Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Memories ❤️ ආසිරි පව්ලේ 4 දෙනා එක්ක 96 final එක බැලුවා කිව්වා එහෙම memories එකතු කරගන්න ඒවා ආයිමත් හම්බෙනේ නෑ මම අපේ තාත්තා එක්ක අන්තිමට පැදුරක් දාගෙන ඒකේ නිදාගෙන ගෙඩි tv එකේ 2011 WC එක බැලුවා ඊටපස්සේ එයාට වැඩ එක්ක මැච් බලන්න බැරි උනා මම අදටත් හැම මැච් එකක්ම නොවරදවාම බලනවා හැබැයි අද මාත් එක්ක කතා කර කර මැච් එක බලන්න තාත්තා ලග නෑ කව්ද හිතුවේ කාලේ මෙච්චර ඉක්මනට ගෙවිලා යයි කියලා පොඩි පොඩි මතක එකතු කරගන්න ඒවා ආයිමත් repeat කරන්න බලන්න. මොකද අපිට ඒ මතක කවදාවත් අලුත් කරගන්න chance එකක් හම්බෙන්නැතිවෙන්න පුලුවන්
@@Voldemort-f3s 💛
Gen Z කෙනෙක් වුනාට මාත් , ගලිවර් , දොස්තර හොදහිත , රොබින් හුඩ් බලලා තියෙන්වා😃
math youtube eken beluwa
ලන් දේසි දූපතලුණ ගොරක ලුණ මාච් පාස්එක.බටකොල ආච්චිරාල හාමි.මේඝ සිදාදියට එයිමේ
අසූව දශකයේ ඉපදිච්ච සෙට් එකට මාර සාධාරණයක් කරා. ඔලුවේ තිබුණ මාර පීඩනයක් එලියට ගියා ආදරේයි සතිශ් අය්යා . යාලුවාටත් ❤
මම 90 ගනන්වල මැද ,ඒත් මේ කතාවල් මගේ ජීවිතේ experience කරලා තියනවා වෙන වෙන විදිවලට, මේවා කතා කරනකොට මාව නිකන්ම අතීතෙට ගියා වගේ, මේක නම් සුපිරියක් thank you දෙන්නටම පුලුවන් නම් තව episodes ටිකක් කරන්න ❤❤❤❤❤
මං අසූ පහේ, මාත් පතනෙ bro. ඔය දේවල් වලින් සීයට අසූවකට එහා මටත් වලංගුයි. දෙන්නටම ආදරෙයි ❤
මම 90 මැද.. මේ කතාවේ ගොඩක් ඒවා මමත් විඳලා තියනවා... රසයි මේක❤❤
අඩෝ මෙකටනමි ආදරේ හිතෙනවා ගොඩාක් කදුළු එනවා brother බලන කොට
මම නම් මේක අහනගමන් මාර Time travel එකක් කලා ❤🎉 ස්තූතියි දෙන්නාටම
මතකදත් කියලා අහනවා, සතිෂ් ඔය දෙන්නා නියමයි, අපිව පුංච් කාලෙට ගෙනිච්චා. තඩ් ඇන්ටනාවක් වහල උඩ හයි කරලා හතර පැත්තෙන් කම්බි දාල ගැටගහල නිතරම වහල උඩ නැගලා කරකවනවා හරිද හරිද කියලා අහනවා, ආ හරි හරි ආ නෑ නෑ තව ටිකක් අනික් පැත්තට , දැන්හරි කියලා වහලෙන් බැස්සාහම ආයේ පින්තුර පෙන්නේ නෑ.ලස්සන මතකයන්.
87 ඉපදිලා ඔය අත්දැකීම් බොහෝමයක් තියෙනවා,ඒ 90 දශකය❤
මේ වැඩේ මරු සතීශ් අයියා, ආසිරි අයියා. ❤
අයියලා දෙන්නා මට මගක් අහන් යද්දිම ඇඩුනා ❤❤
ශා මරු දෙන්නගෙම කතාව අහගෙන හිටියා ඉවරවෙනකම්ම.මගේ අතීතය ඔබලා නොකියපු දේවල් පවා එහෙමපිටින්ම මතක් උනා.මම හෝඩි පන්තියේදී ලිව්වේ ගල් ලැලි වල ගල් කුරු වලින් ඔබට මතක නම් ඒගැන ඊලග ප්රෝග්රෑම් එකේදී කතා කරන්න.
89 අපිටත් ලොකු bond එකක් තියනව..
This is so nostalgic. Thanks for brining back all our memories. Im also from the same era. We are waiting for your next poscast.
@@chikiba2717 thank you
නඩා, අසිරි ස්තුතියි අපේ ඒ සුන්දර ළමා කාලයට එක්කන් ගියාට. 80 ගනන්වල ඉපදුන අපිට දැන් ළමයින්ට නැති සුන්දර ළමා කාලයක් අපිට තිබුනා.නිල් පාට VHS එකක් ගන්න 😜😝, Postal ID එක Video Center එකට ඇපේට දිපු පරම්පරාවක් අපි.ජයවේවා ❤
මම මේ අඬ අඬ හිනාවෙනවද? හිනා වෙවී අඬනවද කියලා හිතාගන්න බැරුව කියහන්කෝ ඉන්නේ. 😢😂
Our good old days were an unmatchable era ❤
ඔයාල දෙන්න ආයෙත් මාව අතිතෙට අරන් ගියා,❤
රොබින් හුඩ් මැරුණ දවසෙ පුදුම දුකක් තිබුණේ 😢Gen z වුනත් ඔයාලගෙ මතක වලින් 10% ක් 20% අපෙ මතකෙටත් අයිති වගෙ
අඩේ මේක අමතක කරලා තිබ්බ අතීතය සෑහෙන්න එළියට ඇදලා ගත්තා.. මම නම් 80 දශකයේ. හැබැයි ඔය අත්දැකීම් 80% ම මාත් වින්දා. පස්සේ හෑල්ලක් ලියන්නම්
අඩේ... බන්.. ඒක පිස්සුවක්.. බන් .. පට්ටම ඈ.. තෑන්ක්ස්
ඉවර නෑ ඉවර නෑ තව තියෙනව තව තියෙනව අතීත සුන්දර මතකයන්.තව ඒකාලෙ වෙච්ච අපූරැ සිද්දි එහෙමත් කියමු. පාසැලෙන් පැනල ගිහින් film බලන්න ගිහින් Rubi එකේ වැඩිහිටියන්ට පමනයි බලපු හැටිි. 18 ට ට වැඩිද ඇහුවම කිහිල්ලෙ මයිල් පෙන්නපු හැටි. මූනෙ රැවුලක් ඇද ගෙන ගිය හැටි.වැල්ලවත් තෙ savoi හෝල් එකට වෙිලාසන ගිහින් තිර ගනන් කරපු හැටි. මාතාහරි කියල ඒදිනවල ආව වැඩිහිටියන්ට පමනයි එක බලන්න බැරැව හැම හෝල් එකටම ගිහින් ටියි කරපු හැටි ( 18 ට අඩු නිසා ) සුන්දර අතීත මතක සටහන්
මේක සුපිරි❤❤
පට්ට මතකයක් මට 50යි..KENWOOD 3IN ONE එකක් තිබ්බේ පැත්තටම අපිට විතරයි .21 Inch sony colour ටෙලිවිෂන් එකක් තිබ්බා.අම්මෝ පට්ට ඒ කලේ
මේකේ සීරිස් එකක් ඕන
ආසිරි අයියා අපේ ගෙවල් පැත්තෙ ද 😁 ( මාමා කියන්නෑ බැදලා නැති හින්දා 😅 ) gen z එකේ උනාට සමහර අත්දැකීම් මටත් තියේ. කලු සුදු ටීවි එකෙන් අනිත් එකට මාරු වෙච්ච ඒවා, ටීවී බලන්න ගෙවල් ගානෙ ගිහින් කාපු කටු 😅 අර ඔරලෝසු පිස්සුව. ගලිවර් ගැන අවුලෙන් හිටපු එක 😅. කඩු, දුනු හදාගෙන පිස්සු නටපු එක 😅. තව මේ වගේ එකක් කරමු. ❤
යකෝ ඔය දෙන්නා අපිට වඩා අවු. 15/20 වැඩිමල් හැබැයි මේවා අපේ කාලෙ විස්තර 90%ක්ම , ඒ කියන්නේ ඔච්චරයි ලස්සන මතක තිබ්බෙ අපිටවත් ඉතින් 😢😢😢😢😢😢
අපේ අතීතය ❤️❤️❤️
Thank you for this ❤ felt like going back to good old days ❤
@@DilshanPathiranampsd thank you
අඩෝ... අඩෝ... හෙනම සැපක් මේක ❤
Even i am Gen Z, i'm also enjoying by hearing those things 😅 I can remember that one of my uncle shared that tv experience they had those days. it was really nice and funny as well.😂
ආව් ආව්..
ඒ කාලේ ඔය සීකෝ හෝ කැෂියෝ ඔරිජිනල් එක ගොඩක් ගණන් ...... බහුතරය භාවිතා කලේ ෆේක් එක
"රෙකෝඩ් බාර්" වලට ගිහිල්ලා කැසට් වලට අාසම සිංදු රෙකෝඩ් කලා මතකද මචං?
Niyamayi 😍
pattama lassana wadak 😍😍😍
Meka patta
මේක මරු
Please be continue ❤❤❤
ෂා... මේකනම් මරු... මමත් 78
ආසිරිගේ අත්දැකීම නිළනිවාස වල මමත් අත්දැකලා තියනවා
❤
මිඩ්ල්ඊස්ට් ආතල් එකට වඩා පට්ට ආතල් දෙන්නේ බං .....මැණික් හම්බෙන පැතිවල ඉන්න ඩයල් ........ ඩබල් ස්පීකර් කැසට් ප්ලේයර් පුල් වොලියුම් දලා .....කරතියන් පාරේ යන්නේ ..... ඊලග සතියේ බීඩි ගන්නවා ණයට
slvlog eke yanna ona content ekak Comedy Land eke dala ❤
Blake 7, battle star galactika 😂😂
❤❤❤❤
අඩේ උඹලා දෙන්නා , 78ටේ 77යේ ...... මම හැත්තෑනමයේ ...... උඹල දෙන්නම අයියලා ........ මම අටංමල්ලි😂
අඩේ අපිට තිබ්බෙ wrestling card භීෂනයක්..
CASIO F19...... ammo mage life ekama CASIO
Ade supiriyak❤
Interesting 😂😂😂😂
⚡️සුවද මකන⚡️තුල් මාරුකරන පැන්සල්⚡️රෙඩියෝ එකේ මුවන්පැලැස්ස⚡️දහවල් 12.45 රෙඩියෝ නිව්ස් වලින් පස්සේ පොලිස්සෙන් පුවත් කියලා එකක් ගියා පොලිස්සියට හම්බුන මැරුන අයගේ විස්තර⚡️උදේ රෙඩියෝ නිවස් එකෙන් පස්සෙ මරණ දැන්වීම් ගියා.මේ සිංහල රෙඩියෝ නිව්ස් ගැන ආසිරි හොදට දන්නවා ඇතී⚡️සුපර්මැන් කෙනෙක් හිටපු හැලිබොරෙන්ජ් ඇඩ් එක⚡️ETV 1, ETV 2 කියන චැනල් වල රෙස්ලින් ගියා, bay watch , friends, Mel rose place ගියා (95/96 )
අම්මෝ එක රසට තියෙයි
අපෙ අම්මලගෙ කාලෙ නෑගම් ගිහිල්ල ගෙදර ආවට පස්සෙ පොස්ට් කර්ඩ් එකක් යවනව සුවසෙ ගෙදර ආවා කියල. දවස් 3 යනව පොස්ට් කර්ඩ් එක යන්න. 😂😂
ඔය ටයිම් ලයින් ඒක අන්තිමට වින්දේ මම හිතන්නේ 1995 කලින් උන්...
ඇයී.....Wrestling ගැන කිවේ නැත්තේ.... ඇයී..................
Patta wedasatahanak, ape parana mathaka newatha kiyawanawa wage tamai mata terune, Oya kiyapau godak dewal mata thama matakai, cartoon wala dialog, TV, Robinhood, saha thawath dewal. Apita edewal godak hithata wadila tiyenne ekale oya TV saha radio tamai ahann abalanna tibbe, Tv eke film yanawa kiyanne edata gewalwata senaga pirila, current eka natnam ita kalin TV battery eka charge karala gennagannawa. School eka gawata enawa ice cream cycle, mama kala tiyenawa 0.50/= biscuit ekata ice cream dala, full biscuit eka 1/=. Habai ehema kewa kiyama badeamaru hadune ne.😀
👍 මම 72 නේ....,.😂
මාත් ඔය කිට්ටම වයසක තමයි මටත් ඕවා ඔය වගේම තමයි. තව දෙයක් මතක් උනා ඉස්සර අපේ සීයා හවසට යනවා එයාගේ යාලුවෙක්ගේ ගෙදර ඒ ගෙදර විදුලි බලය නෑ ඒ නිසා ටීවි නෑ. සමහර දවස් වට මාත් යනවා. තව අහපල සීයලාගේ සම කෙලිනයෝ එකතු වලත් මේ වගේම කතා බහක් යන්නේ. දැන් ඒකම අපිත් කරනවා.
සුමිත් නිරිඇල්ලගේ මගපෙන්වීමෙන් මේකක බැලුවෙ. බළනකම්ම කට කනේ. මොකද අතීතය සිහිපත් වෙලා. මේකට පොඩි කමෙන්ට් එකකින් උත්තර දෙන්න බෑ. බ්ලොග් පෝස්ට් එකකින්ම උත්තර දෙන්නම්.
ඔයාල දෙන්නට අමතක වෙච්ච දෙයක් කියන්නම්. අර ඩයරි කවරේ පොත් අරං ඉස්කෝලේ යන එක.
Ade meka hena athal wadak Nade asiri (Y)
මම 80වේ, හැබැයි හිටියේ නුවර.. නුවර තිබුණේ කොළඹට වඩා අවුරුද්දක් දෙකක් පිටිපස්සෙන්, ඒක නිසා හුඟක් දේවල් relatable.අනික අඩියක් ගහන ගමන් බැලුවේ 🤣
ඇත්ත නේ. ඔයා හිතන්ඩකො එතකොට අපි. 😂😂
@awanthimunasinghe 🤣
Mama 89 habai oya okkoma mathakai, banti tofee ඇද්දා, තාම මතකයි ඒ ටොෆියෙ සුවද? පොල්පිති බැට් වලත්, කොකබූරා නම ගැහුව. මවුන්ටන් බයික් පැද්ද. VHS වලට අපි කිව්වෙ ඩෙක්ෆීස් කියල. කලර් ටීවි වලට වඩා කලුසුදු ටිවි වලට සිග්නල් අහුවෙනව. මැච් බලන්න කලින් බැටරි චාජ් කරන් එනව මතකයි. ඉස්සර ගමේ මිනිස්සු ඇන්ද අත් දිග විනිවිද පේන ශර්ට්. හිල් බැනියම්. උන් තමා චන්ඩි.
❤❤❤🎉
අතීතකාමය
Sehena dewal samaanai
🎉🎉🎉🎉
සෙල්ලම් බඩු.. රට චොකලට් ඒවා ගැන මතකෙ අවුස්සන්න..
🌹
Adoo mehema dewaluth tibbada💀👀
🥹🥹
Kauda yako robin hood boru kathawak kiwe Aurudu 35 wela uk apu gaman giye sherwood blanna
Dan hoyapanko palingu manike.
ua-cam.com/video/AtLxq9noM9k/v-deo.htmlsi=w8wzv7u9ZWm4T8lY
නාකි හැත්ත
❤❤❤
Memories ❤️ ආසිරි පව්ලේ 4 දෙනා එක්ක 96 final එක බැලුවා කිව්වා එහෙම memories එකතු කරගන්න ඒවා ආයිමත් හම්බෙනේ නෑ මම අපේ තාත්තා එක්ක අන්තිමට පැදුරක් දාගෙන ඒකේ නිදාගෙන ගෙඩි tv එකේ 2011 WC එක බැලුවා ඊටපස්සේ එයාට වැඩ එක්ක මැච් බලන්න බැරි උනා මම අදටත් හැම මැච් එකක්ම නොවරදවාම බලනවා හැබැයි අද මාත් එක්ක කතා කර කර මැච් එක බලන්න තාත්තා ලග නෑ කව්ද හිතුවේ කාලේ මෙච්චර ඉක්මනට ගෙවිලා යයි කියලා පොඩි පොඩි මතක එකතු කරගන්න ඒවා ආයිමත් repeat කරන්න බලන්න. මොකද අපිට ඒ මතක කවදාවත් අලුත් කරගන්න chance එකක් හම්බෙන්නැතිවෙන්න පුලුවන්
@@Voldemort-f3s 💛
Gen Z කෙනෙක් වුනාට මාත් , ගලිවර් , දොස්තර හොදහිත , රොබින් හුඩ් බලලා තියෙන්වා😃
math youtube eken beluwa
ලන් දේසි දූපත
ලුණ ගොරක ලුණ මාච් පාස්එක.
බටකොල ආච්චි
රාල හාමි.
මේඝ සිදාදියට එයි
මේ
අසූව දශකයේ ඉපදිච්ච සෙට් එකට මාර සාධාරණයක් කරා. ඔලුවේ තිබුණ මාර පීඩනයක් එලියට ගියා ආදරේයි සතිශ් අය්යා . යාලුවාටත් ❤
මම 90 ගනන්වල මැද ,ඒත් මේ කතාවල් මගේ ජීවිතේ experience කරලා තියනවා වෙන වෙන විදිවලට, මේවා කතා කරනකොට මාව නිකන්ම අතීතෙට ගියා වගේ, මේක නම් සුපිරියක් thank you දෙන්නටම පුලුවන් නම් තව episodes ටිකක් කරන්න ❤❤❤❤❤
මං අසූ පහේ, මාත් පතනෙ bro. ඔය දේවල් වලින් සීයට අසූවකට එහා මටත් වලංගුයි. දෙන්නටම ආදරෙයි ❤
මම 90 මැද.. මේ කතාවේ ගොඩක් ඒවා මමත් විඳලා තියනවා... රසයි මේක❤❤
අඩෝ මෙකටනමි ආදරේ හිතෙනවා ගොඩාක් කදුළු එනවා brother බලන කොට
මම නම් මේක අහනගමන් මාර Time travel එකක් කලා ❤🎉 ස්තූතියි දෙන්නාටම
මතකදත් කියලා අහනවා, සතිෂ් ඔය දෙන්නා නියමයි, අපිව පුංච් කාලෙට ගෙනිච්චා. තඩ් ඇන්ටනාවක් වහල උඩ හයි කරලා හතර පැත්තෙන් කම්බි දාල ගැටගහල නිතරම වහල උඩ නැගලා කරකවනවා හරිද හරිද කියලා අහනවා, ආ හරි හරි ආ නෑ නෑ තව ටිකක් අනික් පැත්තට , දැන්හරි කියලා වහලෙන් බැස්සාහම ආයේ පින්තුර පෙන්නේ නෑ.ලස්සන මතකයන්.
87 ඉපදිලා ඔය අත්දැකීම් බොහෝමයක් තියෙනවා,ඒ 90 දශකය❤
මේ වැඩේ මරු සතීශ් අයියා, ආසිරි අයියා. ❤
අයියලා දෙන්නා මට මගක් අහන් යද්දිම ඇඩුනා ❤❤
ශා මරු දෙන්නගෙම කතාව අහගෙන හිටියා ඉවරවෙනකම්ම.මගේ අතීතය ඔබලා නොකියපු දේවල් පවා එහෙමපිටින්ම මතක් උනා.මම හෝඩි පන්තියේදී ලිව්වේ ගල් ලැලි වල ගල් කුරු වලින් ඔබට මතක නම් ඒගැන ඊලග ප්රෝග්රෑම් එකේදී කතා කරන්න.
89 අපිටත් ලොකු bond එකක් තියනව..
This is so nostalgic. Thanks for brining back all our memories. Im also from the same era. We are waiting for your next poscast.
@@chikiba2717 thank you
නඩා, අසිරි ස්තුතියි අපේ ඒ සුන්දර ළමා කාලයට එක්කන් ගියාට.
80 ගනන්වල ඉපදුන අපිට දැන් ළමයින්ට නැති සුන්දර ළමා කාලයක් අපිට තිබුනා.
නිල් පාට VHS එකක් ගන්න 😜😝, Postal ID එක Video Center එකට ඇපේට දිපු පරම්පරාවක් අපි.
ජයවේවා ❤
මම මේ අඬ අඬ හිනාවෙනවද? හිනා වෙවී අඬනවද කියලා හිතාගන්න බැරුව කියහන්කෝ ඉන්නේ. 😢😂
Our good old days were an unmatchable era ❤
ඔයාල දෙන්න ආයෙත් මාව අතිතෙට අරන් ගියා,❤
රොබින් හුඩ් මැරුණ දවසෙ පුදුම දුකක් තිබුණේ 😢
Gen z වුනත් ඔයාලගෙ මතක වලින් 10% ක් 20% අපෙ මතකෙටත් අයිති වගෙ
අඩේ මේක අමතක කරලා තිබ්බ අතීතය සෑහෙන්න එළියට ඇදලා ගත්තා.. මම නම් 80 දශකයේ. හැබැයි ඔය අත්දැකීම් 80% ම මාත් වින්දා. පස්සේ හෑල්ලක් ලියන්නම්
අඩේ... බන්.. ඒක පිස්සුවක්.. බන් .. පට්ටම ඈ.. තෑන්ක්ස්
ඉවර නෑ ඉවර නෑ තව තියෙනව තව තියෙනව අතීත සුන්දර මතකයන්.
තව ඒකාලෙ වෙච්ච අපූරැ සිද්දි එහෙමත් කියමු. පාසැලෙන් පැනල ගිහින් film බලන්න ගිහින් Rubi එකේ වැඩිහිටියන්ට පමනයි බලපු හැටිි. 18 ට ට වැඩිද ඇහුවම කිහිල්ලෙ මයිල් පෙන්නපු හැටි. මූනෙ රැවුලක් ඇද ගෙන ගිය හැටි.
වැල්ලවත් තෙ savoi හෝල් එකට වෙිලාසන ගිහින් තිර ගනන් කරපු හැටි. මාතාහරි කියල ඒදිනවල ආව වැඩිහිටියන්ට පමනයි එක බලන්න බැරැව හැම හෝල් එකටම ගිහින් ටියි කරපු හැටි ( 18 ට අඩු නිසා )
සුන්දර අතීත මතක සටහන්
මේක සුපිරි❤❤
පට්ට මතකයක් මට 50යි..KENWOOD 3IN ONE එකක් තිබ්බේ පැත්තටම අපිට විතරයි .21 Inch sony colour ටෙලිවිෂන් එකක් තිබ්බා.අම්මෝ පට්ට ඒ කලේ
මේකේ සීරිස් එකක් ඕන
ආසිරි අයියා අපේ ගෙවල් පැත්තෙ ද 😁 ( මාමා කියන්නෑ බැදලා නැති හින්දා 😅 ) gen z එකේ උනාට සමහර අත්දැකීම් මටත් තියේ. කලු සුදු ටීවි එකෙන් අනිත් එකට මාරු වෙච්ච ඒවා, ටීවී බලන්න ගෙවල් ගානෙ ගිහින් කාපු කටු 😅 අර ඔරලෝසු පිස්සුව. ගලිවර් ගැන අවුලෙන් හිටපු එක 😅. කඩු, දුනු හදාගෙන පිස්සු නටපු එක 😅. තව මේ වගේ එකක් කරමු. ❤
යකෝ ඔය දෙන්නා අපිට වඩා අවු. 15/20 වැඩිමල් හැබැයි මේවා අපේ කාලෙ විස්තර 90%ක්ම , ඒ කියන්නේ ඔච්චරයි ලස්සන මතක තිබ්බෙ අපිටවත් ඉතින් 😢😢😢😢😢😢
අපේ අතීතය ❤️❤️❤️
Thank you for this ❤ felt like going back to good old days ❤
@@DilshanPathiranampsd thank you
අඩෝ... අඩෝ... හෙනම සැපක් මේක ❤
Even i am Gen Z, i'm also enjoying by hearing those things 😅 I can remember that one of my uncle shared that tv experience they had those days. it was really nice and funny as well.😂
ආව් ආව්..
ඒ කාලේ ඔය සීකෝ හෝ කැෂියෝ ඔරිජිනල් එක ගොඩක් ගණන් ...... බහුතරය භාවිතා කලේ ෆේක් එක
"රෙකෝඩ් බාර්" වලට ගිහිල්ලා කැසට් වලට අාසම සිංදු රෙකෝඩ් කලා මතකද මචං?
Niyamayi 😍
pattama lassana wadak 😍😍😍
Meka patta
මේක මරු
Please be continue ❤❤❤
ෂා... මේකනම් මරු... මමත් 78
ආසිරිගේ අත්දැකීම නිළනිවාස වල මමත් අත්දැකලා තියනවා
❤
මිඩ්ල්ඊස්ට් ආතල් එකට වඩා පට්ට ආතල් දෙන්නේ බං .....මැණික් හම්බෙන පැතිවල ඉන්න ඩයල් ........ ඩබල් ස්පීකර් කැසට් ප්ලේයර් පුල් වොලියුම් දලා .....කරතියන් පාරේ යන්නේ ..... ඊලග සතියේ බීඩි ගන්නවා ණයට
slvlog eke yanna ona content ekak Comedy Land eke dala ❤
Blake 7, battle star galactika 😂😂
❤❤❤❤
අඩේ උඹලා දෙන්නා , 78ටේ 77යේ ...... මම හැත්තෑනමයේ ...... උඹල දෙන්නම අයියලා ........ මම අටංමල්ලි😂
අඩේ අපිට තිබ්බෙ wrestling card භීෂනයක්..
CASIO F19...... ammo mage life ekama CASIO
Ade supiriyak❤
Interesting 😂😂😂😂
⚡️සුවද මකන
⚡️තුල් මාරුකරන පැන්සල්
⚡️රෙඩියෝ එකේ මුවන්පැලැස්ස
⚡️දහවල් 12.45 රෙඩියෝ නිව්ස් වලින් පස්සේ පොලිස්සෙන් පුවත් කියලා එකක් ගියා
පොලිස්සියට හම්බුන මැරුන අයගේ විස්තර
⚡️උදේ රෙඩියෝ නිවස් එකෙන් පස්සෙ මරණ දැන්වීම් ගියා.
මේ සිංහල රෙඩියෝ නිව්ස් ගැන ආසිරි හොදට දන්නවා ඇතී
⚡️සුපර්මැන් කෙනෙක් හිටපු හැලිබොරෙන්ජ් ඇඩ් එක
⚡️ETV 1, ETV 2 කියන චැනල් වල රෙස්ලින් ගියා, bay watch , friends, Mel rose place
ගියා (95/96 )
අම්මෝ එක රසට තියෙයි
අපෙ අම්මලගෙ කාලෙ නෑගම් ගිහිල්ල ගෙදර ආවට පස්සෙ පොස්ට් කර්ඩ් එකක් යවනව සුවසෙ ගෙදර ආවා කියල. දවස් 3 යනව පොස්ට් කර්ඩ් එක යන්න. 😂😂
ඔය ටයිම් ලයින් ඒක අන්තිමට වින්දේ මම හිතන්නේ 1995 කලින් උන්...
ඇයී.....
Wrestling ගැන කිවේ නැත්තේ.... ඇයී..................
Patta wedasatahanak, ape parana mathaka newatha kiyawanawa wage tamai mata terune, Oya kiyapau godak dewal mata thama matakai, cartoon wala dialog, TV, Robinhood, saha thawath dewal. Apita edewal godak hithata wadila tiyenne ekale oya TV saha radio tamai ahann abalanna tibbe, Tv eke film yanawa kiyanne edata gewalwata senaga pirila, current eka natnam ita kalin TV battery eka charge karala gennagannawa. School eka gawata enawa ice cream cycle, mama kala tiyenawa 0.50/= biscuit ekata ice cream dala, full biscuit eka 1/=. Habai ehema kewa kiyama badeamaru hadune ne.😀
👍 මම 72 නේ....,.😂
මාත් ඔය කිට්ටම වයසක තමයි මටත් ඕවා ඔය වගේම තමයි. තව දෙයක් මතක් උනා ඉස්සර අපේ සීයා හවසට යනවා එයාගේ යාලුවෙක්ගේ ගෙදර ඒ ගෙදර විදුලි බලය නෑ ඒ නිසා ටීවි නෑ. සමහර දවස් වට මාත් යනවා. තව අහපල සීයලාගේ සම කෙලිනයෝ එකතු වලත් මේ වගේම කතා බහක් යන්නේ. දැන් ඒකම අපිත් කරනවා.
සුමිත් නිරිඇල්ලගේ මගපෙන්වීමෙන් මේකක බැලුවෙ. බළනකම්ම කට කනේ. මොකද අතීතය සිහිපත් වෙලා. මේකට පොඩි කමෙන්ට් එකකින් උත්තර දෙන්න බෑ. බ්ලොග් පෝස්ට් එකකින්ම උත්තර දෙන්නම්.
ඔයාල දෙන්නට අමතක වෙච්ච දෙයක් කියන්නම්. අර ඩයරි කවරේ පොත් අරං ඉස්කෝලේ යන එක.
Ade meka hena athal wadak Nade asiri (Y)
මම 80වේ, හැබැයි හිටියේ නුවර.. නුවර තිබුණේ කොළඹට වඩා අවුරුද්දක් දෙකක් පිටිපස්සෙන්, ඒක නිසා හුඟක් දේවල් relatable.
අනික අඩියක් ගහන ගමන් බැලුවේ 🤣
ඇත්ත නේ. ඔයා හිතන්ඩකො එතකොට අපි. 😂😂
@awanthimunasinghe 🤣
Mama 89 habai oya okkoma mathakai, banti tofee ඇද්දා, තාම මතකයි ඒ ටොෆියෙ සුවද? පොල්පිති බැට් වලත්, කොකබූරා නම ගැහුව. මවුන්ටන් බයික් පැද්ද. VHS වලට අපි කිව්වෙ ඩෙක්ෆීස් කියල. කලර් ටීවි වලට වඩා කලුසුදු ටිවි වලට සිග්නල් අහුවෙනව. මැච් බලන්න කලින් බැටරි චාජ් කරන් එනව මතකයි. ඉස්සර ගමේ මිනිස්සු ඇන්ද අත් දිග විනිවිද පේන ශර්ට්. හිල් බැනියම්. උන් තමා චන්ඩි.
❤❤❤🎉
අතීතකාමය
❤
Sehena dewal samaanai
🎉🎉🎉🎉
සෙල්ලම් බඩු.. රට චොකලට් ඒවා ගැන මතකෙ අවුස්සන්න..
🌹
Adoo mehema dewaluth tibbada💀👀
🥹🥹
Kauda yako robin hood boru kathawak kiwe
Aurudu 35 wela uk apu gaman giye sherwood blanna