බණ්ඩක්කා හිටවන්න කලින් දැන ගන්නම ඕන කරුණු / bandakka wagawa / Cultivation of okra / බණ්ඩක්කා වගාව

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 65

  • @ATaste-ml4se
    @ATaste-ml4se 8 місяців тому +4

    සුපිරිම චරිතයක්.. මෙහෙම පැහැදිලිව කියන්නේ නෑ ගොසක් අය ❤❤.. වැඩි වැඩියෙන් හරියන්නෝනි

  • @sandaru_UDP
    @sandaru_UDP 9 місяців тому +5

    මේ ගොවි මහත්තයා සුපිරි මනුස්සයෙක්

  • @chamindaherath3910
    @chamindaherath3910 6 місяців тому +7

    පුළුවන් හැමොම වගා කරන්න..අතිරික්තයක් පිටරට යවන්නත් උනන්දු කරන්න .

  • @HarshanVidanalage
    @HarshanVidanalage 10 місяців тому +2

    නෙරංජන මහත්මයා ඔබතුමා ගෙන ආපු බන්ඩක්කා වගාව සම්බන්ධයෙන් වීඩියෝව හරි ලස්සන ඒ වගේම ප්‍රයෝජනවත් වීඩියෝවක් ඒ වගේම ඔබතුමාටත් ගොවිමහත්මයාටත් තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා රට ස්වයංපෝෂණය කිරීමට ඔබතුමාට ගොඩක් වීඩියෝ වැඩසටහන් ගෙන එනවාට

    • @rajanganekollo
      @rajanganekollo  10 місяців тому

      ගොඩක් ස්තුතියි. රසායනිකව හරි කාබනිකව හරි වගාවක් කරොත්. ඒ කරන ක්‍රමවේදයත් එක්ක අනිවාර්යයෙන් මම වීඩියෝව අරගෙන එනවා. මේ හයිබ්‍රිඩ් බීජ රසායනිකව තමයි ගොඩක් කරන්නේ. ගොඩක් ස්තුතියි ඔබතුමාගේ දිරිගැන්වීමට. බුදු සරණයි..

  • @dayawathidisanayaka8026
    @dayawathidisanayaka8026 6 місяців тому +1

    සුපිරියටම කියලා දෙනවා

  • @MenakaNimali-nd9pv
    @MenakaNimali-nd9pv 10 місяців тому +3

    Obathumage hema වැඩසටහනක් ma බලනවා ගොඩක් pin නොදන්නා දේවල් කියා denawata ගොවි mahatyageth siyalu wagawan sartaka wewa

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 Місяць тому +1

    Budusaranai

  • @rdasanka2807
    @rdasanka2807 10 місяців тому +2

    ඔයාගේ හැම එකක්ම බලනවා

  • @jagath3606
    @jagath3606 10 місяців тому +1

    Maath oba thumage sama wada satahanakma balanawa harima watinawa. Jayawewa oba dedenata 🎉❤👍✨️ Budu saranai. Hamotama.

    • @rajanganekollo
      @rajanganekollo  10 місяців тому

      ගොඩාක් ස්තුතිය ඔබතුමාගෙ දිරිමත් කිරිමට. ගොඩක් සතුටුයි බුදු සරණයි

  • @DanuskaDanuska-g7g
    @DanuskaDanuska-g7g 4 місяці тому +2

    Oyata budu saranai

  • @sureshkumara2774
    @sureshkumara2774 10 місяців тому +1

    සුපිරි ලොකුඅයියා ❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  10 місяців тому

      ඔයා හැමදාමත් අපේ වීඩියෝ බලනවා. ගොඩක් සතුටුයි. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @predeepkumara5958
    @predeepkumara5958 10 місяців тому +2

    Adath supiri video ekak

    • @rajanganekollo
      @rajanganekollo  10 місяців тому

      ගොඩාක් ස්තුතියි

  • @kaushiniperis
    @kaushiniperis 8 місяців тому +1

    Good luck

  • @piyalkumara4017
    @piyalkumara4017 10 місяців тому +1

    oyage vidio eka godak watinawa.eda idala balanawa.

    • @rajanganekollo
      @rajanganekollo  10 місяців тому

      ගොඩක් සතුටුයි අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න බුදු සරණයි

  • @KistanManoj
    @KistanManoj 5 місяців тому +1

    Akkara 1/4 ta Yana viyadhama dhalawasayen kiyakdha

  • @sahanrasanjana4267
    @sahanrasanjana4267 24 дні тому +1

    Me gowi mahatthuru sambanda kara ganna puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  24 дні тому

      batu wagawan keepayak dala thiyanawa meyage awage no thiyanawa mge langa dan na ... mama gamanak awith inne

  • @ruwanpradeep812
    @ruwanpradeep812 8 місяців тому +1

    Ft❤❤

  • @Nalani277
    @Nalani277 9 місяців тому +1

    💚👍👍👍

  • @kekanayka3658
    @kekanayka3658 9 місяців тому

    Aththatama ruwan hoda goviyek.batu wagawa gana ruwan samaga thawath wadasatahanak karannako.obata Jaya.

  • @kekanayka3658
    @kekanayka3658 9 місяців тому

    Albut soliution yodana pramanaya kopamanada ?.16l tankiyata damana pramanaya.

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 4 місяці тому +2

    හොද බීජ ගන්න තියෙන්නේ කොහෙන්ද? Tnq

    • @asankahmaspriyan5001
      @asankahmaspriyan5001 4 місяці тому +1

      No answer.එහෙනම් කොල්ලො අපි ගියා.

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 10 місяців тому +1

    ❤❤❤👍👍

  • @shishirafahes6273
    @shishirafahes6273 8 місяців тому +3

    මල්ලි මම අක්කර බගයක බන්ඩක්කා දැම්මා හැබැයි මම සිටවුවෙ පිදුරු අඩ් 3නක් උසට පිදුරු පොහොර දැම්මා ට්කක් හොද ට අස්වැන්න ගත්තා නමුත් අනෙක් ඒවා පොඩ්‍ යට ගස් හැදිලා උසගියේ නැහැ මොකද ඒකට හේතුව කියන්න ඒදා යින් පස්සේ එපා උනා එම ඉඩ ම්‍ රිස් හිටවුවා එකෙන් පාඩු උනා මෙක මොකක්ද ප්‍රස්න්නය් අනෙ මට කියන්න බඩ්ගු රු දම්න්න අදහසක් තියෙනවා එකට හෙම වෙයිද මට කියන්න

    • @chamaraperera5920
      @chamaraperera5920 7 місяців тому +1

      ගොඩක් වෙලාවට පොහොර මදිකම තමයි ඔයාට තියෙන්නෙ පොහොර කෘමිනාශක එහෙම සපයා ගැනීම අපහසු නම් ටිකක් හිතන්න කරන්න කලින්

  • @dhananjayasanjeewa9372
    @dhananjayasanjeewa9372 10 місяців тому +4

    හාහා හැන්දැවෙ බන්ඩක්කා කපනවනෙ මාකට් එකට අරන් එන්නකෝ😂

  • @RidmidulanjaliHerath
    @RidmidulanjaliHerath 8 місяців тому +2

    Me qawasema gaslabu wagawak vidiyo kala neda eke wisthara tikak kiyanna

    • @rajanganekollo
      @rajanganekollo  8 місяців тому +1

      ගස්ලබු වීඩියෝ එකක් මේ දවස්වල ගත්තේ නෑ. වෙනම ගස්ලබු වීඩියෝව තුළ හතරක් මම දාලා තියෙනවා...

  • @ChamathPerera-qc3od
    @ChamathPerera-qc3od 10 місяців тому

    Kalin bandakka video eke aswenna akkara kalata 120-150kg . Meke akkara kalata 50kg. Echchara wemasak kohomada une. Mokakda hari ?

    • @rajanganekollo
      @rajanganekollo  10 місяців тому +1

      Ane manda.. ගොවියෝ kiyana deyak thamai

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HelloMachan0907
    @HelloMachan0907 16 днів тому +1

    Ohoma rasayanika pohora kelala kelala hadana elawalu Kanne api. pilika roholata thawa thawath leddu ena ekanam aye nawathili boru

  • @indikabandara2214
    @indikabandara2214 10 місяців тому +1

    ❤❤

  • @PushpikaIranga-wq8rt
    @PushpikaIranga-wq8rt 6 місяців тому +1

    😅❤❤❤❤❤

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 10 місяців тому +1

    💐💐💐💐💐🌺👍👍👍👍🙏

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 9 місяців тому +2

    Apooi යූරීයා ස්ප්‍රේ කරන බන්ඩක්කා ද අපි කන්නේ.......පිලිකා සෙල්ල්ම ඕක තමයි මුල........කාබනික පොහොර වගාවට යොමු වෙන්න.....

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 9 місяців тому +2

      නොකා ඉඳපන්😂😂😂😂බොට කාබනික කන්න ඕනිනම් ගෙදර හදාගනින් ගාස් ටිකක්.වැලපෙන්නේ නැතිව😂😂😂

    • @NpWijesingha-ol3sp
      @NpWijesingha-ol3sp 6 місяців тому

      ඔයාට මොකුත් කන්න වෙන්නේ නැ එහෙනම් 😂😂

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi 5 місяців тому +1

      පුලුවන් කාබනික විතරක් අක්කර කාලක් වගා කරල පෙන්නන්න.එන ලෙඩ ටිකයි පනු ,හානියයි එක්ක කාබනික වගා කරල පෙන්නන්න.මං හෙක්ටයාර් එකක් එලවලු හිටවන එකෙක්...රසායනික දේවල් නැතිව වානිජ වගාවක් කරන්න හරි අමාරුයි ...බයිල ගහන්න එපා ..අනික දැන් තියෙන්නෙ හයිබ්‍රීට් බීජ.ඒ බීජ හදල තියෙන්නෙ හිටවන්න නෙවෙයි තෙල් පොහොර ටික විකුන ගන්න තමා..

  • @NiramalaManel
    @NiramalaManel 10 місяців тому +2

    Bandakka wargaya mokakda

  • @hkprasadanuradhaanuradha6548
    @hkprasadanuradhaanuradha6548 10 місяців тому +1

    Obatumata bhoma stuti aye kadan bandakka ganne na

    • @rajanganekollo
      @rajanganekollo  10 місяців тому

      හැම එකම ඔහොම තමයි මල්ලි

    • @rajanganekollo
      @rajanganekollo  10 місяців тому

      ඔයා හිතන්නේ ගන්න අනිත් ඒවට වස විස ගහන්නෙ නෑ කියලද

    • @KapilarathnaKapukotuw
      @KapilarathnaKapukotuw 9 місяців тому

      Badaka kolatj akkads karal kapanna

  • @NaturalBeautiful1990
    @NaturalBeautiful1990 4 місяці тому +1

    Ruwan mahathaga number eka dannako.

  • @akilamadhumali8617
    @akilamadhumali8617 4 місяці тому +1

    Hoda pehedili kirimak

  • @RidmidulanjaliHerath
    @RidmidulanjaliHerath 8 місяців тому

    Buddika අයියගෙ පෝන් නම්බර් එක දානවද

  • @mahendraperera109
    @mahendraperera109 9 місяців тому +1

    රජන්ගනේ මල්ලී ඔයාගේ tp number එක පොඩ්ඩක් එවන්න

  • @ErandaKaluarachchi-el4sb
    @ErandaKaluarachchi-el4sb 6 місяців тому +1

    Ruwan මහාතගෙ ,, contact nbr denna

  • @PubuduSampath-t6c
    @PubuduSampath-t6c 6 місяців тому +1

    phone number eka dannako

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 8 місяців тому +1

    ❤❤

  • @RishanthaJayasinghe
    @RishanthaJayasinghe 6 місяців тому +1

    ❤️❤️