Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සනයි වැඩසටහන........ පිටරටක ඉදන් බලනකොට අපිට ලංකාව දැනෙනවා.❤❤❤❤
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාටම
පෑලියගොඩ හොඳ මාළු තෝරලා ගන්න බැහැ.උන් දෙන්නේ තැලිච්ච පරණ මාළුත් එක්ක කවලමේ කුඩේ පිටින්ම.🎉❤
අලි ගැටුම් නිම විය. අද මාලු ගැටුම් . ජය වේවා දේවා.
😂
Sri Lanka 🇱🇰 fish is the best 💜 Indian Ocean 🌊 fish 🐟 🐠
Adarai kollane❤❤❤❤❤❤budu saranai everyone 🙏🙏🙏🙏
අපේ බෝඩරේ ❤👍
ඇත්ත තමයි, වැඩියෙන් තියෙන්නෙ කුනු මාලු, තැලිච්ච ඒව
Great job aiya most of the people didn't reganist you
ඔතන බාගෙට බාගයක් තැලිච්ච පොඩිවෙච්ච මාලු තියෙන්නේ සිල්ලර කොටසේ.හොදට බලලා ගන්න ඔන.තැලිච්ච පැත්ත යට පැත්තට හරවලා ශේප් එකේ දෙනවා.
Ow👍🏻
ඒක 100%100ක් ම ඇත්ත .
රටකට හරියයිද ඉතින්...
ඔතන තියෙන්නේ ගොඩක් මාළු නරක් වුන ඒවා හොදට හොයලා බලන්න..අපිට අතින් අල්ලලා..තෝරලා ගන්න දෙන්නෙ නෑ..භගයට භාගයක්ම නරක් වෙලා..ෆොමලින් ගහලා..ඔයා දැනගෙනද කතා කරන්නේ හොද ට හොයලා බලලා..වගකිව යුතු පුද්ගලයන් දැනුවත් කරන්න ...
කවදාවත්ම අලුත්ම මාලු දැකලනම් නැහැ පෑලියගොඩ තියෙන්නෙම තැලිච්ච මාලු
@@DayawansaJayawickrama සිරාවටම හැමදාම තැලිච්ච ඒවා තමා තියෙන්නේ .හැම කඩේම එහෙම තමා
එක ඇත්ත ඒ වගේම ගනන් මේව බොරු මුන් දාන්නේ
මාලු වලට ගොඩ බෙහෙත් ජති ව්ෂ වර්ග ගහලා අපි නම් මාලු කන්නේ ම නෑ ඒකයි මාලු රහ වෙනස් ඔතනට ගිහින් එලවලු නම් ගන්නවා නැතිනම් හොද ටම තැලිලා අයිස් තිබුනාට නම් ප්‍රශ්නයක් නෑ නැති නම් නරක් වෙනවා
කමන්ට් දැක්කම යනඑක එපෙවුනා
Colobata laga wattala hekitte malu ganna tiyena tanath pellanko
කිසිම පිළිවෙලක් නෑ කුනුගොඩවල් විතරයි 😖😖 මොකා ජනාදිපති උනත් ඔච්චර තමා මිනිස්සු හැදෙන්නෙ නෑ😢
සම්පූර්ණ ඇත්ත .මොනතරම් සාදාරන ජනාධිපති කෙනෙක් ආවත් මේ රටේ අති බහුතරයක් මිනිස්සු නම් වෙනස් වෙන්නෙ නැහැ . වංචාකාරයො බොරුකාරයින් කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ
එහේම කියන්න එප බ්‍රෝ එක පාරට බබා හම්බවෙන්නේ නෙහේ, ටික කාලයක් දෙන්න අපී 76 බලා හිටියානේ හෙම දෙයක්ම හරියය්🇱🇰🇱🇰🇱🇰👍👍👍
සති දෙකෙන් හැම මගුලම හදන්න අනුර විස්ව කර්ම දිවිය පුත්‍රය නෙවෙයිනේ. අනික කුන් උන සක්කිලි දේසපාලකයොන්ට චන්දෙ දීපු උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ රට ඉක්මනට හදන්න.. පුලුවන් නම් එන චන්දෙත් උන්ටම දීල කෙලව ගනිල්ල..
@@Janka-c9fඑයා ජනපතිට නෙමෙයි බනින්නේ.මිනිස්සු සාධාරණ නැහැ කියන එක කියන්නේ.හැම දෙයක්ම වෙනස් වුනත් මිනිසුන්ගේ ආකල්පය වෙනස් නොවෙනවනම් රට හදන්න බෑ කියලා කියන්නේ.🤷🏼♀️😏😏
ඔව් ඒක ඇත්ත... ගොඩක් මිනිස්සු ධනවාදී ආර්ථිකය ඇතුලේ හිරවෙලා තිරිසන්නු වගේ වෙලා ඉන්නේ. කොහොමහරි අනිත් එකාට ඇරලා කීයක් හරි සාක්කුවේ ඔබාගන්නයි බලන්නේ.
retail නම් තැලිච්ච පොඩිවෙච්ච කුනුවෙච්ච තමයි
ගඳකුනු ..පලාතම
තෝරා කුරියෙක් ගෙනාව ගෙදර ගෙනල්ලා බලනකොට කර්මල් ඇතුලේ පනුවො.පෑලියගොඩ තියෙන්නෙම ජරාම මාලු ..ජාති පහක් ගෙනාවා පහම කුණුගොඩෙ...
❤ ❤
දෙවැනියාට කතා කරපු අයියාගේ වොයිස් එක නිකම් මැකෝ වගේ
I have gone many times fisg is not fresh ..had to throw fish aftet bringine home.there is no standard or PHI checking it.only few people sell good fish there
2.am giyoth fresh ganna puluwan
Api malu kadai gava innai hiru wagai patcha gahana epa boru hila
Hoda beb munaval tika
අපෝ ඔව් මිනිසුන් ව මුල කරලා දෙන්නේ
අලි වැඩ දමා මාළු දැල් දැමීය 😂😂😂😂
1ස්ට්
අයියේ ආයේ සොබා ධාරා පටන් ගයි නේද 😍😍😍
Malima malu adui bittara 28 😀
ඌරු මස් කීයද
@@lamiya8433any pau uba mas neti manda posakaya pigg ne bang 🤣🤣🤣
Boru show nathiwa aththa kiyapiyawKunu godawal adui hoda mali valath ganan kiyapiyav
ADO KERI JVP PAHARAYO KO MAALU LABADA?
රනිලා ඉද්දි උබ රුපියල් සීයට ද කෑවේ හරකා.😂
උබට මාලු අඩු උනාට වැඩක් නෑනේ..කුමරයා කිව්වේ උබ පුන්නක්කුමයි කන්නේ කියලනේ..😄😄
බලුගූත් එක්ක මාලු ගන්න පුළුවන්
එ අලුත් වර්ගයක් ද😂
අඩු මලු බාගෙට නරක් වෙිලා
ජරාම මාලු හොරට කිරන්නේ
බොරුව රජ කරන තැන
Anuradha mahattaya badulu koochchiye wadasatahanak karanawada
ගොං ප්‍රස්න එක දිගට අහන්න එපෝ .
ගූ සූඩයෝ නැද්ද .
Man you need to buy fish from the poor fish stall men , just don’t do videos and make money for yourself
පැහැදිලි මදි.. හුරුල්ලා /ඉස්සෝ/ බල / කෙලවල්ලා / ගල් මාලූ /සාලයා /පරා / කුකුලා කීයද ???? කිලෝ 1 ක්
Tuna.lk ekan ganda bro ethakota therei 😂puka kasa kasa asdai
මේ place එක කොහෙද....ඔබගේ මම දකින වැරැද්දක් තමයි Vidios දානකොට ඒ ප්‍රදේශය කොහෙද කියලා අනිවාර්යයෙන්ම කිව යුතුයි නේද...? බොහෝ දුරට ඔබගෙන් ඒ ගැන කියවෙන්නෙ නැහැ .....ඒ ගැන කනගාටුයි ....ඔබගේ සෑම Vidio එකක්ම like කරන සහ share කරන මම අද කලේ නැහැ ....
@@ranigeetha1312 peliyagoda fish market eka
@@ranigeetha1312 පෑලීය ගොඩ
ඒක ඇත්ත.නැවත නැවත සදහන් කරන්න ඔිනි .මෙි කෙහේද කියලා දැනගන්න .මින් ඉදිරියටවත් වැඩ සටහන පටන් ගන්නකොට .ඒ ස්ථානයයි ලගම නගරයයි දන්වන්න ....
ලස්සනයි වැඩසටහන........ පිටරටක ඉදන් බලනකොට අපිට ලංකාව දැනෙනවා.❤❤❤❤
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාටම
පෑලියගොඩ හොඳ මාළු තෝරලා ගන්න බැහැ.උන් දෙන්නේ තැලිච්ච පරණ මාළුත් එක්ක කවලමේ කුඩේ පිටින්ම.🎉❤
අලි ගැටුම් නිම විය. අද මාලු ගැටුම් . ජය වේවා දේවා.
😂
Sri Lanka 🇱🇰 fish is the best 💜
Indian Ocean 🌊 fish 🐟 🐠
Adarai kollane❤❤❤❤❤❤budu saranai everyone 🙏🙏🙏🙏
අපේ බෝඩරේ ❤👍
ඇත්ත තමයි, වැඩියෙන් තියෙන්නෙ කුනු මාලු, තැලිච්ච ඒව
Great job aiya most of the people didn't reganist you
ඔතන බාගෙට බාගයක් තැලිච්ච පොඩිවෙච්ච මාලු තියෙන්නේ සිල්ලර කොටසේ.හොදට බලලා ගන්න ඔන.තැලිච්ච පැත්ත යට පැත්තට හරවලා ශේප් එකේ දෙනවා.
Ow👍🏻
ඒක 100%100ක් ම ඇත්ත .
රටකට හරියයිද ඉතින්...
ඔතන තියෙන්නේ ගොඩක් මාළු නරක් වුන ඒවා හොදට හොයලා බලන්න..අපිට අතින් අල්ලලා..තෝරලා ගන්න දෙන්නෙ නෑ..භගයට භාගයක්ම නරක් වෙලා..ෆොමලින් ගහලා..ඔයා දැනගෙනද කතා කරන්නේ හොද ට හොයලා බලලා..වගකිව යුතු පුද්ගලයන් දැනුවත් කරන්න ...
කවදාවත්ම අලුත්ම මාලු දැකලනම් නැහැ පෑලියගොඩ තියෙන්නෙම තැලිච්ච මාලු
@@DayawansaJayawickrama සිරාවටම හැමදාම තැලිච්ච ඒවා තමා තියෙන්නේ .හැම කඩේම එහෙම තමා
එක ඇත්ත ඒ වගේම ගනන් මේව බොරු මුන් දාන්නේ
මාලු වලට ගොඩ බෙහෙත් ජති ව්ෂ වර්ග ගහලා අපි නම් මාලු කන්නේ ම නෑ ඒකයි මාලු රහ වෙනස් ඔතනට ගිහින් එලවලු නම් ගන්නවා නැතිනම් හොද ටම තැලිලා අයිස් තිබුනාට නම් ප්‍රශ්නයක් නෑ නැති නම් නරක් වෙනවා
කමන්ට් දැක්කම යනඑක එපෙවුනා
Colobata laga wattala hekitte malu ganna tiyena tanath pellanko
කිසිම පිළිවෙලක් නෑ කුනුගොඩවල් විතරයි 😖😖 මොකා ජනාදිපති උනත් ඔච්චර තමා මිනිස්සු හැදෙන්නෙ නෑ😢
සම්පූර්ණ ඇත්ත .මොනතරම් සාදාරන ජනාධිපති කෙනෙක් ආවත් මේ රටේ අති බහුතරයක් මිනිස්සු නම් වෙනස් වෙන්නෙ නැහැ . වංචාකාරයො බොරුකාරයින් කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ
එහේම කියන්න එප බ්‍රෝ එක පාරට බබා හම්බවෙන්නේ නෙහේ, ටික කාලයක් දෙන්න අපී 76 බලා හිටියානේ හෙම දෙයක්ම හරියය්🇱🇰🇱🇰🇱🇰👍👍👍
සති දෙකෙන් හැම මගුලම හදන්න අනුර විස්ව කර්ම දිවිය පුත්‍රය නෙවෙයිනේ. අනික කුන් උන සක්කිලි දේසපාලකයොන්ට චන්දෙ දීපු උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ රට ඉක්මනට හදන්න.. පුලුවන් නම් එන චන්දෙත් උන්ටම දීල කෙලව ගනිල්ල..
@@Janka-c9fඑයා ජනපතිට නෙමෙයි බනින්නේ.මිනිස්සු සාධාරණ නැහැ කියන එක කියන්නේ.හැම දෙයක්ම වෙනස් වුනත් මිනිසුන්ගේ ආකල්පය වෙනස් නොවෙනවනම් රට හදන්න බෑ කියලා කියන්නේ.🤷🏼♀️😏😏
ඔව් ඒක ඇත්ත... ගොඩක් මිනිස්සු ධනවාදී ආර්ථිකය ඇතුලේ හිරවෙලා තිරිසන්නු වගේ වෙලා ඉන්නේ. කොහොමහරි අනිත් එකාට ඇරලා කීයක් හරි සාක්කුවේ ඔබාගන්නයි බලන්නේ.
retail නම් තැලිච්ච පොඩිවෙච්ච කුනුවෙච්ච තමයි
ගඳකුනු ..පලාතම
තෝරා කුරියෙක් ගෙනාව ගෙදර ගෙනල්ලා බලනකොට කර්මල් ඇතුලේ පනුවො.පෑලියගොඩ තියෙන්නෙම ජරාම මාලු ..ජාති පහක් ගෙනාවා පහම කුණුගොඩෙ...
❤ ❤
දෙවැනියාට කතා කරපු අයියාගේ වොයිස් එක නිකම් මැකෝ වගේ
I have gone many times fisg is not fresh ..had to throw fish aftet bringine home.there is no standard or PHI checking it.only few people sell good fish there
2.am giyoth fresh ganna puluwan
Api malu kadai gava innai hiru wagai patcha gahana epa boru hila
Hoda beb munaval tika
අපෝ ඔව් මිනිසුන් ව මුල කරලා දෙන්නේ
අලි වැඩ දමා මාළු දැල් දැමීය 😂😂😂😂
1ස්ට්
අයියේ ආයේ සොබා ධාරා පටන් ගයි නේද 😍😍😍
Malima malu adui bittara 28 😀
ඌරු මස් කීයද
@@lamiya8433any pau uba mas neti manda posakaya pigg ne bang 🤣🤣🤣
Boru show nathiwa aththa kiyapiyaw
Kunu godawal adui hoda mali valath ganan kiyapiyav
ADO KERI JVP PAHARAYO KO MAALU LABADA?
රනිලා ඉද්දි උබ රුපියල් සීයට ද කෑවේ හරකා.😂
උබට මාලු අඩු උනාට වැඩක් නෑනේ..කුමරයා කිව්වේ උබ පුන්නක්කුමයි කන්නේ කියලනේ..😄😄
බලුගූත් එක්ක මාලු ගන්න පුළුවන්
එ අලුත් වර්ගයක් ද😂
අඩු මලු බාගෙට නරක් වෙිලා
ජරාම මාලු හොරට කිරන්නේ
බොරුව රජ කරන තැන
Anuradha mahattaya badulu koochchiye wadasatahanak karanawada
ගොං ප්‍රස්න එක දිගට අහන්න එපෝ .
ගූ සූඩයෝ නැද්ද .
Man you need to buy fish from the poor fish stall men , just don’t do videos and make money for yourself
පැහැදිලි මදි.. හුරුල්ලා /ඉස්සෝ/ බල / කෙලවල්ලා / ගල් මාලූ /සාලයා /පරා / කුකුලා කීයද ???? කිලෝ 1 ක්
Tuna.lk ekan ganda bro ethakota therei 😂puka kasa kasa asdai
මේ place එක කොහෙද....
ඔබගේ මම දකින වැරැද්දක් තමයි Vidios දානකොට ඒ ප්‍රදේශය කොහෙද කියලා අනිවාර්යයෙන්ම කිව යුතුයි නේද...? බොහෝ දුරට ඔබගෙන් ඒ ගැන කියවෙන්නෙ නැහැ .....ඒ ගැන කනගාටුයි ....
ඔබගේ සෑම Vidio එකක්ම like කරන සහ share කරන මම අද කලේ නැහැ ....