Sanda Wata Ran Tharu / C.T. Fernando (Original)

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 99

  • @jayanfdo8283
    @jayanfdo8283 Рік тому +37

    සම්මාන නොලැබුනු විශිෂ්ඨ ගීත...👍👍👍👍❤️❤️

  • @chandanaperera9513
    @chandanaperera9513 Рік тому +27

    මට දැන් අවුරු 62යි.මිට වසර 50කට කලින් රෑ ඉස්කෝලෙදි අහප්‍ර සිංද්‍රවක් මාව කුඩාකාලයට අරන් ගියා වාගෙයි

  • @samadiwijevikrama9643
    @samadiwijevikrama9643 8 місяців тому +13

    අම්මෙකු නැති කල දැයක් කොයින්දෝ❤

  • @lahirudilanka7639
    @lahirudilanka7639 10 годин тому +2

    duka hithenawa.

  • @MalaNandani-je7zv
    @MalaNandani-je7zv Рік тому +8

    අහන්න අහන්න ආසයි . මේ සිoදුව සzම අයෙකු ම හදවතින් මෙන් ම බුද්ධි යෙන් අzසිය යුතු වට්නා ගීතයකි.

  • @AsithaSeneviratne
    @AsithaSeneviratne 4 роки тому +25

    අම්මෙකු නැතිකල දැයක් කොයින්දෝ

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 7 місяців тому +9

    බටහිර ආරය ස්වතන්ත්‍ර නිර්මාණ හා ගායනය තුළින් අප හදවත් තුල සදාකාලික කල කලාකරුවා සී.ටී.❤❤

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 роки тому +14

    එදා රස ගී අසන්න ලැබීම ඉතාම සතුටට කරුනකි .

  • @anuruddhaamarakoon4233
    @anuruddhaamarakoon4233 3 роки тому +18

    දශක ගණනාවක් පුරා නොමැකෙන හඬ
    CT..😍

    • @nuwankuruppu4821
      @nuwankuruppu4821 3 роки тому

      oyaga amma Lumbini eka teacher kenak da??

    • @GishaJayamanna
      @GishaJayamanna 10 місяців тому

      ​Why? Is CT had a connection with lumbini college?​@@nuwankuruppu4821

  • @vishakaSudarshani-kp6qv
    @vishakaSudarshani-kp6qv 4 місяці тому +3

    අද අහම්බෙන් ඇහුනේ රවින් කනිෂ්ක ගායනා කරනවා එක අහලා ඔරිජිනල් එක අහන්න හිතුනා එච්චරටම ලස්සනයි

  • @HrAsd-lz4in
    @HrAsd-lz4in 6 місяців тому +9

    ඇයි දැන් ඉන්න මිනිස්සු මෙිවා අහන්නේ නැත්තේ .යකෝ මෙිවා අහපියවු

    • @dulanjaya1988
      @dulanjaya1988 5 місяців тому +1

      uba kalabala nowi hitahan.. ahana eka uben aha aha inne na .. ahanawa...

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v 5 місяців тому +1

      සර් කියන කමිි හිටියෙ මෙිි සිංදුව අහන්න ... 😂😂

  • @balachandrenponniah3982
    @balachandrenponniah3982 2 роки тому +21

    Then I was studying in 8th standard. I sung this song in our school Sinhala saahithya Ulela (Sinhala literature day function) I won the 1st place and I am proud to tell this massage.🙏

  • @nissankapush
    @nissankapush 3 роки тому +28

    අම්මව පපුවටම දැනෙන මව් ගුන ගීතය.

  • @wasanthapramod895
    @wasanthapramod895 Рік тому +7

    හිත අතීතයට ගෙනියන අමරණීය ගීත

  • @upalikapuwila5140
    @upalikapuwila5140 5 років тому +47

    මෙි සින්දු තවත් සියවසක් පවතියි

  • @kkjewwani3498
    @kkjewwani3498 Рік тому +8

    මේ ගීත සදා අමරණීය වි🙏🙏🙏

  • @thisarani8704
    @thisarani8704 Рік тому +2

    Obatath, obe putha Priyantha hatath Niwan suwa labewa!.

  • @DisnaSilva-c4v
    @DisnaSilva-c4v 5 місяців тому +2

    කොච්චර ඇහුවත් හිතට මදි එතරම් ලස්සනයි

  • @ajit1jay
    @ajit1jay 11 місяців тому +2

    One of my mother's favourite songs & my mother took us to a cookery demonstration at the Art Gallery and C.T. had a musical show i still remember his black and gold jacket ..it was a great show and all the ladies enjoyed the music..

    • @slwide7507
      @slwide7507 11 місяців тому

      Was this in the late '60s?

  • @NilanthiKumari-xy3gx
    @NilanthiKumari-xy3gx 6 місяців тому +2

    හිතට වදින ලස්සනම ගීත❤

  • @ginginappu
    @ginginappu 5 років тому +23

    My mum passed away leaving me in a strange world. Everyday I perform religious rites for her to meet me in my next BHAVA!!
    Chandra weerasinghe

    • @cocococo7089
      @cocococo7089 3 роки тому +3

      May she attain nibbna! The reality is, one day we all are going to experience death. The only way you won't have any regrets is treat/look after your loved ones when they are alive.

  • @sarathchandanakumara7947
    @sarathchandanakumara7947 8 місяців тому +5

    ❤අමරණීය ගීත

  • @laknishanika9630
    @laknishanika9630 2 роки тому +7

    Really meaningful songs to all the sons who forget the value of their parents after getting married…

  • @utpalamalarabha3877
    @utpalamalarabha3877 Рік тому +5

    This is a song that will last for ages- and the original voice too

  • @sanaderasanadera3629
    @sanaderasanadera3629 Рік тому +4

    පත්ව තව තව මෙවැනි ගීත අද ෝ

  • @gamingwithuzi1743
    @gamingwithuzi1743 5 років тому +13

    ගොඩාක් ලස්සනයි........💕

  • @kmsriyani8456
    @kmsriyani8456 3 місяці тому

    ❤❤හැමදාමත් රසවත් ගීත

  • @jeewaka59
    @jeewaka59 Рік тому +24

    කියන්න වදන් නෑ❤️❤️❤️ඒ නිසා මේ ටිකත් හිතන්න
    අම්මා කෙනෙක් තම ලේ කිරි කර දරුවට අවුරුදු 1 ක් කිරි දෙන්නේ නම් තමන්ගේ ලේ කිරි කර ලීටර් 547.5 පොවයි.අවුරුදු 2 ක් කිරි දෙන්නේ නම් කිරි ලීටර 1095 තම ඇඟේ ලේ කිරි කර පොවන බව මට දන්නවද?.....මෙන්න මේ ආකාරයටයි අපි අද ලොක්කො වෙලා ඉන්නේ ඒ නිසා අම්මට තාත්තට හොඳින් සලකන්න මේ අමාරු කාලයේදීත් දුකක් නොදී 2023 /1/12

    • @janithliyanage9434
      @janithliyanage9434  Рік тому +1

      ඇත්ත.
      වටිනා comment එකක්.

    • @anomamapa8718
      @anomamapa8718 Рік тому

      Jeewakage comment eka itha wedagath wishishta comment eka

  • @deesticco1719
    @deesticco1719 4 роки тому +11

    Beautiful Song about the value of the mother ! ❤️ Thinking Of ours 🙏

  • @maheshdissanayake1814
    @maheshdissanayake1814 4 роки тому +21

    හැම පුතෙක ඇසිය යුතු ගීතයකි.

  • @godaya5255
    @godaya5255 2 роки тому +6

    අමරනියයි

  • @warunaweerakkody7884
    @warunaweerakkody7884 2 роки тому +4

    Harima lassanai mama asama sinduwak

  • @sanjayajayaweera2324
    @sanjayajayaweera2324 5 років тому +15

    Thank you very much for uploading..

  • @dmwijesiri2232
    @dmwijesiri2232 3 роки тому +6

    මම ආසම ගීයක්

  • @ernestcorea5650
    @ernestcorea5650 Рік тому +3

    So good even today. We miss you so much C T.

  • @RonaldoXFCMobile07
    @RonaldoXFCMobile07 2 роки тому +2

    i love this song bcz im going to play to on the tv on rupavahini in our college band this is a nice song

  • @amitharajapakse6909
    @amitharajapakse6909 3 роки тому +6

    No words to explain.. 👌🎶
    This song is blessed to all mothers in the world. 🙏🙏.also Missing my mother 😘🙏🙏
    Better to listen this new genaration 🙏💖

  • @kalindugimhanwikramasinghe2861
    @kalindugimhanwikramasinghe2861 4 роки тому +33

    දැන් ඇහෙම කිසිම රසයක් හරයක් අර්ථයක් නැති සමහර නවීන පරපුරේ ගායකයන්ගේ ගී එක්ක බලද්දී ... මේ වටිනා සම්පත් රස්විදින්න හදවත වගේම කන් දෙකත් පිං කරලා.......

  • @henasbenadik3311
    @henasbenadik3311 3 роки тому +4

    නියමයි

  • @shamilaahamed6801
    @shamilaahamed6801 4 роки тому +3

    Lassanai me sinduwa
    It is very beautiful!!!

  • @rhperera9621
    @rhperera9621 3 роки тому +3

    Dan hadena daruvanta mavakage aadaraya therumgannavath hakivai kiyala mats hithenava me sindu ahuvama

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 4 місяці тому

    Godak lassanai

  • @vineethadesilva456
    @vineethadesilva456 3 роки тому +8

    Very important facts include this song.I am very very proud about singer.All of the ideas are true. No one can compare mother's position. Lord Buddha Dharasanaya learn more facts it's include sathara Bramma viharana.Triple gem bless.

  • @chandrarathnanaranwela
    @chandrarathnanaranwela 2 роки тому +2

    N.Cha. Balangoda. Value of a Mother.

  • @NMPerry1944
    @NMPerry1944 4 роки тому +7

    This song always wet my eyes

  • @rubbersoul8067
    @rubbersoul8067 6 років тому +8

    Beautiful song.

  • @shamilaahamed6801
    @shamilaahamed6801 4 роки тому +4

    BEAUTIFUL SONG......

  • @janakadesilva2160
    @janakadesilva2160 2 роки тому +3

    Superb

  • @athulakularathna7226
    @athulakularathna7226 Рік тому +2

    Amma matak wenawai dukai atiteta yanawa jeewihe

  • @aysaaysa8737
    @aysaaysa8737 2 роки тому +1

    Hrema lassane 💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @nuwansuranga5674
    @nuwansuranga5674 3 роки тому +2

    Athatama pawathi

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 5 років тому +7

    Nice song

  • @Hasi_era
    @Hasi_era 3 роки тому +2

    legend!!

  • @MultiDilshan
    @MultiDilshan Рік тому +1

    Real songs ❤️❤️

  • @jagathkumara6174
    @jagathkumara6174 3 роки тому +3

    SUPERB

  • @dayani4579
    @dayani4579 2 роки тому +2

    🙏❤🙏❤🙏❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwansiridealwis3500
    @ruwansiridealwis3500 2 роки тому +1

    C T නාමය දිගුකල්

  • @spspsenadeera2593
    @spspsenadeera2593 Рік тому

    ❤❤❤ nice t

  • @dilshansuwimalmaduranga7836
    @dilshansuwimalmaduranga7836 3 роки тому +3

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachitragayan1747
    @sachitragayan1747 4 роки тому +3

    Hoda terumak tiyena geethayak

  • @nilukadilrukshini3297
    @nilukadilrukshini3297 4 роки тому +2

    wau

  • @anandaweligama4293
    @anandaweligama4293 4 роки тому +2

    Good songe

  • @PriyangaRanathunge
    @PriyangaRanathunge 21 день тому

    🙏❤🙏

  • @pramod2231
    @pramod2231 4 роки тому +3

    ♥️

  • @samanthis7422
    @samanthis7422 6 місяців тому

    ❤............:)

  • @sanathdinarathna-xj2ss
    @sanathdinarathna-xj2ss Рік тому

    mawagaa amaraneeya gee aseemata salaseema imahath saawayak

  • @IsharaFf
    @IsharaFf 7 місяців тому

    Ma kudaa kala asu mama gethaya siya dasvarayak asuwath mata nam athiwenne nah mawakage athì gunaya watinakama apuruwata penva denawa

  • @nalgun-74
    @nalgun-74 2 роки тому +1

    Very beautifull song but this is not the original sound track. Remarstered

  • @animals7961
    @animals7961 3 роки тому +1

    👍

  • @oohas6500
    @oohas6500 Рік тому

    Ow ow

  • @cwijerathne1394
    @cwijerathne1394 4 роки тому +1

    🤰🤱👩‍👦💓

  • @IsharaFf
    @IsharaFf 7 місяців тому

    3:33

  • @NilupaWalathara
    @NilupaWalathara Рік тому

    😂❤

  • @jmdjayasenajmdjayasena9722
    @jmdjayasenajmdjayasena9722 Рік тому +1

    Adatada.rasayaaduwaknata

  • @thuhinalourdes
    @thuhinalourdes 5 місяців тому +1

    ❤️🥺🫶🏻

  • @manojamalkanthi7345
    @manojamalkanthi7345 4 роки тому +1

    Ada ine ammata gahana lamai

  • @vipuladesilva2060
    @vipuladesilva2060 2 роки тому +2

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko Рік тому

  • @naponadith
    @naponadith 6 місяців тому

  • @kulasirijayatilleke1963
    @kulasirijayatilleke1963 22 дні тому