Very good lesson to all bike riders. I've just finished watching your video in which you've given some valuable instructions on how to ride a motorbike properly and control it. As we see, today motorbike has become one of the main causes of terrible accidents on the road. The reason is that many people do not know how to ride a bike safely and control it and then lose their lives in vain. So, providing them with a proper training like this is vital at a time when bike related accidents are on the increase. As for me, I'm also a bike rider travelling all over the country on my bike and have so far travelled over 100,000Km on my two motorbikes - one Platina and my former bike Zongsen ED 90. I've ridden on lots of countryside roads as well as on main roads safely without any mishap. In controlling the bike I've followed the same procedure described by you here in the video. That's the correct way and the only way of avoiding collisions. It's often safe to use the front brake 90% while applying the rear brake less. I think it's better if all other bikers should be made aware of these strategies to ride a bike safely and stop it in case of emergency, thereby avoiding accidents. Thanks for making bike riders aware of their safety. Keep it up....
Discovery 125 big tyer ekak et wanguwala wassedi 40 hata giyat tiakak lisanagatiya tiyenawa carpat pare 3 yanne kelin paret dawasak passa dakunata ada wuna 40 ta giye 3 gyer break 2 ma alluwa passa lawata and issara wadi pura et passa dakunata adila awa man e gaman passa break eaka ata arapuwama bick eka kelinwala isarahata eddi essaraha break eake controle kara gatte😢
man passe brake eka witharak gahala wanguwaka , issaraha rode adeta gihin depattata paddila peralila , dana atha kadila inne, dan nam hoday, dan bike padinna bayay.50ta wage giye
5.19 ක්ලච් එක අත අරින්නේ නැතුව දිගට ම අල්ලගෙන ඉන්න එක ගැන කිව්වේ,ක්ලච් එක අල්ලන්නෙ නැතුව ගියර් දැම්ම ගැන නො වේ.
5:19
ඇත්තටම වැදගත්. අද කාලෙ කොල්ලො 100ට 120ට යන්න නම් දන්නව ඒත් හදිස්සියකදි නතරකරගන්න බැරිව ගොඩක් Accident සිද්ද වෙනවා. ගොඩක් වැදගත් මේ Video එක. ජය වේවා ❤
කොල්ලො උබ නම් ගැම්මක් බන් මාත් නුවර තමා මේ වගේ පල්ලම් මයි අපෙ පැත්තෙත් තියෙන්නෙ ගොඩක් වටිනවා සුද්දා මේ පාඩම නම්.🥰😍
ha ha ha thawa hayiyen yamu sudda
🤣🤣🤣හෙඩ් එකක් එපා නම් ගියර් ගහපියඋ ලක්ෂ හය හතක් වියදම් කරන්ඩ සල්ලි තියනවනම් 250හිරමන ලක්ෂ දෙකහමාරට තිබුනුව ලක්ෂ 12ට 15ට අරන් පුකදෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣
මම පදින්නෙත් platina 100cc front disk brake bike එකක්. Drum break වලට වඩා brake respons ගොඩක් හොඳයි. Budget bike එකක් ගන්න ඉන්නවා නම් අඩුම තරමින් disk brake තියෙන bike එකක්වත් ගන්න. ඒක තමන්ගේ safety එකට හොඳයි.
සිරා කතාව.
ජය වෙවා අයියෙ❤❤කොල්ලාන්ට ගොඩාක් වටිනවා මෙ දෙවල්❤❤දිගටම කරන් යන්න අයියෙ😘😘
Very good lesson to all bike riders. I've just finished watching your video in which you've given some valuable instructions on how to ride a motorbike properly and control it. As we see, today motorbike has become one of the main causes of terrible accidents on the road. The reason is that many people do not know how to ride a bike safely and control it and then lose their lives in vain. So, providing them with a proper training like this is vital at a time when bike related accidents are on the increase. As for me, I'm also a bike rider travelling all over the country on my bike and have so far travelled over 100,000Km on my two motorbikes - one Platina and my former bike Zongsen ED 90. I've ridden on lots of countryside roads as well as on main roads safely without any mishap. In controlling the bike I've followed the same procedure described by you here in the video. That's the correct way and the only way of avoiding collisions. It's often safe to use the front brake 90% while applying the rear brake less. I think it's better if all other bikers should be made aware of these strategies to ride a bike safely and stop it in case of emergency, thereby avoiding accidents. Thanks for making bike riders aware of their safety. Keep it up....
හයිලි රෙකමන්ඩ් ට්‍රික්ස් 👌❤️🔥 100%ක් සාර්තකයි
හැබැයි ලෝකැපැසිටි බයික්වල ඇන්ජිමේ අායුකාලයනම් අඩුවෙනව
පට්ට අයියේ ❤ දිගටම හොනට් ගැන ඔනේ 🤟
(Hornet එකක් ගන්න ඉන්න අයට )පලවෙනි දේ එංජින් එක ඒක තමයි වැදගත්ම මොකද එංජින් පැත්තෙ ලෙඩක් ආවෙත් බුදියගන්න වෙන්නෙ කෙලින්ම. කොළ පැකින් තියනවද බලපන් එංජින් එකේ දෙපැත්තෙම.කාබ් එක බලපන් ජේඩ් කාබ් දාපුවත් තියෙනවා බයික් එකේ කාබ් එකේ දකුණුපැත්තෙ අයිනෙ ගහලා තියෙනවා අංක සෙට් එකක් ඒකෙ මුල් අංකෙ 21න් පටන් ගන්නවා නම් ජේඩ් කාබ් එකක්.හොනට් කාබ් එක පටන් ගන්නෙ 03න් .සද්ද බද්ධ හොදට ඇහෙනවා ඔරිජිනල් කෑන් එකක් ගහලා තියෙනවා නම් .අනිවාරෙන් 10Kmවත් පැදලා බලපන් හීට් කේස් එනවද කියලා ෆෑන් එක ඔන් වෙනවද කියලා. සමාන්‍ය වේගෙන් යද්දි හැඩ්ල් එක හෙමීට අත ඇරලා බලපන් දෙදරනවද කියලා .මොනෝ ශොක් එක බලපන් ගිහිල්ලද කියලා .ටැන්ක් එක ඇතුලට ඇගිල්ලක් දාලා බලපන් මලකඩ තියෙනවද කියලා.ටැංකිය දෙපැත්තට තට්ටුවක් දාලා බලපන් බොල් සද්දයක් එනවනම් පුතේ කැටලොයි පාරක් ඇදලා.සිග්නල් ලයිට් හෙඩ්ලයිට් ටේල් ලයිට් එක ස්ටැන්ලිද බලපන් ගහලා තියෙනවා.ඉග්නේශන් කිට් එක බලපන් .බෙන්ඩ් 4ම එකගානට රත් වෙනවද බලපන් ප්ලග්4ම එක ගානට වැඩ නම් ගානට රත් වෙනවා.ටිකක් රේස් කරද්දි සුදු දුම දානවා නම් වෙන එකක් බලපන් එංජින් එකට බඩු බනිස් ඒ කියන්නෙ.කලර් කොඩ් නම් චෙක් කලාට වැඩක් නැ බං 90% මෙහෙ පේන්ට් කරපුවා තියෙන්නෙ.ඔරිජිනල් පොක්බට නම් ඇලන්කිය උඩට තියෙන්නෙ ඇලන්කි යයට නම් පොක් බට සෙට් එක මාරු කරලා.කූලන් ටෑන්ක් එක ඇරලා හෙමීට රේස් කරලා බලපන් බුබුලු එනවද කියලා එනවා නම් ගැස්කට් ලීක්.ch100 ත් ch115 කරලා දෙනවා
ඔයටික chek කරන විදිහේ video එකක් ඕනි අනිවාර්යෙන් ❤️❤️
එලම 🤟
Green packing කියන්නෙ නම් බොරුවක් දැන් 😂😂
@@hiruwayt5476 සිරාවටම 🥲
@@kandy-hornet ගැම්මක් සගෝ ඔවා තමයි ඕනි ❤️❤️❤️
ඔතන සමහර එවුවා ප්‍රායෝගින නෑ. සෑහෙන්න ඒවා හරි. ඒත් කූලන්ට් ටෑන්ක් හරියට බලන්න ටැංකි හිටන් ගලවන්න ඕන. හොදම දේ හොද හොනට් එකක් පදින පොරක් එක්කන් යන එක. 😌
හැප්පිලා ඇදේ ඉදන් බලන මම 😂
Thanks aiya❤ ලගදි මම බයික් පදින්න ගත්තේ ඒ නිසා මේක ගොඩක් වැදගත්
NS200 බයික් එකට ඔයා ඔය කියපු තියරි එක 100%ක් සාර්තකයි.මොකද මම ඔයා කියන විදියට තමයි අවුරුදු 6ක් තිස්සෙ ns200 එක බ්රේක් කරේ.ගොඩක් අය බ්රේක් නෑ කියන මගේ එක ඔය fz,mt15 ඕන එකකට කලින් මම ලග නවත්තල පෙන්නනව.මොකද ටෙක්නික් එකට බ්රේක් කරනවනම් ns එකේ බ්රේක් සුපිරි මටනම්..Ns පදින කෙනෙක් දකිනවනම් අනිවාර්යෙන් මේ විදියට කරන්න.මොකද බයික් එකේ engine එකේ බරෙන් 70%ක් සෙට් වෙන්නෙ ඉස්සරහට නිසා පස්සෙ බ්රේක් ගැහුවට වැඩක් නෑ.මමනම් පදින විදිය අනුව පිටිපස්සෙ බ්රේක් පෑඩ් මාරු කරන කාල සීමාව ඇතුලත ඉස්සරහ බ්රේක් පෑඩ් සෙට් 2ක් මාරු කරනව.
ns 160 ekata hari yayida?
ඔව්
මාත් Rs200 එකේ ඉස්සරහ Brake pad 2 ට සැරයක් තමයි පිටිපස්ස Brake pad මාරු කරන්නෙ.. පස්ස ගහල බැලන්ස් කරන්නම බෑ..😐 ඉස්සරහ ඕන...
@@rashinthadinuranda7145 ඔවු බ්රෝ.ඕක හරියට නොදැන පදින උන් තමයි බයික් පෙල්ලගන්නෙ
@@rawindusampath6857 මම 160 පැදලනම් නෑ සගෝ.මට හිතෙනව මේ විදිය හරියයි කියල.ඔයා කෝකටත් මුලින් front 50% back 50% වගේ බ්රේක් කරල අදහසක් ගන්න.පස්ස ඇදිල එනව වගේ දැනෙනවනම් front එක තව වැඩි කරන්න
කරුණාකර ඉස්සරහ රෝදය කුඩා නම් වංගුවේදී ඉස්සරහ break ගහන්න එපා . ඔබ වංගුව දකින විටම බයික් එක කෙලින් තියාගෙන ඉස්සරහ break පාවිච්චි කරලා වේගය අඩු කරන්න. මොකද කුඩා රෝද ඉතාමත් ඉක්මනින් ලෙස්සනවා වංගුවේදී ඉස්සරහ break කරොත්. මහත ටයර් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. බයික් එකේ බරත් ප්‍රධාන වශයෙන් බලපානව. වැඩ දන්නැතුව පරිස්සමින් යන ගමන යමල්ලා. වැඩි කල් ජීවත්වෙන්න පුළුවන් එතකොට.
අදහසට ස්තූතියි👍.ඉස්සරහ ටයර් එක ලිස්සන්න ප්‍රධාන ම හේතුව තාර පාරක නම් ටයර් එකේ කට්ට නැති එක.ලංකාවේ ගොඩක් බයිවල ඉස්සරහට දාන්නේ 90යි/90යි/17,නැත්තං 300යි/18.මේ ටයර් දාන බයික් දෙකක් විදිහට bajaj ඩිස්කවරියයි, tvs වික්ටර් බයික් එකයි ගන්න පුළුවන්.මේ බයික් දෙක ම අපේ ගෙදර තියනවා.ඩිස්කවරිය නම් 2009 ඉදන්.ටයර් එක පොඩි උනාට කට්ට තියනව නම් නවතිනවා.ලිස්සන්නෑ.අද්දැකීමන් ම කියන්නෙ.ලොකු ටයර් උනත් කට්ට නැත්තං ලිස්සනවා.මං හොනට් එකේ ඒ හේතුව නිසා වැටිලාත් තියනවා.තවත් උදාහරණයක් විදිහට honda baja,honda xr, kawazaki klx, yamaha wr මේ බයික්වලත් ඉස්සරහ ටයරේ පළල නෑ. 300යි 21 එන්නෙ. ඒ කියන්නේ ct100, ප්ලැටිනා ඩිස්කවරි බයික්වල ඉස්සරහ ටයර් size එකමයි. නමුත් කවදාවත් ලිස්සන්නේ නෑ. මොන බයික් එක උනත් කට්ට නැත්තං ලිස්සනවා.ලොකු පොඩි අදාළ නෑ.
Godak bike padina aya karana loku weraddak thamai hariyata brake balance karanne nathuwa brake karana eka..
me wage videos karala hari kattiyata me dewal kiyala dena eka gana mn hadawathinma respect karanawa.❤💪
Issarahatath supiri videos karanna puluwan wenna suba pathanawa❤💪
විනී production එකේ පංපෝරී ජනකයා වගේ ,,, සිරාවටම බන් 🤗🤗🤗
අදරෙයි උඹට ඈ ☺️
පලවෙනි comment එක ❤😁
මේක නම් මාර විදියට වටිනව 👍
සුපිරි , දිගටම මේ වගේ වැදගත් විඩියෝ දාන්න ............
මම ඔහොම තමා කරන්නේ..... 😏100ට විතර යද්දී බල්ලෙක් පැන්නොත් brake කරන්න එපා.. Handle එක තද කරලා අල්ල ගනින් byke එක කෙලින් තියන්.
ඇත්ත💗
බල්ල එලොව
අපි ගෙදර 😂
මු🤣🤣🤣🤣කියන විදියට ගියර් ගහල හෙඩ් එකට ලක්ෂ හයක් හතක් ව්යදම් කරපල්ල මෙ කාලෙ හෙඩ් එකට කෙලොගෙන්,🤣🤣🤣දෙසිය පනහෙ හිරමන පපවල් 2.50ට තිබිච්ච ලක්ෂ 12ට 15ට අරන මු පුප දෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣 ගියර් ගහන හටි කියල දෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣
සිරාවටම මමත් ඕක කරල තියනො
Pw hutto උන් ජිවත් වෙන්න ඕන නැද්ද ethakota💔
අයියේ අපේ පාරට තාර දාලා වැලි දානවා ඒ දවසක ඉස්සරහ break ගහලා වැටෙන්න ගියා වන්ගුවකදි බස් එකක් දැකලා එදා ඉඳන් මම ඉස්සරහ break ගහන්න බයේ හිටියේ ...දැන් තේරුණා,, 150cc එක්කින් video එක්ක krmu❤
explain supiri aiya❤ eth practicle eke hand eka video kara supiri🎉 anith aulak ma na aiya supiri ❤
Patta macahan🔥 🔥 good explain anyway.parissamin kollo❤
❤ අයියේ .හිතෙ දැවෙන ප්‍රශ්නක්.
මමත් ගියමාසෙ ලිස්සුව පාරකට හරවද්දි ❤
Superrrb Content bro. Good Luck. Keep it up❤️❤️❤️👌
ගොඩක් වටිනවා කල්ලො කෙල්ලො ට.❤😊
Video එක වටිනවා brother , මේක සතියකට කලින් දැක්කනං කකුලට මැහුම් 4 ක් දාන්නවෙන්නැ 😅👍
ඒ කියන්නේ උබ බ්‍රෙරෙක් කරේ නෑ .ඔයිට වඩා වැඩ්ඩො මැරුනා අපිට ලෝකේ අල්ලන්න බෑ බයික් වල ගිහින් .අපට වෙන අනතුරු වලින් අඩුම හානීයක් තමා වෙන්නෙ හිම්න් ගිහාම .ඒ කීවේ අඩුම 40/50 ගියානම් ඇති .කසාද බැදලා නම් අද මොකද ලමයි අසරණයි / ගෑනූ අසරණයි / තමන් අසරණයි .අඩුම ගානෙ පුක හොදාගන්නත් බැරි අවස්තා එනවා .රෙන්න ඉදගන්නත් බෑ .
mage atha ban ellagen inne dan nam adui , papuwa wadila usma ganna th bari una.
@@nishantha1422 true brother 😇
Supiri aiye video ekah👻.Hamadama watune oya Tika karanne nathuwa👻🌺
පස්ගම අපේ ගම ❤️
Wow bosa ela gammk kollo me vage video thava oni ᴸᵒ͢ᵛᵉ
ප්‍රැක්ටිකල් කරද්දි 150cc අඩු බයික් එකක් පාවච්චි කරා නම් වටිනවා✌
එලම අපි cc ගාණ අඩු බයික් එක්කිනුත් කරන්නම්
Gear contral gana mula idn viedio ekk krnna ayya down shift krn vidiya gana ehema
Scootar වලට යද්දී බ්‍රේක් කරන විදිය වෙනස් නේ Scooter වලට අදාලවත් video ekak one ❤️👍
හරි කරන්නම්..👍
මමත් නුවර අයියා වටිනව අපෙ පැත්තට අදාලම තියරියක්
වටින දෙයක් ❤️❤️💯
පට්ට අයියෙ වීඩියෝ එක💞 මට කියල දෙනවකො වැලි පාරක පල්ලමත් එක්ක වංගුවක යන්න ලේසි විදිහක්. අපෙ ගමේ එහෙම වංගුවක් තියෙනව ඒකෙ දෙතුං සැරේට මාව පෙල්ලෙනව
හොදම ක්‍රමේ මල්ලි පැදල ම තාම ඉගන ගන්න තියෙන්නෙ,අපි විඩියෝ එකේ කරේ සිද්ධාන්ත කීපයකුයි,ප්‍රායෝගික දේවල් ටිකකුයි නේ,පුහුණුව තමයි ඉතිං
Good job brother .
Discovery 125 big tyer ekak et wanguwala wassedi 40 hata giyat tiakak lisanagatiya tiyenawa carpat pare 3 yanne kelin paret dawasak passa dakunata ada wuna 40 ta giye 3 gyer break 2 ma alluwa passa lawata and issara wadi pura et passa dakunata adila awa man e gaman passa break eaka ata arapuwama bick eka kelinwala isarahata eddi essaraha break eake controle kara gatte😢
සෑහෙන්න වටිනවා...
වටිනා වීඩියෝ එකක් යාලු ❤
වීඩියෝ එක වටිනව මචන්... හොනට් එකේ ඇවිත් බ්‍රේක් ගැහුවෙ බ්‍රේක් ගහනව කියල හිතනාව හින්ද.. ඔය හුකුම් නෑ 100ට විතර මොකේ ආවත් එක පාර පාරට වාහනයක්, නැත්තම් සතෙක් පැන්නොත්...
අදහසට ස්තූතියි.විඩියෝ එකේ කරේ එදිනෙදා අපි පදිද්දී,වංගුවක පල්ලමක,වැලි පාරක බ්‍රේක් කරන්නේ කොහොම ද කියලා.බල්ලො පනිද්දි බ්‍රේක් හුකුම් ගහන එක තමන්ගේ පලපුරුද්ද මත තීරණය වෙන්නෙ.
Uta pissu lokka gann Gnn epa@@kandy-hornet
Respect rider
❤️ නියමයි brother .. ඔය ක්‍රමය මමත් පාවිච්චි කරන්නෙ ❤️
Ct 100,Discover,Pulsar 125,135,150 Danger ⚠️⚠️
Good Video 🖤💖
Pulser 150 aulak nAa
ඔක්කොම හරි..❤ වැඩේ කියන්නේ මට යන කොට යන්නේ මොන ගියර් එකේද කියලවත් මීටර් නෑ එහෙව් එකේ හදිස්සියට ඕවා මතකත් වෙයිද..😂
පැදල ම තමා පුරුදු වෙන්න ඕනි
❤️😍 සුපිරි
ඉස්සරහ බේක් එක ගහන ගමන් හැරෙව්වොත් කෙලිම්ම බිම වැඩෙනවා ,,,
සුපිරි කොල්ලෝ❤️
ආදරෙයි මචන්❤😊
ගැම්මක් bedh.🤪
Aiye කෙලින් පාරක brek karanna ක්ලච් එක අල්ලලද
Malli.. athdakeem aragena thawath ayata kiya denawa… super….
සුපිරි අයියෙ❤
Aththatama watinawa mchn❤
Supiriyak tham aiya❤️
Thanks malli..❤❤❤ take care..
එල එල කොල්ලා ❤
මම පලවෙනියට පැද්දෙ යාලුවගෙ තවුසන් එක මුලින්ම 300ට ගියා ඒ ගමන්ම හොස්පිටල් ගියා🫀🤕
😂300t 😅
❤ එල මචන්
Math fatta bayai issaraha brek gahanna
pallamakanam break gahana widiya wardi isrraha witharak gahuwoth 90 thama
නියමයි ජය වේවා ❤
SUpiriii, aiya
Gear control gahana hatiy down shift krnn oni vidiya ganay viedio ekk krnnko kohevth thibbe na plz
Aththatas sathutui bro math ohmai brake krnne. Issrha eken nawattanne.. mage agen mn bike ek balance krgnnw(aga hariytma kelin tyn innwnam khm brake krth watenne na).. ek maara lesi..ethkot lissnne na
අනිවා ✌️
man passe brake eka witharak gahala wanguwaka , issaraha rode adeta gihin depattata paddila peralila , dana atha kadila inne, dan nam hoday, dan bike padinna bayay.50ta wage giye
මං මේ කල්පනා කරේ ඉස්සරහ බ්‍රේක් ගහන්නෙ නැ එවුනුත් ඉන්නවද කියලා, මටනම් පස්සෙ බ්‍රේක් නැතත් ඉස්සරහ බ්‍රේක් අනිවාර්යයි.
ගොඩක් හොද වැඩක්
Thnx sudda❤🖤🖤🖤🤟
❤️❤️ ආදරෙයි මචං
valuable video
Aiya FZ v2 genath vistarayak on 👌💥
Gear control ekak gahala break karanna kiyanne rev match karala downshift karala break karanna kiyalada? Oya kalabaleta ehema karanna puluwan da?
ඔව්,පුහුණුව තමයි ඉතිං
Machan tnq bokka❤❤❤❤
Bike ekak brake gahanne mehemai 70% issaraha. gear walin 20%. Pitipasse brake 10%
Giyar control kiyanne clutch eka allanne nwthuwada danne.ehema unoth engine ekata aulak nedda?
ක්ලච් එක අල්ලනවා ,එතනදි කිව්වේ සමහරු ක්ලච් එක දිගට ම අල්ලං ඉන්නවා අත අරින්නේ නැතුව ,ඒක සම්බන්ධයෙන්.
මරු අයියේ ❤️❤️
Giyar control eakak gahanne cluch eaka allalad,neth nam cluch eaka allanne nethiwad
ක්ලච් එක අල්ලලා
ඩියෝ,, ප්ලෙසර්,ස්කුටි වගේ පදින පාරෙ මැද්දෙ හිටි ගමන් නවත්තන ,සිග්නල් නොදා හරවන ගොං තැබිිබවල් ගැන මොකද කියන්නෙ
❤
Gammak thama😊
Me pallama atabagen 5km wage gohinda thiyenne🤔
Nice pesentation , welcome brother
සුපිරි 👍👍💪💪
oya bike ek padina vidihata honet ekkt thiayana asava double una
Gear control eke thiyenne one kiwwene gear control kiynne mkdde pahadil krnneko
ගියර් කන්ට්‍රෝල් කියන්නේ,අපි 4වෙනි ගියර් එකේ 5වෙනි ගියර් එකේ වගේ යන්ව නම් වේගය අඩු කරන්න ඕනි වෙලාවට 2වෙනි ගියර් එකට 3වෙනි ගියර් එකට දාන එකට
අපි භාහිරින් කරන බේක් කරන එකට වඩා හොද වේගය අඩු කරවීමක් එන්ජින් එකෙන් ම අපිට දෙනවා.
@@kandy-hornet tnx ayye
gammak tama❤💪
Cluch allanne nethuwa giyer adu karama loku saddekuth ekkane giyer eka adu wenne.eka engimata hoda ne neda
එහෙම නම් එකක් නෑ..
Gear control karaddi clutch eka nathiwa karaddi engine ekata awulak nadda?
ක්ලච් එක අල්ලනවා ,එතනදි කිව්වේ සමහරු ක්ලච් එක දිගට ම අල්ලං ඉන්නවා අත අරින්නේ නැතුව ,ඒක සම්බන්ධයෙන්.
Aiye pahadili kirimak denne indiyan bike wala hode na neda gear control break kirima japan ewanm gear control neda enne
එහෙම නෑ.මල්ලී,යතුරුපැදි ඕනි එක්කට මේ ක්‍රමය පොදුයි.
සුපිරි මචන්❤️
මේකෙ මුල විතරක් බලල ඉස්සරහ බ්‍රේක් අල්ලලා වැලි ගොඩක ලෙස්සල වැටිල ඇදේ උන්න මන්😂😢
Honet eke issrh double disk krl tynne
ua-cam.com/video/m88olYBFWuA/v-deo.html විඩියෝව
Thamks bosa ❤
eeee ara amuthu sistem ekata L wanguwa ganna widiyanam supiri aa
pallamaka yaddi piti passe brake eka gahuwama bike eke pitipassa panapana neda yanne
ගොඩක් වෙලාවට හරහා ගහනවා.
Watinaw denuwath kirima
❤️❤️
Wasiiii mchaaan ❤
ජය වේවා
අය්ය ඉස්සල්ලම gear control කරලද බ්‍රේක් අල්ලන්නෙ, බ්‍රේක් ගහලද gear control ගහන්නෙ plz replay
ගියර් කන්ට්‍රෝල් කරලා තමා බ්‍රේක් අල්ලන්නේ