හදිසියේ හතර දෙනා එකට ගියපු trip එක🤣 මොකක්ද මේ කට්ටියගෙ වෙනස?? 🙈🙊-Sangeeth Dini Vlogs

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 289

  • @Lakshi-qr8lk
    @Lakshi-qr8lk 12 годин тому +1

    13:19 ඒ හිනාව අක්කගෙ..😅මරු ආහ්..ආදරෙයි හැමෝටම..❤️

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 18 днів тому +41

    දිනී බීච් ඇන්ද දේදුනු ගවුම ගොඩක් ලස්සනයි❤❤❤❤❤

  • @InokaRathnayake-v4q
    @InokaRathnayake-v4q 18 днів тому +27

    හැංගිල්ලක් නැති දිනිතිගේ කතාව ට මම හරි කැමතියි. You are lucky to have lovely husband. චිරාත් කාලයක් මේ ආදරය පවතීවා. බුදුසරණයි.

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 18 днів тому +44

    ෂෝයි පවුල...ආදරේ හිතෙනවා. හැමදාම ආදරෙයි අයියටයි අක්කිටයි. 😘

  • @PawaniSewmin1129
    @PawaniSewmin1129 18 днів тому +15

    කවුරු මොනවා අක්කිටයි අයියාටයි මොනවා කිව්වත් ඔය දෙන්නා මනුස්සකම තියන දෙන්නෙක්❤❤❤ ආදරෙයි දෙන්නටම ..පරිස්සමට ඉන්න දෙන්නම හැමදාම අක්කිගේ හිනාව හරිම හුරතල් අනේ❤❤ දෙන්නා තුන් දෙනා වෙන්නද අනේ හදන්නේ 😊😊 කියන්නකෝ මේක දැක්කොත් රිප්ලයි එකක් දාන්න 😊😊

  • @ThanujaManohari-q6c
    @ThanujaManohari-q6c 18 днів тому +23

    මග අරින්නේ නැතුවම බලනවා මමනම්..දිනීගේ දැනුමෙන් මට හිතෙනවා තාම කවුරුත් ප්‍රයෝජනයක් අරන් නෑ.කියලා.all rounder කෙනෙක්.හැබැයි සිංදු කියන්නන්ම් බෑ.😂😂.aniway eyata lbenna oni family eka saha adaraya labila thiyenawa.parissam krgnna..eka.love you

  • @DeepikaDeepi-yh6bp
    @DeepikaDeepi-yh6bp 18 днів тому +53

    මං ආසයි අක්කිගෙ හුරතල් හිනාවට.ඔයා හරිම හොද කෙනෙක් කවුරු ඔයාට මොනවා කිව්වත් මං හරිම ආසම කෙනෙක් ඔයා.ලස්සන බුද්ධිමත් ආදරණීය චරිතයක් .බුදු සරණයි පරස්සමෙන් ඉන්න ❤ (comment eka dkkoth reply ekak ewanna akki ❤)

  • @thiliniperera3333
    @thiliniperera3333 17 днів тому +3

    පවුලක් හැටියට එකිනෙකාට කරන ආදරය සෙනෙහස කරුනාව රැකවරණය ගෞරවය හරිම ආදර්ශමත්❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 18 днів тому +12

    මං ආසම අක්කිගේ තියෙන කෙලින් කතා කරන ගතියට.ඒකට සමහර මිනිස්සු අකැමැති ඒකයි ඔයාලට එක එක ඒවා කියන්නෙ .අක්කි ප්‍රෙග්නට් නේදෝ.එහෙම නන් ශෝයි.❤❤❤.හතරදෙනාටම බුදුසරණයි❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl 18 днів тому +10

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @danushikasasangi
    @danushikasasangi 18 днів тому +10

    ආදරේ හිතෙනවා ඔයාලට ගොඩාක් ❤❤❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 18 днів тому +3

    ෂෝයි පවුල.ආදරේ හිතෙනවා.හැමදාම ආදරෙයි අයියටයි අක්කිටයි.

  • @anomagamage4992
    @anomagamage4992 6 днів тому

    පුතාලගෙ ඩ්‍රාම දෙකම මම බලනවා වරද තියෙන්නෙ එකම වෙලාවටමනෙ ඒ නිසා ආලවන්ති ටීවී එකෙ බලල පාවී එන්න ආසයි යූ ටියුබ් බලනවා සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

  • @chamalinadeeshani7439
    @chamalinadeeshani7439 18 днів тому +6

    මන් ඔය දෙන්නගේ වීඩියෝ බලනවා,,හරිම ලස්සනයි

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 18 днів тому +15

    ඔය ආදරේට මම ගොඩක් ආදරෙයි හැමදාමත් 🥰🥰🥰

  • @NimmiNisansala-r8f
    @NimmiNisansala-r8f 18 днів тому +10

    Godak adaren santosen inda budu saranai oyalata. Harima asai oyalawa dAkinna❤❤ ara rahasath ekmanatama one hode asawen innawa aka ahanda.... 😊

  • @boxplots5024
    @boxplots5024 18 днів тому +3

    honest review එකක් දුන්නට respect

  • @saumya1350
    @saumya1350 14 днів тому +2

    Whool valin gothapu eduma harima lassnai dinige sangeethge adare a vage adarayak mata ලැබේවා ❤❤❤❤❤

  • @Lila-l1t
    @Lila-l1t 18 днів тому +5

    මන් බලනවා කතා 2කම ලස්සනයි පරිස්සමින් ගිහින් එන්න බුදුසරණයි

  • @manorathnaperera2319
    @manorathnaperera2319 18 днів тому +10

    Enjoy your day Good luck GOD bless you all 👍👍❤️🙏🙏🙏🙏

  • @akilasathsarani3591
    @akilasathsarani3591 18 днів тому +5

    අනේ ෂෝයි.පවුලත් එක්ක මෙහෙම ඉන්නවා කියන්නේ ඇත්තටම මාරම සතුටක් දැනෙන්නේ..ඔයාලව දැකලා මං ඒ සතුට විඳිනවා.. හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤🥰😘

  • @SasindaMethsara
    @SasindaMethsara 7 днів тому

    මෙහෙමයි මිනිස්සුන්ගෙ නරක වෙලාවට වෙන දේවල් හැමදාම ඔළුව උඩ තියාගෙන ඉන්න හොද නෑ එයාලගෙ මහන්සියෙන් එයාලා ගමනක් යනව එනිවේ ගොසිප් දැකලා බැනලත් නෑ හොදක් කියලත් නෑ කොහොම උනත් සුභ අනාගතයක් තව තවත් දියුණුවෙන් දියුණුවට යන්න ☝🙂

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 18 днів тому +4

    ආසාවෙන් අපිත් හිනා වෙවී තමයි ඔයාලගේ vlogs බලන්නේ නංගී මල්ලී,ඔයාගේ බ්ලැකී නම් superb නංගී ❤❤ඔයාලා සතුටින් ඉන්නවා දකින්න මම හරි ආසයි ❤හැමදාම වගේ වීඩියෝ එකක් බලද්දී ඔයාලා හෝමාගම අපිට ආඩම්බරයක් කියලා තමයි හිතෙන්නේ ❤තෙරුවන් සරණයි !

  • @AnushkaSadamali-k5z
    @AnushkaSadamali-k5z 18 днів тому +7

    Oyalage vidyo asawen hamadama balanawa asai oya hataradena satutin inna vidiya dakkahama hamadama satutin inna budu saranai. Parissamin inna ❤❤❤❤

  • @roycearthur8060
    @roycearthur8060 18 днів тому +6

    Beautiful Big family!. 😊Love you all. God Blessing, s!. Jayawewa 💯💝💐🎊👍🇱🇰

  • @kumariweerasekara1714
    @kumariweerasekara1714 18 днів тому +7

    God bless All of family.....🥰🥰❤️❤️❤️🌹🌹

  • @gayaninilushi7993
    @gayaninilushi7993 17 днів тому +1

    ආලවන්ති අපි බලනවා.ඔයා ආයි රඟපාන්න මල්ලී හරි ලස්සන ට රග පානවා

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 18 днів тому +5

    Manika adaeri patiyo oyalata..❤❤❤❤❤..

  • @Ayodhya802
    @Ayodhya802 9 днів тому

    අයියා ලස්සනට රගපානවා ආලවන්තී නාට්‍යයේ හැමදාම රගපානවා🥰💞💗💫💖💓🩷💘අක්කිත් ලස්සනට රගපානවා🩷🩷🩷🩷හැමෝටම බුදු සරනයී ❤❤❤❤❤

  • @NadeekaNadeeka-i7h
    @NadeekaNadeeka-i7h 4 дні тому

    ඔයාලා කන කැම අපිත් කන්න ආශායි දුප්පත් අපිට ඔය කැම අරහන් තෙරැවන් සරනයි ඔයාලාට

  • @TharushiDivyangana-rh1kz
    @TharushiDivyangana-rh1kz 18 днів тому +17

    ඇත්තටම ඔයාලව දැක්කත් හිත පිරෙනවා❤හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා..හැම හීනයක්ම හැබෑ වෙලා හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි..බුදු සරණයි...ආදරෙයි හැමදාමත් ඔයාලට❤❤❤❤❤

  • @NawodyaNawodya-d5p
    @NawodyaNawodya-d5p День тому

    Man asama dennek adareiii dennatama dini akki sangith aiyai

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 18 днів тому +3

    Dini attama.huratal ahinsaka kellelk ❤❤❤

  • @yehaninimsara1090
    @yehaninimsara1090 6 днів тому

    හරි ම ලස්සනයි ඔයලා හතර දෙනටම බුදු සරනයි පරිසමින් සතුටින් ඉන්න

  • @Kittyworld-p9z
    @Kittyworld-p9z 18 днів тому +3

    14:57 Dini bandiya atha gava dakke කවුද

  • @TharushiPramodya-uw3zt
    @TharushiPramodya-uw3zt 16 днів тому +2

    Dinii akka...oyla apiw suprice krannii yannee wageee ❤❤❤

  • @thilakshiPabasara
    @thilakshiPabasara 18 днів тому +5

    මම ඔයාගෙ vlog hmdm blnw ඔයා pregnant කියල ශුවර් අනේ ❤ඇත්ත නේද

  • @sachininisansala6426
    @sachininisansala6426 18 днів тому +15

    අක්කි පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️අනෙ මේක දකිනවා නන් අනිවාරෙන් කමෙන්ට් එකක් දෙන්නකො❤️❤️❤️❤️❤️අයියා දැන් වෙනදට වඩා අක්කිට උම්ම දෙනවා වැඩි🙂 ...අනෙ ආදරෙන් ඉන්න හැමදාම ❤️❤️

  • @ShenukiNisansala-cb4bs
    @ShenukiNisansala-cb4bs 18 днів тому +4

    Godak adaran inna budu saranai dannatama❤❤❤❤

  • @induradhini9992
    @induradhini9992 18 днів тому +3

    I love it, Sangeeth speaking english with Dini in A vlog , please continue ahead ,

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera 11 днів тому

    ආදරේයි ගොඩක් පවුලටම❤❤❤❤

  • @RishmiNilushiya
    @RishmiNilushiya 18 днів тому +6

    ලස්සනයි ඔක්කොම ❤️❤️මල්ලි ඩ්‍රෝන එක මරු ❤️❤️අඩුවකට තිබුනේ ඒක විතරයි ❤️❤️ආදරෙයි ගොඩක් ❤️❤️

  • @kaushalyaalahakoon8521
    @kaushalyaalahakoon8521 17 днів тому +1

    Favorite ❤cple❤love u ♥️

  • @ayeshamadumali6555
    @ayeshamadumali6555 18 днів тому +3

    Budusaranai oyalata 🙏

  • @thusanjayawardhana2508
    @thusanjayawardhana2508 18 днів тому +5

    Nice vlog ❤❤❤

  • @muditha363
    @muditha363 18 днів тому +7

    ඔන්න මම නෙවෙයි ඇහුවේ ... අම්මි තමයි ඇහුවේ ....ඔයාට දොලදුකක් ආවද කල්කිරි බොන්න.....

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul 18 днів тому +1

    Yes definitely dini pregnant ...අපිට Qand A එකෙදි මග ඇරියා....අපි තමයි මුලින්ම අශිර්වාද කරන්නේ...බුදු සරණයි

  • @ShamaNilanthika
    @ShamaNilanthika 18 днів тому +3

    Ane oyalage adareta apith ආදරෙයි .b.s

  • @aruniuthpala6212
    @aruniuthpala6212 18 днів тому +2

    Ow akki pragnat thama

  • @user-mali11-23
    @user-mali11-23 18 днів тому +2

    අක්කි ප්‍රෙග්නන්ට් 🥰🥰🥰

  • @inokajay6623
    @inokajay6623 17 днів тому +2

    200% sure . Ta Daaa Dini pregnant 🥳❤️🙏

  • @hasithadilani5843
    @hasithadilani5843 10 днів тому

    Mma hemadamath videos balanawa. .. dawasaka oyalawa dekala katha karanna asawen inne.. budusaranai oyalata. ..

  • @DevikaSandamali-j4d
    @DevikaSandamali-j4d 17 днів тому

    Ane akkige video hamadama balanawa.mata aththatama dini akki pregnat kiyala hithenawa❤❤❤❤

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 18 днів тому

    Beautiful family ❤❤❤❤❤🙏🏾

  • @champikavinodani4485
    @champikavinodani4485 6 днів тому

    Nice family❤❤❤❤

  • @sl60tv40
    @sl60tv40 11 днів тому

    බුදුසරණයි !❤🎅

  • @ShashikaDarshani-p8x
    @ShashikaDarshani-p8x 17 днів тому +1

    Dini akko ptegenat neda.dala samidu pihitai akki.aiyatath ehemai .mn nm ouala dennata hari adarei❤

  • @SujaniDhammika-g4b
    @SujaniDhammika-g4b 17 днів тому +2

    Anee akki babek hadannadda. Anee 😊

  • @SayuriAdikari-t1v
    @SayuriAdikari-t1v 18 днів тому +3

    Ow dini akki pregnant ❤❤❤❤

  • @nishanthirathnayake891
    @nishanthirathnayake891 18 днів тому +2

    Parisamen inna ❤❤❤❤budusaranai 🙏

  • @kalharasadakalum4129
    @kalharasadakalum4129 11 днів тому +2

    ❤❤❤❤❤🤣🤣❤❤❤

  • @AsAs-x1u9q
    @AsAs-x1u9q 11 днів тому

    බුදු සරණයි ඔයාලට

  • @sriyakumari4314
    @sriyakumari4314 18 днів тому +11

    ඊළඟට 4 දෙනා 5 wei නේද ? හැමදාම සතුටින් ඉන්න ලැබේවා .හැමෝම එකට එතකොට තමයි ජීවිතය අර්ථවත් ...mage අතීතය ගොඩක් දුක්බර කතාවක් ...මම ආසයි sathtin inna අයගේ videos බලන්න bs jp ❤❤❤❤❤ ආදරෙයි hode

    • @SuGayan2121
      @SuGayan2121 18 днів тому

      Sathutin inna mage chanal petteth enna

  • @Chathu-oy4if
    @Chathu-oy4if 18 днів тому +1

    අනේ කාලේකට පස්සේ හතර දේනාම එකට.සන්තෝසයි

  • @mangalaliyanage471
    @mangalaliyanage471 18 днів тому +1

    Mama Harima adarei dennatama Theruwan saranai!

  • @SachithraAbeywikrama
    @SachithraAbeywikrama 18 днів тому +5

    මාත් හරිම ආස චරිතයක් බුදු සරණයි අක්කේ ඔයාට.ඔය සතුට හැමදාම ඔයාලා අතර තියෙන්න ඕනී...❤❤❤❤

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 18 днів тому +3

    අහන් නෑ 😊 එහෙම නම් සුභම සුභ පැතුම් ❤🤗

  • @yuvinimasethnadi
    @yuvinimasethnadi 18 днів тому +6

    ♥♥♥♥♥

  • @RasandikaJeewanthiPerera
    @RasandikaJeewanthiPerera 18 днів тому

    Budu saranai ❤❤❤❤❤❤❤

  • @ik6298
    @ik6298 18 днів тому +262

    ශුවර් දිනි pregnant

  • @thilankaprashadi9538
    @thilankaprashadi9538 18 днів тому +4

    ❤❤❤❤❤❤❤

  • @NSHANTHI-g8u
    @NSHANTHI-g8u 18 днів тому

    අනේ මන්ද මට විතරයි ද දිනි නංගිගේ වෙනස ❤❤❤🌹🌹🌹

  • @AsangiNilmini
    @AsangiNilmini 17 днів тому +2

    පොලොන්නරු එන්නකො

  • @rukshanichathu1195
    @rukshanichathu1195 18 днів тому +1

    අනේ දෙයක් අහන්නම් අක්කි.. ඔයාලා ගියාම බීනු තනියම ඉන්නවද. එයාට කෑම දෙන්න කෙනෙක් ඉන්නවද.. මම එහෙම අහන්නේ අපේ එක්කෙනා දාලා යන්නම බැහැ ඒකයි. එයාව අරන් තමයි අපිට ගමන් යන්න වෙලා තියෙන්නේ..

  • @rashmipavithra9941
    @rashmipavithra9941 18 днів тому +3

    මැණික මහත් වෙලාද පොඩි මැණිකක් ගෙන්ඩද

  • @yuvinimasethnadi
    @yuvinimasethnadi 18 днів тому +6

    1st comment♥😘

  • @nimalipushpakumari3864
    @nimalipushpakumari3864 18 днів тому

    Godak adarey . Oyalata .budusaranai .❤❤❤❤❤❤❤🌷🌷🌷🌷

  • @Theshala-b2h
    @Theshala-b2h 18 днів тому +3

    හායි අක්කි & අයියා❤

  • @dilrukshl
    @dilrukshl 18 днів тому +4

    ඔයාලා දෙන්නාට මතකද ගල්ලෙ ජන්ගල් බිච් එකෙදි දිනිතිගේ කකුල් දෙක විතරක් අපිට පෙන්නුවා ඒ කලේ දිනිතිව අපිට පෙන්නලා නැ 😊😊😊 දිනිති ඔයාගේ හිනාව cute ❤❤ ඔයාලාට ❤❤❤❤❤❤❤❤

  • @renukagamage3449
    @renukagamage3449 18 днів тому

    Adaraniyama Paula ❤etamath paressame enna denimaneka budusarani dewephetai 6denatama godak godareyak adarei🎉😊❤🎉😊❤🎉😊❤😊🎉❤

  • @AsAs-x1u9q
    @AsAs-x1u9q 11 днів тому

    තෙරුවන් සරණයි පවුලටම

  • @samanKumara-k9p
    @samanKumara-k9p 9 днів тому

    Akki aniwaryenma ratakata yanakota loku beg eka aran yanna onada mage mallita yann dunne ne akki apahu euwa redi ne kiyala.aniwa mate reply ekak danna

  • @KumariT-k6x
    @KumariT-k6x 18 днів тому

    අනේ ඔය දේන්න දකින්න කැමතියයි. ❤❤❤

  • @danushkathejani8704
    @danushkathejani8704 18 днів тому +1

    Kalekin ane vedio ekak baluwe adarei ❤❤❤❤

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 7 днів тому

    amma kamaththen wage inne dola duk hadenawata suba pathum

  • @PiyumiNimesha-gg4xx
    @PiyumiNimesha-gg4xx 18 днів тому +5

    ❤🎉

  • @HMMHemasiri
    @HMMHemasiri 18 днів тому +4

    Akkata godk adereiii ayiya dennma sathutin inna harima lassani oylge punchi paula ❤

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h 18 днів тому

    Ane Adanam lassanai manekaaa❤❤adareyi❤❤umma❤❤❤adareyi ammeyooooo❤❤❤❤bsdp

  • @himansakawshi5474
    @himansakawshi5474 18 днів тому +6

    Kiyanna ane

  • @dinayakumari283
    @dinayakumari283 18 днів тому +3

    ❤❤❤❤ adarei හතර දෙනාටම

  • @sumduzoysa
    @sumduzoysa 18 днів тому +4

    ඔයා දෙන්නට ගොඩක් ආදරෙයි ❤

  • @chitranandani6722
    @chitranandani6722 18 днів тому +2

    මෙි මුණ ඉබින එකනමි හරිම අශෝබනයි අසංවරයි

    • @boxplots5024
      @boxplots5024 18 днів тому

      ඇයි ඒ එහෙම කිසිම අවුලක් මම නං දැකලා නෑ.
      ඇත්තටම පවුල් ඇතුලේ හැමදාම රණ්ඩු,ප්‍රශ්න එක්ක ඉන්න සතුට ආදරය කියන දේවල් නුහුරු අයට kiss එකත් අශෝබනයි අසංවරයි තමයි.
      ඉන්න ටිකේ ලස්සනට සතුටින් ඉන්න එතකොට ආදරෙත් ලස්සනට පෙනෙයි.

    • @renukagamage3449
      @renukagamage3449 17 днів тому +1

      Magen malmetak neyama piletura 100yak atha🎉🎉🎉

  • @AlokaGeethani-d9h
    @AlokaGeethani-d9h 18 днів тому +5

    සැමදාම සතුටින් ම ඉන්න ලැබේවා

  • @sujanivasana8870
    @sujanivasana8870 18 днів тому

    Hamadama sathutin henawala inna akka.aiya budusaranii ♥️😍🤗

  • @AmindaHeshan
    @AmindaHeshan 18 днів тому

    Ane harima happy dini pregnant nam❤❤ dini and sangit my fawarit❤❤❤❤❤🎉🎉🎉🎉

  • @sumduzoysa
    @sumduzoysa 18 днів тому +4

    මං ගොඩක් කැමති ඔයාල දෙන්නා හම්බවෙන්න කැමති
    මම මට තිබ්බ ලොකු හිනයක් එක සංගීත් අයියේ

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 18 днів тому +3

    කිට්ටුවටම ඇවිත්. දන්නවානම් එනවනේ බලන්න😔 ආදරෙයි 😍♥️💐

  • @prasangiwijeweera3021
    @prasangiwijeweera3021 6 днів тому

    awesome

  • @achalayashodha7748
    @achalayashodha7748 16 днів тому +2

    Dini akki pregnant neda shuwar apita

  • @SSDISTRIBUTORS-r2w
    @SSDISTRIBUTORS-r2w 18 днів тому

    mage wedding eka gaththu hotel eka ❤️❤️