Eththa malli ape lernerce eke masakata deparai purudu karanne salli gannakota kivva bike,threevil,van kiyala den van vitharailu purudu karanne anith deka vena kohe hari purudu vela ennalu
ammo na ane germeniya samare aye baninne aththeteme satunte wage ochere kiya danna api hodete igenegene yanne one athekote apitathe lesi gruwereyaththe lesi,
වහන පදින්න ආසාවක් අවා අයියේ.. ඔයා කියලා දෙන විදිය දැකලා.. මාර ඉවසිල්ලක් ඔයාට තියෙනවා ♥️♥️♥️
මටත් ලර්නස් එපා වෙලා තියෙන්නේ මට විතරක් නෙමෙයි ගොඩක් අයට ලර්නස් එපා වෙලා තියෙන්නේ ඒකටඑකම හේතුව තමයි පුහුණු කරුවන්ගේ වැරදි සහ හැසීරීමේ මෙන්ම පාරිභෝගිකයා බල්ලෙක්ට සමාන කර කථා කරන එකම පෞද්ගලික ආයතන වර්ගය ලෙස මෙරට රිය පුහුණු ආයතන පත්වී තිබීමයි මගේ පුද්ගලික අත්දැකීම් තියෙනවා හරිම පහත් විදිහට මට ලර්නස් එකේ සැලකුවේ මම අදටත් උන්ටත් උන් හදපු වදපු කාලකන්නි දෙමව්පියන්ටත් එක්ක සාප කරනවා ඒවගේම අහිංසක මිනිස්සුන්ට බලු විදිහට සලකලා ගත්ත හැම සතයක්ම හැඳිගෑවිලා විනාසවෙලා ගිහින් උන් පාරෙ හිඟා කන්න ඕනෙ.. මොකද උන් අසාධාරන විදිහට සැලකුවේ මට විතරක් නෙමෙයි එන හැම එකාටම .
ඔව් මේකට ඇත්තටම ඇත්තටම ක්‍රියා මාර්ගයක් නැද්ද ලමයි හරි අසරයි
learners kaarayo ballo wage lamainta baninne
Eththa malli ape lernerce eke masakata deparai purudu karanne salli gannakota kivva bike,threevil,van kiyala den van vitharailu purudu karanne anith deka vena kohe hari purudu vela ennalu
මමත් ලයිසන් ගන්න කාලේ වෙනදා ගියපු වෑන් එක නැතිව වෙන වෑන් එකක නගින්න උනා.එදා උගන්නපු මනුස්සයා මට ගැහුවෙ නැති ටික විතරයි.මම හිතුවෙම ඌ ඉන්න පැත්ත බෝක්කුවකට අල්ලන්නමයි.කොහොමහරිකාගෙනම හිටියා.එහෙම උනානම් පොරට ජීවිතේ නෑ,මට කවදාවත් ලයිසන් නෑ.වාඅහන පදින්න බැරි නිසානේ ලර්නස් යන්නේ.උන් බල්ලොන්ට වගේ බනින්නගත්තම් මතක පොඩ්ඩත් අමතක වෙනවා
😅
මම ඉන්නේ නුවර..මාත් ගිය මාසේ ඉදලා learners යනවා.සර්ගේ vedios හැම එකක්ම මම බලනවා.ආධුනික අපිට සර්ගේ මේ හැම Vedio එකක්ම ගොඩාක්ම වටිනවා.Thank You So Much Sir...මම ගොඩක් දේවල් සර්ගෙ vedios බලලා ඉගෙන ගත්තා...
අපි ලේසිවට තැන් තැන වෙල තියෙන ල්‍රර්නස් වලින් රියදුරු බලපත්‍ර ගත්තට සහන ඩරියිවින් පුරුදු කරනවට් අමතරව. ඔයිල් ටැන්ක් වෝටර් ටැන්ක් බ්‍රේක් ටැන්ක් තියන තැනුත් පෙන්නනවා.. සහන ල්‍රර්නස් ලංකාවේ අංක #1
හලාවත සලාපුර ලර්නස් එකේ පුහුණුව ගැනනම් කියන්න වචන නෑ. හරිම නිහතමානීව කියලා දෙනවා. හැබැයි ඉතින් මෝඩ විදිහට දිගටම වරද්දනකොට තරහා යන එක සාධාරණයිනේ. කෙසේ වෙතත් මමනම් හරිම සැහැල්ලුවෙන් , පහසුවෙන් ඉගෙන ගෙන license ගත්තා. Thanks Mr. Lal.👍👋
සර්...ළමයි ලනස්වලදි හරිම අසරණයි...හරිම බයෙන් ඉන්නෙ...
anaaaaaa oya baya wenna epa ane
මටත් ඔහොම බැන්නා..මන් අඩල ගෙදර ආවා..ආයෙ ගියේ නෑ වෑන් පුරුදු වෙන්න..තුනටම සල්ලි බැන්දේ ඒත් උන්ගෙන් බැනුම් අහන්න බැරි නිසා මන් වීල්, බයික් විතරයි ගත්තෙ 😢
මාත් ලර්නස් යනවා දැන් මාස හතරක් තිස්සෙ තාම දවස් දෙකයි ගියේ ගෙදරට මොකක් හරි බොරුවක් කියල නොයා ඉන්නවා ඒ තරම් අප්පිරියයි එතෙන්ට යන එක ජීවිතේට වාහනයක් අතින් අල්ලල නැති මිනිස්සු එන්නෙ අනික සල්ලි නොදී පුරුදු වෙන්න එන්නෙ නෑනෙ ලර්නස් වල පුරුදු කරන අය තනිකරම අපිව සත්තු ගානට දාල කතා කරන්නෙ එතකොට මේ ලයිසන් එකයි දුන්නු සල්ලි ටිකයි බල්ලට ගියාවෙ කියල පැත්තකට වෙලා ඉන්න හිතෙනව😢
Adurana yaluwekgen purudu wela yanda trail ekata witharal giyahakine puluwannam
Matath ehema vela inne mahaththayage salli aparade hinda yanava dan gedara innamai hithenne
නියම සර් කෙනෙක් ❤️❤️❤️
අඩෝ අයියා මටත් තරහා ගියා කෙල්ලට එකපාරටම බැනපු එකට...😂😂😂...ඔයා නම් සුපිරි අයියා ...මේ ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ...පුළුවන් නම් ලොකු උදව්වක් අයියා ❤❤❤
Tomorrow is my trial, now I'm watching these videos for simple explanations. Thankyou for this videos. Very useful
ලර්නස් එකේ අය හිතාන ඉන්නේ අපි ඔක්කෝම දැනගෙන එන්න ඕනා කියලා
ඔවු බ0 😂😂
රියදුරු පුහුණු ගැන නම් මම දන්නා කෙනෙක් නොවේ යි ඒත් මෙවන් අසාධාරණයන් ඕන තරම් සිදු වෙනවා ඇති මිනිසුන් ට මේදේවල් කියා දැනුවත් කිරීම් වට්නවා 💓🏵️💓🏵️💓🏵️💓🏵️💓🏵️ ස්තූතියි ඔයාට ❤️❤️❤️💥💥💥👍
මාතර ශාන්ත ලර්නස් එකේ ඩයල් එක නම් පලවෙනි දවසේ ඕක කියනවා😂 පුරුදු වෙලා එන්න එපැයි තමුසෙලා😂
පුරදුවෙලානම් ඉන්නෙ එනාගාවට අහවල් එහෙකට යන්නෙයැ.
මගෙත් එක 😂😂😂😂😂😂
යකෝ.. පුරුදු වෙන්නනෙ යන්නෙ
පුරුදු වෙන්න තමයි යකො ආවේ කියන්න එපැයි
පිස්සු නැත්නම් ෂෝක්
ගම්පහ මාලා ලර්නස් එකේ පුහුනුකාරිනිය මල යක්ශනියක් වගේ ඒ දවස්වල ලමයින්ට බැන්න දැන් කොහොමද දන්නෑ
මම පුරුදු උන ලනස් එකනම් කතා කරලා වැඩක් නැ එපාම කරපු ලනස් එකක් වාහන පදින එකත් එපා වෙනවා
Denna epai mena deka wenna...😌
Nama kiyapanko 😅
යකෝ.. අපෙත්...හැමදාම බැනුම් අහනව මම😂
Most Valuable information.Thank you. Good Luck.
Watthala lernes aeke purudu karapu sir bulath vita illuwa,rs 100 illuwa,passe rs 1000k illuwa.dunne na,aeya mala,passe negambo test aeka pass wela aenakota apita inna kiwwa,parana kathawak kiwwe.kisimi kenek hariyata kiyala dunne na,denneth na,salli vitharai.dubai wage rataka nam niyamai traning
😂❤ ඒත් බං මම ගියපු ලර්නස් එකේ වුනේ කොල්ලට බැනල කෙල්ලනට ආආආආදරෙන් කතා කරපු එක...
👇❤️
🇱🇰
හැබැයි සපත්තු දාලා තමයි ප්‍රංශෙ මම ලයිසන් එක ගත්තෙ. මොකද එයාලා සපත්තු නැතිව වාහනයට ගොඩ වෙන්න දෙන්නෙ නැහැ ඇගිලි වලින් break එක පාගනකොට ඇගිලි කඩලා යන්න පුලුවන් හදිස්සි අවස්ථාවක. අපේ රටේ සපත්තු දාලා වාහන පදින්න බැහැ තමයි නමුත් සැඩල්ස් දෙකක් හරි කකුලට හිර වෙන එකක් දාගෙන තමයි වාහනයක් driving කරන්න ඕන. හෝන් එක හදිස්සි අවස්ථාවක විතරයි අපේ රටේ මිනිස්සුන්ට පිට රටවල මිනිස්සු හිනා වෙනවා අපි හෝන් එක උඩගෙන වාහන පදවන්නෙ කියලා ස්ටියරින් වීල් එක අපි අත්දෙක උඩින් තියා ගන්නෙ මොකද අපි ඉක්මනින් වාහනය කපා ගන්න නම් ස්ටියරින් වීල් එක හරි මැදින් අල්ලගෙන බැහැ. අනික බය කරන තරමට ඉගෙන යන්න අය වැරදි කරනවා වැඩි . පුලුවන් තරම් බය නොකර ඉන්න නමුත් ඔයා කරන්නෙ ලේසි කාර්‍යක් නෙමෙයි. මේ කරන දේ හරි වටිනවා . අද බිහිවෙන රියදුරන් වැඩිපුර පිස්සො ඒ නිසා driver කෙනෙකුට හික්මීමෙන් වාහනය එලවන්න පුරුදු කරන්න . මොකද මම ලංකාවෙ license එක අරගෙන ගියෙ නමුත් ප්‍රංශෙන් එයාලා මගෙ license එක accept කලේ නැහැ එහෙන් ආයෙ ගන්න කිව්වා . මම හරිම බයෙන් පාරට වාහනය ඇල්ලුවෙ නමුත් එහෙ වාහන ලයිසන් එක ගත්තට පස්සෙ කිසිම බයක් නැහැ පුරුදු driver කෙනෙක් වගේ ගියා පලවෙනි දවසෙම. ඒ කියන්නෙ අපිට වාහනය ඇතුලෙ driverගෙ කොටස විතරයි කියලා දෙන්නෙ . ලයිසන් එක ගත්තට ලංකාවෙ එලියට වාහනය ගන්න බයයි.
Super❤ 11:16
මුලින්ම බෙල්ටෙක දාගන්න ඕනේ. ඒක අමතක වුනාද. පොළිසියෙන් දඩ ගැහුවානම් තේරෙයි.
Ape sar deiyek wage . Godakewala minupura lanus meccarawat pesar karanne a sar niyamai❤
සර්, මාත් ලර්නස් යනවා. ඩ්‍රයිවින් සීට් එකේ වාඩිවෙන්නේ පුදුම බයකින්. අපි දැනගෙන නෙවෙයි නේ වාහන පදින්න එන්නෙ.පොඩ්ඩ එහෙ මෙහෙ වුණාද ඉවරයි බනිනවා. මම ට්‍රයල් පාස් නොවුණොත් ආය ලයිසන් ගන්න හිතන්නෙ නෑ . මට එපා වෙලා ඉන්නෙ .අපේ අඩුපාඩු බැන්නට හදාගන්න පුළුවන් ද,? අනික ළමයි හැමෝම එකම හැකියාවෙන් නෑ නේද ?ඇත්තමයි මම ජීවිතේ කරපු ලොකුම මෝඩකම ලර්නස් යන්න ගත්ත තීරණය .
matat ehema tama. 😢
😭
thankiu mamath mewani wahanayak draiwin iganaganna hitiye ithin me widiyo eka godak wadagath una
Aththatama lamai lernas yanne igenagannane.lernaswala ugannana aya irshawatada manda baninne.godak amaru subject igenaganna puluwamnam.draiving igenaganna ekath hodin baninnathuwa kiyala denawanam puluwamne igenaganna .nuwara lernas ekaka pushpa kiyala ganukenek igannuwa harima musalai.eganigennam igenaganna hambawenna katawath.manasika ledek.hamotama kiyanne hodata lamainta guruwarayek widiyata kiyala denna.
Larnas giya asaven dannam epa velainne un sallith aran apita saththunta vage baninava dan issara puluvan tikath dan ba
Vidiyo eka dekapu gamannam matath dukak ethiuna kanthawakata thiya pirimi kenek unath adunika lamek kiyala , නමුත් meka iwarawenakan mama beluwa nihathamani mahathmagathiguna ethi sri kenwk ,thans apawa denuwathkalata
මට නම් කවදාවත් බැනලා නෑ ලර්නස් එකේදි - බද්දේගම සහන් ලර්නස් එක ❤️
Hammoo ganu lamainta baninna nam epoo. Ambo mata ohoma benna nam bayatama heart attack hadei 🙄
A......kollonto bannoth hodadi d ethakota....?
Ganunta oyita wada baninawa mn yana learns eke
@@xgamer660 anna ගුරුවරු..😌
Yes apitath athdekim thiyenava baninva.. Ethakota danna deyath amathaka wenava sir
කාර්තික්ට රිවස් කැම් ඩිස්ප්ලේ එකෙන් කෝල් ගත්ත සුදු අම්මි මෙ 🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤❤
හරිම පැහැදිලියි
මම නමි වාහනේට නැගලා 150ට විතර පාගලා ගියා පුරුදු කරන එකාට කට උත්තර නෑ 😂
😂
😂😂😂😂😂
😂
Ane boru nokiya hitapan..
Highway එකේද උඹට පුරුදු කරේ 150 ට යන්න ? අනේ නිකන් පලයන් ලබ්බෝ යන්න.අනික 150 ට යන්න උඹට පුළුවන් නම් ලබ්බටද ලර්නස් එකට ගියේ 😂😂 🖕
අපිට බැන්න බැනුම් නම් කෙල්ලොන්ට බැන්නේ නෑ අපෙ හාමුදුරුවනේ 😂😂
Denna tibbe kanata ekak baniddi man wage..😌eda idan baninaw adui kiyal tama arnchiya..😅
@@yasirusamudhitha2723😮
Eka atta
😂❤ අනිවා අපේ ලර්නර්ස් එකේත් එහෙම තමා වුනේ බං...
😂❤
Oyalage bus purudu karana supun niyamai niymetama purdu karanawa supiri❤❤
Mama wagenam kana palenna dekak denawa ogen igana ganima paththakata thiyala
Mata nam lernes yana eka epa wela thibbe pahadiliwa kisima deyak kiyala denne habai baninna nam dannawa hodata
learners wala ponna huttige puthala hithagena inne unta witharai wahana padinna puluwan kiyala werahara jayantha learners kiyala ekak thiyenawa eka inne awajathaka ponna huttige puthala tikak
මමත් ආසයි පුරුදු වෙන්න 🙏🙏🙏🌹👍
විරජ මාතර ❤❤❤ මිස් ප්‍රියන්කා හරිම ලස්සනට කියල දුන්නා .අනේ දැන් කොහෙද දන්නෙ නෑ
A- acserlater
B- break
C- cluch
මෙහෙමනෙ එන්න ඕනි 😂
ape learners eke nm hitpu aya marama hodai marama friendly kawadawath sarenwath katha krla na apita mkkhri podi waraddak unoth ek vihiluwk krla kiyla denwa aphu krnnepa kiyla
මම ගියපු පලවෙනි දවසෙම ඔය වගේම කැ ගැහුව මටත් 😂😢 ට්‍රුයල් දීල ගෙදර එන ගමන් දීල ආවේ කෑම හොස්පිටල නතරවෙන්න 😂😊
😂😂😂😂 ammoo mata yanna bayayi 😂😂😂
Ow eyala hithan inne api shilpa okkoma denagena eyalata shilpa dakwanna yanwa kiyala😂 Ithin giya palaweni dawase idan eyala karanne judgements dena eka thama....
Hebei mm wishwasa karanawa e wage onema darunu napuru kenek ekka api ganudenu karana widiya ekka apita sapeksha hoda sewawak labaganna puluwan kiyala . Ithin mm ehema thamai kle. Anith ayata banina widiya dekapu nisa mm mulinma eyata qwe mm mokuthma danne ne mt mulin pehedili kireemak one kiyala. Saha hema dawanaya kireemak awaaanema mt me me then wala getalu thiyanw kiyala eyata kiyanw saha patan ganna kalinuth mt me de karanna amarui kiyana eka kiyanaw. Api unath denaganna one hoda sanniwedanayak thiyaganna saha apita aithiyak thiyanw ape awashyathawaya kiyala eka karaganna. Ithin hemoma hoda sanniwedanayak wagema awabodayak thiyaganna. Mage athdekeema wedagath wei kiyala hithanawa.❤
Tharanga eke un ohoma thamai.. Ballo tikak inneh
කාර්තික් ගෙ සුදු අම්මි 😁
😂😅😅
😂😂😂😂😂😂😂
😂
😂😂❤️🔥
Uu thama dial eka😅
Me sr godaka hody...atahatama...wena dewl kiyanne
කාර්තික් නැතුව කිසි ජොලියක් නෑ කාර්තික් තමයි ඕන 😑
ලර්නර්ස් යන්නෙ සල්ලි ගෙවලනම් ඇයි පුහුණු වෙන මිනිස්සුන්ට බනින්නෙ??? එහෙම කරන්න අයිතිය මොකද්ද, එහෙම බැන්නම කතා කලහම ලමයි එහෙම බයටම උගන්නන ඒවත් අමතක වෙනව.
සුහදව කතා කරල එ පුහුණුව හරියට දෙන්න ඕනෙ සල්ලි ගන්නවනම්. නැත්තම් නිකන් ඉන්න ඕනෙ.
Matara ruwansiri eke auto car eka purudu karanne ganata wadi ekkek
Oya Hoda mhathtayek Salli gathtath oyata pin
ඩ්‍රයිවින් පුරුදු කිරීම ගොඩක් වෙහෙස කරවන දෙයක්.ඒක හැමෝටම කරන්න බෑ.ඕනෑම දක්ශ රියදුරෙකුට උනත් තව කෙනෙකුට පුරුදු කිරීම කරන්න බෑ.පුහුණු කිරීමට විශේෂ පුහුණුවක් ලබාගත යුතුයි .
ammo na ane germeniya samare aye baninne aththeteme satunte wage ochere kiya danna api hodete igenegene yanne one athekote apitathe lesi gruwereyaththe lesi,
Ko ane karthik aiya 😢
තනිවම වාහනයක් පාරෙ එලවගෙන යන්න මුලසිටම පුරුදු කරල ගන්න එකත් ලෙහෙසි නෑ නේද.
oya hand break eka adinawa waradi bro. button eka obala liver eka adinne ne
Mata bus licen..eka ganna oone..
,ragama koheda...thiyanne ...
Boc
Sir dhannawa nam puhunuwata enawadha ...mama full vidio play keruwa
Matath epa wela thiyenne.dawas 8k gihilla yanna hithennema na dan.nakiyek inne.baninawa iwarayak na .nagga welawe idala.
Karthik ge sudu ammi.☺☺☺
Purudu welanam othanata anna onaya.purudu wennane othanata anne.
ගෑස් එක නොකියා ඇක්සලේටරය කියන්න. නැත්නම් ළමයින්ට පැටලෙනවා
සර්ට වැරදුනා A ඇක්සලේටරේ B බේක් C කල්ච්
Yes
කලබලේනෙ😂
Epa wenawa purudu wenna Yana dawasata.
අම්මෝ බය වුනා මං 😕 හෙට පුහුණුව යන්න හිතන් හිටියේ 😄
අපිට ඕනේ කාර්තික්
දන්නේ නැති නිසානෙ. මෝඩයෝ ඉගනගන්න එන්නෙ දන්නවානම් ඉගනගන්න එනවාද ඔයාලා දන්නවා කියලා හරියට වැඩ්ඩො වාගෙ අලූතින් එන අයට කෑගහන එක වැරදියි. හොදින් කරැනාවෙන් කියලා දෙන්න එතකොට තමා හැමෝම ආසාවෙන් දෙයක් ඉගනගන්න එන්නෙ. හැම ලර්නස් වල වෙන දෙයක් ගෑනූ ලමයි සෑහෙන්න බයයි එන්න නිකන් නෙමේනෙ එන්නෙ මූදල් ගෙවලා බැනූම් අහන්නයි ඉගෙන ගන්නයි ..2. දෑනගෙන එන්න කියන්නෙ ඔයාලා. මරැ කතා දන්නවානම් ඔයාලා ලගට. එනවාද දෑනගෙන ඉගෙනගන්නනේ ඔයාලා ලගට එන්නේ. මූදල් ගෙවලා නිකන් උගන්නනවානම් කමක්නෑ. ඔහොම කෑගගහා බෙරිහන් දෙනකොට වාහනේ කපන පැත්තට නෙමේ කැපෙන්නේ. මං හැම ආයතනයකටම. කියන්නේ. මේ එන අයට. කරැනාවෙන් උගන්නන්න❤❤😂
සම්පූර්ණ වීඩියෝ එක බැලුවනම්😅
ගියර් එක 1 සිට 2 ට ගේන විට එක එල්ලේ නොනවත්වා පහලට අදින්න කියන්නේ ඇයි? මැද නිව්ට්‍රල් වලදී නතර කර ඒවිගසම 2 ට දාන්න .වද නොදී ගියර් දැමිය යුතුයි . කන්නාඩි අල්ලන විට වීදුරුවට ඇගිලි නොතබා වටේ ගැට්ටෙන් අල්ලන්නේ නම් ඇගිලි සලකුනු වීදුරු වේ ස්ලකුනු නොවේ.
මන් ගියපු පලවෙනි දවසෙ මාර බැනිල්ලක් බැන්නෙ 😢 මේ මාසෙ අසවන් පුහුණුව
Jayanpathi learners eke aithikarayath oya wage
Oyage n balala godak dewal igena gatta lerness ekata Wada.u mokut kiyadenne
Sir hodata kiyala denawa
Ane pav. She is a nice girl.
Who gril name ? 🤔🚙
Kellonta ohoma banina larnas nam lankawe kohewath na
Hansi hansayek wagemai.....
Clutch eka atha ariyama van eka brake wenawada😢
Mamath hithuwa mee goothaya kiyala 😂 api licen gatte lankawen nowei rata idala 😂
Man giya lenus ekata gioth kunuhrapa vithri😂
සීට් බෙල්ට් දාලා නෑනේ
Sir please include complete pedal view for every videos
Pahadiliwa kiyala denawa asai drive karanna
Mamma hansita kamathi❤❤❤
Signal eke sadde hahenne mata vitharada😂
අපේ ගුරුවරු අපිට ගහලා තමයි හුරු කරේ ඒකෙන් අපි අද වාහන එලවනවා
අපොයි ඔව් ..අත්දැකීම් තියෙනවා..සල්ලිත් ගෙවල නොගිහින් ඉන්නෙ ..යක්කු වගේ බනින්නෙ..ඩ්‍රයිවින් එපාම වුනා. මාතර ලර්නස් එකක්..මට විතරක් නෙමේ..බහුතරයකට බනිනවා..වදකාරයො අපිට් වද දෙනවා..කියනවා.
එහෙම හිතුනා ඒත් හදාගන්න කරන්න
අනේ මාත් එහෙමයි සල්ලි දීලා ගියේ නෑ 😅😢
Purudu karana un hithagena inne un vitharayi driving danne kiyala pa#$yala
Auto gears walata witharak den license denawada malli?
Yes. Denewa
Pissu hukannek,
kellanta sadde danne, Man wage ekekta sadde demmanam kanata denne ube ponnaya
Salli denne ube ganita hukanawata newi uganwanawata
දැන් ලර්නස් වල බනින්නේ නෑ බිස්නස් එකක් වෙලා,දැන් බනින්නේ නෑ,ෆේල් උනාම ආයේ ගානක් ගෙවන්න වෙනවනේ,
වේයන්ගොඩ බනිනවා
මොනවා හරි වීඩියෝ බලල ආවද 😂😂
Learners හොදයි husband ගෙ lessons වලට වැඩිය
seat belt damme na neda
බැහැල දීගේන දිගේන යනව හෙල්මට් පාරවල් ටිකක් අම්ම දීපු කිරි කටින් එන්න පගයලට
😊
පළමුව අසුන තමන්ට පහසු ලෙස සකස් කර ගත යුතුයි...ඇය කන්නාඩිය සකස් කරෙ අසුන සකස් කරන්න පෙර...!?.
වීඩියෝ බලලද ආවෙ ඇහුවහම,මම හිටියනම් කියනව වැලක් බැලුවා කියලා
කාර්තික්ගේ Video එකක් ඕනේ
සිට් බෙල්ට් දැම්මේ නැනේද 😌😌