Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විච්චූර්ණ නැ . කෙලින්ම කියලා දුන්නා වැල් වටාරම් නැතිව,, කාලෙ විනාඩි 7ක් උනාට ශිල්පය දෙන්න ගියෙ විනාඩි 4 ,5ක්... කාලෙ තමා වැදගත් , ස්තුතියි මලෙ🎉❤🎉🎉
විනාඩි පහෙන් ශිල්පයනම් ඉතුරු විනාඩි දෙක වැල්වටාරම් තමයි 😅
හරියාකාරව පැහැදිලිව තේරෙන්න කියලා දෙනවා සුබ අනාගතයක් සර්
ගුරු මුෂ්ටි නැතුව නිර්ලෝභීව කියාදෙන ඔබතුමාට ගොඩාක් පිං ❤
අයියේ බොහොම ස්තූතියි මම ගානට හදා ගත්තා දැන් තෙල් වැඩ කරනවා ඉස්ම යන්න❤
සුපිරි යලුවා
Discover 135 මගේ බයික් එකේ අපෙ මස්සිනා ..කාබ් එක ටියුන් කලා ..සැරටම..කන්නාඩිය ඇල්ලුවම පින්න වදින්න ...ස්ටාට් කරල තියෙද්දි සයිලන්සර එකේ යටින් වතුර බින්දු වැටෙනව...අන්න වැඩ්ඩො ...සුපිරි වැඩ කාරයො ඉන්නව ලංකාවේ ❤
Aniwaren mamath tiun karanawa wathura enna
බොහොම ස්තූතියි. තිබුනේ නම් කලුම කලුවට. කියල දුන්න විදියට හැදුවා .දැන් gold පාටට තියනවා. මීටර් 500න් වෙනස් වෙලා.TVS KING GS threewheeler
Plug eka clean karanna ooni nadda
ඉස්තුතියි බුදුසරණයි
ඇත්තටම ඔබ තුමාට බොහොම ඉස්තුති ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන්
සුපිරි බොස් හොදට කියලා දෙනවා❤❤
ජය වේවා..😃
Niyami macan good luck
1.ට්‍යුන් කරන්න කලින් විනාඩි 10ක්වත් දුවලා එන්න ඕනේ.2.rpm මීටර් එක තියෙන බයික් එකකනම් සද්දේ වෙනුවට මීටරෙන් බලාගන්නත් පුලුවන්3.air filter,plug එකත් හොඳ තත්වයේ තියෙන්න ඕනේ4.රෝදවල හුලං පීඩනයත් හරියට තියෙන්න ඕනේ(පෙට්‍රල් ෆුල්කරලා දුවලා බලනවනම්)5.හරියට ට්‍යුන් උනනාම් පදින කෙනාට බයික් එක සුමට වෙලා දෙදරන ගතිය අඩුවෙලා දැනෙයි.ඒ වගේම සයිලන්සර් එක ලඟට පිටිඅල්ල ලංකරාම උනුසුම් වාතය සමඟ වාශ්ප ගතියක් දැනෙනවා අඟල් හයක් අත ඈතට අල්ලලා බැලුවම වියලි සිසිල් ගතියක් දැනෙන්න ඕනේ.
මචන් ඔයා අවන්කවම හදවත හොද මුදලට කෑදර නැති සුපිරි කොල්ලෙක් මට නම්බර් එක දානවද.
Matath one number eka
Cm125Honda , ඩයල්පෝම් කාබලෙටර් ටියුන් කරන හැටි කියාදෙන්න ගොඩාක් ස්තුතියි
සාර්තකයි වැඩේ බොහොම ස්තුතිය සහෝදරයා ❤
Congratulations brother great video thanks
නියමයි විඩියෝ එක
ගොඩක් වටින video එකක් සුපිරි 👍👍👍
සුපිරි ❤❤❤
බොහෝම ස්තුතියි ....
ඇත්තටම සරලවම කියලා දෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thankz aiyya 😊tuning up genakn blaporoththuwen hitiye ,Gdk wtinaawaa........😊😊😊
FZ EFI tune up 1kath kiyala denna, meka kiyala dunnata godak sthuthi ayye
සුපිරි බන්👍👍
ස්තුතියි 🙏
Thanks godak vatina video ekak
නියම යි.පුතා
ඔක තමයි ඇත්ත.. ඔය්ර් ar අනේ බුරුල් කරද්දී වෙන්නේ ඒ line එක අවසානේ ගානට හුලං තෙල් දෙකම සමන කරන්න එක ඉටපස්සේ idel එකෙන් slow තියෙනවා ඔච්චරයී
CD 125 twin එකේ platinum ajust කරලා start කරගන්න video එකක් දාන්නකො
❤️❤️❤️සුපිරි
Diaprem carburetor ekak tune karana widiya danna
සුපිරි
මචං පුලුවන්නම් TVs..wego වගේ scooter එකක. ක්ලච්පුලියයි බෙල්ට් එකයි.. පොඩි රේසර් හතරයි ගෙවුනම දැනගන්නෙ කොහොමද ඒවා ආයෙත් රිප්ලේස් කරන්නේ කොහොමද කියල පොඩි වීඩියෝ එකක් දාන්න පුලුවන්ද.
බොක්ක thanks for your khindof ward my dear friend 😊
👍👍👍👍 great thanks
ඇස්ලේටර් එකට සම්බන්ධ කොටසේ පින් එකේ කට්ටා 5ක් දාලා තියෙන්නෙ.ඒකේ කීවෙනි කට්ටෙටද දාන්න ඕනා.තැනකින් හදලා දුන්නා උදේට ස්ටාර්ට් වෙන්නෙ නැ.ටිකක් රත් වෙනකන් මිස් එකක් එනවා.ඩබල් යනකොට එලවන්න අමාරැයි.
අවන්ක චරිතයක් ආදරෙයි ❤❤❤
Video eak supiri thanks
Niyamai
එල එල❤
Niyami aiya
Thanks bro. Balannam
සයිලන්සර් එකෙන් වතුර එනවා කියන්නේ වැක්කෙරෙන්න ටනාවෙයි කාබියුලේටරයේ හොද ටියුනින් එකෙන් පස්සේ සයිලන්සරයට වීදුරු කැබැල්ලක් ලං කල විට ජල වාෂ්ප හැදෙනවා ඒ ගැන ටිකක් සොයා බලන්න.
❤❤❤ සහෝ
මගේ pulser 135 2016 තියෙන්නේ මන් එකට ලොකු මල තියෙන air filter එකක් ගැහුවා දැන් rpm 8/10 එහාට රෙස් වෙන්නැ නේ 😢 please කියලා දෙන්නකෝ හදා ගන්න 😢🙏
එයාර් ෆිල්ටර් එකෙන් එයාර් එක වැඩිපුර එනවා.. ඒ වගේ එයාර් ෆිල්ටර් හැම බයික් එකකටම මැච් වෙන් නෑ.. මැච් වෙන එකක් බලලා දාගන්න
Supiri ayya hoda danumak apita labenaea❤❤❤❤
මගේ එකෙන් එනවා වතුර, ගොඩක්ම උදේට ගද්දි තමයි, අවුරුදු 4 ක් පරණ යි
වයසේ වැරැද්ද
@@WasanthaKumara-jf3wm😂😂😂
Hodatama ternary thanks
Thank you machan ❤
ඇලකට බස්සලා දිව්වානම් සයිලන්සරෙන් වතුර එන්න හදන්න පුළුවන් 😁😁😁.... පහසුයි ලෙසියි
Very good
Thanks Bro
මගේ පල්සර් 150 එකේ ට්‍යුනප් ඇනේ වට 2යි තුන්කාලයි සයිලන්සරේ යට සිදුරෙන් වතුර එනවා, ලීටර් ගනන් නෙවෙයි කාලේ මූඩියෙන් එකක් විතර
Maru aiyee🎉
Pulsar 150පෙට්‍රල් අඩුවෙන්නෙ ඇණේ හිර කරන කොටද නැත්නම් බුරුල් කරන කොටද
Godak sthutii
niyamayi
අයියේ pletina එකේ පිටිපස්සෙ ශොකට් දෙක උස්සන්නෙ කොහොමද
තෙල් අරින එකක් ඕනී
Honda chaly ayiye chok eka pahalata demman mis karano vage yanone
Thanks alot
MALLI PULSAR 150 PLG 2KA NISA KOHOMADA TIUN KARANNE PLAG 2KAMA OYA KIWA VIDIYATA THIYENNA ONADA SUDU PATATA
Godak thanks
Good
Plser bayik eke mis ekak thiyenva poddak dan ganna puluvn d ai da kiyala
CT 100 එකේ ජෙටි එක කියද තියෙන්න ඔනේ කාබලේටර් එකේ,කුරේ කිවෙනි කටිටෙද තියෙන්න ඔනේ
thank
Platina kick start 100 main jet size kiyada
ස්තූතියි මහත්තයෝ ලෝභ නැතුව කියලා දුන්නට...
Good🎉
Nice a ❤❤
Dio එකේ තෙල් හදන්නේ කොහොමද
Pulsar 150 bike eke engine oil kiyak danna oneda hariyatama kiynna ayye
1250ml
Carburetor එකේ පිටන් වතුර බැදෙන්නෙ ඇයි...
Supiri aiya
Aiye mage scootye selfstar eka .baike off karala thibbith weda .Mn motor ekai රිලෙ ekatai ena wayar eKa galeuwa.Eka hada ganna vidihak kiyanna ko
Pulser 180cc t akura 2006 Udeta kab ekee vathura bubulu ekathu wenava padinakota Kannadiyak alluwahama silance ekata miduma vage bedenava kauda danne heduwe hebei thel veda suppeta
Mge gn125 eka mis karanawa acsaleter eka slow weddi nawathinnam yanawa.carb eka sudda kala 4parak hari yan ne idean ekak denna
Emissions test eketa kohamadha petrol adu karanne air vedi karanne
125tvin baik wala tiunap karanna beda
Ane discovery 100 video danna tuning
අයියේ බයික් එකේ පිටිපස්සා රෝදේ මද්ගර්ඩ් එකත් එක්ක බලනකොට රෝදේ ඇදයි හදාගන්න විදිහක් කියන්නකො
Ayye bajaj diskawri 100 eke cab eka hadanne kohomada eke sensar ekak thiyanawa neda.. Bayik eka res wela of wenawa
Pulser 220 akak danna
Aiye bortu engin walath oya widihamada flug kalu wenne thel pichchenawa wedi hindada?
125 ටුවින් eke puluwam da mehema thel hadanna
Platina 100 kik start බයික් එකේ මේන් ජෙට් සයිස් කීයද
Aiye petral adu krama engine ekata haniyak nadda. Engine eka awl weida repear eida
Aiya mage boshara thal piccanawa sahanna hadala dannako
Platina 100 eke main jet eka size kiyada
අයියේ මගේ ct ye petrol offlow akk awa. Needle akath දැම්මා ඒ හරියන්නෙත් නෑ , දුවන කොට මිස් එකකුත් එනවා. Carburetor akk thiynna weida
අයියේ ඔයිල් අයින් කරන නට් එකේ පොටගිහින් ගලවගන්න බැනේ.පොටහිරවෙලා.තදවෙන්නෙත් නෑ බුරූල් වෙන්නෙත් නෑ.ගලවගන්න ක්‍රමයක් කියන්න.
ග්‍රිල් එකකින් විදලා ගලවන්න
අලුතින් plug එකක් දාලා carburetor එක කියල දුන්න විදිහට හැදුවා..බයික් එක ටිකක් පැදල ඇවිත් බැලුවා එතකොට plug එක පොඩ්ඩක් කලු වෙලා තිබ්බා..ආයෙ petrol adjust කරල ආයේ පැදල බැලුව 1km විතර ඊට පස්සෙ දුම බැදිලානම් නෑ...හැබැයි නිල් පාට වගේ වෙලා තියෙනවා..ඒක අවුලක් නැද්ද අයියේ
Dio ekak tune karana hati kiyala dennko 😊
පෙට්‍රල් ඇනය බුරුල් කරද්දී තද කරද්දී මොකක්ද වෙන්නේ? කෙටියෙන් කියන්න
race wenwa kiwwata harimw point eka kiwwe nehene
මාගෙ kab එක එ ඇණ තද ඉ karakuwata venadak venne nehe. ඒ මොකද ඒ
Nano car එකක් තියනවා නේද ? ඒකෙත් මොනාහරි කරන්නකෝ අපිට පේන්න
Aiye Anaya burul karaddi petrol vahenavada,arenavada
විච්චූර්ණ නැ . කෙලින්ම කියලා දුන්නා වැල් වටාරම් නැතිව,, කාලෙ විනාඩි 7ක් උනාට ශිල්පය දෙන්න ගියෙ විනාඩි 4 ,5ක්... කාලෙ තමා වැදගත් , ස්තුතියි මලෙ🎉❤🎉🎉
විනාඩි පහෙන් ශිල්පයනම් ඉතුරු විනාඩි දෙක වැල්වටාරම් තමයි 😅
හරියාකාරව පැහැදිලිව තේරෙන්න කියලා දෙනවා සුබ අනාගතයක් සර්
ගුරු මුෂ්ටි නැතුව නිර්ලෝභීව කියාදෙන ඔබතුමාට ගොඩාක් පිං ❤
අයියේ බොහොම ස්තූතියි මම ගානට හදා ගත්තා දැන් තෙල් වැඩ කරනවා ඉස්ම යන්න❤
සුපිරි යලුවා
Discover 135 මගේ බයික් එකේ අපෙ මස්සිනා ..කාබ් එක ටියුන් කලා ..සැරටම..කන්නාඩිය ඇල්ලුවම පින්න වදින්න ...ස්ටාට් කරල තියෙද්දි සයිලන්සර එකේ යටින් වතුර බින්දු වැටෙනව...
අන්න වැඩ්ඩො ...සුපිරි වැඩ කාරයො ඉන්නව ලංකාවේ ❤
Aniwaren mamath tiun karanawa wathura enna
බොහොම ස්තූතියි.
තිබුනේ නම් කලුම කලුවට. කියල දුන්න විදියට හැදුවා .
දැන් gold පාටට තියනවා. මීටර් 500න් වෙනස් වෙලා.
TVS KING GS threewheeler
Plug eka clean karanna ooni nadda
ඉස්තුතියි බුදුසරණයි
ඇත්තටම ඔබ තුමාට බොහොම ඉස්තුති ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන්
සුපිරි බොස් හොදට කියලා දෙනවා❤❤
ජය වේවා..😃
Niyami macan good luck
1.ට්‍යුන් කරන්න කලින් විනාඩි 10ක්වත් දුවලා එන්න ඕනේ.
2.rpm මීටර් එක තියෙන බයික් එකකනම් සද්දේ වෙනුවට මීටරෙන් බලාගන්නත් පුලුවන්
3.air filter,plug එකත් හොඳ තත්වයේ තියෙන්න ඕනේ
4.රෝදවල හුලං පීඩනයත් හරියට තියෙන්න ඕනේ(පෙට්‍රල් ෆුල්කරලා දුවලා බලනවනම්)
5.හරියට ට්‍යුන් උනනාම් පදින කෙනාට බයික් එක සුමට වෙලා දෙදරන ගතිය අඩුවෙලා දැනෙයි.ඒ වගේම සයිලන්සර් එක ලඟට පිටිඅල්ල ලංකරාම උනුසුම් වාතය සමඟ වාශ්ප ගතියක් දැනෙනවා අඟල් හයක් අත ඈතට අල්ලලා බැලුවම වියලි සිසිල් ගතියක් දැනෙන්න ඕනේ.
මචන් ඔයා අවන්කවම හදවත හොද මුදලට කෑදර නැති සුපිරි කොල්ලෙක් මට නම්බර් එක දානවද.
Matath one number eka
Cm125Honda , ඩයල්පෝම් කාබලෙටර් ටියුන් කරන හැටි කියාදෙන්න ගොඩාක් ස්තුතියි
සාර්තකයි වැඩේ බොහොම ස්තුතිය සහෝදරයා ❤
Congratulations brother great video thanks
නියමයි විඩියෝ එක
ගොඩක් වටින video එකක් සුපිරි 👍👍👍
සුපිරි ❤❤❤
බොහෝම ස්තුතියි ....
ඇත්තටම සරලවම කියලා දෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thankz aiyya 😊tuning up genakn blaporoththuwen hitiye ,
Gdk wtinaawaa........😊😊😊
FZ EFI tune up 1kath kiyala denna, meka kiyala dunnata godak sthuthi ayye
සුපිරි බන්👍👍
ස්තුතියි 🙏
Thanks godak vatina video ekak
නියම යි.පුතා
ඔක තමයි ඇත්ත.. ඔය්ර් ar අනේ බුරුල් කරද්දී වෙන්නේ ඒ line එක අවසානේ ගානට හුලං තෙල් දෙකම සමන කරන්න එක ඉටපස්සේ idel එකෙන් slow තියෙනවා ඔච්චරයී
CD 125 twin එකේ platinum ajust කරලා start කරගන්න video එකක් දාන්නකො
❤️❤️❤️සුපිරි
Diaprem carburetor ekak tune karana widiya danna
සුපිරි
මචං පුලුවන්නම් TVs..wego වගේ scooter එකක. ක්ලච්පුලියයි බෙල්ට් එකයි.. පොඩි රේසර් හතරයි ගෙවුනම දැනගන්නෙ කොහොමද ඒවා ආයෙත් රිප්ලේස් කරන්නේ කොහොමද කියල පොඩි වීඩියෝ එකක් දාන්න පුලුවන්ද.
බොක්ක thanks for your khindof ward my dear friend 😊
👍👍👍👍 great thanks
ඇස්ලේටර් එකට සම්බන්ධ කොටසේ පින් එකේ කට්ටා 5ක් දාලා තියෙන්නෙ.ඒකේ කීවෙනි කට්ටෙටද දාන්න ඕනා.තැනකින් හදලා දුන්නා උදේට ස්ටාර්ට් වෙන්නෙ නැ.ටිකක් රත් වෙනකන් මිස් එකක් එනවා.ඩබල් යනකොට එලවන්න අමාරැයි.
අවන්ක චරිතයක් ආදරෙයි ❤❤❤
Video eak supiri thanks
Niyamai
එල එල❤
Niyami aiya
Thanks bro. Balannam
සයිලන්සර් එකෙන් වතුර එනවා කියන්නේ වැක්කෙරෙන්න ටනාවෙයි කාබියුලේටරයේ හොද ටියුනින් එකෙන් පස්සේ සයිලන්සරයට වීදුරු කැබැල්ලක් ලං කල විට ජල වාෂ්ප හැදෙනවා ඒ ගැන ටිකක් සොයා බලන්න.
❤❤❤ සහෝ
මගේ pulser 135 2016 තියෙන්නේ මන් එකට ලොකු මල තියෙන air filter එකක් ගැහුවා දැන් rpm 8/10 එහාට රෙස් වෙන්නැ නේ 😢 please කියලා දෙන්නකෝ හදා ගන්න 😢🙏
එයාර් ෆිල්ටර් එකෙන් එයාර් එක වැඩිපුර එනවා.. ඒ වගේ එයාර් ෆිල්ටර් හැම බයික් එකකටම මැච් වෙන් නෑ.. මැච් වෙන එකක් බලලා දාගන්න
Supiri ayya hoda danumak apita labenaea❤❤❤❤
මගේ එකෙන් එනවා වතුර, ගොඩක්ම උදේට ගද්දි තමයි, අවුරුදු 4 ක් පරණ යි
වයසේ වැරැද්ද
@@WasanthaKumara-jf3wm😂😂😂
Hodatama ternary thanks
Thank you machan ❤
ඇලකට බස්සලා දිව්වානම් සයිලන්සරෙන් වතුර එන්න හදන්න පුළුවන් 😁😁😁.... පහසුයි ලෙසියි
Very good
Thanks Bro
මගේ පල්සර් 150 එකේ ට්‍යුනප් ඇනේ වට 2යි තුන්කාලයි සයිලන්සරේ යට සිදුරෙන් වතුර එනවා, ලීටර් ගනන් නෙවෙයි කාලේ මූඩියෙන් එකක් විතර
Maru aiyee🎉
Pulsar 150පෙට්‍රල් අඩුවෙන්නෙ ඇණේ හිර කරන කොටද නැත්නම් බුරුල් කරන කොටද
Godak sthutii
niyamayi
අයියේ pletina එකේ පිටිපස්සෙ ශොකට් දෙක උස්සන්නෙ කොහොමද
තෙල් අරින එකක් ඕනී
Honda chaly ayiye chok eka pahalata demman mis karano vage yanone
Thanks alot
MALLI PULSAR 150 PLG 2KA NISA KOHOMADA TIUN KARANNE PLAG 2KAMA OYA KIWA VIDIYATA THIYENNA ONADA SUDU PATATA
Godak thanks
Good
Plser bayik eke mis ekak thiyenva poddak dan ganna puluvn d ai da kiyala
CT 100 එකේ ජෙටි එක කියද තියෙන්න ඔනේ කාබලේටර් එකේ,කුරේ කිවෙනි කටිටෙද තියෙන්න ඔනේ
thank
Platina kick start 100 main jet size kiyada
ස්තූතියි මහත්තයෝ ලෝභ නැතුව කියලා දුන්නට...
Good🎉
Nice a ❤❤
Dio එකේ තෙල් හදන්නේ කොහොමද
Pulsar 150 bike eke engine oil kiyak danna oneda hariyatama kiynna ayye
1250ml
Carburetor එකේ පිටන් වතුර බැදෙන්නෙ ඇයි...
Supiri aiya
Aiye mage scootye selfstar eka .baike off karala thibbith weda .
Mn motor ekai රිලෙ ekatai ena wayar eKa galeuwa.
Eka hada ganna vidihak kiyanna ko
Pulser 180cc t akura 2006
Udeta kab ekee vathura bubulu ekathu wenava padinakota
Kannadiyak alluwahama silance ekata miduma vage bedenava kauda danne heduwe hebei thel veda suppeta