තුඹකරවිල වගාව කරන විධිය ‍‍‍| Sweet Bitter Gourd | Thumba karawila Wagawa | karawila wagawa

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 42

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 2 роки тому +2

    ස්තූතියි ඔබතුමාට.දැනුවත් කලාට තුම්බකරවිල ගැන.ජය වේවා ඔබතුමාට 🙏🙏🙏

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      ඔබටත් බොහොම ස්තූතියි

  • @chithrarajapaksha6929
    @chithrarajapaksha6929 2 роки тому +1

    Obage wada satahana harima hondai.wagawa gana kramawathwa idiripath kranaw.obege wadasatahan wala hamadama mama eya dakinawa. Jaya wewa.

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      බොහොම ස්තූතියි

  • @gayandissanayake-kb5mn
    @gayandissanayake-kb5mn 6 місяців тому +1

    වැදගත් ..........❤

    • @isiwaraya
      @isiwaraya  6 місяців тому

      බොහොම ස්තූතියි

  • @thusithakumara2282
    @thusithakumara2282 7 місяців тому +1

    Walaka eka malaka paragaranaya kalama atida.natinam malin malatama karanna onida.eka pirimi malakin mal kiyak withara paragaranaya karanna puluwanda.

    • @isiwaraya
      @isiwaraya  7 місяців тому

      සෑම මලක්ම පරාගනය කැන්න ඕන. එක පිරිමි මලකින් ගැහැණු මල් 6ක් වගේ පුලුවන්

  • @dharmasena2550
    @dharmasena2550 19 днів тому +1

    👍🙏🙏❤

  • @isurusampath8157
    @isurusampath8157 2 роки тому +1

    මගේ ආසම කෑමක් මාත් හදන්න ඕන

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      ඇත්තෙන්ම

  • @virajkumara9047
    @virajkumara9047 Рік тому +1

    😍❤👍

  • @PriyanthaPriyantha-l3r
    @PriyanthaPriyantha-l3r Місяць тому +1

    ATA.pala.karanne.kohomada

    • @isiwaraya
      @isiwaraya  Місяць тому

      බීජ හොඳින් අව්වේ වියලීමෙන් පසුව සාමාන්‍ය පරිදි පැල කරන්න පුලුවන්. සමහර විට ටික කාලයක් ගතවෙන්න පුලුවන්

  • @Roosi_1
    @Roosi_1 2 роки тому +1

    Mageth tiyanawa❤❤❤

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      බොහොම අගෙයි

  • @treetopsjunglelodgewildlif5142
    @treetopsjunglelodgewildlif5142 2 роки тому +1

    අයියේ පිරිමි වැල් ගැහැණු වැල් අඳුනගන්නෙ කොහොමද?

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ දෙකක් දාලා තියෙනවා. එහි සම්පූර්ණ විස්තර ඇතුළත් කරලා ඇති. ගැටලුවක් තිබුනොත් අහන්න.

  • @Kavindu650
    @Kavindu650 3 місяці тому +1

    තුඹ වැලකින් ඵලදාව කොපමණ කල් කඩන්න පුලුවන් ද ..?

    • @isiwaraya
      @isiwaraya  3 місяці тому +1

      මාස 3-6 අතර කාලයක් පලුවන්.

  • @madusankadisanayaka850
    @madusankadisanayaka850 Рік тому +1

    Pala nadda ganna

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      ඉදිරියේදී ගන්න පුලුවන්

  • @dayawimalkariyapperuma323
    @dayawimalkariyapperuma323 Рік тому +1

    මහත්මයා, පිරිමි මලෙන් ගැහැණු මල් පරාගනය කිරීමේදී ගැහැණු පිරිමි වැල් දෙකේම ගෙඩි හටගන්නවාද?

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      එහෙම වෙන්නේ නැහැනේ

  • @SampathSampath-hg8zy
    @SampathSampath-hg8zy Рік тому +1

    Karavila pela ganna neddaa

  • @thiliniketipearachchi3700
    @thiliniketipearachchi3700 Рік тому +1

    තුඹ කරවිල පැල ගන්න පුළුවන් ද ....

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      ඩිස්ක්‍රිප්ෂන් එකේ වට්සැප් නම්බරය ඇති. පනිවිඩයක් තියන්න.

  • @sandunchamaramallikahewa
    @sandunchamaramallikahewa Рік тому

    කඩෙන් ඇට ගෙනත් හිටවුවොත් ගැහැණු පිරිමි පැල හඳගන්න පුළුවන්ද

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      බීජ හිටෙව්වාම ගැහැණු පිරිමි වැල් අපට අවශ්‍ය පරිදි පැල වෙතැයි නිශ්චිතව කියන්න අපහසුයි

  • @aadikolla8248
    @aadikolla8248 Рік тому +1

    පැළ මිලට දෙන්න බැරි ද?

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      වට්සැප් පනිවිඩයක් තබන්න

  • @salindawickramasinghe8533
    @salindawickramasinghe8533 2 роки тому +1

    කොහොමද පැලගන්නෙ ඔබතුමා කොහෙද

    • @isiwaraya
      @isiwaraya  2 роки тому

      වට්සැප් පනිවිඩයක් තියන්න.

  • @wckfrenando7303
    @wckfrenando7303 Рік тому +1

    තුඹ කරවිල ඇට පැලවෙනවද?

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      ඔව් පැලවෙනවා. අපේ තව වීඩියෝ දෙකක් ඇති බලන්න

  • @wasanapriyadarshani7953
    @wasanapriyadarshani7953 Рік тому +1

    තුඹ වල පොහොට්ටු කහ වෙන්නෙ ඇයි? මල් පිපෙන්නෙ නැ

    • @isiwaraya
      @isiwaraya  Рік тому

      පලිබෝධ හානියක් වෙන්න පුලුවන්

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +1

    මගේ ආසම කෑමක් මාත් හදන්න ඕන