Very good video about a real situation all new learners face. It is always better to get a basic knowledge , do clutch balancing etc. first before going to a learner. If you do these first, you will be able to learn driving very well.
Sar karetikename hodai tunwana dawase wena keneke hitiya mana hemadema dannawaname igana ganna enne nene sare mata den enna be hitenawa man godake asai igana ganna
Mama Lerner gihillath na original license 2011 - podi podi byke accident mul kale una kolu kamata ada Europe wala left side manual 5 year no any accident ❤
Sar man dawase tunake trenin awa ate man mita kalin kawadawte wahana pedala nee man egana ganna ona hindai awe ate man awa tunwana dawase mata apa una den mage hita kedila mata den lanase anna bee hitenawa
මම නමි කියන්නෙ පවුලේ අයියා ,තාත්ත ගෙන් ඩ්‍රයිවින් ඉගෙන ගන්න හොද නෑ. බැනුමි අහලම ඇස්වල කදුළු වලට පාර පේන්නෙත් නෑ. ලර්නස් එකකින්ම ඉගෙන ගන්න එක වටිනවා.. 👍👍👍💐
මගේ දෙවෙනි අයිය කියන එකත් ඔහොම තමයි .ගෙදර ඉද්දි පන දෙන්න හැම කුප්පැයි වැඩකටම මාත් එක්ක සෙට් වෙන්නෙ වාහනේ අතට ගත්තහම උට යකෙක් වැහෙනව😂😂😂 පොරටත් ලොකු අයිය එහෙම උගන්නලා තියෙන්නෙ ඒ ඇරියස් මගෙන් යවනව අයිය ඉද්දි මටනම් drive කරන්න මොකක්ද වගේ දවසක් තමුසෙ බහිනවකො මගදි අව්ලක් උනොත් කෝල් එකක් දෙන්නන් කියල මගෙ හිතේ හැටියට වටයක් දාල ආව එතකොට ගියර් මාරු කරන විදිය අරෙහෙට කපන්න මෙහෙට කපන්න මොකුත් නෑනෙ ඔන්න ඔහොමයි මන් පුරුදු උනේ 😂😂
@@prabodhabandara2058 මම ඉස්සර මඟින් බැහැල බස්වල යනවා ගෙදරට. 😀
ඒක නම් ඇත්ත අප්පා ❤
😢
සහතික ඇත්ත කතාවක් 😢😢
ගුරුවරු නැතුව තනියම අවුරුදු 13දි Van Driving ඉගෙනගත්ත මම. අද ඕන වාහනයක් පදින්න පුළුවන්
කොච්චර බැන්නත් ලර්නස් එකකින් training වෙන එක ගොඩක් වැදගත්...
අනේ සර් මටත් ඕකම උනා කොහොම හරි ට්‍රැවල් එක් දවසෙ ට්‍රයල් එක ෂෙල් උනා මට මාවම දුක් හිතුනා සර් තාම මම බයෙන් ඉන්නේ සල්ලිත් දුන්නා වැඩක් උනේ නැ හැ.ගෙදරින් කියනවා ආයෙත් දාන්න කියලා මට නම් ඩ්‍රයිවින් එපා උනා තාම මගේ හිත බයයි.
මම රියදුරු බලපත්‍රය අෆන් දැන් අවුරුදු 20කට කිට්ටුයි . මමත් පළවෙනි දවසෙ ගියහම ලර්නස් එකෙ හිටිය වයසක මනුස්සයා ඔය වගෙ බොරුවට කැගැහුව මට මතකයි එක මගෙ මුළු පුහුණු කාලෙම සිතේ බලපෑම තිබ්බ. මම පස්සෙ දැනගත් පරිදි ගොඩක් ලර්නස් කාරයන් ඔක කරන්නෙ ළමයි බය ගන්ව අන්තිමට ඔව්න් ෆෙල් වෙයි කියන බය ඇති කර ලයිසන් එක අරන් දෙන්න අවසානෙ අමතර මුදලක් ගන්නවා. මම ඇත්තටම පසුව හරියට ඉගෙන ගත්තෙ මට අවුරුදු 20 දි මරුටියක් රෙන්ට් එකට අරන් තනියම පුරුදු උනා
මටත් මේ වගේ අත්දැකීමක් තියෙනවා. දවසක් කෙටි කන්දක වාහනේ නතර කරලා මට ගන්න කිඋවා. එත් clutch balance නැති හන්දා මට ගන්න බැරි උනා. නිකන් බැනුම් ඇහුවා. ගොඩක් lerners කාරයෝ ළමයි බය කරලා හරියට කිසිම දෙයක් කියල දෙන්නේ නැතිව ආයෙම ගෙන්න ගන්න තමා බලන්නේ. මට්ට් ඒ හන්දම දෙපාරක් apply කරන්න උනා..😞
Ow
Yako tho thaniyama igena ganing man wage ung kiyana de ahanne nathuwa..😢😢😢😮😮😮😮
මට ලයිසන් තියෙනවා බයික්,වියිල් වලට මෙ ලගදි ලයිසන් අලුත් කරන ගමන් ලනස් එකකින් මම වැන් එකට ලයිසන් ගන්න දැම්මා පුරුදු වෙන්න ගිය මුල්ම දවසේ දුන්නේ කාර් කාබලක් දුන්නේ පුරුදු කරන් එක මහා පිස්සෙක් ඌ මට මහා සවුත්තු විදියට බැන්නේ වාහනේ පාරට දාපු වෙලාවේ ඉදන් බැනපු එක කරේ මම ඉවසන් ඉදලා වාහනේන් බැදලා ගෙදර ආවා..ලයිසන් ගන්නවානම් හොදට ලනස් එක ගැන හොයලා යන්න ඔනේ.සහන වගේ තැනක් නම් ලයිසන් ගන්න සුපිරි ..මේ විදිය හරිම සරලයි .මට දුරයි නෑත්තම් වැන් එක පුරුදු වෙන්න මමත් එනවා...
මටත් ඔය අත්දැකීම තියනවා කොට්ටාවේ පන්නිපිටිය අතර තිබුණා එක්කින් දානට අ. 12 කට විතර කලින්.
අන්තිමට දැන ගතේ මෑන්ට කියක් හරි අත යටින් දෙන අයට බබා වගේ වැඩි වෙලාවකුත් පුරුදු කරනවා.
හොඳටම බය කලා බැනුම් ඉවරයක් නෑ. අන්තිමට මම ඒත්නින් අයින් වෙලා වේරහැර තිය එකකින් මගේ වැඩේ කෙරගත්ත.
ඕක කල්පනාව තියන කෙනෙකුට ඉගෙන ගැනීම මහා ලොකු දෙයක් නෙවෙයි.
ඒ රටවලින් ඕවා හදලා තියෙන අකුරක්වත් බැරි එකාටත් පදගෙනයන්න හැකි විදියට.
ඕක කිය දෙන්න බණිනින ඕනි නැ.
My husband teaches me how to drive.
He is the best.❤
ඇත්ත තමයි ඕකුන්ට පිස්සු.. මටත් එපා වුණා.. බනිනවා ඉවර නෑ.. Driving දන්නවනම් යනවද.. 🤔කිසිම අනුකම්පා ගතියක් නෑ... කොහොම හරි මම් laisan එක ගත්තේ උත්සාහය නිසා...🎉 👍,🤗🤗🥳🥳🥳 (මම මේ account එක අයිති කෙනාගේ wife...).
ගෑනු අයටනං ලේසිම වැඩේ Auto වාහනේකින් licence ගන්න එක
ඒ වුනාට කොල්ලෙක්නං කට්ට කාල Manual වාහනයක්ම drive කරන්න ඕනෙ
ඇත්තටම Auto වාහනයක් එලවනවට වැඩිය ආතල් එකක් Manual gear වාහනේකින් ගන්න පුළුවන්
Ehm athal gnn onnm auto vehicles hdnne nane manual m pada pada inn kiyhn kiyl idiwi😂😂
ඇත්ත lerners වල උන් හිතන්නෙ අපෙ ගෙවල් වල car , van තියනව කියල 😓 අනේ sir මට 10 වෙනිදා ට්‍රයල් පොඩ්ඩක් බයයි වගේ කොහොමද කරගන්නෙ reply එකක් දෙන්නකෝ ❤😢🙏
ඕක ලොකුවට ඇගට ගන්න එපා බන් උබ කෑල්ලව දාගෙන වහනේ පදින්නේ කියලා හිතපන් එතකොට හරි 💪💪💪💪💪💪
@@viduravishalsathsaravidura4199😅😅😅
හොඳට ඇඳලා යන්න විනීතව හැසිරෙන්න. ලර්නස් එකේ කියපු ඒවා මතක තියාගෙන වැඩේ කරන්න එච්චරයි 🎉
@@viduravishalsathsaravidura4199 ආදරෙයි බ්‍රෝ ❤️
@@mywatchingvideos3557 thanks යාළු ❤️
Very good video about a real situation all new learners face. It is always better to get a basic knowledge , do clutch balancing etc. first before going to a learner. If you do these first, you will be able to learn driving very well.
Api license gaththeth sahana learnas eken.mama ,husband dennama ekata license eka gaththe.godak hoda learnas ekak .staff eke hamoma godak hodai.❤❤❤❤.
වැස්සොත් ට්‍රෑල් බලන්නෑ felt it 😂
Mr. Sahana very good.. අනිත් අය සැර දමනවා හය්යෙන්. එතකොට කරන එකත් අමතක වෙනවා.. එයාලට කියන්න කාරුණික වෙන්න කියලා.... තැන්ක්ස්
vw beetle eken thatha ekka puruduwune dawas dekai...ekaparak bayawela wamata signal dala dakunata harewa..200m gihilla ainkarala nawathan kiyala bahinna kiwwa.. passe thatha vahane aran gedara giya...man 4km pain awilla ahuwa ei mawa dala giye kiyala.. ththa kiwwa elaga turn eken man harowuth thathata gedara enna wenne nethi nisa mawa dala giya kiyala.. echrai kiwwe waradda kiwwe ne .. dawas dekak thisse kalapana kara ..passe matama theruna signal eka thami awula kiyala... waradda hoyagena thathata kiyala elaga para giya... car eakata nagga withrai ..thatha bahala nanna giya.. car eke edan baluwa moko kiyala.. car ekata nagga vidihe wadadak..passe ththata kiwwa oya purudu vichcha vidiya matha purudu karanna kiyala.. eta passe thatha gen class 3i kare...theory class 5i. driving lessons 5i. dan kobota edan 18 wheels wenakan onama wahanayak puluwan.. mokada egana ganna kena kochra danawaunath guruwara hamuwena sama awathawakadeema nodanna kena wage enna ekan boho dewal egena ganna puluwan.. me video eka dakkama ape ththawa mathak una.. ththa Germany truck instructor kenek 33ys..
බනින ලනස් එක්කට ගිහින් ෆෙල් වෙලා 2 පර වෙන ලනස් එක්කින් ලයිසන් ගත්ත මම😞
සර් කියන කතාව 100%ක් ඇත්ත
මම අවුරුදු 5ක් විතර වහනේ පැදලා , ඒත් ලයිසන් ගන්න පුහුනු බලපත්‍රයක් ඔනේ කියන අලුත් නීතිය නිසා ලනර්ස් එකකට ගියා , පුරුදූ නොවී කරන්න දෑම්මේ වහනේ දැනටත් හොදට පදින නිසා . ලර්නස් එකෙන් එන්න කිව්වා පුලුවන්ද කියලා බලන්න . අව්ලක් නෑ ඉතින් පොඩි පොඩී ට්‍රික්ස් තියනව නේ ඉගන ගන්න ට්‍රයල් එකට . ඒත් ඒ සර් මම එයාගේ වහනේ ඉදගත්ත ගමන් බැන්නා ශීටි එක හදා ගත්තා ලද දැඩී කියලා , මම හදාගන්නේ මට පහසූ විදිහටනේ (ශීට් එක හැදුවේ වැරදී අතින් / වාහන පදින්න පුලුවන් කිව්වට ශීට් එකවත් හදන්න දන්නේ නෑ / සිග්නල් දාද්දී මුලු අතින්න්ම අල්ලනවා.. ) ඉද ගත්ත ව්ලාවේ ඉදන් බොරු බොරු ඒවට බනිනවා මට වාහනෙත් හරියට පැදගන්න බෑ එදා (ඉතින් මට එහෙම උනා නම් අලුතෙන් පුරුදු වෙන එකෙක්ට එයා කොහොම බනිනවා ඇත්ද ) හැබැයි ලයිසන් ගන්න දවසේ එයා කට වහන් හිටපූනිසා අව්ලක් උනේ නෑ
අයියේ වාහනයක් එලවන්න ආසයි ඒත් හිතට ලොකු බයක් දැනෙනවා.ඒක නැති කරගන්නෙ කොහොමද
මටත් බල්ලට වගේ බයින්නේ. බයින්න එපා කියද්දි මූ කියනව බයිනව නෙමෙයිලු කියනවලු. බයිනව කියන්නෙ කුණුහරප කිය කිය බයින එකටලු. මං දවස් දෙකක්ම ඉවසුවා. යනකනුත් බයිනවා. වාහනේ අතට ගන්නකොටත් බයිනවා.. ඒ ගිහින් අය learners එකට එනකනුත් මට බයිනවා. මට එපාම වෙලා තියෙන්නේ. මට ඒක මානසික පීඩනේට Job එකට යන්නත් නෑ. Job එකෙන් පොඩ්ඩක් Learners එකට ගිහින් එන්නම් කිව්වට පස්සෙ යන්න දෙනවා. පස්සෙ learners එකේ එවුන්ගෙන් මම බැනුම් අහනවා. උන් මට හරියට කියල දෙන්නෙත්.නෑ. හොඳ වෙලාවට මේ අයියගෙ Video බලල ගියේ..
ඇත්තමයි මම Graphic design කරන්නේ. ඒක හිතල කරන රස්සාවක්. අනේ මන්ද මේ ප්‍රශ්නෙ හින්ද මං මානසිකව වැටිල ඉන්නෙ හොඳටම. අපටත් කියල ආත්ම ගරුත්වයක් තියනවා. වේලාවකනම් ලොක්කට මං අමතනවා.
Thank ayye ඔයාගෙ Video හින්ද තමා මෙහෙම හරි Game එක ගහන්නේ..❤
@Sahana School Meke next vedio eke one me lamayage Acclarate eke kriuathmaka awasthawa weegen yana widiya
Sir godak watinawa me video❤❤❤ adath larnas yanna kalin balana gaman.....
Learners එකේ එකා හොදයි කියල හිතෙනව තාත්තා driving පුරුදු කරද්දි😂😂💀
අපෝ මං යන ලර්නර්ස් එකේ අයිතිකාරයා උගන්නන්නේ. ඒ මනුස්සයා shape. දවසක් ගෝලයට එක්ක යැව්වා. අපෝ ලූලා නැති වලට කනයා පණ්ඩිතය කිව්වලු. පටන් ගත්ත වෙලේ ඉදල ගෝතයා ලොකු line එකක් මවාගෙන බනින්න පටන් ගත්තා. මං ආයේ යන්නෑ එතනට. සල්ලි ටික හිගන set එකකට පිනට දුන්නා කියල හිත හදාගන්නවා
අමිමෝ මමත් බැනුමි ඇහුවා...කවදා ඉවර වෙයිද කියල තමයි බලන් හිටියේ......😂
මත් තම අදුනිකයි මටත් ඔහොම දෙයක් වුණා 😊 දැන්නම් ටිකක් හරි එත් ටිකක් බය ගතිය තියෙනවා කැගහන කොට කරන්නෙ මොනවද කියලා මතකනැ😢
Ow bn ada palaweni parata hand signal daddi mata kunuharapenuth banna 😂😢
Ana mahatua mama laisan ganna gihin ouawaga dakata muhuna dunna mama baya wela mata tamat laisan ganna bari una mta dariwin sit akka edagannat bauai
2014 මමත් සැහැල්ලු ලයිසන් ගත්ත. 18000ක් දීල කනේ පාරකුත් කෑව
Sar karetikename hodai tunwana dawase wena keneke hitiya mana hemadema dannawaname igana ganna enne nene sare mata den enna be hitenawa man godake asai igana ganna
අපේ ලර්නස් එකේ ඉන්න අයියලටත් මේ වීඩියෝ එක පෙන්නන්න ඕනේ...😅 වීල් එකේ හැමදාම මං බැනුම් අහනවා.😢 කිසිම දෙයක් කියා දෙන්නේ නැතුව බනින එක තමයි අවුල්.🥺
meka attac.mta uganna deela tiyena eka kollonta ballanta vage kathkrnne.api kalin dann hitiynm lernes ehkta enne nane igengnna.
අපූර්ව පුහුණුකරුවෙක්...මේක බලපුඑකක් ආයි එඉද
Mama Lerner gihillath na original license 2011 - podi podi byke accident mul kale una kolu kamata ada Europe wala left side manual 5 year no any accident ❤
අම්මෝ අපිත් කාලයක් බැනුන් අහලා යන්තන් trial එක ගොඩ දාගත්තා එක පාරින්ම හැබැයි 😂
ඩ්‍රයිව් කරන්න ඉවසීම තියෙන්නම ඕන.😊
ගොඩක් පිං පුතේ .
Licence thiyana ayata puhunu karanawada ...atha huru ne
හැම learners එක්කටම yt channel එකක් තිබ්බනං බැනුං අහන්නැතුව හිටියහැකි
ඔය ඉන්නේ ලර්නර්ස් එකේ කැෂියර් එකේ ඉන්න කෑල්ල නේත😂
Sar man dawase tunake trenin awa ate man mita kalin kawadawte wahana pedala nee man egana ganna ona hindai awe ate man awa tunwana dawase mata apa una den mage hita kedila mata den lanase anna bee hitenawa
අපිටත් තිබ්බේ 😂😊 2:43
අපෙ සර් නම් බැන්නෙ නෑ ටිකක් ඔරවලා බලනො එච්චරයි එතකොට අපිත් එ වැරැද්ද හද ගන්නො 😂😅මරු අතල් එක😁✌️🎉
😅
Ekanam atta. Wahaneta naginakotama baninawa. Kisima therumak na. Egollonta etana wada karanna barinam ain wela yanna one. Tina tarahawal ape pitin yawanna natuwa. Kagahuwama wama dakunat maru weno. Hitata mara awl. Minissun gana hitana ekat loku deyak aiye
මේක අලුත් එකක් ද පරන එකක් ද😮
Ammo man lanas yana dawasata pana baye yanne e taram sarai eke inna un.dannm epama wela inne 😢😢
Ape eka ada kunuharapenuth banna mata 😂😓
අයියෙ මම සැහැල්ලු ලයිශන් අරන් අව්රුදු 5ක් දැනට මට බරවාහන ගන්න පුලුවන් ද ? මොනවද බරවාහන ලයිශන් එක ගන්න අවශ්‍ය
පුලුවන් අවුරුදු දෙකෙන් ගන්න පුලුවන් ලර්නස් එකට යන්න ගන්න
සැහැල්ලු අරන් අව්රුදු දෙකක් පරන උනත් බරවාහන ලයිශන් එක ගන්න පුලුවන්ද ඒකියන්නෙ
ඔව්
@@AmilaPethum-bq4ww කීයක් ගන්නවද මොනවද ගෙනියන්න ඕනි ලියකියවිලි
මමත් ලයිසන් එක ගන්න දැම්මා බර වාහනයි ප්‍රයිම් මුවරුයි සෙෆ්ට් ලර්නස් එකෙන් අගෝස්තු ට්‍රයල් එක ගාන බරයි ප්‍රයිම් මුවරුයි සේරටම තිස් පන්දාහයි පුරුදු වෙන්න වෙනම ගාන ඔන දෙවල් ඔයාගෙ සැහැල්ලු ලයිසන් එක ඔයා ලගම තියන ලර්නස් එකට යන්න
අය්යෙ sonsor බස් වල ජියර් සිස්ටම් එක කියල දෙන්නකෝ plzz
Math wattali igena gaththa etha laisan eka ganna beri una . Tryal eka pel una
Adath banum ahuwa😢 Wamata signal danna kiyala dakunata damma❤
Matara nam Ruvansiri thamai. Api giye❤❤❤
මමත් බැනුම් අහලා ගූටි කාලා බරවාහන ලැයිසන් ගත්තේ
ලර්නස් එකකින්ම ඉගෙන ගන්න එක වටිනවා.. 👍👍👍💐
මුන්ගෙ තැන් වලට යන්න එපා එකෙක්වත් වාහනයක් පුරැදුවෙන්න කලින් මෙ වගෙ බනිනවනමි මනස හොදින් පදවන්න බැ මාද ඔය අත්දැකිමි කාලයකට පෙර ලැබුවා
Yako harima eka owa thaniyama igena gannawa...oya eka eka mona kiwwath...😢😢😢😢😮
Father is the best teacher ever ❤️🩹✋️🙂↕️
Sahana guruwaru puduma kapaweemk.eka eka පවුලක් ❤
Hapoi ow thama purudu wenawa maha pandithayek padinna puluwannam igana ganna yanne nane
ඇත්ත කතාවක්❤
😂😂😂😂 අයියෝ නංගි
Ohoma kiyala dena aya aththata innawada mn puhunu weddi mata benapu hati matak wenawa sali deela ahapu dewal malabe pethrhe learnace ekak
Obata pin vinetha riyaduru mahathmayek
Oyaga Anna oya minihata vediya hodata man keyala dannam malak waga lamayakuta
අම්මො අපි නොමැර මැරැව
දන්න දේ අමතක වෙනව
අනිවාර්යෙන් එහෙම කරද්දී තිගස්සෙනවා
ඇල්ටො එකේ කතාව කිව්වෙ ඔයා විතරයි, මං හිතුවෙ මං පැදපු ඇල්ටො එකේ අවුලක් කියලා. තෑන්ක්ස් ලස්සනට කියාදුන්නට
Maru kada 😙
Eka nam atta..e aya danne bannina vithari..
Thank you sir..
niyamai sir🙏
Karthik ge suddu ammi neda😂😂
Good.oya.nuyama.gueuwarayak.👍👍💪
muu oya tika
learners eke uganwana ara threeweel uganawana ekhta kiyal dunnoth hari.......u hitan inne api vahana padhala purude wela enawa kiyl............katha karannawath danne nathi ekek ....
Ekanam aththa . 3weel eka ugannana ekaa kathaa karanna danne na 🥴🤌
වාහන සංකිර්න නැ අද ගොඩක් ඇක්සිඩන්ට් වෙන්නෙ උපදෙසක මහත්වරුන්ගෙ පැත්තෙන් නෙමෙ ම්නිස්සුන්ගෙ හදිස්සිය නිසා ඇක්සිඩන්ට් වෙල ගොඩක් ජිව්තෙන් වන්දි ගෙවන්නෙ
මටත් බැනපන්කෝ කනකට ගන්නේ නෑ මමනම්😂😂😂
අම්මෝ අපි ගුටි කාලා තියෙනො 🫠😌😌
don't feel like this is solid training .. learner need more improvement.. not criticize , but instructor need more experience...
Mona unath kella hedai e 😮😅
😂😂😂😂
Good lernars is sahana 👍
මට හම්බුනා වැඩකට නැති එකෙක්. සර් හම්බුනා නම් මම ලසන් අරන්
sirlage kattiyath baninawa habai athdakimen kiyanne😂
අය්යෙ සෙන්සර් බස් එකේ ජියර් සිස්ටම් එක කියල දෙන්නකො
Kotahena shashika recommend
මෙච්චර සැරද මෙ ස..😢
yes really......good
කාර්තික් තරම් නෑ
කැමරාව කොහේද යකෝ හරවන්නේ හරියට අල්ලපන් කෝ😮😮😮😮
දන්නවනම් ඉගනගන්න එනවද හුයන්නෝ 😂
Yako lerners wala unta baninna epa ita kalin thopi thaniyama igena gena warella..😮😮😮😮😮
❤
😡😡 අම්මෝ..මටත් බැන්නා. පුහුනුව නවත්තල දැම්මා
Mamath awrudu 10 k wenawa tawa laisan eka gatte na.😂😂😂 liumak dunna laisan eka epa kiyala.
dubai wala nm license gannanm patta amarui amaruth na un salli walata fail karanwa aduma laksha5 wath gannawa kamri wada 🥴🥴
සියට සියක් කියාදෙනෝ යලු
අදත් බැනුම් ඇහුවා මන්
Mata nm kunuharpen banne😂
Godak bannna
❤❤❤❤
mata banna learnas eke pakaya
🤭🤭
කියාදෙනවා කලබල වැඩ්යි.......