Pun Sanden Ras | පුන් සදෙන් රැස්

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 95

  • @shyamali_wick72
    @shyamali_wick72 Місяць тому +2

    පුංචි කාලේ ආසාවෙන් කියපු සිංදුවක් ❤

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 6 місяців тому +5

    මේ ගීතයේ නිර්මාතෘ ආර්. ඒ. චන්ද්‍රසේන ශූරීන්ට අමා මහ නිවන් සුව පතමි.....🙏🙏🙏🙏🙏

  • @nilusamantha1293
    @nilusamantha1293 Рік тому +17

    මගේ ආසම සිංදුවක්. මේවගේ සිංදු රටට දායාද කල පුන්සිරි මහතාට පිං

  • @samiradayarathna4544
    @samiradayarathna4544 9 місяців тому +2

    Dan boruwata adana un wageda me sindu harima ලස්සනයි

  • @chandrarathnadissanayaka4936
    @chandrarathnadissanayaka4936 2 роки тому +6

    කියලා වැඩක් නෑ.අය සුපිරියි👌👌👍👍👍👍

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 5 місяців тому +2

    Ane mage appachchi hari asa karpu sinduwak. Eya scl yna kale kiynw kiyl api chuti kale kiynw me sinduw. Mn asama mathkayan. Eya sinduw kiyn gmn as wahgen mek vidin hati mathkwenw. Ane eya hitya nm adath. Inn thanak hodin inna mge Appchchi ❤❤😢

  • @thisarapunchihewa5415
    @thisarapunchihewa5415 3 роки тому +14

    කියලා වැඩක් නෑ.මාර ලස්සනයි.👍👍👍

  • @SorangaJayamaha-m3s
    @SorangaJayamaha-m3s 22 дні тому

    ❤චන්දන .....ලස්සන නමක්
    සතුට උදා වේ නොවරදවාම
    .

  • @GangunWeerasinghe
    @GangunWeerasinghe 3 місяці тому +1

    Marama song ekak budun wahansege loketa yanawa ❤

  • @gunapalasamaraweera
    @gunapalasamaraweera 7 місяців тому +1

    හරිම ලස්සනයි. පුන්සිරි සොයිසා මහතාට ගොඩක් පින්. බුදු සරණයි ❤❤❤

  • @ajanthafernando2440
    @ajanthafernando2440 2 роки тому +3

    Lassanama lassanai.punsiri aiyage Sindhu api podi kale Ahuwe.

  • @supunudara6307
    @supunudara6307 4 місяці тому +1

    උදාර කට හඩක් how sad අහල නෙත්‍තන් අහල බලන්න ආස හිතෙයි

  • @maduramax8855
    @maduramax8855 10 місяців тому +2

    සුපිරි සින්දුවක් ♥️🌼

  • @susanthakumara341
    @susanthakumara341 Рік тому +2

    Marama lassanai obata sudagamanak yannata aserwada vawa

  • @wasanthimk4715
    @wasanthimk4715 3 роки тому +10

    හරිම ලස්සනයි අපි ආසයි

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 29 днів тому

    සතුට උදා වෙිවා මිහිර බෙදා දේවා.....🌹🌹🌹🌹🌹

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 9 місяців тому +1

    old is gold verybeautiful sinhala song thanks myfavourite

  • @sarathrodrigo4943
    @sarathrodrigo4943 2 роки тому +2

    Digatama karanyanna Malli suba pathanawa♥️♥️♥️

  • @virajmadhusanka7428
    @virajmadhusanka7428 6 місяців тому +9

    මේ සිංදුව මුලින් ගායනය කලේ වික්ටර් රත්නායක මහතා

  • @cricitic
    @cricitic 6 місяців тому +11

    R.A චන්ද්‍රසේනයන් වික්ටර් රත්නායකට හදපු ගීතයක්

  • @ThanthirigeNilmini
    @ThanthirigeNilmini 3 місяці тому

    මේවගේ සිංදු කොචිචර අැහුවත් මදි වෙන්නැහැ

  • @namalisandamali9850
    @namalisandamali9850 Рік тому +3

    මන් නම් මේ සින්දුව හැමදාම අහල තමය් නිදියන්නෙත් සිතට මාරම සතුටක් ඇතිවෙන්නෙ

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 11 місяців тому +1

    ලස්සන සින්දුවක්.😊

  • @madurangaranasinghe4120
    @madurangaranasinghe4120 Рік тому +2

    ඔන්න වොයිස්...❤❤❤

  • @thushannilanka95s57
    @thushannilanka95s57 6 місяців тому +1

    රහටම කියනවා අහන්න ආසයි. වික්ටර් රත්නායක මහත්මයා නේද මුලින්ම කිවේ. ඒකත් ලස්සනයි

  • @chaminthajayalath3975
    @chaminthajayalath3975 3 роки тому +5

    හරි ම ලස්සන යි ❤️❤️❤️

  • @Allworld62622
    @Allworld62622 5 місяців тому +2

    Super friends backing ❤️❤️

  • @anomaindralatha9184
    @anomaindralatha9184 3 роки тому +3

    Sitha niwena hoda sinduwak.

  • @maduranga4024
    @maduranga4024 6 місяців тому +3

    උස්සපු සින්දුව🥰

    • @j.b.senanayake8171
      @j.b.senanayake8171 6 місяців тому

      මේ ගීතය වික්ටර් රත්නායකට හදපු ගීතය වුනත්,පුන්සිරි ගේ හඩින් ගොඩක් ලස්සනයි

  • @yasiruvidarshana8919
    @yasiruvidarshana8919 2 роки тому +4

    හරි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @ayomikumari7479
    @ayomikumari7479 9 місяців тому

    Harima ලස්සනයි ❤❤❤

  • @sarathrodrigo4943
    @sarathrodrigo4943 2 роки тому +5

    Adarai oya amaraniya katahadata

  • @sameerasameera2370
    @sameerasameera2370 Рік тому +2

    Sinduwen mage namath kiyawenawa.Seetha Sameeren.

  • @NetsugaAththanayake
    @NetsugaAththanayake 5 місяців тому +1

    නියම song එකක්

  • @diyansarathnayake6584
    @diyansarathnayake6584 2 роки тому +3

    minissunge hith suva karana puduma katahadak

  • @asanthaasantha5839
    @asanthaasantha5839 Рік тому

    Man asama sinduwak ...

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 7 місяців тому +1

    Suparb song butifull song butifull nice 🤙🤙🤙👌👌👌🔥🔥🔥

  • @SorangaJayamaha-m3s
    @SorangaJayamaha-m3s 27 днів тому

    ❤වේගය වැඩි

  • @sureshzonu3031
    @sureshzonu3031 3 роки тому +2

    Harima lassanaii

  • @preethieapasingha452
    @preethieapasingha452 3 роки тому +7

    Great song 🎵

  • @r.m.arajapaksha4689
    @r.m.arajapaksha4689 2 роки тому +5

    රහට කියනවා

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr Рік тому +1

    Good. Song. Sadu.sadu.sadu ❤❤❤❤

  • @JasinthaSad
    @JasinthaSad 6 місяців тому +1

    I like this song nice song

  • @wadkarunathilake1502
    @wadkarunathilake1502 Рік тому +3

    මෙහි මුල් ගායනය කව්ද? පුන්සිරිද, වික්ටර් ද ?

    • @susanthakumara341
      @susanthakumara341 Рік тому

      පුන්සිරි සොඉසා

    • @wowtechnology9130
      @wowtechnology9130 Рік тому +2

      වික්ටර් රත්නායක මහතා .. මුල් ගායනය

    • @Chefthisara
      @Chefthisara 10 місяців тому +1

      වික්ටර් ‍රත්නායක මුල් ගායනය. පුන්සිරි සොයිසා සන්ෆ්ලවර් එක්ක කැසට් එකට පස්සේ කිව්වේ

    • @rasikamallawaarachchi6813
      @rasikamallawaarachchi6813 6 місяців тому +3

      වික්ටර් මුල් ගායනය, චන්ද්‍රසේන මාස්ටර් මේක එක පාරක් විතරයි ගායනා කරන්න පුන්සිරි සොයිසට ලිඛිත අවසරයක් දීල තියෙන්නෙ. ඒත් යම් නොපැහැදිලි හේතුවක් මත ගුවන්විදුලිය පුන්සිරි ගායනා කල ගීතය තැටි ගත කරල තියෙනවා.

    • @palaketigesamanthasilva1609
      @palaketigesamanthasilva1609 6 місяців тому +1

      Victor rathnayake

  • @susanthiswarnamali3353
    @susanthiswarnamali3353 6 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @dilshankavinda3573
    @dilshankavinda3573 3 роки тому +2

    Lassanai

  • @senkadagala5634
    @senkadagala5634 3 роки тому +7

    ❤👍🔥

  • @anushamalkanthi211
    @anushamalkanthi211 3 роки тому +2

    හොඳයි

  • @MallikaWeerasingha-o8u
    @MallikaWeerasingha-o8u 3 дні тому +1

    Iassanayi😂😂😂😂😂😂🎉

  • @kolithananayakkara3944
    @kolithananayakkara3944 2 роки тому +2

    👍👍👍👍

  • @nalakapriyashantha8016
    @nalakapriyashantha8016 2 роки тому +1

    i like it

  • @viranrantharu4557
    @viranrantharu4557 20 днів тому

    Baking 😍😍😍😍❤❤❤❤❤🔥

  • @udaramadushan7971
    @udaramadushan7971 Рік тому +1

    ❤️😍

  • @Lgrsindunil1260
    @Lgrsindunil1260 9 місяців тому

    ❤supper

  • @susanthakumara341
    @susanthakumara341 Рік тому

    Budu piyanan matak wanava lassana sinduwa

  • @jagathjayasena
    @jagathjayasena 5 місяців тому

    මම පොඩිකාලේ තාත්තා නිතරම මුමුණන සින්දුවක්

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 роки тому +2

    💕👌

  • @KumaraJayavardana-n2w
    @KumaraJayavardana-n2w 6 місяців тому

    Ala ala

  • @padmasiripadmasiri3674
    @padmasiripadmasiri3674 2 роки тому +1

    Harimalassanai🌹🌹🥀asai

  • @shanthadange2868
    @shanthadange2868 Рік тому

    ❤❤❤

  • @kumudumanoth8847
    @kumudumanoth8847 Рік тому

    👍👍👍👍👍👍😍😍😍😍

  • @dfzarb8509
    @dfzarb8509 9 місяців тому

    😊

  • @diyansarathnayake6584
    @diyansarathnayake6584 2 роки тому +1

    so filing

  • @MangalikasSeemakumari-wp8gz

    I like more

  • @dasunimunasinghe59
    @dasunimunasinghe59 3 роки тому +1

    👍👍

  • @mahumwithnisansala1307
    @mahumwithnisansala1307 3 роки тому +1

    🔥🔥🔥🔥

  • @shanthadange2868
    @shanthadange2868 Рік тому

    Lasani❤️❤️

  • @Mr-nu7de
    @Mr-nu7de 2 роки тому +1

    ❤️⭕

  • @janaka7766
    @janaka7766 3 роки тому +2

    හොදයි

  • @NiroshaniPerera-ip8js
    @NiroshaniPerera-ip8js Рік тому

    Byc,"c/ b

  • @nithinsenal5763
    @nithinsenal5763 Рік тому

    Iya monawada me sindu 🤢🤮

    • @isurudasanayake3845
      @isurudasanayake3845 Рік тому

      ඇයි.. මොකක්ද අවුල..... ඔයා අහන සින්දු මොනවද

  • @ajithbuddhika1
    @ajithbuddhika1 Рік тому

    මගේ ආසම සිංදුවක්. මේවගේ සිංදු රටට දායාද කල පුන්සිරි මහතාට පිං

  • @doubledstudio8003
    @doubledstudio8003 Рік тому

  • @priyanifonseka8457
    @priyanifonseka8457 Рік тому

    👍👍👍

  • @avindusamadhi
    @avindusamadhi 10 місяців тому

  • @SurangaEdirisinghe85
    @SurangaEdirisinghe85 2 місяці тому

  • @KgskaushalyaKaushalya
    @KgskaushalyaKaushalya 26 днів тому