Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තුතියි ඔබට..🎉🎉🎉
ඔබටත් බොහොමත්ම ස්තූතියි
ඔබට බොහොම ස්තුතියි. එ් වගේම බොහො පිං. කවුරුවත් මේ වගේ විස්තර කරල දීල නැහැ...
Oya pilibbandawa thiena edio 2ma balanna
Very useful.i appreciate it. Good explanation. Tks alot
Your welcome . Thank you so much.
👍👌
ස්තුතිය වීඩියෝ එක පැහැදිලියි. පත්‍ර කහ පාට වෙන්නේ ඇයි ඒක වලක්වා ගන්නා ආකාරය කරන්න පිළිබඳ උපදෙස් ලබා දෙන්න
මට පිංතූර ටිකක් වට්සැප් කරන්න. නම්බරය අලුත් වීඩියෝ වල ඇති.
බොහොම පින් සුඛී දීඝායුකෝ භව!
තෙරුවන් සරණයි! දිනෙන් දින ජයෙන් ජයම වේවා!
හරිම ලස්සනයි වීඩියෝ එක බැලුවා ගොඩක් දෙවල් දැන ගත්තා මමත් අසාවෙන් ඉන්නවා ඵලවලු වගා කරන්න 😯👏
ඔව් එහෙනම් වගාව අරඹමු. මගෙන් මොන වගේ සහායක් ඔබට අවශ්‍ය වේවිද? කියන්න.
බොහොම ස්තුතිය ඔබට
ඔබටත් බොහොම ස්තූයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Very good video...Great explanation.. Thank you brother.. You have good future... 💐👍
Thank you so much 🙂
Mahathma.me.dinawala.thuba.peala.ganna.thiyanawada.sthanaya.kumakda
වට්සැප් පනිවිඩයක් තබන්න.
තුබ කරවිල මල් දිනපතාම පිපෙනවද මහත්මයා
ඔව් හැමදාම පිපෙනවා
Anee nirogi thuba karawila pala ganne kohenda?
කොපමණ අවශ්‍ය වෙනවද
වැලේ කොටසක් හේගිහිල්ල මැරිල යනවා. ඒකට හේතුව කුමක්ද.
මට සමීප රූප ටිකක් වට්සැප් කරන්න
pela tikak ganna පුළුවන් da mata
මේ දවස් වල නම් පැල නැහැ
Pala thiyenawa
Thanks
Welcome
මෙ කොහොමද ගැහැනු වැලක් සහ පිරිම් වලක් දැනගන්නෙ කොහොමද
වැල හඳුනා ගන්න නම් වැල පරිනත වෙලා මල් හටගැනීෘම ආරම්භ වෙන්න ඕන. පිරිමි වැලේ මලේ නටුවේ මනිපත්‍රයක් හටගන්නවා. ගැහැණුවැලේ එහෙම නැහැ. ගැහැණු මලේ පුංචිවට ගෙඩිය දැකගන්න පුළුවන්.
තුබ කරවිල සදහා රසායනික පොහොර මිශ්‍රණය කුමක්ද? එක පැලේකට දැමිය යුතු ග්‍රෑම් ගාන සමග සදහන් කරන්න. ඔබ තුමාට බොහොම ස්තුතියි පැල සිටවීමට පෙර සහ පැල සිටවා මාස දෙකකින් පස්සේ දැමිය යුතු ප්‍රමාණය සහිත කියන්න. රසායනික පොහෝර මිෂරනය සදා ගත යුතු ආකාරයද දක්වන්න. බොහොම ස්තුතියි ඔබට
රසායනික පොහොර භාවිතා කලත් මූලික බිම් සැකසීමේදී අනිවාර්යයෙන්ම කාබනික පොහොර කිලෝ දෙකක් විතර භාවිතා කරන්න. කාබනික පොහොර දාල වල මිශ්‍ර කරල ඒකට මඩ පොහොර (Urea 15,T.S.P.4 0 M.O. P 13 ) ගිණි පෙට්ටි පියන් දෙකක් විතර දාල හොඳින් වතුර යොදන්න. ඊට දවස් තුනකට පස්සේ පැළය වළේ සිටුවන්න. වගාවට සති දෙකේදී සහ හතරේදී සහ ඉදරියට Urea 15 M.O. P 13 විධියට මිශ්‍රණයක සාදා යොදන්න පුළුවන්. සති දෙකෙන් ගිනිපෙට්ටි යන් බාගයක් පමණද, ඉන් පසුව ගිනිපෙට්ටි පියනක් පමණ යොදන්න පුළුවන්.
@@isiwaraya බොහොම ස්තුතියි
That's superb video. 👌 Go ahead! 💪
Thank you so much 😀
Mata thuba karavila pala labaganna puluwanda pala 1100 k awashayai
මට කතා කරන්න. ආසන්න කාලයේ වීඩියෝ වල දුරකතන අංකය ඇති.
Pela labs ganne kohenda
ඉදිරියේදී ගන්න පුලුවන්
Pela atara paratarya kiyanna
ආර්ථික වගාවක් විධියට කරනවා නම් පැල අතර පරතරය අඩි 3ත් පේලි අතර පරතරය අඩි 4ත් වෙන්න ගන්න. පේලි නැගෙනහිර සිට බස්නාහිර ලෙස පිහිටුවන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. තවත් උපදෙස් අවශ්‍ය නම් කියන්න.
තුබ කරවිල වගාවක් සදහා....තුබ පැල සිටවීමට පෙර දාන පොහොර සහ ඉන් පසු සති දෙකෙන් දෙකට දාන සාර්ථක පොහෝර මිශ්‍රන මොනාද? කාබනිකවද යොදා ගත හැකි පොහොර මොනාද?..
වල කපලා දිරා ගිය ගොම පොහොර හෝ කොම්පොස්ට් කිලෝ ග්‍රෑම් 2ක් හෝ 3ක් මිශ්‍ර කරන්න. එම ප්‍රමාණය වැලේ වර්ධනය සඳහා මාසයකට පමණ සෑහේ. ඉන් පස්ව සති 2කට වතාවක් උඩින් කොම්පේස්ට් යොදා පසට මිශ්‍ර කරන්න්. ඊට අමතරව අප විසින් මෙම අඩවියේ ඵල ක ඇති කොල+ගොම දියර පොහොර එක භාවිතා කරන්න පුළුවන්. තුඹ කරවිල කාබනිකව හොඳින් වවන්න පුළුවන්. සාර්ථක
@@isiwaraya ඔබ තුමාට බොහොම ස්තුතියි. මම වාණිජ වගාවක් ලෙස පැල 500 කරන්න ඉන්නේ. රසායනික පොහෝර බාවිත කරනවා නම් මොනාද දාන්න ඕනා? ඒ වගේම වේලපු ගොම දැම්මහම ලෙඩ එනවා කියලා කියනවා වගා කරන අය. එහි සත්‍ය තාවයක් තිබේද?
වියළි ගොම දානකොට ඒක ගොඩ ගහලා හොඳින් වතුරෙන් තෙමන්න. සතියකට වතාවක් හොඳින් මිශ්‍රවන ආකාරයෙන් පොරලන්න. මාස දෙකක් වගේ යද්දි දිරාපත් වෙනවා. එතකොට කලුපාටයි. ඒක භාවිතා කරන්න. අපිත් වානිජ වගාවන් කරන්නේ කාබනික පොහොර වශයෙන් ගොම තමා බහුලව භාවිතා කරන්නේ. රසායනික පොහොර භාවිතා කලත් මූලික බිම් සැකසීමේදී අනිවාර්යයෙන්ම කාබනික පොහොර කිලෝ දෙකක් විතර භාවිතා කරන්න. කාබනික පොහොර දාල වල මිශ්‍ර කරල ඒකට මඩ පොහොර (Urea 15,T.S.P.4 0 M.O. P 13 ) ගිණි පෙට්ටි පියන් දෙකක් විතර දාල හොඳින් වතුර යොදන්න. ඊට දවස් තුනකට පස්සේ පැළය වළේ සිටුවන්න. වගාවට සති දෙකේදී සහ හතරේදී Urea 15 M.O. P 13 විධියට මිශ්‍රණයක සාදා යොදන්න පුළුවන්. නැවත ගැටලුවක් තිබුනොත් විමසන්න.
@@welcomeame7982 ඔයා කොහේද?.
@@isiwaraya ගොඩක් දුර ඉන්නේ
මහත්මයා මම පැල කරා ගැහැනු පැලයක්. මොකද මම දන්නේ දැනුයි පිරිමි වැලකුත් අවශ්ය්‍ය බව. කොහෙන්ද සොයා ගන්නෙ පිරිමි වැලක්. තෙරුවන් සරණයි.
mata call ekak ganna. mama athu dennam.
@@isiwaraya මට දෙන්න පුලුවන්ද ඔබගේ දුරකථන අංකය
මං කල්පිටියේ මෙහේ පැල හොයාගන්න අමාරුයි.පහසු ක්‍රමයක් තියෙනවද පැල කරගන්න
ඔබ කොච්චර වගා කරන්න බලාපොරොත්තු වෙනවද? ගෙවත්තේ වගාවක්ද? නැතිනම් ව්‍යාපාරික වගාවක්ද?
@@isiwaraya ව්‍යාපාරික වගාවකට අක්කර බාගයකට පමණ
@@sennapeiris941 අවශ්‍ය නම් පැල හදන කෙනෙකුට කියලා හදවලා දෙන්න පුළුවන්.
@@isiwaraya ඔබතුමාගේ දුරකතන අංකය දෙන්න
@@sennapeiris941 0718423351
obatuma koheda inne
මම ඉන්නේ අනුරාධපුර
ගොවීන් ව උනන්දු කරවන්න නම් ලැබෙන ඵලදාව අක්කරයකට කිලෝ කොපමනද? අක්කරයකට පැල කොච්චරද? ගැහැණු පැල 100 කට පිරිමි පැල කොච්චරක් තිබිය යුතුද? අක්කරයකින් කොපමන ආදායමක් ලැබිය හැකිද? මේවා සියල්ල සදහන් කරන්න.මේ සියල්ල ඇත්නම් ලක්ෂයක් වීව්ස් ලබාගත හැක.
අදහස් වලට බොහෝම ස්තූතියි.
තුබ ගෙඩි වල යට කහ පාට වෙලා නරක් වෙන ගතියක් එනවා ප්‍රතිකාරයක් කියන්න පුලුවන් ද
දිලීරයක හානියක් වගේ. කොන්ඩිස් කැට යෝගට් හැන්දකින් කපලා එකක් අරන් වතුර ලීටර් 04ක පමණ දියකර වැල සම්පූර්ණයෙන් තෙමී යන පරිදි සතියකට වරක් ඉහින්න. සතිය මැදදි ඇස්ප්‍රීන් පෙත්තක් ජලය ලීටර් 4ක දිය කර ඉසින්න. වස විසෙන් තොර වගේම රෝග වලින් තොර පරිසරයක් ගොඩ නගමු. ඉදිරියේදී කාබනිකව කළ හැකි, රෝග හා ප්‍රතිකර්ම පිළිබඳව වීඩියොවක් ගෙන එන්නම්.
@@isiwaraya බොහොම ස්තුතියි ඒ විදිහට කරලා බලන්නම් අදත් ගෙඩි 5 ක් 6ක් විතර කඩලා විසි කලා හරිම දුකයි මගෙ කැකිරි වැල අඩි 5 කටත් වැඩිය දික් වෙලා තියෙනවා තවම පිරිමි මල් නැහැ
හොඳයි
අව්ව ගොඩක් ඕනෙද තුඹ කරවිල වලට
සූර්යාලෝකය හොඳින් තියෙනවා නම් හොඳ අස්වැන්නක් ලැබෙනවා...
තුඹ කරවිල වැල් කිහිපයක් තියෙනවා. ඇටවලින් පැල කර ගත්ත. මල් එන්නේ නැ. මොකක් ද කරන්න පුළුවන්.
වැල් තවම පරිනත වෙලා නැතිව ඇති. හොඳින් වැල් ඇදී අත්නම් පොටෑෂ් පොහොර හදලා දාන්න.
කොහොමද ඒ පොහොර හදන්නේ
@@antonyfernando6561 මේ වීඩියෝව බලන්න ua-cam.com/video/egfA3H9vGmQ/v-deo.html
කැකිරි වල ගෙඩි ගන්න විදියක් කියලා දෙනවද
කැකිරිවැල ගොඩක් ඇදිලද? ගෙඩි මල් හැදිලද? පිරිමි මල් විතරද? අඩි 02ක් 03ක් නම් දැනට ඇදිලා තියෙන්නේ ඉදිරියේදී ගෙඩි මල් හට ගනීවි.
තුඹ කරවිල හිටවන කන්නයක් තියනවද ඒ කොයි කාලෙද
යල මහ කන්නයේ වවන්න පුළුවන්. නියමිත පරිදි කන්නය පිළිබඳව එතරම් සැලකිල්ලක් දැකවීම අවශ්‍ය නැහැ. කලින් වගා කරපු බිමක නම් පෙබරවාරි අප්‍රේල් වෙනකොට පැරණි වැල්වල අල වලින් පැල එනවා.
Ai ban boru kiyanne
සියල්ල මා දන්නා තරමික් නිවැරදිව කියලා තියෙනවා. සිතාමතා කිසිවෙක් මුලා කිරීමේ අරමුණින් බොරුවක් කියා නොමැත. යම් දෝෂයක් වේ නම් පෙන්වා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
හොද පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තුතියි ඔබට..🎉🎉🎉
ඔබටත් බොහොමත්ම ස්තූතියි
ඔබට බොහොම ස්තුතියි. එ් වගේම බොහො පිං. කවුරුවත් මේ වගේ විස්තර කරල දීල නැහැ...
Oya pilibbandawa thiena edio 2ma balanna
Very useful.i appreciate it. Good explanation. Tks alot
Your welcome . Thank you so much.
👍👌
ස්තුතිය වීඩියෝ එක පැහැදිලියි.
පත්‍ර කහ පාට වෙන්නේ ඇයි ඒක වලක්වා ගන්නා ආකාරය කරන්න පිළිබඳ උපදෙස් ලබා දෙන්න
මට පිංතූර ටිකක් වට්සැප් කරන්න. නම්බරය අලුත් වීඩියෝ වල ඇති.
බොහොම පින් සුඛී දීඝායුකෝ භව!
තෙරුවන් සරණයි! දිනෙන් දින ජයෙන් ජයම වේවා!
හරිම ලස්සනයි වීඩියෝ එක බැලුවා ගොඩක් දෙවල් දැන ගත්තා මමත් අසාවෙන් ඉන්නවා ඵලවලු වගා කරන්න 😯👏
ඔව් එහෙනම් වගාව අරඹමු. මගෙන් මොන වගේ සහායක් ඔබට අවශ්‍ය වේවිද? කියන්න.
බොහොම ස්තුතිය ඔබට
ඔබටත් බොහොම ස්තූයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Very good video...Great explanation.. Thank you brother.. You have good future... 💐👍
Thank you so much 🙂
Mahathma.me.dinawala.thuba.peala.ganna.thiyanawada.sthanaya.kumakda
වට්සැප් පනිවිඩයක් තබන්න.
තුබ කරවිල මල් දිනපතාම පිපෙනවද මහත්මයා
ඔව් හැමදාම පිපෙනවා
Anee nirogi thuba karawila pala ganne kohenda?
කොපමණ අවශ්‍ය වෙනවද
වැලේ කොටසක් හේගිහිල්ල මැරිල යනවා. ඒකට හේතුව කුමක්ද.
මට සමීප රූප ටිකක් වට්සැප් කරන්න
pela tikak ganna පුළුවන් da mata
මේ දවස් වල නම් පැල නැහැ
Pala thiyenawa
Thanks
Welcome
මෙ කොහොමද ගැහැනු වැලක් සහ පිරිම් වලක් දැනගන්නෙ කොහොමද
වැල හඳුනා ගන්න නම් වැල පරිනත වෙලා මල් හටගැනීෘම ආරම්භ වෙන්න ඕන. පිරිමි වැලේ මලේ නටුවේ මනිපත්‍රයක් හටගන්නවා. ගැහැණුවැලේ එහෙම නැහැ. ගැහැණු මලේ පුංචිවට ගෙඩිය දැකගන්න පුළුවන්.
තුබ කරවිල සදහා රසායනික පොහොර මිශ්‍රණය කුමක්ද? එක පැලේකට දැමිය යුතු ග්‍රෑම් ගාන සමග සදහන් කරන්න. ඔබ තුමාට බොහොම ස්තුතියි පැල සිටවීමට පෙර සහ පැල සිටවා මාස දෙකකින් පස්සේ දැමිය යුතු ප්‍රමාණය සහිත කියන්න. රසායනික පොහෝර මිෂරනය සදා ගත යුතු ආකාරයද දක්වන්න. බොහොම ස්තුතියි ඔබට
රසායනික පොහොර භාවිතා කලත් මූලික බිම් සැකසීමේදී අනිවාර්යයෙන්ම කාබනික පොහොර කිලෝ දෙකක් විතර භාවිතා කරන්න. කාබනික පොහොර දාල වල මිශ්‍ර කරල ඒකට මඩ පොහොර (Urea 15,T.S.P.4 0 M.O. P 13 ) ගිණි පෙට්ටි පියන් දෙකක් විතර දාල හොඳින් වතුර යොදන්න. ඊට දවස් තුනකට පස්සේ පැළය වළේ සිටුවන්න. වගාවට සති දෙකේදී සහ හතරේදී සහ ඉදරියට Urea 15 M.O. P 13 විධියට මිශ්‍රණයක සාදා යොදන්න පුළුවන්. සති දෙකෙන් ගිනිපෙට්ටි යන් බාගයක් පමණද, ඉන් පසුව ගිනිපෙට්ටි පියනක් පමණ යොදන්න පුළුවන්.
@@isiwaraya බොහොම ස්තුතියි
That's superb video. 👌 Go ahead! 💪
Thank you so much 😀
Mata thuba karavila pala labaganna puluwanda pala 1100 k awashayai
මට කතා කරන්න. ආසන්න කාලයේ වීඩියෝ වල දුරකතන අංකය ඇති.
Pela labs ganne kohenda
ඉදිරියේදී ගන්න පුලුවන්
Pela atara paratarya kiyanna
ආර්ථික වගාවක් විධියට කරනවා නම් පැල අතර පරතරය අඩි 3ත් පේලි අතර පරතරය අඩි 4ත් වෙන්න ගන්න. පේලි නැගෙනහිර සිට බස්නාහිර ලෙස පිහිටුවන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. තවත් උපදෙස් අවශ්‍ය නම් කියන්න.
තුබ කරවිල වගාවක් සදහා....තුබ පැල සිටවීමට පෙර දාන පොහොර සහ ඉන් පසු සති දෙකෙන් දෙකට දාන සාර්ථක පොහෝර මිශ්‍රන මොනාද? කාබනිකවද යොදා ගත හැකි පොහොර මොනාද?..
වල කපලා දිරා ගිය ගොම පොහොර හෝ කොම්පොස්ට් කිලෝ ග්‍රෑම් 2ක් හෝ 3ක් මිශ්‍ර කරන්න. එම ප්‍රමාණය වැලේ වර්ධනය සඳහා මාසයකට පමණ සෑහේ. ඉන් පස්ව සති 2කට වතාවක් උඩින් කොම්පේස්ට් යොදා පසට මිශ්‍ර කරන්න්. ඊට අමතරව අප විසින් මෙම අඩවියේ ඵල ක ඇති කොල+ගොම දියර පොහොර එක භාවිතා කරන්න පුළුවන්. තුඹ කරවිල කාබනිකව හොඳින් වවන්න පුළුවන්. සාර්ථක
@@isiwaraya ඔබ තුමාට බොහොම ස්තුතියි. මම වාණිජ වගාවක් ලෙස පැල 500 කරන්න ඉන්නේ. රසායනික පොහෝර බාවිත කරනවා නම් මොනාද දාන්න ඕනා? ඒ වගේම වේලපු ගොම දැම්මහම ලෙඩ එනවා කියලා කියනවා වගා කරන අය. එහි සත්‍ය තාවයක් තිබේද?
වියළි ගොම දානකොට ඒක ගොඩ ගහලා හොඳින් වතුරෙන් තෙමන්න. සතියකට වතාවක් හොඳින් මිශ්‍රවන ආකාරයෙන් පොරලන්න. මාස දෙකක් වගේ යද්දි දිරාපත් වෙනවා. එතකොට කලුපාටයි. ඒක භාවිතා කරන්න. අපිත් වානිජ වගාවන් කරන්නේ කාබනික පොහොර වශයෙන් ගොම තමා බහුලව භාවිතා කරන්නේ. රසායනික පොහොර භාවිතා කලත් මූලික බිම් සැකසීමේදී අනිවාර්යයෙන්ම කාබනික පොහොර කිලෝ දෙකක් විතර භාවිතා කරන්න. කාබනික පොහොර දාල වල මිශ්‍ර කරල ඒකට මඩ පොහොර (Urea 15,T.S.P.4 0 M.O. P 13 ) ගිණි පෙට්ටි පියන් දෙකක් විතර දාල හොඳින් වතුර යොදන්න. ඊට දවස් තුනකට පස්සේ පැළය වළේ සිටුවන්න. වගාවට සති දෙකේදී සහ හතරේදී Urea 15 M.O. P 13 විධියට මිශ්‍රණයක සාදා යොදන්න පුළුවන්. නැවත ගැටලුවක් තිබුනොත් විමසන්න.
@@welcomeame7982 ඔයා කොහේද?.
@@isiwaraya ගොඩක් දුර ඉන්නේ
මහත්මයා මම පැල කරා ගැහැනු පැලයක්. මොකද මම දන්නේ දැනුයි පිරිමි වැලකුත් අවශ්ය්‍ය බව. කොහෙන්ද සොයා ගන්නෙ පිරිමි වැලක්. තෙරුවන් සරණයි.
mata call ekak ganna. mama athu dennam.
@@isiwaraya මට දෙන්න පුලුවන්ද ඔබගේ දුරකථන අංකය
මං කල්පිටියේ මෙහේ පැල හොයාගන්න අමාරුයි.පහසු ක්‍රමයක් තියෙනවද පැල කරගන්න
ඔබ කොච්චර වගා කරන්න බලාපොරොත්තු වෙනවද? ගෙවත්තේ වගාවක්ද? නැතිනම් ව්‍යාපාරික වගාවක්ද?
@@isiwaraya ව්‍යාපාරික වගාවකට අක්කර බාගයකට පමණ
@@sennapeiris941 අවශ්‍ය නම්
පැල හදන කෙනෙකුට කියලා හදවලා දෙන්න පුළුවන්.