පියාණන්ට යන එනමක් නැති කල හරිණි | ජාතික ලැයිස්තුවක් තෝරාගන්න බැරි පක්ෂයක් කොහොමද රටක් බාරගන්නේ ?

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 243

  • @violetpathirana509
    @violetpathirana509 14 годин тому +114

    උගත් අයගෙත් නුගත් අයගෙත් වෙනස අද පාර්ලිමේන්තුව තුලදී දකින්න පුළුවන්. රජයට ජයවේවා!!!

    • @sisiramalan5382
      @sisiramalan5382 10 годин тому

      අනිවාර්‍යෙන්ම ❤

  • @AIAttanayake
    @AIAttanayake 17 годин тому +130

    උගත් බුද්ධිමත් අගමැති තුමියට ජයවේවා. මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @ArunapriyaRanasinghe
    @ArunapriyaRanasinghe 16 годин тому +73

    අහන්න අහන්න ආස හිතෙන හිතට දැනෙන වචන ඇහෙන විට හිතට දැනෙන සතුට අප්‍රමාණයි

  • @sisiramalan5382
    @sisiramalan5382 10 годин тому +28

    මෙයගෙ කතවල සෑම වචනයකම අර්තයක් ගැබ්ව තියනවා.වාචාලකමට බෙරිහන්දෙන. ක්‍රමය මේතුමිය විසින් නිමාකරල වගේ පේනවා උත්තරිතර පාර්ලිමේන්තුවේ ❤❤

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 13 годин тому +77

    අපි ඔබලාට භාර දුන්නේ අන්ත දූශිත වෙච්ච කඩා වැටුණු රටක්.ඒ රට ගොඩනැංවීම පහසු නැති බව අපි දනිමු.නමුත් නුඹලාට එය කල හැකි බවද අපි දනිමු.

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 16 годин тому +83

    අග්‍රාමාත්‍යතුමීය අපගේ හරිනි සහෝදරිය ❤💪🎊👍👌 ජයම වේවා

  • @RenukaPriyanganie
    @RenukaPriyanganie 15 годин тому +48

    ජය වේවා අපේ ආදරණීය අග්‍රාමාත්‍යතුමියට...

  • @nihalfernando1881
    @nihalfernando1881 7 годин тому +10

    හදවතින්ම අපි ගොඩක් ආදරෙයි හරිනි මැතිණියණි. ජයවේවා දෙවිපිහිටයි පරිස්සමින්. ❤️🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 15 годин тому +32

    Congratulations අගමැති තුමියනි ආදරෙයි ❤❤❤❤❤❤

  • @monaperera8017
    @monaperera8017 17 годин тому +111

    චන්දෙ දීපු අපිට කිසිම හදිසියක් නෑ මේ රට හිමිහිට ගොඩගන්න❤❤❤

    • @MohamedShakeer-r5g
      @MohamedShakeer-r5g 13 годин тому +2

      Eka aththa chande deepu nathi ayata puduma amaruwak thiyenne un hariyata katha karanne me rajaya aurudu gaanak paalanaya kala wage pol gediyatath baninne rajayata puduma minissu😂

  • @thenuwarapalitha4354
    @thenuwarapalitha4354 17 годин тому +42

    Npp ජයවේවා. හෙමින් රට ගොඩ ගමු 75 වසරක සාපය අවසන් කරමු

  • @Vhhds136
    @Vhhds136 15 годин тому +32

    දැනුම ආක්‍රමණය කල පාර්ලිමේන්තුව ක වෙනස, ❤ හරිනි දියුනුයි දැන්, නෙලන්න ඉංග්‍රීසි වලින් හොරුන්ට

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 6 годин тому +9

    මේ රටේ දැරිවියන් ට ආදර්ශයට ගත හැකි විශිෂ්ඨතම කාන්තා චරිතය හරිණි මැතිණියයි. අනාගත පාර්ලිමේන්තුවේ තව තවත් මේ වගේ හරිණි ලා දකින්නට ලැබේවා....!!!

    • @පැත්තගියත්ඇත්ත
      @පැත්තගියත්ඇත්ත 6 годин тому +1

      අතුල්ලන්නද

    • @mistycottage9558
      @mistycottage9558 5 годин тому

      ​@@පැත්තගියත්ඇත්ත ඇයි උබෙ අම්මට ඇතිල්ලුවාද. අන්න සාගර නම් රනිල්ට පුකෙ ඇරියා. උගෙ ගෑනිට ඇගිල්ල ගහන්නෙ ඔටාර..මෙ ඉන්නෙ ඔටාර නෙවෙයිනෙ

    • @ravdon4776
      @ravdon4776 4 години тому

      ​@@පැත්තගියත්ඇත්තඋබනම් හැදිල තියෙන්නෙ ඇතිල්ලිලා😂😂😂😊

  • @nandiwaidyatilleka3569
    @nandiwaidyatilleka3569 3 години тому +1

    Wow..! What a speech! Thank you for trying to elevating Sri Lanka to the next level..!
    I ♥️🧭🧭

  • @FlorenceVithanage
    @FlorenceVithanage 10 годин тому +9

    Super speech. Long live Madam Prime Minister. May the Devas protect you🙏🙏

  • @mohamednizamthaha8923
    @mohamednizamthaha8923 12 годин тому +24

    මම .මෙතෙක් කරපු හොදම ආයොජනය මාලිමාවට චන්දය දීමයි.

  • @JP-2024-4U
    @JP-2024-4U 7 годин тому +2

    ඔබ තුමා ඇතුළු සියළු බලතල ලැබූ, ලබන සහෝදර සහෝදරියන්ට සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි, සම්මා සංකල්පනාම ඇතිවේවා,
    බුදුරජානන්වහන්සේ දේශනා කල පරිදි “සතුටු සාමූහිකව රැස් වීම සහ විසිර යාම” සිදුවේවා.
    🙏🏻🙏🏻🙏🏻

  • @animal.10-u5k
    @animal.10-u5k 16 годин тому +22

    හෙමින් රට ගොඩගන්න ❤ අපි ඔබ සමගයි

  • @KUMARAHMHm
    @KUMARAHMHm 13 годин тому +12

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ayesh.3308
    @ayesh.3308 17 годин тому +15

    ❤❤❤❤❤❤
    ජයවේවා අගමැති තුමයනි
    ❤❤❤❤❤❤

  • @nandanakumara3267
    @nandanakumara3267 16 годин тому +24

    2020 ජාතික
    ලැයිස්තුවෙන් පත් කල එකම මන්ත්‍රී වරිය අද අගමැති
    පුතාNO ට ජාතික ලැයිස්තුවෙන් 5 ක් පත් කර ගන්න බෑ ලැජ්ජායි

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 8 годин тому +2

    ❤ හෙමින් යමු.කථාවන් අර්ථවත් වගේම ක්‍රියාවනුත් එළෙසම විය යුතුය.

  • @nimaliperera9457
    @nimaliperera9457 8 годин тому +7

    ස්තූතියි ....අගමැතිතුමියනී...
    ජයවේවා ...❤❤

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 17 годин тому +11

    Harini mam great leader we proud our new leader ❤🎉🎉🎉 very good 👍 speech 🎉

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 18 годин тому +21

    ❤❤❤❤❤ jaya wewa ❤❤❤ mallimawata ❤❤❤❤

  • @geethakumudinie7935
    @geethakumudinie7935 16 годин тому +28

    ආණ්ඩුව පත් කලේ අපි..අපිට කිසිම හදිසියක් නෑ ...විනාශ කරපු රට හෙමිහිට හදමු...බලය නැති වුන අය උන්මත්තකයෝ වගේ හැසිරෙනවා...පවු ...

    • @sewwandithilakasiri7154
      @sewwandithilakasiri7154 5 годин тому

      අපිත් මාලිමාවට දුන්න හැබැයි අපිටනම් හදිස්සියි . පැය 24න් කරනවා කිව්වෙ ..කෝ

  • @MishelaShanel
    @MishelaShanel 15 годин тому +17

    හදිස්සියක් නෑ අපිට..හිමිට යන් ❤ NPP

    • @MMDKumari
      @MMDKumari 9 годин тому

      ඔව් අපි Npp

    • @SmilingLaboratory-ej5ho
      @SmilingLaboratory-ej5ho 8 годин тому

      අපි hadissiyak eth ma eka ekate kade යන kalakanni dagalanewa,,,,,,,

  • @ArunapriyaRanasinghe
    @ArunapriyaRanasinghe 16 годин тому +12

    ඇත්තටම අපිට කිසිම හදිසියක් නැහ පරිස්සමෙන් හෙමින් ලස්සන රටක් ගොඩනගන්න .ඔය ගොඩක් දඟලන්නෙ ජන්දය නොදුන් අය තමයි ... ජාතික ජනබල වේගයට ජයමවේවා !!!!!!!!

  • @jf9058
    @jf9058 18 годин тому +28

    විරුද්ධ පක්ෂය, මොනවා කරත් හරියට පක්ෂය රණ්ඩු වෙනවා, තීරණ ගන්න බැරුව.

    • @rachelperaud1945
      @rachelperaud1945 17 годин тому

      ඒ මනුස්සය ඉන්නෙම හිල් හොයන්න. අප්‍රසන්නයි.

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 7 годин тому +3

    මාලිමාව විස්වාසයි. වැඩේ ලස්සනට යනවා. මේක අර්බුද පිරුණු ගැට ගැහිච්ච රටක්. හෙමින් ලිහාගෙන යන්❤

  • @MattoPathi
    @MattoPathi 17 годин тому +19

    දැන් කතා හොදටම ඇති .කාලය කොයිතරම් වැදගත් ද ?
    මිනිස්සුන්ට කිසිම ගැටලුවක් නෑ. ආන්ඩුව ගැන විශ්වාසයි .
    ඔය විපක්ෂයේ උන් එක්ක මොන කතාද ?
    මිනිස්සුන්ට ඕනේ දැන් මේ ගැටලු වලට විසදුම් .
    ඉතිහාසයේ කතා විතරයි මේ රටට ලැබුනේ . දැන් ඉක්මනින් ඒක වෙනස් වෙන්න ඕනේ 🎉

  • @lianfamily2050
    @lianfamily2050 18 годин тому +11

    Well said ❤❤

  • @Andrewsenanayake
    @Andrewsenanayake 9 годин тому +5

    මමත් මාලිමාවට ඡන්දෙ දුන්නේ. මම දැම්මම පුරෝ කථන කරන්න යන්නේ නැහැ. මාස හයක් හතක් අපිලමු

  • @ajithlusena7335
    @ajithlusena7335 7 годин тому

    Super speech, with nice examples, we are with you until our vision 💰

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 18 годин тому +22

    හරිනි great

  • @sanjayadushmantha85
    @sanjayadushmantha85 17 годин тому +5

    Well said ❤madam

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 11 годин тому +1

    ❤❤❤ RESPECT ❤❤❤ හරිනි🎉🎉 අගමැති තුමිය 🎉🎉

  • @Nissankaweerasinghe-bo6nr
    @Nissankaweerasinghe-bo6nr 12 годин тому +4

    අපිට ආයි ආන්ඩුවක් ඔනේ නෑ අපි බලාපොරොත්තු උන ආන්ඩුවක් දැන් තියෙනවා.

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 6 годин тому

    Jayawewa ape hatini agamathi thumiya oya gonta honda kiyala denna niyamai obathumiyata uthum theruwan saranai ❤

  • @shahamhassan9588
    @shahamhassan9588 8 годин тому +1

    Hats off to you prime Minister this shows the difference between. The educated and uneducated finally we got a educated prime Minister after Independence

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 13 годин тому +2

    ජයවේවා

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 7 годин тому +1

    අගමැති තුමිය ඇතුලු රජයට ජය වේවා❤

  • @damayanthiperera726
    @damayanthiperera726 9 годин тому +1

    අපේ රටට ජය වේවා

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 17 годин тому +3

    great speech

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 17 годин тому +2

    Great leader anura sir we proud our new leader anura sir 👍 👏 🙌

  • @dulanjaliNiwanthika
    @dulanjaliNiwanthika 13 годин тому +2

    Jaya wewa❤️❤️

  • @flaviapereira9431
    @flaviapereira9431 17 годин тому +5

    malimawata jaya wewa 💖💕💖💕

  • @MangalikaJayasinghe-h2w
    @MangalikaJayasinghe-h2w 7 годин тому

    අපේ අගමැති නියට දීර්ඝයුෂ වේවා ජයවේවා 🎉🎉🎉

  • @gedarajayaweera3083
    @gedarajayaweera3083 17 годин тому +2

    Great we are proud of you .❤❤❤

  • @malidayani764
    @malidayani764 16 годин тому +2

    Well done❤❤

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 2 години тому

    අගමැතිතුමියනි ජයම වේවා තෙරුවන් සරණයි

  • @SumithIndralal-d5e
    @SumithIndralal-d5e 16 годин тому +5

    හරිනි❤🎉

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 17 годин тому +2

    Great mam we proud mam 👏 🙌 👍

  • @Desh_nor
    @Desh_nor 12 годин тому +4

    අරටුව හයිය හෙමින් හැදෙන ගස්වල මිසක් දවසෙන් ලියලන වැල් වල නෙවේ ❤🧭

  • @sandyapushpmali4439
    @sandyapushpmali4439 17 годин тому +13

    මතකද මැටි බතික් ඇමැතිල හිටපු හැටි

  • @AjithJanakaDodamgoda
    @AjithJanakaDodamgoda 9 годин тому

    Everything Excellent

  • @asokabgbms7594
    @asokabgbms7594 7 годин тому

    Dear Sister Harini,.
    You hit the Nail at the right spot.
    They must be jealous than proud

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 18 годин тому +30

    සිංහයො 159 නරි ආවට වැඩක් නෑනෙ

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 7 годин тому +1

    මැටි ඇමති යානන් පැරදුනා..බතික් ඇමති දිනුවා...

  • @dishansilva2292
    @dishansilva2292 17 годин тому +4

    Buddi mathunge anduwak Jaya vewa. ❤❤❤

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 9 годин тому +4

    අහගෙන හිතල හැදියල්ල.නරුම කමෙන් මිදී ඉගන ගනිල්ලා

  • @Rranabahu
    @Rranabahu 17 годин тому +2

    Super 👍

  • @NISHA-sw6ms
    @NISHA-sw6ms 12 годин тому

    අගමැතිනිය ඔබට අපි ආදරෙයි

  • @PradeepPrasanna-g8o
    @PradeepPrasanna-g8o 12 годин тому +2

    Npp jaya wewa. ❤❤❤❤❤

  • @AnandaWeerathunga-f5t
    @AnandaWeerathunga-f5t 14 годин тому +2

    Jaya wewa malimawata

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 10 годин тому

    Great madem ❤❤❤❤❤

  • @SanathKalugala-u1q
    @SanathKalugala-u1q 9 годин тому

    Good Job .

  • @MMDKumari
    @MMDKumari 9 годин тому

    අපේ අගමැති තුමිය❤

  • @cylonMusk-jh6to
    @cylonMusk-jh6to 11 годин тому +1

    අගමැතිතුමියණි, අපිට කිසිදු හදිසියක් නැත. ක්‍රමානුකූලව මෙි රට හදන්න මැණික.

  • @gkbwije2809
    @gkbwije2809 13 годин тому +3

    තාමත් සජබෙට පොහොට්ටුවට සිලින්ඩරේට කඩේ යන උදවිය මේ කතාව අහගනිල්ලා.

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 6 годин тому

    ජය මාලිමාවට ❤️

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 години тому

    කොහොමද අවුරුදු 76 ට පස්සෙ අපි පිහිටවූ උත්තරීතර පාර්ලිමේන්තුවේ වටිනාකම.උගත්,බුද්ධිමත්,ආචාරශීලී,විනයගරුක,එකමුතුකම හා රටට දැයට ජනතාව ට හිතැති ජනනායකයෙක්,අමාත්‍ය මණ්ඩලය යක්,මන්ත්‍රී මණ්ඩලයක් දුටු පළමු අවස්ථාව.කොහොමද විනය??.කතිරය ලබා දුන් සැම සතුටු වෙන්න.. අපේ යුතුකම,හරිම තීරණය,බුද්ධිමත්ම තීරණය ගත්තා කියලා.ඉතාලියේ සිට.

  • @ChampikaChampika-ti6oz
    @ChampikaChampika-ti6oz 8 годин тому

    Nice

  • @thusharathusha-s6f
    @thusharathusha-s6f 7 годин тому

    නියමායි අපේ හරිනි මැඩම්‍

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 15 годин тому +1

    👍👍👍👌👌🙏🙏

  • @dngaming4181
    @dngaming4181 17 годин тому +2

    ❤❤❤❤❤❤

  • @indraabeysinghe9613
    @indraabeysinghe9613 8 годин тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 16 годин тому +2

  • @shenamarawansha0759
    @shenamarawansha0759 16 годин тому +2

    Npp jvp මාලිමාවට ජයවේවා ❤❤❤

  • @ummakate5663
    @ummakate5663 9 годин тому

    Ruwan. Supire❤❤❤❤❤❤

  • @bathianurudda
    @bathianurudda 13 годин тому

    🔥🔥🔥🔥👍👍

  • @gamunushantha7877
    @gamunushantha7877 11 годин тому

    👍👍🌷🌷

  • @binarajayatissa9397
    @binarajayatissa9397 10 годин тому

    🙏🙏🙏🙏🙏

  • @gayansisira6073
    @gayansisira6073 5 годин тому

    හදිසි නෑ හිමීට යමු

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 16 годин тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 17 годин тому +2

    🎉🎉🎉🎉🎉🎉

  • @currentaffairs1875
    @currentaffairs1875 17 годин тому +2

    ලැජ්ජ නැති සජියා

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 17 годин тому +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @NuwanNalinda-s8f
    @NuwanNalinda-s8f 8 годин тому

    Malimawata jayawewa

  • @antonchinthaka6338
    @antonchinthaka6338 15 годин тому

    🔥🔥

  • @AsherNathan-vc4oe
    @AsherNathan-vc4oe 15 годин тому

    Harini ❤

  • @mediniliyanage6166
    @mediniliyanage6166 17 годин тому

    💐💐💐💕👍

  • @disnadamayanthi864
    @disnadamayanthi864 17 годин тому

    ❤❤❤❤

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 15 хвилин тому

    Kaiwaru kaiyanayaka Anura kumara igenagatha duppat paselata nomile bus ekak parithyaga kala e udara nihathamani sajabe nayaka sajithta jayawewa

  • @sarathrathnayaka6768
    @sarathrathnayaka6768 9 годин тому

    1:29 1:31 1:33 1:34 1:34

  • @LamahewageSunethra-eo3sb
    @LamahewageSunethra-eo3sb 6 годин тому

    විපක්ශෙ හෙන්චයියන් ට තමා හදිසි හිටපල්ල 2048 වෙනකන් දැන්

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 7 годин тому

    තුණ්ඩු දාලවත් ලිස්ට් එක පත්කරන්න

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Годину тому

    මෙ රට හැදුවා නෙ 1971,87/88/99/2022
    ඔය කෙටියෙන් ම රට වැනසුවා..ජීවිත නැති කරා , දෙපොල වැනසුවා.. ඒවා මෙ රටෙ සම්පත්...

  • @AshokaGunawardana-cj6fe
    @AshokaGunawardana-cj6fe 8 годин тому

    Harini madam I love you

  • @MaheshInduwara-mc6zm
    @MaheshInduwara-mc6zm 13 годин тому +1

    Harinita duwannama dunna neda?rewathuna janathawata dunna porondhu denwath itu karanna.neththan kiyanna wenne malimawen dishawa hoyaganna beri una.ekanisa "kadauna porondhuwa"chithrapatiye dewana kotasa patangaththa,diwainapura siyaluma sinamaahal walin nerabhiya heka.kiyala gesat niwedanayak karanna.