I find you to be a very good driving instructor . Also, if you are recording something, you must first inform him that I am doing something like this Because you are posting these things on social media, there is a lot of possibility for you to face problems in the future . I appreciate thank you good !luck
නියම උපදේශක හැකියාවක් තියෙන නිහතහමනි මනුස්සයෙක් ❤
ලනස් ගියාට ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේ විඩියෝ බලලා 😍❤️
මේවනම් ඇත්තම සිද්ධි.මමත් licen එක ගත්දි සර්ගෙ videos මාර වැදගත් උනා❤
මටත්
😂
Bayyek neda?
ඉතාම වටිනා නිහතමානී උපදේසක වරයෙක් රට පුරාම ඉන්නා රියදුරු උපදේසක වරුන් මේ වගේනම් කොච්චර අගේද.
අනේ සර් මම ඔබට ගොඩාක් ස්තුතියි කරනවා මෙි විඩියෝඑක නිසා මමත් ලර්නස් එකක මාස 10 ඉගනගන්න ගියා නමුත් ඔබතුමාගෙන් තමයි මම වාහනය ගොඩාක් දෙවල් දැනගත්තෙ ඔබ මෙි කරන සේවය නිසා ගොඩාක් ස්තුතියි 🙏🙏🙏
මාත් බැනුම් ඇහුව පලු යන්න...
සල්ලි ගෙවලා ඉවර නිසා ඉවසගෙන හිටියා....
හැබැයි වෙන තැනකට ආය යන්න පුලුවන්කමක් තිබුනා නම් උගන්නපු එකාගේ වයස ගැනවත් හිතන්නේ නැතුව කෙලිනවා නාකියාගේ මූන සමතලා වෙන්න....😡😡😡
හැමෝම මේ වගේ තැන් වලට යන්න සල්ලි ගෙවලා බැනුම් අහන්න යන්න එපා...
Sira bn
මාතර ශාන්ත ගාවටද ගියේ
පුරුදු කරන්න නාකියෙක් ඉන්නව කියන්නෙ හරි ඉතින් 😅
@@lakshithachamod1928 u witrak neme bahutharayak ohoma thamai
සිරා කතාව👍
Lankaවෙ හොදම ලර්නස් school එක.නිකන් නෙමෙ five star rating දෙනවා මම
supiri 100n 100
ඔව් ගොඩක් හොදයි❤❤❤ 100%
අපේ කොල්ලෙක්ටත් ඔය වැඩේ උනා.. වැඩි දුරක් යන්න කලින් ගුටි පෝරියල් එකක් හම්බුනා.. පොර අයිත් උගන්නන්න ආවෙත් නෑ..
මන් යන එකේ එකා ජියර් එක හරියට වැටුන් නෑ කියලා කියවනවා හරියට පැදගන්න බෑ ගගා හරියට පුලුවන් නම් පුරුදු වෙන්න යන්නෙ නෑනෙ ඌ බනිද්දි පුලුවන් ටිකවත් පැදගන්න බෑ සල්ලි පැත්තක දාල දමල ගහල එන්න හිතෙනවා ගෝතයට බම්බුගහගන්න කියලා
මම කරේ ලනස් යනකොට සර් ගෙ වීඩියෝස් නිතර නිතර බැලුවා ඒකෙන් ටෙක්නික් ලේසියෙන්ම අල්ලා ගත්‍තා😁
දැඃ ගොඩද
ලර්නස් ගියා ඒත් ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ මේ සර් නිසා 🥺❤️
1:06 හොදම කොටස😂😂
අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ අද වීඩියෝ එක නං නියමයි කියලා දෙන දේ හොඳටම තේරෙනවා ❤ මං දැකපු හොඳම ගුරුවරයා
Great experience thank you 👏👏👏👏👏👏❤️
Thank you obathumage vedios walin igenagath de bohomai 🙏 ada licence gaththe mama ❤
අයියට නෙමෙයි මේ කියන්නෙ අයියට එකෙන්ම respect 🙂 මටත් ඔහොම අත්දැකීම් තියෙනව ආයෙ මොකක් හරි අව්ලක් හොයනව ගියර් එක ඇල්ලුව හැටි හරි වැරදියි ඒක කියන්නෙ හෙන සද්ද දාල පව් ඉතින් පස්සෙ නිකන් කල්පනා කරල බලද්දි අහිංසක ජීවිත කියල හිතෙනව කවුරු හරි පාගන් එතන තමන් මහා වැඩ්ඩෙක් කියල පෙන්නන්න මිනිස්සු කැමතිනෙ ඒක අධ්‍යාපන මට්ටම එක්ක පාලනය වෙනව හොදටම ඉගෙන ගත්ත උන් දන්නව යකෝ මේ ලෝකෙ මන් කොච්චර පොඩ්ඩයිද දන්නෙ කියල ආචාර්ය උපාධි ගහපු මිනිස්සුන්ගෙන් අහල බලද්දි ඒ මිනිස්සුත් කියන්නෙ මන් දන්නෙ මගේ විශයෙ යම් කෙලවරක් විතරයි මන් දන්නෙ නැති විශයන් ගොඩාක් තියෙනව කියල ඒ මිනිස්සු ඒකෙන් නිහතමානී වෙනව. අර බාගෙට ඉගෙන ගත්ත උන් හිතන්නෙ මේ ලෝකෙ සියලු දැනුම මගේ ලග තියෙන්නෙ කියල. මේ ලෝකෙ නැව් ප්ලේන් රොකට් පවා හසුරුවන මිනිස්සු ඉන්නවනෙ මේ වාහනයක් කියන්නෙ ප්‍රාථමික දෙයක් ඉතින් ඊට වඩා පට්ට දේවල් ඕනෙ තරන් තියේනෙ. මන් මේ කියන්නෙ හුරතල් කරන්න කියල නෙමෙයි ඒත් යම් විදියක් තියෙනව කියල දෙන්න නේ. අපිට පුරුදු කරන උන් පාරෙ වෙන මිනිහෙක් වැරැද්දක් කරොත් මේ අපිව එහා පැත්තෙන් තියන් අම්ම මතක් කරල කුනුහරප කියන්නෙ ඒ කරල රියදුරෙකුගේ හික්මීම උගන්නනව.ආයෙ කොල්ලො උනහම ඉපදුන දවසෙ ඉදන් වාහන පදින්න ඕනෙ නෑ උට ඊට වඩා උගේ ජීවිතේ වැඩ තියෙන්න ඇති උන්ව චාටර් කරන්න එපා . මේ වීඩියෝ එක බලන ලර්නර්ස් කරන අප්පච්චිලා ටික අර මන් කිව්ව වගේ අය බහුතරේ එහෙම තමයි පොඩ්ඩක් හැදෙන්න ඈ.. මොකද මිනිස්සු එන්නෙ ඔයාලගෙ ලොකු පඩ ලයින් බලන්න නෙමෙයිනෙ . උබල පව් ඉතින් හැමෝම කැමති මන් මෙතන නායක තෙමේ වගේ හැගීමෙන් ජීවත් වෙන්න ඒ උනාට අපිටත් වැඩ තියෙනවනෙ බන් 🙂 උබල සමාජෙට පට්ට විහිලුවක් බන් ෆිට් එකට කිව්වෙ අයිය වැඩේ එල බහුතරේ අතරෙ නියම ගුරුවරයෙක් කට පුරා කියන්න පුලුවන්
❣️♥️❣️♥️❣️
Mama sirge video balala godak dewal igenagatta..thank you sir...
ලර්නස් කාරයාගෙයි රියදුරු උපදේශක මහතාගෙයි වෙනස පැහැදිලි කරල දුන්නට ස්තූතියි
අනිවාර්යයෙන් ......සුමති ටෙලි සමිමානය දෙන්න හිතෙනවා 👍👍👍👍ැැැ👍👍👍ැ👍
DENNAKKO ITHIN 👍
හොද පැහැදිලි කිරීමක් ස්තුති ඔබට 🙏
මම යන ඵකේ ඵක්කෙනා මාව සෑහෙන්න මානසිකව වටිටන්න හදනව...මම දන්නෙ නෑ ඇයි කියලා......මට හොඳට තේරෙනව ඵ්ක...මම ඉවසගෙන ඉන්නව මොකද රියදුරෙක්ට හොඳ විනයක් අවශ්‍ය නිසා......
Same මචන් මටත් එහෙමයි
@@talesoflegends01wahaneta nagga welawe idan baninnamai balanne😅
Oba thumata godaki esithuthi obathumga vidioa balu wata pasis maga hitha thibiba Arun tawatawthi skithiy dhiriy labanina oni thaRuwni Sarani
Delgoda orient learners eke pakayath ohoma thama.kollanwa waha kaduru.lassana kellant banin ne
👍👍👍👍
අපේ ලර්නස් එකේ සර්ව මතක් වුනා.. එයත් හරි හොදයි..❤
අනිවාර්යයෙන් ලංකාවට ආවම පොඩ්ඩක් ඔය පැත්තෙ එන්න හිතන් ඉන්නවා ❤
I appreciate your teaching
කමෙන්ට් දදා ආතල් ගන්නේ නැතිව වෙන රට වල driving පුරුදුකරණ විදියේ video's බලන්න. කොහොමද උගන්නනේ කියල කටත් තේරෙයි
Sir ge leners eken thamai api goda giye..oyataai, rohena sirtai thanks❤
නියම සර් කෙනෙක් ❤❤❤
වැලිවේරිය පැරඩයිස් 😂 වෙන තරහත් අපෙ පිටින් යවන්නෙ
😢😢😢ඒ කොල්ලා ටනම් ඇඩුනා පවු යකෝ😂😂😂😂
U bn learners eke ugannana ekek
0:54 😂😂😂
මම learners ගියත් මෙතුමාගෙන් ඉගෙන ගන්නව..
Super training 🎉🎉
සුපිරි ඇහ් 😂
පට්ට 😂❤
කොහෙද තියෙන්නේ රියදුරු පාසල. මට සැහැල්ලු ලයිශන් තියෙනවා බරවාහන ලයිශන් එක ගන්න ඕන.
Ragama
JaEla
Kandana
Peralanda
4 branches
😂අහල banala🎉
ඉගැන්නුවොත් මතක හිටිනෝ
😂😂😂මටනම් බැන්නොත් වාහනේ තියෙන පාට්ස් ඔක්කොම කඩනවා යකෝ තරහට 😂😂😂😂
😂
@kenethKavishan ඔය කොල්ලෝ න්ට බැන්නට කෙල්ලෝ න්ට.බැන්න දාට.තමයි සර්ලා ගෙදර දුවන්නේ
@@haturusinghahaturusingha4755 😂ow bn
Adeee mama hitiye patanganna kotama banne aththatama kiyala. Man ethaninma banala msg ekak danna gihin anith ayage kament baluva. Athi thava podden mulinma baninanava😀😀😂
Eka atta a unata learners giyama van eka kiyala dena eka hita inne ipadenakota wahanekin api eliyata awa kiyala
thank you so much sir.
1:06 😂😂😂
Aththata ohoma unanam uge ammata hukola yanawa licen enne na😅
Mama exam pass wela drawing wala nodanna dewal godak igena gaththa.thank you sir🎉🎉🎉
Sirawatama supiri riyaduru pasala
Aththatama vadagath..b.s
Supiri❤math gatte methnin okkoma purdu une mehen tama kalin vahana allavath tibbe na patta sup ekak denva ♥️♥️
අපේ ලර්නස් එකෙ සර් නම් ගොඩක් හොදයි හොදට කියල දුන්න අපිට
වයිපර් වයිපර් ඕක දාන්නෙ වැස්ස්ට යද්දි...😂😂😂
😂
Thank you sit ❤❤
ලර්නස් උගන්නන කෙනා ඉගෙන ගන්න කෙනාට බලු විදිහට බනිනවා ටොකු අයනිනවා සල්ලි දීලා දහස් ගණන් මුන්ගෙන් ටොකු කන්න රාජගිරිය චාරිකා ලර්නස් ඒකෙ ඌ ටොකු දෙනවා බලු ව්දිහට බනිනවා සහන ස්කුල් කොච්චර හොදයි ද මම තවම ලර්නස් ගිහින් ගිහින් වත් කතා කරලා නැ චාරිකා විතරයි නෙමෙයි තව ඉන්නවා බලු ලර්නස් කාරයෝ
හරි යසයි
ඉශාර අයියා😅❤
👌👌👌niyamina 👍👍👍😃😃😃
Tnx you aiya ❤
අයියෙ ඇත්තම කේතන්තිය රගපෑම ක් වෙනවද අවසානයට.ඔව් අයියෙ බය නොකර කියලා දෙන්න.මටනම් බනින ගුරැවරයෙක් නම් එපා.එතකොට ඩ්‍රයිවින් එපාවෙනවා බුදු සර්
ඔව් 2012 ව්තර රත්නපුරෙ ජුපිට කියන ආයතනයේ හිටිය ඔය විදියට සතෙක් වගේ එකක් වාහන පුරුදුකරන.මිනිහ reload පවා දම්මගන්නව නිකන්
Ado u paw bn baya una
ඔව් මේ නෙත්මි ලර්නස් අන්ගොඩ එකේ ඔහොම තමයි. හරියට නිකං උගන්නනවා වගේ 😊
Ma ita kalin manusayata katakana purubuvana
Apitath ohomathama baninawa podda bari wenna ba.thama purudu wenawa
Ragapannna supiri😊😊❤
ඔය learnes eka thiyna තැන කොහෙද දන්නවද.... අනේ kiynko.
Great
Homagama hoda learners ekak kiyannako. Kawru hari
😂😂😂😂elamai
Supiri sir kenek😊
කොහෙද මේ මාත් යන්න මෙතනට 😊
අපේ අප්පො😂
Ko ser Karthik
Waaaaw
අපේ යකාගෙ ප්‍රධාන කාර්ය ඇගට කඩා පැනීම
Lankawe hema towm ekakama oyage driving school danna oane
Muna balana ekka 😅😅
22 වෙනි පාරටත් මේක බලන මම🤣
apith giya genun va uda thiyala kollanta ballanta vage benne😅
Hamathanama ehema na bn, godak learns wala ganu thama wadipurama banum ahanne
yes arehema thenuth nethuva nove@@xgamer660
ඔව් අද්දැකීම් ගොඩක් තියේ
මම ගිහිපු තැන වාහනෙ පදින්න පුරුදු කරන කෙනා අනවශ්‍ය තැන් අල්ලනවා 🙁ඌට කෑ ගැහුවහම ඌ අපිට වාහනෙ පඳින්න කියලා දෙන්නෙ නැ මම ගියෙ නැ ඊට පස්සෙ 😒වාහනෙ පදින්න බැරි කමකට නෙමෙ ගියෙ ට්‍රේනින්ග් යන එක අනිවාර්යයි කිව්ව නිසා ගියෙ අරූ නරක තැන් අල්ලන්න ගත්තනම මම ගියෙ නැ😂
අවංකවම කිව්වොත් නියම ගුරුවරයෙක්❤
මුලම ටික තමයි මරැ ඇ
I find you to be a very good driving instructor . Also, if you are recording something, you must first inform him that I am doing something like this Because you are posting these things on social media, there is a lot of possibility for you to face problems in the future . I appreciate thank you good !luck
Mala panina akak awoth guti kanawa😂
good sar
❤❤❤❤❤
❤
අනන්ත වෙලා තියෙනව රුවන්සිරි මාතර හැමොම එහෙම නැ ගස් බල්ලෙක් ඉදියා මරන් කන්න හදන අපේ සල්ලි වලින් අපිටම කෙලින්න අව..
තැන්ක්ස් එතනට යන්න කලින් දැනුවත් කලාට....
MARU,😗
Thanks ser
හරිම පැහැදිලියි
⭐⭐⭐
Driving license langadi gattu set eka like ekak dagena yanna
මටත් ඔහොම කලා එ හුකන්න රිවස් එක ඉගැන්නුවෙත් නැ හරියට 😢
ඇයි එහෙනම් බයින්නේ .පවු බයවෙලා
3wheel eka lesson ekk ona
මගෙ වැරැද්දක් නැත්ව මට ඔහොම කරොත් කනපලල ගෙදර යනව🙂
මන් හිතන විදිහට සර්ට වැරදි නිවැරදි කරන්න බැරි උනා
වයිපර් දෙක පහත් කරන්න කියල කියනකම් හිටිය ඒත් කිව්වෙ නෑ ඉතිම්
මටත් එන්න ඕනේ එත් බයයි
අම්මො බන් රගපාන එකට ඔස්කාර් එකක් දෙන්න ඕන😂😂
බය වෙන්න දෙයක් නෑ මමත් ගියා මුකුත් නැදැන දැන් දවස් දෙකයි ලේසී වැඩේ