ලංකාවේ විශාලතම මාළු වෙළද සංකීර්ණය | biggest fish market complex | අද මිල

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 345

  • @sarathbandula3214
    @sarathbandula3214 18 днів тому +2

    ජයවේවා මල්ලී ඔහොම යන් sarath

  • @sam-d6614
    @sam-d6614 11 місяців тому +2

    පලවෙනි වීඩියෝ එකේ ඉදලම බලන කෙනෙක් මම ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි සහෝදරයා ජයවේවා !!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 11 місяців тому +1

    Very big fish 🐟 market video great 👍 super

  • @SamadhiSathsarani-f1b
    @SamadhiSathsarani-f1b 3 місяці тому +1

    සුපිරි අයිය

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb 11 місяців тому +4

    අදත් සුපිරියක්. දැන් ඉදින් අපිට කෙළවල්ලෝ කන්න වෙන්නෑ සහෝ. විඩියෝ එක බලලා හිත හදගන්වා😢😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      ඒක ඇත්ත ......පොඩි කෙලවල්ලෝ මිල අඩුයි...

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 11 місяців тому +2

    හැමදාම වගේම අදත් හොද වැඩසටහනක්...

  • @salaaonline906
    @salaaonline906 11 місяців тому +1

    ජයවේවා 🎉🎉🎉

  • @dimuthumadusanka8764
    @dimuthumadusanka8764 7 місяців тому +1

    supiri okkoma videos baluwa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @nadeeyagames5462
    @nadeeyagames5462 11 місяців тому +4

    සුපිරියක් තාමා ඉතින් 💗

  • @sujisaman7899
    @sujisaman7899 11 місяців тому +4

    තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි.. දීර්ඝායූ.. දමිත් අයියා.. ඔයා ඉතිං හැමදාමත් අපිට දැනුමක් ගෙනෙන විඩියෝවක්මනේ ගෙන එන්නේ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Snoop791
    @Snoop791 11 місяців тому +2

    yes very educational we want more..thank you.

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 11 місяців тому +10

    ධීවර නම්, මත්ස්‍ය සම්පත් නම් චැනල් එක මේක තමයි. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @chulasankaathurusinghe7136
    @chulasankaathurusinghe7136 11 місяців тому +1

    නියමයි

  • @amilasadun4271
    @amilasadun4271 11 місяців тому +1

    Malu nam Malu...❤❤❤

  • @nipunperera95922
    @nipunperera95922 11 місяців тому +2

    Aiye oyage vede maru.. oyage hema video akakma mn balanava.. mage hobby akath malu allana aka thama.. eth den oyageth okkoma akama seen aka yanne... mkk hri venasma video akak karoth hodai kiyala hithenne nadda.. sulochana malli akka..

  • @ChathurangaRukmal-oc2eq
    @ChathurangaRukmal-oc2eq 11 місяців тому +1

    ආසාවෙන් බලනවා හැමදාම❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @asankasampath1689
    @asankasampath1689 11 місяців тому +1

    Lagakadi idan balanna gatte....niyamai bro..subscribe kala

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @gamingමාතියා
    @gamingමාතියා 3 місяці тому +1

    මඩුවාගේ. උල්. කැලි. දැක්කම. බයත්. හිතේනවා😮

  • @wmapbw8444
    @wmapbw8444 11 місяців тому +6

    අවංකවම මට ගන්න පුළුවන් මාළු වර්ගය සාලයා විතරයි. අනික් හැමෝම ගණන්.ඒත් මට සතුටුයි මෙච්චර මිලකට මෙච්චර ප්‍රමාණයක් මාළු අරන් කන ජනතාවක් ලංකාවේ ඉන්න එක ගැන.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +1

      හිතන්න යමක්......🤔

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 11 місяців тому +1

      ඉතින් දැන් තෝ මොකෝ කියන්නෙ හම්බකරපං නිකං කන්න බලන් ඉන්නෙ නැතුව.😂😂😂😂😂

    • @sujisaman7899
      @sujisaman7899 11 місяців тому

      @@nadeerasandaruwan9230 මහත්මයා 365 දවසෙම වැඩ තාමා ඉතිං.. මාසේ අන්තිමට ලයිට් බිල ගෙවලා වතුර බිල ගෙවලා ගෙවල් කූලි ගෙවලා කඩේ මුදලාලිගෙ ණය බිල ගෙවලා අායෙමත් ණය පෙෙතට පොඩි එවුන්ට කන්න බඩු ටිකක් අරගෙන ගෙදර ගිහිං පහුවෙනිදා උදේ බිරිදගේ කරාඹු ජෝඩුව උගස් කරලා තමයි බයික් එකට තෙල් ගහාගෙන වැඩට යන්නේ... ඉතිං කොහොමද මහත්තයෝ ළමයෙකුට කන්න මාඵ කැල්ලන් අරන් දෙන්නේ.. අපේ මුඵ රී රී මාංෂයම හුරගෙන කන්න මේ පාලකයාේ බදු ගහලානේ.. ඔයා ඉතිං ලක්කාවේ නෙමේ හින්දා මේවා තෙරෙන්නෑ නොවෑ..😭😭😭😀😊😜

    • @ishanperera8241
      @ishanperera8241 11 місяців тому

      ​@@nadeerasandaruwan9230 තව දියන් ගිහින් . අහලා බලපන් අම්මගෙන් උබලට මාලු කැව්වෙ කීයටද කියලා ඉස්සර .

  • @mahindawijendra4855
    @mahindawijendra4855 11 місяців тому +1

    GREAT ONE DAMITH

  • @menakaranganath8627
    @menakaranganath8627 11 місяців тому +1

    සුපිරි ❤

  • @RusiruGrero
    @RusiruGrero 11 місяців тому +1

    I love wishwa tube damith aiya n sulochane aiya❤❤❤

  • @dilanperera973
    @dilanperera973 11 місяців тому +1

    Supiri video akak damith aiya...👍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @Praba_1626
    @Praba_1626 11 місяців тому +1

    නියමයි දිගටම වීඩියෝ දෙන්න

  • @film4305
    @film4305 11 місяців тому +2

    මාමෙ අදත් සුපිරියක් ❤

  • @dilhanDilruksha-kl1vv
    @dilhanDilruksha-kl1vv 11 місяців тому +2

    ආදරෙයි දමිත් අයියා තව video ඔනේ....❤️❤️❤️❤️❤️

  • @NisalDenethBandara
    @NisalDenethBandara 11 місяців тому +9

    මම බලගෙන ඉන්නෙ ඔයා vidio එකක් දනකල්...

  • @ibotic5294
    @ibotic5294 11 місяців тому +3

    Background music අව්ල් brother අරාබි ගතියක් තියෙනවා ඉස්සර video වල නම් සුපිරියට තිබුන 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      එකම music එක හැම එකටම දාද්දි.....බලන අයට එපා වෙනවා.....ඒකයි වෙනස් කරන්නේ......
      ස්තුතියි 💖

  • @sandalihansamali3033
    @sandalihansamali3033 11 місяців тому +1

    නියමයි 👍👍 බුදුසරණයි 🙏

  • @gihanbathiya7878
    @gihanbathiya7878 11 місяців тому

    Niyamai 😀👍👍👍

  • @thanukatharaka9885
    @thanukatharaka9885 11 місяців тому +1

    Mage gamatath giya enam aiya parissamen aiya hemadama video blnawa jaya wewa ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @chathurabuddika5770
    @chathurabuddika5770 11 місяців тому +2

    Super 👍❤❤❤

  • @premanjalidissanayake-py3to
    @premanjalidissanayake-py3to 11 місяців тому +1

    , super

  • @N.arulpragasam
    @N.arulpragasam 11 місяців тому +1

    Super

  • @wasantakumara5770
    @wasantakumara5770 11 місяців тому +1

    විඩියො එක මරැ දමිත් අයියා සුපිරි කො සුලොචනයා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +1

      සුලොචන ඉන්නවා....ලගදී වීඩියෝවක් ගේන්නම් එයත් එක්ක.....
      හදවතින්ම ස්තුතියි 💖

    • @wasantakumara5770
      @wasantakumara5770 11 місяців тому +1

      @@wishwatiyubaya ❤❤❤👌

  • @AmithMarasinghe-l7o
    @AmithMarasinghe-l7o 11 місяців тому +2

    Elakiri aiye...💪💪💪

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 11 місяців тому +3

    ලොකු මාලු කෑල්ලක් කාපු කාලයක් මතක නැහැ බිල් ගෙවලා බයික් එකට තෙල් ගැහුවම පඩිය ඉවරයි තියෙන විදියට සාලයෙක් කාලා ඉන්නවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      ඒක නම් ඇත්ත ........ලොකු මාලුන්ට වඩා පොඩි මාලුන්ගේ ගුනේ වැඩියි .......mercury ප්‍රතිශතයත් අඩුයි.....බය නැතුව පොඩි මාලු කන්න.......
      ඉදිරියේදී හොද කාලයක් අපි විසින්ම උදාකරගත යුතුයි .......
      හදවතින්ම ස්තුතියි 💖

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 10 місяців тому +1

      😢😢

  • @lahiruishara2710
    @lahiruishara2710 11 місяців тому +1

    Niyamai❤

  • @STUNTNIMIYA
    @STUNTNIMIYA 11 місяців тому +1

    Elm

  • @madexperiments5011
    @madexperiments5011 11 місяців тому +2

    😮🐠

  • @anurajayantha4681
    @anurajayantha4681 11 місяців тому +1

    👏👏👏 Sathutui Malliya Aluth VIDEO ekak Beleema nisa. ❤❤❤🍻🍻🍻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayanlakmal3494
    @gayanlakmal3494 11 місяців тому +4

    සුපිරි වීඩියෝ එක අදත්🎉🎉
    ලොකු මාලු කිලෝ එකක් කන්න දවසක් වැඩ කරල ගන්න මුදලත් මදි නේද.රට වටේ මුහුද තිබිලත් ලංකාවෙ තත්ත්වෙ තමයි ඉතින්😒රටේ ආර්ථිකය හොද මට්ටමක තිබ්බනම් මෙහෙම වෙන්නෙ නෑ.මිනිස්සුන්ට මාලු කිලෝ එකක් ගන්න හැකියාවක් නැති රටක් 😣😣

  • @WKmadhuranga
    @WKmadhuranga 11 місяців тому +1

    maxxa,,tawat supiriyak,,, jaya weewa

  • @senarathwijepala8700
    @senarathwijepala8700 11 місяців тому +1

    දමිත්මල්ලිඅදත්සුපිරියක්තමාඉතින්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @santhajayakody4505
    @santhajayakody4505 11 місяців тому +1

    💥💥❤❤👍👍

  • @mohamedaroozzain4172
    @mohamedaroozzain4172 11 місяців тому +1

    Sube davesak veva ayye❤❤❤❤❤

  • @priyanthaherath2488
    @priyanthaherath2488 11 місяців тому +4

    ධිවර ඇමති මේ විඩියෝ ටික බැලුවත් ඇති
    මිනිස්සුන්ට තියේන prasna ටික අදුනගන්න. 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      අනිවාර්යයෙන්ම 💖

  • @huuba448
    @huuba448 11 місяців тому +1

    👍👍👍👍

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 9 місяців тому +1

    Maru❤❤❤

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 11 місяців тому +1

    👋👋👋👋👋👋👋

  • @travelwithrama91
    @travelwithrama91 11 місяців тому +1

    Eka supiry aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @wmapbw8444
    @wmapbw8444 11 місяців тому +2

    අපිට පුවවන් මාළු අල්ලන හැටි බලන්න, මාළු කපන හැටි බලන්න, මාළු විකුණන හැටි බලන්න. මාළු උයන හැටි බලන්න විතරයි. මාළු මිලට ගන්න තමයි බැරි.

  • @nirmalapamala7784
    @nirmalapamala7784 11 місяців тому +1

    Jesupihitai

  • @kasuntharaka8309
    @kasuntharaka8309 10 місяців тому +1

    ❤👌

  • @dimuthumadusanka8764
    @dimuthumadusanka8764 7 місяців тому +2

    beruwala marketplace eke video nadda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 місяців тому

      නැහැ......එහෙටත් එන්න ඕනේ....

  • @danushkapriyantha3137
    @danushkapriyantha3137 11 місяців тому +1

    🔥🎉❤

  • @dilumarosh6302
    @dilumarosh6302 11 місяців тому +1

    Digatama videos one😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      අනිවාර්යයෙන්ම 👍

  • @K.M.J.Dilshan
    @K.M.J.Dilshan 11 місяців тому +1

  • @shashikaheshani-lo7ev
    @shashikaheshani-lo7ev 11 місяців тому +1

    Damith aiyaaa❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @wmapbw8444
    @wmapbw8444 11 місяців тому +28

    මාළු කිලෝවක් ගන්නවාට වඩා ලයිට් බල ගෙවන එක අපිට වටිනවා. මාළු කිලෝවක් ගන්නවාට වඩා වතුර බල ගෙවන එක අපිට වටිනවා.අපි බොහෝ දෙනෙක්ට ඔහොම තමයි.විඩියෝ බලල සතුටු වෙනවා.ටිවි එක දිහා බලාගෙන ලුනුයි බතුයි විතරක කනවා වගේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +4

      ඒක නම් ඇත්ත .......💖

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 11 місяців тому +3

      මේකා මේ මෙතන කොමෙන්ට් දදා වැලපෙන මුහුදු හිගන්නෙක්.මුගේ ගොං හිගන කොමෙන්ට් ගොඩක් තියෙනවා.😂😂😂😂😂😂😂

    • @dilushaperera4334
      @dilushaperera4334 11 місяців тому +1

      Yako uba mokatada awa gawanne pinata kapiyako uba

    • @LashanDisanayaka-nc8mv
      @LashanDisanayaka-nc8mv 11 місяців тому +2

      Noka Novi idala merenakota bil pettiye daa gena Aran pala. Pau ban lankawe API

    • @Kelum1980
      @Kelum1980 11 місяців тому +6

      මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා තමයි, නමුත් ඔය පෙන්නපු ගණන් එක්ක එළවලු වර්ග වලට වඩා කොච්චර ගණන් අඩුවට ගන්න පොඩි මාළු වර්ග තියෙනවද, අනික ඒවයේ පෝෂණය ගොඩක් වැඩියි සහ විෂ වර්ග පවා සෑහෙන අඩුයි, මාළුවෙක් ලොකු වෙනකල් ඉන්න තරමට බැරලෝහ උන්ගෙ ඇඟේ තැන්පත් වෙන එක සෑහෙන වැඩියි. ඒ නිසා පොඩි සහ ලාබ මාළු වර්ග කන එකෙන් ප්‍රෝටීන්, කැල්සියම් අවශ්‍යතාවයන් ලබා ගන්න ගමන් ආර්ථිකයටත් බරක් කරගන්නෙ නැතුව ලෙඩ දුක් හැදෙන අවධානම පවා අඩු කරගන්න පුළුවන්...

  • @Athula.
    @Athula. 11 місяців тому +1

    👍

  • @chamarapathmakumara4055
    @chamarapathmakumara4055 11 місяців тому +1

    වීඩියෝ සියල්ලම මම බලපු එකම you tuber🤟 මගේ පලමු comment එක මේ රටට වැඩා සමහර මාළු මිල අඩුයි නමුත් ලංකාවෙම job එකක් කරන මිනිස්සුන්ට කෑමට මාළු එකතු කර ගන්න අමාරුයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      ඔව්.....හැමෝටම අමාරු කාලයක්......
      හදවතින්ම ස්තුතියි 💖

  • @tharakajeewantha2178
    @tharakajeewantha2178 11 місяців тому +1

    Tnq update dunnata♥️♥️

  • @zoommedianetwork7173
    @zoommedianetwork7173 11 місяців тому +1

    මෙතනින් මාලු ගද්දී හොදට බලලා ගන්න තැලිච්ච කුනුවෙච්ච මාලු තියෙනවා ඕන තරන්...උදේම යන්න දවල් වෙද්දී තේරිලා ඉතුරු වෙච්චි තැලුනු මාලු තියෙන්නේ ගෙදර ගෙනල්ලා උයනකොට තමා කුනු ගද එන්නේ.යනකොට බාල්දියක් හරි ශොපින් අරන් යන්න .එතනින් වෙනම සල්ලි දීලා ශොපින් ගන්න ඔන වෙනම.කොහොමත් ගමෙන් සල්ලි දීලා මාලු කිලෝ එකක් ගන්නකොට මෙතනින් කිලො දෙකක් ගන්න පුලුවන් .හැබැයි හොදට බලලා ගන්න අහු නොවී.

  • @warnakulasooriyaashokafern7921
    @warnakulasooriyaashokafern7921 11 місяців тому +1

    oyage pahadili kirima apurui theruwan saranai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @දඟරයා
    @දඟරයා 11 місяців тому +3

    ඔය හැම ලෙල්ලමකටම වඩා මීගමුවෙ ලෙල්ලමෙ ඒපැත්තෙ මිනිස්සුන්ගෙ වෙනමම වයිබ් එකක් තීන්නෙ....❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      අනිවාර්යයෙන්ම ......මීගමුව කියන්නෙ වෙනමම ලෝකයක්.....💖

  • @RukshanGad-ny5ij
    @RukshanGad-ny5ij 11 місяців тому +1

    👍👍puluwan nam muhuda yatath videos karanna .good luck

  • @jeffery9781
    @jeffery9781 11 місяців тому +2

    සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵💶💷

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි brother 💖🙏👍

  • @m1976nuw
    @m1976nuw 11 місяців тому +1

    supiri bro ❤❤❤❤❤

  • @Ronns90
    @Ronns90 11 місяців тому +1

    මාලු මාමට ජයවේවා 🎉🎉😂😂

  • @FurbyPurrson
    @FurbyPurrson 8 місяців тому +1

    මච්න් මාලු අඩුයි කොහොමත් දවල් වෙද්දි.. හොදම මාලු විකිනෙනවා උදෙ 6-7 වෙද්දි.. පුලුවන්නම් ආයෙ පාරක් යන්න උදෙ 4-5 වෙද්දි, මාලු ගොඩක් තියෙනවා, ගනන් එහෙමත් අඩුයි, මිනිස්සු පිරිලා.
    Good Luck මචන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      ඔව්....මම යද්දි ටිකක් පරක්කුයි....ස්තුතියි 💖

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 11 місяців тому

    Samith aiyata රජයෙන් ගානක් දෙන්න ඔනේ මේ කරන විඩියෝ වලට ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @DK_837
    @DK_837 11 місяців тому +3

    මිල වැඩීනේ හම්බන්තොටින් මම ගෙනාව 15KG මාලු කුරියෝ 3i අහු උනේ 750යි 1kg එකක් බලයා

  • @pasidulakmal6319
    @pasidulakmal6319 11 місяців тому +2

    මාමා වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.අදත් වීඩියෝ එක සුපිරියක් තමයි 👌 🦀🐠🦈🐙🐟ෆෙෂ් මාළු තමයි ඉතින්.කකුළුවන් වර්ග කීයක් ඉන්නවාද ?ඉස්සන් වර්ග කීයක් ඉන්නවාද?විස්තර කරන්නකෝ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈බොහොම ස්තූතියි.වීඩියෝ එකට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖......ඉදිරියේදී විස්තර කරන්නම්.....👍

  • @Dilshanpick
    @Dilshanpick 11 місяців тому +1

    Supurb❤

  • @rosmadusanka91009
    @rosmadusanka91009 11 місяців тому +1

    අනේ Thank you .... ❤ අයියෙ....

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 11 місяців тому +1

    💅💅💅

  • @sarangaperera7862
    @sarangaperera7862 11 місяців тому +1

    අයියා මුතු බෙල්ලන් ගැන video එකක් කරන්න .හැබැයි ලංකාවේ ඉන්නවා ද කියලා දන්නෙ නැ ....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +1

      උත්සාහයක් ගමු.....👍

  • @navindu.B
    @navindu.B 11 місяців тому +4

    අයියේ ඔයා මේ මාලු කපන වීඩියො shorts හදල වෙනමත් දාන්න.මාර විදිහට reach වෙනවා ඒවා.ජය❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      මම එච්චර short වීඩියෝ කරන්නේ නෑ......ඉදිරියේදී බලමු 👍

    • @Kelum1980
      @Kelum1980 11 місяців тому +1

      @@wishwatiyubaya ෂෝට් වලින් තමයි සබ් වැඩියෙන් හැදෙන්නෙ, මම අහල තියෙන්නෙ එහෙම...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      උත්සාහයක් ගමු.....

  • @Salithadilshan-dr2ez
    @Salithadilshan-dr2ez 11 місяців тому +1

    Math oheta mallu aran awith thiyanwa fiesher aeke ❤❤

  • @hirushaperera1170
    @hirushaperera1170 11 місяців тому +3

    Paliyagoda fish.market ekkata oya kiyatada giya ? Thank you damith aiya for video ♥️♥️♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      මම උදේ 6.30 වෙද්දී එතන......

  • @janakasubasinghe3167
    @janakasubasinghe3167 11 місяців тому +2

    හෙට ගෙදෙට්ට එන මාලුකාරයට වෙඩි තියන්න බලං ඉන්නෙ මං.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      මෙහෙමයි......එයාගේ මහන්සිය .....petrol ,ice , ඔලු කරමල් අයින් උනාම බර......වැනි ගොඩක් දේවල් තියෙනවා .....මිලට එකතුවෙන.......ලගටම ගෙනත් දෙනවනේ......
      ස්තුතියි 💖

    • @dd5944
      @dd5944 5 місяців тому

      කීයද එයා දෙන්නේ මාලු

  • @samanthavidanage2193
    @samanthavidanage2193 11 місяців тому +1

    Damithayo mama umbage nama denagaththath ardareta mama kiyyanne wishwayo kiyala hondada ? thunuruwan saranai kollo subamasuba anaagathayak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @charithmalshan8052
    @charithmalshan8052 11 місяців тому

    Thank you❤

  • @sureshfernando6596
    @sureshfernando6596 11 місяців тому +4

    මුහුදුබඩ ප්‍රදේශ වලට වඩා කොලබ මාලු ලාබයි කියලා හිතෙන්නේ මට විතරද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      සමහර වර්ග ලාබයි ......

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 10 місяців тому +1

    කෙලවල්ලෝ 1400 මිල වැඩිය 1000 අඩු කල යුතුයි 😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 місяців тому

      හැමදාම එකම මිල තියෙන්නේ නෑ.......1000 ට වඩා අඩුවෙන දවසුත් තියෙනවා.....

  • @dillon694
    @dillon694 11 місяців тому +1

    Thank you for the English translation. Your content is very informative, insightful and knowledgeable. I started liking fish thanks to you. Supiri aiye ❤

  • @sumithpubudu8073
    @sumithpubudu8073 11 місяців тому +1

    පුස Tikka ඇති කරන එකක් වගේ 😊

  • @charithaparakkrama7524
    @charithaparakkrama7524 11 місяців тому +1

    Aiyaa ape gamatama avilla apita nokiya ගිහින් kuwanm kalani gaga laga සුපිරි than tikak aiyata pennanawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      ආයෙමත් දවසක එන්නම්......👍

  • @anupradeepkumara9188
    @anupradeepkumara9188 11 місяців тому +1

    අයියා බෙල්ලෝ nedda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      නෑ.....තිබුනේ නෑ.....

  • @pasindunipunajith3504
    @pasindunipunajith3504 11 місяців тому +1

    සුපිරියක් අයියෙ ❤ පුලුවන්නම් බ්ලැක් කොරල් ගැන වීඩියෝ එකක් දාන්නකෝ😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +1

      උත්සාහයක් ගන්නම්....අවස්තාවක් ලැබුම ගමන් කරන්නම්.....ස්තුතියි 💖

  • @AmithMarasinghe-l7o
    @AmithMarasinghe-l7o 11 місяців тому +2

    Malu biththara pikudu ehema ganda thiyenne koheda aiyye...?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      කරවල වාඩි වල සහ මාලු මාර්කට් වල තමයි තියෙන්නේ........මීගමුවේ වෙරල ලෙල්ලමේ සමහර දාට තියෙනවා.......

  • @senarathwijepala8700
    @senarathwijepala8700 11 місяців тому +2

    දානෙගෙදරකින් ඇරෙන්නලොකුමාලු කැල්ලක් කන්නවෙන්නෙ නෑ.

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 11 місяців тому +1

    Ada ape area ake paliyagoda good luck aiye ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @sujisaman7899
    @sujisaman7899 11 місяців тому +3

    කවුද එ් කොප්පරා මාඵ ගනිපු අයියා.. මහජන සම්පතවත් අැදිලද?😄😃😜😜

    • @ruvitkon
      @ruvitkon 11 місяців тому +2

      Restaurant walata geniynne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +2

      ඔව්.....හොටෙල් ,රෙස්ටුරන්ට් ,කෑම කඩ.....වලට ගෙනියන්නේ......👍

  • @virajmaduranga4987
    @virajmaduranga4987 11 місяців тому +2

    පොතුබරි ඉව්වාම දිය රසයිනෙ

    • @nimalles2228
      @nimalles2228 11 місяців тому +2

      උයලා කන්න බෑ. තෙල්දාලා හදන්න හොඳට ගම්මිරිස් දාලා. හරිම රසයි

    • @vishakafenando2192
      @vishakafenando2192 11 місяців тому +2

      Masa hadanawa wage hadanna thakkai tihakuth dala. Thawa thel vinakiratath hodai.🙂

    • @virajmaduranga4987
      @virajmaduranga4987 11 місяців тому +1

      @@nimalles2228 හදලා බලන්නම් බොහොම ස්තූතියි 🤗

    • @virajmaduranga4987
      @virajmaduranga4987 11 місяців тому +1

      @@vishakafenando2192 හදලා බලන්නම්💜️🤗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому +2

      පොතුබරි කෑලී කපලා ලුණු ගම්මිරිස් සෝයා සෝස් ටිකක් අතගාලා පැයක් විතර සීසන් කරලා හදන කෑමක් හදන්න ......හරිම රසට එනවා.....ටිකක් තුනපහ අඩුවැඩිය වැඩිපුර දාන්න......හොද්ද හින්දලා හදන්න......නැතිනම් බැදලා හදන්න......👍

  • @RandimaThiwanka
    @RandimaThiwanka 3 місяці тому +1

    Thalapath malunge oluwa nathuwama enne ai? Manusayekge oluwata samana oluwak tiyana wargayak innawada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 місяці тому +1

      තලපත් ,කොප්පර,සප්පරාගේ ....ඔලුවේ මස නෑ.....කටුව වුතරයි......හොට දිග නිසා ඇසුරුම්කරනයටත් අපහසුයි.......
      dolphin තමයි බුද්ධිමත්ම.

  • @rohithapadmasiri
    @rohithapadmasiri 11 місяців тому +1

    Hi bro

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 11 місяців тому +1

    ලයිට් බිල ගෙවල ඉතුරු වුනොත් මාළු ගමු .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හැමෝටම වෙලා තියෙන දේ.......කවද නිදහස් වෙයිද......🤔😥

    • @sasinduabeysooriyaseconomi8364
      @sasinduabeysooriyaseconomi8364 11 місяців тому +1

      @@wishwatiyubaya me rata hadann be ,😂😂

  • @Ace-wj5op
    @Ace-wj5op 8 місяців тому +1

    methanata malu genne kavadda? Thursday da?