Sinhala slow Song Collection ||🥺❤️|| Manoparakata Sindu (Slowed + Reverb) Mind Relaxing Playlist 24

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 746

  • @skmusic_
    @skmusic_  4 місяці тому +295

    Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05
    Thank You Follow Us...!!

  • @dsanayakamudhiyanselagesha2835
    @dsanayakamudhiyanselagesha2835 2 місяці тому +95

    හදවතට තදින්ම දැනුනා❤❤❤එයාව මතක් උනා බං❤❤❤❤😢😢😢

  • @ChalaniRumesha
    @ChalaniRumesha 3 місяці тому +139

    මේ සිංදු වලට හිතේ තියෙන දුක තව විඩි උනත් මම හරි ආසයිි මේ සිංදු අහන්න දැනුත් අඩන ගමන් මේ සිංදු ටික අහන්නේ හිතට පොඩි හරි සැනසිමක් මට මේ සිංදු අහද්දි දුකේන් හිටියත් හිතට වදිනම සිංදු 😢😢😢

  • @mAnoma-di6zq
    @mAnoma-di6zq 3 місяці тому +110

    මේ සින්දු ටිකෙන් පට්ට දුකක් දැනුනා. අහනකොට පාන්දර 3.19😓

  • @SACHIBEATS-official
    @SACHIBEATS-official 4 місяці тому +141

    මතක අවුස්සන සිංදුු ටිකක් මචං උබ දිගටම මේ වගේ සිංදු අපිට දෙන්න❤❤ආදෙරෙයි❤️

  • @mrmihiyayt
    @mrmihiyayt 3 місяці тому +65

    හදවතටම දැනුනා

  • @Sakuni-dd6hl
    @Sakuni-dd6hl 3 місяці тому +50

    පාන්දර 03: 34 සැනසීමක් වෙයි කියලා හිතපු තැන් තමයි නින්ද පවා නැති කරේ 😔💔

  • @DiliniHansamala-cz1up
    @DiliniHansamala-cz1up 3 місяці тому +46

    පලවෙනි song eka ලස්සනයි ❤😊

  • @nishshankaprasanga
    @nishshankaprasanga 2 місяці тому +37

    මේ සින්දු වලට නම් ගොඩක් හිත රිදුනා❤❤

  • @RohithaHettiarachchi-x3d
    @RohithaHettiarachchi-x3d Місяць тому +21

    Marai
    මාර විදියට හිතට වැදුන❤🥺🥺😘

  • @SurandiniRajakaruna
    @SurandiniRajakaruna 3 місяці тому +24

    Nidahasa ahanna maru sindu tika ..tanx 💖💖💖💖

  • @DiniduShanika
    @DiniduShanika 29 днів тому +15

    මේ සිංදු හරිම ලස්සනයි හරියට දුක හිතෙනවා😢😢😊❤❤❤❤❤❤❤❤

  • @user-ng3if9ld9s
    @user-ng3if9ld9s 3 місяці тому +24

    ආනේ සිංදු ටික 😢😮❤

  • @ranjithj5972
    @ranjithj5972 2 місяці тому +33

    හිත නිවෙනවා😌❤️‍🩹... භාවනාවක් වගේ...🥺💘

  • @DananjanaBanagoda
    @DananjanaBanagoda 3 місяці тому +28

    Eya giye pettetama duk dila thanx manika ❤😢

  • @MalshiGeethananda
    @MalshiGeethananda 3 місяці тому +60

    සතුටින්ම ඔබ ඉන්න මෙලොවේ ඇති තැනක
    මගේ ආයුෂත් ඔබට බාරයි සුදු 🥀🙂

    • @sethmahansamali
      @sethmahansamali 24 дні тому

      😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔🤣

  • @TharuChamindi
    @TharuChamindi 3 місяці тому +28

    Asama sindu tikka niyamai mathaka aussanava ❤

  • @ArunaShantha-bg6jg
    @ArunaShantha-bg6jg 3 місяці тому +34

    කොච්චර hauvath epa වෙන්නේ නෑ❤ 😍😍🥰❤

  • @HbsHjn
    @HbsHjn 2 місяці тому +16

    සුපිරිම සින්දුවක්❤❤

  • @nadikavijesinha4571
    @nadikavijesinha4571 3 місяці тому +55

    Api dennage sambande nawathenawata godak aya kamathiii una😢 eth api dennata e de karanna bariii una ithim api an loketa penna sthutin innawa ❤eya mage mn eyage❤😢😊

  • @rasikamanoj6704
    @rasikamanoj6704 2 місяці тому +43

    හිතට වැදුන සින්දු ටිකක් 🥺❤️‍🩹 ...

  • @EhShyamalee
    @EhShyamalee 29 днів тому +6

    එ song ake මාර ෆීලින්ග් ❤️කොච්චේර ඇහුවත් apa වෙන්නෙ නෑ ❤️මේ වගේ තව song ඕනෙ ❤️

  • @SankaSanka-s3x
    @SankaSanka-s3x 24 дні тому +9

    සින්දු ටිකනමි මරැ හැබයි මට මතක් වෙන්න කවිරැවත් ඉඳලා නෑ😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ochinihimasha9826
    @ochinihimasha9826 4 місяці тому +91

    දවසක ඔයාට මගෙ ආදරේ අඩුව තෙරෙවී..ඒදාට ඔබහට මගේ මරණෙවත් දකින්න නොලැබේවි 🙂💗😣🥺

    • @dilankumara9049
      @dilankumara9049 2 місяці тому +2

      😢❤

    • @arunaarunasantha1714
      @arunaarunasantha1714 Місяць тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @LasinduDilshan-bd6qs
      @LasinduDilshan-bd6qs 25 днів тому +1

      😢😢😢😢

  • @nilanthanilantha1530
    @nilanthanilantha1530 2 місяці тому +11

    Woow ආසම හිතට වැදෙන මාර ම සින්දු ටික ❤

  • @DinushaudayanganiDinudinu
    @DinushaudayanganiDinudinu 3 місяці тому +19

    Ane ❤me සින්දු tika maarama lassanai❤ hitha nimila yanawa❤❤❤❤

  • @SamithDivyan-q1w
    @SamithDivyan-q1w 4 місяці тому +178

    මන් අන්ගොඩ රෝහලේ අවුරුදු එකහාමරක් හිටියා.දැන් ගෙදර ඇවිත් සතියක් වෙනවා.දැන් මට හොදයි.මන් මේ සින්දුව අහගෙන අඩනවා 😭 මන් පිස්සෙක් වෙන්න හේතුව එයාට ආදරේ වැඩි කම.එයා කොහේ ඉන්නවද දන්නෙ නැ, ඒත් එයා මේක අහනවා ඇති කොහෙ හරි ඉදන්.අපේ ආදරේ ඒ විදියටම තියනවා 😊ලබන ආත්මෙවත් ආදරයක් හිමි උනොත් ඔයාවම හොයයි මන්. ඔයාව මට ආය ලැබෙන්නෑ කියල මන් දන්නවා, ඒත් ගෙදර ආපු දවසෙන් ඉදන් මන් ඔයාව හොයනවා, හැබැයි කමක් නෑ පරිස්සමෙන් ඉන්න 😔😔😔😔😔

    • @IsharaIshara-p5l
      @IsharaIshara-p5l 3 місяці тому +16

      ජීවිතේ හැටි කියලා සතුටින් හිනාවෙලා ඉන්න ❤❤❤😊😊

    • @DiliniHansamala-cz1up
      @DiliniHansamala-cz1up 3 місяці тому +23

      අනෙ ඔයා ගේ, ඒ කතාව ඇහුවාම කදුලුත් ආවා, අනෙ දෙවියනෙ ඔයා ගෙ එයා මේ කමෙන්ට් එක දකින්න ලැබෙන්න කියලා මන් පාර්තනා කරනව, අල්ලන් ඉන්න අය්යා❤ ජීවිතේ ඉස්සර හට මොකක් හරි වෙනසක් වෙයි එතකම් ඉන්න,😢 හැබැයි පිස්සු වැඩ කරන්න එපා ඔයාට අම්මා තාත්තා සහොදර සහෝදරියො ඇති මන් දන්නෑ ඒම ඉන්නවද කියන්න ඒත් ❤ ඒ අය ඔයා ව ආදරෙන් බලාගත්තේ මේම දෙයක් බලන්න නොවෙන්න පුළුවන් ඉතිම් අය්යෙ, සතුටින් ඉන්න ඔයාට ඒම බැහැ කියලා දන්නව ඒත්, ඔයා ගෙ පවුලෙ අය ගැන් හිතන්න ❤😊 මගෙ අය්යා ටත් ඔයාට වෙච්චි දේ වෙන්න ගියෙ, මන් ඒක නැවැත්තුව ඉතිම් මට හොදට ඒ දුක තෙරෙනවා ❤😢😢😢😢😢😢😢 ඔයත්, මගෙ අය්යා කෙනෙක් කියලා හිතබ් ඔයාට කියන්නෙ ❤ පරිස්සමෙන් ඉන්න බුදු සරනයී ❤

    • @ChethanaMadubhashini
      @ChethanaMadubhashini 3 місяці тому +1

      ❤😂😢😅😊tat😢 see ei😢😅t Ee😅😮🎉eo😅t😊🎉😢🎉😊😂😅gdhduxjxjjfucifid

    • @RuwanNilantha-cj1ti
      @RuwanNilantha-cj1ti 3 місяці тому +4

      😢

    • @RuwanNilantha-cj1ti
      @RuwanNilantha-cj1ti 3 місяці тому +3

      😢

  • @KavidunadhishD.m
    @KavidunadhishD.m 2 місяці тому +27

    ලස්සනයි . හිතට තදටම වැදුනා .ඒත් සමහර අය කිව්වා උබගේ කෙල්ල සම්බන්දේ නතර කරා කියලා හැබයි කවදාවත් මම සැලුනේ නෑ ❤😂 එයා දැන් හිතෙන් මාව දැක දැක දුක් වේනවා මම එයාට වඩා තැනක ඉන්නවා දැකලා❤😂😊

    • @HomePhone-k2l
      @HomePhone-k2l 2 місяці тому +1

      Salli thiyanavan ona tharam kello passen enava bn

    • @PiyangikaheenkendaPiyangika
      @PiyangikaheenkendaPiyangika 14 днів тому

      Mata ona kawada හරි mn gana hitala eya duk වෙනවාට හැබැයි eya හැමදාම satutin inna ona😢

  • @ChathuNimasha-z1z
    @ChathuNimasha-z1z 2 місяці тому +13

    මතක ගොඩක් අව්ස්සනවා අනේ❤️🥰😘😚😢😢🥺😔

  • @SD_bikehub
    @SD_bikehub 4 місяці тому +18

    සුපිරි SK සින්දු ටික ❤😮🎉

  • @DNkitchen329
    @DNkitchen329 Місяць тому +9

    හදවතටම දැනුණා 🥺😔💔

  • @darshanapriya5728
    @darshanapriya5728 3 місяці тому +32

    ලස්සන සින්දුවක් මටත් Ex ව මතක් උනා ❤️🥺

  • @AnandhaLakshman
    @AnandhaLakshman 13 днів тому +4

    හැඩට අකුරු ගලපා ලියූ
    නොමැකෙනා වදන්
    නුබෙන් පිරුනු මාගෙ හිත් පොතේ.😩💗

  • @AnishaRashmindi
    @AnishaRashmindi 2 місяці тому +8

    Me sindu tikanm niyamai 🎉

  • @Oshadidananjana-s3n
    @Oshadidananjana-s3n 2 місяці тому +7

    මතක සේරම අවුස්සනවා...🥺💔

  • @prarthanastudio6271
    @prarthanastudio6271 2 місяці тому +15

    godak duka hithuna

  • @ImalkamaduwanthiMaduwanthi
    @ImalkamaduwanthiMaduwanthi 3 місяці тому +12

    Ptta ane me tika ❤

  • @IsharaIshara-p5l
    @IsharaIshara-p5l 3 місяці тому +25

    ලස්සනයි ඇත්තටම ❤❤❤

  • @ChandiJayamali
    @ChandiJayamali 9 днів тому +2

    Mamath ahuwa ayye sindu tika supiri
    Mona karannada mawa dala giyane ithim

  • @roshikapathirana392
    @roshikapathirana392 28 днів тому +3

    සින්දු ටික පට්ටයි ඈ❤❤❤❤

  • @NotiLasidu
    @NotiLasidu 2 місяці тому +12

    Fv bro thanks❤🎉

  • @NiwasuNiwasu-u9b
    @NiwasuNiwasu-u9b 18 днів тому +3

    🥺 ලස්සනයි ❤

  • @nishanthaharshani6599
    @nishanthaharshani6599 2 місяці тому +8

    අනේ මන්දා මට තාම හිතාගන්න බෑ අවංක ආදරේ හැමදාම පරාජය කරන්නේ කියලා ඒත් මම එයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Panatath වැඩියේ ආදරේ

  • @dilshanhasith2100
    @dilshanhasith2100 16 днів тому +3

    Ane godak lassani❤❤❤🎉 hithata waduna eyawa godak mathak unah e mathak 😊😭💔

  • @KavindyaVitharana
    @KavindyaVitharana 9 днів тому +2

    මන් මගේ ජිවිතේ සතුට හොයන එක නෙවෙයි කරන්නෙ වේදනාව අඩු කර ගන්න උත්සහ කරන එක ❤😊

  • @SampathSampath-id5fw
    @SampathSampath-id5fw Місяць тому +8

    Ekah 😫💗

  • @kavishkakavishak2739
    @kavishkakavishak2739 Місяць тому +6

    Patta sindu tikak ❤❤❤❤❤

  • @AshaSanjeewani-t5z
    @AshaSanjeewani-t5z 26 днів тому +3

    මට දුක හිතුණා යාලු😢😢❤❤

  • @SasiduNethsara-n7p
    @SasiduNethsara-n7p Місяць тому +4

    සුපිරි බොක්ක ❤

  • @jayalathjayalath6870
    @jayalathjayalath6870 28 днів тому +4

    මට මැරෙන්න හිතුන බ්න් එක මතක් වෙලා😢

  • @SunethraMalkanthi-w2d
    @SunethraMalkanthi-w2d 20 днів тому +2

    Ahamben hambauna lasanama sindu tika😊❤

  • @KishanKishan-c2z
    @KishanKishan-c2z Місяць тому +5

    Patta❤😊. Iassanai ❤

  • @SasiniSachini
    @SasiniSachini 2 місяці тому +6

    Eyath ekka satthhutin inna 💔💔❤️‍🔥

    • @SasiniSachini
      @SasiniSachini 2 місяці тому

      😭😭😭😭😭😭😭😭😭💔😭😭💔💔💔😭

  • @Datalineinternationalservices2
    @Datalineinternationalservices2 Місяць тому +6

    හොඳ සිංදු ටිකක් අඩුනා 😢🥺🥺💔💔💔💔💔💔💔💔😭😭

  • @Lasanthasamarasinghe-q4i
    @Lasanthasamarasinghe-q4i Місяць тому +4

    එයාට මේ ටික ඇහුනානම්....😢😢😢😢😢මැනික ඔයා තාමත් මගේ පන....k සතුටින් ඉන්න ....😢😢😢😢❤ඔයාව අහම්බෙන් හම්බුනත් මගෙ හිතට වැදුනෙ ඔයා....

  • @sewsew5193
    @sewsew5193 3 місяці тому +7

    මතක අවුස්සන සින්දු ටිකක්😢😢

  • @Adithyabagya-b7m
    @Adithyabagya-b7m 2 місяці тому +5

    me sindu tiken mata oyawa mathak wena tharam athithayata ekkam giya menika den inna kenath rawattanne nathuwa parissamin inna man oyat thawamath godak adareyi mage sudu mn wage hemoma na oya wena aya lagata gihin ena hema serema bara ganna hemoma balan inne nh ithin raththarane aya enna oyage adare higakana thathweta path karala giyene mn innawa oya aya enakam e tharam man oyage adareta modayi ita wada lobayi 🥺😭😖💔🥀ada oya man laga nathath wena kenekge unath thawamath oyawa mathaka karaganna beri wena tharama mathaka godak mata dila giyata thanx e💔😣🥺hemadama hina wela inna mage raththarane🥺❤‍🩹mine charith💔🥺😭

  • @SithuminiNimasara
    @SithuminiNimasara 3 місяці тому +19

    අනේ මව‍ ඇයි දාලගියේ මම තාමත් ඔයාට ආදරේ සුදු 😔😔😔😔😔😔😔

  • @MahindaRathnamalala
    @MahindaRathnamalala Місяць тому +6

    Issara mathaka lagatama giya
    Gihin balala awa
    Aththatama denuna
    Eyawa godaaak mathak una😭😭💔💔

  • @kevan-n1e
    @kevan-n1e Місяць тому +6

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😪😪 saththai raththarane mata me athmaye athi wennath nathi wennath hitiye mata nuba witharaine,..................

  • @aselasadaruwan460
    @aselasadaruwan460 2 місяці тому +5

    Hmadama, akama . wage adarayak l;abenna pin thiyanna ona 😘😘😘

  • @gajatlankaelectronic
    @gajatlankaelectronic 22 дні тому +2

    ❤😭 eka supiri 😢

  • @HansakaHirushan-b1c
    @HansakaHirushan-b1c 21 день тому +3

    Me supiri halo😢😢😢😢😢😢😢😢😢😢

  • @PasanDewuneth
    @PasanDewuneth 4 місяці тому +14

    පට්ට❤

  • @IreshaNadeekani
    @IreshaNadeekani 4 місяці тому +24

    අනෙ ලස්සනයි ❤❤❤❤

  • @WIKIAnimations
    @WIKIAnimations 2 місяці тому +6

    Very beautiful ❤❤❤❤❤

  • @NilanaOmeth-d3g
    @NilanaOmeth-d3g 22 дні тому +2

    මෙ සින්දු ටිකනම් සුපිරි එත් තිබ්බ දුකනම් සුන්වෙලා ගියා😢😮😂❤❤❤

  • @GamingDula25
    @GamingDula25 2 місяці тому +8

    Supiri😢

  • @HemanthaJayasiri-i7f
    @HemanthaJayasiri-i7f 2 місяці тому +5

    Marama feeling ekak broo 😢😂

  • @AshaSanjeewani-t5z
    @AshaSanjeewani-t5z 26 днів тому +2

    හදවතට දැනුනා බං 😂😂

  • @AnandhaLakshman
    @AnandhaLakshman 23 дні тому +5

    ඔහුගේ අලුත් පෙම්වතිය වෙත ලියමි.!!❤️
    •ඔය අස්සක් මුල්ලක් නෑර හොදට දන්න ජීවිතයක් බන්.
    කොටින්ම ඕකා මට මගේ ලෝකේ වගේ.❤️.
    ඒ තරම් ආදරේ කරා.💗.
    •මුරණ්ඩුයි ,
    සමහර වෙලාවට කියන දෙයක් අහන්නෙ නැතුව කරන මෝඩ වැඩ ගොඩයි.🤍
    •ඒත් ඉවසපන් රිද්දන්නෙපා💔.
    එයාට සමහර වෙලාවට හරියට කේන්ති යනවා...
    හිතන්නෙ නැතුව කරන මෝඩ වැඩ ගොඩයි..🤍
    •ඒත් ඉවසපන් , හිත රිද්දන්නෙපා..💔
    එයාට සමහර වෙලාවට හරියට කේන්ති යනවා
    හැබැයි එක වචනයක් ආදරෙන් කතා කරපු ගමන් එයාට ඒ ඔක්කොම අමතක වෙනව..🥺❤️
    •ආදරේ නම් හොයයි මහා ගොඩක් , බිසී වෙලාවට වද දෙද්දි උබට තරහ යයි.😩
    •සමහර වෙලාවට පොඩි බබෙක් වගේ.🥺❤️
    •සමහර විට මගේ ආදරෙ ගොඩක් අඩුපාඩු වෙන්නැතී.💗
    මම එයාගෙ ආදරෙ ගොඩක් හෙව්වා.සමහර විට ඒකත් එයාට කරදරයක් වෙන්නැති.කමක් නෑ එයාගෙ සතුට උබ ලග නම්..🥺💗.
    •උබ බය වෙන්නෙපා මම ආදරේ කරා තමයි..😊💗
    •ඒත් මම ආයේ උබල දෙන්නා අතරට එන්නෙ නෑ..🙂💔
    •මන් එයාට මහ ගොඩක් ආදරේ කරා..🥺💗
    •ඔය ආඩම්බරකාර පිස්සු කොල්ලව ආදරෙන් පරිස්සමින් හිත රිද්දන්නෙ නැතුව බලාගනිම් ප්ලිස්ස් බන්.🥺💗

  • @SanduniPabasar
    @SanduniPabasar 3 місяці тому +5

    මරැ සිනදු❤❤

  • @DilshanJayalath-j3z
    @DilshanJayalath-j3z 16 днів тому +1

    පරන සින්දුවල තියෙන්නේ ලස්සන තේරුම් ....😢💗

  • @sisirakumara28
    @sisirakumara28 17 днів тому +2

    හදවතටම දැනෙනවා 😢

  • @UpxhaGgh
    @UpxhaGgh 6 днів тому +1

    Fav songs thanks ❤🍃

  • @chamodidilshikadilshika9273
    @chamodidilshikadilshika9273 27 днів тому +2

    Thava sindu one🎀

  • @anuradhapuresuparna
    @anuradhapuresuparna 3 місяці тому +19

    හිත හදා ගන්න බැරිම තැන් වලදි පවා අඩ අඩ හරි අහන් ඉන්න සිංදු ටික සුපිරි 🙂🥺

  • @SumuduPiual
    @SumuduPiual 25 днів тому +3

    Eyata tamat adarei oi🥺🥺🥺inna tanaka satutim inn pana adarei hamadama

  • @SuranganiroshonNioshon
    @SuranganiroshonNioshon 15 днів тому +2

    Super song collection ❤

  • @NewilPrasanga
    @NewilPrasanga Місяць тому +3

    Me sinduwa lassanay ane

  • @sciencewithdasun5104
    @sciencewithdasun5104 4 місяці тому +9

    Supar

  • @RanganaJayathilaka
    @RanganaJayathilaka Місяць тому +2

    Perfect. It can talk with our heart. ❤️❤️

  • @WimukthiUpadya
    @WimukthiUpadya 26 днів тому +2

    ඇත්තටම එයාව මතක් උනා❤❤❤

  • @SanjaleeAnjalee
    @SanjaleeAnjalee 11 днів тому +2

    My favourite songs ❤❤❤

  • @HariniChathurya
    @HariniChathurya Місяць тому +5

    HADAWATATNM HODATAMA DANUNA...💔💔AI DEIYANE APITAMA MEEHEM VENNE...😭😭❤❤

  • @DileshikaPriyadarshani-h4l
    @DileshikaPriyadarshani-h4l 14 днів тому +2

    ලස්සනයි😅

  • @Iiiyfruuutf
    @Iiiyfruuutf 2 місяці тому +3

    Maru songs tik.thank bn ❤️

  • @jeewanthijayani3153
    @jeewanthijayani3153 23 дні тому +1

    ඒකනම් පිස්සුවක් ❤😊😢

  • @asankakumara3419
    @asankakumara3419 26 днів тому +2

    Ai man eyata echcharatama adare kara❤🥺🥺

  • @LahiruSampath-p6p
    @LahiruSampath-p6p 28 днів тому +2

    Eya kiyana vidhita matath inna salli thibbanm😢.eya ada mawa dala yanna❤.

  • @Iiiyfruuutf
    @Iiiyfruuutf Місяць тому +2

    my favourite songs vgyk.thnk so much ❤

  • @EshaniHarshi
    @EshaniHarshi Місяць тому +4

    ❤1❤sinuwa mage hithatawaduna😢😢

  • @NNNHHH-hn1
    @NNNHHH-hn1 Місяць тому +3

    My tears are falling down with so many memories... I cant take this situation 😢😢

  • @SandyS-ze1iq
    @SandyS-ze1iq 4 місяці тому +4

    මතකයන් අවුස්සන ලස්සන සින්දු ටිකක් 💔😥

  • @AsankaMadu-v8k
    @AsankaMadu-v8k 2 місяці тому +3

    Maru hodai thave one❤❤❤

  • @chanukaSanditha-m3d
    @chanukaSanditha-m3d 15 днів тому +1

    සුපිරියි 😢😢😢😢

  • @ChathuriSihasna
    @ChathuriSihasna 8 днів тому +1

    මරු සින්දු ටික ඈ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😢😢😂😢😂😂😂😂

  • @dharmikacollege
    @dharmikacollege 2 місяці тому +2

    man oyata godak adarei

  • @imalkamadurangani5800
    @imalkamadurangani5800 6 днів тому

    සුපිරි ම ෙනා පාරක් වැදුනා බං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢

  • @AsXz-l4l
    @AsXz-l4l 2 місяці тому +5

    lassani😊😊