Ou e sinduwa aththak❤ape adareta aurudu 7 k me weddi.ada mama leda ade...eth eya math ekkma...sparshayak wath nathiwa athin allannewath nathuwa api dennm adre krnw.ou eya mata wada shakthimatj❤.ada mama leda adee htyath mwa thanii krnne na...me jeeeitha kaleee awasam wenklma mge laga innaaa❤budu saranaiii..IS❤
ජීවන මන් පෙත මලින් සැදී ගිය, යුගයක නොව ඔබ හමු වූයෙ,
කටු කොහොලින් පිරි කලල් වියෙ මා, තනියම එද්දී හමු වූයෙ,..
මින් මතු මන් පෙත මලින් සදන්නෙමි, ලතැව්ල් සෝ ගිනි නෑසෙන සේ, පමනක් නොව මේ සංසාරෙ, උපදින උව මතු සංසාරෙ..
මතු සංසාරේ මා හුරු බුහුටිව,
පෙම් කරනා කල එලබෙන දා,
කුලුදුල් නැකතින් හමුවන පැතුමක්, පතනෙමි සසරෙන් නික්මෙන දා..
සංසිදුවා සිත පහන් කරන්නෙමි,
මේ පෙම කුලුදුල් පෙමය සිතා,
එන්නෙමි පසු පස සංසාරෙ,
කැපවෙමි ඔබ සිත ගැනම සිතා..
සැරයටියෙන් අපි ,යනෙන තුරා
සංසාරෙ අපි එකට ඉමූ,
සංසාරෙන් අපි සමුගන්නා දා,
ඒ ගමනත් අපි එකට යමූ....
මේ සිංදුව ආදර ගැන පොරොන්දුවක් ❤️
Ek aththa
අනිවාර්යයෙන්
Aniwaren broo ❤️
Yes 100%
සිතේ තියන දුක පරනව බ්න් ...පර්‍ර අදරේයි 🙏🥺
මේ සිංදුව පිස්සුවක් වෙලා ඉවරයි! 😭😘❤
ගොඩක් ලස්සන සින්දුවක් මගේ ජිවිතේ අවසන බලපොරොත්තුව ඔයා මගේ රත්තරන්
A+N❤❤❤
දිගටම මේ වගේ cover ඕනේ...❤️❤️👍
ඒක නම් උපරිමයක් ❤❤
Soooo nice cover 😍😍
ජීවන මංපෙත මලින් සැදීගිය යුගයක නොව ඔබ හමුවූයෙ ..😢 කටුකොහොලින් පිරි දිවිගමනෙදි තනිවම එද්දියි හමුවූයේ....❤❤❤
සිය පාරක් විතර අහනවා අහනකොට..🥺❤️
ඒ සින්දුව ගොඩක් හැගීම්බරයි😢
සැරයටියෙන් අපි යනෙන තුරා...සංසාරේ අපි එකට ඉමු...❤..සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු...😢❤
Ow vasthu ahemaveyida api praththana karamu ahema venna kiyala vasthuve
ආදරයේ පොරොන්දුවක් ජිවීතය තියෙනකන් ආදරේ පරිස්සම් කරගන්නවා ඔබේ නමින්❤️🌎
සින්දුවනන් ලස්සනයි එ්නරමට හිතන අය ඉන්නවනන් තවත් ලස්සනයි..❤❤
සංසාරෙන් අපි සමුගන්නා දා..
ඒ ගමනත් අපි එකට යමු..
R 🌏❤️
මේක නම් භාවනාවක් ❤
ගොඩක් ආස කරන සින්දුවක් ❤️
මේ සිංදුව ඇහුවත් හිත නිවේනවා මේක නම් භාවනවක් ♥️
මේ සිංදුව නම් පිස්සුවෙන් වගේ මන් අහන්නේ 😢මේ සිංදුවෙන් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් ❤
දිවි ගමනේ පෙම් සිහින මවා
නුඹ සමගින් යන මේ ගමනේ
අත්වැල් බැදගෙන යමු දෙදෙනා
සසරින් කෙලවර වෙනෙන තුරා
Lv you bashi❤️
mam hamadamath oyata adareyi vasthu
මෙන්න සින්දු මෙන්න වචන මෙන්න තේරුම් 🙏❤ජය වේවා !!
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සැරයටියෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු
ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ
මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරන කල එලඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ😘
Sansisuwa sitha pahan karannemi me pema kuludul pemaya sitha....ennami pasupasa sansare kepawemi oba sithu genama sitha.........❤️❤️❤️❤️❤️❤️
සැරයටියෙන් අපි යනෙනතුරා සංසාරේ අපි එකට ඉමු ❤️ (M)
කටහඩ ❤❤❤❤❤
මේක නම් පිස්සුවක් ❤❤❤
හිතට වදින song එකක් තනියෙන් ඉන්න වෙලාවට අහන්න ඕනි ❤️
සංසරේ එකට ඉමු සංසරේ සමුගන්නදාට එකට යමු ඒ ගමත්.......N
Mn aurudu aurudu 11k adaray kala... Eyage nama kesarindu... Thamath adaryi... Kohe hitiyath oya sathutin inna.... Eyage amma thatta sahodaryo thamath magema paule aya ❤
මේ සිංදුව තරං හිතට දැනුනු සිංදුවක් නෑ 😢මට
මාර ලස්සනයි 🥺🥺❤️❤️
Ammoh kud meka kiynne .addicted ane ♥️♥️
මේ කියන විදියට තමා මේ සින්දුවට ආස හිතුනෙ ❤️
කියන්න වචන නැ අහපු වර අනන්තයි 🙏🥺😞
Wow wow wow
Kochchara ahuwath athi hithenne na ❤️💖
මාවනම් වෙනම තැනකට ගෙනියන්ව🙂❤️
සංසිඳුවා සිත පහන් කරන්නෙමි.. මෙ පෙම කුළුදුල් පෙමය සිතා..
එන්නෙමි පසුපස සංසාරේ...
කැපවෙමි ඔබ සුතු ගැනම සිතා....💓💓
My love...💓
සැරයටියෙන් අපි යනෙන තුරා අපි එකට ඉමු..
සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු..❤️🌎
Your love
මේක ඇබ්බැහියක් ❤
Love song ලස්සනයි ❤️❤️
❤❤❤ගොඩක් ලස්සනයි❤❤❤
අපි ආදරෙ කරා අවුරුදු 4 එයා මාව දාලා ගියා.... එයාට මන් ගොඩක් ආදරෙයි එයාව මට ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකො.
ආයෙ එයාව ඔයාට ලැබෙයු.❤️
Aniwaren❤❤❤❤❤😢❤❤
දාල ගිය අය ආයෙ ජීවිතේට ගන්න එපා බ්‍රෝ එයාල ඒක ආයෙ නොකරයි කියල විශ්වාස කරන්න බෑ අත්දැකීමෙන් කියන්නෙ.
😂
Daala gya manussayawa aye lan krgna epa. Ayeth eya krne kalin krpu demai. Amaruwen unath hitha hadgna. Psse oyatama therei hithata danena sahalluwa ❤
Mama adare karana kenava mata labenavanam ❤️r
Ou e sinduwa aththak❤ape adareta aurudu 7 k me weddi.ada mama leda ade...eth eya math ekkma...sparshayak wath nathiwa athin allannewath nathuwa api dennm adre krnw.ou eya mata wada shakthimatj❤.ada mama leda adee htyath mwa thanii krnne na...me jeeeitha kaleee awasam wenklma mge laga innaaa❤budu saranaiii..IS❤
හිතට දැනුන සින්දුවක්❤️✋
ඊලගට ගුනදාස කපුගේ මාස්ටර්ගේ සුමනෝ සින්දුවට cover එකක් දෙන්නකෝ...
Kawrut ennati kawrut dan nati mal peti irihirunu mal pare slow beat ekata
මතු සංසාරේ මා හුරුබුහුටිව,
පෙම් කරනා කල එලබෙන දා........
කුලුදුල් නැකතින් හමුවන පැතුමක්,
පතනෙමි සසරින් නික්මෙන දා......
IU ❤️
❤️
ජීවතේ ට ඕනි හයියක් වෙන කෙනෙක් 🥺
සල්ලි රූපෙ මොකුත් නෙවෙයි මන් ඔයා එක්ක ඔනි දේකට ඉන්නවනෙ කියන හැඟීම දැනෙන කෙනෙක් 🥺❤...
මාව රවට්ටන්න හරි හම්බුන මිනිස්සුන්ට මන් පුළුවන් උපරිමයෙන් ආදරේ කලා.කවදාවත් මාව තේරුම් ගන්න ඒ කිසි කෙනෙක් ට උවමනාවක් තිබ්බෙම නෑ .ඒත් ආදරේ ආදරේ විදිහට ලැබෙන දවසක් අනිවාර්යයෙන් එයි.එදාට වාසනාවන්ත ම මනුස්සය එයා වෙනවා අනිවාර්යයෙන් ම.මොකද මේ කටුක කාලෙ මන් එක්ක ගෙවනව කියන්නෙම අනාගතේ මල් වලින් පිරිලා සතුට විතරක්ම තියෙයි 🌼❤ ....
Oyag wada I walata duka hithuna ❤❤❤❤😂😂😂 Hoda adarayaki hamiba Wai ❤❤
සාපයක් තොපි. පොතක් ලියපන් ඕක ගැන 😂😂😂🥲🥲🥲🙏🏼
හොද අයට හොද අය හම්බෙන්නෙ කාලතුරකින් අනෙ මම අසරණ ඔයා වගෙම
Oyata waradina ekak Nah
@@dreamflixstudio1673gon pakek bn uba
ආදර පොරෙන්දුවක් ❤️
සිතට කත කරන උබය කවම දකවත් වරින්න එප....
ජීවිතේ අන්තිම හුස්ම ඇතිතෙක් ආදරේ පරිස්සම් කරගන්නම් නුඹේ නමින් 😥😥🥺❤️🌍 A
ane ammeee kelle
Aduna... etharam lassanai
Lyrics වැරදියි
Wow ලස්සනයි
Man asma sinduvak ❤❤❤
Harima lassanai...ki parak ahuwada manda....❤❤
සුපිරියි 🤟
පරිස්සමින් ඉන්න. හැමදාමත් ඔයා එක්කම මං ඉන්නවා 🤍
ලස්සන සින්දුවක්
🙂 අහන අහණ වාරයක් ගානේ ඇඩෙනවා.. එයාට මගේ ආදරේ තේරුම් ගන්න බැරි උනා 😊🤍 හැමදාම මම එයාට ආදරෙයි 🤍
ලස්සනයි 💯😍💪
පිස්සුවක් තමා
Very beautiful song 🤗😇
Lassanai❤️❤️❤️❤️
Beautiful song💖💐
බාවනාවක් 🙏😔
Waw👍👍👍👍👍❤️
මරූ
Ow
What a talent...!!!! Superb
මින් මතු මං පෙත මලින් සදන්නමි මගෙ pana ❤️❤️Madushani
විජය කුමාරතුංග මහත්තයගෙ සිංදුවක්....❤❤❤❤❤
මේ ආත්මයේදී ලබාගන්න බැරි උනත් ලබන ආත්මෙක හෝ නුබ මගේම වේවා!❤
ආදරෙයි
Mathaka godak awissena lassana sindueak...🥺❤️
Woow 😍😍voice..addicted
මම ආස සිංදුවක්
Lassana song ekk ❤😊
Super 😊
❤this song
Patta ❤❤❤
L & A සදාතනිකයි...අනිවාරෙන්ම..ඒක කඩන්න කාටවත් බෑ..ඒහෙම උනොත් ස්වභාවධර්මයට භාරදෙනවා ඒක අපි දෙන්නා...💛
❤❤❤මගේ ආසම සින්දුව❤❤❤
Beatiful ❤️❤️
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ එකට cover එකක් දෙන්නකො
Woooooow 😎
Beautiful song wow
එන්නෙමි පසු පස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා... ❤
Marama lassanak hithata godak denenawa
ඒ හඩ හරි ලස්සනයි.. සේව් කරගන්න විදිහක් කියන්නකො මේ voice ekema mp3 song eka.
Lassany gayanaya.
Lassanai supiri
Superb voice
Beautiful ❤️❤️❤️❤️🥰🥰🥰
Beautiful song 🤩
Patta
aka lassanie ahema veyida vasthu
1:19 ❤❤
👌🌸😉
කිසිම කෙනෙක් ආදරේ නිසා විඳවන්න හොද නෑ😢..ඒ දුක තරම් දුකක් තවත් නෑ..
😍😍