Videos aka hondai,,, hebei fz v1 ake clutch arm ake free space tiyana aka nam tikak amarui,,, arm aka soft neha ne,, athin tallu karannath hari amarui,,, original clutch plates tama tiyenne 1,35,000km witara duwala tiyenne,, dannam clutch life time hari wage,, pickup pramadai,, ath 115 ta wage duwanawa,,,
සෑහෙන්න හොඳට කියලා දුන්නා....ගොඩාක් ස්තූතීයී අයියෙ. ❤
Fz v2 bike eke high speed gihin traffic light ekaka wage neutral karanakota engine eka nathara wenawa ,mokak wenna puluwanda hethuwa
Thank you. Podi prashnayak thiyanawa. Bajaj Discover 150 auto accelerate wenne ai
check air filter
මේ adjemant එකේ ප්‍රදාන එක සැකසුම ඉස්සරහටම අරන් තියෙන්නේ.ලීවර් එක ගාව එකත්සම්පූර්න තදකරලා තියෙන්නේ එතකොට ආයෙත් adjust කරන්න බැහැනේද මොකක්ද කරන්න පුලුවන්?
Cluch leaver eke langa adjest karana nut eka nethi bike wala kohomada adjust karanne. eg: hero hunk.
ela
ක්ලච් ප්ලෙට් ගියාම දැනගන්නෙ කොහොමද
Niyamai
❤️❤️👍
SUPER
GOOD VEDIO
THANK YOU
Cluth am eke ispin eka ganna thiyenawada ganna kade
Excellent 🎉❤
බයික් එක ගියර් එක දාලා ක්ලච් එක දෙනකොට කිටි කිටි ගාලා සද්දයක් එනවා.
පිටිපස්සෙ ස්පොකට් වීල් එක තියෙන හරියෙන්.මම බෙයාරින් එකත් මාරු කරා ඒත් සද්දෙ එහෙමමයි.ඇයි ඒ
Mageth ehemai ai e?
ඕනම බයික් එකක ඔහොමද, ඒත් ප්ලැටිනා 100 වල ක්ලච් ආම් එක එන්නෙ යටටනෙ. එතකොටත් ඔහොමද
Ela
Ajasment godak ajas wenna plat gaunamada
කාබලේටරය සාදා ගැනීමට අවශ්‍යයි. ලිපිනය හෝ දුරකථන අංකය දන්වන්න
Niyamai
Mee.palsar.ekane.
Hero honda hunk .eke.
Senas.නේද
අයියේ මගේ බයික් එක පතිනා එකක් එකේ නිව්ටල් එකේ තිබ්බාම සෙල්ව්ස්ත වැඩ කරනවා.........
ගියර් එකට දලා ක්ලච් එක මිරිකුවාම සෙල්ව්ස්ත වදින්නේ නැ නේ එ මොකො දන්නේ නැ නේ...........
clutch switch eka maru karanna
Good
මගේ බයික් එකේ ජියර් දමා කලච් එක දෙද්දි චෙන් එකෙ අැන්ජින් එක ගාව පොඩි රේසරේ ගාවින් කරස් ගාලා අැදෙන ශබ්දයක් එනවා එයට හේතුව කුමක්ද මහත්මයා
Engine eka Lagat Ena sporcat grue eka check karanna
මගේ bike එකේ ක්ලච් එක හෙමිට දෙනකොට පැන පැන වගේ යනවා. ඒකට හේතුව මොකක්ද.
Clutch plate pressure plate and uneven woneout and pack eke spring tension eka uneven.
ස්තූතියි
ස්තූතියි👍
Thank you
Ela
මට කියන්න ns 200 aka fan aka off wanna na tika වෙලාවකින් ඔන් උනාම ඔෆ්ෆ් වෙන්නෙ නැ ඇයි එ
Pulser bike eke backfire hadana video ekak
Budusaranai
🙏
Videos aka hondai,,, hebei fz v1 ake clutch arm ake free space tiyana aka nam tikak amarui,,, arm aka soft neha ne,, athin tallu karannath hari amarui,,, original clutch plates tama tiyenne 1,35,000km witara duwala tiyenne,, dannam clutch life time hari wage,, pickup pramadai,, ath 115 ta wage duwanawa,,,
Thanks
Good brother ❤️❤️❤️❤️
Godak hodai thaks
නමිබරේ දාන්න 🤘🤘🤘
👍
good 😀😀
Thanks 💖💖
Pudgalayata onavideyata clach ejas karanne natha
Super
❤❤❤
1 k like 😌❤
Thanks bro.... go ahead....
🤟
Tapat adjust karanna video ekak karanna please
අයියේ මගේ බයික් එක නිවුටල් එකේ තිබුනාම සෙල්විස්ට වැඩ කරනවා..............ජියර් එකට දලා සෙල්විස්ට ගැහුවාම වැඩ නැ නෙ.........බයික් එක පට්නා හන්ඩට් එකක් ..............
Clutch switch එක දාගන්න
Supiri kollo ❤️🔥
කේබල් එකට ඔයිල් පොඩ්ඩක් දැම්මනම්.....
anith tika ko boo
💪
Good job brother ♥️♥️♥️👍👍👍👍
Boksara akka kohomda boro
Oyage contact no eka mata ewanawada
xoj0az
VUN.RENT
❤❤❤
ස්තූතියි