RAINI - Sarayatiyen (සැරයටියෙන් අපි යනෙන තුරා) with Flashback

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @d.mdhanushkaranjithdissana4245
    @d.mdhanushkaranjithdissana4245 2 роки тому +84

    විජය කුමාරතුංග.... ඒහඩ,රංගනය අපිට නැතිඋනා. එදා,අද සිනමාවේ තරැව විජය ඔබ පමනයි... විජය කුමාරතුග ඔබට නිවන් සුව!

  • @champjanlyn8740
    @champjanlyn8740 2 роки тому +66

    අවු 4කට පසුවත් ඒ සදා අමරණීය විජය කුමාරතුංග, චිත්‍රපට ලෝකයේ දයාබර පෙම්වතාගෙ ගැඹුරු කටහඬ අවදි කල ගීතය ඇසීමි..

  • @anushkajayawira6106
    @anushkajayawira6106 Рік тому +128

    විජය කුමාරතුංග කලාකරුවාට උපහාරයක්ම වේවා හරිම ලස්සන සින්දුවක් මේ සින්දුවට සාධාරණයක් ඉෂ්ට කළේ මේ දෙන්නා විතරයි රයිනි හා මංජුල ලස්සනට කියනවා බුදු සරණයි ආදරෙයි ගොඩක් ❤️❤️🙏

  • @sampathgamage861
    @sampathgamage861 Рік тому +56

    මංජුලගේ සහ රයනිගේ උත්සහය ඉතාම විශිෂ්ඨයි..👍..😍..! සංගිත කන්ඩායමේ බැකින් සුපිරි.👍..🔥..! මේ ගීතයේ ගැබුරැ ස්වරය හා මැවෙන අර්ථ රසය සදාකල්.. ආදරනිය ❤ විජය සහ චන්දාලේකා සතුයි..!!

  • @pinnawalatemple5275
    @pinnawalatemple5275 2 роки тому +27

    ඒ අතීතයට අප අරන් යන්න මහන්සි උන ඔබ දෙපලට ආශිර්වාදය ..... ඒත් සම කල නොහැක

  • @nilukasampath4409
    @nilukasampath4409 2 роки тому +95

    විජය කුමාර තුන්ග කලාකරුවාට උපහරයක් වේවා ලස්සනයි සින්දු රයිනි හා මංජුල දෙන්නම ලස්සනයි කියනවා බුදු සරනයි

  • @TharinduDissanayake
    @TharinduDissanayake 2 роки тому +67

    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමූ
    සංසාරෙන් අපි සමුගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමූ
    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමූ
    සංසාරෙන් අපි සමුගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමූ
    ජීවන මං පෙත මලින් සැදී ගීය
    යුගයක නොව ඔබ හමු වූයේ
    කටු කොහොලින් පිරි කලල් වියේ මා
    තනිවම එද්දිය හමුවූයේ
    මින් මතු මංපෙත මලින් සදන්නෙමි
    ළතැවුල් සෝ ගී නෑසෙන සේ
    පමනක් නොව මේ සංසාරේ
    උපදින වුව මතු සංසාරේ
    මතු සංසාරේ මා හුරුබුහුටිව
    පෙම් කරනා කල එලඹෙනදා
    කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
    පතනෙමි සසරින් නික්මෙනදා
    සංසිදුවා සතු පහන් කරන්නෙමි
    මේ පෙම කුලුඳුල් පෙමය සිතා
    එන්නෙමි පසුපස සංසාරේ
    කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමූ
    සංසාරෙන් අපි සමුගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමූ

  • @madushikapriyadarshani5608
    @madushikapriyadarshani5608 3 роки тому +51

    සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු........ආසම ගීතයක්.බුදු සරණයි!👍👍👍👍

  • @dimalmunasinghe4399
    @dimalmunasinghe4399 3 роки тому +156

    රයිනි ශබ්ද ගබඩාවක් ඒ හඩ භාවනාවක් ...
    සුපිරි

    • @niroshapriyangani3162
      @niroshapriyangani3162 2 роки тому +1

      great 👍👍💖💖

    • @tharindukumara8118
      @tharindukumara8118 2 роки тому

      @Udaya Wasantha ☠️o

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 Рік тому

      ශබ්ද ගබඩාවක්...භාවනාවක්...😂
      සද්දෙයි ,භාවනාවයි සෙට් වෙන්නෙ නෑනෙ ...😂😂

  • @lahirunilanka1216
    @lahirunilanka1216 3 роки тому +153

    විජෙගෙ කටහඬ නියමෙට අවා

    • @Bandara-cz5jq
      @Bandara-cz5jq 9 місяців тому

      ❤️

    • @RanjithWeerasinghe-ew7bm
      @RanjithWeerasinghe-ew7bm 9 місяців тому

      ​@@Bandara-cz5jqqq❤❤

    • @sanjas7317
      @sanjas7317 3 місяці тому

      ආවා නෙවෙයි මෙයා කොහොමත් විජයගෙ සිංදු තමයි කියන්නේ

  • @abababab7812
    @abababab7812 4 роки тому +75

    තවමත් ඒ චන්ද්‍ර ලේඛකා ගේ හඩමයි ගොඩක් ලස්සනයි අදටත් බුදු සරණයි

    • @rohanajagathsiri2075
      @rohanajagathsiri2075 2 роки тому +1

      Hithata denena sudduwak me.hithata wadinnama kiyanawa.elaaaaa

  • @w.a.h.weerasinghe9385
    @w.a.h.weerasinghe9385 4 роки тому +228

    විංජ්කුමාරතුංග.. මහත්මය.. සිහිවන මොහොතක් බුදුසරනයි දෙවිපිහිටයි ඔබ දෙපලට

    • @parambaramsomali9679
      @parambaramsomali9679 4 роки тому +1

      BUDUSARANA KOHEDA YAKOO......UN KIRISTIYANI YAKKU.

    • @udayapriya5124
      @udayapriya5124 4 роки тому +1

      මම ගායනා කරන මෙම ලස්සන ගීත 3 තුන අසා බලන්න ua-cam.com/video/DZb1pZGvW2M/v-deo.html

    • @chandanawikkramathilaka9396
      @chandanawikkramathilaka9396 Рік тому +1

      @@parambaramsomali9679
      ,yields have ⁶hģģçep

  • @jajausa3997
    @jajausa3997 2 роки тому +82

    විජය කුමාරතුංග මහතා ගේ ඇමරණීය හඬ සිහි වෙනවා.
    ස්තුතිය ...
    රයිනි අපිට ආඩම්බර යි

  • @dimalianusha3055
    @dimalianusha3055 2 роки тому +23

    ගීතය ජීවමාන කලා...එදා වගේමයි..ඔබ දෙපලට ගොඩාක් ස්තූතියි අතීතයේ ඒ හඬට සාදාරණයක් කලා

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 Рік тому +21

    අහන් ඉන්නකොට තේරෙනවා ඒ ඇඟිලි කොච්චර පරිනතද කියලා Suran Jayasinghe - ලීඩ් 🔥❤️

  • @hiruniimaya1448
    @hiruniimaya1448 4 роки тому +87

    මාරම ලස්සනයි රයිනි අක්කි..ඔයාට මේ සංගීත ගමන සාර්ථක වේන්න කියලා සුභ පතනවා.ඒ වගේම අකිල අයියාගේයි රයිනි අක්කිගේයි විවාහ ජිවිතය සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..අපි ඔයාට ගොඩක් ආදරේයි අක්කි..😙😙😙😙💖💖💖💖💖💖💖

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 4 роки тому +89

    හරිම ලස්සනයි ඒ විනාඩි 4 හිත කොහේටදෝ මන්ද අරන් ගියා 🔥🔥🔥🔥😍

  • @SLMusicSeries
    @SLMusicSeries 3 роки тому +12

    ලස්සනයි ලස්සනයි ලස්සනයි
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @pradeepprasanna9644
    @pradeepprasanna9644 2 роки тому +4

    බන්නකෝ ඒ ආදරනීය.... හැගීම අපිට ඒන විදිය මේ ගීතයත් එක්කම ඉන්න කොට...

  • @user-mz1ki7on5k
    @user-mz1ki7on5k 2 роки тому +3

    Manjula nisa sinduwa lassanaiii

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 роки тому +7

    මුල් ගීයට හානියක් නෑ ..........
    නියමයි ............ 👍🌹❤️

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 4 роки тому +80

    වස්තුව ... රයිනි චාරුකා...👉❤️

  • @poornimathilakarathna1452
    @poornimathilakarathna1452 4 роки тому +18

    ආදරණියයි❤️හැගුම් බර ලස්සන සින්දුවක්❤️සැර යටියෙන් අපි යනෙන තුරා සංසාරේ එකට ඉමු❤️👫👩‍❤️‍👨

  • @inokakumari7378
    @inokakumari7378 3 роки тому +27

    හරිම ලස්සනයි නියමයිනේ සිංදු කියනවා ..බුදු සරණයි සියලු දෙනාටම ..👍🙏👍💘💘💘💘👍

  • @peraraperara639
    @peraraperara639 4 роки тому +246

    විජය කුමාර තුන්ග මහත්තයා සිහිපත් උනා ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සනයි

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 3 роки тому +3

      wijaya kumarathunge mahathmaya ahinsaka manusayek kiyala ahala thiyenawa niwandakithwa kiyala parthna kranawa

    • @realracer8243
      @realracer8243 3 роки тому +2

      Excellent.wish you a luck

    • @suwarnadubai4325
      @suwarnadubai4325 3 роки тому +1

      Gegegegeeb wta

    • @srilankabeautyvlogsbysam343
      @srilankabeautyvlogsbysam343 3 роки тому +2

      මොනවද මුත්තේ මොකද කරන්නේ....කියන සිංදුව අහලා නැති අයට මේ ලින්ක් එක...
      ua-cam.com/video/b_ybr8twqmE/v-deo.html

    • @kantimala5976
      @kantimala5976 2 роки тому

      9

  • @buddhinidanushika5561
    @buddhinidanushika5561 2 роки тому +11

    සැරයටියෙන් අපි යනෙන තුරා සන්සාරේ අපි එක⁣ට ඉමු 😍❤️

  • @whsamarasinghe556
    @whsamarasinghe556 2 роки тому +25

    නියමයි...දෙන්නගෙම voice ගැලපෙනවා...💝💝💝💝💝😍😍😍

  • @suddasl553
    @suddasl553 4 роки тому +7

    මොනවා රෙකෝඩ් ගැහුවත් අටිස්ලට රෙකෝඩ් ගහන්න බෑ. මේක පට්ටෙට ගහනව

  • @j.w.samarasinghe86
    @j.w.samarasinghe86 4 роки тому +46

    මංජුල ගෙ voice,එක නම් හරිම ලස්සනයි විජයකුමාරතුංග මහත්තය මතක් වෙනව රයිනි නම් අම්ම

  • @danwthtaliyanagayasithavid8682

    කොච්චර හැවුවත් එපා වෙන්නෙ නැ සුපිරි විදියටම කියනවා මුල් අයිතිකරු කැලෙ

  • @nilminithirani7417
    @nilminithirani7417 2 роки тому +14

    මම ආදරය කරන ලස්සන ගිතයක් ඔබ දෙදෙනාට බුදු සරණයි .❤👍

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Рік тому +8

    සුරා ගෙ Lead පහර වදිනවා රිදෙන්නම..💙🎸

    • @nilantharuwan544
      @nilantharuwan544 Рік тому

      Hama sinduwakama paranama quality akata lids gahanne meya thamai superi💖💖

  • @isurusampathdissanayaka9925
    @isurusampathdissanayaka9925 Рік тому +5

    ලීඩ් 🎸 එක අඩනවා 😘😘😘😘😘

  • @sujeewaniprasangika3439
    @sujeewaniprasangika3439 4 роки тому +7

    අනෙ එ කටහඩ ..අහන් ඉන්න අසයි..රයිනි..අක්කි.

  • @prasannanuwan6816
    @prasannanuwan6816 3 роки тому +15

    ආසම කරන කටහඬවල් දෙකක්..👌👌

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 2 роки тому +4

    මම ආසම ගායිකාවක් රයිනි ගුණතිලක ලස්සනයි දෙන්නගෙම ගායනය.

  • @beatricefernando985
    @beatricefernando985 4 роки тому +40

    හරිම ලස්සනයි ඔබ දෙපලට සුබ පැතුම් . 👍👍👍❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰

  • @priyangika1697
    @priyangika1697 3 місяці тому +2

    Supiry good job subapathanawa dennatama

  • @kelumsrimal9076
    @kelumsrimal9076 4 роки тому +18

    අහං ඉන්න පට්ට සිංදුව. ☺️❤ Backing 🔥
    Jaya wewa flashback, Nice Voise 🖤

  • @yohansameera6104
    @yohansameera6104 11 місяців тому

    ඒ විජයමයි......❤❤❤❤
    ස්තුතියි 🙏 🙏 🙏 මංජුල රයිනි ආදරෙයි විජය කුමාරතුංගයාණනි. ආදරෙයි ඔබ දෙපලටත්

  • @priyanjalifernando1692
    @priyanjalifernando1692 2 роки тому +31

    Bravo Raini......what a voice!! Versatility at its best ♥️❤♥️❤

    • @mangalakumara866
      @mangalakumara866 2 роки тому

      Ppppap0ppqqqqqaqqqaqq

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 роки тому

      ඔයා කිව්ව දෙ කිසිම.කෙනෙකුට තෙරුනෙ නැ සිස්

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 роки тому

      අපි කොහෙද ඉන්නෙ ලංකාවෙ ඒ නිසා සිංහලෙන් කියන දෙයක් කියන්න සුද්දො ජාතක කරපු උන් මෙ.රටෙ ඉන්නෙ ඔන නැ

    • @anuradhahanwella292
      @anuradhahanwella292 2 роки тому

      😂😂

    • @SameeraRuwandika-fx5ty
      @SameeraRuwandika-fx5ty Рік тому

      Bravo නෙවෙයි...ෆ්ලෑෂ් බෑක් ගහන්නේ.🙄🙄🙄🙄🙄

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 роки тому +3

    💗💗🌷🌷විජේ අයිය ඔබ සදා අමරනියය අදෙරෙයි...

  • @ashan7908
    @ashan7908 3 роки тому +10

    ජය වෙවා
    බුදු සරනයි රයිනි අක්කා ...

  • @rockboy6026
    @rockboy6026 3 роки тому

    Phone එකනම් රයිනි බලන්නෙ සෝබනේට අපිටත් කටපඩම් මේ සින්දුව කොහොම උනත් බුදුසරනයි

  • @samankumara4812
    @samankumara4812 2 роки тому +7

    උපතින්ම ගෙනාපු හඩවල් ලස්සනයි ❤🙏

  • @mytraveltoday
    @mytraveltoday 4 роки тому +4

    Eka patta ජයවේවා දිගටම ඉන්න ආදරෙයි ගොඩක්

  • @meghaliyanage8808
    @meghaliyanage8808 4 роки тому +71

    රයිනි ගෙ වොයිස් එක 🔥🔥🔥😍❤

  • @shanthimuniyandi2775
    @shanthimuniyandi2775 2 роки тому

    අනේ හරිම ලස්සනයි මම ගොඩාක් ආසම සින්දුව රයිනි නංගි ඔයාට මං ගොඩාක් ආදරෙයි මම කුවේට් රටේ ඉදලා බැලන්නෙ වීඩේයෝව ඔයාට සුබම සුබ ගනක් වෙන්න ඕන

  • @subhanisubhani4601
    @subhanisubhani4601 Рік тому +4

    මංජුල කියන්නෙත් වෙනම එකක් ❤️❤️❤️❤️

  • @pathminipathmini117
    @pathminipathmini117 3 роки тому +2

    අම්මෝ හරිම ලස්සනයි .....නියෙමට ගැලපෙනවා....🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isharakamh2720
    @isharakamh2720 4 роки тому +17

    ජීවන මං පෙත මලින් සෑදී ගිය යුගයක නොව ඔබ හමුවූයේ..
    කටු කොහොලින් පිරි කලල් දියේ මා තනිව මියෙද්දිය හමු වූයේ..
    මින් මතු මං පෙත මලින් සදන්නෙමි ලතවුල් සෝ ගී නෑසෙන සේ..
    පමණක් නොව මේ සංසාරේ උපදින තුරැ උව සංසාරේ...❤️❤️❤️💐💐💐💐

  • @amirsuleimanamirsuleimamsu9650

    නියම පිරිමි කටහඬ.දෙන්නගේම වොය්ස් එක සුපර්

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 4 роки тому +6

    ඔබතුමිය සිනමාවේ සිටිය දැවැන්තම නළුවා වන විජය කුමාරතුංග මහතා සමඟ ගායන කරපු ගීතය අදත් ඒවගේම ගායනය කරනව ලස්සනයි .❤❤

    • @RainiCharuka
      @RainiCharuka  4 роки тому +4

      Renuka Algewaththa - bohoma sthuthi. Mul gaayanaya mage amma Chandralekha Perera ge... ♥️

    • @chandananishshankawickrama5574
      @chandananishshankawickrama5574 4 роки тому +1

      Ms Rayni...we expecting something more to music...Great voice sis....no words...

    • @chathudkc5831
      @chathudkc5831 3 роки тому

      @@RainiCharuka අක්කා ❤🤗

  • @malkanthim5198
    @malkanthim5198 2 роки тому +1

    රයිනිට මම ගොඩක් කැමතියි. ජයවේවා

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 роки тому +84

    සිංදුවට සාදාරනයක් කලා දෙන්නම ❤❤

  • @hasunhasun6435
    @hasunhasun6435 2 роки тому +1

    හරම ලස්සනයි රයිනි අක්කෙ එළකිරි

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 роки тому +224

    ගීතය ගැන..."සෝමපාල ලීලානන්දයන්ගේ පද රචනය, සරත් දසනායකයන්ගේ සංගීතයට, එදා විජය කුමාරතුංගයන්ගේ ගී හඩ චන්ද්‍රලේඛා සමගින්......

  • @nimalidisanayaka4263
    @nimalidisanayaka4263 3 роки тому +5

    හරිම ලස්සනයි...මගේ අසාම සින්දුව..බුදු සරණයි🌹

  • @සෙනුරිහන්සමාලි

    සංසාරෙන් අපි සමු ගන්නාදා එ ගමනත් අපි එකට යමු 😢😢😢😢😢😢😢විජය කුමාරතුංග ඔබ තාමත් අපගෙ මතකයෙ රැදි ඇත ,,,,,,,❤❤❤❤❤❤❤

  • @nimsaraathapththu949
    @nimsaraathapththu949 2 роки тому +1

    සුපිරියටම කියනවා

  • @vinukasandaru7350
    @vinukasandaru7350 4 роки тому +105

    සදා අමරණීය සිංදුවක්!

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 5 місяців тому

    කොච්චර ඇහුවා ත් එපා වෙන්නේ නැති ගී තයක් ❤❤හරි ලස්සනයි

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 3 роки тому +4

    ලස්සණට ගායනා කරනවා..සුපිරියි...අහන්න අාසයි..

  • @ChamariAtapattu-i9y
    @ChamariAtapattu-i9y 26 днів тому

    හරිම ලස්සන කටහඩ 2ක්❤

  • @dinakarawijesooriaarachchi8708
    @dinakarawijesooriaarachchi8708 4 роки тому +44

    අම්මෝ කන් දෙක.........මෙච්චර පින් කරලා තියෙනවා ද.............❤❤❤❤❤

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 4 місяці тому +1

    විජයකුමරතුංග,කලාකරැවනෝ,ඔබ,ජිවමනයි❤

  • @sksruwankumara2967
    @sksruwankumara2967 4 роки тому +6

    මාරම ලස්සනයි...

  • @Sp-vq3ux
    @Sp-vq3ux 2 роки тому +2

    සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු.❤️❤️❤️

  • @hemachandraasarappuli8399
    @hemachandraasarappuli8399 4 роки тому +11

    Flash back nice music 💪👌👍 with Raini and Manjula sweet voice congratulations all of you

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 2 роки тому

    You tube එකේ වැඩිපුරම බලපු Vedio එක.Amazing Voice .......

  • @shaniperera1877
    @shaniperera1877 4 роки тому +80

    හරිම ලස්සනයි ,,රයිනි ,,very beautiful voices both of you 🌸🌸🌸💐🌻🌻🌻

  • @aravindakarunarathna7176
    @aravindakarunarathna7176 2 роки тому +1

    මැරිලත් පැයක් ආදරෙයි ලොකු අක්කේ ❤️❤️

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +6

    සදාදර විජේ ඔබ අමරණීයයි

  • @sureshkarunathunga9719
    @sureshkarunathunga9719 Рік тому +2

    ආසම සින්දුවක් 👍👍👍👍

  • @inokakumari4377
    @inokakumari4377 4 роки тому +4

    ගොඩක් asa sinduwak ලස්සනයි dennagema ois aka.තෙරුවන් සරණයි

  • @AmeshaGimhani-o8l
    @AmeshaGimhani-o8l 8 днів тому +1

    Mata vayasa avrudu 21 thamath mage hadavathe gethaya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @යන්තරේලංකා-ෆ4ෆ

    මාරම ලස්සනයි සින්දුව.

  • @niroshaku9693
    @niroshaku9693 3 роки тому +1

    , harima lassani

  • @amilamadushan7763
    @amilamadushan7763 3 роки тому +4

    Flashback සුපිරි ❤️

  • @jayaweerajayaweera
    @jayaweerajayaweera 2 місяці тому

    නියමයිනේ

  • @sahantilisha1353
    @sahantilisha1353 3 роки тому +4

    වෙනම ලෝකයකට අරගෙන ගියා ❤️❤️❤️❤️😍😍😍😍

  • @sisirakumara1821
    @sisirakumara1821 2 роки тому +1

    Lassanai. Raini. Great Song. Chamarie Madurapperuma

  • @darshanapathirathna7813
    @darshanapathirathna7813 3 роки тому +12

    Best performance and best music backing..

  • @bishmiharindi4756
    @bishmiharindi4756 4 місяці тому

    හරිම ලස්සනයි අනේ🥰🥰

  • @cutebaby9829
    @cutebaby9829 4 роки тому +6

    ගොඩාක් ලස්සනයි

  • @jayarathnarakwana554
    @jayarathnarakwana554 Рік тому

    විජයට.උපහාරයක් වේවා මේ ගීතය

  • @dilummadushanka2124
    @dilummadushanka2124 4 роки тому +133

    සින්දුවට සාධාරනයක් වගේම.. ෆැලැෂ් බැක් නියම බැකින් එකක් දෙනවා ...ආද⁣රෙයි හදවතින්ම..

    • @imallaksahan8768
      @imallaksahan8768 3 роки тому +3

      ආසම එකක්❤️...මංජුල අයියා එක්ක රහට ගයනව රයිනි අක්කා ❤️❤️😘

    • @දහම්මඟ-ඛ7ර
      @දහම්මඟ-ඛ7ර 3 роки тому

      @@imallaksahan8768
      Loku qqqqq0pplpppppll0p00pplpppppp0lllllppppop0popllpppplplpplppppppp

  • @derangala
    @derangala Рік тому

    ෆ්ලෑෂ්බැක් සිංදුව ට නියමෙටම play කරනවා

  • @anandakumara5177
    @anandakumara5177 4 роки тому +7

    අමිමියාම තමයි රයිනිත් ජය

  • @manjulalohas2831
    @manjulalohas2831 2 роки тому

    19 වෙනි වතාවටත් ඇහුවා බැකින් එකත් 👍

  • @ashinisewwandika2720
    @ashinisewwandika2720 4 роки тому +4

    Woow Rayini akke very nice😍😘❤❤

  • @sanjas7317
    @sanjas7317 3 місяці тому

    බොහෝම පිං මෙවැනි ගීත නිර්මනය කලට

  • @ReemRee-wl4th
    @ReemRee-wl4th 4 роки тому +32

    ජිවන මන්පෙත.ලස්සනයි .....කොරෝනා දුක යන්න 👍👍👍♥️♥️♥️

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 6 місяців тому

    Wow Great, Niyamai, lassanai 👍👍👍👍🔥🔥☄☄❤❤💕💕

  • @godaklassanaiii.1338
    @godaklassanaiii.1338 4 роки тому +108

    හිත භාවනා කරවන රයනි කටහඩ.

  • @amilamadu873
    @amilamadu873 2 роки тому +1

    Lassanaiii godak asa sinduwak

  • @shanakalakshan4679
    @shanakalakshan4679 4 роки тому +11

    Super voice raini akke congratulations 💓

  • @priyantipanandu9765
    @priyantipanandu9765 2 роки тому

    Wowwwooo.katahada.a.wagami..good luck

  • @shansihina1891
    @shansihina1891 4 роки тому +3

    සැරයැටියෙන් අපි යනෙන තුරා
    සංසාරෙන් අපි එකට ඉමු.....
    සංසාරෙන් අපි සමුගන්නා දා
    ඒ ගමනත් අපි එකට යමු.....
    ❤❤️❤️❤️❤️❤️

  • @NotesMonday
    @NotesMonday 2 місяці тому

    ❤ lassanai apita lassana mathakayak hithata denenawa ❤