හන්තානේ ( පන්සල් වැලපිල්ල ) - ගුණදාස කපුගේ / කම්පන / Hanthane / Pansal Welapilla - Gunadasa Kapuge

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 1,8 тис.

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 5 місяців тому +3251

    ලක්ෂපති එකෙන් අහල හොයන් ආවෙ..මේ ගෙවෙන්නෙ තීරණාත්මක මොහොතක්..නිවැරදිව ජන්දය භාවිතා කරොත් මේ තක්කඩි පාලකයන්ගෙන් නිදහස් වෙන්න පුලුවන් අපට

  • @maneljajanthi1128
    @maneljajanthi1128 5 місяців тому +1523

    චන්දන සූරිය බන්ඩාර සර්ට ස්තූතිය් .මේ සින්දුව ලියන්න හේතුව මතක්කරාට...

    • @Hi95939
      @Hi95939 5 місяців тому +6

      Aniwa❤❤

    • @sudeerawick
      @sudeerawick 5 місяців тому +5

      Thxxx❤😢

    • @LimitlessPotential884
      @LimitlessPotential884 5 місяців тому +8

      අනිවාරෙන් ඡන්දෙ පාවිච්චි කරද්දිවත් මිනිස්සු මොලේ පාවිච්චි කරයි😢

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 5 місяців тому +4

      ඔලුවට ගූ පුරවගත්තු ටිකදෙනෙක් තවත් ඉන්නව

    • @travelinCambodia2023
      @travelinCambodia2023 5 місяців тому +3

      Oyath jvp wenuwen marenna sudanam da? Ehema aya Facebook wala dala thiyanna. Anithnam me wage walalewi hangi hangi terrorist wada karana rathanels

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 2 місяці тому +60

    අනුර දින්නට පස්සේ මේක බලන අය 💪❤️

  • @priyasad-d7j
    @priyasad-d7j 5 місяців тому +897

    මෙච්චර සින්දු අහන අපිට මේ වගේ ලස්සන සිංදු කොච්චර මග ඇරිලා අතිද.බොහොම ස්තූතියි ලක්ෂ පති

    • @Hi95939
      @Hi95939 5 місяців тому +5

      Aniwa❤

    • @malaranasinge2582
      @malaranasinge2582 5 місяців тому +3

    • @r.adikaram30
      @r.adikaram30 5 місяців тому +3

      මමත් අදමයි ඇහුවේ..

    • @lastnew-9000
      @lastnew-9000 5 місяців тому +2

      අනිවාර්යයෙන්

    • @Nethuthushari
      @Nethuthushari 5 місяців тому +1

      ඇත්තමයි🥹

  • @samanrathnayake9783
    @samanrathnayake9783 5 місяців тому +724

    දැන් මහ රෑ 12.40........ ජීවිතේ ට දැකල නැති සහෝදරයෙක් වෙනුවෙන් කදුළු වැටෙනවා................ 😢😢😢ලක්ශපතියෙන් හොයන් ආවෙ......

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 4 місяці тому +167

    මෙි දරුවව මගෙ ඇස් දෙකෙන් දැක්ක මරල දාල තියන හැටි.වැල්ලවාය බෙරගල පාරේ රබර් වත්තක මම ගියා බලන්න .දැන් මගේ වයස72 යි.දැනුත් මතක් වෙනව දෑසට කඳුළු එනව.එදා වැල්ලවායට ජනගංගාවක් ගැලුව.මිනිසුන් කෑ ගැහුවිව යුක්තිය ඉල්ලා .ඒත් ඒ යුක්තිය ඉටු වුනේ නැහැ .තවත් ඝාතන මිසක් .ලියන්න බැහැ .නවතිනව .

    • @lakmeelakmee5988
      @lakmeelakmee5988 3 місяці тому +2

      ඇන ගහල තිබ්බද😢

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 3 місяці тому +2

      Anee 😢😢😢😢😢😢

    • @Tishanihettiarachchi-f6l
      @Tishanihettiarachchi-f6l 3 місяці тому +2

      නොදන්න අපිට දැන ගන්න පුලුවන්නම් ලියන්න..

    • @ireshaneomali8028
      @ireshaneomali8028 3 місяці тому +2

      මොකද්ද ඒ කතාව අපට කියන්න දැනගන්න

    • @thushanipremarathne6566
      @thushanipremarathne6566 3 місяці тому +10

      ඔබතුමා මෙය දකීනම් සතුටින් ලියා තබන වගනම් යුක්තිය ඉටු වූවා ගෙලූ රුධිරයට ජය හිමි වූවා සියලු විරුවන් හට ජය හිමිවූවා🙏❤

  • @uthpalasenevirathnesenevir530
    @uthpalasenevirathnesenevir530 5 місяців тому +1023

    1989 ත්‍රිමාවිතාරන පරාල ඇණ ගහල මැරුවෙ.මළසිරුර ජ'පුර සරසවියේ තැන්පත් කරන්න ගෙනාවා.මමත් බලන්න ගියා.හැබැයි කොහුවල හන්දියට විතරයි යන්න පුළුවන් වුණේ.ජඩ පොලිස් බයිසිකල් චේන්,පොලු වලින් ගහලා මිනිස්සු එලෙව්වා.උගත් සරසවි සිසුන් කීදෙනෙක් වෙඩි තියලා පුච්චලා මැරුවද? ඒවා කරපු හැමෝටම කෑලි නැතුව මැරෙන්න වුණා.තාම රනිල් විතරයි ඉතුරු.දැන් ළමයි දන්නෙ නැහැ හැමෝටම සාධාරණ සමාජයක් හදන්න තමයි මාලිමාව දිනවන්න ජන්දය බුද්ධිමත්ව පාවිච්චි කල යුතුය.

  • @chamarasandaru6438
    @chamarasandaru6438 5 місяців тому +715

    සිරස ලක්ෂපති වැඩසටහන නැත්තම් අද මෙහෙම සිංදුවක් තියෙද කියලවත් දන්නෙ නෑ .RESPECT SIRASA TV 🙏❤️

    • @malshi7100
      @malshi7100 5 місяців тому +3

      ඇත්ත😢

    • @sn-hu1mg
      @sn-hu1mg 5 місяців тому +10

      ඒවගෙ ඔයාලා නොදන්නා කොයිතරම් දේවල් තියෙනවද මේ 76 වසරක් රටකාපු පාහරයෝ කරපු... තවත් දෙන්නලු එවුන්ටම කන්න 😢

    • @shanika-e6q
      @shanika-e6q 5 місяців тому +3

      හ්ම්ම්.ඒක ඇත්ත.සිරසට ඒ වෙනුවෙන් නම් ප්‍රණාමය ❤ ඒත් පස්සෙන් යන බල්ලො බැල්ලියො තාම චන්දෙ දෙන්න පස්සෙන් යනවා බන්

    • @ChinthanaLiyanapathirana
      @ChinthanaLiyanapathirana 4 місяці тому +1

      ගුනදාස කපුගේ කම්පන ඇල්බම් එක

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 4 місяці тому

      සිරසේ සජ්ජායනා වැඩසටහන ට සහබාගි වූ රත්න ශ්‍රී විජේසිංහ මහතා මේ ගීතය ලියවුණු හේතුව කිව්වා.. එතුමා තමයි මේ ගීතය ලිව්වෙි.. මම දැනගත්තේ එතනින්..
      ත්‍රිමාවිතාන මැරෙන්න දින කීපයකට කලින් රත්න ශ්‍රී මහතාගේ ⁣නිවසට විත් ගිහින් තියෙනවා ..එතුමා ඒ කතායව කියද්දී ගොඩක් සංවෙිදී උනා..

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 5 місяців тому +688

    අද ජීවත්ව සිටියා නම් අවුරුදු 60 ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පිදූ ඔබ සදා අමරණීයයි ❤

    • @nishakaathukorala7518
      @nishakaathukorala7518 5 місяців тому +2

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 5 місяців тому +6

      ඒකාලෙ ජෙප්පන්ගෙන් brain wash වුණ කොල්ලො මේ..

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 5 місяців тому +30

      @@user-jt6ej7vh2p ඒකට කමක් නෑ උඹලා JR ලගෙන් brainwash උන අයනේ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 5 місяців тому +6

      @@chethiyalakshan5797 අපෝ නෑ අපි නම් මොන දේශාපාලකයෙක්ටවත් වහල්කම් කරන්නෑ 😹

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 5 місяців тому

      @@user-jt6ej7vh2p එහෙනම් මොකක්ද ත්‍රීමාවිතාන කරපු වහල්කම, ඔහු දිවි පිදුවේ මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, ඔවුන් පැතුවේ මේ ලෝකයට සමානාත්මතාවය

  • @sk99-e1k
    @sk99-e1k 5 місяців тому +2025

    ලක්ෂපති බලලා ආපු කට්ටිය ගොඩ...❤

  • @RUsence
    @RUsence 5 місяців тому +507

    මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුද දුන්න සිසු විරුවො.අදටත් ඔය නම් ටික ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා.රටේ සුදහසක් විශ්ව විද්‍යාල ශිෂ්‍ය පරම්පාරාවේ රත්තරන් අකුරුවලින් නම් ලියවුණු යුග පුරුෂයෝ.ත්‍රිමා වගේම දිවි පුද කරපු සියලුම විශ්ව විද්‍යාල සිසු විරුවනේ මේ රටේ කාට කොහොම ඔබව අමතක උනත් ඔබව නියෝජනය කරන සරසවි ප්‍රජාව කිසිදාක ඔබව අමතක නොකරනු ඇත.❤

    • @manuradhananjaya5306
      @manuradhananjaya5306 5 місяців тому +38

      එකෙන්ම සහෝදරයා
      ත්‍රිමා - වෙනුර
      නිස්මි- බාලේ
      ජනක- සිසිත

    • @denumataidak8894
      @denumataidak8894 5 місяців тому

      ​@@manuradhananjaya5306අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ

    • @kanthiadikari1700
      @kanthiadikari1700 5 місяців тому +3

      ❤❤❤❤

    • @thamarapathberiya3049
      @thamarapathberiya3049 5 місяців тому +26

      මේ අහිංසක දරුවා කෘර ලෙස මරාදැමූ කාලකන්නි දේශපාලකයන් උල හිදුවා මරාදැමිය යුතුය .😢

    • @remonakahasinghelage3553
      @remonakahasinghelage3553 5 місяців тому +4

      😢😢😢😢

  • @kingphone8251
    @kingphone8251 5 місяців тому +592

    ලක්ෂපතියි පාර පෙන්නුවෙ ඔබව සොයා ගන්න

  • @chanakaasintha6927
    @chanakaasintha6927 5 місяців тому +185

    මෙච්චර ලස්සන සිංදුවක් අපි කොච්චර මිස් කරගෙන තියනවා ද........ පලවෙනි පාරට තෙරුම් දැනගෙන සිංදුවක් අහන්න ආවා thank you සිරස thank you චන්දන මහතා..

    • @Hi95939
      @Hi95939 5 місяців тому +3

      Aniwa❤❤❤

  • @MoonVibe-p7j
    @MoonVibe-p7j 5 місяців тому +356

    ත්‍රිමා,වෙනුර ,බාලේ තවත් නව සිසු පරපුර වෙනුවෙන් සටන් වැදී ජීවිත පුද දුන් සියලු සිසු විරුවන්ට සදා ණය ගැති අප..ඔබලාට නිවන් සුව ලැබේවා.❤

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 5 місяців тому +6

      අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක් මැරුවා "අබේ" කියලා.

    • @DN-Ceylon-pvtLtd
      @DN-Ceylon-pvtLtd 5 місяців тому +3

      ඔවුන් නිසයි අපි තවමත් නිසහස් අද්‍යාපනය ලබන්නේ ❤

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 5 місяців тому +1

      ඒකාලෙ ජෙප්පන්ගෙන් brain wash වුණ කොල්ලො මේ..

    • @Silvorwolff_2006
      @Silvorwolff_2006 3 місяці тому +3

      ⁠@@user-jt6ej7vh2p He fought against privatizing the Kaleni campus. Because of him and everyone who fought peacefully back then, today the campus stands along and free. I understand the worth of this because my father was the 1st batch after kaleni campus was successfully vested to the government.
      You don’t have to like JVP or follow them. But do not undermine the efforts of these young men who died for a good,noble cause. You don’t have to speak for them nor stand up for them. But never ever say they were brainwashed or stupid or reckless or the bloody youth or bullshit like that. Because people who know, knows what they fought for and damn did they fight well ❤

  • @kavishadhananjaya4004
    @kavishadhananjaya4004 5 місяців тому +106

    ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ..🌹
    ඔබ මියගොස් නොමැත
    ( අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය ) ♥️

  • @LiliBoll-k4c
    @LiliBoll-k4c 5 місяців тому +165

    ත්‍රිමාව මරපු සුසන්ත පුංචි නිලමේ මහින්දගෙ ආන්ඩුවේ ඇමති උනා..අප්පිරියයි...
    ත්‍රිමා උබලා වෙනුවෙන් අපි යුතුකම ඉටු කරනවා...❤

    • @amig4732
      @amig4732 5 місяців тому +3

      පරණ දේවල් අයින් කරන්න. දුප්පත් ජනතාව ගොඩ ගන්න කරන මෙම මෙහෙයුමේ.

    • @LiliBoll-k4c
      @LiliBoll-k4c 5 місяців тому +13

      @@amig4732 රෙද්දක් කියවන්නේ නැතුව හිටපං...මේවගේ උන් මරාගෙන පොහොට්ටුවේ තොපේ උන් කොරයි...

    • @PathumSandaru
      @PathumSandaru 5 місяців тому

      ​@@amig4732කොරයි කොරයි.බලන් ඉදපන්.රට කාලා තවත් ජන්දෙ ඉල්ලනවා

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 5 місяців тому +2

      ඒකාලෙ ජෙප්පන්ගෙන් brain wash වුණ කොල්ලො මේ..

    • @nadeerawickramasinghe4724
      @nadeerawickramasinghe4724 3 місяці тому +1

      Habayi mahinda rajapaksha thamayi jvp eke maruna Aya vemiwrn ukthiya illala neethiya issarahata giye.e bava jvp ekatah amathakayi.

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 5 місяців тому +182

    සිරස ලක්ෂපති එකෙන් පස්සේ බැලුවේ
    ගුණදාස කපුගේ ගේ "කම්පන" album එක අහන්න.
    ඔක්කොම සින්දුවල මේ වගේ සීන් තමයි.
    රත්න ශ්‍රී විජේසිංහ මහතාට දීර්ඝායුෂ ලැබේවා

  • @ravindranagahawaththa6364
    @ravindranagahawaththa6364 5 місяців тому +236

    සිරස ලක්ෂ පති එකෙන් අහලා සෙව්වේ.මාර සංවේගදායක සිද්ධියක්.නිවන්සුව ලැබේවා ....

    • @user-gn9kt1
      @user-gn9kt1 23 години тому

      එපා නිවන් සුව ලබන්න නැවත මේ ලක්බිම එකවරක් උපදින්න ත්‍රීමා, වෙනුර, බාලේ සොයුරන් ඔබලා පැතූ ලොව දැන් ගොඩ නැගෙමින් පවතිනවා

  • @sachininimesha8667
    @sachininimesha8667 5 місяців тому +113

    අදටත් කැම්පස් උද්ඝෝෂණ හැම එහෙකම නම කියනවා ත්‍රිමා.... සැබෑම ශිෂ්‍ය වීරයෙකි නුඹ අපට❤😢

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 5 місяців тому +2

      අදනම් ශිශ්න ක්‍රියාකාරිකයො කියලා ඉන්නෙ කාලකණ්නිනෙ

    • @HirushaPraveen
      @HirushaPraveen 4 місяці тому

      Ugath minissunta kalakanni kiynna kalin uba hariyata wachabayak type karanna dana gaththa nm hari mulinma 😂​@@user-jt6ej7vh2p

  • @madara-mn3bl
    @madara-mn3bl 7 місяців тому +354

    හන්තානේ කඳු දණ ඇණ නමදින
    සිරි දළදා හාමුදුරුවනේ
    ඔබ වහන්සෙ ළඟ ඉගෙන ගන්න ගිය
    මගෙ දරුවා හාමුදුරුවනේ
    පිරුවට අන්දා ඇස් දෙක පියවා
    ගෙන ආවද හාමුදුරුවනේ
    දළදා නාමෙට උත්තර දෙනවද
    මතු බුදුවෙන හාමුදුරුවනේ
    මතු බුදුවෙන හාමුදුරුවනේ
    ඇදුරින්දේ මේ සැතපෙන දරුවා
    ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
    වනන්තරේ වැදි සෙනඟට අහුවුණ
    මරු වැල පෑගුණ කෙනෙකුන්දෝ
    මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද
    ලෙඩකින් දුකකින් නැත පෙළුණේ
    දාඩිය විකුණන හොර මැර නැති අප
    අකල් මරණ ගැන නැත දන්නේ
    අකල් මරණ ගැන නැත දන්නේ
    කාලය දීපය දේශය දන්නා
    මතු බුදුවෙන හාමුදුරුවනේ
    කරුමය දැනගෙන එන්ඩ ගියේ පුතු
    හමුවුණ නැති වග නැත දන්නේ
    තුවාල සුදු රෙදි පටින් වසාගෙන
    උඩුකුරු වී මේ සැතපෙන්නේ
    ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද
    කියන්න දැන්වත් ඇදුරිඳුනේ
    කියන්න දැන්වත් ඇදුරිඳුනේ

  • @jayanisandamali6125
    @jayanisandamali6125 5 місяців тому +127

    චන්දන මහතාට පිං.
    ආයෙමත් ත්‍රීමා මතක් කලාට.
    කොච්චර අහිංසක මූණක්ද මේ?

  • @Rohinigph
    @Rohinigph 5 місяців тому +196

    මේවා .අහන කොට පුදුම දුකක් දනෙන්නේ....උන්ට සාදාරනයක් ඕනේ ...හරියට කතිරෙ ගහමු....කල්පනවෙන්...❤

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 5 місяців тому +3

      Ane Ou.
      Me Daruwanta
      Saadharanyak
      Ishtakaramu.

  • @ravindra-ii9on
    @ravindra-ii9on 5 місяців тому +403

    හපුතලේ බොරලන්ද ප්‍රදේශයෙ හීවැල්කදුර කියලා හරි ලසසන ගම්මානයක් තියනවා ඒ ගමට යන පාරේ ඒ ස්ථානය හමුවෙන්නෙ. සුසන්ත පුංචිනිලමේ කියලා නරුමයෙක් ඉන්නෙ, ඌ තමා ත්‍රීමා ට වද දීලා එතනදි මරලා තියෙන්නේ එතනට මම ගිහින් තියනවා මගේ ජිවිතෙ හඩාවැටුනා නං ඒ එදා ,මානවප්‍රේමය ඇති වුන් අතර ඔබ සදා ජීවමානයි සහොදරයා

    • @DineshRoshan-y6c
      @DineshRoshan-y6c 5 місяців тому +8

      ශුවර්ද සුසන්ත පුංචි නිලමේ කියලා මෑන්

    • @dewindalakshan8840
      @dewindalakshan8840 5 місяців тому +4

      Aka hariyatama kiyanna puluwanda

    • @dinusharoshini6085
      @dinusharoshini6085 5 місяців тому +6

      Math ahala thiyenne susantha punchinilame kiyana eka me gathanaya kala kiyala

    • @dinu8989
      @dinu8989 5 місяців тому +9

      ඕකා තමා...

    • @P.KPeReRa
      @P.KPeReRa 5 місяців тому +13

      ඔව් ඌ තමා .මාත් දැන ගත්තේ දවස් දෙකකට විතර කලින්.අපේ තාත්තගෙන් ඇහුවම කිව්වේ 😢😢

  • @VinodyaSassarani-xi9jq
    @VinodyaSassarani-xi9jq 3 місяці тому +71

    මට ගොඩක් සතුටුයි ☺ අනුර වෙනුවෙන් මගෙ පළවෙනි ඡන්දය දුන්නු එක ගැන . අපි වෙනුවෙන් ජීවිතය පූජා කරපු හැම සහෝදරයෙක්ටම නිවන් සුව 🥺❤️‍🩹

    • @GemunuJayasinghe
      @GemunuJayasinghe 3 місяці тому +1

      අනුර සොයුරාට ඔබේ පළමු ඡන්දය දීමෙන් ඔබ රට වෙනුවෙන් විශාල කැප කිරීමක් කරලා තියෙන්නෙ . ස්තූතියි ඔබට . ඉදිරියටත් අපි ඒ විශිෂ්ඨයා දිනවමු ; ඔහුව රැක ගනිමු .

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 місяці тому

      ආදරෙයි ❤❤😢😢

  • @KasunChamara-z7c
    @KasunChamara-z7c 5 місяців тому +612

    ලක්ෂපති බලල සිංදුව අහපු මම

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 5 місяців тому +100

    පාරක් නොගහ හදපු දරුවා.....සිරස ලක්ෂපති නිසා හොයන් ආපු තැන...
    සැඟවුණු ගීත එලි දැක්වීමගැන තුති 💐💐💐💐

  • @gnanadhaja5848
    @gnanadhaja5848 5 місяців тому +119

    ත්‍රිමාවිතාන ඔබ නැගූ හඩ වෙනුවෙන් ඔබ පැතූ ලෝකය වෙනුවෙන් එදාටත් වඩා බොහෝ දෙනෙකු පෙනී සිටියි

  • @wijebandaraamarasingha1559
    @wijebandaraamarasingha1559 5 місяців тому +99

    මීට ඉස්සර මෙච්චර සංවේදි නිර්මාණයක් අහන්න පූලුවන් උනේ නෑ .ලක්ෂපති වැඩ සටහනේ චන්දන සුරියබංඩාර මහත්තයා ට බෙහෙවින් ස්තුතිය .මේ සංවේදි නිර්මානය කරපු රත්න ශ්‍රි විජේසිංහ නිර්මාණ කරුවා අපට ත්‍රිමා විතාරණ සහොදරයා යලි යලිත් සිහි කර දෙනවා.

  • @BuddhiPrawesha
    @BuddhiPrawesha 5 місяців тому +316

    මුහුණු පොතේ කෙනෙක් comment එකට දාල තිබ්බා ඒක ත්‍රිමාගෙ මෝඩකම කියලා....සටන් කිරීම .... මේ මිනිස්සු තමන්ගෙ ජීවිතේ පූජා කරලා සටන් කරේ මේ වගේ කුහක ජාතියකට නේද කියලා මතක් වෙද්දි මාර වේදනාවක් දැනෙන්නෙ...අවුරුදු 76ක් විතර ගෙවිලා ගියත් ඒ 76 කාලෙටම තරුණ ජීවිත විනාස කරපු නරුම අධම රට පාලනය කරන දේශපාලුවෝන්ට තමන්ගෙ වාසියට ආවඩන ආත්මාර්ථකාමී ජාතියක් සිංහල ජාතිය දැන් ...මේ සිංදුව ඇහෙද්දි මාරම වේදනයි ලංකාවෙ නිදහස් අද්‍යාපනය වෙනුවෙන් කැපඋන සිසුවිරුවො ගැන😢🥺🥺

    • @InokaDasanayaka-z8s
      @InokaDasanayaka-z8s 5 місяців тому +20

      දෙමව්පියෝ දරැවන්ට ගුනදර්ම්ස් සහ ලෙංගතුකම් පුරුදු නොකලොත් ඔයවගේ කොමන්ට් දාන අය ගොඩක් අපේ රටේ බිහිවෙනවා.මැරෙන මිනිස්සු අපි .රටට ආදරය කරන්න ඕනි,තමන්ගේ අම්මට වගේ 😊

    • @upulathukorala6473
      @upulathukorala6473 5 місяців тому +13

      ඒ කාලේ මේ තරුණයන්ව නොමරා සිරගෙවල් වල දාලා තිබුනනම් අද රටට වැඩදායි පුද්ගලයන් .

    • @MenakaSajeewani-og6dt
      @MenakaSajeewani-og6dt 5 місяців тому +10

      මේ දරුවත් අතීතයේ අපේ හිටිය වීරයො ගැනත් පුදුම දුකක් දැනෙන්නේ . මේ අමනයො හොඳ ට ඉන්නවා ....

    • @SandunPriyanath-u9c
      @SandunPriyanath-u9c 5 місяців тому +1

      Mahindra mahattayat ahema hitanawalu...sir....
      Sinhala jatiya hari kuhakai

    • @SARATHUSARAMBAGE
      @SARATHUSARAMBAGE 4 місяці тому +1

      එතකොට හොරුන්ට, අපරාධ කරුවන්ට, මෝඩයන්ට චන්දේ දීපු එක නුවනක්කාර කමක්ද?

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 5 місяців тому +74

    ත්‍රීමා ඔබයි යේසුස් වහන්සේගෙයි දෛයිවයයි එකම අයුරින් විසදුනේ, ඔහු කුරැසිය මත දිනගානක් දුක් විද ඇණ ගැසු තැන් වල වේදනාව මොන තරම්ද, ඔබට හිසට ඇණ පහරවල් වදින කොට ඒ වේදනාවම දැනෙන්න ඇති, සත්‍ය වෙනුවෙන් දිවි පිදු ලොවේ හැම විරැවන්ටම දණ නමා බැතියෙන් ආචාර කරමි 🙏

  • @inokagamage8591
    @inokagamage8591 5 місяців тому +130

    දේශපාලුවන්ට කඩේ නොයන රට ගැන කැක්කුමක් නැති චමුදිතලා වගේ අප්‍රසන්නා මාධ්‍යවේදීන් රටේ සුලභ යුගයක චන්දන සූරියබංඩාර වගේ උගත් බුද්ධිමත් මාධ්‍යවේදීන් කරන මේ කැපවීම අගය කළ යුතුමයි

  • @themoviereader4820
    @themoviereader4820 5 місяців тому +108

    ත්‍රිමා ,බාලේ ,වෙනුර,ජනක ,සිසිත නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි.දුන් තවත් සොයුරන් ,ඔවූහු ඔබට අසීමිතව ප්‍රේම.කලහ.❤❤❤

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 5 місяців тому +1

      ඔවුහු ජවිපෙට අසීමිතව ප්‍රේම කලහ 😅

    • @Nik-88
      @Nik-88 5 місяців тому +4

      ​@@user-jt6ej7vh2pif JVP didn't fight for the free education at that time, things would have been worse in this country by now. How many children from poor families have become doctors, engineers, teachers, architects etc.

    • @dasun.tharaka
      @dasun.tharaka 5 місяців тому

      උබෙ අම්මගෙ කිම්බටත් උන් අසීමිතව ප්‍රේම කලා උබ දන්නෙ නැති උනාට ​@@user-jt6ej7vh2p

    • @MohaBaaBro
      @MohaBaaBro 5 місяців тому

      ​@@Nik-88agreed

    • @Tp-uk4oe
      @Tp-uk4oe 5 місяців тому

      @@user-jt6ej7vh2pmod wwsige puthek

  • @inokaindu3462
    @inokaindu3462 5 місяців тому +128

    ලක්ෂපතී එකෙන් අහලා සිංදුව හොයාගෙන ආවේ

  • @PubuduNilakshi-wf1wd
    @PubuduNilakshi-wf1wd 5 місяців тому +167

    අපිට අද වෙලාව ඇවිත් තියෙනවා යුක්තිය ඉෂ්ට කරලා දෙන්න, නිදහස් අධ්‍යාපනය රැක දුන්න මේ විරුවන්ට. අපි ඒ යුක්තිය ඉෂ්ට කරලා දෙමු.. 💪 පේරා ගියාට, අරගල කරාට මමත් මේ සින්දුව ඇහුවේ අද.. ස්තූතියි සිරස ලක්ෂපති

    • @Pradip555-n2e
      @Pradip555-n2e 5 місяців тому +4

      Aniwarenma me hamadetama visaduma malimawa anduwak hadana eka. Pahara deshapalana kramaya wenas kala yuthumai 💪

    • @harishweerawansha4856
      @harishweerawansha4856 5 місяців тому +4

      අපේ බදු මුදල් වලින් අපිටම කෙලවන මේ හැතිකරේ මේසැරේ එලවමු

  • @gayaninadeeka5545
    @gayaninadeeka5545 5 місяців тому +176

    ලක්ෂපති එකෙන් අහල මේ සිංදුව හොයාගෙන ආවෙ .

    • @Hi95939
      @Hi95939 5 місяців тому +1

      Math❤❤❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 5 місяців тому +91

    බලන් යද්දී මේ ඔක්කොම මේ සින්දුව අහන්න ඇවිත් තියෙන්නේ සිරස ලක්ෂපති බලලා

    • @wsfernando9878
      @wsfernando9878 5 місяців тому +2

      ඔව් නේ මාත් මාත් ඔය කතාවම හිතුවා

    • @manilathawickramasighe462
      @manilathawickramasighe462 5 місяців тому +1

      මමත් එක්කෙනෙක්.හරිම සංවේදියි.

    • @SlDs-rf1kn
      @SlDs-rf1kn 5 місяців тому

      Mama nam sajjayana balala.

    • @ChinthanaLiyanapathirana
      @ChinthanaLiyanapathirana 5 місяців тому +2

      ගුනදාස කපුගේ කම්පන ඇල්බමයේ ගීතයක් මෙය තහනමට ලක්වු ඇල්බමයක් නන්දා මාලනී පවන විජය කුමාරනතුංග වේදනා මේවා තහනමට ලක්වුන ගීත ඇල්බම් මං ලඟ මේ සියල්ල තියනවා UA-cam තියනවා අහලා බලන්න භීෂණ සමයේ ලියවුන ගීත😢😢😢

  • @ishaninadugala
    @ishaninadugala 5 місяців тому +102

    මේවා අහන්න අහන්න මේ රටේ සක්කිලි දේශපාලනය ගැන කලකිරෙනවා

    • @damithsiriwardana-g3e
      @damithsiriwardana-g3e 11 днів тому

      @@ishaninadugala දේශපාලන අවජාතක හැතිකරේ උන්ගේ පවුල් පිටින් මකබැවිලා යන්න ඔ්න මේ මාතෟ භුමියෙන්

  • @alokasampath436
    @alokasampath436 5 місяців тому +143

    ඔබ සැමදා සිසුවිරුවෙකි. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට ජීවිතයම පුද දුන් ඔබට අප සදා ණයගැතියි.😊❤

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 5 місяців тому +1

      ඒකාලෙ ජෙප්පන්ගෙන් brain wash වුණ කොල්ලො මේ..

    • @Samidu352
      @Samidu352 4 місяці тому

      ​@@user-jt6ej7vh2p🐂🐃

  • @dayanikarathna459
    @dayanikarathna459 5 місяців тому +90

    ලක්ශපති කියන්නෙ ලන්කාවෙ තියෙන වෑදගත් වෑඩසටහනක්❤respect💕👍

  • @Choky-e7o
    @Choky-e7o 5 місяців тому +97

    මමත් ලක්ෂපති බලලා තමයි මුල්වරට මේ සිංදුව ඇහුවේ. පපුවට පුදුම වේදනාවක් දැනුනා. බුද්ධිමත්ව නොසිතුවොත් ඉදිරියටත් මෙවන් අපරාධ අනන්තවත් සිදුවීම නැවතීමට බැරිය. පපුවේ තෙතමනයක් නැති කුරිරු උන් ලේ පිපාසයෙන් රජ කරාවි . සිතන්න බුද්ධිමත්ව අනාගත පරපුර ගැන.

  • @thashminathasha4071
    @thashminathasha4071 3 місяці тому +21

    පපුව කඩාගෙන යනවා වගේ දැනුනා. මේ කදුළු කිසිදාක නොදුටු අපේ නිදහස් අද්‍යාපනය වෙනුවෙන් ජීවිතේ දීපු අපේ සහෝදරයා වෙනුවෙන්. ඔබ වෙනුවෙන් ඔබ වැනි දසවේදනා විදලා මියගිය දහසක් සහෝදරයන් වෙනුවෙන් යුතුකම ඉශ්ට කරන්න මේ වෙනකන් උත්සාහ නොකිරීම ගැන තියෙන්නේ කලකිරීමක්. අපි හැමදාමත් රැවටුණා සුදු ඇදගෙන මානවහිතවාදීන් මෙන් රඟපාපු මිනීමරුවන්ට. නිදහස වෙනුවෙන් සටන් කරපු දහස් ගණනක් ජීවිත වල මරණෙට වගකියන්න ඕන මිනීමරුවා අද අපේ ඉහලම පුටුවේ. ඇත්තටම මටනම් ලැජ්ජයි. මේ ඇවිත් තියෙන්නේ ජීවිත පූජාකරමින් පටන් ගත්තු ඒ සටනේ ජයග්‍රහණය ලබන කාලය. ඔබවන් විශිෂ්ට සහෝදරයන්ගේ මරණෙට සාධාරණයක් ඉශ්ට වෙන්න යන කාලය. 😔🇱🇰

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 5 місяців тому +86

    ලක්ෂපතිට තුති........!!! ත්‍රීමා, රංජිත්, බාලේ ඔබ පැතූ ඒ සොඳුරු බිමට තව ටිකයි.......ඉවසන්න එතෙක් නොයනු මැන නිවන් සුවයට.............🙏🙏🙏🙏

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 4 місяці тому +14

    🥺❤️♥️ අද මං ලියන අකුරක් අකුරක් ගානේ , ගන්න ලකුණක් ලකුණක් ගානේ, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතේම කැප කරපු ත්‍රිමා ට, වෙනුර ට නම් නොදන්න තවත් ගොඩාක් සිසු විරුවන්ට ගොඩාක් පිං ❤️... ආයේත් ඉපදෙන කිසි ආත්මෙක ඒ කාටවත් මේ වගේ කුරිරු මරණයක් අත් වෙන්න එපා ❤️ඒවගේම නිදහස් අධ්‍යාපනය , ඔවුන් ප්‍රාර්ථනා කරපු විදියටම හැමදාම නිදහස් අධ්‍යාපනය විදියටම තියෙන්නෝනි🥺♥️🌏

  • @wasanthahelkumbura6368
    @wasanthahelkumbura6368 5 місяців тому +56

    චන්දන සුරියබණ්ඩාර මහතා නැවත පණදුන් ත්‍රිමා විතාරණ සහෝදරයා..

  • @alwisniminda
    @alwisniminda 5 місяців тому +72

    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දුන් ආදරණීය ත්‍රීමා සොයුර ඔබට නිවන් සුව .

  • @lahirugunathilaka9703
    @lahirugunathilaka9703 5 місяців тому +327

    ලක්ෂපති බලලා මේක අහන්න ආව අය කෝ...🙋

  • @Skvideomission
    @Skvideomission 5 місяців тому +57

    මිනිස්සුන්ගෙ බුද්ධිය පාවිච්චි නොකර ඡන්දය භාවිතා නොකරපු නිසා ඒ කාලේ රටට වටින ජීවිත කොච්චර අහිමි උනාද, ත්‍රිමාලා වෙනුරලා වගේ උගත් බුද්ධිමත් මිනිස්සු රටට අහිමි උන නිසයි, කපටි නූගත් දේශපාලුවන් රට මේ තත්වෙට විනාශ කරේ. මෙපාරවත් බුද්ධිමත් ලෙස ඡන්දය භාවිත කරමු..

  • @tharangamangalagama2479
    @tharangamangalagama2479 3 місяці тому +24

    මෙච්චරකල් චන්දේ දීලා තියෙන්නේ මිනීමරු පක්ෂෙකට කියලා තේරුනාම ලැජ්ජාවක් ඇති වෙනවා.මේ පාර වෙනස් කරනවා.මාළිමාවට ජය

  • @User123-j7q
    @User123-j7q 3 місяці тому +14

    දන්නවාද 88/89 අරන්ගිය තමන්ගේ දහඩිය මහන්සියෙන් ආදරයෙන් උස් මහත් කල අනාගතය දවසක වෙෙද්‍යවරයෙක් වෙන්නට සරසවි සුදුසුකම් ලැබු එකම පුතා තාමත් ගෙදරට ඒවි කියන බලා පොරොත්තුවෙන් සුසුම් හෙළමින් බලා සිටින අම්මෙක් අපේ ගෙදරත් ඉන්නවා😢😢❤

  • @VlogsByMeSL
    @VlogsByMeSL 3 місяці тому +15

    මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2015 ශිෂ්‍යයෙක්. මට සිසුවිරුවෝ ගැන තිබෙන හැගීම අසීමිතයි අප්‍රමාණයි. ජාතික ශිෂ්‍ය ව්‍යාපාරයට ජයවේවා.❤❤❤

  • @madushikatharangani163
    @madushikatharangani163 5 місяців тому +13

    දෑසින් නොදැකි ඔබ වෙනුවෙන් අදටත් කදුලු වැටෙනවා...❤
    නිදහස් අද්‍යාපනයට දන නමා ආචාර කරමි..🌸

  • @giyanperera7587
    @giyanperera7587 2 дні тому +1

    Thanks sirasa Chanal

  • @sadushishakya18
    @sadushishakya18 5 місяців тому +104

    චන්දන සූරිය බන්ඩාර❤ 𝐫𝐞𝐬𝐩𝐞𝐜𝐭🙏💯

  • @AruniLakmila-pl5iy
    @AruniLakmila-pl5iy 5 місяців тому +51

    චන්දනසර්ට ගොඩක් ස්තුතියි අපිට දන්නෙවත් නැති සිංදු.

  • @sachiradilshan8183
    @sachiradilshan8183 5 місяців тому +403

    මේ වගේ කොල්ලො කෙල්ලො 60000ක් එදා මැරුවා මිනීමරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ මැරුණ කොල්ලො කෙල්ලො ටික හිටියනම් අද මේ රටට මෙහෙම වෙන්නෙ නෑ

  • @anushaperera2147
    @anushaperera2147 5 місяців тому +41

    මේ ලියවිල්ල මේ ගැයුම නා ද ය හිතට දැනෙන ලතැවිල්ල් කියන්න වචන නෑ සිරස තමයි පාර කියන්නේ හැ මදාමත් ❤

  • @chariththaranga1974
    @chariththaranga1974 4 місяці тому +12

    අද මේ රටට මේ තත්වය උදාවෙන බව දැනගත් සැබෑ ශ්‍රී ලාංකිකයින් .... විශිෂ්ටයි ඔබ සැමදාම ...

  • @rashmikamanorathne6812
    @rashmikamanorathne6812 5 місяців тому +52

    කපුගේ මහත්තයගෙ වගේ කටහඩක් කල්ප ගානකට බිහි වෙන්නෙ නැති වෙයි!❤

  • @generalvibes3037
    @generalvibes3037 5 місяців тому +34

    සිරස ලක්ෂපති බලලා ආවේ, පපුවටම දැනෙන සින්දුවක්. විරැවනි ඔබ සදා අමරණීය යි....❤

  • @ude3333
    @ude3333 5 місяців тому +42

    ස්තුතියි ලක්ෂපති වැඩසටහනට මෙවන් සින්දුවක් ගැන අපිව දැනුවත් කලාට...

  • @malshi7100
    @malshi7100 5 місяців тому +45

    ජීවිතේට කනට ඇහිලා නැති සින්දුවක් Lakshapathi program එක බලල ආවේ😢මෙහෙම දේවලුත් වෙලා තීනෝ නේද😪

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 5 місяців тому +16

    සින්දුව ඇහලා තිබුණා ට ලක්ෂපති නැත්තමි නිධාන කතාව දැනගෙන හිටියේ නෑ..❤❤❤ ආදරෙයි සර් දැනුවත් කරාට

  • @Sweet-beesss
    @Sweet-beesss 5 місяців тому +18

    මාළිමාව ආණ්ඩු බලයක් ගත් දාට වීරවරයන් ලෙස එසවීමට නියමිත සහෝදරයන්

  • @DumindaNishan
    @DumindaNishan 5 місяців тому +51

    අහලවත් නැති මෙවන් අනර්ග සින්දු හොයල දෙනවට ඔබ සියලුම දෙනාට ස්තුතී 🙏🙏

    • @ChinthanaLiyanapathirana
      @ChinthanaLiyanapathirana 5 місяців тому +1

      කපුගේ කම්පන
      නන්දා මාලිනි පවන
      විජය කුමාරනතුංග වේදනා
      මේවා ගොඩක් අය අහලා නැති ගීත ඇල්බම්

  • @ThiliniEdiriweera
    @ThiliniEdiriweera 5 місяців тому +20

    පරපුර ක අනාගතය වෙනුවෙන් දිවිපිදූ වීරයෙක් ත්‍රිමා සහොදරයා❤

  • @KashayapagamaSumedhathero
    @KashayapagamaSumedhathero 5 місяців тому +12

    සිරස ලක්ෂපති වැඩසටහනේ දී මේ ඛේදනීය කතා පුවත පිළිබද අහන්න ලැබුනා එතන එක වචනයක් ඇහුනා " අපි පාරක්වත් නොගහා හදපු දරුවා උන් ඇණ ගහලා මැරුවා" ඇත්තටම ගීතය අවස න් වෙනකම් ඇහුවා හිත වේදනාවක් වගේම , කදුලකුත් නැගෙන සංවේදී ගීතයක් 🥺

  • @disnasenanayake9890
    @disnasenanayake9890 5 місяців тому +22

    මගේ නෙතට කදුලක් ආවා ඔබට නිවන් සුව සොයුර අපි කම්පස් එන්න පොඩිකාලෙකට පෙර ඔබ මේ ලොව හරගොස් තිබුනේ ඒ කාලේටවඩා ඔබේ වටිනාකම දන් දනේනවා😢

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 5 місяців тому +28

    මම මාතෘ භූමියට ආදරය කරන doctor කෙනෙක්. ඔහුගෙ vedanawa මේ ලෝකේ කිසි දරුවෙකුට වෙන්න එපා. ඔහු දඬුවම් ලැබුවේ Ee නරුම තිරිසන් බල ලෝභය නිසා. නැවතත් ඔවූන් jeevitha බිලි ගනිමින් බලය සොයනවා.

  • @asokananayakkara3105
    @asokananayakkara3105 5 місяців тому +4

    පුතේ ඔයගේ සසර ගමන කෙටි වී නිවන් මඟ අවබෝධ වේවා

  • @tanujamuthumali8
    @tanujamuthumali8 5 місяців тому +20

    අරගලයකින් තොර කිසිදා ජයක් නොමැත .. ඔබට නිවන් සුව සහෝදරයා හැමදාම .. ඔබේ ජිවිත පරිත්‍යාගය සදා රැදේවී .. 🙏🙏🙏

  • @dilminirasha4988
    @dilminirasha4988 5 місяців тому +20

    මෙච්චර අපරාධ කරපු කාලකණ්ණි පාලකයෝ තාම යහතින් ඉන්නවා. මොවුන්ගේ ආත්මවලට සැනසීමක් ලැබෙන්න ම ඕනේ. ඒකට අපි හැමෝටම එකට එකතු වෙන්න පුලුවන්

  • @Jay_99_95
    @Jay_99_95 5 місяців тому +10

    චන්දන සූරියබණ්ඩාර මහතාගේ වැඩසටහනක් බලලා ආවේ සිංදුව අහන්න . ජන්දය නිවැරැදිව භාවිතා කරමු.

  • @shashininonis18
    @shashininonis18 5 місяців тому +6

    මම අම්මෙක් කවදාවත් මගෙ ඡන්දය ප්‍රකාශ කළ නැත යු ඇන්පි. එකට මෙ මිනිසුන් කරපු ජඩවැඩ කවදාවත්ම දඩුවම් ලබා නැත මෙ හැම බලු වැඩ ජවිපෙ ට දැම්මා ඔවුන් කරපු වැරදි දැන් ඔවුන් පසුපස හඹා එනවා ,සහෝදරය සහෝදරිය මොවුන්ට නිසි දඩුවම් පමුණුවා අලුත් සමාජයට පණිවුඩයක් දෙන්න වරදක් කලාම එය දවසක පලිසන් දෙන්න වාම යි කියා අනුර සහෝදරයා සමඟ අපි හැමෝම ගමනක් යමු මාලිමාව ට ජය. වේවා

  • @Daspilife3345
    @Daspilife3345 29 днів тому +2

    ස්තූතියි චන්දන සර්

  • @anomamanel6360
    @anomamanel6360 5 місяців тому +15

    මමත් ලක්ෂපති වැඩ සටහන බලලා මෙම සිංදූව සොයා ගත්තේ. මෙම සිදූවිම වෙනකොට අපි කූඩා ළමුන් . නැවතත් මෙවැනි දේවල් නොවන්න අපි වගබලාගත යුතුයි. ඉදිරියෙදි නිවැරදි තීරණයක් ගන්න

  • @PetharaRisidini
    @PetharaRisidini 4 місяці тому +6

    සිරස ලක්ෂපති නිසා මේ සින්දුව ගැන දැනගත්තෙ....පපුව රිදෙනවා මේක අහද්දි...අපේ රට ගොඩ ගත්තෙ නැතොත් මේ වීරවරු ජීවිතය පූජා කරපු එකට කරන අසාධාරණයක් ඒක...ඉතින් අපි මේ පාර හරිම දේ කරමු...මේ මගෙ පලවෙනි චන්දෙ...මට ලොකු විශ්වාසයක් තියනවා මගේ තීරණය ගැන...අපේ රට ඉස්සර වගේම ආයෙත් හරි ලස්සනට දියුණු වෙන්නම ඕනි....🙏🙏🙏❤️

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 5 місяців тому +15

    අපි යන්නේ කොයි පාරේ ත්‍රීමා වෙනුර ගිය පාරේ. ❤❤💪💪

  • @dinithisathsarani6848
    @dinithisathsarani6848 4 місяці тому +7

    මට හිතෙනවා අපි වෙනුවෙන් සටන් කරපු ත්‍රිමා වගේම ඉරණමක් අත්වුන සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් සාධාරණයක්ඉෂ්ඨ කරන්න පුළුවන් අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා කියලා. ඒ අවස්ථාව මේ පාරවත් බුද්ධිමත් ලෙස ප්‍රයෝජනයට ගමු.

  • @chehanichathurika5374
    @chehanichathurika5374 4 місяці тому +3

    ' ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කලහ...' අපේ සිසු විරුවනි... ඔබ රැකගත් නිදහස් අධ්‍යාපනය ඉදිරියටත් අන්තරේ අපි පණ මෙන් සුරකිමු.... අපි යන්නේ කොයි පාරේ... ත්‍රිමා වෙනුර ගිය පාරේ... අපි යන්නේ කොයි පාරේ... නිශ්මි බාලෙ ගිය පාරේ... සිසු විරුවන්ට ජය වේවා.... ලාංකේය මහා ශිෂ්‍ය සංගමයට ජය වේවා... නිදහස් අධ්‍යාපනයට ජය වේවා....

  • @prabhathniroshan7722
    @prabhathniroshan7722 5 місяців тому +16

    කපුගේ මානව හිතවාදීන් අතර උඩින්ම හිටපු කෙනා.රත්නශ්‍රි,එහෙමයි

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 5 місяців тому +32

    මේ සිදුවීම අදටත් කම්පනයක්
    😢😢😢😢😢😢😢😢😢😢

  • @kithmageethmiherathmudiyan8472
    @kithmageethmiherathmudiyan8472 3 місяці тому +7

    අද ඔබ වැනි අයට යුක්තිය ඉශ්ඨ වූ වගයි

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y 3 місяці тому +8

    ඔබ වෙනුවෙන් යුක්තිය ඉටු නොවූවත් ස්වභාවදහම ඔවුන්ට දඬුවම් දෙනු ඇත.. ත්‍රිමා😊

  • @ruwanihasanthi6464
    @ruwanihasanthi6464 5 місяців тому +50

    ලක්ශපති බලලා හොයාගත්තෙ නැත්තන් දන්නෙත් නැ මේවා ගොඩක් දුකයි අහනකොට චන්ද දෙනකොට දහ පාරක් හිතලා දීපල්ලා නැත්තන් අහින්ස්ක ජීවිත නැති වෙන්වා බෝතලේට සල්ලි වලට චන්දෙ දුන්නම

  • @gayaniroopika6807
    @gayaniroopika6807 3 місяці тому +6

    ත්‍රිමා ගෙ news එක කලින් අහල තිබ්බෙ නෑ..ලක්ෂපති යෙන් දැන ගත්තෙ.. ගොඩක් දුකයි මේ රටට ගිය කල ගැන ..ලොකු සතුටකට තියෙන්නෙ සිරස TV ලක්ෂපති වැඩසටහන කරන්න හොදම කෙනාව තෝරන් තියෙන එක ගැන ...❤"Chandana sir"❤...❤❤❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Місяць тому +2

    ත්‍රිමා ❤️🙏

  • @maduk986
    @maduk986 5 місяців тому +37

    මේ ඉන්නෙ නියම කලා කාරයො පක්ශ පාට නැ.අයුක්තිය වෙනුවෙන් පෑන හඩ යොදවන.අද රටේ වැඩිපුර ඉන්නෙ නලා කාරයො

  • @randikavishvanath3374
    @randikavishvanath3374 5 місяців тому +19

    නිදහස් අධ්‍යාපනය සදාකල් දිනේවා🎉❤❤ නොමියන සිසු විරුවන් සදාකල් දිනේවා🎉❤❤

  • @akilarathnayaka5050
    @akilarathnayaka5050 4 місяці тому +3

    ලක්ෂපති එකෙන් සිංදුව හොයාගෙන ආවෙ. ත්‍රිමා විතාරණ, වෙනුර එදිරිසිංහ, විශ්මි, බාලේ අදටත් කැලනිය විශ්ව විද්‍යාලයේ අපි අදහනවා.. සිසු විරුවන්ට උපහාරයක් වේවා.. නිදහස් අධ්‍යාපනය දිනේවා.. ❤

  • @dilinithushara3808
    @dilinithushara3808 3 місяці тому +5

    ඒ කැපකිරීමට අද අගයක් ලැබිල තියෙනවා ..❤❤ ආයෙත් ලස්සන සමානාත්මතාවය රජයන රටක් ලෙස වෙනස් වූ ලංකාවක ඉපදෙන්න ලැබේවා ..❤....❤❤

    • @AyomaDilhani-p1i
      @AyomaDilhani-p1i 3 місяці тому +1

      21වෙනිද චන්දෙ දෙන්න ඇත්තේ ආපහු ඉපදුන ඒ සහෝදර වරු ටිකම තමයි.

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 5 місяців тому +5

    ආත්මාර්තකාමිත්වයෙන් තොරව, මාගේ පුතා පෙරට පැමිනියෙ , මෙ දූශීත දෙශපාලක්නයක්ගෙන් රට බේරා ගැනීමටයි.
    පුතාට නිවන් සුව අත්වේවා!

  • @prasan112
    @prasan112 5 місяців тому +18

    රට වෙනුවෙන් දායද කල ත්‍රිමා වැනි අය පක්ෂය සමඟ මරා දැමූ කාලකණ්ණි , මේ පාර ත්‍රිමා ලා වැනි විරුවන් නමින් මෙවර ජනාධිපති වරණය්යේ අමරණීය ලෙස ලියවෙනු ඇත..... සැබෑ ජනතා වාදී ජනතා විමුක්තිකාමීන් ට ජයෙන් ජය..❤

  • @dimuthuindaka8549
    @dimuthuindaka8549 5 місяців тому +10

    ලක්ශපති බැලුවට පස්සෙයි දන්නෙ මේ ගීතය ගැන.ඉස්තුතියි චන්දන සූරියබන්ඩාර.

  • @chandikaprasad8234
    @chandikaprasad8234 4 місяці тому +14

    මේ සිද්ධිය වෙනකොට මට වයස අයු 13 යි. ඒත් මට හොදට මතකයි සිද්ධිය. කාලකන්නි නරුම R ප්‍රේමදාස, පාලන කාලෙදි රන්ජන් විජේරත්න, රනිල්, මුන් තමයි තරුණ කොල්ලො කෙල්ලො මැරුවෙ. ප්‍රේමදාසයගෙ කලු බලල්ලු කියන නිල නොවන හමුදාව තමයි හැම දෙයක්ම කලේ, මුන්ට සාප වේවා!!

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 4 місяці тому +3

      මට නවයයි.කලු බළල්ලු,ප්‍රා කල්ලිය දාල තරුන ලමයි ව මැරුවේ. 😢

    • @chandikaprasad8234
      @chandikaprasad8234 4 місяці тому +3

      @@DaSuspiciousStew ඔව්, ප්‍රා කියලත් එකක් තිබුනා.

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 3 місяці тому +1

      Premadasa ballata sapa una .ranil balla .premadasa ballge putha duwa gani okun makabewenna ona widawa wiadawa merenna ona para ballo .

  • @handcrafts8830
    @handcrafts8830 5 місяців тому +7

    මේ වගේ වීරයො කරපු ජීවිත කැපකිරීම් වලට උපරිම ගෞරවයක් දෙමු ❤️❤️
    ඡන්දය නිවැරදිව භාවිතා කරමූ 🇱🇰
    🧭 🇱🇰 ❤️

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta 5 місяців тому +6

    ලක්ෂපති එකේ චන්දන අයියා කිව්වෙ නැති උනානම් මෙහෙම ලස්සන සින්දුවක් තියෙනවා කියලා දන්නෙත් නෑ.. ස්තුතියි චන්දන අයියා..

  • @manelparera
    @manelparera 5 місяців тому +8

    මමත් ලක්ෂ පතියබලල මෙි සිංදුව හෙවිව....ඒ කාලෙ මාත් එක්ක ඉගෙන ගත්ත මගෙ පාසැලේ ළමයින් ගොඩක් අතුරුදන් උනා.

  • @SumedhaSamankanthi
    @SumedhaSamankanthi 5 місяців тому +5

    ත්‍රීමා විතාරණ ... සොයුරාගේ ජීවිතය උදූර ගත්තා අද හිට්යනම් ඒ වගේ තවත් සිසූන්... අහන්න දූකයි කියන්න දූකයි කළ අය. කොහොම විදවාවිද මෙ සසර සහොදර යිනෙ මෙව න් අකල් මරණ සසරෙ නොවේ වා නුඹලා ට

  • @UfitsportsAcademy
    @UfitsportsAcademy 4 місяці тому +5

    රටට ආදරේ... මේ වගේ වටින ජිවිත කියක් නම් අහිමි කරන්න ඇතිද ? මේ සමාජේ ලස්සන කරන්න වෙර දරපු වීරවරයන්ට, ඒ වගේ වීරවරයන් තනන්නට ලේ කිරි කරලා පොවපූ ඒ මව්වරුන්ට ජාතියේ උත්තමාචාරය ❤❤❤

  • @MilindaGamhatha-g3i
    @MilindaGamhatha-g3i 5 днів тому +1

    ❤❤❤❤ godak sanwedi sinduwak.