what an amazing programme . his message is so powerful and it is so genuine and the love he has for the mother land is unbelievable , may he be able to continue this great work with the blessings from all Sri lankans here and abroad. May he receive the blessings of the noble triple gem and the protection of all devas.
SIR CHARLES THOMAS I APPRECIATE YOUR BRILLIANT ENTICING GLAMOROUS ENCHANTING N JOYFUL MUSICAL PREACHING GIVES NOURISHING STIMULATE TO LEAD EVERYONES LIFE SPAN WITH HAPPINESS .....YOUR A CREATION OF THE LOVING UNIVERSE TO EMPOWER THE PEACE IN HUMAN RACE MIND TNKS FOR U TO BORN IN OUR PARADISE ISLE..WISH U LONG LIFE SPAN AS A ATTRACTIVE HANDSOME GENTLEMAN .....
Good job done ✅ Sri Lanka we honda wadak karanna thawamath Harima amarue. Hama deyakatama deshapalane gawila. Kamak Nha. Kohoma hari kala ne. Godak sathutueeee 💐🙏🙏🙏
Brother Charles you have a spiritual aura around you given by God's Grace that people can listen to you for a long time and you are also appealing thank you for your efforts God bless you and your family God bless srilanka
Oba thumage me lassana weda satahanata man godak kamathi lassanai athi visistai jesu pihitai jaya wewa brother oba ape ratata loku සම්පතක් lesa mama dakinney oba thuma වැනි aya ape රටට inna one
චාල්ස් තෝමස් පියතුමන් යනු පෘථිවි තලය වෙත දෙවි වරුන් විසින් එවු දෙවි කෙනෙක් ලෙසයි මා දකින්නේ.
බෞද්ධයෙක් විදියට මා සතුටුවෙනවා
නැවත බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට
මෙතුමා දරන උත්සාහය .
තෙරුවනේ ආශීර්වාදයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .
අපේ රටේ සාරධර්ම පිරිහී යන මෙවැනි කාලයක ඔබතුමාගේ මේ හරවත් දේශනා වලට සවන් දීමෙන් අපේ තරුණ පරපුර යහමගට යොමු වුවහොත් එය අපේ රටට වාසනාවකි !
සිංහල බෞද්ධ පුරවැසියෙකු ලෙස මම ඔබට සුභ පතනවා මෙවන් වැඩසටහන් තවත් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මම රට ඉදන් මේ වැඩ සටහන අහන්නෙ හරිම ආසාවේන් ඔබතුමාට ගොඩක් පිං
සියලුම දෙවියන් ඔබව අපට ආරක්ෂා කරලා දෙන්න ඔිනෙ නිදුක් නිරෝගිමත් දිවියකට හදවතින්ම ආසිරි ජය වෙිවා බුදර් චාල්ස් 💐💐💐❤️❤️❤️
චාල්ස් තෝමස් මහතාණනි...ජාති, ආගම්,කුල භේද නොතකා ජිවත් වෙන්න.. පවුලක් තුල සමගියෙන්, ආදරයෙන් ජිවත් වෙන්න... ඔබතුමාගේ මහත් වෑයම ඉතා අගනේය....හරි දේ මිනිසෙක් හැටියට කරයුතුය යන්න,තමන් අදහන ආගමට අනුකූලව ජීවත් වෙන්න... වෛරය,ක්‍රොරධය කිරිමෙන් වැළකී... මෛත්‍රීය, කරුණාව ඇතුව ජිවත් වෙන්න... ඔබතුමාට තව තවත් මේ වැඩසටහන්,දේශණ හොදින් සිදු කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා මා ❤️ ප්‍රාර්ථනා කරමි! බුදු සරණයි!..
චාල්ස් තෝමස් සහෝදර තුමනි, ඔබ ජාතියට ඉතා වටිනා පුරවැසියෙකි. මෙම වැඩසටහන තුලින් ඔබ තුමාව, දේශපාලනීකරණයකට ගොදුරු කරගැනීමට ගත් උත්සාහයක් බව පසු තලයෙන් පෙනේ.(මෙය ලියනා මම ක්‍රිස්තුභක්තිකයෙකු වෙමි.) මා පුරා අවුරුදු තිහක පමන කාලයක් විදේසයක ජීවත් වන්නෙක්මි.ලංකාවේ සිදුවෙමින් පවතින ගෝලීය දේශපාලන විපර්‍යාෂයන් ගේ හේතුවෙන් , බටහිර ලෝකය, අපව ඉතා අවදානම් තත්වයකට පත් කර ඇත. අමෙරිකාවේ සිට පැමිනි ඒ මහතා, ලාංකිකයෙක් බව පමණක් ඔබ අප දන්නෙමු. විශේෂයෙන්ම දියුනු රටවල බුද්ධි අංශවල රහස් සේවාවන් ගේ අවසාන අපේකෂාව එයට ගොදුරුවන තැනැත්තාවත් හරි හැටි නොදනී.මෙම රැස්වීමෙන් ඔබ කරගත්තේ විශාල හානියකැයි මට සිතේ.ඔබ තුමාගේ "කිසිවෙකුට වෛර නොකරමු," යන සංකල්පයට හානියක් ඔබ විසින්ම සිදු කර ගැනීමක් මෙම වැඩ සටහන තුලින් සිදු වූ අතරම, දේශපාලනීකරණයකට ඇද දැමීමක් මුල් කථාව කල දෙදෙනා අතරින්ම සිදුවිය. ඔබේ වැඩසටහනට පෙරදී විරුද්ධ වූ ස්වාමීන්වහන්සේලා අතින් ඔබ හට සිදු වූ හානියක් නැත. මෙම වැඩ සටහනට සහභාගි වූ වංචා සහගත දේශ පාලකයන් කිහිප දෙනා අතින් සිදුවූයේ මකා දැමිය නොහැකි කැලලකි.කෙසේ වෙතත් ඔවුන් පමනක් මෙය සිතා මතා කල දෙයක් නොවිය හැක.ඔබ ඉතා ප්‍රවේශම් කාරී විය යුතුය.මෙවැනි තැනක ආරම්භක කතාව පැවැත්වූ දෙදෙනාම , සිත්පිත් නැති ලෙසින් ඔබව කිලිටි කර දැම්මේය. ජේසු පිහිටයි!!!.
Lllllllllllllllllllll)l)lllll))?
Loo
((
ඔබ තුමා ඈතුලු සියලුම දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏 තව තවත් වැඩසටහන් කරගැනීමට🙏ජේසු පිහිටයි සුබම සුබ දවසක් වේවා ❤️👨👨👧👦👍
What a beautiful lessons he taught to the mother nation...the examples are excellent you are a god ...v.beautiful🎻
බොහෝමත්ම ස්තුතියි ආදරණීය සහෝදරතුමනි. ඔබගේ විශිෂ්ට සේවාවට අපේ ගෞරවනීය ආචාරය. ජේසුපිහිටයි.
මමත් බෞද්ධයෙක් ඒත් ඔබ තුමාගේ හැම වැඩ සටහන්ක්‌ම බලනවා ඒවා පිළිපදිනවා ආදරෙයි ගුරුතුමනි ඔබට බුදුසරණයි
Uh iv
ජයවේවා ජයවේවා ජයවේවා ඔබට ❤️
කදුල හඩන්නට නොව සැනසෙන්නටයි. ඔබමේ කරන මෙහෙවරට ඇත්තටම ස්තූතියි
හරිම ලස්සනයි❤ 6:30
ඔබ තුමාගේ උදාර සේවයට බොහොමයක් ස්තුතියි .
what an amazing programme . his message is so powerful and it is so genuine and the love he has for the mother land is unbelievable , may he be able to continue this great work with the blessings from all Sri lankans here and abroad. May he receive the blessings of the noble triple gem and the protection of all devas.
ඔබතුමට බුදුසරණයි
God blass brother 🙏🙏🙏🙏🙏🙏🙏
SIR CHARLES THOMAS I APPRECIATE YOUR BRILLIANT
ENTICING GLAMOROUS ENCHANTING N JOYFUL MUSICAL PREACHING GIVES
NOURISHING STIMULATE TO
LEAD EVERYONES LIFE SPAN
WITH HAPPINESS .....YOUR A CREATION OF THE LOVING
UNIVERSE TO EMPOWER THE PEACE IN HUMAN RACE MIND
TNKS FOR U TO BORN IN OUR
PARADISE ISLE..WISH U LONG
LIFE SPAN AS A ATTRACTIVE HANDSOME GENTLEMAN .....
අපේ අය හැම දාමත් හොඳ දේට කැමති නැහැ නේ ආගම ධර්මය හැමදාම අවුස්සනවා ඔබට ජේසු පිහිටයි
මෙම වැඩසටහන පලමුව you tube එක හරහා තමයි බැලුවේ වැඩිපුරම මම. ඇත්තටම ජීවිතයට වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මේ රටට අවශ්‍ය මේ වගේ මිනිස්සු. මේ වගේ මිනිසෙක් තුලින් මේ රටේ මිනිස්සුන්ට පුළුවන් දහම් දැනුම මිනිස්සුන්ගේ හදවත කාවද්දන්න .
Supawathsarana
හැම කෙනෙකුටම බලන්න පුලුවන් ඉතාමත්ම ආදර්ශමත් යහපත් වැඩසටහනක්...ජේසු පිහිටයි!බුදු සරණයි!
Gobbles you dear brother. You are a son of God.truely you want us every time.
Teruwan saranai ❤pin sidda wewa puja neeya viswayen aserwadaya arakshawa labewa
Brother
Excellent keep it up ❤❤❤🙏🙏🙏❤❤❤
ඇත්තටම මේ වැඩසටහන හැමෝම බැලිය යුතුයි
ගීනී පෙලෙන්ලෙන් බැට කාපු සිංහල යා කාලාමැදිරී යන්ගෙන් පරීසමෙන් ,,,අසනූ
සම්බුදු සුවදින් මිහි මඩල වැසි නිවී පහන් වේවා... නිවේවා මව් බිම ශ්‍රී ලංකා...... ඔබතුමා ගේ දේශනා අහන්න ලැබෙන එක අපේ භාග්‍යයක් කොට සලකමු. ඔබතුමාට සහ ඔබ අපි සියලු දෙනාටම බුදු සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගි වේවා. දීර්ඝායු වේවා.
ලෝක වාසි හැම කෙනෙකුටම ඉතා පැහැදිලි ලෙස හැම දෙයක්ම පැහැදිලි කර දෙන ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .... සුබ නත්තලක් වේවා ...🙏🙏🙏
God bellss you
Minissunta ayi metuma pahadiliwa kiyala dena sinhala terenne natte
කන්දුල වැඩ සටහන මම හරිම ආසාවෙන් බලනවා මම අගය කරනවා ඔබ තුමාට තෙරුවන් සරනයි ජේසු පිහිටයි මෙම වැඩ සටහන නැරඹීමට සලස්වා දුන් ඔබට ස්තුතිය පුද කරමි
මේ වගේ තවත් වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය ලැබේවා .....
Awa
ඔබ tmaga tale fona nombaraya mata ඕන .maga දුව godak නරක wala .aya ma para vbagay leyanawa.mage ayaga අම්මා .
ඔබ ලෝකෙට කියාපාන්නේ ආගම් බේදය නොවේ..මනුස්සකම තුල..මනුශ්‍යත්වය එලියට ගැනීමයි ...නූගත් මිනිස්සු කොටසක් ඔබව වරදවා තේරුම් අරන් ..ඔබට ජේසු පිහිටයි ...බුදු සරනයි ...
ඔබට සක්තිය දහිරිය අැත්බල යොධ සක්තිය ලැබෙිවා මෙිකරන උදාර වැඩපිලිවල ජාති ජතිත් සදා නය ගැති ඔබට දිර්ඝායුස වෙිවා නිරොගි සම්පත්තියම ලැබෙිවා .චාල්ස් මැතිදුනි.
Man ඇත්තටම අසයි මෙ වැඩ සටහන් වලට .ආදරෙයි
Mama godak kemathi kaduna
Wedasatahana balanna
ඔබතුමාට ජේසු පිහිටයි
A fabulous message, may god bless you and your team. Happy Christmas.Our nation is so bless to listen to you.
Superb 🔥
Godak prithimath kathawak 🤩🤩🤩
SIR YOUR A GOD''GIFT TO OUR
NATION.....LONG LIVE....
Good job done ✅
Sri Lanka we honda wadak karanna thawamath Harima amarue.
Hama deyakatama deshapalane gawila. Kamak Nha. Kohoma hari kala ne. Godak sathutueeee 💐🙏🙏🙏
We are so blessed to listen to you. Bless you sir.
ඔබතුමාට පේසු පිහිටයි ❤❤❤❤
මං ඇත්තටම ආසයි චල්ස් තොමස් සහොයුරගේ වැඩසටහන් නරබන්න
Patta ser oya. Man marama adare me serta.
Brother Charles you have a spiritual aura around you given by God's Grace that people can listen to you for a long time and you are also appealing thank you for your efforts God bless you and your family God bless srilanka
අපට හැගෙනව චාල්ස් මහත්මය ඇයි මෙ ආගම් වල පූජක වරු මේ තරම් කුරිරු කියල.. සැලෙන්න එපා.. කිසිම දේකට මමත් බ්‍යුද්දයෙක් නමුත් ඔබ තුමාට අප ගරු කරනවා.. ඔබගෙ මෙ වැඩ සටහන කෙතරම් සුන්දරයි ද එය මගෙ හැගීමයි... ඔබට බුදු සරනයි ජේසු පිහිටයි ...!!
Kĺlbloa
බුදුසරනයි චාල්ස් තෝමස් මහතාට
Janeka Chandima oba
ObaJesusda
Great message 👌 God bless you and the Team 👏 👏 💝
Merry Christmas and a 2020 filled with peace, Joy, prosperity and showers of Blessings.
Great program.
First commandment thou shall have.one God Before thee. Amen
ඔබ තුමා අපිට පොල්ගහවෙලට ගෙන්වා ගැනීමට උවමනා යි
Brother obage wedasatahan ahaddu hadawathata puduma senasimak denenne .. e senasima kochcharada kiyanna danne brotherr me karana mehewarata godak pin .. God bless you brother
👍👌
Mage hadawathee wedasatahana samma SAMBHUDU SARANAI ✨✨✨🏥🏥🏥🦄🦄🦄obathumata deviyange AASHIRWADAYA lebeewa
Oba tuma apita dena me danumen.soba dama araksa karanava anuvaren.thanks.😘😘😘
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය, God Bless you Brother Charges
Jesu pihityi ❤️
magee gamma bokkama thamaa oba atha😍😍😍😍😍😍
Obathumata deergau wewa tharuwan saranai!
Oba tumalata jaya wewaaa
කොයි තරම් ලස්සනයි ද අරිම අගෙයි ම්නිස් සිත් නිවෙන වා මෙවැනි program බලනකොට ඔබට ගොඩක් පින්
රටක් ආදරේ කරන චාල්ස් සහෝදරයා ...................
Great program .merry christmas sir oyata.
Godak hoda wadasatahanak ma waga.wadasatahn.tawakaragana yanna .obata.sakktita wadiwawa budu saranai
බුදුපියාණන්ge satya නිවැරැදි maga hariyatama adyanaya කළොත් oya kiyana dukin meden eka satyai.
ඔබේ දේශණය විශිෂ්ඨයි.
එහෙත් යමක් කිව යුතුව ඇත.
එය වඩා පැහැදිලි වීමට පහත ඇති link එක view කර බලන්න. කහ රෙදි පොරවා ගත් මෙවැනි පූජකයන් ගැන මටනම් ඇති වූයේ කළකිරීමක්. මෙය ඝට්ටනයක් ඇති කිරීමට නොව, අපගේ තේරුම් ගැනීම සඳහා පමණි. පූජකයන් මිනිසුන්ව අන්ධයන් බවට පත් කරමින් පවතී. පැහැදිලිවම ඔවුන් තුළ ඇත්තේ ඔලුගෙඩි ගණන අඩුවේ යැයි බියකි. ඒත් මේ හාමුදුරුවෝ කරන දේශනාව මොන තරම් ගොන් ද?
m.facebook.com/story.php?story_fbid=584751255402607&id=140968666447537
වෛරය ප්‍රසිද්ධියේම වපුරන හාමුදුරුවරු! හරිම පුදුමයි
තමන්ගේ ආගම වෙනස් කරගන්නවද නැද්ද kiyana eka මනුෂ්‍ය athe tiyenne.චාල්ස් සහෝදර තුමා කියන්නේ සෑම ආගමකටම සෑම මනුෂ්‍යයෙකුටම එකා වගේ සලකන්න කියලා ඒක තේරුම් ගන්න බැරි ස්වාමින්වහන්සේලා ඉද්දි කෝමද මේ රටේ සාමය ඇති කරන්නේ .තමන් අදහන ආගම මොකක්ද කියන එක නෙමෙයි වැදගත් වන්නේ මනුෂ්‍යයාට කොහොමද සලකන්නේ ගරු කරන්නේ ඒ දෙයි වැදගත් වන්නේ .
Nuwana athi nathi hamadenama therum gani charls kiyanne kawda kiyala.deshana walin ada bada thabaganna nemei niyama sinhala awaboda kerawana kenek methuma.hamuduruwanta puluwanda me wage sahiththiya deshanayak keranna.hamuduruwaru brother ge deshana ahala yamak egenagaththoth hodai
බුද්ධිමට්ටම පහළ අයත් ඉන්න වා
අන්තවාදය පරාජය ට පත් වී ඇත
Well done
ඔබ දන්නවාද? මහා සති පට්ඨාන සුත්‍ර දේශනයේදී --- සර්වඥයින් වහන්සේ විසින් තණ්හාව හෙවත් සැප කැමැත්තෙන් යමකට යොමුවීම නිසා --- සියළු සත්වයින් දුකට පත්වෙන බව
130 වාරයක් තණ්හාව යන වචනය පාවිච්චි කරමින් --- අවධාරණය කල සේක
ඔබ තුමාට ජෙසුපිහිටයි
ඔබතුමන්ගේ දුරකථන අංකය දෙන්නකෝ.....
😢😢😢💖💖💖💖theruwan saranai.mamath kuwait duk vidina mawak😢😢😢
Obatath anith siyalu denatath shakthiya dayrya labewa noaduwama.hitha thula dweshaya purawagath samahara aya bududahama yanu kumakday anshu mathrayakin wath nodanna namata baudyan bududahama winasha karanawayay abhiyoga kalath nonawathee yanna idiriyatama.budu dahama jathi kula aagam bedayak nathi parama sathyak bawa watahagath siyaludena oba samagay.diwa osuwak wana sathutu kadulin sith suwapath karana obathumata jayen jayama wewa. Dammo hawe rakkathi dammacharee.
අපිත් සමගියෙන් ඉමු පක්ෂ 3 දේශපාලුවෝ වගේ...
Chals sahodaraya,, oba 2024 chande illanna aniwarryen oba Saha rata. dinanawa
බුදු සරණයි
සාර්ථක වැඩසටහනක් .අපේ රටේ මිනිසුන් ට මෙවැනි වැඩසටහන් උවමනයි.දෙසපාලුවන්ට රට විනාශ කරන්නට දෙන්න ඔන නැහැ .මෙවා මගින් රට එක්සත් කරන්නට පුළුවන් .ජයවෙවා .බුදුසරණයයි .
Good go ahead
Jaya වේවා .god bless u!
👌👌👌👌
Oba thumage me lassana weda satahanata man godak kamathi lassanai athi visistai jesu pihitai jaya wewa brother oba ape ratata loku සම්පතක් lesa mama dakinney oba thuma වැනි aya ape රටට inna one
ජේසු පිහිටයි
❤❤
Me wada satahanata virudda una gihi pawadi ayagen kata harie kiyanna puluwanda kothanaka ho nusudusu yamak thiyenawada kiyala
Happy Christmas and happy new year brother , and long life to you.
@@sunilmarasinghe2860 seam to u
Aththatama lassana wadak kadula
Godak hodai ma wadasatahana ape hamadama balanna godak asawan bohoma sthuthei
Me wage deshana dena brother kenek sri lankawatama na.methumata Niduk nirogi jewithayak prathana keramu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
Hmmm godak watenawa nada yaluwa
Oyata kohomada yaluwa eten keyannako
Happy Christmas brother....all the best...
ඔබගේ මෙම වැඩසටහනට විරුද්ධව විවේචනය කරන්නේ සැබෑලෙසම කුහකයෝ තමා. බෞද්ධයෝ ඔබට විරුද්ධ වන්නේ ඔවුන්ට වඩා හොඳින් ඔබ බුදුන් ගැන අවබෝධයක් ඇතිව කතාකරන නිසා.ඒ අය නාමික බෞද්ධයෝ. ඒ වගේම නාමික කිතුණු භක්තිකයන් ඔබට අකමති.ඔබට තෙරුවන් සරණ පතමි .
ලක්වැසියාසමගි කිරිමෙි සැගවුන බලයක් ඔබතුමාගේ වචන තුල ඇතිබව නොකියාම බැහැ.රටෙි භාග්‍යයට ඔබ අපට හමුවුනා
Oba තුමාට shakthiya shakthiya දහිරියක් labewa me වැඩසටහන් කරන්ඩ
සුබ nathtelak wewa charlase tumani obata jaya
2:0
මහගූ චින්තනයක්❤
Piya thumani aeththatama amma gena kiyapu sinduwadi eke therumath ekka ekathu una mama....e welawedi mage athithayath ekka mage amma mageclag hitiya nam kiyala mara hithuna piya thumani.....😥😥😥😥😥obage wedasatahan thawa thawath idiriyata karagena yanna lebewa kiya hadawathinma prarthana karanawa!!!!!!!
Ape Buddha Dharshanaya (Budu Dhahama )Oye Wedastahan Welata Pavichchi Karanna EPA pls
Dharshani Wickramasuriya මොන විකාරයක්ද මේ ... බුදුදහම දන්නැති තොත්ත බබාලට හොදයි...මෙයාගෙ විඩිඕ... india වලත් මේටිකමතා..උනේ ලස්සනට මොල හේදුව......😥😥😥
Puduma illeemak. Ayi Buddha Dharshanaya oya wisin copyright karalada? LOL!!!!
All the Best
I wish your Telent Brother ....
Actually this is very suitable for all people success their life.....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍🙏🙏👍
obata thumata budu saranai
👌👌👌
Meya Agata nodani Agata nodani katholika agama precharaya karanawà budu dhama SHA kithunudhama venas
very goog
Theruwan. Saranai