"අපි පාරක්වත් නොගහපු පුතාව, උන් ඇණ ගහලා මැරුවා.." | Sirasa Lakshapathi | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @Jayasinghe-w9q
    @Jayasinghe-w9q 3 місяці тому +477

    අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ 💪 නිදහස් අද්‍යාපනය දිගු කල් වැජඹේවා... අපි වගේ private university වලට යන්න වත්කමක් නැති අය වෙනුවෙන් නිදහස් අද්‍යාපනය දිනා දෙන්නට උර දුන් එක් අයෙක් වූ ත්‍රිමා ඔබට ස්තූතියි

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 місяці тому +6

      @@Jayasinghe-w9q eww eww campus පිනාලගෙ සටන් පාටෙ 😹

    • @shathiyamadushan5546
      @shathiyamadushan5546 3 місяці тому +29

      ​@@user-jt6ej7vh2pතොපි වගෙ හරක්ට කැම්පස් යන්න බැරි උනා කියලා උන් මොනා කරන්නද

    • @intechwithdinu2531
      @intechwithdinu2531 3 місяці тому

      ​@@user-jt6ej7vh2pඅපරාදේ සරමේ පිහින්න තිබ්බ උන්නි මේ ඇතුලේ යවලා අපිත් ලේ පුච්ච ගන්නේ comment දැකලා..😢

    • @Lofimusicvideocreater
      @Lofimusicvideocreater 2 місяці тому

      ​@@user-jt6ej7vh2pMona ponnyekda hutto thopi gobba hetta

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 2 місяці тому +1

      ​@@user-jt6ej7vh2p 😂😂😂..mata dukai ecu eketh innawa jvp un..me sare malimawata kiyana harak..😢😢 sliit,cinec nm awulak na..lajjai ecu walath ewun innakota rajaye campus..aprasannai 😂😂😂😂

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 4 місяці тому +2750

    මේකට චෝදනා එල්ලවුණු සුසන්ත පුංචිණියමේ අදටත් පාර්ලිමේන්තුවේ ඉන්නවා සජිත්ලට රාජපක්ෂලට විටින් විට කඩේ යමින්. මේ තීරණාත්මක මොහොතේවත් මේ 76 වසරක ශාපය අවසන් කිරීමට අපි සියලුදෙනාම එක්වෙමු. ✊

    • @asokakh1563
      @asokakh1563 4 місяці тому +67

      Okunta merena mohothee hoo mee saape paladenawaamaii

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 4 місяці тому

      පුංචි නිලමේ රාජපක්ෂගේ ආන්ඩුවේ ඉන්නකාලේ තමයි fb ජනාධිපති ලපයලා මහිංද මාතියා ජනාධිපති කරවන්න දගලලා ගෙනාවේ අනික මේකට සම්බන්ධ ගාමුණි ලොකුගේ කියලයි කියන්නේ

    • @AdeeshaDineth-fc3zv
      @AdeeshaDineth-fc3zv 4 місяці тому +50

      අනිවාරෙන් සහෝදරයා

    • @ajantha-b1w
      @ajantha-b1w 4 місяці тому +28

      නිකං බොරු දාන්න එපා,සුසන්ත පුංචිණිය කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ එදා ඉදලත් නෑ ,අදත් නෑ..

    • @indulad
      @indulad 4 місяці тому +54

      Susantha Punchinilame is the killer

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 4 місяці тому +1863

    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දුන් ශිෂ්‍ය වීරයන් සදා අමරණීයයි. ✊

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 4 місяці тому

      ඌ කොහෙද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දුන්නෙ? 1989? කාලකන්නි ජේවිපි ත්‍රස්තවාදියෙක්

    • @Roberto.Rastapopoulos
      @Roberto.Rastapopoulos 4 місяці тому

      මේ ඝාතන වෙන කාලයේ රටේ මහ එකා සජිත් පේමදාසගෙ ගෙ පියානෝ 😡. ඌගෙ කාලෙ ඹයවගේම අහිංසක තරැණ ලමයි 60000ක් වද දීලා මරලා පුච්චල දැම්මා 😓. දැන් උගෙ පුතානෝ ලැජ්ජ නැතුව ඉස්කෝල ගානෙ චන්ද හිගමනේ යනව 😒. මුන්ටත් රැවටෙන කොට්ටාසයක් තවම ඉන්නවනෙ… ශික්…🤮

    • @accseccomany5027
      @accseccomany5027 4 місяці тому

      @@chamodyadissanayaka7025 Free education genawe Mr. C.W.W. Kannangara (UNP member)

    • @GimVigg
      @GimVigg 4 місяці тому +22

      😂thrima monada kare. Aparade nikan maruna. Dn private medical college kiyanne lankawe wagema loketh samanya deyak😢

    • @MadhawaBhanu
      @MadhawaBhanu 4 місяці тому

      ​@@GimVigg ඒක සාමාන්‍ය ෆ්හෙයක් වෙන්නෙ කොහොමද ත්‍රිමා සටන් කරන කාලයේ private medicine පටන් ගත්තනන් අද පොඩි එකාගෙ අවයව වල ඉදන් ගලවන තත්වෙට පත්වෙනව මොකද ලංකාව වගේ ප්‍රතිපත්තියක් හරියට නැති රටක පහු පහු වෙනකොට කිසිම සුදුසුකමක් නැති අයටත් මුදල් බලෙන් වෛද්‍ය උපාදියක් ගන්න ඒකෙන් අවස්ථාව ලැබුනම අවසානෙ ඇතිවෙන්නෙ ඒ වගේ තත්වයක්

  • @topbest6140
    @topbest6140 4 місяці тому +1167

    සුසන්ත පුංචි නිලමේ.. ඔව් උබ තමයි ඒ මිනීමරුවා.. උබලට මේවට වන්දිගෙවන්න වෙන කාලය වැඩි ඈතක නෑ.. මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවුනු ⁣ඒ විරු සිසුනට අපගේ උත්තමාචාරය..❤

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 4 місяці тому +27

      නාලන්ද දිසාසේකර වත් මැරුවේ මූ තමයි

    • @anomasatharasinghe1831
      @anomasatharasinghe1831 4 місяці тому

      නාලන්ද එල්ලාවල නේද​@@dineshweerasinghe5813

    • @Inukaya
      @Inukaya 4 місяці тому

      ​@@dineshweerasinghe5813nalanda ellavala bn

    • @supunsanjeewass4743
      @supunsanjeewass4743 4 місяці тому +31

      ​@@dineshweerasinghe5813නාලන්ද එල්ලාවල

    • @wijayawijaya-md8tb
      @wijayawijaya-md8tb 4 місяці тому

      ​@@supunsanjeewass4743ඒ කවුද?

  • @SachiDilru789
    @SachiDilru789 4 місяці тому +135

    සිරසට ස්තූති ❤ දැන් චන්දෙ ලගයි නිතරම මෙහෙම රටේ සිද්ද උනු අමිහිරි සිදුවීම් නැවත නැවත මතක් කරන්ඩ අපි දන්නැති ඉතිහාසය අපිටත් දැන ගන්ඩ පුලුවන් එතකොට මෙහෙම ජීවිත පූජා කරල නිදහස් අධ්‍යාපනය රැක ගත්තු විරුවන් සදා වැජබේවා ඔවුන් නිසයි අද අපි ඉගෙන ගන්නෙත් 😢❤

  • @Samanalyaya
    @Samanalyaya 3 місяці тому +135

    බොරු පොශ් නැති දන්නව කියල කියවන් නැති හරි ශෝක් චරිතයක්..එයාගෙ voice එකත් මරු.

  • @anandaranaweera419
    @anandaranaweera419 4 місяці тому +927

    චන්දන සූරිය බන්ඩාර මහතාට ස්තූතියි. අතීතයේ අප රටේ සිදු උන ඒ මිලේච්ඡ ගාතන නැවත මතක් කිරීම වෙනුවෙන්.
    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දුන් ශිෂ්‍ය වීරයන් සදා අමරණීයයි.

    • @Roberto.Rastapopoulos
      @Roberto.Rastapopoulos 4 місяці тому

      මේ ඝාතන වෙන කාලයේ රටේ මහ එකා සජිත් පේමදාසගෙ ගෙ පියානෝ 😡. ඌගෙ කාලෙ ඹයවගේම අහිංසක තරැණ ලමයි 60000ක් වද දීලා මරලා පුච්චල දැම්මා 😓. දැන් උගෙ පුතානෝ ලැජ්ජ නැතුව ඉස්කෝල ගානෙ චන්ද හිගමනේ යනව 😒. මුන්ටත් රැවටෙන කොට්ටාසයක් තවම ඉන්නවනෙ… ශික්…🤮

    • @chamodyadissanayaka7025
      @chamodyadissanayaka7025 4 місяці тому +4

      @@anandaranaweera419 💯✊

    • @T.TMilitary
      @T.TMilitary 4 місяці тому +3

      අනිවාර්යයෙන්ම ❤🎉

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 4 місяці тому +3

      අනිවාර්යයෙන් ❤❤

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 місяці тому +1

      ජවිපෙ දේශපාලන වුවමනා වෙනුවෙන් දිවිපිදූ කියලා දාපන් 😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 місяці тому +61

    හන්තානේ කඳු දණ ඇණ නමදින
    සිරි දළදා හාමුදුරුවනේ
    ඔබ වහන්සෙ ළඟ ඉගෙන ගන්න ගිය
    මගෙ දරුවා හාමුදුරුවනේ
    පිරුවට අන්දා ඇස් දෙක පියවා
    ගෙන ආවලු හාමුදුරුවනේ
    දළදා නාමෙට උත්තර දෙනවද
    මතු බුදුවෙන හාමුදුරුවනේ
    මතු බුදුවෙන හාමුදුරුවනේ
    ඇඳුරිදුනේ මේ සැතපෙන දරුවා
    ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
    වනන්තරේ වැදි සෙනඟට අහුවුණ
    මරු වැල පෑගුණ කෙනෙකුන්දෝ
    මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද
    ලෙඩකින් දුකකින් නැත පෙළුණේ
    දාඩිය විකුණන හොර මැර නැති අප
    අකල් මරණ ගැන නැත දන්නේ
    අකල් මරණ ගැන නැත දන්නේ
    කාලය දීපය දේශය දන්නා
    මතු බුදුවෙන හාමුදුරුවනේ
    කරුමය දැනගෙන එන්ඩ ගියේ පුතු
    හමුවුණ නැති වග නැත දන්නේ
    තුවාල සුදු රෙදි පටින් වසාගෙන
    උඩුකුරු වී මේ සැතපෙන්නේ
    ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද
    කියන්න දැන්වත් ඇදුරිඳුනේ
    කියන්න දැන්වත් ඇදුරිඳුනේ
    ගායනය - විශාරද ගුණදාස කපුගේ
    පද රචනය - ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - විශාරද ගුණදාස කපුගේ

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha 4 місяці тому +877

    මේ අය්යා නම් අද කාලේ කෙනෙක් කියල හිතන්න අමාරුයි 😂
    පරණ කාලේ හිටිය උගත් බුද්ධිමත් කෙනෙක් වගේ, හරිම වැදගත් අමුතු පෙනුමක් තියෙන්නෙ 🧐 කටහඬ පවා හරි අමුතුයි 🤨

  • @samithabandara7536
    @samithabandara7536 4 місяці тому +365

    චන්දන සූරියබණ්ඩාර නම් චරිතය රටට සම්පතක්.💐💐💐

  • @Agra280
    @Agra280 4 місяці тому +153

    අපිත් මෙවා දන්නෙ මෙ වගෙ වැඩසටහන් වලින් . හරිනම් මෙ අතීතෙ වලළන්න නෙමෙ ගොඩ ගන්නයි ඕන . අධ්‍යාපනය පෞද්ගලීකරණය වීමෙන් උනෙ දක්ෂ ඒත් ආර්ථිකය අඩු මට්ටමෙන් ඉන්න ගොඩක් ළමයින්ගෙ අධ්‍යාපනය අඩාල උන ඒක . ඉතිං මෙවා ඊලග පරපුරත් දැන ගන්න ඕන. දැන් අධ්‍යාපනය මෙ තත්වෙන් හරි තියෙන්නෙ මෙ වගෙ වීරයො ගණනකගෙ ලෙ , දාඩිය , දුක් වේදනා මැද්දෙ කියලා ❤❤❤

  • @agmallika1961
    @agmallika1961 4 місяці тому +292

    අද රාගම වෛද්‍ය පීඨයේ ඉගෙන ගෙන⁣ වෛද්‍යවරුන් ලෙස සේවය කරනදරුවන් ට ඒ අවස්ථාව ලබා දුන් ඒ උතුම් දරුවාට අනේක වාරයක් පිං අයිති වේවා මගේ දුව ත් එහි වෛද්‍ය වරියක්

    • @chamodyadissanayaka7025
      @chamodyadissanayaka7025 3 місяці тому +1

      @@agmallika1961 ✊🎉️💯❤️

    • @hasithanuwan9186
      @hasithanuwan9186 3 місяці тому

      ත්‍රිමා,වෙනුර වගේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් මූලික වෙලා කල සටන හින්දා තමා රාගමට රජයේ වෛද්‍ය පීඨයක් ලැබුනේ.ඊයෙ පෙරේදා යූඑන්පී කාලකණ්ණි මන්ත්‍රියෙක් කියනවා ජවිපෙ මූලික වෙලා උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැස්සුවලු.ඒක තමා රාගම වෛද්‍ය පීඨය උනේ කියලවත් ඌ දන්නෙ නෑ.

  • @dilminirasha4988
    @dilminirasha4988 4 місяці тому +250

    අදටත් ත්‍රිමා විතාන කියන රත්තරං මිනිස්සුන්ව මරපු විදිය ගැන අහද්දි කදුලු එනවා. රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අවංකව සටන් කරපු ඒ මිනිස්සුන්ගේ ආත්මවලට සැනසීමක් ඉක්මන්ට ම ලැබෙන්න ඕනේ. මේ සාපය ඉක්මන්ට ඉවර වෙන්න ම ඕනේ. ඔවුන් සදා අමරණීයයි ❤️

  • @jayanthkithulgoda1858
    @jayanthkithulgoda1858 4 місяці тому +119

    සුරිය බණ්ඩාර තුමනි, අතිතය
    ඔබ හරි අපුරුවට ජනතාවට උගන්වමින් ඉන්නවා, ඔබ‍ට ❤🎉🎉.❤.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 4 місяці тому +239

    😢 මේ වගේ වටිනා උගත් තරණයන් මරපු කාලකණ්නි දේශපාලුවන් සහ උන්ගේ සනුහරේම කවදාහරි ඇග පුරාම පිළිකා ඔඩු දුවලා කුණුපණුවෝ ගහලා මැරිලා අවීචියේම පල...සාප වේවා 🔥🙏

  • @virajiniweerakoon488
    @virajiniweerakoon488 4 місяці тому +329

    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිත පූජා කල ත්‍රිමා විතාන ඇතුලු සියලු සිසු විරුවන්ට උපහාර වේවා...🙏🙏🙏 නිදහස් අධ්‍යාපනය දිනේවා...!!!

  • @DilshaPamodi
    @DilshaPamodi 3 місяці тому +42

    රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. මම ඇස්දෙකෙන්ම දැක්කා අපේ මහනුවර ims ආයතනයේ කැලුම් සර් ඇතුලු ගුරු මහත්ම මහත්මීන්ට පින් සිද්දවෙන්න... ඕලෙවල් කාලේ වස්සානේ කවි පන්තිය කියවද්දි එතුමාව දැකගන්න පුදුම ආසාවක් තිබුණෙ.හරිම සංවේදී චරිතයක්.නිදුක් නිරෝගී දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා එතුමාට. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිත කැප කරපු හැමෝටම නිවන් සුවය වැඩි ඈතක නොවේවා.❤

    • @hasithanuwan9186
      @hasithanuwan9186 3 місяці тому +3

      රත්න ශ්‍රී මහතා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිටින්නේ.එමෙන්ම ඔහු ජාතික ජන බලවේගයට කොන්දේසි විරහිතව සහය දෙනවා.

  • @apeducation476
    @apeducation476 4 місяці тому +20

    ත්‍රී මා සහෝදරයා ඔබ එදා ජීවිතය පුද දී පැතූ ලෝකය නොබෝ දිනකින් අප ඉදිරියේ ගොඩනැගෙනු ඇත ඔබට නිවන් සුව අත් වේවා

  • @asankasandun1383
    @asankasandun1383 4 місяці тому +152

    උන් මැරුනේ කිසිම පුද්ගලික වාසියක් බලාපොරොත්තු වේන් නෙවෙයි ....මිය ගිය ආදරනීය වීරයනී ..උබලා බලාපොරොත්තු උනු රට අපි කේසේ හෝ ගොඩනගලා උබලාට සාධාරණය ක් ඉටුකරනවා ...ජයවේවා NPP

    • @sca476
      @sca476 4 місяці тому +1

      Galle richmond all boy

    • @kanthiadikari1700
      @kanthiadikari1700 4 місяці тому +1

      ❤❤❤😢😢😢

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 місяці тому +2

      පුද්ගලික වාසි වෙනුවෙන් නෙමේ දේශපාලන පක්ෂෙක brain wash කිරිල්ලක් හේතුවෙන් 😅

    • @Dailylottery-xk3ju
      @Dailylottery-xk3ju 3 місяці тому +3

      @@user-jt6ej7vh2pNidahas adyapanaya Wenuwen.adatath ragama medical facility eke lamai igena ganne thrimala wage aya nisa.😕

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 місяці тому

      @@Dailylottery-xk3ju යැයි යැයි තමා 😹

  • @Saman-xc2fs
    @Saman-xc2fs 4 місяці тому +173

    මේවට උපදෙස් දීපු රනිල් වගේ උන්ටත් අදටත් පාර්ලිමේන්තුවේ ඉන්න ත්‍රිමාව ඇණ ගහල මරපු සුසන්ත පුංචිනිලමේ කියන පාපතර බල්ලටත් යුක්තිය ඉටුවෙන්න ඕනි ළගදීම ❤

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 3 місяці тому +8

    බොරු පොෂ් නැති, උගත්, බුද්ධිමත්, සමාජශීලී දක්ෂයෙක්. ඒ වගේම චන්දන මහත්මයා ගොඩක් ස්තුතියි මේ වෙලාව නොදන්නා අයටත්, මුල් අමතක අයටත් අතීත සිදුවීම් මතක් කර දෙනවාට. ස්තූතියි. හැබැයි පරිස්සමින්

  • @adeesha
    @adeesha 3 місяці тому +27

    ගොඩාක් අය කියනවා නිදහස් අධ්‍යාපනය නිසා තමයිලු රට වැටුනේ. මං මෙහෙම කියන්නම් නිදහස් අධ්‍යාපනය තිබිලත් රටේ දරුවෝ කොටසක් ඉන්නවා ඉස්කෝලේ යන්නේ නෑ පොත් ගන්න සල්ලී නැතුව, කන්න සල්ලී නැතුව. එහෙම එකේ ඉස්කෝලෙටත් සල්ලී ගත්තොත් මොකක්ද වෙන්නේ. ලංකාවේ සාක්ෂරතාව 99% යි සංවර්ධන උන රටක මට්ටමටම තියෙන්නේ මේ නිදහස් අධ්‍යාපනය නිසයි. ආයේ එක ළිං මැඩියෙක් කියනවා නිදහස් අධ්‍යාපනය පිටරට නැතිලු. සමහර රටවල නිදහස් අධ්‍යාපනය තියේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බහුතරයක් තියෙන්නේ ඒ රටවල් කීපයක මෙ නිදහස් අධ්‍යාපනය තියේ.
    මට 22 යි. මම රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පීඨයේ. අපේ පවුලේ මට සහෝදරියෝ 2ක් ඉන්නවා. ඒ අයත් රාජ්‍ය විශ්ව විද්‍යල 2ක. අපි දන්නවා අපි 3 දෙනාට උගන්වන්න තරම් අපේ ගෙදර අයට සල්ලී නෑ කියලා. ඒත් අපි 3 දෙනා undergraduate උනෙ C.W.W. කන්නංගර මහත්තයි,මේ සිසු විරුවොයි නිසා.
    අන්න ඒ නිසා අපි school වලට free seminar කරනවා. දවසක් මල්ලී කෙනෙක් කීවා අයියේ මං කෝම හරි campus යනවා මගේ තාත්තා ඔත්පලයි,අම්මා ගෙවල්වල වැඩ කරලා දීලා එයාගේ සහෝදරයන්ටයි එයාටයි උගන්වන්නේ කියලා. ඒ දරුවන්ට ටියුෂන් යන්න සල්ලී නෑ. එහෙම එකේ කෝමද සල්ලී වලට උගන්වන්නේ.
    හැමදේකම වාසි අවාසි තියෙනවා. හැබැයි හොදට ඔලුවට ගන්න. නිදහස් අධ්‍යාපනය තියෙන්න ඕනේ. ඒකේ කිසියම් සංස්කරණයන් ඒ කියන්නේ විෂයන් ටිකක් වෙනස් කරන්න ඕනේ. ඒත් පුද්ගලිකරණය විසදුම කියලා හිතන උන් ඉන්නවා නම්, පොඩ්ඩක් ටවුන් එකෙන් පිට දුර ගම් වලට ගිහින් බලන්න. පුලුවන් නම් ගිහින් දවසක් උගන්වහන්. එතකොට තේරෙයි. අහිංසක දුප්පත් ලමයි කීයක් පිපෙන්න වෙරදරනවාද කියලා....
    එදා UNP ආණ්ඩුව මේවට සම්බන්ධ ඔක්කොම ශිෂ්‍යයෝ මැරුවා... ඒ පුද්ගලිකකරණයට එරෙහි උන හින්දාමද.......
    නෑ උන්ට කොන්ද පණ තිබ්බා ආණ්ඩුවක පට්ටපල් ගොං තීරණ විවේචනය කරන්න.....
    එහෙම උන් ඉන්නකම් උන්ට ඕන විදිහට ඉන්න බෑ.........
    අද බලහන් ඉන්න මිනිස්සු ඇමතිට දෙකට නැමෙනවා,මන්ත්‍රී ආවාම නැගිටිනවා. ඇයි ඒ... උබලගේ බයගුලුකම. එහෙම උන් ඊට පස්සේ බනිනවා සිසු විරුවන්ට මෝඩකම නිකන් මැරුණා කියලා.......
    රැල්ලට තාප්පවල චිත්‍ර ඇදලා මේ රට ලස්සන වෙයි කියලා හිතපු මෝඩ තරුණයන්ට වඩා. කෙලින්ම ආණ්ඩුවේ තීරණ විවේචනය කරන්න කොන්දක් තිබ්බ ඒකාලේ තරුණයෝ කොච්චර වටිනවාද? හැබැයි ඒ කොන්ද පණ තියන ඔක්කොම මැරුවා. ඉතුරු උනේ දැන් වගේ පතෝල කරල් ටිකක්.
    නිදහස් අධ්‍යාපනය ඕනේ......
    ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ............
    නිදහස් අධ්‍යාපනය මතු පරම්පරාව වෙනුවෙන් රැකගන්න. අපිට උනත් ඒ ත්‍රිමා අයියා වගේ මැරෙන්න ඕන්නම් අපි ඒකට ලෑස්ති ........
    නිදහස් අධ්‍යාපනය සැමදා දිනේවා... .

    • @she-vx1pj
      @she-vx1pj 3 місяці тому +1

      හරිම කතාව .මාත් කොළඹ විශ්ව විද්‍යාලයේ .

  • @pavanimalshika
    @pavanimalshika 4 місяці тому +509

    ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...🥺🙏❤️‍🩹

    • @Pathumvidanage
      @Pathumvidanage 4 місяці тому +11

      UOC 🙂❤

    • @chamodyadissanayaka7025
      @chamodyadissanayaka7025 3 місяці тому +2

      @@pavanimalshika ✊❤️💯

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 місяці тому +3

      ඔවුහු ජවිපෙය අසීමිතව ප්‍රේම කරල 😂

    • @pavanimalshika
      @pavanimalshika 3 місяці тому

      @@user-jt6ej7vh2p ek nm kiynn dnne nh.ethkot hitiye nhne.😊😊mokk unth ada wenkn gov universities ha ewage medical faculty tika rakila thiyenne oya shishya aragalayedi diwi pudapu nisa thm kiyli mt hithenne😊

    • @Nutoriousbatman1211
      @Nutoriousbatman1211 3 місяці тому +9

      ​@@user-jt6ej7vh2p දැන් මුලු රටම ජවිපෙට ප්‍රේම කරන්නෙ 😂✌️ උබලා වගේ දාර බයියො ටිකක් තමයි තාම ඉතුරු වෙලා ඉන්නෙ 😅

  • @IreshaDilhani-j4f
    @IreshaDilhani-j4f 4 місяці тому +50

    විරැවානනි අදත් අප හදේ ඔබට දහසක් මන් පිපේ.❤ඔබේම පා යුග පියවා යන්නට දහසක් මල් තව සරසවි බිම තුල ඇත❤❤❤❤❤❤❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 4 місяці тому +113

    අපේ කාලයේ සිසු විරුවෙක් අදත් තියෙන්නේ වේදනා බර මතකයක් ඒ ගැන නම් මිනීමරුවෝ අදත් පාලකයෝ අතරයි වෙනස් කරමු මේපාලක පැලැන්තිය

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 4 місяці тому +359

    රත්න ශ්‍රී සර් මගේ ජීවිතේ ආසම චරිතයක් 🥺❤

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 4 місяці тому +6

      මමත්

    • @nimeshbandara6450
      @nimeshbandara6450 4 місяці тому +3

      මේ අර lakshapathi එකට ආව girl නේද 🤔 මේක original account එකක් ද 🤔 මං දැක්ක ශෙහානි ජයකොඩිල වැහිවැහැල ඉන්නව දැන් 😅💔💔

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii 4 місяці тому +3

      @@nimeshbandara6450 මේක තමයි original ek. Fake ගොඩක් තියනවා.. 🤦🏼

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 4 місяці тому +1

      මුන ගැහෙන්න කැමතියි නම් අවස්ථාවක් අරන් දෙන්නම්

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii 4 місяці тому

      @@gayathchathuranga5121 ha❤

  • @deheminethsarani8790
    @deheminethsarani8790 4 місяці тому +59

    පව් කොච්චර නම් අහිංසකයෝ මැරුවද මේ කාලකන්නි😢. හෙණ ගහන්න ඕනි උන්ට

  • @nimeshbandara6450
    @nimeshbandara6450 4 місяці тому +310

    අනේ මංද මේ මනුස්සය හරිම uncommon character එකක් 😂❤️ කියාගන්ඩ තේරෙන් නෑ ඒක 💔 එදිනෙදා දකින සාමාන්‍ය මනුස්සයෙක් වගේ දැනෙන් නෑ 😂💔 මන් දන්නෑ මට තේරෙන්නෑ ඒක කියා ගන්ඩ 💔 පට්ට ආතල් මරුම character එකක් ❤️ එලම ජයෙන් ජයම ලැබේවා! 🙏❤️

    • @shashi-fz9wp
      @shashi-fz9wp 4 місяці тому +34

      MTanan penne issarakale film wala ragapapu kenek wage😂

    • @maduwithlife7661
      @maduwithlife7661 4 місяці тому +4

      මටත් එහෙමයි..😍

    • @Photo_doctor
      @Photo_doctor 4 місяці тому +8

      දේවල් serious ගන්නැති ආතල් පොරක්

    • @namds4243
      @namds4243 4 місяці тому +9

      මේ වැඩසටහන මුළුමනින්ම නරඹන්න බැරිවුණා... මෙයාව තව වැඩසටහනකට ගේන්න වටිනවා

    • @Harry55116
      @Harry55116 4 місяці тому

      Meka lakshapathi nathuva drama ekak neme 😂​@@namds4243

  • @rupikarandeni4176
    @rupikarandeni4176 4 місяці тому +59

    ඇස් කඳුළින් පිරුණා.... හරිම කැමැත්තෙන් බලන වැඩසටහනක්‌...චන්දන සුරියබණ්ඩාරයන්ට ස්තුතිය 🌹

  • @VHPNR
    @VHPNR 4 місяці тому +137

    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්....
    මේ ජනාධිපතිවරණෙදිවත් අලුත් ලොවක් හදන්න තරුණයන් වෙනුවෙන් පෙනී සිටින හොඳ පාලකයෙක් තෝර ගමු..❤️

    • @Dilshan-n5y
      @Dilshan-n5y 4 місяці тому +4

      😢npp❤

    • @VHPNR
      @VHPNR 4 місяці тому

      @@Dilshan-n5y ❤️‍🩹

    • @awanthakoushan3111
      @awanthakoushan3111 4 місяці тому +2

      උතෝපියාවද අලුත් ලොව 😂😂

    • @ravdon4776
      @ravdon4776 3 місяці тому +2

      ​@@awanthakoushan3111නෑ උබ මහ එකීගෙන් අහ ගනින්

    • @eshanabeydeera6890
      @eshanabeydeera6890 3 місяці тому

      ​@@awanthakoushan3111pla musala blla,thopila ballo

  • @chamarasandaru6438
    @chamarasandaru6438 4 місяці тому +190

    රනිල තරුණයෝ දාස් ගානනින් මරල අද නිදැල්ලෙ ඉන්නව

  • @chandimajayamali2248
    @chandimajayamali2248 4 місяці тому +15

    සිරස ලක්ශපති වැඩසටහනට බෙහෙවින් ස්තූතියි මෙවැනි දේ දැනුවත් කරනවට.. ඇත්තටම මේ සිංදු විතරක් නෙවෙයි මේ සිද්දියත් ඇහුවෙ අදමයි.. ඉතිහාසෙ සිද්ද වුන කෲර ඝාතන කිහිපයක් ගැන අහල තියෙනවා.. ඒත් මේක අහල තිබුනේ නෑ.. මේ අලුත් පරපුරට මෙවැනි ගීත අහන්න අවස්ථාවක් හදල දෙනවනම් ගොඩක් වටිනවා.. දැන් තියෙන වැල් බයිලා වගේ නෙවෙයි.. හරිම අර්ථවත් ගීත..

  • @oneworld8918
    @oneworld8918 4 місяці тому +187

    අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ ..
    අපි යන්නේ කොයි පාරේ නිශ්මි බාලේ ගිය පාරේ..
    අපි යන්නේ කොයි පාරේ ජනක සිසිත ගිය පාරේ ..
    අපි යන්නේ කොයි පාරේ විරු සොයුරන් ගිය පාරේ ❤ ❤

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 місяці тому +2

      😂 කැම්පස් පි න් න යන්ගෙ සටන් පාට 😂
      ඕක කිය කිය ඇවිත් හූ කිය කිය අනික් පැත්තට දුවන්නෙ 😂

    • @AshelKHT-rl4ew
      @AshelKHT-rl4ew 3 місяці тому

      nodakin thowage hikanalayek e shishyao kochchara watinawad e minissuge mayilak wath tho watinawad🤮🤮 ponnaya​@@user-jt6ej7vh2p

    • @Dildkumaarathunga
      @Dildkumaarathunga 2 місяці тому

      Ubta campus yanna beri unata u pali nane😅​@@user-jt6ej7vh2p

    • @ji1111-s5t
      @ji1111-s5t 2 місяці тому

      💪❤🔥

    • @Kushigirl2004
      @Kushigirl2004 Місяць тому

      ​@@user-jt6ej7vh2pcampus awe ndd ithin oyta 😂

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 3 місяці тому +48

    අඩේ මේ කොල්ල සුපිරි චරිතයක් යකෝ😂

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 4 місяці тому +76

    Program එක හරහා කාලීනව ලොකුම සේවයක් වෙනව . කවදත් ඔබ එතන බව සත්‍යයක් .
    ඔබට අපගේ ප්‍රනාමය ❤🌹

  • @AsithaUdayanga-ff1vf
    @AsithaUdayanga-ff1vf 4 місяці тому +96

    ත්‍රීමා වෙනුර. විෂ්මි බාලේ ආදි ශිෂ්‍ය වීර නායකයන්ට උත්තමාචාරය 😢❤

  • @anusenevirathna7972
    @anusenevirathna7972 3 місяці тому +65

    මේ ළමය බය නෑ ටිකක්වත් මාර confidence එකක් තියෙන්නෙ මේ වගේ ළමයි තමයි රටට ඕනෑ❤❤❤

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 4 місяці тому +65

    අද රටේ තරුණයන් මේ ගැන දැනුවත් වෙන්න ඕන..ස්තූතී සිරස..ස්තූති චන්දන

    • @jayavidesilva6289
      @jayavidesilva6289 3 місяці тому

      ජෙප්පොත් ඕවා අමතක කරන්න කියනව. සමාවත් ගත්තනේ. ආයෙ මොකුන්ද මේ කියවන්නෙ.

  • @pathmakumara4256
    @pathmakumara4256 4 місяці тому +39

    මෙි කොල්ලනමි නියමයි.බලන්න ආසයි.

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 4 місяці тому +458

    එදා තිමාවිතුානට ඇණ ගහල කියපු දේ අද චන්දන සූරියබංඩාර රටට හෙලිකරනව.

    • @Roberto.Rastapopoulos
      @Roberto.Rastapopoulos 4 місяці тому

      මේ ඝාතන වෙන කාලයේ රටේ මහ එකා සජිත් පේමදාසගෙ ගෙ පියානෝ 😡. ඌගෙ කාලෙ ඹයවගේම අහිංසක තරැණ ලමයි 60000ක් වද දීලා මරලා පුච්චල දැම්මා 😓. දැන් උගෙ පුතානෝ ලැජ්ජ නැතුව ඉස්කෝල ගානෙ චන්ද හිගමනේ යනව 😒. මුන්ටත් රැවටෙන කොට්ටාසයක් තවම ඉන්නවනෙ… ශික්…🤮

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h 4 місяці тому +5

      😢😢😢

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 4 місяці тому +12

      අනේ ඔව් අපි ඉස්කෝලේ යන කලේ අපත් විරෝධය කලා රතන්පුරේ අපි 😢

    • @IndikaNiroshani-fv9ho
      @IndikaNiroshani-fv9ho 4 місяці тому +12

      88 ඒ අහිංසක මිනිස් ඝාතන වල මළසිරුරු මමත් දැක්කා එකල මම 9 වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක් චන්දන මහතාට බෙහෙවින් ස්තුතියි යටගියාවේ අපි නොදත් දෙයත් නැවත මතක් කිරිමක් කලාට. වෙනස් විය යුතු කාලය පැමිණ ඇත, එය ක්‍රියාත්මක කරමු

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 4 місяці тому +1

      @@IndikaNiroshani-fv9ho මම ත්

  • @samanthigajasinghe4384
    @samanthigajasinghe4384 4 місяці тому +8

    ❤ ඇත්තෙන්ම මේ වගේ අය එනවනනං උනන්දුවෙන් බලන්න හිතෙනවා.... ජයවේවා ඔබට❤❤❤
    සමහරු ඇවිත් බොරුවට උඩ පැනලා තෘශ්නීන් බුත වෙලා දගලන උන්ට වැඩිය කොච්චර හොඳද...
    ඒ අතීතය නං හරිම වේදනාවක් 😢😢😢😢

  • @sajithsri08
    @sajithsri08 3 місяці тому +12

    කන්නංගර මහත්තයට නිවන් සුවයම ලැබෙන්න ඕන. අපේ රටේ සුවහසක් දුප්පතුන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරලා දුන්නට. 🙏🏼 සිසු විරුවන්ට ගෞරවය ලැබෙන්න ඕන පාදඩ දේශපාලන තීන්දු වලට එරෙහිව නැගී ඉඳලා අදටත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය බේරගන්නවට. ✊🏼❤️

    • @tambapanni_24
      @tambapanni_24 3 місяці тому +1

      eka ranil wikkane dan private medical faclty patan aran

  • @maliduwa
    @maliduwa 4 місяці тому +25

    චන්දෙ දෙනකොට උන්ටම ඡන්ද දීපල්ලා උඹලට කවදාවත් ඒ සාපෙන් මිදෙන්න වුවමනා තිබුනෙත් නෑ ඕනෙත් නෑ ශ්‍රී ලංකාවට දෙවියන්ගෙම පිහිටයි 🙏

  • @DishanthiDilrukshi-z2r
    @DishanthiDilrukshi-z2r 4 місяці тому +13

    සුරිය කන්දෙත් ඔය වගේ සිසුන් විශාල පිරිසක් මරලා දැම්මා .මැරුන ලමයිගේ මීනි මතින් පාර්ලිමේන්තු ආපු අය අදත් ඉන්නවා .ඒත් ඒ ලමයිට කෝ සාදාරනයක්...

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 4 місяці тому +320

    😢සුසන්ත පුංචි නිළමේ කවදාහරි උඹ මැරෙන්නේ ඇග පුරාම පිළිකාවක් ඔඩු දුවලා කුණුපණුවෝ ගහලා විදවලා විදවලා..තොගේ සනුහරේටම එහෙමම වෙන්න ඕන...සාප වේවා..🔥🙏

    • @Aliyadesilva
      @Aliyadesilva 4 місяці тому +31

      අම්මෝ..🥲 හතුරෙක්ටවත් ඔහොම සාප කරන්න එපා.. එ මිනිහට ස්වබාවදහමෙන් දඩුවම් දෙයි ඔයා නිකන් පව් පුරෝගන්නෙපා..

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 4 місяці тому +11

      අනිවාර්යයෙන් ඕකුන් විදවලා තමයි මැරෙන්නෙ

    • @mixcasting
      @mixcasting 4 місяці тому +5

      @@Saranga-fe2ks ඌ තාම ලස්සනට ඉන්නවා කරුමේ පඩිසන් දෙන්න කල් තියෙනවා ජෙප්පන්ගේ මහ එකා විජේවීරයා නම් ඌ කරපු පව් වලට මේ ආත්මේදීම කරුමේ පඩිසන් දෙන්න පටන් ගත්තා පණපිටින් ආදාහනය කලා බොරැල්ල කනත්තේ

    • @chathuralasantha4986
      @chathuralasantha4986 4 місяці тому +5

      @@Aliyadesilva අපි එහෙම හිතුවට ස්භාදහමත් උන්ටමයි සලකන්නේ හොදින්..දැන් උන් එකෙක්ට මොනවවත් වෙලා තියනවද ස්වභාවිකව..ඔය චින්තනය නිසයි උන් වැජබෙන්නේ හොදින්.

    • @janikakalhari84
      @janikakalhari84 4 місяці тому +1

      Ehma thama kohomath

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 4 місяці тому +24

    අද වැඩසටහන ඔබතුමා අපව ඇඩෙව්වා. ඒත් ආසාවෙන් බලන වැඩසටහනක මේ ගැන දැනුවත් කීරීම ගැන ඔබතුමාට ගෞරවණීය ආචාරය 🙏

  • @gaminigunaratna6617
    @gaminigunaratna6617 4 місяці тому +24

    හොද අනාගතයක් ඇති දරුවෙක්. ඔබට ජය

  • @dhammarathana3057
    @dhammarathana3057 4 місяці тому +27

    ඔබේම මාවත පියමැන යන්නට
    සුවහස් මල් තව සරසවි බිම ඇත…❤️
    නිදහස් අධ්‍යාපනය දිනේවා…!!!

  • @paasjayathilaka
    @paasjayathilaka 4 місяці тому +126

    පුතානෝ ගේ පියානෝ තමයි මේ සක්කිලි වැඩ කලේ ,දැන් එනවා රට හදන්න හුත්#ගේ පුතා ..

    • @JaninduJayathma
      @JaninduJayathma 4 місяці тому +3

      😂

    • @mishararoshani9290
      @mishararoshani9290 4 місяці тому +5

      ❤ සහතික ඇත්ත සහෝදරයා .

    • @Palaw245
      @Palaw245 4 місяці тому +1

      ​@@mishararoshani9290 batalande minimaruwo

    • @suwanihansika8379
      @suwanihansika8379 2 дні тому

      Aneda kiynne..okata chande dena un thaama inna ekane awla bn

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 4 місяці тому +42

    පොර ජෝකර් කෙනෙක් වගේ සිනමාවට ගත්තොත් මරු කටහඩත් මරු....😂😂😂❤❤❤

    • @krishamali5148
      @krishamali5148 3 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @itsb2619
    @itsb2619 4 місяці тому +93

    පුදුම තරම් සංවේදී 😢😢 කොතරම් තිරුසන් රටකද අපි ජීවත් වෙන්නෙ😢

  • @Nayomi198
    @Nayomi198 4 місяці тому +12

    ත්‍රිමා බාලා වැනි අය අනාගත දස දහස් සිසුන් වෙනුවෙන් තමන්ගේ දිවි පුද කලා. ❤

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 4 місяці тому +7

    චන්දන මහත්තයා ඔබතුමාව මමදැක්කේ කොන්ඩෙ කළු කාලේ දැන් ඔබතුමාගේ කොන්ඩේ සුදු ඒ කියන්නේ වයසට ගිහිල්ලා මම ඔබතුමාගේ මේ වැඩසටහනට හරි කැමතියි ඔබතුමා ඉස්සරත් මම බලලා තියෙනවා දැන් නම් මම ගොඩක් වයසයි මම මේ බැලුවා මයි ගොඩක් කාලෙකින් ඒත් මම බලන්නේ මේ සමාජේ ගොඩක් ප්‍රශ්ණ වැඩ පොඩි ප්‍රශ්නෙට මිනිස්සුන්ව බය කරලානේ මිනිස්සුන්ට ප්‍රශ්න දාන්නේ නිකං කතා කරත් බය කරලා අනේ මං දන්නෑ ඒ වෙන සමාජයක මෙවැනි වාතාවරණයක ඔබතුමාගේ මේ වැඩසටහනට මට හරි සතුට ඉපදෙනවා හැමතැනම මානසිකව ඔවුන් නොවට්ටා සිටින නිසා ඒකයි ප්‍රශ්නයට දිනන එක නෙමෙයි මෙතන ගැටලුව වෙලා තියෙන්නේ. දිනන පරිදින එක නෙමෙයි. ඔබතුමා ඔවුන්ගේ හිත් සනසලා සතුටු කරලා මේතැනකටතැනකටතැනකට පත් කරලා කරලා තියෙන එක ඇත්තමයි මගේ මගේ මම මම මම නම් වැඩිය වැඩිය උගත් උගත් කමක් නෑ මට නෑ නෑ නෑ මට පේන පේන හැටි මේ මට මට මට දැනෙන හැටි මම ලිව්වේ. ඉතින් ඔබතුමාට ගොඩක් කාලයක් ඔය වැඩසටහන වැඩසටහන කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා ස්තුතියි❤❤🌷🌷🌷🌷💐💐👍

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 4 місяці тому +26

    රැවටා ,සුදු මහත්තයා පුතේ ජයෙන් ජයම වේවා...!

  • @ChamindaChaminda-h5x
    @ChamindaChaminda-h5x 4 місяці тому +89

    හරිම අවංක සුන්දර හදවතක් ethi මිනිසෙක්

  • @isuriumeda2220
    @isuriumeda2220 4 місяці тому +10

    පුතා ඔයාට මේ තරගයේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා

  • @sahasrawijethunga8614
    @sahasrawijethunga8614 4 місяці тому +28

    Ovin නිහතමානී කොල්ලා ❤️

  • @wijewije4683
    @wijewije4683 4 місяці тому +8

    චන්දන මහත්තයෝ ....ඔයා හරි හොඳයි....

  • @nimeshbandara6450
    @nimeshbandara6450 4 місяці тому +210

    කියන්ඩ කණගාටුයි අදටත් ඒ මිනීමරුව නිදහසේ ජීවත් වෙනව කියල අහල තියේ 💔👍 ඔලුවට පරාල ඇණ ගහල, නියපොතු/ ඇස් උගුල්ලලා වාහනයක ගැට ගහල මහ පාර දියේ , පාරෙ ඇතිල්ලි ඇතිල්ලි ඇදගෙන ගිහින් කැලෑවක ගිනි තියල😢💔 එහෙම තමා අහල තියෙන්නෙ මම💔

    • @jeewanharshanath5057
      @jeewanharshanath5057 4 місяці тому +6

      thama oya minumaru lokko innwne,, chandeth llay issrahata

    • @supunsanjeewass4743
      @supunsanjeewass4743 4 місяці тому +12

      සුසන්ත පුංචිනිලමේ

    • @nimeshbandara6450
      @nimeshbandara6450 4 місяці тому +7

      @@supunsanjeewass4743 ඔව් ඔව් බන් ඒ VC ගෙ පුතා තමා 💔

    • @Tharidu_1224
      @Tharidu_1224 4 місяці тому +15

      කියන්ඩ කණගාටුයි එයා තමා ජනාධිපති පුටුවේ ඉන්නෙ.🥲

    • @kbt3831
      @kbt3831 4 місяці тому +6

      සුසන්ත පුංචි නිලමේ.

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 місяці тому +6

    පුතේ නුබට තෙරැවන් සරණයි .අමුුතු චාම් බවක් මට පෙනුණේ නුබෙන්
    පෙර බවයක් සිහියට එනවා මට.
    දළදා හාමුදුරුවනේ ඔහුට ඉදිරියට යන්න ශක්තිය දෙන්න .

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 4 місяці тому +10

    ඔබේම මාවත පියමැන යන්නට ..සුවහස් මල් තව සරසවි බිම ඇත..♥️♥️

  • @shanmaduranga5354
    @shanmaduranga5354 4 місяці тому +6

    ආදරණීය මිනිස්සු ..මගෙ උන්..ආදරෙයි සදා අමරණීයයි ❤️🙏

  • @nimalles2228
    @nimalles2228 3 місяці тому +50

    මෙච්චර කාලෙකට දැකපු හරිම චිල් එකේ ඉන්න චරිතයක් 😊

  • @lalanspranando6194
    @lalanspranando6194 4 місяці тому +164

    උතුමි රටෙ තිස්තුන් කොටියක් දෙවියො ඉන්නවා යැයි. කියන රටෙහි එදා අපගෙ සහොදර හඩක් නිහඩ කරමින් ඇන ගසා මැරූ චුදිතයන් අදත් ලංකාවෙහි ලොකු පුටූවල අදත් රැදෙමින් ජයපැන් බොමින් සවුදිය සපුරමින් නිදහසෙ කාලය ගෙවයි..කො දෙවියන් දැන්වත් තෙරුමි ගනිල්ලා ඔය දෙයියො කියන අය මිත්‍යාවක් කියලා...ත්‍රිමා විතාරන දැයෙ පුත්‍රයානෙනි ඔබට අජරාමර නිවන් සුවය....

    • @truthcanneverbehidden6544
      @truthcanneverbehidden6544 4 місяці тому +10

      තව දින 51

    • @wmanurakumara4392
      @wmanurakumara4392 4 місяці тому +9

      දෙවිවරු මිත්‍යාවකනම් නෙවෙ එහෙම කියනවනම් ඔයා බෞද්ධයෙක් නෙවෙ ,, තිස්තුන්කෝටියක් දෙවිවරු හිටියට මිනිස්සු බේරගන්න බෑ ,දෙවිවරුන්ටවත් මොකුත් කරන්න බෑ අපිම තමයි අපේම අයිතීන් දිනාගන්න ඕන

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 4 місяці тому

      Koti

    • @dulanidinushka6868
      @dulanidinushka6868 4 місяці тому +3

      මාලිමාව දිනන්නම ඕනෙ මුන් ගැන බලා ගන්න

    • @SunilKaluarachchi-xu4lr
      @SunilKaluarachchi-xu4lr 4 місяці тому

      තිස්තුන්කෝටියක්
      නෙවෙයි,ටුිලියනගනන්
      දෙවිවරැ,සිටිනව,
      සසරෙ,කලකර්ම,,ඉවත්
      කරන්න,,සමිිමාසමිිබුදු
      නමකටවත්,බැහැ,,
      මෙිිි,වගේ,මිත්‍යා,මත
      දරන,අය,නිසාම.
      කලඅයට,දඩුවමිිකොහොමත්
      ආත්ම,ගානක්,වෙන්නම
      වෙනව ,දෙවිවරැඉන්නෙ
      මිනිමරැමිිනවත්,වන්නද?
      ගවmodel,,
      හිටිිලර්,මුසෝලිනි,බොනපාටිිල
      අය,කලදේවල්ඒව,,අදහන
      අයගෙ⁣,,එකම,දෙවියට
      හැකිවුනාද?මෝඩ,,අඤ්ඤාන
      හිස්චරිත,,පටුම,පටු,,බාල,චරිත.

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 4 місяці тому +13

    "ඔවූහු ඔබට අසීමිතව ප්‍රේම කළ හ"❤️❤️❤️❤️❤️

    • @Milesh1992
      @Milesh1992 3 місяці тому

      එකෙන්ම

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 місяці тому

      ජවිපෙට අසීමිතව ප්‍රේම කලහ 😂

    • @sachiya12adhi
      @sachiya12adhi 2 місяці тому

      @@user-jt6ej7vh2p wren guu denn

  • @Tharidu_1224
    @Tharidu_1224 4 місяці тому +619

    ත්‍රිමා ව අරන් ඇවිත් මරපන් කීව මනුස්සයා තමා අද රටේ මුල් පුටුවේ ඉන්නෙ. 🙂

    • @HirushaPraveen
      @HirushaPraveen 4 місяці тому +79

      රනිල්ට කොහොම හරි medicine course එකත් private කරන එකයි ඕනි වුණේ.අද ඒකත් කරනවා 😢එදා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතය බිළිදුන්න ත්‍රිමාවිතාරණ අන්තිමට පරාද වුණා වගේ 😢💔

    • @chamodyadissanayaka7025
      @chamodyadissanayaka7025 4 місяці тому +1

      @@Tharidu_1224 මේ 76 වසරක ශාපය අවසන් කරමු. ✊

    • @Drmaleesha
      @Drmaleesha 4 місяці тому +50

      ලබන අවුරුද්දේ nsbm එකෙත් privet medicine පටන් ගන්න් හදන්නේ.........එයාලට ඒක එහෙම ලේසියෙන් කරන්න දෙන්න බෑ....

    • @chamarasandaru6438
      @chamarasandaru6438 4 місяці тому +35

      බට ලන්දෙ මරපුව .

    • @suprvlan
      @suprvlan 4 місяці тому +19

      ​@@HirushaPraveenමේ රටේ මිනිස්සු උන්ට පරාද වෙන්න පාර හදලා දුන්නා. ඉතිහාසයේ හැමදාම උනේ ඒක. ඒ තරම් මේ රටේ මිනිස්සු උතුම්. ඒකයි.

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 4 місяці тому +25

    අම්මෝ පපුව ...කිසිම දෙමවුපියෙකුට මෙවන් වෙදනාවක් සිදු නොවේවා .😢😢😢😢😢

  • @neethaperera9336
    @neethaperera9336 3 місяці тому +2

    මෙි කතාව නැවතත් කරලියට ගෙනආ චන්දන මහතාට මගේ ස්තුතිය ❤

  • @AroshaHimali-i4c
    @AroshaHimali-i4c 4 місяці тому +165

    ඒ මිනි මරුවො තව යහතින් ඉන්නව ඒකයි දුක

    • @MevinuR
      @MevinuR 4 місяці тому +11

      යහතින් ඉන්නව විතරක් යෑ ඌ තවමත් මහජන මුදලින් යැපෙන වා.

    • @laknulamenath6447
      @laknulamenath6447 4 місяці тому +4

      Susantha punchinilame huttige putha

    • @MeowWoof197
      @MeowWoof197 4 місяці тому

      මැරුණ අහිංසක මිනිස්සුන්ට එක නායකයෙක් වත් සාදාරනයක් කලෙ නෑ සමහරුන්ටනම් ස්වභාදහම දඩුවම් දුන්නා

  • @chandanajmg5032
    @chandanajmg5032 4 місяці тому +99

    මේ සාපයේ අවසන් හෝරාවයි මේ.එන්න මේක අපි වෙනස් කරමු.🎉❤🧭🧭

  • @itsb2619
    @itsb2619 4 місяці тому +157

    දෙමාපියන් උපන්දා සිට හදල උස් මහත් කර උගන්නල කොහෙවත් ඉන්න පාපතරයො ඉරනම විසදන්නෙ මුන් කොයි තරම් නපුරු ද ඇය් රටට එහෙම වෙන්නෙ😢

    • @janithherath8409
      @janithherath8409 4 місяці тому +1

      රටේ කරුමේ 😊

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 4 місяці тому +1

      නූගත් , මෝඩ යෝ. පාර්ලිමේන්තු යැව්වා ම. , උන් තමන්ගේ තැන රැක ගන්න , ඕන ම බලු.පාහර වැඩක්.. කරනවා,

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 місяці тому

      ඉගෙන ගන්න ගිහින් දේශපාලන පක්ෂ වල අතකොලු වුණාම ඔහොම දේවල් වෙනවා

    • @ruchira296
      @ruchira296 2 місяці тому

      ​@@user-jt6ej7vh2pඋබ දන්න තරම තමයි ඉතින්😂

    • @sachiya12adhi
      @sachiya12adhi 2 місяці тому

      @@user-jt6ej7vh2p igana gthth wdk thiynwd bn? dn mee rate thathwe htiyt, rate dn inn bh, blhn wen rtwl wlt gihin, deshplanayt bandila un kere rata wenuwen kaa gahpu eka, dnn ekk kiywpn, ek ek paksha wla guu kanne nthiwa

  • @ushithamadushan9559
    @ushithamadushan9559 4 місяці тому +48

    රනිල්ලාගේ වැඩ තමා

    • @sca476
      @sca476 4 місяці тому

      71/89 kalakanni palakayo hitiya ratak
      130,000k marala tiyenawa

  • @UpekshaRathnasekara
    @UpekshaRathnasekara 4 місяці тому +6

    ඔබේම මාවත පියමැන යන්නට
    සුවහස් මල් තව සරසවි බිම ඇත❤

  • @NiroshanAjith321
    @NiroshanAjith321 Місяць тому +1

    මාද්‍ය වේදියෙක් ලෙස කාලයෙ වැලිතලාවට යටවී ගිය මෙවන් අනුවේදනීය සිදුවීම් පිලිබදව රියැලිටි වැඩසටහනක් මගින් හෝ අපේ මිනිසුන් අවදි කිරීම පිලිබද බෙහෙවින් ස්තුති චන්දන සූරිය බන්ඩාර අපේ ආදරනීය මාද්‍යවේදියානනි

  • @shubhadianuththara8593
    @shubhadianuththara8593 3 місяці тому +6

    ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ..! ❤✨

  • @SasinduDissanayake-c7s
    @SasinduDissanayake-c7s 4 місяці тому +11

    සුසන්ත පුංචිනිලමෙ..... උබ රොඩියා තො සක්කිලියා මගෙ ඉස්සරහට අහූනොත් තොගෙ කැව්තු ගලවනව .ඉදකින් හිගන බල්ලා .ත්‍රයිමා විතාරන ...නිවන් සුව❤

  • @nisalcooray4894
    @nisalcooray4894 3 місяці тому +4

    ආදරණීය සහෝදර සිසුනි, ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ 🖤💭

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 3 місяці тому +5

    ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ ❤

  • @gamebooos3621
    @gamebooos3621 4 місяці тому +25

    ජත්‍යන්තර සියළු ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා

  • @chandanifernando8494
    @chandanifernando8494 3 місяці тому +2

    ඔය වගේ හෙන ගහන අපරාධ කරන උන්ට ශාප වෙන්න ඕන චන්දන මහත්මා ඔබ අපට වටිනා චරිතයක් ❤❤❤

  • @anushaperera2147
    @anushaperera2147 4 місяці тому +10

    සිරස tv ලක්ෂපතියට ප්‍රනාමය යට ගියාව මතක් කළයුතු වෙලාවෙම මතක් කරන වා ට

  • @ishanilakmali9439
    @ishanilakmali9439 28 днів тому

    මේ අයියා රගපානවා අනේ හරිම ලස්සනයි පාවි එන්න ආසයි

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 місяці тому +5

    සිරස සජ්ජායනා වැඩසටහනේ රත්නශ්‍රීගෙ ගීත යන වැඩසටහන තියෙනවා varuna multimedia එකේ ගූගල් සර්ච් කරන්න. ඒකෙ සියුමිණී ඔය සින්දුව කියනවා ගුණදාස කපුගේ කියනවටත් වඩා ලස්සනට . ඒක කොයිතරම් වේදනාත්මදකද කියල තේරුණේ සියුමිණීගෙ වැළපිලි හඬින් අහද්දි. ස්තුතියි සූරියබන්ඩාර මහත්තයා ඒ සජ්ජායනා වැඩසටහන අපිට දුන්නට. පුළුවන් නම් යූටියුබ් එකටත් දෙන්න රත්නශ්‍රී ආව එපිසෝඩ් එකත්. පින් සිද්ධ වෙයි ඔබතුමාට ❤

  • @acreation6565
    @acreation6565 4 місяці тому +85

    ශිෂ්‍ය ව්‍යාපාරය සදා දිනේවා 😢

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 4 місяці тому

      ​@@malshapremachandra7804පාසලකට නොගිය, අනෙකාට ආදරය නොකරන දේශපාලකයන් පස්සෙ ගිහින් කම්කරු සිකුරිටි ගන්න අයට මේව අගයක් නෑ.උන් හැමදාම දූෂිතයන්ට වහල්කම් කර කර ඉන්නව

  • @GeethikaAlwis98-kx7lo
    @GeethikaAlwis98-kx7lo 4 місяці тому +14

    ත්‍රිමා ♥️

  • @shilpanethmi2110
    @shilpanethmi2110 3 місяці тому

    ලක්ෂපති ඉතිහාසයේ වැඩිපුරම මගේ හිත ගත්ත වැඩසටහන ❤️ පොළොවේ පයගහලා ඉන්න මනුස්සයෙක් තරගකරුවෙක්. රටට ඇත්තටම ආදරයකරන ජීවිතය පවා පරදුවට තැබූ ත්‍රිමා වැනි සිසු විරුවන්, රත්න ශ්‍රී වැනි කලාකරුවන් සිහිපත් කිරීම වෙනුවෙනුත් ලක්ෂපතියට ප්‍රණාමය 💗 Money drop වගේ ගෝත program කරන්න එපා. දිගටම ලක්ෂපති කරන්න. ජය 💝

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 4 місяці тому +5

    මරු අනේ සම්පූර්ණ වැඩසටහන කෝ

  • @Politics24-365
    @Politics24-365 2 місяці тому +14

    ප්‍රේමදාසලාගේ වැඩ තමා බං මේව😢

  • @samanthadharmapala
    @samanthadharmapala 3 місяці тому +3

    වෙනස්ම චරිතයක් .👍👍

  • @Chilawboy
    @Chilawboy 4 місяці тому +279

    පරණ සුද්දෙක් වගේ පොරගෙ පෙනුම..😅

  • @KalanapriyaMannage-ni8mm
    @KalanapriyaMannage-ni8mm 4 місяці тому +26

    කෝ බං ඉතිං කර්මය.. දිට්ට දම්ම වේදනීය 🥺

  • @erangakulathunga5589
    @erangakulathunga5589 4 місяці тому +2

    සුපිරි කොල්ලෙක්. ජයවේවා❤

  • @boxerforlife6470
    @boxerforlife6470 4 місяці тому +6

    .සිසු විරුව ඔබ සදා අමරණීයයි..ඔබ වැනි කීදෙනෙකු නිකරුණේ ටයර් සෑයේ උන් දවා අලු කලේද..වද හින්සා වලට ලක් වී මියගියේද අපට කිසිවක් අමතන නැත ..සදා නොමැකෙන සොහොයුරන් වෙනුවෙන් අපේ නෙත් තුල අදටත් කදුලක් ඉතිරිව ඇත .....

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 місяці тому +1

    හොඳ ඉදිරි ගමනක් තියෙනවා පුතේ කියන්න තියෙන දේ කියලා දානවා බොරු නෑ සුභ පතනවා පුතේ ❤️❤️

  • @manojpriyankara1010
    @manojpriyankara1010 4 місяці тому +22

    ඇගේ හිරිගඩු එනවා මේවා ඇහෙද්දි.. ඒ අම්මලා කොහොම දුක් විදිනවා ඇතිද.. මේ වගේ සාදාරනයක් ඉටු නොව්න අපරාද වලට කවද්ද සාදාරනයක් ඉශ්ට වෙන්නේ

  • @ShanthiRanabahu-mk3mf
    @ShanthiRanabahu-mk3mf 4 місяці тому +4

    ගොඩක් වටිනව සිරස.....

  • @apelokayak642
    @apelokayak642 4 місяці тому +86

    මේව අහද්දි,ලේ නලියනව,

  • @milindasenanayaka7898
    @milindasenanayaka7898 3 місяці тому +4

    අවුරුදු 70 ගානක ශාපය අවසන් කරන්න එකතු වෙනවනං මේක අන්තිම අවස්ථාව වෙන්න ඕන. ❤️

  • @mishararoshani9290
    @mishararoshani9290 4 місяці тому +19

    මිනිස්සුන්ට මොලය ලැබේ වා! ඇත්ත තේරුම් ගන්න . මාලිමාවට ජයවෙිවා npp❤❤❤❤❤❤❤

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mb 4 місяці тому +4

    මේ අයියානම් අසාමාන්‍ය මනුස්සයෙක්