PLEASE INCLUDE english sub titles for overseas intrest about what is said about his fishing skills and bait used and how many he may catch in a day ,Seer fish are also caught in AUSTRALIA
puluwan. fish finder ekaking hari,,,maalu innawa kiyala danna thanaka nawaththala "popping" hari "jigging" hari karanna puluwan. Habai rod walin thamayi eka karanna puluwan. Api mehema allanawa bili pithi pahak withara daala.... artificial lure walin.
Aiye ape aiyath diwaryek aiye.... Mma ipaduneth diwara gammanayak....me ape gama aiye...me aiywa mma danne api podi kale idnamai... Me rasswa me maha muhuda ape hadawathe aiye thynne... Api palenna adarei aiye me maha muhudata.. Me rakiyawta... E nisama thma mma me channel eka patn gtthe... Me maha muhude ape diwaryo malu allana wena mahansiya saha me maha muhuda araksha krnna aiye... Bohoma isthuti hithe tyna de comment krnwata... Adarei....💚🙂
ඊලගට
1.විසි දැල ගහලා මාළු අල්ලලා උයන වීඩියෝ එකක් ගේන්නද?
2.බිලිබාලා මාළු අල්ලලා උයන වීඩියෝ එකක් ගේන්නද?
3.නැත්නම් වෙන මොකක්හරි වීඩියෝ එකක් ඕන ද?
කමෙන්ට් කරන්න ඕගොල්ලෝන්ට මොකක්ද ඕන කියලා...? 😊👇
Muhudu Yana vedio akak be na.diyabe gihin karanna ba ne ayya.me ayata penna karanna one athakota hari me rakiyawa hamoma hodin danagaiwi😊
2 or 3
2
1
2
නියමයි සහෝදරයා සුපිරිම සුපිරි video එක 🎉❤
අදත් වීඩියෝ එක නියමයි..සුපිරියි වීඩියෝ එක අයියේ..වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ,වීඩියෝ ගේන්න පරක්කු ඇයි අයියේ ,දාපු ගමන් වීඩියෝ එක බැලුවා..ජයවේවා ..SLfisherman❤️❤️❤️🦀🦐🐙🦈🐠🐟🐬
Video argena edit krnna tikak dws ynwa brother... Ekai late wenne.. Hryta edit krnne nathuwa awata giyaata video danna bhane brother ekai late wenne.... Uthsaha krnwa puluwan taram ikmnta video danna....
බොහෝම ස්තුතියි e adareta...... 💚🙂
මේ ජීවිත වලට උතුරන්නම හරි යන්න ඕන👊👊👊
Thank you so much! 😍
nice video again, these are Spanish Mackerel right ? same way i catch them and king fish with spoon in chennai
Yeah.. similar fishing techniques! 😊👍
Thanks a lot brother for the support... 🙂👍
බුද්ධිමත් ධීවරයෙක් ❤❤
Thank you so much! 😍
Good one brother.congratulations ❤🎉 ඊලගට ගේමු මඩුවෝ අල්ලන වීඩියෝ එකක්
Ow ikmanatama gennm nilanth aiya ekka.... 🙂💚
1000 ද තියෙන්නෙ.අපේ එකා....❤
සුපිරියක් සූපිරියක් සහොදරයා
බොහෝම ස්තුතියි සහෝදරයා ... 💚🙂
දැල්ලො අල්ලන වීඩීයෝ එකක් ඕන අයියා ❤️
Dello allana season eka awama gennm brother video ekak.. Thanks a lot. 👍🙂
සුපිරි සහෝදරයා ❤
බොහොම ස්තුතියි සහෝදරයා.. 🙂💚
අහා සගෝ අතත් සුපිරියක් තමා🎉🎉❤
සහෝදරයා..බොහෝම ස්තුතියි... 💚🙂
සුපිරි ජයවේවා වැඩේට ❤ලස්සනයි 👍🙏
Hell of a knowledge🎉
thank you
Thank you so much you too! 😍
සුපිරි බ්‍රෝ ඔයා නම් නියමයි❤❤❤❤❤
බොහෝම ස්තුතියි සහෝදරයා..... 💚🙂
නියමයි brother .❤❤❤
බොහෝම ස්තුතියි... 🙂💚
පව් මේ අය්ය පට්ට කට්ටක් කන්නෙ ජීවත් වෙන්න
1.මේගොල්ලන්ට හොඳ රක්ෂණ ක්‍රමයක්
2. වයස ට ගියාම ජීවත් වෙන්න පැන්සන් එකක්
ආන්ඩුව විසින් සකස් කරන්නේ නම් ගොඩක් වටිනවා .
අපිට ප්‍රොටීන් දෙන්න මේ මිනිස්සු විදින දුකක්.අපි මාලු ගන්න ගියාම ගනන් අඩු කරල ඉල්ලන එක හරිද කියලා මට දැන් හිතෙනවා .
Commenting from italy
Ayye oyage vlog harima smart.dalada samidu pihitai
බොහෝම ස්තුතියි...
බුදුසරණයි...
Aluth monawath naddo....😊@@slfisherman
Good job malli❤
බොහෝම ස්තුතියි අයියේ..... 💚🙂
😮 well well
Thank you......🙂🇱🇰
නියමයි 👍
බොහෝම ස්තුතියි... 💚🙂
🔥🔥🔥🔥🇱🇰
බොහෝම ස්තුතියි සහෝදරයා....... 🙂💚
Atha kapenne nadda maalu baana noolata ?
Kapenwa....
Bravo, cette une bonne vidéo
Thanks a lot..... 💚
Certo
i pescatori srilankese sono molto bravi
මරු බොසා එක දිගට විඩියෝ දානොකො
Puluwan taram utsaha krnwa eka digata video danna..බොහෝම ස්තුතියි e adareta...... 💚🙂
සුපිරි❤
Thank you bro.... 😍
Api mehe ganne king fish angilawa thorai kohomada aduraganne wistharayak karapan yaluwa jayawewa
Mma e gena sampurna video ekk gennmko..
බොහෝම ස්තුතියි... 💚🙂
Good work
Thank you so much! 😍
Neyamai saho ❤️❤️💪👍
බොහෝම ස්තුතියි... 💚🙂
කිලෝ 1 ක මාලුවෙක් අල්ලන්න සෑහෙන්න කාලයක් යයි 😂 4KG එකෙක්වත් අහුවෙන්න එපැයි. මොනවා උනත් හොත හොඳ මිනිස්සු ධීවරයෝ කියන්නේ ❤
Ow loku maluth kanwa... 🙂
❤❤❤❤
බොහෝම ස්තුතියි... 💚🙂
PLEASE INCLUDE english sub titles for overseas intrest about what is said about his fishing skills and bait used and how many he may catch in a day ,Seer fish are also caught in AUSTRALIA
Thanks for the suggestion, I'll keep that in mind for future videos!.. 🙂👍
Kelawallo allana video ekak ona❤
Issrahata gennmko... 🙂💚
ඔය මාලු ටික වෙන්දේසියේ දාන එකත් දාන්න තිබුනනේ🙂
Wendesi demme nha... Kelinma welendata dunne kirala...
❤❤❤❤❤❤
Habay seer fish ganna maluwek 8000 wadi hoyanawa😊
Ow thoru ahu unanam salli thama... 🙂
👍
Ai thorata angilawa kiyanne yaluwa
E podi patavu anjilavo...
හෝමාගම හොරණ පැතිවල තෝර 500 3000ක් වෙනවා කිලෝ 2 ක් තිබබ නං 12000 ක් අඩුගානේ 2000 ට දුන්නත් පාඩු නෑ
500k 3000k wenwda....?
Mila wadine hodatam..
ලස්සනට ඔයා වැඩේ කරනවා
බෝට්ටු වේ ගිහින් මාළු අල්ලන ධීවරයා එතනමයි බෝට්ටු මුදලාලිලා කෝටිපතියන් වෙනවා අවුරුද්දෙන්
Diwarayoth ane manda 40000ka malu allanna karhawa 900 amai 7000 ka thelui anemanda kohoma hambunath na kiyagaththu gamane samany rajaye sewakayekuh ganne maseta 50000i eheu eke mokadda appa me nathi bane hamadema thuttu dekata illanne eunata mechara mudalak upayana meyalata nahayen adanna deyak na rajayen denakam hodamattame samanya sonar unit ekak 50000 ta adui rod ekak serama ekka 50000kata ganna puluwan mehema parana widihata adagena gihin adanna one nane takshane na kiyakiya mewa bawithakaranne nathi ekai thiyena aula hamadama 40000ka malu na kiyala dan kattiya walalei eth dawasata 5000k thibunath 150000k maseta me gana rate widayaka niladariyekwath ganne na appiriyai meyalage me nathi bane kohoma ratawal hadannada mhema sahanadara manasikathwayakin innakan
Me ahinsakayange jeewana thathwaya itha ikmanin hodama athata harewai apage ekama pathumai!
බොහෝම ස්තුතියි... 💚🙂
ඕවා ගන්න පූළුවන්ද කොතනද ඔය 😂😂
ඔය SL Fish channel eka karanna හම්බ කරන්න නේද ඇත්ත කියන්න
නීති විරෝධී වැඩ කරන්නේ නැතුව සධාරණ විදියට හම්බ කරන්න මහන්සි වෙන්නේ අයියේ...... 🙂
බොහෝම ස්තුතියි කමෙන්ට් එකට... 💚👍
ඔව් මගේ මල්ලි
බොහෝම ස්තුතියි... 💚🙂
මෙයා Negombo da? අපිට මෙයාගෙන් මාලු ගන්න පුලුවන්නම් නො එකක් දෙන්න?
මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය ගැන කිසිම හැගීමක් නෑ ,චැනලය කරන කෙනාටත් එසේමයි මේ රස්සාවේ වෙන රටවල අය අනිවාර්යෙන් lifejacket බාවිතා කරනවා ,කෙල උනාට පස්සෙ අඩනවා .
Life jaket දගත්තනම් වැඩේ ගොඩනේ ඇයි මේ හැමෝම නිකන් යන්නේ
Rajaya deewarqyq gena meetawadaa awadaanaya you karanawanam godak hodai ayaalata tel teka uparema adiwqta denna onaa baladaarengee as areewaa
ඒ බන් අයියෙ දන්නැති හින්ද අහන්නෙ... ඔය පැදන් යන්නැතිව එක තැන ඉදන් අල්ලන්න බැරිද ඇම ඇද ඇද
puluwan. fish finder ekaking hari,,,maalu innawa kiyala danna thanaka nawaththala "popping" hari "jigging" hari karanna puluwan. Habai rod walin thamayi eka karanna puluwan. Api mehema allanawa bili pithi pahak withara daala.... artificial lure walin.
Godak welawata oya wegen ama Adan tanakota maluwa hithanne aththa maluwek yanawa kiyala uu pannan avith ama kanawa,man Japan wala malu Allana video ekaka dakala thiyenawa oya vidiya eka sarthaka kramayak
මුගෙ ඔක්කොම සුපිරි අනික් මිනිහට මු පොර වගේ අණ දෙන්නේ නැත්නම් 🤡
Katada bro mama ana dunne
Me ballige puthala baleta awe apita sahana denawa kyala unta party apita waty
පකෙ කතා කියන්නෙ නැතුව තෙල් සහනෙ ගනින් මොඩයා
උබ හරි බුද්ධිමතා පල පොන්නයා යන්න
මූ මේ යූටියුබ් චැනල් එක කරන්නේ සල්ලි බලාගෙන විතරයි...ඒක බලන අපිට තේරෙනවා😂
නීති විරෝධී වැඩ කරන්නේ නැතුව සධාරණ විදියට හම්බ කරන්න මහන්සි වෙන්නේ අයියේ...... 🙂
බොහෝම ස්තුතියි කමෙන්ට් එකට... 💚👍
@slfisherman මං එහෙම කිව්වේ කරන රස්සාව ආදරෙන් කරනවා කියලා පේන්නෑ ඒ කියන්නේ ...ඔයා සල්ලි හම්බ කරන්නේ ඒ ධීවරයා නිසානේ. ඒ නිසා ඒ ධීවරයාගේ රැකියාවට අනිවාර්යයෙන් වටිනාකමක් දිය යුතුයි.හොරකන් නොකර ඔය වගේ දෙයක් කරල සල්ලි හම්බ කරනවා කියන්නේ රෙක්ස්පෙට්.එක අගය කරනවා.
Aiye ape aiyath diwaryek aiye.... Mma ipaduneth diwara gammanayak....me ape gama aiye...me aiywa mma danne api podi kale idnamai... Me rasswa me maha muhuda ape hadawathe aiye thynne... Api palenna adarei aiye me maha muhudata.. Me rakiyawta... E nisama thma mma me channel eka patn gtthe... Me maha muhude ape diwaryo malu allana wena mahansiya saha me maha muhuda araksha krnna aiye... Bohoma isthuti hithe tyna de comment krnwata... Adarei....💚🙂
❤❤❤❤❤❤
💚🙂