ප්‍රතිශක්තිය වැඩි කරන මී පැණී + සුදුළූණු මිශ්‍රණය සාදා ගන්නා ආකාරය | How to make Honey + Garlic mix

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 80

  • @roesrose14
    @roesrose14 Місяць тому

    මමත් මෙි විදිහට සුද ලුණුයි මි පැණියි කලා තියනවා හරිම ගුණයි ඔබ තුමියට බොහොම 🙏 ස්තුතියි

  • @premalalpremalal8076
    @premalalpremalal8076 2 роки тому

    ඉතාම වැදගත් වීඩියෝ එකක්..මම ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ සේවය කරන්නේ ..මට කොලොස්ට⁣රෝල් තියනවා අදම මෙික හදනවා..ඔබ තුමිය ට බුදු සරනයි ජේසු පිහිටයි

  • @manelchandrasena3655
    @manelchandrasena3655 3 роки тому +6

    අපිව දැනුවත් කිරීම ගැන ස්තුති කරමි ඔබතුමියට සුභ දවසක්

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt Рік тому +3

    thank u very much බොහොම ස්තූතියි එක අපිට දැනුවත් කලාට🎉🎉

  • @arunaindika5690
    @arunaindika5690 Рік тому +1

    ඉතාම වැදගත්..

  • @NihalFernando-h4i
    @NihalFernando-h4i 2 місяці тому

    තෙරුවන් සරණයී 🙏

  • @Premathilaka-v9x
    @Premathilaka-v9x 2 місяці тому

    බොහෝ ස්තුතියි 🌷🌷🌷

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp 2 місяці тому

    Thanks .miss .oyata budusaranai .

  • @kantisandaro9583
    @kantisandaro9583 3 роки тому +2

    Budu sarnai godak watinawa obat pin🙏🙏

  • @nilupadesilva2019
    @nilupadesilva2019 2 роки тому

    Thank you very much as I was looking for this recipe

  • @eHistory1
    @eHistory1 3 роки тому +1

    ඉතා වැදගත් 🌻🌻🌻🌻👍🌺🌹

  • @chamindathetraveller9155
    @chamindathetraveller9155 3 роки тому +2

    ස්තුතිය මැඩම්

  • @rajpaldesilva4724
    @rajpaldesilva4724 3 роки тому +3

    Thanks for your explanation. All the best with your great work.

  • @harshakumara6558
    @harshakumara6558 3 роки тому +1

    Deergayu wewa Theruwan saranai

  • @chitragunawardana3815
    @chitragunawardana3815 3 місяці тому

    Thank you

  • @mahendraperera109
    @mahendraperera109 3 роки тому +1

    ගොඩක් වැදගත් vido වක්.. මිස් මට පොඩ්ඩක් කියලා දෙන්න ගෝවා වගාවේ කොළකන පනුවට අත්බෙහෙතක්. මම ඉන්නේ ඉතාලියේ සමනලයෙක් ඇවිත් බිත්තර දානවා උගේ එන පනුවෝ කොළ ඔක්කොම කාලා දානවා ස්තුතියි

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 9 місяців тому

    Thank you b.s

  • @nisha-ur1wv
    @nisha-ur1wv 3 роки тому +1

    Thanks mis

  • @wmapbw8444
    @wmapbw8444 11 місяців тому +1

    ඔය විදිහට මිපැණි වෙනුවට විනාකිරි අරන් සුදු ලූණු හදල බලන්න. සුදු ලූෟණු ගෙඩිය නිල් පාට වෙනවා .ක න්න පුළුවන් .ගුණයි.

  • @geethakumuri8505
    @geethakumuri8505 3 роки тому +1

    Tanks

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe 4 місяці тому +1

    Thanks you mis🎉
    Budusarany 😂

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lg 4 місяці тому +1

    Mis me I guru Pa a ich I Kara me kohomada

  • @jmjayavira3989
    @jmjayavira3989 Рік тому

    3:11

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 роки тому +1

    ජයවේවා

  • @SUNILSSHK1
    @SUNILSSHK1 3 роки тому +1

    Sudulunu bender kara mixed karagsthot khasheda. Thx

  • @anuruddikaskumarii4725
    @anuruddikaskumarii4725 3 роки тому

    Mis mama tairokdin behet ude his bada bonawa.behet bila me sudulunu kewata kamsk nedda.kanna hodaida.

  • @samanperera7523
    @samanperera7523 Рік тому

    Hodhama mi peni labaganne kohenda?

  • @naveenkumara9571
    @naveenkumara9571 2 місяці тому

    kolostrol walata hodayda mis me de

  • @arunikumari3359
    @arunikumari3359 2 роки тому

    Thank for you .එලගීතෙල් මී පැණි එක්ක ගත්තම තෙල් වැඩිවෙනවද

  • @RashmidulanjaliRashmidul-zl6mm

    මෙමගින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්න පුළුවන් ද?

  • @ruwanacademy4272
    @ruwanacademy4272 3 роки тому +1

    Mis sudulunu pothta galola iwara wela hodalada ganne?

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 3 роки тому +1

    Ane Mrs. Kiyannako hodama mi paniy ganna puluwan place ekak.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 роки тому

      Mee messo hadana gewal walin ganna puluwn
      Neththam super market wala
      Beheth badu kadawala thiyenawa

  • @susa3082
    @susa3082 3 роки тому +1

    Fridge eke thiyanna onada???

  • @isidarathamali3456
    @isidarathamali3456 3 роки тому +1

    Miss sudu lunu hodala welalada ganna ona

  • @anthonyjp2381
    @anthonyjp2381 5 місяців тому

    නියම අව්‍යාජ මීපැණි කොහේද තියෙන්නේ? ආනයනික ඒවා භැර.

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 роки тому +2

    👍👍👍👍👍

  • @chithrasubashini5262
    @chithrasubashini5262 Рік тому

    කෑලි කපලා මී පැණි දාන්න බෑද

  • @anojakumari6853
    @anojakumari6853 3 роки тому +2

    👊♥️♥️

  • @lakshmanlakshman1922
    @lakshmanlakshman1922 3 роки тому +1

    මිස් මේ සුදුලූනු කන්නෙ තේ හැන්දට එන මී පැනිත් සමග ද?

  • @englishenr9441
    @englishenr9441 3 роки тому +1

    😇😇

  • @udenagunasekera6281
    @udenagunasekera6281 3 роки тому +3

    මගේ මටත් ඉස්සර දිනපතාම මෙි විදියට සුදුඵනු පාවිචිචි කළා. මට අධික රැධිර පිඩනය තියෙනවා. නමුත් සිනි නැ. මි පැනි තිබෙන නිසා දිනපතා ගැනි‌ම ලේ වල සිනි ඇතිවිමට ඉඩ ඇති නේද? ඔබට බොහොම ස්තුතියි.

  • @kanchanalakshani368
    @kanchanalakshani368 3 роки тому +1

    ❤️❤️

  • @srimathiranathunga4238
    @srimathiranathunga4238 Рік тому

    දියවැඩියාව තියන අයට හොඳ නැද්ද

  • @widaradurayalagesenadeera3080
    @widaradurayalagesenadeera3080 3 роки тому +2

    ම්ස් කඩෙන් ගන්න පුළුවන් හොද මී පැණි එකක් කියනවාද...මෙ පාවිච්චි කරපු එක මොකක්ද ම්ස්..

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 роки тому

      මී මැස්සෝ හදන ගෙවල් වලින් හොයා ගන්න පුලුවන්
      සුපිර් මාකට් වල තියෙනවා
      බෙහෙත් බඩු කඩ වල තියෙනවා

  • @nayanalakkhana1997
    @nayanalakkhana1997 Рік тому +1

    සුදුලූනු බාගෙට පැලුවට කමක් නෑ නේද

    • @user-Amandi-AA1612
      @user-Amandi-AA1612 9 місяців тому

      මාත් එහෙම දැම්මේ කන්න හොඳයිද

  • @premalalpremalal8076
    @premalalpremalal8076 3 роки тому +1

    කතාව දිග වැඩි

  • @chandanirenuka2793
    @chandanirenuka2793 3 роки тому +1

    ❤️❤️