අභිශේකාගෙ බූරු කතාව....

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024
  • දවස පුරා update වෙන්න - getpeakonline....
    Join 👇 Get Peak WhatsApp Group
    bit.ly/getpeak...
    Channel Network
    Join Us 👇
    bit.ly/slvlogw...
    / @slvlog
    / @slvlogpodtalks
    / @colombocomedycentral
    / @iamabisheka
    / @slvlogclips
    Patreon -
    / slvlog
    / slvlogccc
    Facebook -
    / manjunishshankaofficial
    / abisheka.fernando.39

КОМЕНТАРІ • 169

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 Рік тому +23

    මම බලන්නෙ ඉතාලි යේ ඉදල...ඔයාල මේ වැඩ සටහන පටන් ගත්තා ට පස්සෙ කිසීම දවසක කිසිම චැනලයක ප්‍රවුර්ති බැලුවේ නැහැ .. රටේ සියලු විස්තර ඔයාලගෙන් දැන ගන්නෙ ,
    වැදගත් ම වැඩසටහනක් ....

  • @lakshanj.kumara7648
    @lakshanj.kumara7648 Рік тому +43

    දැන් තමයි ලංකාවේ දේශපාලනේ ගැන යමක් කමක් තේරීගෙන එන්නේ. ඒකත් ඔයාලා නිසා. Thank You Guys. Keep it up❣️. මේක මාරම වටින සමාජ සේවයක්.

    • @HighSocietyLanka
      @HighSocietyLanka Рік тому

      ඔව් අද News හොදටම මදි, මම රෑට උයන ගමන් තමයි මේක අහන්නේ පැය එක හමාරක් ගානට සෙට් වෙනවා ❤

  • @huberttenahandi4064
    @huberttenahandi4064 Рік тому +10

    හොද විශ්ලේෂකයක් දිගටම කරගෙන යන්න ..මහජනතාවගේ දැනුවත් වීම ඉතාම වැදගත් ...

  • @HYB_RID_
    @HYB_RID_ Рік тому +16

    පට්ට මිනිස්සුන්ට tv වලින් උන්ට ඔන නිවුස් ඒ ඒ අයට වාසි සහගත විදියට ජනතාව අතරට අරන් යද්දි ....
    මිනිස්සුන්ට තෙරෙන විදියට ඔලුවලට දැනෙන්න නියමට ප්‍රොගෑම් එක කරනවා සුපිරි ......
    Thanks .

  • @nirupaperera3649
    @nirupaperera3649 Рік тому +21

    මම ඩුබායි සිට හරිම ආසාවෙන් බලන්නේ හොයල සියලු දෙනාටම ජේසු පිහිටයිහැමදාම වැඩසටහන කරන්න දීර්ඝායුෂ නිරෝගී සුවය ලැබේවා👍🙏❤️🌷

    • @pinidujayasundara4394
      @pinidujayasundara4394 Рік тому +1

      ඩුබායි ඉන්නවනම් අපේ රටේ අපරාධකරලා ඇවිල්ලා ඉන්න උන් අල්ලා දෙන්නකෝ 😂😂

  • @lilamanikalugampitiya5856
    @lilamanikalugampitiya5856 Рік тому +12

    Yes. As an early childhood educator in USA , I totally agree with you. The teachers are responsible to build a well balanced adults for the future. The primary education teachers have to be well trained.
    Your contribution to the community is commendable.
    Good luck to you.

  • @neetaguruge2865
    @neetaguruge2865 Рік тому +9

    ඔයාල කටියඑනකල් බලාගෙන ඉන්නෙ මෙහෙවෙලාවෙන් මම බලන්නේඋදේ 10-30ට පමන හරිම ආසාවෙන් ඔබලා හතර
    දෙනාටම ජේසු පිහිටයි දෙවිපියානන්ගේ ආශීුවාදය නොවඩුව ලැබෙිවා❤❤❤❤

  • @manulabimsara1627
    @manulabimsara1627 Рік тому +4

    තිවංක කොල්ලා ඇවිල්ලා. අද නම් ආතල් කෝටියයි. අභිශේකා අද මොනාහරි කාලා ඇවිත්ද ඉන්නේ අනික පැය 1ක් නෙවෙයි 3ක් 4ක් උනත් දෙන්න අපි අහනවා ❤

  • @galpottageperera8695
    @galpottageperera8695 Рік тому +4

    S.B. ඉක්මන් නිවන් සුව.

  • @normamatkin5882
    @normamatkin5882 Рік тому +3

    Daily dose should air daily. This is the only video I wait impatiently to listen to. Hats off to the young. I wish there is something similar in English too or give subtitles. Cheers

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 Рік тому +1

    මම බලන්නේ uk ඉඳලා. ආශාවෙන් බලන චනෙල් එකක්. ඔයාලට ජයවේවා 👍👍👍තෙරුවන් සරණයි 🙏🏽

  • @akawesttigga2660
    @akawesttigga2660 Рік тому +4

    You people are superb..!!! Sri lanka still have a chance to rise again.. Thanks to youth like you guys...!!!!

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan Рік тому +14

    මේ කාලෙ කබ්බා හිටිය නම් මහ බැංකුවත් පෞද්ගලීකරණය කරන්න වෙනවා.😂💔

  • @kusalsachintha4565
    @kusalsachintha4565 Рік тому +3

    This is the best as always

  • @deshannipun3455
    @deshannipun3455 Рік тому +5

    පළවෙනි Hundred Season එකේ Champion Team එකේ Head Coach හිටියෙ මහේල. ❤😊

  • @chithravithanagenpp
    @chithravithanagenpp Рік тому

    පට්ටයි .ආදරෙයි .ඉදිරියට ම යන්න කෙලින් .කුනාටු ඒවි නොසෙලී යන්න ❤❤❤❤

  • @sonalidakshith192
    @sonalidakshith192 Рік тому +23

    UA-cam එකේ තියන හොඳම වැඩසටහන ❤️❤️❤️

  • @paulkuruvita7447
    @paulkuruvita7447 Рік тому +3

    බොහොම හොඳ අදහස්. නමුත්, හරිම මධ්‍යස්ත ඔය තරුණයන්ට නොදැනීම ඉංග්‍රීසි වචන එන්නේ දියුණු රටක කුඩා කළ සිටිය නිසා වග පේනවා. මේ දූපතට ඇවිත් මහත් උත්සාහයෙන් සිංහල ඉගෙනගන අපට ඔබ තුමන්ලාගේ අගනා නිරීක්ෂණ හෙළි කිරීමට මගේ ප්‍රණාමය!!

    • @sajithshanaka5156
      @sajithshanaka5156 Рік тому

      Language ekak kiyanne magic ekak nowana ganata igena gaththa nan athi

  • @payaweerawardena3098
    @payaweerawardena3098 Рік тому +3

    One of the best daily doses presented. Please continue this as you will gain lot of followers as well as you leave us with a lot to think. People do like humour. It takes out the traumatic lives of the people (in Sri Lanka) to some extent. Hasa has given a big change to the whole outlook. I am also addicted to this programme (like I am eagerly waiting to taste my favourite food 😂). May all your long term objectives be achieved and let Sri Lanka be in safe hand. 👍👍🙏

  • @dhanushka49
    @dhanushka49 Рік тому +5

    හැමදාම ආසවෙන් බලන්නෙ ❤❤❤

  • @chandimabandara1995
    @chandimabandara1995 Рік тому

    Health ministry ake ..aththa Sathya..
    Hariyatama kiwa..
    Brunooo..❤❤❤

  • @gayanprs1984
    @gayanprs1984 Рік тому +1

    මේකනම් සුපිරී හසා බෲනෝ 😅😂 හිනා වෙලා කදුලුත් ආවා බම් ..

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 Рік тому +1

    අපි ඔයාලව අනිත් අය අතරට අරන් යනවා අපේ සමාජ මාධ්‍ය ජාල සමූහ හරහා ❤❤❤ ඔයාලගෙ මේ පුවත් විග්‍රහය ඒ තරම්ම ප්‍රශස්තයි .. ජය වේවා.. අපි හැමදාම ඔයාලා එක්ක...❤❤❤.. කුරුවල් වෙච්ච😊වෙච්ච ඔළුගෙඩි කොහොම හරි හදමු..

  • @deshannipun3455
    @deshannipun3455 Рік тому +44

    අන්තරේ පාගමන් යන්න ඕනි ප්‍රයිවට් කැම්පස් එපා කියලා නෙවෙයි , අධ්‍යාපනයට 6% ක් වෙන් කරන්න කියලා. 😢😢

    • @akawesttigga2660
      @akawesttigga2660 Рік тому +2

      Well said

    • @sandy_2314
      @sandy_2314 Рік тому

      අනිවාර්යයෙන්

    • @champikalakshman
      @champikalakshman Рік тому +1

      අධ්‍යාපනයට 6% ක් වෙන් කරන්න කියලා අන්තරේ සයිටම් එකට ෆයිට් කරන දවස්වල ඉදංම අරං ආපු සටන් පාඨයක්. මට පුද්ගලිකව මතකයි ඒ දවස්වල කැම්පස් වල අපි ටැපට් රෙද්දෙ සටන් පාඨ ලියනකොට, හඬ කොළවල ඔය සටන් පාටේ ලිව්වා

    • @deshannipun3455
      @deshannipun3455 Рік тому

      @@champikalakshman දැන් ඉන්න අයට ඒවා අමතක වෙලා ද දන්නෙ නෑ. ආපහු මතක් කරලා දෙන්න විදියක් නැද්ද 🙄🙄

    • @tikka1967
      @tikka1967 Рік тому +1

      බෲනො මැදින් පනින්නෙ නැති එක episode එකක් කරොත් ඩොලර් 1000දෙනවා 😂😂😂😂😂

  • @upendrabandara6093
    @upendrabandara6093 Рік тому +18

    හසා මේ..... ඔයා කොහොමද ගණන් බෑ කියන්නෙ. ගණන් වලට dr rate 1k තියන එක්කෙනෙකුත් ඉන්නවනේ....

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 Рік тому

    Thivanka you are a rising star. Hasa you are a ball of logical amusement!

  • @seniruyasas5973
    @seniruyasas5973 Рік тому +1

    පැය එකහමාරක් ගියා දැනුනෙත් නෑ නේ❤🎉

  • @scanurasiri1
    @scanurasiri1 Рік тому

    Abisheka number one!!

  • @AmenHaleluya7
    @AmenHaleluya7 Рік тому +1

    දෙවි පිහිට බ්‍රෝ. 🎉

  • @bandulaekanayake206
    @bandulaekanayake206 Рік тому

    මාර සීන් එකක්.... දැං මේ මගුල හැමදාම බැලෙනව.... ජය🎉🎉🎉🎉
    ආණ්ඩුව රෑ 8 News වලට විහිළු සපයනව පසුදා ඒව මේ කට්ටිය විශ්ලේෂණය කරනව මරු.... !!!!

  • @sugandisanjeewani9895
    @sugandisanjeewani9895 Рік тому

    Meka man balanne russia idala.dan nam ekata addict wela.jaya wewa.digatama yanna❤🎉🎉🎉🎉🎉

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran Рік тому +5

    Bruno, අර ඇඩ් එක perform කරපු නංගිව කවද්ද Daly dose එකේ වාඩි කරන්නේ. අභීට කියන්න එපා ඇ.... 😬🤪

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 Рік тому +2

      බලන්න ඒ අහිංසක බලාපොරොත්තුව 🤣🤣🤣🤣🤣

  • @jayanthaperera2076
    @jayanthaperera2076 Рік тому +1

    private campus එපා කියන සටන් පාඨය, අද යුගයට ගැලපෙන්නෙ නෑ. රජයේ විධිමත් අධීක්ෂණයක් යටතේ පුද්ගලික විශ්ව විද්‍යාල රටේ තිබිය යුතුයි. ඒ අතර රජයේ විශ්වවිද්‍යාලවල තත්ත්වය ඉහළට ගෙන ආ යුතුයි.
    අධ්‍යාපනය වෙනුවෙන් 6% වඩා වෙන් කිරීමක් කළ යුතුයි.

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 Рік тому +1

    Hamadama oyala set eka enakam bala innawa ❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Рік тому +1

    Great ❤❤

  • @malithheshantha2019
    @malithheshantha2019 Рік тому +3

    Addicted ❤

  • @shakthirathsara4247
    @shakthirathsara4247 Рік тому +2

    බූතයො හොයාගන්න බැරුව හිටියෙ... බූතයො පේන කණ්නාඩිය දැම්මෙ daily dose set එක, මංජු වගේ අය තමයි... 😁😁 well done ගායිස්ස්.... ❤️

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 Рік тому +1

    Good job❤🎉

  • @NipunDilhara-w5b
    @NipunDilhara-w5b Рік тому +1

    Love form South Korea ❤

  • @Tharindu_LK
    @Tharindu_LK Рік тому +1

    56:44 😂😂😂😂😂

  • @bandara887
    @bandara887 Рік тому +1

    S.B.ගෙ ඇමති සිහිනය බොද වීම හේතු කොට ගෙන මතු වෙන කතා ඕවා.😂😂

  • @sisiraabeysekera1598
    @sisiraabeysekera1598 Рік тому

    Nice work ❤

  • @Donpanapitiya
    @Donpanapitiya Рік тому

    Thanks!

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 Рік тому

    Thiwankage kathawata 'Siril aiyage,'aluth vidio eka set😅😅

  • @dayaperera74
    @dayaperera74 Рік тому +1

    Please highlight the weaknesses of the so called new leaders too.

  • @amilarukshan3782
    @amilarukshan3782 Рік тому

    Mamath Asai France wala teaching strategies gana share kraganna . 😊

  • @dimitrikaru
    @dimitrikaru Рік тому +1

    මචං.. විමල් ට බට ගියත්, ඒ බඩයෑම පිටිපස්සේ ඉන්නෙ ඇමරිකාව කියලා තමටි විමල් හිතන්නේ.. ඒත් සාක්කුවේ තියෙනනේ යුවාන්..

  • @sudharshanicooray757
    @sudharshanicooray757 Рік тому +2

    Doctors ලා රට යන case එකේ දී හිනා වෙන්න එපා යකුනේ . මොකද අන්තිමට මේ රටට Dr Komarika විතරක් ඉතිරි වෙයි ☹️🤔🐒

  • @thilinasupun2059
    @thilinasupun2059 Рік тому

    inside edge web series,.........එක බැලුවානම් ක්‍රිකටි වල අනාගතය ගැන අදහසක් ගන්න පුළුවන්

  • @sudathrohana8931
    @sudathrohana8931 Рік тому +1

    ගුරුවරු ගැන විටින්විට ඇගයීම් කරන්න ඕන. පිටරටවල නම් විශ්වවිද්‍යාල ආචාර්යවරු ගැනත් වාර්ෂිකව ඇගයීමි කරල ඒක ⁣ෆේල් නම් ඊලඟ අවුරුද්දෙ ඉඳල පත්වීම දිර්ඝ කරන්නෙ නෑ.

  • @deepapathirage7143
    @deepapathirage7143 Рік тому

    Trevor Noah will be so jealous if gets to know how much comedy are accessible to you all in every day!! I get my daily dose of laughs from listening to your programs. I laugh because I am tired of crying with what’s happening in my homeland.

  • @youvenura
    @youvenura Рік тому

    I see some romance from Brunos eyes towards abisheka. What do you think guys. It seems to be a good match though I feel little jealous.

  • @djstr0b3
    @djstr0b3 Рік тому

    Aitken Spence is owned by Harry Jayawardene. He has had dodgy deals in the past like Sri Lanka Insurance, Diyath Uyana land deal during Chandrikas time.

  • @pathumacreations.8436
    @pathumacreations.8436 Рік тому

    පුලුවන් නම් හොඳම News වල Time Stamps දාන්න ❤

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 Рік тому

    Even when I was in Sri Lanka all the Engineers had a bond if you go for overseas training. So if we had to leave we have to pay the bond otherwise they do not release us to leave the department or authority

  • @smartstudy2022
    @smartstudy2022 Рік тому

    Eitken spense කියන්නේ ඇඹිලිපිටිය power plant එක

  • @savithriappulmilage1280
    @savithriappulmilage1280 Рік тому

    Great 👍

  • @rangamudalige7109
    @rangamudalige7109 Рік тому

    මරැ මරැ මරැ

  • @dayanwarapitiya3231
    @dayanwarapitiya3231 Рік тому

    Superb

  • @dulanjanaudayanga9941
    @dulanjanaudayanga9941 Рік тому

    58:53 ado 😂

  • @SaimanKal
    @SaimanKal Рік тому

    රට යන්න බැහැ කියලා නීති දැම්මොත් එකෙක්වත් දොක්ටර් වෙන්නේ නෑ. යකො ඉට වඩා හොදයි රට යන්න පුළුවන් ජොබ් එකක් කරනවා. ලංකාව විනාශ වෙලා ඉවරයි . අපි ඕක හදන්න බැලුවොත් අපිටත් බැහැ. මොකද අපේ ජාන වෙනස් වෙලා ඉවරයි. අපි ගැනම හිතලා බැලුවොත් ඕනම දෙයක් කරද්දී හොරකම් කරන්න පුළුවන් විදිහක්, වැඩේ කල් දන්නා පුළුවන් විදිහක්. මිනිසුන්ගෙන් ගවුරවය බලාපොරොත්තු වීම. වගේ දේවල් හිතෙනවා. අමාරුවෙන් හිතන එක නවත්වා ගන්නේ. ලංකාව හදනවනම් පාලනය සුද්දෙකුට දෙන්නම වෙනවා. කරන්න පුළුවන් හොදම දේ පුළුවන් හැමෝම රට යන ඒක. අඩුම ගානේ සිංහල භාෂාව කෙසේ වෙතත් සිංහල ජාන ටිකක් වත් ඉතුරු වෙයි. රට ඇතුළේ මිනිස්සු කිසිම එකෙක්ට ඕක හදන්න බැහැ.

  • @nandawathiewelikadaarachch1317

    Kurunegala you have to find out!!!

  • @nandanieubayasena5692
    @nandanieubayasena5692 Рік тому +1

    ඇයි දකුනෙ අපිට වව්නියාවට ඉහල නිව්ස් නැත්තේ ,

  • @nalinattanayake5377
    @nalinattanayake5377 Рік тому

    Bruno you are talking about Aitken 15 years ago. Now it's belongs to Harry.

  • @fabbyfabby526
    @fabbyfabby526 Рік тому

    Super, guys

  • @tharangadias6557
    @tharangadias6557 Рік тому

    Primary education - ado malli uba marai. Mam nuwara famous school ekaka hitapu prifect kenek. Kalayak mama duty kara primery section eke.uba kiuwa kathawa hariyatama hari. Mokada ape amma primery section teacher.ada ammata 80 yrs . Adat goloyo den un lokui. Mata machan kiyala ape ammata Apu gaman wadinawa, madam kiyala kata karanne. Eka marai machan

  • @chandimabandara1995
    @chandimabandara1995 Рік тому

    Aluthenma ana doctors lata aurudu 10k Rata Rakiyawata yanna awasara denna oni..
    Eta passe avilla Lankawe wada karanna oni kiyala nethiyak hadanna puluwan nam..
    Ayala $ hambakaragena...
    Life ake wada teka peliwelak karagena..eta passe lankawata sewaya karanna haduwanam..hodai..
    Doctors lata vitharak namai..anik ayatath ahema haduvam ...hoda manasikathwakin wada karai lankawe...hadanna puluwan nam hodama karamayak aka..

  • @dammikadammika7216
    @dammikadammika7216 Рік тому

    Super

  • @dharmasiriliyanage7064
    @dharmasiriliyanage7064 Рік тому

    He is the one initiate
    In swing and out swing

  • @nilmininilmini1569
    @nilmininilmini1569 Рік тому

    Super ❤

  • @suranganalaka2206
    @suranganalaka2206 Рік тому +1

    30% ක් නෙවෙයි, 42% ක්

  • @krishanthagamage3631
    @krishanthagamage3631 Рік тому

    ammo mage bada😂😅😂😅 hinassala marannada hadanne

  • @dexterx2386
    @dexterx2386 Рік тому

    Ace wind power aitken spence lage

  • @emanside3519
    @emanside3519 Рік тому

    අමොර් අමොර් කට්ටඩියො සෙට් එක🙂

  • @sajithpandukadesaram1746
    @sajithpandukadesaram1746 Рік тому

    Not necessary to increase tax but to make sure all unpaid taxes are collected.

  • @jinethhettiarachchi8744
    @jinethhettiarachchi8744 Рік тому

    me kotu shirt ekak andan inna brother IT field eke ekkenek da ...? mn mita samana munanak dakka MERN stack kiyala dena video ekaka ... sorry mn eya ge name danne

  • @jaliyailangakoon6635
    @jaliyailangakoon6635 Рік тому +1

    What a display of intellect knowledge and wit.

  • @upasamitha
    @upasamitha Рік тому

    Ace power ඇඹිලිපිටිය කියන්නේ , Aitken Spence ම තමයි.😊

  • @thomasshelby5098
    @thomasshelby5098 Рік тому

    ඒකනෙ ඇමතිතුමා හොදින්නෙ. 😂😂

  • @shortviralvideo8k893
    @shortviralvideo8k893 Рік тому

    අභිශකා අන්තිමෙට කියන්න යන්නේ බුරුකතාව නවත්තා ගත්තා කියලා මට හිතෙන්නෙ😂😂

  • @radanikavedasinghe6007
    @radanikavedasinghe6007 Рік тому

    Mahindananda aluthgama kiyanne ARAGALAYA nisa godak ayage as Aruna kiyala Hoda news ekak heta kiyanna ahanna standup comedy

  • @tikka1967
    @tikka1967 Рік тому

    එක දිගටම කරලා කප් එක උස්සයි වගෙ 😅

  • @tikka1967
    @tikka1967 Рік тому

    බෲනො මැදින් පනින්නෙ නැත්ව එක episode එකක් කරොත් ඩොලර් 1000 දෙනවා 😂😂😂😂

  • @premathilakaabeywickrama3228

    ඔවුන්ගේ තමයි ඇඹිලිපිටියේ ඒස් පවර් මැගවොට් 100 බලාගාරය. කලින් හොරණ සහ මාතර මැගවොට් 20 බලාගාර දෙකක් තිබුණා. කොළඹ වරායේ සිට කැලණිතිස්ස බලාගාර සංකීර්ණයට විදුලිය සැපයූ මැගවොට 65 ක නැව්ගත බලාගාරයකුත් තිබුණා. ඊට අමතරව පුත්තලමේ ලංකා තරාපැවි සමාගමට අයිති මැගවොට් 100 ක බලාගරයකුත් තිබුණා. කාංචන මේ හදන්නෙ ගැහිල්ල මුල ඉඳල පටන්ගන්න.

  • @rajithjayadeepa340
    @rajithjayadeepa340 Рік тому

    අපි කැමති දිගට කියල කියන්න ගිහින් ආයෙ කට වහ ගත්‍ත ඉල්ලගන කන්න ඕන නෑ කියල හිතල😂😂

  • @sriyageeganage9427
    @sriyageeganage9427 Рік тому

    ඔලුවෙන් හිටෝල

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara Рік тому

    🙏 🙏 🙏 10D Daily Dose

  • @msacademy3522
    @msacademy3522 Рік тому +1

    නුපුහුනු කියන්නේ උපාදි තියෙනවා pdge නැති එක

  • @rketagodage
    @rketagodage Рік тому

    Apida guruwaru damme desa paluwange un thamai

  • @sumithrohitha6160
    @sumithrohitha6160 Рік тому

    Kanchanage mamandige companiya neda

  • @kalyanirajapaksha9624
    @kalyanirajapaksha9624 Рік тому

    Please do something creative. Don't repeat same news items, many youtubers are doing the same. Abhisheka and leading talkers has to educate more.

  • @isurugayashan4573
    @isurugayashan4573 Рік тому

    @hasa stand up karanne nadda bn

  • @kumarasajith2888
    @kumarasajith2888 Рік тому

    ඇත්තටම ඔව්.. හොඳ , යහපත් සහ සාර්ථක පියවර තැබීමක තමයි ඔබ සියළු දෙනාම ඉන්නෙ..
    මමත් කොහොම හරි ඔබේ මේ වැඩසටහන්වලට බොහොම ආශාවෙන් සම්බන්ධ වෙනව.. කාරණාවක් තියෙනවා අපේ තරුණ පරම්පරාව දැන් හොඳ අවබෝධයක් ඇතිව සෑම දෙයක්ම
    යම් තරමක අවබෝධයෙන් කටයුතු කරන බව විශ්වාසයි..
    නමුත් මේ ඔබේ පැහැදිලි කිරීම් අපේ වැඩිමහල් අය වෙත ගලා යන ක්‍රමවේදයක් ගැන පොඩි research ekak මාර්ගයෙන් උත්සහයක් දරන්න කියල පුංචි අදහසකුත් දෙන්න කැමතියි සහ එය ඉල්ලීමක්.
    බොහොම ස්තුතියි ඔබ සියල්ලන්ටම..
    ❤සුභ පතනවා ❤
    ❤මුලු හදවතින්ම ❤ අපේ රට ඉතා යහපත් තැනකට රැගෙන යන්න ඔබ සියල්ලන්ටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ....
    ජය වේවා !

  • @nayanawikramage4341
    @nayanawikramage4341 Рік тому

    good evining

  • @sameera600
    @sameera600 Рік тому

    හසා අද මොන පාට එකක් ද ඇදගෙන ඉන්නෙ?

  • @sudampabasara
    @sudampabasara Рік тому

    25:06 තියෙනවා

  • @sajithchandrasiridanthanar9463

    news bulatin enne nadda hasaaa??? 😒😒😒😒😒😒

  • @huberttenahandi4064
    @huberttenahandi4064 Рік тому

    T 100 is very impressive, especially for the betting centres' high income

  • @MaheshKumara-n2p
    @MaheshKumara-n2p Рік тому

    Imbulgoda handiya

  • @SameeraGomas-yb5de
    @SameeraGomas-yb5de Рік тому

    Koo oyalage දරුවො හදන තව විදිහක්.... එක.