාවය- 100%
😭❤
💙💙💙
sirama
සිරාවටම වැඩ්ඩේක් ♥️😍
@@lakshanfernando2570 අනිවා සහෝදරයා
2024 තාමත් ආදරෙයි සංසාරිනිට❤
❤️
අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද..
ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද..
ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිස්සුන්ද..
ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිස්සුන්ද අතර..
මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි.. ❤
.
අහිමි වීම අඳුරුය..
එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය..
එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක..
හිමි නොවන්නට හෝ.. ඔබ හමුවූ ජීවිතයට..
ආදරය කරමි...!!! ❤
Oyaa kawi liyanwada
❤
හමුවීම අහිමිව ගියත්.. ජීවිත් කරවූ හිමිවීමට අසීමාන්තිකව ආදරය කරමි❤
@@chathurikaliyanage 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹💐💐🌺🌺🌺🌺🌷🌷🌷🌸🌸🏵️🏵️🌸🌸🌻🌻🌻🌼🌼🌼💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️♥️♥️♥️♥️♥️
❤
2023නටත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද🥰
oo
2023-3-12 8.21 am
💖
අද තමයි ඇහුවෙ 💖🥰
Aniwaren ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පිරිසක් විරහව උපහාසයට ලක් කරද්දී
තවත් පිරිසක් කලාව අලුත් මානෙකට අරන් යන්න උත්සාහ කරනව...
ලස්සනයි ♥️🗝
උගත් කලාකරුවන්
❤️👌
😄❤🤗
(¨`·.·´¨) I
`·.(¨`·.·´¨)Love
`·.¸.·´ You
Aniwa bn❤️💪
සුපිරි commend ekk 👌♥️
අහිමි වීම අඳුරුය...
එහෙත්, යළි හිමි වීමේ බලාපොරොත්තුව සොඳුරුය...
එබැවින් , හමුවීම හිමිවීම නොවූ ලෝකයක
හිමි නොවන්නට හෝ
ඔබ හමු වූ ජීවිතයට
ආදරය කරමි..... ❤️
හමුවීම අහිමිව ගියත්.. දරාගත් හිමිවීමට අසීමාන්තිකව ආදරය කරමි❤
ශාරදා , සදනාරි, රාදාවනී, සන්සාරනී, ❤ ❤ හැමදාම රෑට අහන්නව පුරුද්දක් වගේ ... ❤
Ane math
prathihari
math me sinduwa aniwa ahanawa...marama lassani....❤ ❤❤ ❤❤
Maath 😍😍
Ade math oya tikama ahanawa bn
ආදරයට වඩා පරිත්‍යාගය වටින දෙයක්. ඒක ජීවිත කාලයම අපේ මතකයන් තුළ ජීවත් වෙනවා.. ❤️
" අත්දැකීමෙන් "
මම වගෙ
😌❤️
Eka aththa ❤️
Hm 🥺
පරිත්‍යාගය කරපු අය තමයි ඒ වේදනාව දන්නේ 🥺
ගායකයා නොඅඩන අපි අඩන සංගීතය 🔥
Sidu viya yuthu de siduwemin pawathi sangitha lokaye.......😢😢😢
අව්රුදු 3ක් එක දිගට මේ සිංදුව අහනවා , තාමත් favorite ලිස්ට් එකේ උඩින්ම තියෙනවා ❤🫶🏾
🙌
තවමත් යසස්ගෙ සිංදු play list එකේ උඩින්ම තියෙනවා .මේකත් ඒ වගේ ලස්සන සිංදුවක්
🤍
නපුංසකයෝ වගේ ගෑනු දාලා ගියා කියලා අඩන සිංදු... වගේද මේවා... කොච්චර ලස්සන අර්ථයක් ගැබ්ව තියෙනවාද.....respect brother..♥️♥️♥️♥️♥️
අන්න ඒකයි❤🥺
Aniwa bro
පරන සින්දු වල ගතිය තියෙනවා
Ekane bn patta meka
සිරාවටම ඒ කතාව හරි
Cant take my heart off this beautiful song, The lyrics, melody and the video! ♥️
Yeah its tru
දැන් තමයි තේරෙන්නෙ අපේ සිනමාව පස්සට යන්න හේතුව. හොදම වැඩ කරයො ටික ඉන්නෙ music video field එකේ....❤️❤️❤️❤️
Yes
ඔන්න අපිත් චිත්‍රපටයක් කරා... ❤️🙏
@@BLUESKYPRODUCTIONS කවද්ද රිලීස් වෙන්නෙ
October anthima weddi overseas release wenawa. Lankawe covid prashnaya iwara unama ❤️❤️
Aniwa bro
2024 ඔක්තෝම්බර් 12 ,මේ කමෙන්ට් එක ලියන්නෙ, .... අවුරුදු දාහතේ කෙල්ලෙක් ගැන මොනතරම් හීන මැව්වද මේ සිංදුව අහන ගමන් බස් එකේදී.... මට හිතුනෙ ඒ දවසෙ,ඒකිටයි මටයිම හදපු සිංදුවක් කියල මේක...❤❤😪 ආයෙත් දවසක මම ඇවිත් බලනව මේ කමෙන්ට් එක , තව අවුරුදු ගානකින් ...
❤
Pin karala thiyaganim 😆
Mage birthday eka dawase😅❤
ඔක්කොටම කියාගන්න බැරි ආදර කතා ගොඩක් තියනවා
ඒ ආදරේ ලැබුනද ඔයාට?
ඉටි රූපෙ වගේ ලස්සන කෙල්ලන්ටයි සික්ස් පැක් හදාගත්ත කොල්ලන්ටයි විතරද ආදරේ ...??? එහෙම නෑ...සතුටුයි ලස්සන සිංදුවක්...
Anusha Madupanee අනිවාර්යයෙන්
හිතට ගොඩක්ම වැදුන කමෙන්ට් එක❤️
good comment !
Supiri comment eka
අනිව...
අදරය කියන දේ බලෙන් ලබාගන්න බෑ.......මේ විදියට තමන්ගේ හිතට ආපු අදරයක් හිතේම තියාග්න්නව කියන්නෙ ලේසි දෙයක් නෙවෙයී.....ඒ හැගීම හරියටම අදුරගන්න පුලුවන් වෙන්නේ ඒ වගේ අදරයක් ප්‍රකශ නොකර හිතේම තියගත්ත තවත් කෙනෙක්ටම විතරයී........මේ විදිහට අදර කතා කීයක්නම් හිතේ තියෙද්දම මිය යන්න ඇතිද......මටත් තියන්ව එහෙම කතාවක්.....අනිවාර්යයෙන්ම ඔබටත් අති මේ වගේ අදර කතවක්.....
අහිමි වීම අඳුරුය... 😭
එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... 😍
එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක
හිමි නොවන්නට හෝ 😥
ඔබ හමුවූ ජීවිතයට 🙂
ආදරය කරමි...!!! 💜️🌺
Sha niyamai sahodaraya..adareta Lassana aruthak dila oya
Ow ❤️
❤
❤❤love it
🙂❤
Lyrics for you....
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ළඟ තමා
කුළුඳුලේ මාගේ ප්රේමාදරේ
නේක වාරේ බැඳේ හදවතේ
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
Thankyou 🥺❤️
Thanks❤
හැගීම් 💯🙂 ♥️ යොහන්නිගෙ Cover එක හිට් උන වෙලේ මේක හිට් උනානම් 🙂💟
Sirvtm
💯💯💯
2021 ත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද🙂❤️🖐️🙏.
naththan aniva....
ඉන්නවා බන්
Dnuth ahanna awe..♥️
මේ මෙලඩි එක අමුතු මෝටිවේශන් එකක් තියේ 💖
2021/04/01
අහිමි වීම අදුරුය එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය.එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි.❤️ (best song ever)
2024ත් මෙ සිංදුවට ආදරේ කරන අය කො ❤🥺
❤🔥....
❤
2024.03. 08
❤️❤❤🥺🥺🥺
Innwa
යන්න හිතිල තියන රට ඉන්න හිතෙන රටක් කරන්නෙ මේ වගේ සංගීතය විතරමයි. අනාගත සංගීත කලාව ගැන නම් බයක් නෑ
Aniwaryenma bro
😂😂😂
සිරා කතාව !
රටෙන් ගිහින් මේව බලන අපිත් ඉන්නව🤭
උඹල වගේ වටින රසිකයින් ඉන්න රටක් දකින්න මම හීන දැක්කා සහෝ 🙏🙏🙏 හදවතින්ම ආදරෙයි සහෝ උඹට වගේම මේ හැම කමෙන්ට් එකකම අයිතිකාර සහෘදයන්ට ❤ ... 🇱🇰 සංසාරිණී , රාධාවනී , ශාරධා , ප්‍රාතිහාරී , සඳනාරී , නාඩගම් ගීය , නුරා වසන්තේ වගේ හුඟාක් ලස්සන ගීත ගොඩාක් එකපෙළට ආවා.. අහනකොට දිව්‍යලෝකයේ මිහිරයි දැනෙන්නෙ.. උඹලා වගේ ඉතා උසස් රසිකයින් මේ රටට තව තවත් දායාද වේවා යැයි මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. බුදුසරණයි 🙏🙏🙏🙏
යසස් මැදගෙදර කියන්නෙ මනුස්සයෙක් නෙමේ දෙයියනේ තනිකරම දේව දූතයෙක්. මට සඳනාරි සින්දුවේ Composing එකෙන්ම ඒක ලේ වලටම වැදුනා. යසස් අයියේ ඔයාට වගේම #BlueSky කණ්ඩායමටම මගෙ හද පිරි උත්තමාචාරය🙏🙏🙏🙏
Siyawatama matath ehmai
ඇයි මනුස්යෝ මගේ කතාවට සින්ංදුවක් හැදුවේ...හිත හදාගෙන ආවා විතරයි😭😭😭.හැම වචනයක්ම වැදුනා....❤️මුලු මහත් වූ ජනයාගේ crush එක වෙනුවෙන්...ැඩෙව්වට thankx bro.❤️
😓
Mahesh Chathuranga 😮😮
😥
Maxsaa
😢
2022ටත් මේ සින්දුවට ආදරය කරන අය ඉන්නවද 🙂🖤
Innoo
අපි 💖😊
ඇයි නැත්තේ හැමදාම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Oww
අනිවාරෙන් ❤
මෙතන ගොඩක් අය කතා කරල තියෙන්නෙ තඩියයි කෙල්ලයි ගැන ඒත් ,
නොකියු ආදරයක් හිතේ තියන්, ඒකපාර්ශවිකව හිතින් කරපු ඒ ආදරේ හරි සුන්දරයි මචං,
උබ මගේ කතාවද මේ සිංදුවක් කරේ, කාටත් ඇති මේම කතාවක් , ඒත් ලස්සනම දෙ උන් දෙන්නගෙ ආදරෙට ඉර්සියා නොකර , ඒකට වෙට්ටු නොදා අමාරුවෙන් හරි හිතින් සතුටු වෙන එක!
මේක පට්ට❤️
ගීතයේ අභිලාශය මෙන්න මේකයි කියලා තේරුම් ගන්න හැකි උසස් මනසක් ඇති සහෘද ඔබට මගෙ හදවතින්ම ආදරෙයි ❤
අනිවා එක තමා බං එකේ point එක.❤️❤️
❤️
Tadiya kiyannna epa . Me Yasas Madagedara Song eka sing karana Artist
Kaputo Band අපේ සෙට් එකේ තඩියට නම් තඩියා කියන්නෙ මහත හින්දම නෙවෙ බං ආදරේට🤚🏻❤️😌
තමන්ගේ ප්‍රේමය වෙන කෙනෙකුගෙන් ප්‍රේමය විඳිනවා බැලීමත් ප්‍රේමයක්....
Uba hari machn uba hari thamnge adareta wada wenakenkge adare e kenata lebenawa dakina ekath premayak machn 🖐️
අත්දැකීමෙන්ම දන්නව මේ කථාව අැත්ත කියල. එ් ගෑනු ළමයම තමයි මට කියුවෙ මේ සිංදුව අහන්න කියල. ❤️❤️❤️
@@shakilakbandara9414 මගෙ අත්දැකීමෙන් මේක ලිව්වෙත් මම...
@@shakilakbandara9414 😳😳
@@nethmiperera3077 🙂🙂🙂
කව්ද බං මේකට dislike දාපු මන්දමානසිකයෝ? ලංකාව වගේ රටක මල් සින්දුවට රසිකයෝ වැඩිවෙක කාලෙක මේ වගෙ සින්දුවක් අහන එක තරම් ලොකු සතුටක් තවත් නෑ. මාරම ලස්සනක් තියෙන්නේ. Pleas මේ වගෙ තව නිර්මාන කරන්න ශක්තිය ලැබේවා සහෝදරයා. ❤❤❤❤
Ara giriya kadagena sindu kiyana unge fansla
😂😂
Unlike karanne
සිරාවටම❤️
Kotiyak like karath ekek hari innawa unlike karanna 😐
Boot songs walata පොළොවේ පස් කන අය 😂
මුලදි ඇහෙන female කොටස පිස්සුවක් 👌🥰 හරිම ලස්සනයි. ඒක සින්දුව අවසානෙත් තිබුණා නම් කියලා හිතුනා. ආදරෙයි මේ නිර්මල නිර්මාණයට! ♥️
Ow.. Math hithanawa eka.. Fm voice eka pissuwak wage..... Lassana...
ඒ තමයි යසස් ගේ නංගි.....එයාගේ නංගි තමයි ඒ ටික කියන්නේ
Aththak ❤️
Ow deiyanerr😢
යශෝදා මැදගෙදර 🤩
2020 අහන අපේ පිස්සෝ කෝ ❤️👆
Nannadunanniyanta hithin prema karana lankawe soduru pissange thema githaya!💏💏💏💑💑💑😊😊😊😊😊😊😊😆😆😆😆😆❤❤❤❤❤❤❤!
🖐️
පිස්සෙක් වෙලා ඉන්නේ මේ සිංදුවට
huttige puto uba marena mohetedi ahapan
maranaya haraha gaman karana vitadi ahapn huttige puto
යසස් මැදගෙදර ඔයා රටට ආශිර්වාදයක්. රටේ සංගීත කලාවට ආශිර්වාදයක්
❤
අවුරුද්දක් ගත වෙලත් මේ සින්දුව අහන මන් වගේ අය ඉන්නවද
හිතට දුකක් දැනුනම බලනවා හැම වෙලේම ❤😪
Ai api thamath e wagema adari me sinduwata
Eka tamai, kochchara lassanada me sinduwa. 2097 welat taama.mn meka.ahanawa
හමුවීම ,හිමිවීම නොවූ ලෝකයක
හිමි නොවන්නට හෝ
ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි
🥺❤
මම වගේ මහත පිරිමි ළමයින්ටත් ආදරය කරන ගැහැණු ළමයි ඉන්නවා කියලා මේ සිංදුව අහන කොට හිතෙනවා 🥺❤️... ගොඩක් ලස්සනයි... ❤️❤️❤️❤️
ඉන්නෝ ඉන්නෝ...🤭❤️
Mmth..
Math ❤
🥲👍
Sinduwala tibbt attatm kmti nh bn athdakimen kynne🙂😁💔
යාලු වෙච්ච මුල්ම කාලේ එයා එවපු සිංදුව...අදටත් එදා වගේම දැනෙනවා...තාමත් ඒවගෙම ඉන්නවා 🥺🥺🥺❤️කොච්චර අහුවත් ඒ හැඟීම තව අලුත් වෙනවා....තාමත් අමුතුම සීතලකින් ගතම වෙලෙනවා....The best feeling 🥺🥺🥺හැගීම් ආදරේ එක්ක හදවතට කා වද්දන්න හැම සිංදුවටම බෑ 🥺🥺🥺
මොන තත්වෙක හිටියත් විනාඩි කිහිපයකට අහන කෙනා අවුරුදු ගානක් පිටිපස්සට යනවා. සොදුරු මතක, හිටපු විදිය, අමිහිරි මතක ඒ ඔක්කොම මතක් වෙනවා... ❤️🥺සමහරුන්ට ඒ මතකයට ආපහු යන්න තියෙනව නම් කියල හිතෙනවා ඇති...ඒත් සමහර අයට ආපහු කවදාවත් ඒ අතීතයට යන්න හිතෙන්නෙවත් නෑ... ඒක තමයි ජීවිතය. මම ආසම සිංදුවක්..❤
අහිමිවීම අදුරුය
එහෙත්
යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය
එබැවින්
හමුවීම හිමිවීම නොවූ ලෝකයක
හිමිනොවන්නට හෝ
ඔබ හමු වූ ජීවිතයට
ආදරය කරමි❤️
ඒ වචන මුලු ජීවිත කාලෙම
මගෙ හිතින්, මගෙ මුවින්
අයෙ අයෙ කියවෙයි..
Vedio එකේ background , colour effect
පුදුම ලස්සනක්..
මෙහෙම theme වලට ආස කරන හිත් තියෙන්නෙ බොහෝම ටිකයි..
සින්දුවෙ හම දේම පුදුම ලස්සනයි
හිත නිවනව
දවසත් දෙතුන්වතාවක් අහනව❤️
Wadiyenma hadawathata danune e kotasa
ඒ තීම් එක පට්ට සිංදුව තවත් දැනෙනව හිතට ඒකෙන්❤️
@@thilankatheekshana1551 මම ආසයි
Hmmm♥️♥️
දැහැනකට සමවැදුණු මම❤️
මේ සින්දුව අහල comments කියෙවුවහම මං වගේ තව අය ඉන්නවා කියලා තේරුණා. ඒක හිතට මාර සැනසීමක්. මගේ දුක බෙදාගත්ත ඔයාල හැමෝටම ගොඩක් පිං. 😔❤
❤
Anee 🥺
සින්දුව අහන්න අරගෙන සති ගානයි , මොකද්දෝ නිසා ආත්මයට බැදුනු ගතියක් දැනුනා ,මෙච්චර කාලෙකට මට තදින්ම දැනුනු ගීතයක් මේක
අදයි වීඩියෝ එක බැලුවෙ , මේක ටයිප් කරන්නෙ කදුලු බේරෙන ඇස් වලින් , එච්චරට සමීපයි මගෙයි ඇගෙයි කතාව මේ සින්දුවත් එක්ක , සින්දුව ඇහුවට කවදාවත් හිතුවෙ නැ මේ වගේ අරුතක් තියෙන ගීතයක් කියල මේක , කියන්න වචන නැ , මෙහෙම කියන්නම් "අනර්ගයි" ඒ වගේම ඒ අතීතය මතක් කරල දුන්න එකට ස්තූතී කියන්නද ,එපාද කියල මටම හිතගන්න බැ...
ඉදිරියේදීත්,
මෙවැනි ආත්මීය ගීත නිර්මානය කිරීමට ඔබ තුමාට ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා
තාමත් ප්‍රකාශ නොකරපු ප්‍රේමයක් හිතේ තියාගෙන අමතක කරන්න බැරුව ලත වෙන ගමන් දැකපු මෙ නිර්මානයෙ අගය වචනෙන් කියන්නත් බැරි තරම් ❤️🤝 මෙ වෙන කොට අව්රුදු 3ක් කොහේ හරි සතුටින් ඇති 🙂❤️
😥
3 years😢
තාම කිව්වේ නැද්ද 🙂
@@Noname-l3q6t ne 🥲
Aurudu 2k eya giya thana aniwaren hodin athi ❤❤❤
මේ සිංදුවෙ මටනම් ලස්සනම කොටස අර මුල හරියෙ ගෑනු කෙනෙක් කියන කොටස.❤️ ඒ කොටස සිංදුව මැදදිත් තිබ්බනම් මේ සිංදුව තවත් ලස්සන වෙන්න තිබ්බ....❤️🎶 nice work keep going😃😃❤️
ඒකනම් සුපිරී 😍
මටත්
Aniwa
ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නැති එක පරිච්චේදයක් සම්පූර්නයෙන්ම සංසාරිනී එක්ක බැදිලා තියෙනවා.ඉතින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක
හිමි නොවන්නට හෝ
ඔබ හමු වූ ජීවිතයට
ආදරය කරමි..... ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් පිස්සෙක් වගේ තාමත් අහනවා💔
🥺
මගෙ ජීවිතේ අහපු ලස්සන ම සිංදුව 😍 පුදුම ලස්සනක් ...මෙවැනි නිර්මාණ රටට සම්පතක් . 💙💙💙
Tanx nangi
❤️
සිංදුවකට දැක්ක ලස්සනම් කමෙන්ට්ස් කියෙව්වේ මේ සින්දුවේ,පලවෙනි වතාවට ඇහුව දවසේ ඉදන් මේ ගීතයේ හැම වචනෙකටම රූප රාමුවකටම හරිම ආසයි,අපිව අතරමන් කරනවා.
"අයිතිය ප්‍රෙමය කර ගත් මිනිසුන් ද..
ප්‍රෙමය අයිති කර ගත් මිනිසුන් ද ..
ප්‍රෙමයට පමණක් අයිතිය කියන මිනිසුන් ද ..
ප්‍රෙමයක් නැතුවම අයිතිය කියන මිනිසුන් ද..
අතර
මම නුඹට
අයිතියක් නැතුවම ප්‍රෙම කරමි..".♥️
ලස්සනයි!!!
කෛලාශනි / ශාරධා / සදනාරී / රාධාවනී / සන්සාරනී , මෙතෙක් දැකපු සුපිරිම නිර්මාණ මෙවා ඇතුලේ නිකන්ම අපි ජිවත්වෙනවා ස්තුතී මෙවැනි නිර්මාණ බිහිකරන ඔබලට
Kuweniye
❤❤
2021 අහන අය කෝ..???
මේ වගේ සිංදු තමයි ඕනී...😍😍😍😍
❤️🔥👌
මේවා trending යන්න ඕනේ කියන අය මේ පැත්තට ලයික් එකක් දාන්න!
Trending neme mewa international yanna one
අවුරුදු කීයක් ගියත් ❤️
👍👏
Mewa trending ynne na lankawe godak ayata hoda music passion ekk nathi nisa😢
මේ සින්දුව අවුරුදු 5කට කලින් ආපු එකක් ඒත් මම අහන්නේ 2024.12.18 🎉 හිතුවේ නෑ මෙච්චර ලස්සන නිර්මාණයක් කියලා ❤
කදුලයි පවසන්නේ සැගවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකිවූ ඒ ආදරේ
සදේ මං කෙසේ කියන්නේ
හිතේ තියන ඒ ආදරය
මා මන්මත් කෙරුවා කියා...ඔබ දුටුදා..
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා...
පෙම් වර්ශා වහී මා තෙමා...
සිත් සංකා නිවී යයි මෙදා...
සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ
දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ළග තමා...
කුලුදුල් මගේ ප්‍රේමාදරේ...
නේක වාරේ බැදේ හදවතේ...
පෙම් වර්ශා වහී මා තෙමා...
සිත් සංකා නිවී යයි මෙදා...
සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ
❤️😍
@janith thanks machan lyrics walata
Thank s
Thanks ❤
අහිමිවීම අදුරැය
එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරැය
එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක
හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි
❤️❤️❤️❤️
Me comment ek dkkhm duka thv vadi una 😔😔😔 , mona unth lssna kiymnk ned? 👌
ඒක ලස්සනයි ..💗
💏😢😢
♥️
Heart touching words...💗
අද ඇහුවෙ ලස්ස්නම සින්දුවක් හොද පණිවිඩයක් සමගම.🥀රෙස්පෙක්ට්
අගහිගකම් එද්දි රන්ඩුවීම් ආදරේ අඩුවී යැයි සිතීම සාමාන්‍යයි.ආදරේ අඩුවීමක් නෙමේ ඒ යටපත්වීමක් පමණයි වෙන්නෙ..හොදකාලෙ එකට ඉන්නව වගේම නරක කාලෙත් කොහොම හරි ගෙවා දාන්නම ඕන..මොකද ෆිල්ම් එකක් නෙමේ ජීවිතේ ස්කිප් කරල ඕන කෑල්ල විතරක් ගතකරන්න..
ඒ වගේම ආදරේ කියන්නෙ වෙනස් දෙයක් ඒක කොතනක කොහෙදි ඇතිවෙයිද කියන්න බෑ..ඒත් ආදරෙයි අසරනකමයි රාගයයි ගොඩක් වෙලාවට පැටලෙනව..දුක අඩු තැනටමයි හිත පියා බන්න හදන්නෙ..ඒකයි මොලෙන් ජීවිතේ කියන ගේම ගහන්න ඕන කියන්නෙ..
තමන්ට අයිති නැති ගැහැනියකට ආදරේ හිතුනත් එය නිවැරදි නැති බව වටහා ගැනීම නියම පිරිමිකම පෙන්වීමක්..ඒ වගේම මොන ප්‍රශ්නෙ තිබ්බත් තමන්ගෙ අයට රිද්දන්නෙ නැතුව මොලෙන් ප්‍රශ්න විසදන්න ඔන බවත් පවුල රැකගත යුතු බවත් තේරුම් ගත් යුවලක්..මාරම ආදර්ශවත් සින්දුවක්.🎈
💯 agree
❤️
❤️
❤️
🎉ගැහැණිය අසරණයි තේරුම් නොගත් පිරිමි හිත් ලග ගැහැණිය වරදෙහි බැදෙන ඵකට පිරිමියා වගකිව යුතුයි
ක්‍රශ් එක සහ සිරා ලව් එකක් මග හැරීම ගැන හැමෝගෙම කතාව "හිමිනොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි ..❤️ සුපිරිම නිර්මාණයක්
True 😊❤
❤❤❤❤
අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද..
ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද..
ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිස්සුන්ද..
ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිස්සුන්ද අතර..
මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි..
❤❤
හිමි නොවන බව දැනුනත් වෙන්වීමක් නොමැති බව හිතට තදින්ම දැනුන සින්දුවක්.. සන්සාරිණී මගේ ♥
අහිමි වීම අඳුරුය...
එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය...
එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක
හිමි නොවන්නට හෝ
ඔබ හමුවූ ජීවිතයට
ආදරය කරමි...!!! 💜
අවුරුදු ගානක් කෙනෙක්ට හිතින් ආදරේ කරන අයට මේ සිංදුවෙ කියන දේ කඳුලු එන තරමටම හිතට වදිනව❤ මා ද ඇතුලුව. ආඩම්බරයි යසස්.
මෙව්වා ඇත්ත කතා 😢
O😢
*ප්‍රේමය නැමැති මායාව අතර අතරමං වූවන්ට සිතිවිලි වල සීමාවක් නැත,අයිති වූවද අහිමි වූවද මමඳ පෙම් කරමි, නමුදු හිමි වීමක් නොපෙනේ තනිකරම හීනයකි එනමුදු පරිත්‍යාගයද ප්‍රේමයකි* ❤️❤️❤️
Patta lassanai e comment eka ⛅️
😢
නොකිව්වට ගොඩක් අයගෙ ආදර කතා මෙහෙමයි. අයිති වුනත් අයිති කරගන්න බෑ..
ගෙදර ඉස්සරහ පාර ලග තේ යාය , ඈත කදු + වැස්ස + උනු උනු තේ එක + ඔයාලගෙ සින්දු ❤ = ම්ම්ම් 😊
ඒක මම දැන් විදිනවා 🥶✊💫
❤
ලැබුණ ත් නොලැබුණා වගේ වූ ප්‍රේමය ක්..
ඇති නුබ ට මට හැමෝට ම..
තිබුණ ත් නැතත් ලග..
හදවතේ එකම තැන හැමදාම පුච්චන ...
අහපු පලවෙනි දවසේ 100 සැරයකට වඩා අහන්න ඇති, උදේ ඉදන් රෑ වෙනකම් earphone එක කනේ තිබුනේ... තාම පිස්සුවෙන් වගේ අහනවා💖.. status දාලා යාලුවෝ ටිකත් පිස්සෝ කරලා තියෙන්නේ මං🤭 ලංකාවේ සිංදු අහන්න හිතෙන් නැති කාලෙක ඇහුන ලස්සන සිංදුවක් 💖
අවුරුදු කිහිපයක් බලන් හිටියා මේක release කරනකල්...මේක දකිද්දි ලොකු සතුටක් හිතට දැනෙන්නේ...
අතිවිශිශ්ට එකතුවක් කරපු අතිවිශිශ්ට නිර්මාණයක්
❤️සංසාරිණී❤️
යසා, සජිත්, යශෝධා නංගි, වාසව අයියා, රාහුල්, සම්මානි ඇතුලු හැමෝටම උණුසුම් සුභපැතුම්!
මන් මේ සෝන්ග් එක බලන 4වෙනි වසර...😍🤟 රිලිස් උන දවසේ වගේමයි ..ඒ ෆීලින්ග්ස් එහෙම්මමයි ❤❤❤❤❤
කියා ගන්න බැරි එත් හදවතෙ උරුමයක් ඇති කෙදිනක හෝ මුන ගැසීමට අපේක්ශාවෙන් ලතවෙන හිතක, නුබත් මමත් අතර එකම හමුවීම වදනකට සීමා කරමි. හිමි කර ගැනීමට නොහැකි මුත් නුබ මුන ගැසීම මගේ ලොව වෙනස් විය. නුබ මට කෙදිනකවත් නොලැබුනත් නුබෙ වදනින් මා ජීවිතෙ ඉදිරියට යමි.
Hmm
චන්ද්‍රපානි බලලා ඉවර උන ගමන් මේක බලන්න ආපු කට්ටිය ඉන්නවද 💓💔
mn bro
Ow 🔥❤️
Oww
Ammo sira. 🤗
Oww
ආදරණිය සංසාරණී ,
කියා ගන්නට නොහැකිව අහිම් වූ මගේ ආදර කතාව,
15 වසරක් ගෙවුනත් තවමත් පසු තැවෙන මගේ ආදර කතාව,
නැවතත් මගේ හද රිද්දුවා සංසාරණී නුබේ කතාව....!
😢
මේ තමයි සංගීතය.දක්ශයන්ගේ සංගීතය බලන්න හිත නිවන හැටි විනාශවන කලාවට අලුත් ජවයක් අලුත් පනක්.ඔබට මගේ ආචාරය❤
"මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි.."
සංසාරණී කියන සිංදුව මම අහන්නෙ කී වෙනි පාරටද කියන්න මතක නෑ.. ඒත් ඒ අහපු හැම මොහොතකම ඒ එක්කම බැඳුණ මගේම කතාවක් තියෙනවා කියන එක මට දැනෙනවා... ප්‍රේමය කියන සංකීර්ණ මාතෘකාවට කිසිම විදියකින් තහනමක් දාන්න කාටවත් ම බැහැ.. මට මේ පාන්දර මේ සිංදුවට කමෙන්ට් එකක් ලියන්න හිතුනෙත් ඒ හේතුව නිසාම තමයි..
තවම හරියට මූණවත් දැකල නැති ඒ වුණත්, ආත්මීය බැඳීමක් වගේ මට සමීප වුණ එක්තරා සම්බන්ධයක් තියෙනවා.. මගේ ජීවිතයේ අප්‍රකාශිත ප්‍රේමය.. මිතුරුකමට එහා ගිහින් ආදරය කියන රේඛාව පහු නොකරපු බැඳීමක්...
අත් පටලගෙන,හිනා පිරුණ කතා කියවමින් අනෙක් ආදරවන්තයන් වගේ හැසිරෙන්නට තාමත් බැරි වුණ, ඒත් අපි අපේ ජීවිත වල හැමදේම කතා කරල එකම එක මාතෘකාවක් කතා නොකරපු ඒ ඒකපාර්ශ්වික ව පහල වෙලා,යටි හිතේ තෙරපි තෙරපි මහා අමුතු සිතුවිලි ඇති කරන ඒ වගේ ඒකපාර්ශ්වීය ප්‍රේමය ඇතුලේ විඳවීම් සහ සිත් රිදීම් කියන දේවල් හුඟක් අඩුයි.. ඒක පාර්ශ්වීයව ආදරය කරන කෙනෙක් කියන්නෙ මම දකින විදියට තවත් එක් පරාර්ථකාමී හැඟීමක් පෙරදැරි කරගෙන මහා කැපකිරීම් කරන කෙනෙක්... අනෙක් පාර්ශ්වයේ සතුට හැමවෙලාවෙම රදවන්න උත්සාහ කරන කෙනෙක්ට... විරුද්ධ පාර්ශවය ඒ කැපවීම ඇතුලේ තියෙන අප්‍රමාණ සෙනෙහස,වේදනාව තේරුම් ගන්නවා හරි අඩුයි...
Man danne na me reply eka danakota thamath oyage eka parshaweeya adare deparshawayatama danilada kiyala. eth man oyata wish karanawa e adarer jayaganna labenna kiyala. Good Luck..!!!
Attha thama 😒
@@inokadamsilu8667දැනට මාස හයකට වගේ ආසන්නයි.. මට විතරක් දැනුණ ඒ ඒක පාර්ශ්වීය ආදරේට.. විඳීම්,විඳවීම්,කැපකිරීම්,දරාගැනීම් වලින් පරිපූර්ණ ඒ ආදරේ තවමත් ඒ ගෑණු ලමයාට හරියටම තේරිලා නැහැ.. මම හිතන විදියට ඒක එයා තේරුම් ගන්නත් උත්සාහ කරන එකක් නැති වෙයි.. සමහර වෙලාවන් වලදී ආදරය කියන දේ දැනුනත් ඒ හැඟීම යටපත් කරගෙන ආශ්‍රය කරන එක ඇත්තටම හොඳයි. හේතුව මිත්‍රත්වය කියන බැඳීමට ආදරය කියන මාතෘකාවෙන් බාධාවක් වෙනවාට මං කැමති නෑ...😔💔
@@wishwajeewa9332 Kamathi wenna kelinma Ahanna
මට අඩුන යලුව ඔය කමෙන්ට් එකකට..හදවතින්ම ඔයට ඒ අදරය හිමිවෙන්න කියල මම පතනවා..💖💖
සංසාරිණී මගේ විතරක් නෙමේ හැමෝගෙම කතාවක කොනක හරි තැවරිලා ඇති .. ආයෙමත් ඔප්පු වෙනවා අයිති නොවුනු කතා වල ආදරේ කියලා කවුරුත් කෑ ගහන දේ තාත්විකව තියෙනවා ❤ මේ සින්දුවෙන් ආපු ඒ දක්ෂකම තවත් ඔයාගෙම සින්දු වලින් ඕන all the best !
ඇත්තටම අපිට ජීවිතේ හරි කෙනා හමුවුනත් විටක ඔහු හෝ ඇය වෙනකෙනෙකුට හිමිවෙලා ඉවරයි.. මේ කතාවත් ඒ වගේ.. පරාර්තකාමී ලෙස අතහැරීම ලස්සනට පෙන්නල තියෙනව..
හිතට දැනිච්ච විනාඩි 11 පුංචි නවාතැනක් 💗🥺. ලස්සන හැගීම් එකතු උන ගීත අතරින් මම ආස කරපු එක සිංදුවක් . 🫂
මේ සිංදුවේ music නම් පිස්සු හැදෙනවා. සිංදුවේ තේරුමත් මාරම ලස්සනයි. මේ සිංදුව දවසකට අහන්නෙ නැතුව නම් නිදාගන්නෙ නෑ. තවත් මේ වගේ ලස්සන අර්ථවත් සිංදු කරන්න ශක්තිය ධෛර්‍යය පතනවා.
මම ද අදුරන අයෙක්ට පෙම් කලෙම්..නාදුනන්නෙකු ලෙසින්..දනිමි ඇයද පෙම් කරන බව..අප සැවොම අතීතයක හිර වූවෝ වෙමු..ඒ අතීතයන් මිදුන දිනක අපිත්...........මගේ පලමු ආදරේ මට උරැම කල දුන් යෙහෙලිය නුබ මගේ අවසන් ආදරේ වෙනවානම්🥺
😭😭😭
මේ comment එකට දැකලා ඇස්වලට කදුලක් ආවා.
i feel you broh
ammo super comment eka.hari lassanai macho...
🙄🙄
අයිතියක් නැති පෙම් කතා නං බෝමයි🔥..අයිතිකරු විසින්ම මරා දැමුනු..💔
ටැමිල් වීඩියෝ එකක් වගේ පෙනුනේ.පට්ට ලස්සනයි ❤
අයිතිය ප්‍රේමයක් කර ගත් මිනිසුන්ද
ප්‍රේමය අයිති කර ගත් මිනිසුන්ද
ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන්ද
ප්‍රේමයක් නැතිව අයිතිය කියන මිනිසුන්ද අතර
මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි ❤️
These words touch my hart very badly ❤️🩹🖤
කදුලයි පවසන්නේ... සැගවූ එ ආදරේ...💔🥀
Felt it 🥺🌏❤️🩹
I am Tamil and listen to mainly Tamil but this song is one of my best. Superb music and superb video. Hats off!!
මගේ ජීවිතේට මම අහපු මට ලස්සනම සින්දුව.🥺
තවත් මේ වගේ සින්දුවක් නිර්මාණය කර්න්න පුලුවන් වේවා... 😍
සින්දුව අහන කීවෙනි වතාවද දන් නෑ එත් හැමවෙලේම හිතට දැනෙන සහ ඇස්වලට කදුලක් ගේන්න පුලුවන් සින්දුවක් ... ප්‍රේමය ට අයිතියක් හෝ අයිතිවූ කල ප්‍රේමයක් ද ඇති නොවන වග හිතට හුගක් හොදට දැනුනා ...සුබ පතනවා මම...
අහිමිවීමත් දුකක්..! හිමිවීමත් දුකක්..!
සංසාරිනී, මේ සසරේ හැමදේම දුකක්..!
යමෙක් මේ සසරින් මිදුනාද! එයමයි සොඳුරු !!!
ඒ කොහොම වෙතත්, හරිම ලස්සන සිංදුවක්.. 💛
ආදරෙයේ කවුරුවත් මතු නොකරපු තැනක් කාටත් අමතක උන තැනක් රාගයෙන් තොර අවංක ආදරය ❤️
ආදරය කියන්නේ මේක තමා ලබාගැනිමට නොහැකි ඌ කල බලාසිටිමත් ප්‍රේමයක් 🌺
Ekagai 💐
\
🙏☸️🙏 කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස
🌸සතුරන් නැත්තෙකු වීම
🌸 සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
🌸 ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
🌸 සැපසේ නින්ද යාම
🌸 සැපසේ පිබිදීම
🌸අපාය භය නැත්තෙකු වීම.
🌸නපුංසක,උභතෝ, ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම
🌸ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
🌸 ඒ ඒ දෙය පරික්ෂා කොට කරන්නෙකු වීම
🌸 කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
🌸 සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
🌸ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
🌸 පිරිපුන් ඉදුරන් ඇති බව
🌸 පිරිපුන් ලක්ෂණ ඇති බව
🌸 සැක නැති පුද්ගලයෙකු වීම
🌸 මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
🌸 සැප විහරණ ඇත්තෙකු වීම
🌸 කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම.
සියලු සත්ත්වයෝ ධර්මාවබෝධයම ලබත්වා!!!සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺
ඇත්තටම මේක කියවන ගමන් ඒ සියලු කරුණු අඩංගු වෙනවා කියන්නෙ.. ගොඩාක් පින් මෙ වගේ දේවල් සමාජය වෙත දෙනවට.. කමෙන්ට් එකක උනත් මං දැක්ක.. මේ කාලෙට වඩාත්ම ගැලපෙන..♥
Ow aththatama❤
තෙරුවන් සරනයි ❤🙏මේ වගේ හිතන අයත් මේ generation එකේ ඉන්නවා කියද්දි ඇත්තටම සතුටුයි. මගේ ගෞරවය ඔබට❤
මේ සින්දුව අහනකොට මට මතක් වෙන කෙනෙක් ඉන්නවා .ඒත් ඒ ආදරෙට මන් කොච්චර ආදරේද කියන්න මට බෑ...
එයා කොහේ හරි සතුටින් ඉදියොත් මට ඒ හොඳටම ඇති...
එයා එක්ක ගෙවුන කාලේ හරි සුන්දරයි...
ආයේ මේ ජිවිතේ එකම එක පාරක් එයා හම්බ වෙන්න තියේ නම් මට ඒ හොඳටම ඇති.......
කියාගන්න බැරි ඒ ආදරෙට මම හැමදාමත් ආදරෙයි☺️
same story here too
මටත් ඔයී
මටත්❤️
😒😐
විරහවත් එක්තරා රසයකි.එය දරා ගැනීමට අසීරු නමුදු දරා ගැනීමට ශක්තියක් තිබිය යුතුයි ❤️ මෙවන් ගීත එවැන්නන්ට ඔසුවකි
මේකට නිකම්ම නිකං සින්දුවක් කියන්න බෑ ඇත්තටම කෙටි චිත්‍රපටයක් වගේ මන්දා වෙනස්ම ලෝකෙකට ගෙනියනවා ඒ කටහඩ විශුවල් එක වගේම වචන වල එකතුව
ඇත්තම කිව්වොත් මම මේ ගීතය අහම්බෙන් දැක්කේ.බලාගෙන යනකොට ගොඩාක් ලස්සනයි.ඒ වගේම ගොඩාක් අරුතක් තියෙන මේ සමාජයට ගැලපෙන ගීතයක් කිව්වොත් ම නිවැරැදි .❤..❤❤❤❤
මෙි ලෝකේ හදපු සිංඳුවක් වෙන්න බෑ.
😂😂 අගහරු වල හදල මෙහෙට ගෙනාවේ
අනිවා👌👌👌
Sira bn. Pruthuwiyen athata aran giya
Loken ynna kale hari
අඩො.කොමෙන්‍ට් කරල තියෙන උබලගෙ අදහස් මාර කලාත්මකයි බන්.respect❤️ඒත් මගෙ කරුමෙට මට පේන්නෙම අර අහිංසක තඩිය සල්ලි ප්‍රශ්න.හන්ද හිත අවුල් කරගත්තම ඒ හිත තේරුම් ගන්න උත්සහ නොකරන තමන්ට කලින් හම්බුන ආදරෙ දැන් අඩු වෙලා මදි උන හන්ද පිටයන්න හදන තවත් එක ආත්මාර්ථකාමී ගෑනියෙක්.බන්😑😓
okath kalathmakai brother 🔥
Sira kathawa bn.
මටත්😐
eka thama bro atththa kathawa ea hora love ekata thama hamoma kamathi mokada minissu kawruth hoda deta wada naraka deta hitha yanawa..
9.33 balanna 🙂 mokk hari therunada..
ජීවිතේ තවත් එක් පිටුවක් පෙරලුනා වගේ, හරි අමුතු හැගීමක් දැනුණා. ඒ තරම් ගොඩක් ම ලස්සනයි. ජිවීතේ කිසිම දවසක මේ වගේ ගීත අමතක වෙන එකක් නෑ. ඇයත් කොහේ හරි ඉදන් මේ සිංදුව අහගෙන ඇති. නමුත් ඇය කිසිම දවසක ඒ ගැන නොදන්නවා ඇති. 😌😌😌
🥺
මේවා සිංදු නෙමේ මත්ද්‍රව්‍ය ❤❤❤❤❤මන් මාසෙට විසි තිස් පාරක් අහන සිංදුවක් 💋❤❤❤
දැන් තියෙන්නෙ ගොබ්බ ලොන්තපකඩ මල් සින්දු වලට වඩා මාරම ලස්සනයි . ❤️❤️❤️❤️❤️❤️
මේක නම් ඇත්තටම භාවනාවක්..❤❤❤ ඒ තරමට ම......😥😞😔 ආදරයට මෙච්චර හිතක් රිද්දන්න පුලුවන් ද......අහන හැම වෙලාවකම හිත අතීතයට යනවා නවත්වන්න බැහැ......අතිවිශිෂ්ට නිර්මාණයක් ❤❤❤❤.
යසස් මේ සින්දුව කීවෙනි පාරද අහන්නේ කියන එක මම හිතෙන් ඇහුවෙත් නැහැ.හිත මගෙන් අහන්නෙත් නැහැ.ඒ තරමට ම 😢❤😢❤😢❤😢❤.........4:21 ඉදන් 4:57 වෙනකන් ඒ තනුව,ඒ හඩ.හිත රිදෙනවා බන් 😢😢😢😢.......6:13 ඉදන් 6:38 මේ Timing වල තනුවේ සංවරය ,,,,,,,,😢❤😢❤😢❤....මැරෙනකම්ම අහන්න හිතෙයි......සංසාරණි,,,,,,මං මැරි මැරි උපදිනවා ඔයා ලග........😔😔😔😔❤❤❤❤
ප්‍රේමයක් නොමැතිව අයිතිය කියන මිනිස්සු අතර.. මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි..💙💙💙
හමුවීම හිම්වීම නොවූ ලෝකයක... හිමිනොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි...
💙💙💙